Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දිවිතුරා ඉන්න මා ලග සදා..ආදරෙන් මට ලංවෙලා ...ගෙනෙන්නට පැතු වාසනා...ආදරෙයි මා සෑමදා....💕
😂😂
@@JRVish-yx3sh 🤔🤔🤔
Uba kariyda
@@kavidusrimal6160 Kawda yako
ඔන්න ඔයාව පින් කරලා හිරු එකෙන්.පදවැල් හරිම ලස්සනයි සහෝදරී .ජයවේවා 💓
කොටස් 34ම යු ටියුබි එකෙන් බලමු මගේ යාළුවෝ කෝ අද...
yes
එදත් අදත් හෙටත්.😀😀
❤️❤️
Man
මන්
කො බලන්න දිවිතුරා යුටියුබ් එකෙන් බලන කට්ටිය 🙋🙋🙋🙋🙋🙋🙋👍👍👍👍👍👍👍
🤣🤣🤣
Math balanawa
මේක යූ ටියුබ් එක නැතිනම් තමයි.. නැතුව ටීවී එකෙන් බල බල කමෙන්ට් කරන්න පුලුවන් ද 😂😂
👍
pansalata eddiwath konde bandan enna barida..ammek nade..oya.
සමාධි අයිති වෙන්න ඕන තරුපති වගේ කෙනෙක්ට ඒත් ඇය ආදරේ කරේ අගස්තිට. මේ වගේ ආදර කතා තව කොතෙක් ඇද්ද ❤️
Hmn
Hmmm
Hmmm.gidak ati
පස්සට යනකොට තේරෙයි.. සමාධි දෙන්නටම ආදරේ කරන සීන් එකක් තියෙන්නෙ.. තරුපති හංගගෙන ඉඳියා.. අගස්ති එළියට දැම්මා.. ඒ හංගගෙන හිටපු එක ගැන තරුපති අදටත් පසුතැවෙනව..
ඇත්තටම තාත්තා කෙනෙක් කියන්නේ දුවෙක්ගේ ලෝකයක් 🌎 ❤🙏
තේමියනම් චරිතේ පට්ටෙටම දෙනවා ආයේ දෙකක් නෑ..... ❤️💖🌷
Hmm.kiyala wedak ne
Pora talented
ඔව් රගපැම අති විශිෂ්ටයි💐
Aniwarenma
Patti
දිවිතුරා හැමදාම ආසාවෙන් බලන්න එන සෙට් එක කෝ 🤩❤️❤️❤️❤️❤️🔥
💓
මම දෙවෙනි සැරේට බලන්නේ ❤️❤️🌹🌹
අගස්තිත් කතාව පුරාම වින්ඩිට ආදරේ කරත්,හිත ඇතුලෙ මොකක් හරි පීඩනේකින් ඉන්නවා වගේ මූඩ් එක හදාගෙන, ඒ මූඩ් එක වෙනස් නොවෙන්න මුලු කතාව පුරාම රගපානවා.superb.
වැඩ ඉවර වෙලා නිදහසේ කතාව බලන්නෙ ගොඩක් ආසාවෙන්.ඇබ්බහි වෙලානේ අනේ.....🤔🤪🤪🤪🤪🤪🤪
🤮🤮
ඔව් අනේ
👍👍😂
Math
මාත්
සමාධි තාම ආදරෙයි අගස්තිට එ තමයි සැබෑ ආදරය මට හිතෙන විදියට අගස්ති හිතාගෙන ඉන්නේ සමාධි වෙන කෙනෙක් ව මැරි කරලා කියල
තේමි ටීනව සෑහෙන්න protect කරනව .
Hmm😇
තෙමි ටිනාට love 😌
Duleeka akka danagaththoth tina iwarai
ටීනා ශෝක්. නියමට රගපානවා 😂😍
අගස්තිගෙ birthday එකට සමාධි පන්සල් ගියා කිරි බත් කෑවා..ඒ මනුස්සයා වෙන ගැණු එක්ක හුරතල් වෙනවා..ගැණියෙක්ගෙ බඩට දරුවෙක් දුන්න මිනිහට ඒ ගැණි කාලයකින් හමු උනාහම අදුරන්න බැරිලූ පුදුම ලෝකයක්😠
සමාදිගෙ ,අගස්තිගෙ ,තරුපති සර්ගෙ තරුණ කාලෙ කොටස් බලන්න කැමති අය කවුද 😍❤️
ටීනගෙ ඇක්ටින් සුපිරි අහ් ♥️
Divithura එන්න එන්න, නියමයි එකදිගට youtube බලපු කට්ටිය අපේ පැත්තට එන්න, 🥰🥰💐💐
පවු සමාදි ඇත්තටම ආදරේ කරා නම් අවුරුදු 10 20 ක් නෙවෙයි ජීවිත කාලෙම උනත් ඒ මතකෙන් ඉන්න පුලුවන් ..ඒක තමයි අවංක ආදරේ කියන්නෙ
Yes ❤️❤️❤️
එහෙම ආදරයක් දකින්න මෙ වගෙ කතාවක්ම බලන්න ඔනෙ😁😁😁😁😁
Sahathika aththa 😊
@@thushariwarnasuriya3583 මේ මාත් ඉන්නවා 🙈😓
@@akeeshasadewmi3414 දැන් අවුරුදු කියක්ද😱😱😱🙄🙄🙄🙄
අනේ ටිනා.....හැබැයි ටිනාගේ youtube videos වලත් සැහැල්ලුවෙන් ඉන්න නිසා බිලා රගපාන එකත් අමරු නැතිව ඇතිනේ.
Mamaiannaea
අම්මෝ ටීනා බීලා 😀😀
වයස උනාට කමක් නෑ තරූට තියෙන්නේ සමාදිව marry කරන්න ...😒😒😒❤❤
පන්සල හරිම ලස්සනයි . නුවරඑළිය කියන්නේ මිහිපිට දිව්‍ය ලෝකයක්ද 🌹🌹❤️❤️
පුරුදු වෙයන් අපිට කෙල වෙනකන් බලන් ඉන්න යාලුවා එක්ක පාටි දාන්න. ඒක පට්ට😌✌️
අද උදේ පාන්දර සැමරුවා නේද අගස්තිගේ උපන්දිනේ.🤗🤗😊
Pivithuru awanka adare kiyanne ekata 🥰😍
සමාධිලා වගේ අය කොතෙක් ඇතිද මේ සමාජේ.අද කතාව නියමයි.හෙට වෙනකන් ඉවසුමක් නෑ
😢😢😢😢😢 මම එහෙම තමයි
@@SHSuddi ay oyata
@@SHSuddi ඔයට ලමයෙක් එක්ක අනාතඋනාද
@@fairy3560 na... එයා වෙන කෙල්ලෙක් එක්ක ජිවත් වෙනවා. මම තමයි එයාට ආදරෙ කරනවා
Hiru ගෙනාපු සුපිරියක් ඇ ❤🔥😯❤❤❤❤❤
Aniwrenma 👍
තේමිය ටීනට කැමති වගේ
ඔයා දුලිකාගෙන් මැරුම් කන්න එපා..😁
@@bandaranayakegayathri6138 😂😂
@@bandaranayakegayathri6138 ඩ්‍රාමා එක ගැන කිව්වේ 😂
වින්ඩි ඇදට පැන්න විදියට මං හිතුවා අගාත් පනී කියලා.. 🥶🥶🥶😂
😂😂😂😂😂😂
අපොයී වලා කුප්පයී ාඅ
අගස්ති කොහොම,මොනවා කලත් තාමත් ආදරේ සමාධිට.
😂😃😂😃😂😂😃😃😂😃😂
😅😅
ඊශාගෙ ඊලග song එකෙන් අගස්ති පුල් හොල්මන් වෙලාකතාව කනපිට හැරෙයි කියන උන් කෝ බලමු......☝️🙌☝️🙌☝️🙌☝️🙌☝️🙌
ඔව් අරගොල්ලන්ගෙ මෙලඩිය නිසා අගා full හොල්මන් වෙනවා ශුවර්
ඔවු මාත් එහෙම තමයි හිතන්නෙ..
@@dammikakumara5766ඔව් එහෙම වෙයි
අමිමො මෙි අගස්ති බලන හැමදාම නිදි 😀😀😀😀
Hmm
ටීනා ටීනා 😂😂😂😂 හරි සෝක් අනේ
කොහොමද පිරිමි අය බිලා වගේද ගෑනු අය බිව්වම..
හ්ම්ම් 😁😁
නඩගම්කරයො දිව් තුරා හදේ රැඳෙයි කියන කට්ටිය මේ කොනට 👍👍👍
Sirawatama
@@asankajayasooriya3373 😇😇
අගස්ති එච්චරටම ප්‍රේමාන්විත වෙන්න කැමති නැ වගේ.... එයාට එයාගෙ වයිෆ් මතක් වෙනවා ඇති..😁😁
@@sewminimadushika311 hmm
Matath ekanam theruna
ම්හ්
අම්මෝ හෙට නම් සුරංගයා ඉවරයි. කැලෑ පත්තර සීන් එක මාට්ටු. 😂💔
Nadamkarayo
ඔයා පටලවා ගෙන..මේක divithura යාලු ..❤
@@kalanidevika4458 සරා , මනමාලං එහෙම ඉන්නේ මේකේ නෙවෙයිද 🤔💔
@@lakshithasampathbandara8358 මේක බලන්නකෝ ..ඔයාට answer එක ලැබෙයි 😁
Me commnt ek ndgmkryo ekt dnn oneh 🤣🤣🤣🤣
සමාධිගේ තාත්තාගේ චරිතයට හරිම දුක හිතෙනවා ❤️❤️🌹🌹
මේ කතාවේ ආර්ට් ඩිරෙක්ටර්ගේ ආසම පාට දම් ද කොහෙද 💜️ (දම් පාට කලර් වේරියේෂන් තමා වැඩිපුර තියෙන්නේ )
ඉශා පව් ටිනා මරු අනෙ ටිනා දිහා බලන් ඉන්න ආසයි මර පනි ටිනා
ටීනාට තේමිය කැමතිද මන්ද
mtath hithenwa 😳
ඔව් ඔව් අනිවාර්යයෙන්
තේමිය ටීනට පට්ට අාදරෙයි
A wage thamay
අගස්ති බොරුකාරයෙක් නෙමේ.. මොකද්ද හේතුවක් නිසා එයාලා තුන්දෙනා වෙන් වෙලා යන්න ඇත්තෙ.. සමකෝණී ත්‍රිකෝණයක්.. වගේ වෙන්න ඇති..
බොරුකාරයෙන් නෙමෙ හැබැයි ඇත්ත ට ආදරෙ කෙනෙක්තමන් ආදරෙ කරනෙ කෙල්ලව රුම් ගනෙ අරන් යන් නෑ ,නෙ,සමාඩ්ජු නිකන්.දරුවෙක් එක්ක්ස් තනි වුන් නෑ නෙ.හැබැයි ඉතින්සමාදු ර උන දෙ ඒ යගෙ දෙමාපියන් ඇටු අගස්ති ට්ස් නොකිවෙ.
@@fairy3560 ආදරේ කරනකොට සීමා නෑ හැබැයි රූම් එක්ක යන එක අනුමත කරන්න බෑ.. ඒත් මෙතන වෙලා තියෙන දේ වෙන එකක් වගේ.. අගස්ති තාම නොබැද ඉන්නෙ ඇයි තරූ.. ඇයි නොබැද ඉන්නෙ. සමාදි ඒ දෙන්නටම ආදරේ කරලා තියෙනවා.. මොකක් හරි වැරදිවැටහීම් මත මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙන්න.. මට දැනෙන විදියට.. මෙතන වැරැද්ද සමාදිගෙ වෙන්නෙත් පුලුවන් සමහරවිට.. එයා අගස්තිට දොස් නොකියන්නෙ ඒ නිසා වෙන්න පුලුවන් නේද.. අද වෙනතුරු අගස්තිට විරුද්ධව දෙයක් කිව්වෙ නෑ සමාදි නේද
මටත් එහෙම හිතෙනවා, අගාට පරන ප්‍රේමය අමතකම නෑ වගේ 💜️
@@sameeralekamge2140 එයා විශේෂ කැමැත්තක් නෑ වින්ඩිට.. වින්ඩි තමා අගාට ලන් වෙලා ඉන්නෙ.. අගාට ගානක් නෑ ව්න්ඩි ගැන
Windy චරිතේ නියමයි.👍
අම්මෝ ටීනා අක්කී❤️😁
වින්ඩි ලස්සනට රගපානවා. ඇත්තටම බිපු කෙනෙක් වගේ
ටීනත් එහෙමනේ. 😂😂
වින්ඩි ඔවර් ඇක්ටින් අනේ
@@ishuwidisingha2128 හ්ම්, හ්ම් 😊
😂
ඈ....!!! ඇත්තටම බීලා වගේ...!!!!! ???😬😬😬😬 බොන තැනක ඉදලා වත් නැද්‍ද බන් උබ ..????
පංසල් ගිහින් කවදාවත්,අපි යං ඉක්මනට මෙතනින්..කියලා කවුරුත් කියලා නැතුව ඇති...අනේ මන්දා....🤔🤔🤔
කියලා වැඩක් නැ.මටත් ඕකම හිතුනා
Matath okama hithuna
මටත් ඒක අවුල්
matath
ඔව්. මටත් ඕක කල්පනා උනා බලද්දි
ගොඩක් ලස්සනයි කතාව.පැයක් දෙන්නකොමේ කතාව...
Hector ගේ Acting තාත්වික මදි 😶
ඔව් සිරාවටම.රගපානව නම් මෙලෝ රහක් නැ
දැන් ගයකයො නලුවො වේනවා නලුවො ගයකයො වේනවා
ඔව් ඇත්තටම
Ow😭😭
ඒක නම් ඇත්ත බං.
අම්මෝ ඇදුම් ටික මාර ලස්සනයි ! Quality 👏
අම්ම්මෝඕ ටීනා😁❤️
මේ කාවයා නම් පෙන්න බෑ නේ😒😒😒.... පව් තරුපති සර් නේ... අද කෙල්ලො දෙන්නා බීලා.... පට්ට තේ මිය ඔයා 👍👍👍🤛🤜👊 පව් සමාධි😓😓 කිරිබතුත් හදලා නේද....😐😓😓
අග* වින්ඩි = අගන්ඩි ලු අම්මෝ ටිනා ඔයා දෙවනි ඉනිමටද එහෙම කිවේ 🤣👈
😅
අනුක්ශා
Matath hithuna🤣
ඊශා එක්ක උදුල් සෙට් වුණොත් එහෙනම් ඊශා + උදුල් = ඉදුල් 😝
❤️❤️🎤සිහිසරේ සත්සරේ..මා නොදුන් ඒ සෙනේ...ගීතයෙන් මත් වෙලා...දිවිපුරා ගයනවා...❤️❤️🎤
දිවිතුරා අංක එකේ නාට්‍යය කියන අය කෝ බලන්න 👍👍
Nadagamkarayo 1 divithura 2
@Sambar සාම්බාර් 👍👍
@@lakmikasiriwardana5756 😍
Nadagam karayo 1 - divi thura 2
@@thakshilaudayangani7252 👍
Api divithura die hard fans la 😍😍😍😍😍😍😍😍
හරි ලස්සනයි
ටීනාගේ ඇක්ටින් නියමයි අනේ අපේ සංජානා කෙල්ල ❤️
සමාදි පන්සලට ගියේ අගාගේ birthday එක නිසා එහෙනං 😒😒 පව්
අර මෙලඩි එක ඊෂා music progame eke ply කරනකම් බලන් ඉන්න අය කෝ❤
අනේ පව් අප්පා සමාධි.... 😮😮😮මේ අගා අනේමන්දා තව මේ වගේ පිරිමි කොච්චර ඇතිද අප්පා...😒😒
අගස්ති සමාධිව දාල ගිය එක වැරදියි..ඒත් දාල ගියා කියලා සාප කර කර වෛර කර කර ඉන්න ගෑනු එක්ක බලනකොට සමාධි ඇත්තට අගස්තිට තාම ආදරෙයි... කතාවට උනත් ඒ ආදරේ ඇත්තටම පුදුමයි....❤❤❤💓🥰❤❤❤🥰❤❤🥰
හිමාලි රගපාන උදෙනි ගෙ චරිතෙමෙ වගෙ නෙ
@@fairy3560 හ්ම්... දැන්නම් මම දෙවෙනි ඉනිම බලන් නෑ.. ඒ කතාව චාටර් කරල දැන්
කාව්‍යා මගුලක් මහ..
Matanam a niliyawa penna be
👍🤮🤮🤮🤮
මේ උපන්දින පාටිය චමුදිත දැක්කොත් ????
කෝ අජිත් රෝහන
කෝ මේ අගස්ති
නිරෝදානය කරපියව්
Awlk nhe hiru tv nisa,😄😄😄
හම්මෝ ඒක💣😂
මම තරමි ඊෂා මෝඩ නැ උලුල්ගේ ඊෂාගේ ආදරේට මෙනවා වෙයිද උදුල් ඊෂා ආදරේ කියයිද යාලුවෝනේ ...♥️
උලුල් ගෙ ආදරේට උලයිඋලයි උ....උලයි උලයි උ...වෙයි අන්තිමට...😂😂😂
@@nelukachandranath7183 🤣🤣🤣🤣
@@nelukachandranath7183 😲😲😲
@@නිශානවරත්න-ඤ1ණ 😃😃😃
උදුල් මැරෙනවා ෆයිනල්ස් වලට කලින් දවසේ 😥💔
මේ සෙට් එක මෙහෙම බීලා පිස්සු කෙලිනකොට කොරෝනා එන්න කලින් යාලුවෝ සෙට් එක ඔහොම ගත්තු ආතල් මතක් උනා.. ආය කවදා එයිද එහෙම දවසක්...🤕💔
Themiya niyamai.hari tatwikai
Divithura niyameta nagala yanava
අදත් වෙනදා වගේම ලස්සනයි කථාව බුදු සරණයි ස්තුතියි
ඊසලාගෙ.ගදර තියෙන්නෙ ලස්සන තැනක ගෙදර හරිම ලස්සනයි සමාධි පව් සමහරවිට අගස්ති දන්නැතුව ඇති එයාට දරුවෙක් ඉන්නවා කිරලා
Eka aeththa
තේමිය ටීනාට කැමති වගේ 🙄
Themiya maru .....anna actress. .......
ටීනාට තේමිය ආදරෙයි කියල මට හිතෙනව .
දිවිතුරා.කාලෙකින් බලන ෆිල්ම් එකක් වගේ ලස්සන කතාවක් .මගේ යාලුවො හැමෝටම තෙරුවන් සරණයි !ජයවේවා ෴
ජයවේවා සහෝ..❤️❤️
@@nadunisawidya1062 ජයවේවා සහෝදරී 💓
Divithura kathava supiri. Tina nam supiei
අනේ පව් අගාගෙ බර්ත්ඩේ එකට සමාධි පන්සල් ගිහින් 😓😓...අගා මෙහෙ ### 🤨🤨🤨🤨
උදුල් ගේ සිනාව ප්‍රේමයෙන් පිරිලා.
තේමිය ටීනට කැමති වගේද
Matath hithuna
Hm
E wage neda
Eka thamai. Sahena tharaha yanawa ashan ekka innawa dakkath
@@Aurora-ln3xy ow eka nn godakm penawa.
ආදරේ ගින්දරේහුදෙකලා නිම්නයේ..මා රිදුම් හංගලාහිතුමතේ විමසනාහැඟැමන් කියාදුන් ජිවිතේ...
අම්මෝ ටීනා අක්කා.ඔයා නම්.අද ටිකක් වැඩි උනා වගේ නේද....අද කකුලූවා වගේ
ඇයි බන් මේ උදේනි යන යන තැන ආනාත වෙල තියෙන්නෙ 🤔
තරුපති මේ කතාවෙත් එයාගෙ ආදරේ පූජා කරලා බලන් ඉන්නවා .අතුළ එයාගෙ කතාවෙත් එහෙම නම් ...ලොකේ මෙහෙම කතා කොච්චර ඇතිද
ESA divitura akat oya hodai colaba etaliyat hodai
ටිනා කෙල්ල තමයී කෙල්ල.😍😍😍
Kud tina kynne mn mek ada tikk bluwe
@@rose-ng8pp ටිනා කියන්නේ සංජානා ඔනාලීට.දක්ශ නිහතමානී ලස්සන නිලියක් 😘😘😘😘
අගාට කෙල වෙනවට කැමති අය තව සිටිද
Man 🤚🤚🤚🤚🤚🤚🤚🤚
Eesha, you are truly talented & beautiful! 👌👌💖💖
මේ කෙල්ලෝ නම් ජීවිතේටම බීලා නෑ. හොද කෙල්ලෝ..🤪🤪🤪
අද කතාවේ මුල ඉදලම හරිම ලස්සනයි❤️❤️
OK good අගන්ඩි යං යං යං..👌😂 හම්මෝ තේමිය🤣
ගොඩක් ලස්සනයි story එක ❤
හරිම ලස්සන කතාවක්.❤️❤️❤️
(Tina) Sanjanata kamathi Aya meh paththata!!🙋🏻♀️
තරුපති😘😘😘😘
❤️❤️❤️
ටීනා තමයි මං ආසම නිලිය
ඊශගෙ අම්ම කරන ආදරේ තමයි හරි ආදරේ.හිතේ කිසි තරක් නැතුව ඉන්නෙ ඒකනෙ.තාමත් එයාට හොදක් වෙන්නම හිතන්නෙ.
ඉෂා හරි අගස්ති ගැන හිතන විදිහ එත් සමාදී පවු තාමත් බොරු ආදරයක් වෙනුවෙන් බලා ඉන්නවා, ඇත්ත ආදරේට පයින් ගහලා බොරු ආදරේ සොයනවා, තරු තමයි සමාදී ට ආදරේ
"Themiya" does the character well..❤
හය්යෝ වින්ඩි මොකද මේ
අදත් කතාව ගොඩාක් ලස්සනයි 🙏🙏
ඔන්න සෙරම කොටස් ටික යූ ටූබ් එකෙන්ම බැලුවා,♥️❤️💐🇱🇰🇮🇹
යකෝ ටීනා😜😜😜
TV එකේ බලන්න පුලුවන්කම තියෙද්දිත් UA-cam ඇවිල්ලමයි බලන්නෙ හැමදාම
ලස්සන store එකක්
අගන්ඩි😂😂😂😂😂 අග+න්ඩි 😂😂😂😂
දිවිතුරා ඉන්න මා ලග සදා..
ආදරෙන් මට ලංවෙලා ...
ගෙනෙන්නට පැතු වාසනා...
ආදරෙයි මා සෑමදා....💕
😂😂
@@JRVish-yx3sh 🤔🤔🤔
Uba kariyda
@@kavidusrimal6160 Kawda yako
ඔන්න ඔයාව පින් කරලා හිරු එකෙන්.පදවැල් හරිම ලස්සනයි සහෝදරී .ජයවේවා 💓
කොටස් 34ම යු ටියුබි එකෙන් බලමු මගේ යාළුවෝ කෝ අද...
yes
එදත් අදත් හෙටත්.😀😀
❤️❤️
Man
මන්
කො බලන්න දිවිතුරා යුටියුබ් එකෙන් බලන කට්ටිය 🙋🙋🙋🙋🙋🙋🙋👍👍👍👍👍👍👍
🤣🤣🤣
Math balanawa
මේක යූ ටියුබ් එක නැතිනම් තමයි.. නැතුව ටීවී එකෙන් බල බල කමෙන්ට් කරන්න පුලුවන් ද 😂😂
👍
pansalata eddiwath konde bandan enna barida..ammek nade..oya.
සමාධි අයිති වෙන්න ඕන තරුපති වගේ කෙනෙක්ට ඒත් ඇය ආදරේ කරේ අගස්තිට. මේ වගේ ආදර කතා තව කොතෙක් ඇද්ද ❤️
Hmn
Hmmm
Hmmm.gidak ati
Hmmm
පස්සට යනකොට තේරෙයි.. සමාධි දෙන්නටම ආදරේ කරන සීන් එකක් තියෙන්නෙ.. තරුපති හංගගෙන ඉඳියා.. අගස්ති එළියට දැම්මා.. ඒ හංගගෙන හිටපු එක ගැන තරුපති අදටත් පසුතැවෙනව..
ඇත්තටම තාත්තා කෙනෙක් කියන්නේ දුවෙක්ගේ ලෝකයක් 🌎 ❤🙏
තේමියනම් චරිතේ පට්ටෙටම දෙනවා ආයේ දෙකක් නෑ..... ❤️💖🌷
Hmm.kiyala wedak ne
Pora talented
ඔව් රගපැම අති විශිෂ්ටයි💐
Aniwarenma
Patti
දිවිතුරා හැමදාම ආසාවෙන් බලන්න එන සෙට් එක කෝ 🤩❤️❤️❤️❤️❤️🔥
💓
Man
මම දෙවෙනි සැරේට බලන්නේ ❤️❤️🌹🌹
අගස්තිත් කතාව පුරාම වින්ඩිට ආදරේ කරත්,හිත ඇතුලෙ මොකක් හරි පීඩනේකින් ඉන්නවා වගේ මූඩ් එක හදාගෙන, ඒ මූඩ් එක වෙනස් නොවෙන්න මුලු කතාව පුරාම රගපානවා.superb.
වැඩ ඉවර වෙලා නිදහසේ කතාව බලන්නෙ ගොඩක් ආසාවෙන්.ඇබ්බහි වෙලානේ අනේ.....🤔🤪🤪🤪🤪🤪🤪
🤮🤮
ඔව් අනේ
👍👍😂
Math
මාත්
සමාධි තාම ආදරෙයි අගස්තිට එ තමයි සැබෑ ආදරය
මට හිතෙන විදියට අගස්ති හිතාගෙන ඉන්නේ සමාධි වෙන කෙනෙක් ව මැරි කරලා කියල
තේමි ටීනව සෑහෙන්න protect කරනව .
Hmmm
Hmm😇
තෙමි ටිනාට love 😌
Duleeka akka danagaththoth tina iwarai
ටීනා ශෝක්. නියමට රගපානවා 😂😍
අගස්තිගෙ birthday එකට සමාධි පන්සල් ගියා කිරි බත් කෑවා..ඒ මනුස්සයා වෙන ගැණු එක්ක හුරතල් වෙනවා..ගැණියෙක්ගෙ බඩට දරුවෙක් දුන්න මිනිහට ඒ ගැණි කාලයකින් හමු උනාහම අදුරන්න බැරිලූ පුදුම ලෝකයක්😠
සමාදිගෙ ,අගස්තිගෙ ,තරුපති සර්ගෙ තරුණ කාලෙ කොටස් බලන්න කැමති අය කවුද 😍❤️
ටීනගෙ ඇක්ටින් සුපිරි අහ් ♥️
Divithura එන්න එන්න, නියමයි එකදිගට youtube බලපු කට්ටිය අපේ පැත්තට එන්න, 🥰🥰💐💐
පවු සමාදි ඇත්තටම ආදරේ කරා නම් අවුරුදු 10 20 ක් නෙවෙයි ජීවිත කාලෙම උනත් ඒ මතකෙන් ඉන්න පුලුවන් ..ඒක තමයි අවංක ආදරේ කියන්නෙ
Yes ❤️❤️❤️
එහෙම ආදරයක් දකින්න මෙ වගෙ කතාවක්ම බලන්න ඔනෙ😁😁😁😁😁
Sahathika aththa 😊
@@thushariwarnasuriya3583 මේ මාත් ඉන්නවා 🙈😓
@@akeeshasadewmi3414 දැන් අවුරුදු කියක්ද😱😱😱🙄🙄🙄🙄
අනේ ටිනා.....හැබැයි ටිනාගේ youtube videos වලත් සැහැල්ලුවෙන් ඉන්න නිසා බිලා රගපාන එකත් අමරු නැතිව ඇතිනේ.
Mamaiannaea
අම්මෝ ටීනා බීලා 😀😀
වයස උනාට කමක් නෑ තරූට තියෙන්නේ සමාදිව marry කරන්න ...😒😒😒❤❤
පන්සල හරිම ලස්සනයි . නුවරඑළිය කියන්නේ මිහිපිට දිව්‍ය ලෝකයක්ද 🌹🌹❤️❤️
පුරුදු වෙයන් අපිට කෙල වෙනකන් බලන් ඉන්න යාලුවා එක්ක පාටි දාන්න. ඒක පට්ට😌✌️
අද උදේ පාන්දර සැමරුවා නේද අගස්තිගේ උපන්දිනේ.🤗🤗😊
Pivithuru awanka adare kiyanne ekata 🥰😍
සමාධිලා වගේ අය කොතෙක් ඇතිද මේ සමාජේ.
අද කතාව නියමයි.
හෙට වෙනකන් ඉවසුමක් නෑ
😢😢😢😢😢 මම එහෙම තමයි
@@SHSuddi ay oyata
@@SHSuddi ඔයට ලමයෙක් එක්ක අනාත
උනාද
@@fairy3560 na... එයා වෙන කෙල්ලෙක් එක්ක ජිවත් වෙනවා. මම තමයි එයාට ආදරෙ කරනවා
Hiru ගෙනාපු සුපිරියක් ඇ ❤🔥😯❤❤❤❤❤
Aniwrenma 👍
තේමිය ටීනට කැමති වගේ
ඔයා දුලිකාගෙන් මැරුම් කන්න එපා..😁
@@bandaranayakegayathri6138 😂😂
@@bandaranayakegayathri6138 ඩ්‍රාමා එක ගැන කිව්වේ 😂
වින්ඩි ඇදට පැන්න විදියට මං හිතුවා අගාත් පනී කියලා.. 🥶🥶🥶😂
😂😂😂😂😂😂
අපොයී වලා කුප්පයී ාඅ
අගස්ති කොහොම,මොනවා කලත් තාමත් ආදරේ සමාධිට.
😂😃😂😃😂😂😃😃😂😃😂
😅😅
ඊශාගෙ ඊලග song එකෙන්
අගස්ති පුල් හොල්මන් වෙලා
කතාව කනපිට හැරෙයි කියන උන් කෝ බලමු......☝️🙌☝️🙌☝️🙌☝️🙌☝️🙌
ඔව් අරගොල්ලන්ගෙ මෙලඩිය නිසා අගා full හොල්මන් වෙනවා ශුවර්
ඔවු මාත් එහෙම තමයි හිතන්නෙ..
@@dammikakumara5766ඔව් එහෙම වෙයි
අමිමො මෙි අගස්ති බලන හැමදාම නිදි 😀😀😀😀
Hmm
ටීනා ටීනා 😂😂😂😂 හරි සෝක් අනේ
කොහොමද පිරිමි අය බිලා වගේද ගෑනු අය බිව්වම..
හ්ම්ම් 😁😁
නඩගම්කරයො දිව් තුරා හදේ රැඳෙයි කියන කට්ටිය මේ කොනට 👍👍👍
Sirawatama
@@asankajayasooriya3373 😇😇
අගස්ති එච්චරටම ප්‍රේමාන්විත වෙන්න කැමති නැ වගේ.... එයාට එයාගෙ වයිෆ් මතක් වෙනවා ඇති..😁😁
@@sewminimadushika311 hmm
Matath ekanam theruna
ම්හ්
අම්මෝ හෙට නම් සුරංගයා ඉවරයි. කැලෑ පත්තර සීන් එක මාට්ටු. 😂💔
Nadamkarayo
ඔයා පටලවා ගෙන..මේක divithura යාලු ..❤
@@kalanidevika4458 සරා , මනමාලං එහෙම ඉන්නේ මේකේ නෙවෙයිද 🤔💔
@@lakshithasampathbandara8358 මේක බලන්නකෝ ..ඔයාට answer එක ලැබෙයි 😁
Me commnt ek ndgmkryo ekt dnn oneh 🤣🤣🤣🤣
සමාධිගේ තාත්තාගේ චරිතයට හරිම දුක හිතෙනවා ❤️❤️🌹🌹
මේ කතාවේ ආර්ට් ඩිරෙක්ටර්ගේ ආසම පාට දම් ද කොහෙද 💜️ (දම් පාට කලර් වේරියේෂන් තමා වැඩිපුර තියෙන්නේ )
ඉශා පව් ටිනා මරු අනෙ ටිනා දිහා බලන් ඉන්න ආසයි මර පනි ටිනා
ටීනාට තේමිය කැමතිද මන්ද
mtath hithenwa 😳
ඔව් ඔව් අනිවාර්යයෙන්
තේමිය ටීනට පට්ට අාදරෙයි
A wage thamay
අගස්ති බොරුකාරයෙක් නෙමේ.. මොකද්ද හේතුවක් නිසා එයාලා තුන්දෙනා වෙන් වෙලා යන්න ඇත්තෙ.. සමකෝණී ත්‍රිකෝණයක්.. වගේ වෙන්න ඇති..
බොරුකාරයෙන් නෙමෙ
හැබැයි ඇත්ත ට ආදරෙ කෙනෙක්
තමන් ආදරෙ කරනෙ කෙල්ලව රුම් ගනෙ අරන් යන් නෑ ,
නෙ,
සමාඩ්ජු නිකන්.දරුවෙක් එක්ක්ස් තනි වුන් නෑ නෙ.හැබැයි ඉතින්
සමාදු ර උන දෙ
ඒ යගෙ දෙමාපියන් ඇටු අගස්ති ට්ස් නොකිවෙ.
@@fairy3560 ආදරේ කරනකොට සීමා නෑ හැබැයි රූම් එක්ක යන එක අනුමත කරන්න බෑ.. ඒත් මෙතන වෙලා තියෙන දේ වෙන එකක් වගේ.. අගස්ති තාම නොබැද ඉන්නෙ ඇයි තරූ.. ඇයි නොබැද ඉන්නෙ. සමාදි ඒ දෙන්නටම ආදරේ කරලා තියෙනවා.. මොකක් හරි වැරදිවැටහීම් මත මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙන්න.. මට දැනෙන විදියට.. මෙතන වැරැද්ද සමාදිගෙ වෙන්නෙත් පුලුවන් සමහරවිට.. එයා අගස්තිට දොස් නොකියන්නෙ ඒ නිසා වෙන්න පුලුවන් නේද.. අද වෙනතුරු අගස්තිට විරුද්ධව දෙයක් කිව්වෙ නෑ සමාදි නේද
🤣🤣🤣
මටත් එහෙම හිතෙනවා, අගාට පරන ප්‍රේමය අමතකම නෑ වගේ 💜️
@@sameeralekamge2140 එයා විශේෂ කැමැත්තක් නෑ වින්ඩිට.. වින්ඩි තමා අගාට ලන් වෙලා ඉන්නෙ.. අගාට ගානක් නෑ ව්න්ඩි ගැන
Windy චරිතේ නියමයි.👍
අම්මෝ ටීනා අක්කී❤️😁
💓
වින්ඩි ලස්සනට රගපානවා. ඇත්තටම බිපු කෙනෙක් වගේ
ටීනත් එහෙමනේ. 😂😂
වින්ඩි ඔවර් ඇක්ටින් අනේ
@@ishuwidisingha2128 හ්ම්, හ්ම් 😊
😂
ඈ....!!! ඇත්තටම බීලා වගේ...!!!!! ???😬😬😬😬 බොන තැනක ඉදලා වත් නැද්‍ද බන් උබ ..????
පංසල් ගිහින් කවදාවත්,අපි යං ඉක්මනට මෙතනින්..කියලා කවුරුත් කියලා නැතුව ඇති...අනේ මන්දා....🤔🤔🤔
කියලා වැඩක් නැ.මටත් ඕකම හිතුනා
Matath okama hithuna
මටත් ඒක අවුල්
matath
ඔව්. මටත් ඕක කල්පනා උනා බලද්දි
ගොඩක් ලස්සනයි කතාව.පැයක් දෙන්නකොමේ කතාව...
Hector ගේ Acting තාත්වික මදි 😶
ඔව් සිරාවටම.රගපානව නම් මෙලෝ රහක් නැ
දැන් ගයකයො නලුවො වේනවා නලුවො ගයකයො වේනවා
ඔව් ඇත්තටම
Ow😭😭
ඒක නම් ඇත්ත බං.
අම්මෝ ඇදුම් ටික මාර ලස්සනයි ! Quality 👏
අම්ම්මෝඕ ටීනා😁❤️
මේ කාවයා නම් පෙන්න බෑ නේ😒😒😒.... පව් තරුපති සර් නේ... අද කෙල්ලො දෙන්නා බීලා.... පට්ට තේ මිය ඔයා 👍👍👍🤛🤜👊 පව් සමාධි😓😓 කිරිබතුත් හදලා නේද....😐😓😓
අග* වින්ඩි = අගන්ඩි ලු අම්මෝ ටිනා ඔයා දෙවනි ඉනිමටද එහෙම කිවේ 🤣👈
😂
😅
අනුක්ශා
Matath hithuna🤣
ඊශා එක්ක උදුල් සෙට් වුණොත් එහෙනම්
ඊශා + උදුල් = ඉදුල් 😝
❤️❤️🎤සිහිසරේ සත්සරේ..
මා නොදුන් ඒ සෙනේ...
ගීතයෙන් මත් වෙලා...
දිවිපුරා ගයනවා...❤️❤️🎤
දිවිතුරා අංක එකේ නාට්‍යය කියන අය කෝ බලන්න 👍👍
Nadagamkarayo 1 divithura 2
@Sambar සාම්බාර් 👍👍
@@lakmikasiriwardana5756 😍
Nadagam karayo 1 - divi thura 2
@@thakshilaudayangani7252 👍
Api divithura die hard fans la 😍😍😍😍😍😍😍😍
හරි ලස්සනයි
ටීනාගේ ඇක්ටින් නියමයි අනේ අපේ සංජානා කෙල්ල ❤️
සමාදි පන්සලට ගියේ අගාගේ birthday එක නිසා එහෙනං 😒😒 පව්
අර මෙලඩි එක ඊෂා music progame eke ply කරනකම් බලන් ඉන්න අය කෝ❤
අනේ පව් අප්පා සමාධි.... 😮😮😮මේ අගා අනේමන්දා තව මේ වගේ පිරිමි කොච්චර ඇතිද අප්පා...😒😒
අගස්ති සමාධිව දාල ගිය එක වැරදියි..
ඒත් දාල ගියා කියලා සාප කර කර වෛර කර කර ඉන්න ගෑනු එක්ක බලනකොට සමාධි ඇත්තට අගස්තිට තාම ආදරෙයි... කතාවට උනත් ඒ ආදරේ ඇත්තටම පුදුමයි....
❤❤❤💓🥰❤❤❤🥰❤❤🥰
හිමාලි රගපාන උදෙනි ගෙ චරිතෙමෙ වගෙ නෙ
@@fairy3560
හ්ම්... දැන්නම් මම දෙවෙනි ඉනිම බලන් නෑ.. ඒ කතාව චාටර් කරල දැන්
කාව්‍යා මගුලක් මහ..
Matanam a niliyawa penna be
👍🤮🤮🤮🤮
මේ උපන්දින පාටිය චමුදිත දැක්කොත් ????
කෝ අජිත් රෝහන
කෝ මේ අගස්ති
නිරෝදානය කරපියව්
Awlk nhe hiru tv nisa,😄😄😄
හම්මෝ ඒක💣😂
මම තරමි ඊෂා මෝඩ නැ උලුල්ගේ ඊෂාගේ ආදරේට මෙනවා වෙයිද උදුල් ඊෂා ආදරේ කියයිද යාලුවෝනේ ...♥️
උලුල් ගෙ ආදරේට උලයිඋලයි උ....උලයි උලයි උ...වෙයි අන්තිමට...😂😂😂
@@nelukachandranath7183 🤣🤣🤣🤣
@@nelukachandranath7183 😲😲😲
@@නිශානවරත්න-ඤ1ණ 😃😃😃
උදුල් මැරෙනවා ෆයිනල්ස් වලට කලින් දවසේ 😥💔
මේ සෙට් එක මෙහෙම බීලා පිස්සු කෙලිනකොට කොරෝනා එන්න කලින් යාලුවෝ සෙට් එක ඔහොම ගත්තු ආතල් මතක් උනා.. ආය කවදා එයිද එහෙම දවසක්...🤕💔
Themiya niyamai.hari tatwikai
Divithura niyameta nagala yanava
අදත් වෙනදා වගේම ලස්සනයි කථාව බුදු සරණයි ස්තුතියි
ඊසලාගෙ.ගදර තියෙන්නෙ ලස්සන තැනක ගෙදර හරිම ලස්සනයි සමාධි පව් සමහරවිට අගස්ති දන්නැතුව ඇති එයාට දරුවෙක් ඉන්නවා කිරලා
Eka aeththa
තේමිය ටීනාට කැමති වගේ 🙄
Themiya maru .....anna actress. .......
ටීනාට තේමිය ආදරෙයි කියල මට හිතෙනව .
දිවිතුරා.කාලෙකින් බලන ෆිල්ම් එකක් වගේ ලස්සන කතාවක් .මගේ යාලුවො හැමෝටම තෙරුවන් සරණයි !ජයවේවා ෴
ජයවේවා සහෝ..❤️❤️
@@nadunisawidya1062 ජයවේවා සහෝදරී 💓
Divithura kathava supiri. Tina nam supiei
අනේ පව් අගාගෙ බර්ත්ඩේ එකට සමාධි පන්සල් ගිහින් 😓😓...අගා මෙහෙ ### 🤨🤨🤨🤨
උදුල් ගේ සිනාව ප්‍රේමයෙන් පිරිලා.
තේමිය ටීනට කැමති වගේද
Matath hithuna
Hm
E wage neda
Eka thamai. Sahena tharaha yanawa ashan ekka innawa dakkath
@@Aurora-ln3xy ow eka nn godakm penawa.
ආදරේ ගින්දරේ
හුදෙකලා නිම්නයේ..
මා රිදුම් හංගලා
හිතුමතේ විමසනා
හැඟැමන් කියාදුන් ජිවිතේ...
අම්මෝ ටීනා අක්කා.ඔයා නම්.අද ටිකක් වැඩි උනා වගේ නේද....අද කකුලූවා වගේ
ඇයි බන් මේ උදේනි යන යන තැන ආනාත වෙල තියෙන්නෙ 🤔
තරුපති මේ කතාවෙත් එයාගෙ ආදරේ පූජා කරලා බලන් ඉන්නවා .අතුළ එයාගෙ කතාවෙත් එහෙම නම් ...ලොකේ මෙහෙම කතා කොච්චර ඇතිද
ESA divitura akat oya hodai colaba etaliyat hodai
ටිනා කෙල්ල තමයී කෙල්ල.😍😍😍
Kud tina kynne mn mek ada tikk bluwe
@@rose-ng8pp ටිනා කියන්නේ සංජානා ඔනාලීට.දක්ශ නිහතමානී ලස්සන නිලියක් 😘😘😘😘
අගාට කෙල වෙනවට කැමති අය තව සිටිද
Man 🤚🤚🤚🤚🤚🤚🤚🤚
Eesha, you are truly talented & beautiful! 👌👌💖💖
මේ කෙල්ලෝ නම් ජීවිතේටම බීලා නෑ. හොද කෙල්ලෝ..🤪🤪🤪
අද කතාවේ මුල ඉදලම හරිම ලස්සනයි❤️❤️
OK good අගන්ඩි යං යං යං..👌😂
හම්මෝ තේමිය🤣
ගොඩක් ලස්සනයි story එක ❤
හරිම ලස්සන කතාවක්.❤️❤️❤️
(Tina) Sanjanata kamathi Aya meh paththata!!🙋🏻♀️
තරුපති😘😘😘😘
❤️❤️❤️
ටීනා තමයි මං ආසම නිලිය
ඊශගෙ අම්ම කරන ආදරේ තමයි හරි ආදරේ.හිතේ කිසි තරක් නැතුව ඉන්නෙ ඒකනෙ.තාමත් එයාට හොදක් වෙන්නම හිතන්නෙ.
ඉෂා හරි අගස්ති ගැන හිතන විදිහ එත් සමාදී පවු තාමත් බොරු ආදරයක් වෙනුවෙන් බලා ඉන්නවා, ඇත්ත ආදරේට පයින් ගහලා බොරු ආදරේ සොයනවා, තරු තමයි සමාදී ට ආදරේ
"Themiya" does the character well..❤
හය්යෝ වින්ඩි මොකද මේ
අදත් කතාව ගොඩාක් ලස්සනයි 🙏🙏
ඔන්න සෙරම කොටස් ටික යූ ටූබ් එකෙන්ම බැලුවා,♥️❤️💐🇱🇰🇮🇹
යකෝ ටීනා😜😜😜
TV එකේ බලන්න පුලුවන්කම තියෙද්දිත් UA-cam ඇවිල්ලමයි බලන්නෙ හැමදාම
ලස්සන store එකක්
අගන්ඩි😂😂😂😂😂
අග+න්ඩි 😂😂😂😂