Excellent, Spot On Analysis Rasika. I applaud you fr the need of t hour. HONESTY AND INTERGRITY IS NON NEGOTIABLE!!! So glad that you are opening t eyes of many people.
Well done Rasika I did listend to you from Aragalaya.I did liked your conversation as it was very close to Buddhism I did like as I too believe the way you talk and analyze about everything you discuss and talk මුන් ටික අනිවාර්යෙන්ම ගෙදර යැවිය යුතුමයි.අපේ බදු සල්ලි වලින් විනෝදවුවන්ට හොරුන්ට තක්කඩි රැල පන්නා දමමු.
රසිකගේ විචාරයන් ප්‍රසස්ථයි ,
ඒකටම ගැලපෙන යුරේනිකා ,
දෙදෙනාටම ස්තූතියි
බොහොමයක් ඉස්තුති ජනතාව දැනුවත් කිරීම ගැන
මම අසාවෙන් බලන අපි නොදන්න ගොඩක් දෙවල් අපෙ දැනුමට ලැබෙින හොද වැඩ සටහනක් ස්තුතියි ඔබලා හැමොටම
Aaa😅a😅aaaaaaaaaaaaaaa😅
මෙගොල්ලන්ට රවටෙන්න එපා.
@@jayasirisamaratunga6410 මිනිස්සුන්ගෙ කුහකකම නිසා තමයි රටට හෙන ගහලා තියෙන්නේ 🤦🏻♀
Seroma ugath ugath horu set eka inne sjbemoda. Puthano ekka. Mun seroma gedara ywapalla. Ape janathawata maha pin kandarawakma labenawa.
NOVEMBER 14 Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 💯 @@jayasirisamaratunga6410
ස්තූතියි....රටේ ජනතාව.දැනුවත් කිරීම ඔබ දෙපොළට...
මාලිමාවට කෝටියක් වගේ කන්සෙප්ට් එකක් ගේමුකො මේපාර 170ක් ගෙදර යවමු කියල
8
සුපිරි අදහසක් ! අපි ඔය අදහස සේපාල් අමරසිංහට දාලා බලමු .
Meyalage yata andum hodanne ammala 😂😂😂😂 a unata rata hadanna enne
❤❤❤
Too much power is too dangerous. Will provide minimum power to run parliament.
ඉතාමත් වටිනා අදහස් තියන ඒ වගේම දේශපාලනය ගැන හොදින් හදාරපු මෙවෙනි තරුනයින් නිසා තමයි මේ රටේ චන්ද දායකයින්ට තීරණයක් ගන්න ලේසි 🙏
ඔයාලාගේ සාකච්චාව.බොහෝම උනන්දුවෙන් නැරබුවා
බොහොමත්ම ස්තූතියි ඔබ දෙපලට වැදගත් තොරතුරු ගොඩක් දැන ගත්තා .......
100% විශ්වාසය. නමුත් කාලය ඉතා කෙටියි. ඒත් මේක ස්වර්ණමය අවස්ථාවක්.
හරිම ආසාවෙන් බලන වැඩසටහනක් Mr. Rasikage අදහස් next level❤
හරියටම හරී මුන්ගේ කටවල් මේ ටිකේම පනඇවිත්.ඔවුන් ආයේ නාවත් ඇතිතරම් හම්බ කරගෙන ඉන්නේ ජීවිත කාලයටම .යවමූ යවමූ.
මේ වැඩසටහන බලන හැමෝම පුලුවන් නම් ඔයලගෙ fb වල whatsapp status වල social media හැම එකකම share කරන්න ...මේ වැඩසටහන රටේ හැමෝම බලන්න ඕනි කියල මං හිතන්නෙ...ඔයාලත් එහෙම හිතයි කියල මං බලාපොරොත්තුව වෙනව...❤❤❤
ඇත්ත මම යවනව හැමටම
අපිත් එහෙමයි.
ehema karamu, mama ekagai bro
මේ පාර ගේමක් ගහමු
Nov/14 හොරැ සේරම ගදර ,ඉටපසු ගෙදරින් හිරගෙදරට.
අනිවාර්යයෙන් bro😂
😂😂 Sirawatama
❤❤❤👌👌👌
අනිවාර්යයෙන්ම පුළුවන් .මාලිමාවට ජය වේවා❤
හරිම හොඳ පැහැදිලි කිරීමක් ඔබ දෙපලට ස්තුතියි .....
හොරු සේරම ☝ මිටට ගෙදර යවමු❤
❤🎉❤ මේක ඉතා වැදගත්ම වැදගත් සාකච්ඡාවක් ,
❤ කරුණු පැහැදිලි කර දීම සහ මතක් කර දීම ට බෙහෙවින්ම ස්තූතියි , 😢😂😢❤😢😂😂
ඔබ දෙපලගෙ විමර්ශනාත්මක පැහැදිලි කිරීම ඉතාම වටිනවා. ඉතාම රසවත් ලෙස ආයාශයෙන් ඇසිය හැකි සාකච්චාවක් ...
අනිවා දේශපාලන ක්‍රමය වෙනස් කිරීම ට.. උගත් බුද්ධිමතුන් පාර්ලිමෙන්තුවට යවමු
පල් හොරු එකතු වෙලා ආවත් බෙදිලා ආවත් වැඩිවෙලා ආවත් අඩු වෙලා ආවත් කොහොම ආවත් මේ සැරේ නම් අනිවාර්යයෙන්ම එලවනවා එලවනවාමයි කියන තැන අපි හැමෝම ඉමු...
මාලිමා mission 1:ජනාධිපතිතුමන් පත්කිරීම...(Done ✔ )
මාලිමා mission 2:පල් හොරු සදහටම ගෙදර පන්නා සුපිරි මාලිමා පාර්ලිමේන්තුවක් හැදීම...(To be done)
"මාලිමාව"එක පිම්මට ඉහලින්ම දිනවමු !!!
🇱🇰🧭🧭🧭🇱🇰
🤣🤣🤣🤣
❤❤❤
Great speech ❤
දේශපාලන විඥානය ලබාදෙන පට්ටම වැඩ සටහනක්.Thank you all very very much
නියමයි..අනුරට පුලුවන් මේපාරඅපිත් 🧭🧭❌💪
ඔබලාට ශක්තිය දර්හිරිය ලැබේවා අපි ආසාවෙන් බලනවා ස්තුතිය
සමාලෝචනය .....පට්ට ..
❤👍👍🙏🙏🙏🔥🔥🔥🔥
හරියටම හරි ඔබ දෙපළට ජයම වේවා! දීර්ඝායුෂ ලැබේවා නිරෝගී සම්පත් ලැබේවා
NPP Only... Horu okkoma gedara. We need only Sri Lanka 🇱🇰 win♥️♥️♥️♥️
rasika bro mehema kathawak thiyenawa.” naraka miniha bana dahamin veluuwath uge gathiya u nari meruwarh.a nisa maha janathawa washayen ekamuthu viya uthui. ❤goddess you
සුපිරි
රසික කාලයක් රෙදි නැතුව කඩේ ගියා රනිල්ට, දැන් වත් මොලේ පැදුන එකත් රටේ වාසනාවක් 😂
ඇයි චම්පික..
මටනම් මතක නෑ ඔකට කියන්නේ ගැලවිජ්ජාව
ඔබ ඉතා විශිෂ්ට විග්‍රහයක් කරනවා ඔබට ජය වේවා
වැඩ සටහන සුපිරි මේ වගේ වැඩ සටහන් තව තව කිරිමට ශක්තිය ලැබේවා
Thank you both of you 😘 💓
Respect. Great update 👍 👏
ඒක සුපිරි❤
Aniwareyenma 👍👍👍👍♥️♥️♥️♥️
පවුල් ව්‍යාපාරය මුලුමනින්ම ගලවා දමන්න සියලුම ජනතාව පෙලගැසිය යුතුය .දැනුවත් කිරීම පිළිබඳව අපගේ ස්තුතිය 🎉
හොඳ වැඩසටහනක්
රසිකට හෝද දැනුමක් තියෙනවා මරු❤
මම දන්නෙ නෑ ඔබතුමා කව්ද කියලා..
පුදුමාකාර දැණුමක් අපි ලබනවා
කාටවත් කඩෙ යන්න එපා ..
ඔබලා ඉන්න ස්ථාවරය තියාගන්න ..
ගොඩක් ස්තුතියි ❤
ඉක්මනට රට විරුවන්ට චන්දේ දෙන්න ලේසි ක්‍රමයක් හදමු ❤❤❤මේපාර මාලිමාවට චන්දේ දෙන්න එන්න බැරිව කොච්චර හිටියද ❤
ඔව් ඒක කරන්නම ඕන
❤🎉❤ තවත් මෙවැනි වැදගත් තොරතුරු සාකච්ඡා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !
👍🙏 සුවපත් වේවා !!!🙏👍
අපි නොදන්නවා දේවල් ගොඩක් දැනුවත් වුනා ඔයාලට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️
ඔය දෙන්නා කරන මේ වැඩේ නම් සුපිරි..දිගටම කරගෙන යන්න කරුනාකරලා..❤❤❤
ඉතාමත් වැදගත් කතා බහක් ❤️අනිවාර්යෙන් 170ක් ගෙදර යවන්නම ඕනි. ...අපි ලැහැස්ති එකෙන්ම. ..
ඔබ දේපලගේ වැඩසටහනට බොහොම ස්තූතිය මනුස්සයන්ව තේරුම් කරනවට
මධ්‍යම පන්තිය විතරද දායක වුණේඅනුර කුමාරගේ ජයග්‍රහණයටහසක් ගම්බද දුප්පත් ජනතාවත් ඊට එකතු වුණා
අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක මිනිස්සු ඔක්කොම මාලිමාව බළයට උරදූන් වෙර දැරූ කැපවූන වෙහෙසූන ප්‍රබළ දැවැන්ත මහාජන මහා බළවේගයයි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
සජිත් අන්ත පරාජිත දේශපාළු සරණාගත අනාථ මඩම.
🫣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂
සජිත් අන්ත පරාජිත දේශපාළු සරණාගත අම්බලම.
Me darwange aten no keyawena deyak atnam samawanna@@swarnasuraweera283
වැඩිපුරම දායක වුනේ මධ්‍යම පන්තිය
ගමිබද මිනිස්සු බහුතරයක් සජිත්ට සහරනිල්ට ඒ මිනිස්සු බඩ ගැන හැමදාම හිතුවෙ
❤❤❤ ජයවේවා
ස්තුතියි හොඳ කතාවක්
අනිවාර්යයෙන්ම
අනිවාර්‍යෙන් ❤❤❤❤❤❤
හොරු ටික ගැනනන් ඉක්මනට මොනා හරි කරන්න ඕනේ. අල්ලලා හිරේ දාන්න අමාරු වෙයි ඒත් අඩුමගානේ නඩු ටික හරි පටන් ගන්න ඕනේ
Absolutely truth.Need to change everything. Finished old school with old masters and opened a new chapter in Srilanka.
අලුත් පරන භේදයකින් තොරව පරන පක්ෂ වලින් ඉල්ලන හැමෝම ප්‍රතික්ෂේප කරමු.මාලිමාවට ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you ❤. Jayawewa apey ratata.
රසික උඹට රෙස්පක්ට්❤❤❤❤
ඵකෙන්ම මචං උඹ හොදටම කියලා දුන්නා👍👌
lots of things learning from you Rasika, hats off keep up your good work
සහතික ඇත්ත අපි 180 ක්ම ගෙදර යවමු
Really like to listen to your discussion and opinions 👍👍
ඔබ දෙපල හරියටම හරි ඒ විග්‍රහය අති විශිෂ්ටයි
ගේදර විතරක් නේවෙයි හිරේත් යවන්න ඔන අපි දන්නවා රට ඉන්න නිසා ලංකාවේ මිනිස්සු විදින දුක
ස්තුතියි ඔබතුමාලට ජවවෙිවා 💪💪💪❤❤🌷🌷🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩
දිලුම් බේබද්දා උදේ 10/ 11 වෙනකම් නිඳි මුනගැහෙන්න බැහැ
ඔව් ඔව් ඔකා හම්බෙනවානම් සතියකටවත් කලින් යන්න ඕන...බිලා බිලා බඩු ගහල ගහල පාන්දරනේ එන්නේ...
NIKAN BORU KARAYEK
BADU KARAYEK
සිම්පල් ! ගෙදර යමු ඕකව එකතු වෙලා ඔක්කොම!
ඌට බේබඩු මුනක් තියෙන්නෙ.
Ow ow. Aththa thama
Rasika kiyana charithaya ගොඩක් watina අදහස් දෙනවා .❤❤❤
අනිවාර්යයෙන්ම හිටපු අයගෙන් 170වත් ගෙදර යවමු ❤
ශ්‍රී ලංකා 🇱🇰 පවූල් නඩත්තු කිරීමේ දේශද්‍රෝහී තක්කඩි පල් හොරු කල්ලි අපරාධ කාරයන්ගේ ග්‍රහණයෙන් අසරණ අහිංසක දූප්පත් මහජනතාව ප්‍රබළ දැවැන්ත මාලිමාව මහාජන ආණ්ඩුව විසින් මූදාගන්නා ලද ශ්‍රී ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගය අපේ රට ජාතිය ආගමට ආදරය කරන මානව හිතවාදී ජනහිතකාමී බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක නිහතමානී අභිමානවත් අනූර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාව විසින් මහජනතාවට උදා කරන ලදී. 🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
අපේ බලාපොරොත්ත ඉෂ්ඨ වෙන්නයි යන්නෙ❤️
මේ කියන කතාවල් ඔක්කොම ඇත්ත .මහා ජන්දයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙනවා ලැබෙනවාමයි !!!මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤
වටිනා වීඩියෝ එකක්
ස්තුතියි රසික ජයකොඩි
ඔබ. දෙපොළගේ. .. විචාරය. ..ඉතා. අගය. , කරන වා. , ජනතාව. ..ට. හොද. අවබෝධ. යක්. දෙනව
හොරු සේරම එකට පන්නන්න ඕනේ. අපිට ඕනේ හොද රටක්. පුරවැසියෝ බුද්දිමත් වෙමු.
Great !❤
Thanks for guys. You all are very intelligent.
You gave us good knowledge about current political situation in SL
It would be ideal if you could attend a TV programme on a channel of your preference, as it reaches a wider audience....🌷
Good discussion
Excellent, Spot On Analysis Rasika. I applaud you fr the need of t hour. HONESTY AND INTERGRITY IS NON NEGOTIABLE!!! So glad that you are opening t eyes of many people.
පුතාල දිගටම මේක කරගෙන
යන්න..නියමයි..යේසු පිහිටයි !!!
😂😂❤❤❤
Thumbs up
thanks for knowledge share..
Well said
නියමයි ❤❤❤
Niyami
❤❤❤❤❤❤❤❤❤❤❤ හරිම වැදගත් වැඩ සටහනක්
Well done Rasika I did listend to you from Aragalaya.I did liked your conversation as it was very close to Buddhism I did like as I too believe the way you talk and analyze about everything you discuss and talk මුන් ටික අනිවාර්යෙන්ම ගෙදර යැවිය යුතුමයි.අපේ බදු සල්ලි වලින් විනෝදවුවන්ට හොරුන්ට තක්කඩි රැල පන්නා දමමු.
Very truth 🎉❤
Excellent blog
Great
රසිකකගේ විචාරය නමි සුපිරියි නංගි බබත් උපරිම සහයෝගය දෙනවා සුපිරි..දෙන්නාටම හොද සහ සුභ අනාගතයක් .
Spread Your Heart
Feeling Honest truth
To Continuously Sir ❤
Well done I wish everyone to listen to this program to understand the truth May God bless you all
My congratulations to you. Your talks are correct. Finally you get the real way after 2021.
Real talk ❤
Very pleased with your criticism and it’s very positive thanks.
Excellent presentation. wish you all the best.
Great 👍
Good discussion always with rasika
An interesting discussion ❤.
අනුර කුමාර ජනාධිපතිතුමාට ගොඩක් ස්තූතියි හොර කල්ලිය 😂 යවන්න
💯✅💯✅💯✅💯✅💯✅🇱🇰😂
❤❤❤🎉🎉🎉
Worthy definition .👍
අනුර JVP. අනුර වැනි සටන්කාමි චරිතයක් , මුන්ව හුරතල් කරන්නෙ නැති බව පැහැදිලියි , 87/88 ටේ , පව්ඩර් බබාල JVP එකේ හිටියෙ නෑ..අද හිටිය හෙට ටයර් සෑයෙ බව දැන දැන තමයි අතුරෙ ගමන් කලේ.
මගේ අදහස් වලට ගොඩාක් සමීපයි ඔබගේ කතා අහල අලුත් අදහස් ලබා ගන්නව එයින් මා මාවම නිවැරැදි කර ගන්නව. ස්තුතියි ඔබට