Champion Stars Unlimited | 06th November 2021

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 630

  • @ChaminduKaushal
    @ChaminduKaushal 3 роки тому +149

    දිනේශ් තරන්ග අයියේ ඔයාට බොහොම ස්තූතී අනුසර වෙනුවෙන් කතා කරපු ඒ නිහතමානී වචන ටිකට ... ඌ අද හිටියනම්... බුදු සරනයි අනුසර ..හැමදාම ආදරෙයි උබට ..නිවන් සුව පතනවා සහෝදරයා...

    • @DineshTharanga
      @DineshTharanga 3 роки тому +33

      හැමෝම පරිස්සමෙන් මල්ලිලා... ජයම වේවා.. ❤️

    • @ShanuPerera9009
      @ShanuPerera9009 3 роки тому +3

      @@DineshTharanga math goadk asai ayyage song ekkata goadk asai aya a song ekka parak cover karala panna aiye goadk Adare Goadk Asai man 55 Parak ahannava ayya 🌹🌹🌹🌹❤❤❤❤❤

    • @oshadhanayanajith7298
      @oshadhanayanajith7298 2 роки тому +1

      Patta

    • @pawaniishara2430
      @pawaniishara2430 2 роки тому

      මාත් ආසම සින්දුව.හරිම ලස්සනයි අයියේ.ඒවගේම හරිම නිහතමානී කෙනෙක් ඔයා.ඔයාට සුභ පතනවා

  • @suga3572
    @suga3572 3 роки тому +274

    තිවංක හිරු ස්ටාර් එකෙන් ආව කෙනෙක් ඒත් මම දැක්කේ නෑ හිරු කොපි චැට් එකට එක දවසක් වත් ගේනවා.... ආඩම්බරයි අද ඔබ ඇත්ත ඉන්න දුර ගැන ... ❤️❤️.. බුදු සරණයි

    • @damitataruka4729
      @damitataruka4729 3 роки тому +12

      තිවන්කට හරි අහින්සක පෙනුමක් තියෙන්නෙ

    • @chamidu3143
      @chamidu3143 3 роки тому +12

      අද FM දෙරණ Chart Show එකට එනව 💖💖💖

    • @ramyathushari7811
      @ramyathushari7811 3 роки тому +5

      Hiru eke kalakanniyo amu horu ane thiwankawa un hithalamai kapuwe

    • @milaanimeriyal3903
      @milaanimeriyal3903 3 роки тому

      ගගනගාමියා

    • @sasmitharanathunga
      @sasmitharanathunga 3 роки тому +2

      Copy chat ආවා නේද thiwanka mokkd kiynne දැන්

  • @chamindaindrajith5196
    @chamindaindrajith5196 3 роки тому +50

    සිංදුව ලස්සනයි තිවංක අයියේ ...... අනුසර අයියට නිවන් සුව ලැබේවා...... බුදු සරණයි ..... 🙏🙏🙏

  • @jessicamucha250
    @jessicamucha250 3 роки тому +17

    දිනේෂ් නිසාමයි මන් මේ බලන්නෙ. ඔයාගෙ ගීත වලට මන් හරිම ආසයි. ඔබෙ නිහතමානී කමට ගොඩක් ආදරෙයි . හරිම ලස්සනයි ඔයත් ඔයාගෙ පුන්චි සුන්දර කැදැල්ලත්. හැමදාම සතුටින් ඉන්න ලැබේවා .දැන් ගායකයෙකුට මන් කැමතිනම් ඒ ඔබ විතරයි . ජයම වේවා ...

  • @w.ssumedha8953
    @w.ssumedha8953 3 роки тому +104

    දෙරණ තමයි දැනට ගොඩක් ගායකයෝ ,ගායිකාවො,නලුවො,නිලියො බිහිකළ එකම මාධ්‍ය ආයතනය ....🥰🌿🌿😍🤩😍🤩

    • @doll2572
      @doll2572 2 роки тому +1

      අනේ පව් කොහෙද අනේ සිරසනෙ දෙරන කොහෙද

    • @w.ssumedha8953
      @w.ssumedha8953 2 роки тому +1

      @@doll2572 haa inna aya kiyano balanna

  • @sandujayawardhana523
    @sandujayawardhana523 3 роки тому +104

    දිනේෂ් අයියාගේ සින්දුව අහන්න ප්‍රෝග්‍රෑම් එක බලන්න ආවේ.ගොඩාක් ලස්සනයි ❤️❤️ අනුසර මල්ලිට නිවන් සුව..

    • @DineshTharanga
      @DineshTharanga 3 роки тому +8

      මල්ලි.... ❤️🤜🤛

    • @ishandulanka2093
      @ishandulanka2093 2 роки тому

      දිනෙෂ් අයියා සුපිරි අයියෙ එක බලන්න ආවෙ ගොඩාක් ලස්සනයි අනුසර මල්ලි නිවන් 👃

  • @dilmi8285
    @dilmi8285 3 роки тому +92

    තිවන්ක අයිය ඉස්සර වගේම අදටත් ඔයාගෙ සින්දු අහන්න ආසයි .all the best...

  • @suga3572
    @suga3572 3 роки тому +177

    දිනේෂ් කියන්නේ මම ගොඩක් ආදරේ කරන හරිම නිහතමානී කෙනෙක් .... ❤️❤️❤️... බුදු සරණයි

    • @DineshTharanga
      @DineshTharanga 3 роки тому +11

      ස්තූතියි ... ❤️

    • @suga3572
      @suga3572 3 роки тому +1

      @@DineshTharanga ❤️❤️❤️🙏🙏🙏

    • @samirunethusara3976
      @samirunethusara3976 3 роки тому

      උබ මෙක බැලුවද බන් 😭

    • @suga3572
      @suga3572 3 роки тому

      @@samirunethusara3976 hmm ou

  • @malishinimnadi986
    @malishinimnadi986 3 роки тому +31

    මමත් දිනේෂ්ගේ සින්දු අහන්න පටන් ගත්තේ අනුසරගේ Tiktok එකෙන් පස්සෙ. අද තමයි දැනගත්තේ ඒකෙත් youtube revenue එක දෙන්න වැඩ කටයුතු කරලා තියෙනවා කියලා. ඉතින් ඒක දැනගත්තම comment එකක් දාලා හරි ඒක අගයන්න ඕනේමයි කියලා හිතුනා. ඒ වගේ අදහසක් ඇති උන එක ලොකු පිනක් ඔයාට සහ ඔයාගේ පවුලේ සියලුම දෙනාට. ඉතින් සුබ පතනවා dinesh ගේ සහ අනිත් සියලුම දෙනාගේ අනාගතය ට.

  • @hasigirl2231
    @hasigirl2231 3 роки тому +64

    දිනේෂ් දිනේශ් දිනේෂ් හැමතැනම මේ නම ඇහෙනවා.මනුස්සකම පිරුණු ඉහලින්ම තාරුණ්‍යයට ආදර්ශවත් කෙනෙක්.පෞද්ගලිකව මමත් ආසම ගායකයෙක්.සුභ පැතුම් ඉදිරි වැඩකටයුතු වලට.මේ කාලෙම දිනේෂ් අයියව program එකට ගෙන්නුවට දෙරණට thankz..

  • @chanukamayuranga1696
    @chanukamayuranga1696 3 роки тому +375

    හිරු එකෙන් බිහිවුන දක්ෂයන්ට හිරු එකෙන්වත් තැනැක් දුන්නෙ නෑ…👆ඒ අතින් දෙරණ දෙරණින් බිහිවුන දක්ෂයින්ට වගේම field එකේ අනෙක් දක්ෂයින්ටත් තැනැක් දෙන එක ඇත්තෙන්ම අගය කරන්න ඕනෙ..🙏👌

  • @santhusasivwas1545
    @santhusasivwas1545 3 роки тому +94

    දිනේෂ් තරන්ග අයියා කරපු වැඩේ මාර හොදයි, අනුසරව මතක් කරපු එක, නිහතමානී චරිතයක් ,ජයෙන් ජය ✌️✌️

  • @senethlakshan7758
    @senethlakshan7758 3 роки тому +16

    ඇත්තටම දෙරන කියන්නෙ හරිම නිහතමානි නාලිකාවක්,තිවන්ක අයියා හිරු එකෙන් ආවට අත වෙනකන් කිසිම වැඩසටහනකට ගෙන්නලා ඒ අයට අවස්ථාව දීලා නෑ,වෙන චැනල් එකක කියලා හිතන්නෙ නැතුව තිවන්කව ගොඩාක් අගය කලා,ගොඩාක් ආඩම්බරයි මේ වගේ වටින දේවල් දෙරනෙන් කරන එක ගැන,තව ගොඩාක් කාලයක් දෙරන නාලිකාව ඉහලින්ම වැජඹේවා!👍👍👍👍

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 3 роки тому +26

    ගොඩක් පින් දිනේශ් අයියේ 🙏💖අද අපේ සචී,අනුයි දෙන්නම සැපේ ඇති 🥺🕊️🥀මොනව නැතත් එයාල ඉක්මනට එයි 🥺🥀සින්දුව ඇහෙන හැම පාරම මතක් වෙන්නෙ එයා 🕊️🥺අදට මාසයක් 🥺🕊️🥀එයා ගිහින්

  • @chathuragamage7402
    @chathuragamage7402 3 роки тому +67

    " දුර ඈත ආකාසේ..." 🎧❤😍

  • @pamodmadhusara
    @pamodmadhusara 3 роки тому +50

    Hirushi Jayasena is actually an iconic rapper. Impressed with that outstanding performance many times same here as well!

  • @weranjalandj5690
    @weranjalandj5690 3 роки тому +36

    දුර ඇත ආකාසේ නුඹ පුංචි තරුවක් 🌟 වගේ 🥺 දුක නැද්ද දැන් මා කෙරේ .. නුබ අපෙන් ඇතයි 🥺 අනුසර මල්ලි 🥺😔❤🖤

    • @DineshTharanga
      @DineshTharanga 3 роки тому +3

      ❤️🌹

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 3 роки тому +2

      @@DineshTharanga එයාලා දෙන්න ගිහින් මාසයක් අදට 🕊️🥀🥺

  • @shenusathsarani8185
    @shenusathsarani8185 3 роки тому +21

    මගේ ආසම හිත වැදුන සිංදුවක් , මා නුබට පෙම් කලේ.

  • @nimashachathumali3051
    @nimashachathumali3051 3 роки тому +75

    හිරුෂි අක්කි හරිම නිහතමානී කෙනෙක්. තමන්ගේ කියලා වෙනම තත්ත්වයක් හදාගෙන ඉන්න කෙනෙක් .............💞💞💞💞✨✨✨✨✨✨✨✨

  • @saranga6184
    @saranga6184 3 роки тому +30

    සයියාවේ ඇහෙනකොට එදා වගේ ම අදත් ඇගත් එක්ක හිරිවැටෙනවා.. ආදරෙයි TDK🥰

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 3 роки тому +35

    අනූ වෙනුවෙන් සින්දුව පරිත්‍යාග කරන්න තරම් නිහතමානී ඔයා 💖මතක් වෙනවා දෙන්නම 🥺🕊️🥀

  • @shanakavidanagama5033
    @shanakavidanagama5033 3 роки тому +15

    ශාන් පුතා 💙
    නම ඇහුනත් සන්තෝසයි 😍

  • @dinuabeyrathna7609
    @dinuabeyrathna7609 3 роки тому +21

    දිනේෂ් අයියගෙ සිංදුවයි කතා කරන ටිකයි බලන්න ආවෙ.program එක play වෙන් නැ..සිංදුව නම් බැලුවා fb එකෙන්.ඉදිරි අනාගතේට සුබපැතුම් 💜️💜️💜️

  • @sawmyasawmya9806
    @sawmyasawmya9806 3 роки тому +41

    දිනේෂ් අය්යෙ ඔයාගෙ සෝන්ග් එක මාරම ලස්සනයි .අනුසර අය්යෙ ඔයාට නිවන් සුව ලැබේවා ......😔😖

  • @sakunisithmini7884
    @sakunisithmini7884 3 роки тому +26

    දිනේෂ් අයියයි තිවංක අයියයි නිසා බලන්න ආවේ දෙන්නටම ❤ ....අනුසර අයියට නිවන් සුව ❤️😢🙏

  • @hshyperera5601
    @hshyperera5601 3 роки тому +20

    Final song was excellent ❤️.such a talented singer he is

  • @priks2203
    @priks2203 3 роки тому +67

    Dinesh අයියා හැමෝම ආදරේ කරන නිහතමානී චරිතයක්..ආපු හැමෝටම ජයවේවා...🙏💥

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 3 роки тому +58

    දිනේශ් අයියා නම් මාරම පොරක්... මුල අමතක නැ ......... ඒ ඔක්කොම අනුසර අයියා වෙනුවෙන් දුන්නා සුපිරි අයියා ... ජය වේවා !! 😍💞

  • @nimnadulanjani9512
    @nimnadulanjani9512 3 роки тому +154

    තිවංකගෙ සින්දුව ඇහෙන්න නැත්තෙ මට විතරද 😞🤔
    ඔක්කොටම ජව 😘😁

  • @thusithasandaruwan6640
    @thusithasandaruwan6640 3 роки тому +1

    දිනේෂ් අයියගෙ මා නුබට පෙම් කලේ ගීතයට මාත් ගොඩක් ආසයි..හරිම ලස්සන සිංදුවක්.මගේ ජීවිත කතාවත් එලෙසම තියෙනවා ඒ සිංදුවේ..අහන්න ගොඩක්ම ආස සිංදුවක් ඒක..හැබැයි මන් ඒ සිංදුව දන්නෙ ට්‍රෙන්ඩින් උනාට පස්සෙ..ඒ කියන්නෙ 2021.මන් ගොඩක්ම ආස සිංදුවක්..හරිම ලස්සනයි..මගේ අතීතය අඩුවක් නැතුව ලස්සනට තියෙනවා ඒ සිංදුවෙ..අදට ඇහෙද්දි කදුලක් එනවා..එ තරම් ලස්සනයි...good luck 😘

    • @thusithasandaruwan6640
      @thusithasandaruwan6640 3 роки тому

      දිනේෂ් අයියේ..දැක්කොත් රිප් එකක් දාන්ම

  • @nethmitharika1410
    @nethmitharika1410 3 роки тому +10

    මා නුඹට පෙම් කළේ...... song eka nam aththatama lassanai dinesh aiye . Me song eka ahenakota anusara malli oyawai mathak wenne 😓😓

  • @lakshanfernando277
    @lakshanfernando277 3 роки тому +16

    දිනේෂ් තරංග අයියා... ❤️💪

  • @Shavindiya
    @Shavindiya 3 роки тому +36

    දිනෙශ් අයියෙ ඔයාට බොහොම ස්තූති අනුසර අයියා ගැන කතා කරපු එකට.💔😭😭😭අනු අයියේ ඉන්න තැනක හොදින් ඉන්න😭😭😭🏳🏳🏳🏳🏳

    • @gawdisenashi6510
      @gawdisenashi6510 3 роки тому +2

      😥😥

    • @Shavindiya
      @Shavindiya 3 роки тому +2

      @@gawdisenashi6510 💔😭🏳

    • @gawdisenashi6510
      @gawdisenashi6510 3 роки тому +2

      @@Shavindiya inna thenaka hodin inna oni anusara aiya 😥😥❤️🥺

  • @dilmi8285
    @dilmi8285 3 роки тому +55

    අනුසර අයියා..😭😭..ඔයාට නිවන් සුව ඉන්න තැනක හොදින් ඉන්න..💕

  • @warnakulasooriyasandaruwan8725
    @warnakulasooriyasandaruwan8725 3 роки тому +126

    දෙරණ අනිත් නාලිකවලින් ආපු අයට තැන දුන්නට දෙරණ නළු නිළියන්ට අනිත් නාලිකාවලින් තැන් දෙන්නෑ.දෙරණ තමා හොදම

  • @නවාන්ජලීසේනාඨීර

    දිනේශ් අයියා හරිම නිහතමානී චරිතයක්

  • @isurudananjaya3055
    @isurudananjaya3055 3 роки тому +17

    දිනෙෂ් අයියා පට්ට ❤️❤️

  • @chamaranuwan3749
    @chamaranuwan3749 3 роки тому +22

    Omiru මල්ලි sinduwa ලස්සනටම කිව්වා hrima ලස්සනයි 🥰🥰 හැමදාමත් ආදරෙයි මල්ලිට ❤

  • @akilaroshan0
    @akilaroshan0 3 роки тому +38

    Dinesh tharanga ❤️ උබ ඉන්න හින්දා බැලුවේ. එ කිව්ව කතාව හා එ වගෙ දෙයක් කරන්න හිතුන එකට එකෙන්ම Respect ❤️ obata jaya 💪

    • @DineshTharanga
      @DineshTharanga 3 роки тому +3

      ස්තූතියි අකිල ❤️

  • @nadeekumari9937
    @nadeekumari9937 3 роки тому +34

    හිරු එකෙන් හිරු ස්ටාර් ආපු සමහර තරු වලට චාන්ස් දුන්නේ නෑ දෙරණ එහෙම කරන්නේ නැ දෙරණ තමයි තරුවකට හරියනම තැන 💓💓💓💓💓

  • @virajperera7833
    @virajperera7833 3 роки тому +75

    දිනේෂ් අයියයි තිවන්ක අයියයි ආදරෙ ගොඩාරියක්😘♥️

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684 3 роки тому +12

    මාධව පේෂලට එහානේ දැන් මරු මරු කට්ටියම 👍👍

  • @chamaranuwan3749
    @chamaranuwan3749 3 роки тому +47

    තෙනුජි විනාරා නංගීගේ dance එකනම් මාර ලස්සනයි 🥰🥰 කියලා වැඩක් නැ තව වෙන මොනවා කියන්නද මම දැක්ක සුපිරිම dance එක ❤😊

  • @shanikapriyadarshani3964
    @shanikapriyadarshani3964 3 роки тому +8

    Program aka සුපිරි 👌👌👌 god bless u all 🙏🙏🙏

  • @dilkihallinnage9002
    @dilkihallinnage9002 3 роки тому +16

    Dinesh Tharanga, you are the best man 🙏💛

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 3 роки тому +8

    තිවන්ක අයියා ❤️❤️❤️❤️ආදරෙයි❤️❤️.බුදු සරනයි .

  • @lahirusampath4604
    @lahirusampath4604 3 роки тому +16

    තිවංක ,දිනෙශ් දෙන්නා ආපු නිස තමයි මේක මම බැලුවෙ 🖤🥰

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 3 роки тому +58

    මම ආසයි මාංලින්ග වගේ මේකට ඇවිල්ල පේෂල රෝන් ටෝක් දීලා හොදට අහගන්නවට 🤣

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 3 роки тому +88

    අද program එක නම් Trending වෙයි.. තිවංක & දීනෙශ් අයියා සුපර්... කියන අය කෝ 👍💞

  • @fil4082
    @fil4082 3 роки тому +25

    දිනෙශ් අයියා සුපිරි හොදේ ආදරෙයි ගොඩාක් ඒ song එකට. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @amayaanusarani1912
    @amayaanusarani1912 3 роки тому +3

    Woow.amazing song.මා නුබට පෙම් කලේ 💝

  • @dilakshialoka6501
    @dilakshialoka6501 3 роки тому +10

    Dinesh aiya❤️‍🔥❤️ harima nihathamani charithayak adrei hamadma oya ekka innawa😍❤️

  • @bulletclubfans1157
    @bulletclubfans1157 3 роки тому +10

    පොඩි දුවගේ Dancing Act එකේ Timing super 💥

  • @BuddikaChamila
    @BuddikaChamila 3 роки тому +11

    දෙරණ♥️ කියන්නේ පට්ටම චැනල් එකක් බන්♥️

  • @ishlanka0131
    @ishlanka0131 3 роки тому +2

    Imalka venroy my favourite dancer...❤❤❤ wish you all the best for your future works aiya....👏👏👏

  • @supunsanjana7390
    @supunsanjana7390 3 роки тому +6

    හිරූශී ආදරෙයි ❤

  • @kumudujayakodi8338
    @kumudujayakodi8338 2 роки тому +1

    දිනේෂ් aiyya nisa බැලුවේ .mn ආසම චරිතයක්.හදවතින් සුභ pathanawa karana hemadekatama.❤️❤️

  • @nirmaleeweeramunda706
    @nirmaleeweeramunda706 3 роки тому +31

    දිනේෂ් අනුසර ගැන කිව්ව එක බලන්න ආව අය කෝ 💓🥺

  • @pcboom2897
    @pcboom2897 3 роки тому +16

    දිනේෂ් අයියගෙ වොයිස්..😘❤🎶

  • @dasanayaka8186
    @dasanayaka8186 3 роки тому +7

    Shalani Fernando💟 ,Dinusha Disanayaka💟,Dilukshi weerapuruma💟,Danu perera(pahangi)💟, Sathsara(benta)💟(lokki drama) gennanakooo

  • @yashmithaoshadhi
    @yashmithaoshadhi 3 роки тому +10

    දිනේෂ් අයියා නම් දෙවියෙක් 🙂♥️🙏

  • @housemohuse8058
    @housemohuse8058 3 роки тому +24

    පේසල තමයි හොදටම කලේ 😁😁😁

  • @ishani6495
    @ishani6495 3 роки тому +18

    පට්ට ලස්සනයි😍❤❤❤❤❤❤❤ හැමෝටම ගොඩක් ආදරේ යි

  • @chalanihansika905
    @chalanihansika905 3 роки тому +11

    Dinesh aiyage sinduwa ehana warayak Gane mathak wenne anusara aiyawa.... 😭Inna thenaka hodin inna aiye...💓💓🌹🌹🙏🙏

    • @DineshTharanga
      @DineshTharanga 3 роки тому +3

      ස්තූතියි චලනි... ❤️💜

    • @chalanihansika905
      @chalanihansika905 3 роки тому

      💓 aiyata thawath idiriyatath lassana sindu apita denna shakthiya lebenna kiyala prarthana karanawa🙏🙏💓💓🌹🥰🥰🥰

  • @BuddikaChamila
    @BuddikaChamila 3 роки тому +17

    ලංකාවේ කිසිම කුහකකමක් නැති ආදරේ කරන චැනල් එකක් තමා බන් දෙරණ♥️

  • @jessicamucha250
    @jessicamucha250 3 роки тому +4

    අනුසර පුතාට නිවන් සුව ලැබේවා

  • @hansivijemanna1242
    @hansivijemanna1242 3 роки тому +9

    තිවා, දිනේෂ් ♥️

  • @kavindubimsara5803
    @kavindubimsara5803 3 роки тому +40

    අනුසර❤😥

    • @sadeepa9166
      @sadeepa9166 3 роки тому +3

      අනුසරලගෙ බයික් එක මොකේද බන් හැප්පුනේ😨

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 3 роки тому +2

      @@sadeepa9166 මොකේවත් නෑ

    • @sadeepa9166
      @sadeepa9166 3 роки тому +1

      @@anusedirisinghe1467මොකද්ද

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 3 роки тому +1

      @@sadeepa9166 anu giya bike eka mokewth hppune ne

    • @amalisayurangi8543
      @amalisayurangi8543 3 роки тому

      @@sadeepa9166 kuda anusa r kiynne 😐😐

  • @raneisujata8623
    @raneisujata8623 3 роки тому +7

    හැමෝම ලස්සනයි ❤❤❤💯💯💯💞💞💞💞💞💞💞💞👍👍👍👍🌹🌹🌹🌹💘💘💘💘💘💘💘💃💃💃💃💃💃💃💃

  • @ashenbro1968
    @ashenbro1968 3 роки тому +10

    පට්ට ලස්සනයි ♥️♥️♥️

  • @thamarathamara7618
    @thamarathamara7618 3 роки тому +6

    ලස්සනයි නියමයි 👍👍👍👍👍

  • @raneisujata8623
    @raneisujata8623 3 роки тому +8

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯 හරිම 🌹🌹🌹🌹 ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාට පුතා බුදු සරණයි 💃💃💘💘💘💃💃💃💃💃

  • @ddsriyani3426
    @ddsriyani3426 3 роки тому +4

    harima Lassanai Dinas oyagya sinduwa 👌👌👌👍👍👍 budu saranai

  • @nnnnn9897
    @nnnnn9897 3 роки тому +4

    Dinesh aiya harima nihathamani charithayak.👌👌👌👌👌💓💓💓💓💓💓

  • @nalinarunashantha6583
    @nalinarunashantha6583 3 роки тому +2

    තිවන්ක සින්දුව කියද්දි ස්පීකර් එකට පිබල බලපු අය කෝ බලන්ඩ 🤣🤣💔

  • @buddikaharshani7596
    @buddikaharshani7596 3 роки тому +12

    අද සචිනි ලස්සනයි

  • @ann-yv6tf
    @ann-yv6tf 3 роки тому +14

    😥😥😥 මේ විදින වේදනා ❤️

  • @kumarikumari8346
    @kumarikumari8346 3 роки тому +2

    එ.පුතා. වගේ. ඉන්නවා. ඉදියවෙ.පලුවක්..නෙද.ජයවේවා හැමෝටම බුදුසරණ

  • @umayangiinosha2051
    @umayangiinosha2051 3 роки тому +2

    ඇයි මේ විඩියො එක බලන්න බැරි අනෙ තිවංකඑන එක බලන්න දවස් ගාණක් බලන් හිටියා 🤦😢

  • @ushan9882
    @ushan9882 3 роки тому +5

    Thawanka malli nisama nidi maran baluwa adareyi

  • @onali8514
    @onali8514 3 роки тому +9

    Dinesh aiya e krpu wede gdk watinw attatm oy krn de gdk hodai aiyeee 💖💖💖💖💖💖

    • @DineshTharanga
      @DineshTharanga 3 роки тому +2

      ස්තූතියි ඔනාලි ❤️

  • @chethanagunasekara6367
    @chethanagunasekara6367 3 роки тому +7

    සුබ ගමන් අනුසර මල්ලි 🥺 ඔයා අද හිටියනම්.......

  • @bro9651
    @bro9651 3 роки тому +3

    හිරු එකෙන් ආපු අය මේකෙන් හරි ගේන එක වටිනවා

  • @purnimalakshanibalasooriya303
    @purnimalakshanibalasooriya303 3 роки тому +9

    Dinesh aiya adareiii thiwamka aiye oyatath❤❤❤❤❤❤

    • @DineshTharanga
      @DineshTharanga 3 роки тому +2

      ස්තූතියි ❤️

    • @purnimalakshanibalasooriya303
      @purnimalakshanibalasooriya303 3 роки тому

      Denesh aiye oyage samgitha wada katayutuwalata suba pathanawa mage poneka helothiyunayatath oyage medawash wala janapiya sinduwa dala thinawa ewagema oyage nihathamanikamata garukaranawa oyatath paule ayatath budusaranaiiii.

  • @isuruudayanga974
    @isuruudayanga974 3 роки тому +4

    Wow..! Nice program 😍❤️😍

  • @basnayakasumana5479
    @basnayakasumana5479 3 роки тому +3

    Thiwanka malliyo good luck. Adarai godak 😍😍😘😘🙏🙏🙏🇸🇬

  • @NN-ve8rq
    @NN-ve8rq 3 роки тому +37

    තිවංක රැප් එක කියද්දී හුස්ම හිර වුණේ නැති ටික විතරයි පණ ඇද ඇද ඉන්න ගමන් සිංදුව ඇහුවේ 😂😂😂

  • @disanayakadona7052
    @disanayakadona7052 3 роки тому +5

    Thiwanka nisamai ada beluwe♥️♥️♥️

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 3 роки тому +49

    මට විතරද මුලින්ම තිවංක කියපු song එක ඇහුනෙ නැත්තෙ හරියට

  • @kavingasandaruwanksk3547
    @kavingasandaruwanksk3547 3 роки тому +2

    Man asama gayakaya thiwanka minissu mona kiuwath oyage gamana oya yanna budu saranai ❤️❤️

  • @canthydvs8170
    @canthydvs8170 3 роки тому +1

    Ane ban ahunna sinduwa sachini niyami oya ada anduma peshala madawa jayawewa

  • @arrowgamming2655
    @arrowgamming2655 3 роки тому +9

    මේ video එක බලන්න දෙන්නේ නෑනේ. 😢😢😢😢 This video is unavailable on this device කියලා වැටෙනවා. 😢😢😢

  • @kasunmendisar
    @kasunmendisar 3 роки тому +6

    ලස්සනයි ……… ❤️❤️❤️

  • @hdcreations111
    @hdcreations111 3 роки тому +13

    කෝ වීඩියෝ එක වැඩ නෑනේ ...😢😢😢

  • @leilaleila3977
    @leilaleila3977 3 роки тому +4

    omeru puthee oya lassanata sinduwa kiiwa tabla ghana dinethge malli wagee okkomala lassanaii peshge katanam ithin aniwaryen balannama onaa

  • @නෝටිසදා-න9ව
    @නෝටිසදා-න9ව 3 роки тому +1

    දිනේෂ් අයියා ඔයාගෙ ඒ වචන ටිකට ඇඩෙනවා🥺🥺🥺

  • @nadeeshawitharana8894
    @nadeeshawitharana8894 3 роки тому +3

    Thiwanka nisa awe balanna thank u derana

  • @maheeshagunathilake299
    @maheeshagunathilake299 3 роки тому +3

    ඉමල්ක වෙන්රෝයි....🔥🔥🔥🔥

  • @dilki6525
    @dilki6525 3 роки тому +42

    Original එක play කරා නේද..
    තිවංක සිංදුවට කට හෙල්ලුවා විතරයි මං හිතන්නෙ 😂 ඒකයි ඔය

  • @shashinisaundiya6633
    @shashinisaundiya6633 3 роки тому +6

    අනුසර මැනික 😔