Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Ela Bro 😎
,0
❤
Hello eka Maru 🔥🔥
💕
බ්‍රෝ ටෙලිනාට්‍යක් වුණට ෆිල්ම් එකක් වගේ, වෙනසක් ඈහ්...🔥🔥 සිහිනි බලපු අපේ බ්‍රෝලා සිස්ලා කවුද ඉන්නෙ....?✌️🌹
🙏
👍
සිහිනි වගේ ලස්සන නෑ මේක
🤚🤚🤚
Hi බ්‍රෝ......🙏
මේකෙ ඉන්නෙ පුදුම උන් ටිකක්... කතාව එක දවසක් බලලා කොහොමද බන් කියන්නෙ නරකයි කියලා... සුපිරි වැඩක් කියලා විස්වාසයි.. ❤😍😍😍😍
Ekane
indian gu series balana unta mewa honadai, English tv series ekka herennawath be me gu godawal walada
සිංදුව විතරයි ඇහුවේ ...කතා කියන්න බැරි තරම් සිත ට දැනුනා.ITN thanks ...හැමෝටම නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් ලැබේවා .ජය වේවා
ua-cam.com/video/gY-Z7aw1loA/v-deo.html
කතාව මුල ඉඳලම බලන්නම් හැබැයි කෝපි කඩේ දෙවනි ඉනිම වගේ දිග්ගස්සන්නනම් එපා සිහිනි වගේ ලස්සන නිමාවක් ඇති කතාවක්නම් ගොඩක් හොඳයි
දිගටම නැහැ කොටස් ස100යකින් විතර ඉවරයි කියලා ගිය සිකුරාදා චැට් ඇන් මියුසික් ඒකේ කිව්වා
@@රම්ය-ඛ9ඛ එහෙනම් හොඳයි itn එකේ කොහොමත් දිග්ගැස්සෙන නාට්‍ය නෑ
💕💕💕💕
කෝපි කඩේ දිග නෑ දවසින් දවස එක එක ඒව තියෙන්නෙ 😐
අනේ දෙයියනේ කොලු පැටියා අම්මේ කියන් වෑන් එක පස්සෙ දුවන සීන් එක හරිම දුකයි 😭😭
සිහිනි කතාවටත් ගොඩාක් ආදරෙයි පෝන් එකෙන් බැලුවා ඉවර වෙනකල්ම අලුත් කතාව බලන්නත් ආවා ඔන්න අද...... හැමදාම ආදරෙන් බලන්න ආවෝ.😘❤️
👍👍👍
සිහිනි fans ලා කාේ මෙක බලන 👍🏼👍🏼
Sihini kathaawada iwara une.lassanaida e kathawa.
ඉන්නො🙋🙋හයි යාලුවනේ
Me inno
🙋
ආදරයෙන් ඉල්ලන්නේ..හරිම ශෝක් එකට වැඩේ පටන්ගත්තා..මේ නැවුම් බවම තියාගෙන උපරිම කොටස් 200කින් ඉවර කරන්න..නැත්නම් අද මල් තියන ප්‍රේක්ෂකයෝම එදාට ගලුත් ගසාවි..ජය වේවා..!
සිහිනි වෙනුවට දාපු කතාව අර්ථවත් කතාවක් වගේ ලස්සන උනොත් දිගටම බලනවා 👍👍👍ස්තුති itn 👌👌👌
Aniwa
@Nishani Pärtel අනෙ මෙ කෙල්ල හරියට කියවලා🤭🤭🤭 නැ මම ලිවුවේ අර්ථවත් ලස්සන කතවක් උනොත් දිගටම බලනවා කියලා😍😍😍 සිහිනි අන්තිම කොටස බැලුවද සදරු අඩද්දි ඇස් වලට කදුලු අවා නෙද
@Nishani Pärtel හ්ම් හ්ම් බලමු හොද නම් දිගටම යමු නැත්නම් මගින් බහිමු නෙ ☺️☺️☺️☺️
@Nishani Pärtel අනෙ ඔව් එත් අයෙත් එ වගේ කතාවක් නම් බලන්න ලැබෙන එකක් නැ
@Nishani Pärtel ඔහොම යද්දී එකක් සෙට් වෙයි නීශා
අනේ අම්මගේ ආදරේ ට ඔය හැම දෙයක් ම යටයි....එ් දැනෙන ආදරේ වෙන කාටවත් කවදාවත් දෙන්න බැහැ .... මගේ මැණිකව අම්මට බර නෑ.......❤️❤️❤️❤️❤️ මං අම්මගෙ සිහින පැටියනේ❤️❤️❤️❤️😍😍😍😢😢😢
යකො මේ මයුරාජ මෙතන හැන්ඩියා වෙලා 🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂හේලි එකේ සෙට් එකම මෙතන🤣🤣🤣 මරු මරු
ඔවු නේද මරැ
මුගේ කතා අගක් මුලක් නෑ බං 😂
Sira
Ow oi eka sira
රාවණ ඩ්‍රාම එකේ මාය ..පට්ටම ලස්සනයි 🌹🌹💕💕✈️පටන් ගන්න සිංදුවේ නම්
තේමා ගීතය ❤❤❤❤ ඒක සෙත් කවියක් 😍
සිහිනි කියන්නේ එකක්..Bro කියන්නේ තව එකක්...මුලින්ම අදහසක් නොදී ඉස්සරහට බලමු.........😊
මුල් කොටස බැලුවම Comment එකක් දාන්න හිතුනා.. ඊට පස්සෙ දාල තියන Comments ටික බැලුවම මොනවහරි ලියන්නම හිතුනා... මට තේරෙන් නෑ අපේ මිනිස්සු ඇයි එකම විදියෙ නිර්මාණ බලාපොරොත්තු වෙන්නෙ කියලා... මොකද කීප දෙනෙක්ගෙ Comments දැක්කම හිතුනා එයාල හැමදාම බලපොරොත්තු වෙන්නෙ එකම විදියේ නිර්මාණ කියලා.. සිහිනි කියන්නෙ එකක්, කූඹියෝ කියන්නෙ එකක්, තණමල්විල කොල්ලෙක් කියන්නෙ එකක්...BRO කියන්නෙ හාත්පසින්ම වෙනස් එකක්. අර කතා එක්ක මේ කතාව මනින්නෙ කොහොමද..? අනික පලවෙනි එපිසෝඩ් එකෙන්.. බලමු මේ කියන කට්ටිය මේ මම දැකපු symbol එකවත් දැක්කද කියලා. අර කොල්ලට එයාගෙ අම්මව පැහැරගෙන ගිහිල්ලා ඒ කොල්ලා තනි වෙන සිද්දිය මතක් උනාට පස්සෙ හරි ලස්සන සංකේතයක් පෙන්නුවා.. වාහනේකට හැප්පෙන්න ගියපු පුංචි පූස් පැටියෙක් එයාගෙ අම්මා ලගින් ගෙනත් තිබ්බා.. නර්තනය ගැනනම් මට අදහසක් නෑ හැබැයි මන් ඒක වින්දා.. මන් හිතන්නේ අතීතයයි වර්තමානයයි අතර ඒ වෙනස හරි ලස්සනට දැනුනා.. මෙහෙමයි සරල, නිකන්ම තේරුන් ගන්න පුළුවන් කතා බලපු අයට මේක දැනෙන එකක් නෑ.. මොකද මේකෙ ගැඹුරු තැන් තියනවා. මේක විකාශනය වෙනකන් අසාවෙන් බලන් හිටියේ ලංකාවේ කරන නියම වැඩක් බලාගන්න.. ඉතින් අපේ මිනිස්සුන්ගෙ Comments දැක්කම දුක හිතුනා.. මට විශ්වාසයි මේ කතාවෙ ඉදිරිය තවත් හොද වෙයි. අද කොටස එනකන් ආසාවෙන් බලන් ඉන්නවා.. ඒ වගේම BRO Team එකට සුබපතනවා. Thanks ITN. අනික itn නාලිකාව පුහු නිර්මාණයක් දායි කියලා හිතන්නත් බෑ.
අනේ අද බලන්න ගත්තේ පටන් ගත්ත තැනින්ම ඇඩෙව්වා ... Bro අපිට නැතුවම බැරි ටෙලිනාට්‍යක් වෙයි වගේ
පට්ටම ටෙලිනාට්‍යයක්,Film එකක් වගේ Locations is superb.❤❤❤
Itn එකේ drama සේරම වගේ බැලුවා ඇත්තටම ගොඩාක් හොදයි.ඒ වගේ bro drama එකත් රසවිදින්න ආසාවෙන් ඉන්නවා.
පටන් ගැන්මනම් විකාරයි වගේ.ඉන්දියානු නාට්‍යයක් වගේ..සිහිනි කොච්චර ලස්සනද?
ඉස්සෙල්ලාම කොටස නම් හිතට ඇල්ලුවේ නෑ . බලමු ඉස්සරහට වත් .
ටිවි එකේ දැකපු සුපිරිම ගින්දර ටෙලිඩ්‍රාමා එකක් තමයි බ්‍රෝ කියන්නේ විශේශයෙන්ම මං ඔය කතාව බලන්නෙත් ඉමල්ක මාස්ටර් ඉන්න නිසාමයි
Mi harak thami owa balnne
08:30 වගේ වෙනකම් පට්ට...ආසවෙන් බලන් හිටියා...අඩෝ සුප්පා කතාවක් වගේ...විනාඩි 5යි නෙදකින් ..මොන මල හත්තිලව්වක්ද යකෝ මේ...ඒ ඩාන්ස් බැටල් එකක්ද...බිලා වැඩිවෙච්ච උන් ටිකක් වගේ...බස් කොන්දොස්තර තකහනියේ බස් එක දාල එනවද බන් නටන්න...😂 අච්චර fashionable ඇඳලා..ඉන්නේ garage එකක...😂එල බන් එල....😂
ITN එකේ සභාපති කුණුවෙන්න බීල හිටපු වෙලාවක approve කරපු ඩ්‍රාමා එකක් 😂😂😂😂
@@sanfernando9 😂සිරා
Bro නම් බ්‍රෝ පට්ට බ්‍රෝ..... සුපුන්ට මේ කියන්නේ.. අපේ නන්ගිවත් දවසට ගම්මට බහින්න පුරුදු කරනව.ඔයා වගේ.. ❤️❤️❤️❤️😜😜😜😜
ආඩම්බරයි කඩුවෙල බෝමිරියෙ අපෙ ගමේ පන්සල තියෙනවා දැක්කම🧡
Ganewaththa pansala laga neda me
Ow ape game pansala💛 ganewatta pansale chaithya
Oya khed
@@vihangishenulya6455 Mth bomiriye. Dan nm inne japan wala
@@manodhyaprabodhani9618 ya kala dannwd
කතාව බලන්න කලින් කියහල්ලා මේක මෙගා ද කියලා. අර අහස් මාලිගා සිදු දෙවෙනි ඉනිම වගේද කියලා දැම්ම නොබලා ඉන්න.
at least 150..
කොටස් 100ක් වගේ තමයි ඇත්තේ.එහෙම උනෝත් අත ඇරලා දනවා.
නැහැ ගිය සිකුරාදා චැට් ඇන් මියුසික් එකට නිෂ්පාදන කණ්ඩායම ඇවිල්ලා තිබුනා ඒකේ කතා වුනා කොටස් 100විතර
මටත් දැන ගන්න ඕන ඒකමයි
Ou ou denuwath karala inna mokada apita jarawa penna be neda bn
Well done !! Perfect...congratulations dilan malli!!👏👌❤️
TV eken baluwe... BRO jayawewa hamotama..YASH....God Bless...🤎🤎💜💜🤎🤎💜💜🤎🤎💜💜🤎🤎💜💜🤎🤎
අර ඉමල්කයා ආපු ත්‍රී වීල් එකේ නැගල රවුමක් යන්න ආසයි ඕයි 😂😂
පටන් ගැන්මනම් ලස්සනයි හැබැයිකේල්ලො කොල්ලො ටික පිස්සු වැටෙයි වගේ ❤❤❤❤❤😍😍😍😍👍👍👍👍👍
මේක පට්ට ඩිලාන් අයියගෙ ඊළඟ වැඩේට සුබ පතනවා
ඩිලාන් අයියගෙ අධ්‍යක්ෂණය අතිසාර්තකයි. සුභ පතනවා. පට්ටම වැඩක්. ❤❤❤❤❤❤
අද ඉදන් අලුත්ම කතාවක් ..සිංදුව නම් හදවතටම දැනුනා ..
Yas
පලවෙනි කොටස පුදුම විදිහට හිතට දැනුන 💖💖💖අම්මේ 😭😭😭
ඉමල්ක වෙන්රෝයි අයිය හින්දා Bro බලන්න ආව අය කෝ💓💪
එකෙක්වත් නෑ නේද බන් 😑
@@cristyferman2961 මායි 1යි🙊💪
අම්මාව වෑන් එකේ දාගෙන යද්දී අම්මේ අම්මේ කියද්දී දුක හිතුනා.. (රූපිකා නැන්දි) අනුරාධා අක්කට ගොඩක් කැමතී...
ඒ දුකනම් ගොඩක් හිතට වැදුනා ❤😭😭
@@lakminidilshani3189 ඒ අනුරාධා නෙවෙයි,ගයනි(හදවතේ කතාවේ රතු මුදලාලිගේ නෝනාට ඉන්නේ)
Patta kathawak super good luck thank you itn
very nice...thx bro telidrama team.
Itn eke katha ලස්සනයි කෙටියෙන් .ඉතින් api බලනවා ඉවරයක් wenakal
එක දෙයක් ඉල්ලන්නම් අනේ අද කතාව විනාඩි 23යි එන්න එන්න ඒ වෙලාව අඩු කරන්න එපා අනේ ඈ😥
Ekath add godak
අනේ කතාව නම් සුපිරි වගේ❤❤❤ flim එකක් වගේ❤❤
Bro අමුතුම වෙනසක් වගේ..ලස්සනයි ❤️..ඒත් අර dance නම් විකාරයක්
එකගයි
පටන් ගැන්ම පහරක් බලමු මොකද වෙන්නේ කියලා....
මයුරාජ, මය, පුෂ්පෝත්කතා.... රාවණ නැති පාලුවට ටිකක් හරි හොඳ වෙයි වගේ.... ධනුෂ්ක අදුන්නත් බැරි තරම්.
ආහ් එයාව මතක නැති වුනා.
ලස්සනයි කතාව බලමු අයි ටී එන් ඩ්‍රාමා ලස්සනයි කොහොමත් මෙකත් හොද ඇති
Sihini thama mage asama drama eka une broth ewage wewi kiyla hithenwa 💯👍👍👍👍👍👍👍👍🙏🙏🙏
විනාඩි විස්සක් විතර නැරඹුවා.මට නම් මතක්වුනේ අර දකුණු ඉන්දියානු ගොංපාට් චිත්‍රපටියක් වගේ එකක්.
Thanks itn for this 🔥🔥🔥
කතාව ලස්සනයි වගේ බලමුකෝ ඉස්සරහට ..
අනේ හුකන්න. මොන ගොන් කතාවක් ද මේ.
@@anuradhapriyashan3463 වැදගත් විදියට කතා කරන්න පුරුදු වුනානම් හොදයි නේද මිස්ටර්..ඔය අකමැතිනම් බලන්නෙ නැතුව පාඩුවේ යන්න.ඔයාගේ අදහස වෙනම කමෙන්ට් එකක් දාල ඉදිරිපත් කරන්න.අනුන්ගෙ කමෙන්ට වලට ගොන් විදියට රිප්ලයි කරන්නෙ නැතුව..කතාව බලන්නෙ නැතුව හොද නෑ කියන්න බෑනෙ.තාම පටන් ගත්තා විතරයි.
Mage puthath kesara mage puthata amma innawa eth.... harima dukai kathawa lassanata patan gaththa jaya wewa hamotama
'Bro ' නියමයි මචං හදවතට තට්ටුකරා ❤❤❤
Bokkatama wadina widiyata wede play wenawa wage bro 😍😍❤️ let's see
කෝ බලන්න සිහිනි බලල ඒ සාංකාවය මෙහෙ ආයු අය
Wow itn niyama wadane danne sihini nathiwa duken hitiye dannam dukak na jaya wewa
පලවේනි කොටසම පට්ට 🤗🤗❤❤❤😘😘 පස්සෙ චොර කරන්න එපෝ👊
පටන් ගැම්ම වගේම මැද අග හරියට දෙනවනම් මරු
කතාවනම් බැලුවාදැන් කමෙන්ට් බලන්න ආවේ.සෙට් එකේ ගොඩක් උන් අනාවැකි කියලනේ.මන්නම් කියන්නෙ සිරාවටම මටනම් කතාව පට්ට.මේක මල් සීන් එකක් කියල හිතෙන්නෙ නෑ. අම්මයි පුතයිගෙ සිද්දියයි, අන්තිම සිද්දියයි බලපුහාම ඒක පට්ටම බර කතාවක් වෙන්න ඕන කියල දැනෙනව.තව දවස් දෙක තුනක් බලමුකෝ.අනික මම හිතන්නේ නැහැ ITN එකේ උන් ගොබ්බ කතාවක් පෙන්නයි කියල...අපිට ඉතින් youtube පිහිය තමයි ඉතින්..මම වගේ පිටරට ඉදන් බලන සෙට් එක කෝ මේපැත්තට එන්න්ඩෝ..
Sha niyamai keshara🔥🔥🔥anek okkoma actors la hodama aya
MAYURAJA# ishan niyamai saho. U apema set 1e indan dn inna thana diha baluwama mara sathutui. Supiri. Niyama gamank yanna. Supiri. Umbata school kale indan tibbe oya pissuwamane. Goodluck budusarani😉😉😉😉😍
Aiyooooo bro මුළු රැයක් පුරාවටම heuwane bro.......ඔයාලා .............
Maru wadak ❤️🤗
yako drama ekak wage film ekakda me apita pennanne ..patta 👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼
Gayan Production හොදයි "හේලි" එකත් අඩු කොටස් ගානකින් ඉවර උනා 💓
ක්‍රිකට් ජීවිතේ කරගත් ලාංකික ක්‍රිකට් ෆෑන්ගෙ ජීවිත කතාව අහන්න එන්න ✌️
Itn නම්.සුපිරියක් තමා.👍
වෙනසක් වෙනස් කතාවක් sihini වගේම සතුටක් දැනෙන්නේ හැමෝටම තෙරුවන්ගේ සරණයි ඔබතුමාට සුබපැතුම් ගොඩක් දේවල් සමාජයට දෙන්න වගේ හදන්නේ
පට්ට බ්‍රෝ මටත් එහම තමයි නටන්න ඕනේ හිතුනොත් කොතනද නෑ නැටුවා
අනේ සිහිනි තරම් හිතට ඇල්ලුවේ නෑ. සමහරවිට අයේ බැලෙන එකක්ම නෑ. අනුරාධා අක්කට කැමතී. අද හොදයිද කියලා තමයි බැලුවේ. සිහිනි කතාව තමයි ලස්සනම. ආසාවෙන් බැලුව.
එහෙම එක දවසින් තිරනේ කරන්න එපා ටික දවසක් බලන්න පොඩි කොල්ලෙක්ගේ වැඩක්.
Niyamai ...hoda teledrama ekak wage therenawa
Lassan teledrama ekak eka hithatm weduna hemom blnn bs oylt 💕
2024 කොච්චර beluwath epa wenne ❤
Anee ape game pansale chaithya💛 lankawen aurudu 3 kata kalin Awata passe ada dekke..
Bro lassan wadak jaya wewa
Niyama kathawak 👍👍 asaewn baluwa.
Ado ape scle ground eka. Othana pissu kelala ati anantawath. Love mother BNC💖💖💖
සුදු මහත්තය ගෙ ඇක්ටින් හොදයි.....ඒත් සිහිනි වගේ හිතට වැදුනේ නෑ.සිහිනි ගෙ අඩුව පුරවන්න බැරි වෙයි.සිහිනිට ඇබ්බැහි වෙලා වගේ බැලුවෙ.හරියන්නෙ නෑ අනේ මේ කතාව මට.ආයෙ බලන්නෙ නෑ අනේ බායි.......
සිහිනි තියා මේක කොපි කඩේ ළගින්වත් තියන්න බෑ ඒ තරම් අජූතයි
Ow neda
BRO 💪 Good luck Yash ❤ ❤
Ammo supiriy Telidrama eka 🖤
යකෝ ඒ වීල් එක.....💜️💜️
Patta kollo set ekak inne
super..mt hithenw kellek awith yaluwo denna duras wei kyl
පටන් geneemanam පට්ට බලමු ඉස්සරහට
හින්දි ෆිල්ම් එකක් වගේ මරු 🤗🤗🤗
Balala iwara una witharai aye balanna hithuna එතරම් ලස්සනයි❤❤
Good luck guys.🤗😍
හෙලි සෙට් එකෙම කට්ටිය ඉන්නේ පටන් ගද්දිම වලියක් කියලා හිතුනා අඩේ අයියෝ කැවා නේ ඉතින් 😃😃😃😃😃
නියමයිනේ 👍🌟💖
Adarei dancing walata
Maru ada idan balanawa mannam patta
ඒ වීල් එක මරු
Eka nam patta dila❤️
patta wadak.pata lasanai thama githa
Lassana drama eka ,godak lassanaiiiii😥😥😍😍😍😍💕💕
දැන් නම් ලස්සනයි ඉතින් බලමු සිහිනි වගෙ ලස්සනට කතාව තියෙයිද නැත්නම් පහු පහු වෙනකොට එපා වෙයිද කියලා
සිහිනි වගේ වෙයි කියලා හිතන්න බැ, සිහිනි අමතක නොවන සිහිවටනයක්
මෙච්චර ටෙලිඩ්‍රාමා බලුව.. මෙහෙම එකක් බැලුවෙ නෑ...ලොවෙත්...
කතාව හොදයි වගේ බලමු🙂🙂🙂🙂
Elazz brooo
Bro Patta lassana drama ekak🔥❤😘
Congratulations bro ❤
Ela Bro 😎
,0
❤
❤
Hello eka Maru 🔥🔥
💕
බ්‍රෝ ටෙලිනාට්‍යක් වුණට ෆිල්ම් එකක් වගේ, වෙනසක් ඈහ්...🔥🔥 සිහිනි බලපු අපේ බ්‍රෝලා සිස්ලා කවුද ඉන්නෙ....?✌️🌹
🙏
👍
සිහිනි වගේ ලස්සන නෑ මේක
🤚🤚🤚
Hi බ්‍රෝ......🙏
මේකෙ ඉන්නෙ පුදුම උන් ටිකක්... කතාව එක දවසක් බලලා කොහොමද බන් කියන්නෙ නරකයි කියලා... සුපිරි වැඩක් කියලා විස්වාසයි.. ❤😍😍😍😍
Ekane
indian gu series balana unta mewa honadai, English tv series ekka herennawath be me gu godawal walada
සිංදුව විතරයි ඇහුවේ ...කතා කියන්න බැරි තරම් සිත ට දැනුනා.ITN thanks ...හැමෝටම නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් ලැබේවා .ජය වේවා
ua-cam.com/video/gY-Z7aw1loA/v-deo.html
කතාව මුල ඉඳලම බලන්නම් හැබැයි කෝපි කඩේ දෙවනි ඉනිම වගේ දිග්ගස්සන්නනම් එපා සිහිනි වගේ ලස්සන නිමාවක් ඇති කතාවක්නම් ගොඩක් හොඳයි
දිගටම නැහැ කොටස් ස100යකින් විතර ඉවරයි කියලා ගිය සිකුරාදා චැට් ඇන් මියුසික් ඒකේ කිව්වා
@@රම්ය-ඛ9ඛ එහෙනම් හොඳයි itn එකේ කොහොමත් දිග්ගැස්සෙන නාට්‍ය නෑ
💕💕💕💕
ua-cam.com/video/gY-Z7aw1loA/v-deo.html
කෝපි කඩේ දිග නෑ දවසින් දවස එක එක ඒව තියෙන්නෙ 😐
අනේ දෙයියනේ කොලු පැටියා අම්මේ කියන් වෑන් එක පස්සෙ දුවන සීන් එක හරිම දුකයි 😭😭
සිහිනි කතාවටත් ගොඩාක් ආදරෙයි පෝන් එකෙන් බැලුවා ඉවර වෙනකල්ම අලුත් කතාව බලන්නත් ආවා ඔන්න අද...... හැමදාම ආදරෙන් බලන්න ආවෝ.😘❤️
👍👍👍
ua-cam.com/video/gY-Z7aw1loA/v-deo.html
සිහිනි fans ලා කාේ මෙක බලන 👍🏼👍🏼
👍
Sihini kathaawada iwara une.lassanaida e kathawa.
ඉන්නො🙋🙋හයි යාලුවනේ
Me inno
🙋
ආදරයෙන් ඉල්ලන්නේ..හරිම ශෝක් එකට වැඩේ පටන්ගත්තා..මේ නැවුම් බවම තියාගෙන උපරිම කොටස් 200කින් ඉවර කරන්න..නැත්නම් අද මල් තියන ප්‍රේක්ෂකයෝම එදාට ගලුත් ගසාවි..ජය වේවා..!
සිහිනි වෙනුවට දාපු කතාව අර්ථවත් කතාවක් වගේ ලස්සන උනොත් දිගටම බලනවා 👍👍👍ස්තුති itn 👌👌👌
Aniwa
@Nishani Pärtel අනෙ මෙ කෙල්ල හරියට කියවලා🤭🤭🤭 නැ මම ලිවුවේ අර්ථවත් ලස්සන කතවක් උනොත් දිගටම බලනවා කියලා😍😍😍 සිහිනි අන්තිම කොටස බැලුවද සදරු අඩද්දි ඇස් වලට කදුලු අවා නෙද
@Nishani Pärtel හ්ම් හ්ම් බලමු හොද නම් දිගටම යමු නැත්නම් මගින් බහිමු නෙ ☺️☺️☺️☺️
@Nishani Pärtel අනෙ ඔව් එත් අයෙත් එ වගේ කතාවක් නම් බලන්න ලැබෙන එකක් නැ
@Nishani Pärtel ඔහොම යද්දී එකක් සෙට් වෙයි නීශා
අනේ අම්මගේ ආදරේ ට ඔය හැම දෙයක් ම යටයි....එ් දැනෙන ආදරේ වෙන කාටවත් කවදාවත් දෙන්න බැහැ .... මගේ මැණිකව අම්මට බර නෑ.......❤️❤️❤️❤️❤️ මං අම්මගෙ සිහින පැටියනේ❤️❤️❤️❤️😍😍😍😢😢😢
ua-cam.com/video/gY-Z7aw1loA/v-deo.html
යකො මේ මයුරාජ මෙතන හැන්ඩියා වෙලා 🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂හේලි එකේ සෙට් එකම මෙතන🤣🤣🤣 මරු මරු
ඔවු නේද මරැ
මුගේ කතා අගක් මුලක් නෑ බං 😂
Sira
Ow oi eka sira
රාවණ ඩ්‍රාම එකේ මාය ..පට්ටම ලස්සනයි 🌹🌹💕💕✈️පටන් ගන්න සිංදුවේ නම්
තේමා ගීතය ❤❤❤❤ ඒක සෙත් කවියක් 😍
සිහිනි කියන්නේ එකක්..
Bro කියන්නේ තව එකක්...
මුලින්ම අදහසක් නොදී ඉස්සරහට බලමු.........😊
ua-cam.com/video/gY-Z7aw1loA/v-deo.html
මුල් කොටස බැලුවම Comment එකක් දාන්න හිතුනා.. ඊට පස්සෙ දාල තියන Comments ටික බැලුවම මොනවහරි ලියන්නම හිතුනා... මට තේරෙන් නෑ අපේ මිනිස්සු ඇයි එකම විදියෙ නිර්මාණ බලාපොරොත්තු වෙන්නෙ කියලා... මොකද කීප දෙනෙක්ගෙ Comments දැක්කම හිතුනා එයාල හැමදාම බලපොරොත්තු වෙන්නෙ එකම විදියේ නිර්මාණ කියලා.. සිහිනි කියන්නෙ එකක්, කූඹියෝ කියන්නෙ එකක්, තණමල්විල කොල්ලෙක් කියන්නෙ එකක්...BRO කියන්නෙ හාත්පසින්ම වෙනස් එකක්. අර කතා එක්ක මේ කතාව මනින්නෙ කොහොමද..? අනික පලවෙනි එපිසෝඩ් එකෙන්.. බලමු මේ කියන කට්ටිය මේ මම දැකපු symbol එකවත් දැක්කද කියලා. අර කොල්ලට එයාගෙ අම්මව පැහැරගෙන ගිහිල්ලා ඒ කොල්ලා තනි වෙන සිද්දිය මතක් උනාට පස්සෙ හරි ලස්සන සංකේතයක් පෙන්නුවා.. වාහනේකට හැප්පෙන්න ගියපු පුංචි පූස් පැටියෙක් එයාගෙ අම්මා ලගින් ගෙනත් තිබ්බා.. නර්තනය ගැනනම් මට අදහසක් නෑ හැබැයි මන් ඒක වින්දා.. මන් හිතන්නේ අතීතයයි වර්තමානයයි අතර ඒ වෙනස හරි ලස්සනට දැනුනා.. මෙහෙමයි සරල, නිකන්ම තේරුන් ගන්න පුළුවන් කතා බලපු අයට මේක දැනෙන එකක් නෑ.. මොකද මේකෙ ගැඹුරු තැන් තියනවා. මේක විකාශනය වෙනකන් අසාවෙන් බලන් හිටියේ ලංකාවේ කරන නියම වැඩක් බලාගන්න.. ඉතින් අපේ මිනිස්සුන්ගෙ Comments දැක්කම දුක හිතුනා.. මට විශ්වාසයි මේ කතාවෙ ඉදිරිය තවත් හොද වෙයි. අද කොටස එනකන් ආසාවෙන් බලන් ඉන්නවා.. ඒ වගේම BRO Team එකට සුබපතනවා. Thanks ITN. අනික itn නාලිකාව පුහු නිර්මාණයක් දායි කියලා හිතන්නත් බෑ.
ua-cam.com/video/gY-Z7aw1loA/v-deo.html
අනේ අද බලන්න ගත්තේ පටන් ගත්ත තැනින්ම ඇඩෙව්වා ... Bro අපිට නැතුවම බැරි ටෙලිනාට්‍යක් වෙයි වගේ
පට්ටම ටෙලිනාට්‍යයක්,Film එකක් වගේ Locations is superb.❤❤❤
Itn එකේ drama සේරම වගේ බැලුවා ඇත්තටම ගොඩාක් හොදයි.ඒ වගේ bro drama එකත් රසවිදින්න ආසාවෙන් ඉන්නවා.
පටන් ගැන්මනම් විකාරයි වගේ.ඉන්දියානු නාට්‍යයක් වගේ..සිහිනි කොච්චර ලස්සනද?
ඉස්සෙල්ලාම කොටස නම් හිතට ඇල්ලුවේ නෑ . බලමු ඉස්සරහට වත් .
ටිවි එකේ දැකපු සුපිරිම ගින්දර ටෙලිඩ්‍රාමා එකක් තමයි බ්‍රෝ කියන්නේ විශේශයෙන්ම මං ඔය කතාව බලන්නෙත් ඉමල්ක මාස්ටර් ඉන්න නිසාමයි
Mi harak thami owa balnne
08:30 වගේ වෙනකම් පට්ට...ආසවෙන් බලන් හිටියා...අඩෝ සුප්පා කතාවක් වගේ...විනාඩි 5යි නෙදකින් ..මොන මල හත්තිලව්වක්ද යකෝ මේ...ඒ ඩාන්ස් බැටල් එකක්ද...බිලා වැඩිවෙච්ච උන් ටිකක් වගේ...බස් කොන්දොස්තර තකහනියේ බස් එක දාල එනවද බන් නටන්න...😂 අච්චර fashionable ඇඳලා..ඉන්නේ garage එකක...😂එල බන් එල....😂
ITN එකේ සභාපති කුණුවෙන්න බීල හිටපු වෙලාවක approve කරපු ඩ්‍රාමා එකක් 😂😂😂😂
@@sanfernando9 😂සිරා
Bro නම් බ්‍රෝ පට්ට බ්‍රෝ..... සුපුන්ට මේ කියන්නේ.. අපේ නන්ගිවත් දවසට ගම්මට බහින්න පුරුදු කරනව.ඔයා වගේ.. ❤️❤️❤️❤️😜😜😜😜
ආඩම්බරයි කඩුවෙල බෝමිරියෙ අපෙ ගමේ පන්සල තියෙනවා දැක්කම🧡
Ganewaththa pansala laga neda me
Ow ape game pansala💛 ganewatta pansale chaithya
Oya khed
@@vihangishenulya6455 Mth bomiriye. Dan nm inne japan wala
@@manodhyaprabodhani9618 ya kala dannwd
කතාව බලන්න කලින් කියහල්ලා මේක මෙගා ද කියලා. අර අහස් මාලිගා සිදු දෙවෙනි ඉනිම වගේද කියලා දැම්ම නොබලා ඉන්න.
at least 150..
කොටස් 100ක් වගේ තමයි ඇත්තේ.එහෙම උනෝත් අත ඇරලා දනවා.
නැහැ ගිය සිකුරාදා චැට් ඇන් මියුසික් එකට නිෂ්පාදන කණ්ඩායම ඇවිල්ලා තිබුනා ඒකේ කතා වුනා කොටස් 100විතර
මටත් දැන ගන්න ඕන ඒකමයි
Ou ou denuwath karala inna mokada apita jarawa penna be neda bn
Well done !! Perfect...congratulations dilan malli!!👏👌❤️
TV eken baluwe... BRO jayawewa hamotama..YASH....God Bless...🤎🤎💜💜🤎🤎💜💜🤎🤎💜💜🤎🤎💜💜🤎🤎
අර ඉමල්කයා ආපු ත්‍රී වීල් එකේ නැගල රවුමක් යන්න ආසයි ඕයි 😂😂
ua-cam.com/video/gY-Z7aw1loA/v-deo.html
පටන් ගැන්මනම් ලස්සනයි හැබැයිකේල්ලො කොල්ලො ටික පිස්සු වැටෙයි වගේ ❤❤❤❤❤😍😍😍😍👍👍👍👍👍
ua-cam.com/video/gY-Z7aw1loA/v-deo.html
මේක පට්ට ඩිලාන් අයියගෙ ඊළඟ වැඩේට සුබ පතනවා
ඩිලාන් අයියගෙ අධ්‍යක්ෂණය අතිසාර්තකයි. සුභ පතනවා. පට්ටම වැඩක්. ❤❤❤❤❤❤
අද ඉදන් අලුත්ම කතාවක් ..සිංදුව නම් හදවතටම දැනුනා ..
ua-cam.com/video/gY-Z7aw1loA/v-deo.html
Yas
පලවෙනි කොටස පුදුම විදිහට හිතට දැනුන 💖💖💖අම්මේ 😭😭😭
ua-cam.com/video/gY-Z7aw1loA/v-deo.html
ඉමල්ක වෙන්රෝයි අයිය හින්දා Bro බලන්න ආව අය කෝ💓💪
එකෙක්වත් නෑ නේද බන් 😑
@@cristyferman2961 මායි 1යි🙊💪
අම්මාව වෑන් එකේ දාගෙන යද්දී අම්මේ අම්මේ කියද්දී දුක හිතුනා.. (රූපිකා නැන්දි) අනුරාධා අක්කට ගොඩක් කැමතී...
ඒ දුකනම් ගොඩක් හිතට වැදුනා ❤😭😭
@@lakminidilshani3189 ඒ අනුරාධා නෙවෙයි,ගයනි(හදවතේ කතාවේ රතු මුදලාලිගේ නෝනාට ඉන්නේ)
Patta kathawak super good luck thank you itn
very nice...thx bro telidrama team.
Itn eke katha ලස්සනයි කෙටියෙන් .ඉතින් api බලනවා ඉවරයක් wenakal
එක දෙයක් ඉල්ලන්නම් අනේ අද කතාව විනාඩි 23යි එන්න එන්න ඒ වෙලාව අඩු කරන්න එපා අනේ ඈ😥
Ekath add godak
අනේ කතාව නම් සුපිරි වගේ❤❤❤ flim එකක් වගේ❤❤
Bro අමුතුම වෙනසක් වගේ..ලස්සනයි ❤️..ඒත් අර dance නම් විකාරයක්
එකගයි
පටන් ගැන්ම පහරක් බලමු මොකද වෙන්නේ කියලා....
මයුරාජ, මය, පුෂ්පෝත්කතා.... රාවණ නැති පාලුවට ටිකක් හරි හොඳ වෙයි වගේ.... ධනුෂ්ක අදුන්නත් බැරි තරම්.
ආහ් එයාව මතක නැති වුනා.
ලස්සනයි කතාව බලමු අයි ටී එන් ඩ්‍රාමා ලස්සනයි කොහොමත් මෙකත් හොද ඇති
Sihini thama mage asama drama eka une broth ewage wewi kiyla hithenwa 💯👍👍👍👍👍👍👍👍🙏🙏🙏
විනාඩි විස්සක් විතර නැරඹුවා.
මට නම් මතක්වුනේ අර දකුණු ඉන්දියානු ගොංපාට් චිත්‍රපටියක් වගේ එකක්.
Thanks itn for this 🔥🔥🔥
කතාව ලස්සනයි වගේ බලමුකෝ ඉස්සරහට ..
අනේ හුකන්න. මොන ගොන් කතාවක් ද මේ.
@@anuradhapriyashan3463 වැදගත් විදියට කතා කරන්න පුරුදු වුනානම් හොදයි නේද මිස්ටර්..ඔය අකමැතිනම් බලන්නෙ නැතුව පාඩුවේ යන්න.ඔයාගේ අදහස වෙනම කමෙන්ට් එකක් දාල ඉදිරිපත් කරන්න.අනුන්ගෙ කමෙන්ට වලට ගොන් විදියට රිප්ලයි කරන්නෙ නැතුව..කතාව බලන්නෙ නැතුව හොද නෑ කියන්න බෑනෙ.තාම පටන් ගත්තා විතරයි.
Mage puthath kesara mage puthata amma innawa eth.... harima dukai kathawa lassanata patan gaththa jaya wewa hamotama
'Bro ' නියමයි මචං හදවතට තට්ටුකරා ❤❤❤
Bokkatama wadina widiyata wede play wenawa wage bro 😍😍❤️ let's see
කෝ බලන්න සිහිනි බලල ඒ සාංකාවය මෙහෙ ආයු අය
Wow itn niyama wadane danne sihini nathiwa duken hitiye dannam dukak na jaya wewa
පලවේනි කොටසම පට්ට 🤗🤗❤❤❤😘😘 පස්සෙ චොර කරන්න එපෝ👊
පටන් ගැම්ම වගේම මැද අග හරියට දෙනවනම් මරු
කතාවනම් බැලුවා
දැන් කමෙන්ට් බලන්න ආවේ.
සෙට් එකේ ගොඩක් උන් අනාවැකි කියලනේ.
මන්නම් කියන්නෙ සිරාවටම මටනම් කතාව පට්ට.
මේක මල් සීන් එකක් කියල හිතෙන්නෙ නෑ. අම්මයි පුතයිගෙ සිද්දියයි, අන්තිම සිද්දියයි බලපුහාම ඒක පට්ටම බර කතාවක් වෙන්න ඕන කියල දැනෙනව.
තව දවස් දෙක තුනක් බලමුකෝ.
අනික මම හිතන්නේ නැහැ ITN එකේ උන් ගොබ්බ කතාවක් පෙන්නයි කියල...
අපිට ඉතින් youtube පිහිය තමයි ඉතින්..
මම වගේ පිටරට ඉදන් බලන සෙට් එක කෝ මේපැත්තට එන්න්ඩෝ..
Sha niyamai keshara🔥🔥🔥anek okkoma actors la hodama aya
MAYURAJA# ishan niyamai saho. U apema set 1e indan dn inna thana diha baluwama mara sathutui. Supiri. Niyama gamank yanna. Supiri. Umbata school kale indan tibbe oya pissuwamane. Goodluck budusarani😉😉😉😉😍
Aiyooooo bro මුළු රැයක් පුරාවටම heuwane bro.......ඔයාලා .............
Maru wadak ❤️🤗
yako drama ekak wage film ekakda me apita pennanne ..patta 👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼
Gayan Production හොදයි "හේලි" එකත් අඩු කොටස් ගානකින් ඉවර උනා 💓
ක්‍රිකට් ජීවිතේ කරගත් ලාංකික ක්‍රිකට් ෆෑන්ගෙ ජීවිත කතාව අහන්න එන්න ✌️
ua-cam.com/video/gY-Z7aw1loA/v-deo.html
Itn නම්.සුපිරියක් තමා.👍
වෙනසක් වෙනස් කතාවක් sihini වගේම සතුටක් දැනෙන්නේ හැමෝටම තෙරුවන්ගේ සරණයි ඔබතුමාට සුබපැතුම් ගොඩක් දේවල් සමාජයට දෙන්න වගේ හදන්නේ
පට්ට බ්‍රෝ මටත් එහම තමයි නටන්න ඕනේ හිතුනොත් කොතනද නෑ නැටුවා
අනේ සිහිනි තරම් හිතට ඇල්ලුවේ නෑ. සමහරවිට අයේ බැලෙන එකක්ම නෑ. අනුරාධා අක්කට කැමතී. අද හොදයිද කියලා තමයි බැලුවේ. සිහිනි කතාව තමයි ලස්සනම. ආසාවෙන් බැලුව.
එහෙම එක දවසින් තිරනේ කරන්න එපා ටික දවසක් බලන්න පොඩි කොල්ලෙක්ගේ වැඩක්.
Niyamai ...hoda teledrama ekak wage therenawa
Lassan teledrama ekak eka hithatm weduna hemom blnn bs oylt 💕
2024 කොච්චර beluwath epa wenne ❤
Anee ape game pansale chaithya💛 lankawen aurudu 3 kata kalin Awata passe ada dekke..
Bro lassan wadak jaya wewa
Niyama kathawak 👍👍 asaewn baluwa.
Ado ape scle ground eka. Othana pissu kelala ati anantawath. Love mother BNC💖💖💖
සුදු මහත්තය ගෙ ඇක්ටින් හොදයි.....ඒත් සිහිනි වගේ හිතට වැදුනේ නෑ.සිහිනි ගෙ අඩුව පුරවන්න බැරි වෙයි.සිහිනිට ඇබ්බැහි වෙලා වගේ බැලුවෙ.හරියන්නෙ නෑ අනේ මේ කතාව මට.ආයෙ බලන්නෙ නෑ අනේ බායි.......
සිහිනි තියා මේක කොපි කඩේ ළගින්වත් තියන්න බෑ ඒ තරම් අජූතයි
Ow neda
BRO 💪 Good luck Yash ❤ ❤
Ammo supiriy Telidrama eka 🖤
යකෝ ඒ වීල් එක.....💜️💜️
Patta kollo set ekak inne
super..mt hithenw kellek awith yaluwo denna duras wei kyl
පටන් geneemanam පට්ට බලමු ඉස්සරහට
ua-cam.com/video/gY-Z7aw1loA/v-deo.html
හින්දි ෆිල්ම් එකක් වගේ මරු 🤗🤗🤗
ua-cam.com/video/gY-Z7aw1loA/v-deo.html
Balala iwara una witharai aye balanna hithuna එතරම් ලස්සනයි❤❤
Good luck guys.🤗😍
හෙලි සෙට් එකෙම කට්ටිය ඉන්නේ පටන් ගද්දිම වලියක් කියලා හිතුනා අඩේ අයියෝ කැවා නේ ඉතින් 😃😃😃😃😃
නියමයිනේ 👍🌟💖
Adarei dancing walata
Maru ada idan balanawa mannam patta
ඒ වීල් එක මරු
Eka nam patta dila❤️
patta wadak.pata lasanai thama githa
Lassana drama eka ,godak lassanaiiiii😥😥😍😍😍😍💕💕
දැන් නම් ලස්සනයි ඉතින් බලමු සිහිනි වගෙ ලස්සනට කතාව තියෙයිද නැත්නම් පහු පහු වෙනකොට එපා වෙයිද කියලා
සිහිනි වගේ වෙයි කියලා හිතන්න බැ, සිහිනි අමතක නොවන සිහිවටනයක්
මෙච්චර ටෙලිඩ්‍රාමා බලුව.. මෙහෙම එකක් බැලුවෙ නෑ...ලොවෙත්...
කතාව හොදයි වගේ බලමු🙂🙂🙂🙂
Elazz brooo
Bro
Patta lassana drama ekak🔥❤😘
Congratulations bro ❤