Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරියි මචන්ල සෙට් එක........❤❤❤❤
බෑන්ඩ්එක සුපිරිපරි සෙට්එකටම ජයවේවා තමෝද් බ්‍රරදර් බෑන්ඩ්එකේ ඉන්න ඕනම කෙනෙක්💞🎤🎶
නියම වැඩ්ඩො ටිකක්. සුපිරි Good Luck
ලෙජර් ලයින් බෑන්ඩ් එකේ යන ලයින් එක සුපිරියි.බුදුසරණයි සෙට් එකටම❤
ගොඩක් අය තමෝද් ව අහනවා. එයා තමන්ගෙ ජොබ් එක වෙනුවෙන් තාවකාලිකව යම් විරාමයක. ඉක්මනින් හමු වෙමු. ආදරෙයි අපි එක්ක හදවතින් ඉන්න සෙට් එකට. ❤❤❤❤
Parts gahanawa aye supiriyatama lassana kollo set aka hadawathinma suba pathanawa idiriyatama yanna saha lankawe supiri hit wena band akak wenna
@@bandaramalala9688❤❤❤
මම කල්පනා කලෙ 90s ඉන්දියාවෙ ගහපු සිංදු තාමත් අපිට එහෙම්ම බර දාලා ගහන්න බැරි ඇයි කියල මෙවා , හොද සාදාරනයක් ❤
Supiri prasad sadaru.subapethum ,jayen jayama wewa..(punchi chamara)
කොල්ලො ටික පරිස්සම් කරගන්න හැමොම එකට ඉන්න එල
බුද්ධි ක්‍රිෂන් අයියගෙ හඩයි හැඩරුවයි පේන්නේ මට විතරද අළුත් කෙනාගෙන් 👀🥰
Penawa
සෙට් එකටම සුපිරි ගමනක් තියෙනවා.අලුත් කෙනාත් වැඩ්ඩෙක් වගේ.සුභ පැතුම්
නිපුන් අයියගෙ වොයිස් එක හින්දි සින්දු වලට පට්ටම.. තමෝද්ගෙ අඩුවත් දැනෙනවා සෑහෙනටම😥
මේ රහ ගැන කියන්න වචන නෑ මචං..💚💚 මම පෞද්ගලිකව පට්ට ආසා පිරිසක් තමයි ඔය බෑන්ඩ් එකේ ඉන්නෙ..✌ ජයවේවා
Ledger Line ❤😊 නම් ඉතින අමුතුම ලයින් එකක් තමා 😊
අලුත් කොල්ල මරුනේ පට්ට කෝ මෙයාගෙන් තව කොලිටි චාමර සිංදු ටිකක් ඕන ඩෙනෙක්ස් මංගල වගේ සිංදු කියන කෙනාට වඩා අලුත් කෙනාට චාමර සිංදු සෙට් වෙයි මචංලා
අලුත් කෙනා සුපිරි singing පැහැදිලි හඬක් සුභ පැතුම් ❤❤❤❤
ප්‍රසා,අහන්න ආසම හඩක්.ආදරෙයි සෙට් එකටම ජය වේවා.❤👏
Issella hitiya kenata wada aluth kena supirima supiri mihiri hadak thiyanawa eyagen supiri wadak one issarahata meyage mulinma dapu sinduwath ahuwa e hadata samanawa sinduwa gayana kara lassanatama thibuna wena aya one tharam me wage sindu kiyala thibuna mata hithata waduna kena meya idiriyata yanna suba pathanawa eyata
ලස්සනයි ජයවේවා හැමෝටම තද කොර
ලස්සනයි එ හැකියාව සුපිරි ❤🎉
ආයෙ කියන්න වචන නෑ.ඔයාලට ගොඩා......ක් ආදරෙයි.තෙරුවන් සරනයි
ආදරෙයි ඔයලා හැමෝටම .super super ❤❤❤❤❤
ඒක දෙනව සුපිරියටම... සඳේ අපේ එකා මරු ආ....❤💛
පිස්සු හැදුනා....සුපිරි වැඩ්ඩො ටිකක්.....❤❤❤
අද නිවාඩු දවසෙම ඇහුවේ උබලගේ collection විතරයි බං .. පට්ට හොදේ....😍
නියමයි.පට්ට කොලටි
Prasath ayya marune😍😍
Prasad ayya වැඩ්ඩෙක් ek mru ❤️😎
කෝ අනෙක් සිගර්ස්ලා දෙන්නා. එයාල දෙන්නවනම් නැති කරගන්න එපා නිපුන් අයියේ 😢
ඩ්‍රමයි පැඩයි සුපිරියක්..❤️
වහාම තමෝද්ට උනේ මොකද්ද කියල leger line fans ලට කියන්න ඕනෙ ඇබ්බැහිවෙලා හිටපු කටහඩක් නිපුන් අයියා❤
ජොබ් එකේ වැඩ ටිකකට එයා තාවකාලික විරාමයක.
❤
Lead & Keyboard Superb....
රිදම්නම් ලහිරු තමා. ❤❤❤
Rallata noya Hoda wenasak patta bn ubala....😍😍
කොල්ලෝ ඔක්කොම පරිස්සම් කරගන්න ...සුපිරි ඔයාලා සෙට් එක ආදරෙයි ❤❤❤❤
❤Niyamai සහෝදරයා
ඔයාලගෙන් කරන ආදරනීය ඉල්ලීම ❤️👉 subscribe කරන් යමු චැනල් එක. ආදරෙයි ඔයාලට. ❤️❤️❤️
Supiri voice ekakne....aluth kolla supiriyak ban....❤❤ good luck
Prasad malli❤ super voice
මරු....ඒ Thumnail එකත් මරු 💗
පට්ට clear එකට දෙයක් කරන බෑන්ඩ් එකක්.තව තැනක දෙක වෙන්න ඕනි බෑන්ඩ් එකක් නෙවෙය් මේක මචන්ලා..ඇය් show මදි කියන එකය් අවුල.මාසෙට වැඩක් දෙකක් ගහලා practice room වල ඉන්න ඕනි බෑන්ඩ් නෙවෙය් මේ.
Set eka adarei😍😍
තමෝද් aiya nethuwa kisi wadak ne
පට්ටම පට්ට සෙට් එක
නියමයි කොල්ලෝ. වැඩ හරි පිලිවෙලයි. ඔහොම යද්දි උබල ඇබ්බැහියක් වේවි. අබුඩාබි ගහමු චාමර දමිත් Night එකක්. ලොක්ක එක්ක කතා කරගන්නම්කෝ. පලමු ටුවර් එක මගෙන්. පිස්සු කොල්ලො සෙට් එකක් එකෙන්ම උබල ගේනවා මෙහාට.
❤❤🙏🙏🙏
❤❤
ජයවේවා
Prasa hit ekak weno අනිවාර්යයෙන්
නියමයි ඔබට ජය ..
Superb... congratulations ❤
තමෝද් අයියා කෝ... අහන්න ආස කටහඩක්. ආපහු එනවා නේද එයා.... තමෝද් නැතුව කොලිටියක් නෑ යාළු...... බෑන්ඩ් එක කැඩෙන්න දෙන්න එපා... ආසම බෑන්ඩ් එකක්... ❤️❤️❤️
ජොබ් එක වෙනුවෙන් එයා තාවකාලික විරාමයක.
@@SecretMusicBandPvtLtd එහෙනම් ඉක්මනට ඇවිත් ලස්සන වැඩක් කරන්න කට්ටිය එක්ක. තව දෙයක් දමිත් අයියාගේ හීන ලොවින් ඔබ එතෙර ගිහින් ඇයි සිංදුව ඕනිමයි.....
Lassanai malli.. dewi pihitai
Aluth kolla maru 😍
මරැ මරු මරු මරු
Oyla hamotama Jaya wewa godak lasani bs
අවසාන සින්දුවේ මියුසික් එක 🥰🥰🥰🥰🥰🥰🥰
❤ සුපිරි සහෝ....👍👍👍
නියමයී එල එල ඔහොම යං....❤❤
Wow niyamai b s hamotama ❤
Prasad ayya ජය වේවා 🥺❤️
Lassanai voice ekahhh ❤
සද්දේ සුපිරි ❤❤❤
Aluth kena nam maru
.සුබ .ගමනක් යන්න පුළුවන් .වෙවා❤❤❤😂
❤❤❤❤❤❤❤❤❤සුපිරි
Supiriyak thama itin...❤️❤️❤️
Okkoma kattiya supiri koo anith sindu kiyana ayya 😪💖
Malli supirima supirie................. lassanama lassanai ❤❤❤❤❤
Excellent brothers ❤💪
Supiri voice ....congratulations prasa....❤️❤️❤️❤️Amazing
සුපිරි ❤❤
Niymai ane
Lassanai maara clear
Bass❤❤❤❤❤
Elaa ..❤️👊
Supiri..👍
Super💖💖
Lassanai 10parata wada ahuwa😊
Maru❤❤❤
Patta aaahhh .... e unata oyala damith asankage heena lowein oba song eka kale na nee
New singer මරු නේ අහන් ඉන්න ආසහිතෙන voice එකක් ඉස්සරහට ලස්සන ඒව ටිකක් ඕනෙ මෙයාගෙන් සමෝද්ගෙන් කල්දේර මහත්මයගෙ ලස්සන nonstop එකකුත් ඕනෙ ❤❤
eka maru.
Ft ❤
❤❤❤❤wow ft Eka aiye
Supiri ela ela
ඒක මරැ❤️ ජය ❤️
සුපිරි
බුද්ධික ක්‍රිෂන්ගෙ මල්ලී කෙනෙක්ද අලුත් කෙනා 😮
මේ නන්ස්ටොප් එකේ කැරොකේ එකක් දෙන්නකෝ😊❤ඒක පහරක් 👍
Google eke vocal remove kiyla gahanna. Eken karoke karaganna pluwan.
කී බොඩ් 👍
Wonderful! Let's stay in touch.
පිස්සුවන් මුන් ටික කණට දෙන්නේ❤
Super brother ❤❤
නියමයි
Ala keebod maru best tone..
Ela ela
🔥🔥🔥🔥
Supiri brothers
superb work
කෝ යකෝ තමෝද්..ඌ කිව්වනම් මේ ටික කොල බොක්කටම වදිනවා..
❤❤❤elama
Bass guitar ❤
Excellent
Superb "Atom bomb ,atom bomb"
සුපිරියි මචන්ල සෙට් එක........❤❤❤❤
බෑන්ඩ්එක සුපිරිපරි
සෙට්එකටම ජයවේවා තමෝද් බ්‍රරදර් බෑන්ඩ්එකේ ඉන්න ඕනම කෙනෙක්💞🎤🎶
නියම වැඩ්ඩො ටිකක්. සුපිරි Good Luck
ලෙජර් ලයින් බෑන්ඩ් එකේ යන ලයින් එක සුපිරියි.බුදුසරණයි සෙට් එකටම❤
ගොඩක් අය තමෝද් ව අහනවා. එයා තමන්ගෙ ජොබ් එක වෙනුවෙන් තාවකාලිකව යම් විරාමයක. ඉක්මනින් හමු වෙමු. ආදරෙයි අපි එක්ක හදවතින් ඉන්න සෙට් එකට. ❤❤❤❤
Parts gahanawa aye supiriyatama lassana kollo set aka hadawathinma suba pathanawa idiriyatama yanna saha lankawe supiri hit wena band akak wenna
@@bandaramalala9688❤❤❤
මම කල්පනා කලෙ 90s ඉන්දියාවෙ ගහපු සිංදු තාමත් අපිට එහෙම්ම බර දාලා ගහන්න බැරි ඇයි කියල මෙවා , හොද සාදාරනයක් ❤
Supiri prasad sadaru.subapethum ,jayen jayama wewa..(punchi chamara)
කොල්ලො ටික පරිස්සම් කරගන්න හැමොම එකට ඉන්න එල
බුද්ධි ක්‍රිෂන් අයියගෙ හඩයි හැඩරුවයි පේන්නේ මට විතරද අළුත් කෙනාගෙන් 👀🥰
Penawa
සෙට් එකටම සුපිරි ගමනක් තියෙනවා.අලුත් කෙනාත් වැඩ්ඩෙක් වගේ.සුභ පැතුම්
නිපුන් අයියගෙ වොයිස් එක හින්දි සින්දු වලට පට්ටම.. තමෝද්ගෙ අඩුවත් දැනෙනවා සෑහෙනටම😥
මේ රහ ගැන කියන්න වචන නෑ මචං..💚💚 මම පෞද්ගලිකව පට්ට ආසා පිරිසක් තමයි ඔය බෑන්ඩ් එකේ ඉන්නෙ..✌ ජයවේවා
Ledger Line ❤😊 නම් ඉතින අමුතුම ලයින් එකක් තමා 😊
අලුත් කොල්ල මරුනේ පට්ට කෝ මෙයාගෙන් තව කොලිටි චාමර සිංදු ටිකක් ඕන ඩෙනෙක්ස් මංගල වගේ සිංදු කියන කෙනාට වඩා අලුත් කෙනාට චාමර සිංදු සෙට් වෙයි මචංලා
අලුත් කෙනා සුපිරි singing පැහැදිලි හඬක් සුභ පැතුම් ❤❤❤❤
ප්‍රසා,අහන්න ආසම හඩක්.ආදරෙයි සෙට් එකටම ජය වේවා.❤👏
Issella hitiya kenata wada aluth kena supirima supiri mihiri hadak thiyanawa eyagen supiri wadak one issarahata meyage mulinma dapu sinduwath ahuwa e hadata samanawa sinduwa gayana kara lassanatama thibuna wena aya one tharam me wage sindu kiyala thibuna mata hithata waduna kena meya idiriyata yanna suba pathanawa eyata
ලස්සනයි ජයවේවා හැමෝටම තද කොර
ලස්සනයි එ හැකියාව සුපිරි ❤🎉
ආයෙ කියන්න වචන නෑ.ඔයාලට ගොඩා......ක් ආදරෙයි.තෙරුවන් සරනයි
ආදරෙයි ඔයලා හැමෝටම .super super ❤❤❤❤❤
ඒක දෙනව සුපිරියටම... සඳේ අපේ එකා මරු ආ....❤💛
පිස්සු හැදුනා....
සුපිරි වැඩ්ඩො ටිකක්.....❤❤❤
අද නිවාඩු දවසෙම ඇහුවේ උබලගේ collection විතරයි බං .. පට්ට හොදේ....😍
නියමයි.පට්ට කොලටි
Prasath ayya marune😍😍
Prasad ayya වැඩ්ඩෙක් ek mru ❤️😎
කෝ අනෙක් සිගර්ස්ලා දෙන්නා. එයාල දෙන්නවනම් නැති කරගන්න එපා නිපුන් අයියේ 😢
ඩ්‍රමයි පැඩයි සුපිරියක්..❤️
වහාම තමෝද්ට උනේ මොකද්ද කියල leger line fans ලට කියන්න ඕනෙ ඇබ්බැහිවෙලා හිටපු කටහඩක් නිපුන් අයියා❤
ජොබ් එකේ වැඩ ටිකකට එයා තාවකාලික විරාමයක.
❤
Lead & Keyboard Superb....
රිදම්නම් ලහිරු තමා. ❤❤❤
Rallata noya Hoda wenasak patta bn ubala....😍😍
කොල්ලෝ ඔක්කොම පරිස්සම් කරගන්න ...සුපිරි ඔයාලා සෙට් එක ආදරෙයි ❤❤❤❤
❤Niyamai සහෝදරයා
ඔයාලගෙන් කරන ආදරනීය ඉල්ලීම ❤️👉 subscribe කරන් යමු චැනල් එක. ආදරෙයි ඔයාලට. ❤️❤️❤️
Supiri voice ekakne....aluth kolla supiriyak ban....❤❤ good luck
Prasad malli❤ super voice
මරු....
ඒ Thumnail එකත් මරු 💗
පට්ට clear එකට දෙයක් කරන බෑන්ඩ් එකක්.තව තැනක දෙක වෙන්න ඕනි බෑන්ඩ් එකක් නෙවෙය් මේක මචන්ලා..ඇය් show මදි කියන එකය් අවුල.මාසෙට වැඩක් දෙකක් ගහලා practice room වල ඉන්න ඕනි බෑන්ඩ් නෙවෙය් මේ.
Set eka adarei😍😍
තමෝද් aiya nethuwa kisi wadak ne
පට්ටම පට්ට සෙට් එක
නියමයි කොල්ලෝ. වැඩ හරි පිලිවෙලයි. ඔහොම යද්දි උබල ඇබ්බැහියක් වේවි. අබුඩාබි ගහමු චාමර දමිත් Night එකක්. ලොක්ක එක්ක කතා කරගන්නම්කෝ. පලමු ටුවර් එක මගෙන්. පිස්සු කොල්ලො සෙට් එකක් එකෙන්ම උබල ගේනවා මෙහාට.
❤❤🙏🙏🙏
❤❤
ජයවේවා
Prasa hit ekak weno අනිවාර්යයෙන්
නියමයි ඔබට ජය ..
Superb... congratulations ❤
තමෝද් අයියා කෝ... අහන්න ආස කටහඩක්. ආපහු එනවා නේද එයා.... තමෝද් නැතුව කොලිටියක් නෑ යාළු...... බෑන්ඩ් එක කැඩෙන්න දෙන්න එපා... ආසම බෑන්ඩ් එකක්... ❤️❤️❤️
ජොබ් එක වෙනුවෙන් එයා තාවකාලික විරාමයක.
@@SecretMusicBandPvtLtd එහෙනම් ඉක්මනට ඇවිත් ලස්සන වැඩක් කරන්න කට්ටිය එක්ක. තව දෙයක් දමිත් අයියාගේ හීන ලොවින් ඔබ එතෙර ගිහින් ඇයි සිංදුව ඕනිමයි.....
Lassanai malli.. dewi pihitai
Aluth kolla maru 😍
මරැ මරු මරු මරු
Oyla hamotama Jaya wewa godak lasani bs
අවසාන සින්දුවේ මියුසික් එක 🥰🥰🥰🥰🥰🥰🥰
❤ සුපිරි සහෝ....👍👍👍
නියමයී එල එල ඔහොම යං....❤❤
Wow niyamai b s hamotama ❤
Prasad ayya ජය වේවා 🥺❤️
Lassanai voice ekahhh ❤
සද්දේ සුපිරි ❤❤❤
Aluth kena nam maru
.සුබ .ගමනක් යන්න පුළුවන් .වෙවා❤❤❤😂
❤❤❤❤❤❤❤❤❤සුපිරි
Supiriyak thama itin...❤️❤️❤️
Okkoma kattiya supiri koo anith sindu kiyana ayya 😪💖
Malli supirima supirie.................
lassanama lassanai ❤❤❤❤❤
Excellent brothers ❤💪
Supiri voice ....congratulations prasa....❤️❤️❤️❤️
Amazing
සුපිරි ❤❤
Niymai ane
Lassanai maara clear
Bass❤❤❤❤❤
Elaa ..❤️👊
Supiri..👍
Super💖💖
Lassanai 10parata wada ahuwa😊
Maru❤❤❤
Patta aaahhh .... e unata oyala damith asankage heena lowein oba song eka kale na nee
New singer මරු නේ අහන් ඉන්න ආසහිතෙන voice එකක් ඉස්සරහට ලස්සන ඒව ටිකක් ඕනෙ මෙයාගෙන් සමෝද්ගෙන් කල්දේර මහත්මයගෙ ලස්සන nonstop එකකුත් ඕනෙ ❤❤
eka maru.
Ft ❤
❤❤❤❤wow ft Eka aiye
Supiri ela ela
ඒක මරැ❤️ ජය ❤️
සුපිරි
බුද්ධික ක්‍රිෂන්ගෙ මල්ලී කෙනෙක්ද අලුත් කෙනා 😮
මේ නන්ස්ටොප් එකේ කැරොකේ එකක් දෙන්නකෝ😊❤ඒක පහරක් 👍
Google eke vocal remove kiyla gahanna. Eken karoke karaganna pluwan.
කී බොඩ් 👍
Wonderful! Let's stay in touch.
පිස්සුවන් මුන් ටික කණට දෙන්නේ❤
Super brother ❤❤
නියමයි
Ala keebod maru best tone..
Ela ela
🔥🔥🔥🔥
Supiri brothers
superb work
කෝ යකෝ තමෝද්..ඌ කිව්වනම් මේ ටික කොල බොක්කටම වදිනවා..
❤❤❤elama
Bass guitar ❤
Excellent
Superb
"Atom bomb ,atom bomb"