පට්ටම අඩුවට සම්පූර්ණයෙන්ම ස්වයංක්රීය Solar Power System එකක් අපිම හදා ගමු | 3KW Off-Grid System 🇱🇰

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024
  • Carutu Inverter Official dealer : MS ELLEN ZHONG +8613906874324
    Used Solar Panel & MPPT Charge Controller : 070 7474770
    Smart AC Breaker : bit.ly/3RmeSqJ
    Carutu Official Service center Sri lanka : 071 4888787
    MC4 Connector : click.daraz.lk...
    click.daraz.lk...
    DC Wire : Chathuranga : 070 7474770
    DC Breaker : click.daraz.lk...
    click.daraz.lk...
    Over Voltage Protector : click.daraz.lk...
    Changeover Automatic Switch : click.daraz.lk...
    Buying Other Product :
    XIAOMI : click.daraz.lk...
    SAMSUNG : click.daraz.lk...
    VIVO : click.daraz.lk...
    APPLE : click.daraz.lk...
    HUAWEI : click.daraz.lk...
    OPPO : click.daraz.lk...
    NOKIA : click.daraz.lk...
    REALME : click.daraz.lk...
    INFINIX : click.daraz.lk...
    TECNO : click.daraz.lk...
    ITEL : click.daraz.lk...
    ALCATEL : click.daraz.lk...
    TCL : click.daraz.lk...
    ZTE : click.daraz.lk...
    Subscribe to SL Photo on UA-cam!
    Don’t forget to follow us on Social Media
    Follow us on TikTok : / slphoto_yotube
    Like us on Facebook - / nalinda.slphoto
    Follow us on Personal Facebook Profile (Nalinda Indika) - / nalinda.indika.slphoto
    Follow us on Instagram - / nalindaindika
    For official purposes , sponsorships & Offers , Contact me
    slphotoofficial@gmail.com
    Watch some of our popular UA-cam videos. The links are given below
    Chamara Weerasinghe One Man Show - • Chamara Weerasinghe On...
    Edit Beer Can Mock Up - • How To Edit Beer can m...
    Huawei Nova 7SE 5G - • Huawei Nova 7SE 5G in ...
    Vivo V20 Unboxing And First Impressions - • Vivo V20 Unboxing And ...
    OPPO F17 Pro Sinhala Review - • OPPO F17 Pro Sinhala R...
    Xiaomi Redmi Note 9 Pro vs Redmi Note 9s - • Xiaomi Redmi Note 9 Pr...
    OPPO A53 Unboxing and Quick Review in Sinhala - • OPPO A53 Unboxing and ...
    Redmi Note 9 Pro Full Review - • Redmi Note 9 Pro Full ...
    Huawei Watch Fit in Sri Lanka - • Video
    Huawei Matebook 13 - • Huawei Matebook 13 in ...
    Best and New Android Apps Review in Sinhala - • Best and New Android A...

КОМЕНТАРІ • 487

  • @pradeeprangana1110
    @pradeeprangana1110 2 роки тому +39

    මල්ලි උඹ සිරා පොරක්.ස්තූතියි.සොලා කාරයො දන ගැස්සුවා.💐 💐💐💐💐💐💐💐

  • @dineshranathungaeducationc158
    @dineshranathungaeducationc158 2 роки тому +64

    මම දැක්ක ලංකාවේ හොඳම යූ ටියුබර්.. ❤️ ලෝබ නැතුව හැමදේම කියලා දෙනවා... 👌

  • @thrivenikapurubandara1576
    @thrivenikapurubandara1576 2 роки тому +69

    කිසිම ගුරු මුෂ්ටියක් නැතිව පැහැදිලිව කියලා දුන්නා .ඔයාගේ මේ තාක්ෂණික දැනුම වැඩි වැඩියෙන් දියුණු වේවා.! පුළුවන් නම් නව සූර්ය පැනල් සම්බන්ධ ව්‍යාපාර යක් පටන් ගන්න.
    ජයවේවා !

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 роки тому +6

    ගොඩක් හොඳයි පුතා. ඔයාට ගොඩක් පිං ලංකාවෙ මිනිස්සු වැටිලා ඉන්න ආර්ථිකයත් එක්ක සාධාරණව කරන ව්‍යාපාරයක් කවදාවත් වැටෙන්නෙ නැහැ. ඔයාගෙ ව්‍යාපාරය සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා. දෙවි පිහිටයි.

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 роки тому +18

    මම බලාපොරොත්තු වු වැඩ සටහනක්.නියමයි .සතුටුයි .නලින්ද පුතා ට ජය.නැවතත් සෝලා පිලිබඳ ව එකක් කරන්න .

  • @jayantha4
    @jayantha4 2 роки тому +54

    You should use battery power during the peak hours. Use CEB power during day time for home use and get the batteries charged using solar. This way it helps the nation to reduce the use of imported fuel. You are doing a great service to the community.

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 Рік тому +2

    මල්ලි ඔයාගෙ වීඩියෝ එක ඉතාමත් ඉතාමත් වටිනවා අනේ කියන්න කනගාටුයි මෙි සංගීතය හරිම කරදරයක්

  • @MrSapa100
    @MrSapa100 Рік тому +1

    ලෝබ නැතුව හැමදේම කියලා දෙනවා. කිසිම ගුරු මුෂ්ටියක් නැතිව පැහැදිලිව කියලා දුන්නා.මම බලාපොරොත්තු වු වැඩ සටහනක්.නියමයි .සතුටුයි බොහොම ස්තුතිය..!!!

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 2 роки тому +4

    ඔබගේ විස්තර ටික හරිම වැදගත් විස්තර ලබා දුන්නට ගොඩක් ස්තුතියි,බුදු සරණයි දෙවි පිහිටයි.

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 Рік тому +1

    බොහොම ස්තුතියි ! පැහැදිලි කිරීම ඉතා හොඳයි . තිබෙන ආර්තිකය එක්ක මෙවැනි අවංක සහයෝගයක් නොමැතිව ජීවිතය ගැටගසාගැනීම දුෂ්කරයි.
    තෙරුවන් සරනයි !!!

  • @lionaljayaweera8236
    @lionaljayaweera8236 2 роки тому +9

    ඉතාමත් වටිනා වීඩියෝ එකක්.හොදටම පැහැදිලි කලා.බොහොම ස්තුතිය

  • @upulkumara7663
    @upulkumara7663 2 роки тому +22

    Setup කරපු විදිහ පෙන්නුවනම් වටිනව තවත්

  • @buddhimaamarasinghe9997
    @buddhimaamarasinghe9997 2 роки тому +1

    සුපිරි වීඩියෝ එකක්, ඔබගේ දැනුම බෙදා දීම ගැන ඉතාමත්ම අගය කරමි, වහලය සහ panel අතර දුර, සුළඟින් වන හානියක් නැති කරගන්න ,ඉක්මනින් මෙය කරගන්න. Thanks.

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 роки тому +18

    අනේ සල්ලි තිබ්බ නම් මමත් ඕයි වගේ sola panal ටිකක් හයි කර ගන්නවා ❤️🙏😍💯💯

  • @max-zq6ge
    @max-zq6ge 2 роки тому +31

    ඉක්මනට electric වාහනයක් ගන්න ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏 එතකොට කිසි අවුලක් නෑ..👍👍👍

    • @VitaminProtin98
      @VitaminProtin98 Рік тому

      awulak natthemath na,,tesla car walath awul thiyenawa,,,kalaguna thathwa yatathe,,saha nadaththu viyadam ehema....batary wasi unata kal pawamathmai nadaththuwai thama viyadam wadi wenne

  • @gomindasenawardhana8010
    @gomindasenawardhana8010 2 роки тому +7

    පුලුවන් නම් ඉක්මනටම ඔය පැනල් ටික හරියට මවුන්ට් කර ගන්න. ඔය වැඩෙ ඔයාට වගේම වට පිටාවත් ‍රිස්ක් එකක්. මේ වීඩියෝ එක බලන අයටත් වැරදි ආදර්ශයක්. අත්දැකීමෙන් කියන්නෙ.
    ඇතටම මේ විදියට කරන එක ලාබයි තමයි. හැබැයි බලන් යද්දි මේ කියල තියන කොස්ට් එක බේසික් බඩු ටිකට විතරයි. ඒ වගේම තව මෙතන කොටසක් අඩුයි.
    ඒ ටිකත් අරගෙන, ඇලුමිනියම් railing, fittings and components එක්ක පැනල් ටික හරියට mount කරල, internal wiring එකත් නීට් එකට පිලිවෙලට කරල, ගොඩනැගිල්ලේ wiring එක එක්ක හෝ වෙනම පද්ධතිය සම්බන්ධ කරල, අදාල තාක්ශනික සහය ගන්න ඕන අයට ගෙවීම් කරලා........සම්පූර්නයෙන් "පද්ධතියක් විදියට" ඔය පද්ධතිය install and commission කරල ඉවර කලාට පස්සේ මුලු කොස්ට් එකම දාන්න බලන්න. පද්ධතියක් කියන්නේ මූලික උපාංග ටික කොහොම හරි අටවා ගැනීමක් නෙමේ.
    installation, testing, commissioning, maintenance and warranty

    • @slphotoLK
      @slphotoLK  2 роки тому

      අනිවාර්යයෙන් ම කරන්නම්

    • @somathilaka3058
      @somathilaka3058 Рік тому +1

      ඔබ තුමාගේ මග පෙන්වීම අගය කරමි.

  • @ImaxView
    @ImaxView 2 роки тому +31

    දැන් phone ගැන reviews කලාට ගන්න කවුරුත් නෑ. :D :D මේ review එක නම් වටිනවා.
    තව emergency bulbs ගැනත් කරන්න. :)

  • @prasanthamaddumahewa8743
    @prasanthamaddumahewa8743 2 роки тому +3

    සිරාවටම නියමයි මල්ලි වසරේ හොඳම වීඩියෝ එක

  • @jinendrabalasuriya8035
    @jinendrabalasuriya8035 2 роки тому +6

    12 වොට් 24 වොට් බැටරි නෙවෙයි මල්ලි ඒවා වෝල්ට් , බැ ටරි කනෙක්ටර් එකේ බෝල්ට් දෙකක් තියෙන්නේ මහත වයර් එක හරියට fix කරන්න. තව කියවල මුලික දැනුම වැඩි කරගන්න ඔයාගේ වැඩේ ට ප්‍රසංස කරනවා. වහලේ උඩ වයර් බාගේ PVC බට දාල ආරක්ෂා කර ගන්න. චාර්ජ් කොන්ට්‍රෝ ල එකයි ඉන්වර්ටර් එකයි වෙන වෙනම ගන්නවට වඩා ඒ ඔක්කොම එකට තියෙන wall mount 3kw ඉන්වටර් එකක් ගන්න තිබ්බ 180 000 ට අලිබබා එකෙන්. 265 w හතරකින් එන්නේ 1060 w නේද මේක 80% efficiency දිව්වත් එන්නේ 850W ඉතින් 3kw ඉන්වටර් එකට හොඳටම මදි නේද ? සි ස්ටම් එක තව බැ ලන්ස් කරගන්න. ඔයාගේautomatic change over එක ගැන මම දන ගත්ත මේ video එකෙන්. ඒ ක නියමයි !!

    • @slphotoLK
      @slphotoLK  2 роки тому

      අනේ බොහොම ස්තුතිය වැරැද්ද පෙන්නලා දුන්නට 😘. වහලේ උඩ pvc බට දාලා තියෙන්නේ

  • @soorasenabanda6927
    @soorasenabanda6927 2 роки тому +1

    සුපිරි පැහැදිලි කිරිමක් සහොදරයා ජයෙන් ජයමවෙිිවා තේරැවන් සරණයි

  • @diulipfernando2046
    @diulipfernando2046 2 роки тому +4

    මහත්තයො ඇත්තටම ඔයාගෙ වීඩියෝ එක හරීම වැදගත් .ඔයාගෙ කන්ට්‍රෑක් නම්බර් එක මට ලැබෙන්න සලස්වන කරුණාකරල තෙරුවන් සරණයි

  • @amilaandarage9734
    @amilaandarage9734 2 роки тому +15

    Mali.... you are true gentleman 👊

  • @shanperera2458
    @shanperera2458 2 роки тому +11

    thanks machan 5.5KW system එකක් ගහ ගත්තා දැන්නම් කිසි අව්ලක් නෑ කරන්ට් වලින්

    • @nalinpriyasad7689
      @nalinpriyasad7689 2 роки тому +1

      කොච්චර ගනක් ගියද?

    • @oshanbuddika3454
      @oshanbuddika3454 Рік тому

      මචන් නම්බර් එක දාපන්කෝ

  • @damindanaleen9048
    @damindanaleen9048 2 роки тому

    මල්ලි ඔයා හොදටම කරනවා අවංකවම හරි දේ හරියට කතා කරලා හොදට කරල තියනවා

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 роки тому +2

    ඉතාම කාලෝචිතයි ස්තූතියි ආවට. තව තවත් ජය වේවා

  • @chithranandameepe5897
    @chithranandameepe5897 2 роки тому +1

    පුතා බොහොම වටිනා වීඩියෝව ක් තෙරුවන් සරණයි

  • @kithsiri3101
    @kithsiri3101 Рік тому

    බොහොම ස්තුතියි. අනාගතය සාර්තක වේවා!

  • @thilakarathnanammuni6809
    @thilakarathnanammuni6809 2 роки тому

    ඇත්ත‌‌‌ටම පැහැදිළියි ගොඩාක් වටිනවා ස්තුතියි

  • @sunilpremalal3297
    @sunilpremalal3297 2 роки тому +1

    ස්තුතියි. මේ මමහොයහොයා සිටිය විස්තරයක් ලැබුනා මටත් සෝලා සාදා ගන්න. ඒත් හැමෝම සාදාරන නෑ.

  • @manjulajagath8047
    @manjulajagath8047 Рік тому

    ඔබේ දැනුවත් කිරීම අගයමි 👍

  • @lifeforvidu7055
    @lifeforvidu7055 2 роки тому +3

    සුපිරියට පැහැදිලි කරනවා 💥

  • @seadragon4376
    @seadragon4376 11 місяців тому

    Wirering eka karana widiyath pennuwanam thamai watinne.eth wade nam niyamai.loku deyak igena gaththa.thanks machan

  • @walterjayasinghe4488
    @walterjayasinghe4488 2 роки тому +7

    Thanks for this valuable video. Make the wiring neat and post another video describing each part .Thanks.

  • @CYLONTV
    @CYLONTV 2 роки тому +1

    අනිත් අය වගේ කොම්පැනි වලින් සල්ලි අරන් බොරු කියනවා වෙනුවට.ඇත්ත පැහැදිලිව කියා දෙනව

  • @deepaniliyanage4003
    @deepaniliyanage4003 Рік тому

    හරි ප්‍රයෝජනවත් දැනුමක් ලැබුනා වෙලාවට ඕන් ඔෆ් වෙන්න හදන්නේ කොහොමද කියලදෙන්න පුලුවන්ද ස්තුතියි

  • @udayarathnayaka3565
    @udayarathnayaka3565 2 роки тому

    තෙරුවන් සරනයි පුතා, ගොඩක් වටිනවා වීඩියෝ එක මම මේ කමන්ට් එක දාන්නෙ ඔයාට පින්සිදු වෙනවා කියලා කියන්න පහුගිය මාසයක පමන කාලයක් මම සෝලා කම්පැනි වලට කතාකරල විස්තර හොයනව එයඑයාලගේ ගනං අහපුවාම එලොව පොල් පේනවා ස්තුති ඔයාට

  • @sarathbandara2669
    @sarathbandara2669 Рік тому

    මල්ලී ඔයා ගේ පැහැදිලි කිරීම අගය කරනවා.discription එකේ ටෙලි, නොම්මර දාපු එකත් ගොඩාක් හොඳයි.අකණු වලට ආරක්ෂක උපකරණයක් දාන්න අවශ්‍යද Thanks.

  • @rajivanraj8675
    @rajivanraj8675 2 роки тому +5

    agree bro because of black mark battery prices are over the roof i was able to get a 150ah llifep04 for 250k including bms now around 4 lacks just for cells and this was just like 2 months ago , some sellers are selling ready made packs c lose to 5 to 6 lacks just for a 24v 100ah pack which is a total rip off.
    even deep cycle lead acids are over prices like 150k for just 1 battery

  • @Sameeradassanayake
    @Sameeradassanayake 2 роки тому +1

    ⁣පට්ට වැඩක් අයියෙ සුපිරි

  • @saduniwathsala
    @saduniwathsala 2 роки тому +1

    අපේ unbiased පොඩ්ඩා👍

  • @samanindika7084
    @samanindika7084 Рік тому

    මේ වගේ දරුවෝ හදපු දෙමාපියන්ටත් පින්

  • @priyankajayarathna9936
    @priyankajayarathna9936 10 місяців тому

    හොඳ පැහැදිලි කිරීමක්

  • @mohamadsabreen2360
    @mohamadsabreen2360 2 роки тому +2

    AC smart bracker eka connect karala thiyana widhiha and gefharata connection eka dheela thiyana widhiha poddal clear nega bro, eka chuttak clear karala dhennako, diagram eke smart bracker eke eka side ekak eliyata yana ekadha main board ekata vonnect venne...?

    • @tutorlabs9652
      @tutorlabs9652 2 роки тому +1

      Main Switch(CEB) එකේ Output එක Smart Breaker එකට දීල, Smart Breaker එකේ Output එක ATS එකට Input කරාම හරි.
      ATS එකේ Output එක Trip Switch එකට.

  • @prasannakumara4341
    @prasannakumara4341 2 роки тому

    සවි කරන්නේ කොහොමද පොඩ්ඩක් ඒ ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @gayanthawijethilaka7968
    @gayanthawijethilaka7968 2 роки тому +2

    Thanks malli, this is the way to help people. Great job malli

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228 2 роки тому +2

    Ayye den ena oneplus device වල ගුගල් සර්විස් නැද්ද 🤔

  • @nalengoonethilakke3728
    @nalengoonethilakke3728 2 роки тому +1

    Really appreciated that explain A to Z without any secrets wish you all the best for youre future

  • @kamalhusein6688
    @kamalhusein6688 8 місяців тому

    Oya battery 2k daanawanm (parallel serial dekatamaaddalawa kiwwe) equalizer danna oni eka batteryak over charge unoth😮 battery eka aparade

  • @hmcherath2902
    @hmcherath2902 2 роки тому +2

    වීඩියෝ එක නියමයි මචං...👌👍❤️

  • @sisirajayasinghe1332
    @sisirajayasinghe1332 2 роки тому +2

    Genuine good explanation. Thank you son.

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 2 роки тому +1

    මට ගෙදර ට මේ සෝල පැනල් එකක් හදල දෙන්න පුළුවන් ද මල්ලි ඔයාට .මේක බැලුවම තේරෙනව මේව කරන ගොඩක් අය කරන්නෙ බොරු කියල සල්ලි ගන්න එක විතරයි කියල .ඔයාට මේක සෙට් කරල දෙන්න පුළුවන් නම් විස්වාසී ගනුදෙනුවක් මට කරන්න පුළුවන් .ඒ වගේම තවත් මේ වගේ වීඩියෝ කරන්න .ඔයාට ජය

  • @chanaka83
    @chanaka83 2 роки тому +3

    Informative video. Provided me the automation solution I was look for to switch between power sources.

  • @tecka6449
    @tecka6449 2 роки тому +1

    Ayye AC DC SPD (search protection device) dekak Danna
    PV panel Earth karanna
    Mehema karahama arakshawa wadiwenawa......
    ..
    Good luck ayye............

    • @slphotoLK
      @slphotoLK  2 роки тому +3

      ඔව් ඒක දාගන්න ඕන

  • @harsha6120c
    @harsha6120c 2 роки тому +3

    Hybrid inverter එකක් ගත්තා නම් ඔය වැඩේ සරලව කරගන්න පුළුවන්

    • @tutorlabs9652
      @tutorlabs9652 2 роки тому

      වියදම වැඩි වෙනව. 3KW Hybrid Inverter එකම දැන් ලක්ෂ 3 ට වැඩි.

    • @harsha6120c
      @harsha6120c 2 роки тому

      @@tutorlabs9652 ලක්ෂ එකහමාරක්යි මමත් කරන්නේ hybrid inverter

  • @Gagan0511
    @Gagan0511 2 роки тому +2

    අයියා hey google කියන කොට මගෙ phone එකේ google ඔන් උනා 🔥♥️

  • @gayanpradeep4731
    @gayanpradeep4731 Рік тому

    Supirima kollek thaman wedee karagatipu vidiya hariyatama kiyala dunna badu ganipu vidiyath ekkama

  • @sachithrafilms9330
    @sachithrafilms9330 Рік тому

    Machan uba hitha hoda kollek,ubata hemadama hariyanna one

  • @hemanthasamarakoon2016
    @hemanthasamarakoon2016 2 роки тому +4

    අපි නම් පාවිච්චි කරපු වොට් 270 පැනල් ගත්තෙ රුපියල් 7500 ට. 4000 වොට් 48 වෝල්ට් ඉන්වර්ටර් එක ගත්තෙ 3200 ට. භාවිතයෙන් ඉවත්කළ ලීෆ් කාර් එකේ මොඩියුල් දාල 48 වෝල්ට් බැටරිය හදාගන්න ගියෙ52,500 යි.😀
    දැන් බඩුවල ගණන් ඇහුවම පිස්සු වගෙ හලො ..
    බලහත්කාරෙන් මේ මිළ නග්ගගෙන ඉන්නෙ කූට වෙළෙන්දො ..

    • @hemanthasamarakoon2016
      @hemanthasamarakoon2016 2 роки тому

      සමාවෙන්න .. ඉන්වර්ටර් එක 32000 යි.

    • @SirimewanD
      @SirimewanD 2 роки тому

      මෙි කියන ගානට පැනල් සහ 48 V බැටරි ගන්න පුලුවන් කොහෙන්ද කියල කරැණාකරල දුරකථන අංක සමග සදහන් කලොත් බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වෙයි... !

    • @RanjithBandara-r3z
      @RanjithBandara-r3z 6 місяців тому

      oya used badu tika gaththe kohenda matath ganna awasyayi gaththa thana kiyanna puluwan nam godak pin

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Рік тому

    ඔයා නම් නියම වැඩකාරයෙක්👍👌❤️
    ඉතින් පුතා සාමාන්‍ය මනුස්සයෙකුට ලක්ස හතරටවත් බැහැ නේද? ඒකට විසදුම් හොයලා මිනිස්සුන්ට උදව් කරන්න කැමති නැතිද?
    අර කිව්වත් වගේ මේක කැමති කෙනෙකුට හදල දෙන්න ඔයා කැමතිද? උදව් කරනවද?

  • @nirash1562
    @nirash1562 2 роки тому +4

    අයියේ Samsung galaxy A Quantum එකේ review එකක් ගේන්නකෝ☺️

  • @prasadchandima710
    @prasadchandima710 2 роки тому +5

    වීඩියෝ එක නියමයි...❤❤❤❤❤❤❤😍😍😍😍😍😍ගොඩක් ස්තුතියි නලින්ද අයියේ මේ වීඩියෝ එකට..😍❤❤❤❤❤

  • @sellapperumagesunanda773
    @sellapperumagesunanda773 2 роки тому

    BOHOMA HODAYI .API MEEWATA YAA YUTHUYI .obagee durakatana ankaya ewanna puluwanida ??

  • @indikaprasanna3702
    @indikaprasanna3702 2 роки тому

    maxza machan...uba mara porak ne...my congratulations.

  • @sdvlog69
    @sdvlog69 2 роки тому +5

    solar panels වල efficiency පාවිච්චි කරන්න කරන්න අඩු වෙනවා. අලුත් panel නම් හොඳයි, දැන් 380w panels එනවා. ඔය industry එක monitor කරන්න regulator කෙනෙක් ඕනෑ. නැත්නම් safty issues ඉස්සරහට එන්න පුළුවන්.

    • @DLRX123
      @DLRX123 2 роки тому

      Efficiency ඵක අඩු වෙන්න අවුරුදු 10 - 20 අතර කාලයක් යනව

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 роки тому +5

    පට්ට....😍😍😍off grid හොදයි

  • @dumindabandurathna7814
    @dumindabandurathna7814 2 роки тому +1

    did you set earth for thundering/surges ..etc ? if yes please let's know about that also DIY works

  • @madawakumara1447
    @madawakumara1447 6 місяців тому

    මචන් මම හිතනවා ඔයාගෙ සිස්ටම් 1 දැන් මීට වඩා හොදට අප්ඩෙට් කරලා ඇති හෝ දැන් හොද අත්දැකීමක් ඇති සොලාර් සිස්ටම් එකේ අඩුපාඩු ගැන. හොද විඩියෝ 1ක් දාමුකො ඔක්කොම අඩුපාඩු ගැන කතා කරලා

  • @MrErozfilm
    @MrErozfilm Рік тому

    Off Grid eka main ceb ekata set karapu widiha gana poddak video ekak danawada ,eka poddak pahadili madi

  • @seneni1235
    @seneni1235 Рік тому

    කියල දුන්නාට ස්තුතිය

  • @Dem_90
    @Dem_90 25 днів тому

    මේකේ දැන් තත්වය ගැන අප්ඩේට් එකක් දෙන්නකෝ. Inverter, MPPT ප්‍රශ්න එහෙම ආවද

  • @parakramajayasinghe6645
    @parakramajayasinghe6645 2 роки тому +1

    Thank you for this very useful video and the clear explanation. There are many who can benefit from this

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 роки тому

    අයියා oukitel c22 කියන ෆෝන් එක ගැන වීඩියෝ එකක් ගේන්නකෝ

  • @m.k.m.fernando2017
    @m.k.m.fernando2017 Рік тому

    supiri A to Z hamadema kyala denwa thankyou bro

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 7 місяців тому

    සාමාන්‍ය ගෙදර කට සෝල පද්ධතියක් හයිකරගන්න කියක් ව්තර යනවාද...

  • @shraddhaweeramunda8013
    @shraddhaweeramunda8013 Рік тому

    Thank you putha
    It’s very valuable video
    bless your studio and your life
    God bless you 🙏

  • @amithajayawickrama7464
    @amithajayawickrama7464 2 роки тому +1

    Battery ekata daala thiyena wire eka mm keeyada

  • @chathuralakshan5006
    @chathuralakshan5006 2 роки тому +14

    Solar panels සහ roof එක අතර පොඩි ඉඩක් තිබ්බ නම් හොදයි ventilation වලට

    • @amilww
      @amilww 2 роки тому +3

      අඟල් 4ක් වත් තියන්න
      නැත්නම් panels රත් වුනහම ජනනය වන විදුලි ප්‍රමාණය අඩු වෙනවා

  • @wckfrenando7303
    @wckfrenando7303 2 роки тому

    Oya gevalvalata avith hadala denavada ?

  • @KavishkaSathyanjali-2007
    @KavishkaSathyanjali-2007 3 місяці тому

    Good puta panl tyana kange ලිපිනය kiyanna ....tank

  • @awanthilasantha5653
    @awanthilasantha5653 2 роки тому +1

    Supiri bro.oyata godak sthuthi

  • @chathurangalakmal9352
    @chathurangalakmal9352 2 роки тому +1

    Ceb supply එක තියන වෙලාවට inverter එක auto off වෙන්නෙ කොහොමද..ඒ ගැන සදහනක් කරන්න??

    • @chathurangalakmal9352
      @chathurangalakmal9352 2 роки тому

      Inverter supply eka newe inverter eka..ehemath nethnam inverter eka always on da?

    • @slphotoLK
      @slphotoLK  2 роки тому

      inverter eka always on

  • @RA_Official1
    @RA_Official1 2 роки тому +2

    Aiye average home ekekete ooken ene output eke athida power up keranne

  • @azeezmeideenimthiyasahamed2587

    150unit monthly consume karanna gedaraka me system fixed karanna Yana cost pl

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 2 роки тому

    ලමානිවසකට kw3 හදලා දෙන්න හැකිද

  • @MrErozfilm
    @MrErozfilm Рік тому

    Dakapu saralama pahadili kirima thank you so much.. me kiya dipu widihata hanadema thaniyama karanna puluwan

  • @manojqn
    @manojqn Рік тому

    Very useful informations. Thank you very much.

  • @krishanthamunasinghe2948
    @krishanthamunasinghe2948 2 роки тому

    Zeblaze GTR Smart watch එක ගැන විඩියො එකක් කරන්න පූළුවන් ද අයියෙ.

  • @samannirmala3662
    @samannirmala3662 Рік тому

    Godak hodai matath hi kara ganna udau karanna barida

  • @rechub2848
    @rechub2848 2 роки тому +1

    Carutu inverter ekata wada hybrid inverter ekak use karans eka hodadada

  • @hasindumethmuthu8737
    @hasindumethmuthu8737 2 роки тому

    Main priority eka solar walata dila, main CEB line eka battery level 50%ta wada adu weddi on wenna system ekak hadanna widiyak nedda?

  • @thakshila1596
    @thakshila1596 2 роки тому +3

    ඒක මරු 👌🔥

  • @mohamedfajardeen1625
    @mohamedfajardeen1625 2 роки тому

    Thanks for your valuable ideas and good luck

  • @sapumalcreations1347
    @sapumalcreations1347 Рік тому +1

    CEB natuwa gedarata witharak solar pannal ekak had a ganne kohomada

    • @Kane-j6o
      @Kane-j6o Рік тому

      Lesi ane oyata thiyenne solar panel ganna 2,3k charge controller ekk battery inverter echcharai anika protection walata bakers anan manam thama

  • @buddikadeshan3032
    @buddikadeshan3032 2 роки тому +11

    අයියා iphone 13 pro ehekata switch wela wage ❤️ iphone 14 pro ekath lankawata awoth Aniwa unboxing and review ekk oni 😁❤️👍

  • @vishan25
    @vishan25 Рік тому

    Valuable Explanation...!!! Thanks Bro..! Great.

  • @puhelk
    @puhelk 2 роки тому

    බැටරි එකට සම්බන්ද වෙන වයර් නම් මහත ඒවා දාන්න ඔනි නේද? (32 sq.mm) වගේ

  • @sameeraelgiriyapathiranage1506
    @sameeraelgiriyapathiranage1506 2 роки тому +1

    400w panel 10 and 6kwh battery ගෙදරකට ඇතිද

    • @tutorlabs9652
      @tutorlabs9652 2 роки тому

      ඒක නිවසේ විදුලි පරිභෝජනය අනුව තීරණය වෙන්නේ.

  • @ruchiralochana7277
    @ruchiralochana7277 2 роки тому +1

    Oya use karana smart watch eka mokakda 🙄?

  • @MemeBoy627
    @MemeBoy627 Рік тому

    අයියේ DC wires ටිකට කීයක් ගියාද ?

  • @sashikassw
    @sashikassw Рік тому

    battry bassahama auto ceb line eka on karanna vidiyak tiyanawada.

    • @Kane-j6o
      @Kane-j6o Рік тому

      Ekata thama smart dc breaker ats ekk thiyenne