4000W Inverter Repair

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 115

  • @jaytech2291
    @jaytech2291 Рік тому +10

    හරිම වටිනා පැහැදිලි කිරීමක්, ඇත්තටම ඔබ මේ කරන්නෙ සමාජ සත්කාරයක්, මම බලා පොරොත්තු උනා කාලෙකින් මෙවන් වැඩසටහනක් ඔබෙන්, වැඩිවැඩියෙන් රටට ප්‍රයෝජනවත්ය මෙවන් වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @EranChampika
    @EranChampika 2 роки тому +4

    ඒක නම් ඉතා හොඳ පැහැදිලි කිරීමක්. සුලු ඉලෙක්ට්‍රොනික දැනුමක් තිබුනත් මම ආසාවෙන් බැලුවා. ඒ වගේම හොදින් තේරුම් ගන්න පුළුවන් උනා.

  • @sunilpierissunil802
    @sunilpierissunil802 11 місяців тому +3

    Thank your very much for your explanation and the knowledge sharing without any hesitation and I look forward your another explanation regarding the power inverter repairs please.

  • @rashmielectro4143
    @rashmielectro4143 2 місяці тому

    🙏 ස්තුතියි ඔබගේ සරල පැහැදිලි කිරීමට, මේ දැනුම ගොඩක් වැදගත් මේ ඉන්වර්ටර් එක පාවිච්චි අපේ පාරිභෝගිකයන්ට, මේ ඉන්වර්ටර් එකට අවශ්‍ය ඔර්ජිනල් කාඩ් වර්ග Rashmi Electro අපෙන් ලංකාවෙන් මිළදී ගන්න පුළුවන්.

  • @dilshan1971
    @dilshan1971 2 роки тому +15

    Very Good video, excellent piece of reverse engineering 👍

    • @tronicpissa4435
      @tronicpissa4435  Рік тому +2

      Thank you verymuch Sir, @FORWARD_BIAS is one of my favorite You tube channel.

    • @dilshan1971
      @dilshan1971 Рік тому +2

      Thankyou, I like your videos too, because you know what you are saying. It shows a good academic background with practical experience.

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 Рік тому +1

    අහම්බෙන් video eka dakka ඒත් ewara wenak gdk asawan අහගෙන nodanna gdk dewal egena gatta thank you very much sir..gret explanation 🙏🙏🙏

  • @sathsinduthimiranga7668
    @sathsinduthimiranga7668 Рік тому +3

    ගොඩක් වටින වීඩියෝ එකක් සහ හොද පැහෙදිලි කිරිමක්.
    ගොඩක් ස්තූතියි ඔබට🙏🙏

  • @maheshindrasingha5923
    @maheshindrasingha5923 Рік тому +1

    Explain කලා හොදටම..මටත් ඔක වෙලා තියෙනවා PCB එක පුරා හෙව්වා..කිසිම අවුලක් නැ.නිකමට අතෙ තිබුන tool එකකින් jumper දැම්මා.. Normal run කලා.ඔය ස්විච් වල පොඩි plate එකක් තියෙන්නෙ on කරන ගානෙ spak වෙනවා.සමහර වෙලාවට ඇතුල උනු වෙලාම යනවා..

  • @isuruchathuranga
    @isuruchathuranga 2 роки тому +4

    දේවල් කියල දෙන්න මාරම දක්ශයෙක්. 👌

  • @dewminiwijesinghe7771
    @dewminiwijesinghe7771 Рік тому

    ඔයා නියෙමටම කියලා දුන්නා.මම එ ව්දිහට එක හදුවා ඉන්වර එක ඔන් උනා.ගොඩාක් පින් අයියේ රහස් නතුව කියලා දුන්නා.ඔයාලට තව තවත් මේ වගේ සුපිරි වැඩ කරන්න වාසනව ලබේවා....

  • @shantharodrigo59
    @shantharodrigo59 Рік тому +1

    Lm358 IC තුන short එකක් ඇති විට සම්පූර්ණයෙන් board එකම safety වෙනවා.
    මගෙත් මේ වගේම Inverter විදුලි කොටල ඒ LM 358 Op amp දෙකක් short වෙලා දැම්මට පස්සේ වැඩේ හරි ගියා.
    ඔයාගෙ Video එකින් මට ලොකු උදව්වක් වුනා.🙏

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 роки тому +2

    ගොඩක් ස්තූතියි. වෙනදා වගේම කරපු ලස්සන පැහැදිලි කිරීමට

  • @tyrantesmer6584
    @tyrantesmer6584 Рік тому +4

    This video seems to detail the workings of an inverter better than any other video Ive watched so far. Just a pity that, like others have already mentioned, an English version would be very interesting to watch. The world... but mostly me, kindly requests an english Voice over version of this video.

  • @nihalkanthiratne7274
    @nihalkanthiratne7274 Рік тому +1

    මෙතරම් මහන්සි වී රූප සටහන් සහිතව ඔබ ලබා දුන් දeනුම ඔබගේ අව්‍යාජ පරාර්තකාමී බව කදිමට පෙන්නුම් කරයි. ඔබට ස්තුතියි පුතා.

  • @princetec1
    @princetec1 Рік тому +1

    thanks ayiye ,.. mamath loku deyak igena gaththa

  • @kavindulakshan5013
    @kavindulakshan5013 Рік тому +1

    ගොඩක්ම වටින UA-cam චැනල් එකක් ❤️🔥

  • @raviduprasanna6401
    @raviduprasanna6401 2 роки тому +4

    There are tutorials on UA-cam, but they are frequently misunderstood, particularly in Hindi; I appreciate your efforts to create this content in Sinhala, even though you could reach a larger audience on UA-cam by creating in English.🙏🙏🙏

    • @tronicpissa4435
      @tronicpissa4435  Рік тому +1

      Yes you are correct. I can reached to a large audience if I made this videos in English, But my intention is to deliver my knowledge to our community. Thank you very much for your comment

  • @lakmalrajapakshe8087
    @lakmalrajapakshe8087 Рік тому

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා...... thanks.....❤

  • @warunikasenaratne1470
    @warunikasenaratne1470 Рік тому +1

    Meka gena thawath wadi dura pahadili kirim sahitha video ekak gennako. Bohoma sthuthii👌🙏

  • @DiyElectronics.Network.Systems
    @DiyElectronics.Network.Systems 2 роки тому +1

    Thank you soo much.. very good teach... learn lot... thank you agian .. waiting another application reverse engineer .. good luck

  • @ChalanaNipun
    @ChalanaNipun 22 дні тому

    Very Good video, Crystal clear knowledge transfer ⚡

  • @ranjith_samaraweera6859
    @ranjith_samaraweera6859 Рік тому

    සුපිරි මල්ලි හොඳ පැහැදිලි කිරිමක් ජය වේවා

  • @samaragiri
    @samaragiri Рік тому +1

    Mage 1000w modified wave inverter eke out put side eke FL4036 kiyala trancesistor ganna na ekata hariyana no tikak kiyanna...thanks

  • @upalipremathilake6393
    @upalipremathilake6393 2 роки тому +1

    ගොඩක් ස්තුතියි හොද පැහැදිලි කිරිමක් .

  • @SLchangi
    @SLchangi 2 роки тому +2

    ඇත්තට වටිනා පැහදිලි කිරීමක්....

  • @slpahalapitiya5741
    @slpahalapitiya5741 Рік тому +4

    oyage mobile ne eka denna puluwanda

  • @priyanthavithanage6838
    @priyanthavithanage6838 Рік тому +1

    Superb and excellent explanation ❤️❤️❤️❤️

  • @kamalbandara4525
    @kamalbandara4525 Рік тому

    ගොඩක් පැහැදිලී ස්තුතී

  • @หาทําไปเรื่อย-ฃ7น

    น่าจะมีคำแปลให้ต่างชาติฟังด้วยครับ จะดีมาก

  • @menakamadushan2045
    @menakamadushan2045 2 роки тому +2

    සුපිරිම වැඩක් ජයවේවා

  • @chenithamihidinu4318
    @chenithamihidinu4318 7 місяців тому +1

    ayye mewage pure sine wave inverter ekak pc walata dunnata waulak nane da. modified sine wave inverter wlata wada sure ne😊

  • @amilarathnayaka8317
    @amilarathnayaka8317 6 місяців тому +1

    Super brooo....

  • @Hiruksha
    @Hiruksha 2 роки тому +2

    Niyamai very good 👍

  • @pltpmanjula
    @pltpmanjula 2 роки тому +2

    A worthy explanation ..👍♥️

  • @MrChathurinda
    @MrChathurinda 10 днів тому

    ammo patta brek down ekak. podi deyak unata hoyanna kochchara amaruda. supeer

  • @gathbalagepriyanthika576
    @gathbalagepriyanthika576 2 роки тому +1

    Mageth ekak තියෙනවා hadala denna puluwanda

  • @nadeeshabandara2531
    @nadeeshabandara2531 6 місяців тому +1

    පොඩි වොට් ගනන් උපකරණ වැඩ කරනවා...වැඩි වොට් ඒවා දාපුවහම off වෙනවා..(1000w wge ewa).(1600w inverter ekak)

    • @tronicpissa4435
      @tronicpissa4435  6 місяців тому

      Balanna inverter eke 1600w kiyanne peak power ekada kiyala. Mokakda inverter ekaka peak eka 1600w nam continuous power eka 800w wage.

  • @jiwankumara311
    @jiwankumara311 Рік тому +2

    Palawani vedio eka maath iwaraeenakal kihipswathawak beluwa ,

  • @chanakapereratube
    @chanakapereratube 2 роки тому

    මට ප්‍රශ්න දෙකක් තියෙනවා .මගේ ඉන්වටර් එකේ බොඩිය ඇල්ලුවම කරන්ට් වදිනව ඒ හැටිද ? අනිත් එක ලයින් දෙකටම ටෙස්ටර් එක පත්තු වෙනව ඒක දෝෂයක්ද ?

  • @shanduminda2957
    @shanduminda2957 2 роки тому +1

    Woww wery nice videos 🌟🌟👍🔥❤

  • @YJTECH85
    @YJTECH85 Рік тому +1

    Niyamai brother

  • @jayatissapeiris6781
    @jayatissapeiris6781 Рік тому +1

    U are superior.

  • @sandunchamaraabesinha8535
    @sandunchamaraabesinha8535 Рік тому +1

    Very Good video

  • @chalitharangana5315
    @chalitharangana5315 2 роки тому +2

    Thanks you for your explanation

  • @kinetic4644
    @kinetic4644 2 роки тому

    Hello, please help, the video called Universal led tester, the 800 millihenry toroidal coil I can't find it, or is it microhenry?
    Thank you very much.

  • @chenithamihidinu4318
    @chenithamihidinu4318 8 місяців тому +1

    ayye mama gawa modified sine wave inverter ekak thiyenawa. eka pc ekata plug karata passe pc eke power supply eken saddayak enawa eka owlak da

    • @tronicpissa4435
      @tronicpissa4435  8 місяців тому

      Kookatath eeka use nokaran eka hodayi kiyala mata hithenava

    • @chenithamihidinu4318
      @chenithamihidinu4318 8 місяців тому

      ​@@tronicpissa4435oya kiyapu eka hariyatama hari

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 2 роки тому +2

    ඒකනම් සුපිරියක්...♥️♥️♥️

    • @kasunmaduranga1443
      @kasunmaduranga1443 2 роки тому

      Bro...පුලුවන්නම් gsm signal booster circuit ekak හදන විදියක් ගැන vedio එකක් දාන්න

  • @sumithpremalal9715
    @sumithpremalal9715 Рік тому +1

    මගෙ ඔකම තියෙනවා 4000w එකක් හුනෙක් ගිහින් සෝට් වෙලා හදා ගන්න ඔන ගෙනත් දෙන්න විස්තර දෙනවාද

  • @thejunkbox
    @thejunkbox Рік тому

    Thank u very much. Great video

  • @jaytech2291
    @jaytech2291 Рік тому +1

    Oya nam pissek, niyama ilectronic pissek ,jayawewa

  • @chamaramadhusankha4108
    @chamaramadhusankha4108 2 роки тому +2

    This is excellent!

  • @kasunmaduranga1443
    @kasunmaduranga1443 2 роки тому +1

    Bro .gsm signal booster circuit එකක් හදන විදියක් ගැන vedio එකක් දාන්න

  • @sampathsasa
    @sampathsasa Рік тому

    super ever . love this video .

  • @anurasenarathna1703
    @anurasenarathna1703 2 роки тому +1

    As always very clear explanation. Thank you.

  • @nelsankumara747
    @nelsankumara747 2 роки тому +2

    Good macho

  • @ThanukaMadurapperuma
    @ThanukaMadurapperuma Рік тому +1

    Great job👍

  • @woshintongamage5482
    @woshintongamage5482 2 роки тому +2

    excellent

  • @roshansamarasinghe5062
    @roshansamarasinghe5062 Рік тому +1

    ❤️

  • @chamithnimantha7573
    @chamithnimantha7573 Рік тому

    Mewa newatha aluthwediya karahekida.mewage amatharakotas lankawe thiyenawada.dawasama on eke thibboth ikmanata kedenawada

  • @sltechshow7635
    @sltechshow7635 Рік тому +1

    thanks macho
    😀😀😀😀

  • @kamalhusein6688
    @kamalhusein6688 2 місяці тому

    Ane square wave modified sine wave inverters convert to pure sine wave krna widiha kiynnko 230v square wave 50hz

  • @ChandragupthaJayawickrama
    @ChandragupthaJayawickrama 9 місяців тому

    Theruwan sranai sir marama watinawa

  • @virusattack3570
    @virusattack3570 Рік тому +1

    Thank u brother...

  • @sahanpweragoda
    @sahanpweragoda 11 місяців тому +1

    Good

  • @amilaanuradha8409
    @amilaanuradha8409 8 місяців тому

    niyama wadak

  • @bgcharuka1400
    @bgcharuka1400 Рік тому

    SMPS transformers එකකිං inverter එකක් හදන විදිය කියලා දෙන්නකො

  • @gigunit100
    @gigunit100 Рік тому

    excellent bro

  • @bitiumtechnologydigana7612
    @bitiumtechnologydigana7612 8 місяців тому +1

    hello brother mageth me inverter ekk tiynawa hadala denna pulwanda?

    • @tronicpissa4435
      @tronicpissa4435  8 місяців тому

      Puluvan weyi. Eeth tikak busy nisa Tika davasak oone.

  • @sahanpweragoda
    @sahanpweragoda 11 місяців тому +1

    Patta

  • @themidev
    @themidev 7 місяців тому +1

  • @chenithamihidinu4318
    @chenithamihidinu4318 4 місяці тому

    ay ayye me inverter wala rj45 connector ekak thiyenne

  • @Kane-j6o
    @Kane-j6o 11 місяців тому +1

    Oya inverter eken 2000w gatgthoth paya gaank inverter eka pichcheida

    • @tronicpissa4435
      @tronicpissa4435  11 місяців тому

      Extra fan ekak use karanna wei සමහරවිට

  • @RohanaNalaka
    @RohanaNalaka 2 місяці тому

    මගෙත් ඔය වර්ගයේ යින්වෙිටර් එකක් තියනවා ඒක එක පැරට වැඩ නැතිව ගියා ඒක හදල දෙන්න පුලුවන්ද ඔබ තුමාට

  • @jayathnandana7955
    @jayathnandana7955 2 роки тому

    EXCELLENT PIECE OF REVERSE ENGINEERING GO AHEAD DERA "TRONIC PISSA "

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 Рік тому

    මගේ තියෙනවා 300w එකක් අලුත්ම එකක් මට ලැබුණේ බැටරිය ට සම්බන්ධ කරපු ගමන් out put එක ලග තියෙන ලොකු fuse එක පිච්චිලා යනවා නැවත දෙවරක් fuse දැම්මා හරියන්නේම නෑ ,අනේ ලොකු දෙයක් මහත්මයා ඔයාට පුළුවන් වෙයි ද මට මේක හදලා දෙන්න, කරුණාකර මට මෙයට විසඳුමක් ලබා දෙන්න, ලොකු උදව්වක්,
    ස්තුතියි.

  • @virajsurangabro4444
    @virajsurangabro4444 Рік тому +2

    1600w inverter එකක් තියෙනවා repair කර ගන්න contact number එකක් දාන්න පුලුවන්ද

  • @shehandasanayaka8012
    @shehandasanayaka8012 2 роки тому +1

    Niyamai....

  • @sewangalaapi7788
    @sewangalaapi7788 2 роки тому +1

    Niyamai hoda video akak wenada wagema..

  • @SagaraKannangara
    @SagaraKannangara 4 місяці тому

    grate thanks

  • @cmchathu
    @cmchathu Рік тому +1

    thanks😍

  • @tashinavimukthi5212
    @tashinavimukthi5212 Рік тому

    Aiiye ai othna output ekata RL filter ekak damme. Poddak explain keranne ko

  • @shavindu_gayashan86
    @shavindu_gayashan86 2 місяці тому

    ❤❤

  • @egoda
    @egoda 7 місяців тому +1

    Shop address eka denawada

    • @tronicpissa4435
      @tronicpissa4435  6 місяців тому

      Mama repair shop ekak karanne ne. Hobby ekata thama electronic repair karanne

  • @milindajayamaha6563
    @milindajayamaha6563 2 роки тому

    Good job ❤❤❤❤

  • @malikamanchanayake5006
    @malikamanchanayake5006 2 роки тому

    Very informative

  • @amilakasun7108
    @amilakasun7108 2 роки тому +1

    Thankyou

  • @Isurugajanayake
    @Isurugajanayake 2 роки тому +1

    Ayya engineer කෙනෙක්ද...🙏❤️

  • @thusharanilanga123
    @thusharanilanga123 Рік тому

    5000 ඉන්වේටර් එකක් ගැන විස්තරයක් දැන ගන්න ඕන පෝන් නම්බර් එක දෙන්න පුලුවන් ද

  • @ishansandaruwan1599
    @ishansandaruwan1599 Місяць тому

    Videos nadda danne😢

  • @ashensandeep2931
    @ashensandeep2931 2 роки тому +1

    අඩේ සුයිච් එකක් කරපු හරියක්

  • @becool4142
    @becool4142 2 роки тому +1

  • @kamalhusein6688
    @kamalhusein6688 2 роки тому +1

    Eth halo ai uparima ganna bari ai

  • @nishanthajayawickrama
    @nishanthajayawickrama 4 місяці тому

    Karant aka yaddi oto maru wanawada

  • @artgayashan
    @artgayashan Рік тому +1

    Phone no eke Danna puluwanda?

  • @avishkadilranga2116
    @avishkadilranga2116 2 роки тому +1

    Ammo

  • @nisuraheshan
    @nisuraheshan Рік тому

    Number eka dennako oyge plz

  • @thusharanilanga123
    @thusharanilanga123 Рік тому

    Plz phone num

  • @thusitha045
    @thusitha045 Рік тому +2

    Phone number ekak daanko

  • @radikaatawuda7762
    @radikaatawuda7762 2 роки тому +1

    ගොඩක් ස්තූතියි. වෙනදා වගේම කරපු ලස්සන පැහැදිලි කිරීමට