Neela Wickramasinghe Songs - Thun sitha dehen gatha wela - Dawasakda - Mage lowata - Bodiye Viharaye

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 51

  • @nikiboy9006
    @nikiboy9006 3 роки тому +5

    දැන් තියෙන හුටපට වගේද මේ සිංදු නෙමෙයි ඇත්තටම භාවනාවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakmalipremathilaka607
    @lakmalipremathilaka607 3 роки тому +5

    කටහඩේ සිනා හඩත් මුසුකොට ගයන්නෙ ඔබතුමියම පමණයි.

  • @jayasinghejadhu252
    @jayasinghejadhu252 4 роки тому +17

    මෙතුමිය ගැන කියන්න දේ නම් අනන්තයි ඒතරමටම සුන්දරයි ඇයට ජාතියේම ප්‍රනාමය

  • @athsaraperera8308
    @athsaraperera8308 4 роки тому +16

    මෙ හඩ කෙතරම් මිහිරිද නිලා හොඳම ගායිකාවක ලෙස තෙවරක් සම්මාන දිනු දක්ශ ගායිකාවක් මගෙ සුබ පැතුම්

  • @gamagenuwan5964
    @gamagenuwan5964 3 роки тому +2

    මෙතුමියගේ හඩ හරිම මිහිරි කට හඩක් තියෙන්නෙ. මම ආසම ගායිකාවක් තමයි . ඔබ තුමියට දීර්ඝායු වේවා...! 💓💓💓

  • @jayaminierangijayasundara
    @jayaminierangijayasundara 16 днів тому

    කවදා හෝ අරුණ උදාවක
    මගේ ලොවට ඔබ වඩින තුරා...

  • @shanakasampathramanayake5989
    @shanakasampathramanayake5989 2 роки тому +1

    කියන්න වචන නැ ............ ඉතාම මිහිරියි...........❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍

  • @buddhasirihimi1393
    @buddhasirihimi1393 3 роки тому +2

    වරු ගනන් එක දිගටම අහගෙන ඉන්න පුලුවන් අපේ ගීත තමයි මේවා

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 5 місяців тому

    පුදුම ලස්සන කටහඬක්!👌ඇයට සොඳුරු ආත්මයක් ලැබේවා🙏 ❤❤❤❤❤

  • @prasadanherath8887
    @prasadanherath8887 3 роки тому +5

    දිනෙන් දින අපෙන් ( ගිලිහී යන රසාස්වාදනය අඩුම තරමින් අපේ දරුවන්ට දෙමු මම ඔබ සමග අදෙරෙ සැමදාමත්❤🙏🙏🙏

    • @gamagenuwan5964
      @gamagenuwan5964 3 роки тому +1

      බලන්න මේ ගීත හිත් සුවපත් කරන අපූරුව

    • @chandranihettiarachchi5815
      @chandranihettiarachchi5815 3 роки тому

      මම කැමතියි නීල නුවන් yugin බලන් meenaa meenaa . . . Sinduvath ahanna . Obathumita නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ praarthanaa කරනවා !

  • @ShamaliePeiris
    @ShamaliePeiris 4 дні тому

    හිත නිවන කටහඬ ❤❤❤❤

  • @dhayarathnasobanahmdi5894
    @dhayarathnasobanahmdi5894 3 роки тому +8

    ගොඩක් ආකර්ෂණිය හඩක්...නීලා

  • @rjksenevirathne7596
    @rjksenevirathne7596 4 роки тому +5

    Very nice and relaxing, Absolutely good
    and perspectively bringing the old memories
    Theruwan sarani siyalu denatama

  • @thissauyan
    @thissauyan 3 роки тому +3

    ගායිකාවන් අතර ලස්සසනම කටහඩක් හිමි ගායිකාවක්

  • @Indrenikarunarthna-gz8fy
    @Indrenikarunarthna-gz8fy Рік тому +1

    Very nice ❤

  • @rashmijayalaht522
    @rashmijayalaht522 4 роки тому +1

    Lassana sindu oba thumiyata deerga ayusa labewa ape daruwoth wasanawanthai me sindu ahanna labima. Gana

  • @Delin477
    @Delin477 29 днів тому

    ❤so.supercial..nice.word.

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 4 місяці тому

    විසාකා තොමො පැමිණි විලාසෙන් මට එන්නට බැ නිසන්සලේ......

  • @lusakap.a.6590
    @lusakap.a.6590 3 роки тому

    Harima lassana sindu tika.Theruwan saranai.

  • @kavindudeshan1957
    @kavindudeshan1957 9 місяців тому

    Mth gdk asa i neela Mis🙏

  • @kavindudeshan1957
    @kavindudeshan1957 9 місяців тому

    methumiya ta kumkd waldunu rogaya wisthryk plzz aiye akke😊

  • @samanpriyankara7949
    @samanpriyankara7949 3 роки тому +1

    ලස්සනයි

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 4 роки тому +2

    Yheruwan saranai♥️♥️😊♥️♥️♥️♥️

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 2 місяці тому

    ❤❤❤❤❤❤

  • @DiwanRanathisaru
    @DiwanRanathisaru 29 днів тому

  • @SwarnaRanaweerage
    @SwarnaRanaweerage 11 місяців тому

    👍👍👍❤️❤️❤️

  • @haavii7629
    @haavii7629 3 роки тому +1

    woow zw

  • @rjksenevirathne7596
    @rjksenevirathne7596 4 роки тому +2

    Absolutely very good

  • @kavindudeshan1957
    @kavindudeshan1957 9 місяців тому

    ❤❤

  • @wathsaladananjani5970
    @wathsaladananjani5970 3 роки тому +1

    lassanae godaaaak.

  • @Delin477
    @Delin477 29 днів тому

    sada..me....sansare.we..can..meet....ever.

    • @Delin477
      @Delin477 29 днів тому

      KirisuwNda...athtingena...pansalata...wedina.sanda...mrs.Heela...Wicramasingha

    • @Delin477
      @Delin477 29 днів тому

      N.nota.comment.sorry..my.wish

  • @ayeshawijesinghe9508
    @ayeshawijesinghe9508 2 роки тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @janithmsilva3391
    @janithmsilva3391 2 роки тому

    Thank you Suhas tv 🙏🏻

  • @palithanavy8849
    @palithanavy8849 14 днів тому

    Mewani sumiuru subavitha Geetha methumiyagenma pamanai mewani hada pawursaykin Geetha ahanna api pin karala thiyenawa ... Thawa kalayak ... Jeewath wuwanam.... Mona tharam apuruda ?

  • @haavii7629
    @haavii7629 3 роки тому

    niyamaiii

  • @sheheraamarasekara4498
    @sheheraamarasekara4498 4 роки тому +2

    Nice songs

  • @lahiruwickramasinghe2445
    @lahiruwickramasinghe2445 3 роки тому

    API podi kale udeta ahapu neelage Uda Geetha apahu ape daruwantath ahanna labadenna.

  • @Delin477
    @Delin477 29 днів тому

    .phone.was.out.of .order.frome.last.night..just..now. corrected.....
    ......Good.morning..and.wish.u.asucessful.day.

  • @rudytaweroe437
    @rudytaweroe437 3 роки тому

    Nice song

  • @HMSurangani-vl8wm
    @HMSurangani-vl8wm 10 місяців тому

    T

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 21 день тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @RMRathnayake-y3n
    @RMRathnayake-y3n 20 днів тому

    ❤❤❤❤❤