Nadungamuwe Ath Raja -Madhura Sathsara (නැදුන්ගමුවේ නම නොමැකෙයි කිසි දින)

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 760

  • @Madhuramusick
    @Madhuramusick  10 місяців тому +23

    New release - ua-cam.com/video/MBeIYIopvdg/v-deo.htmlsi=OjgUL4g0tafhxFh7

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 роки тому +63

    මේ සින්දුව ඇහෙද්දී හිතට පුදුම මොරාල් එකක් එන්නෙ.
    ඒත් නැඳුන් රාජාව ආයේ කවදාවත් දකින්න වෙන්නෑ ඒක මතක් වෙනකොට හිත වාවන්නෑ ඒත් නැඳුන්ගමුවේ රාජා ඇතා මනුස්සයෙකටත් වඩා උතුම් පින් රැස් කරගත්ත ඇත් රජෙක් සසර අග අමාමහ නිර්වාණ සුවයම ලැබේවා ඇත් රජුනි..
    නැඳුන්ගමුවේ නාමය නොමැකෙනු ඇත කිසිදින....🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Madhuramusick
      @Madhuramusick  2 роки тому +1

      වටින අදහසක් ගොඩක් ස්තුතියි ❤

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 2 роки тому +76

    පින් සිදු වේවා ඔබට සිතූ පැතූ සම්පත් ලැබේවා.... අප නැදුන්ගමුවේ ඇත් රජාණන් ගැන සිතුවිලි ඇමුණුමට. ඇත් රජුනි ඔබට උතුම් නිවන් සුව අත් වේවා ඔබ පැතූ බෝධියකින් උතුම් අමාමහ නිවන් මගේ දොරටු විවර වේවා නුදුරු භවයකදීම බෝසතානෙනි ඔබට නිවන් මග අවබෝධ වේවා🙏🙏🙏🙏

  • @xZOROGAMING
    @xZOROGAMING 2 роки тому +72

    මරු සිංදුව..නැදුන්ගමුවේ රාජාව හිතේ මැවුනා 😓❤️

  • @nadeekumari9937
    @nadeekumari9937 2 роки тому +34

    ලස්සනයි මල්ලි නිවන් සුව ලැබේවා ඇත් රජුණේ

  • @MRanukz
    @MRanukz 2 роки тому +53

    🧑‍🎤voice eka superb.
    🐘නැදුන්ගමුවේ ඇත් රාජා නිවන් සුව...🙏🙏❤

  • @kalanahimansa
    @kalanahimansa 2 роки тому +29

    සුපිරියක් එකනම් නිවන් සුව ඇත් රජුනි

  • @indeewaraoshan6378
    @indeewaraoshan6378 2 роки тому +29

    ඇත් රජුට උපහාරයක්ම වේවා🙏🙏🙏

  • @maxkavisha2629
    @maxkavisha2629 2 роки тому +21

    ලස්සනයි මම මේ සිංදුව දවස් ගානක් හෙව්වා නිවන් සුව ඇත් රජුනී

  • @ShashieHerath
    @ShashieHerath 2 роки тому +26

    Superb song ❤️❤️❤️
    නිවන් මඟ වඩිත්වා ඇත්රජුනි 🙏🙏🙏

  • @sayurangashehan96
    @sayurangashehan96 2 роки тому +18

    හරිම ලස්සනයි ❤️🤝🤝

  • @yugeethmindinu2075
    @yugeethmindinu2075 2 роки тому +17

    Niyamai waddek thami.නිවන් සුව ඇත් රජුනි ! හැම දාම අමරණීය මතකයක්...

  • @Skwsamanthi
    @Skwsamanthi 2 роки тому +8

    ගොඩක් ලස්සනයි ...ආපහු...ස්කූල්..ඩාන්සින් රූමි එකට ගියා...මතක් උනා...එ..අතීතය ..ඔයාට 🙏...ඇත් රජුනි...බුදුන් දැක නිවන් දකින්න..මෙ සන්සාරේ...උතුම් ගෞතම බුදු සසුනේම...🤲🤲🤲🤲👌👌👌👌

  • @pawan_yt183
    @pawan_yt183 2 роки тому +17

    Rap එකනම් සුපිරි අයියේ නිවන් සුව ඇත් රජුනි 🙏🙏

  • @ayonawickramaarachchi4639
    @ayonawickramaarachchi4639 2 роки тому +9

    Godak lassanai.නිවන් සුව ලැබේවා ඇත් රජුනි ❤️🙏🙏

  • @kalharabandara105
    @kalharabandara105 2 роки тому +37

    අඩෝ උබ නම් පිස්සුවක් මචන් .කොච්චර ඇහුවත් එපා වෙන් නෑ. 🥵❤️❤️🤟

  • @wasantakumara7287
    @wasantakumara7287 2 роки тому +44

    නිවන් සුව ලැබේවා ඇත් රජාණෙනි

    • @Madhuramusick
      @Madhuramusick  2 роки тому +2

      🙏💔

    • @subasinikumari9552
      @subasinikumari9552 2 роки тому +3

      නිවන් සුව ලැබේවා ඇත් රජාණෙනි 🙏😔

  • @hasiniumanda7288
    @hasiniumanda7288 2 роки тому +97

    නැදුන්ගමුවේ නම නොමැකෙයි කිසිදින 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Madhuramusick
      @Madhuramusick  2 роки тому +5

      ❤️🙏

    • @kavishmahansani9514
      @kavishmahansani9514 Рік тому +1

      🙏🙏🎧

    • @SanojaAds
      @SanojaAds Рік тому +2

      ❤❤❤ඇත්ත

    • @kavishmahansani9514
      @kavishmahansani9514 Рік тому +1

      ✨✨🧨🎇🎆✨🧨🎇🎆

    • @thamashahiranthi9962
      @thamashahiranthi9962 Рік тому

      මේ පාර පෙරහැරේත් හිටිය නන් පෙරහැර තවත් ලස්සනයි. ඒ ඇතාගෙ පිංතූරයක් දැක්කත් හිත නිවෙනවා මගෙ නන්. "නැදුන්ගමුවේ" යන නම කවදාවත් මිනිසුන්ට අමතක වෙන එකක් නැ❤❤❤

  • @dampadawiwarana
    @dampadawiwarana 2 роки тому +48

    කොල්ලො රැප් කෑල්ල පට්ට ඈ... 🤗🔥❤️ තව නැදුන්ගමුවේ රජා ගෙ Song එකක් දාන්න කො plz 🙏🙏🙏

  • @tharakasanjeewa9206
    @tharakasanjeewa9206 2 роки тому +34

    මරු මල්ලියා ඒක පහරක්🥺😍❤️ නිවන් සුව නැදුන් 🥺🙏🙏

  • @مبعتهنلا
    @مبعتهنلا 2 роки тому +8

    ලස්සනයි මල්ලි.. බෝසත් අැත්රජු.. නිවන්.සුව ලැබෙිවා!!!

  • @Cyeber-D99
    @Cyeber-D99 2 роки тому +15

    ❤️❤️❤️ නැදුම්ගමුවේ හස්ති රාජයානනි ඔබට නිවන් සුව ❤️❤️❤️

  • @anuththarasubasingha1009
    @anuththarasubasingha1009 2 роки тому +11

    ලස්සනයි ඒකනම් පහරක් ❤️‍🔥❤️‍🔥 නිවන් සුව ලෙබේවා ඇත් රජුනි😌🙏🙏

  • @pradeepharshana2980
    @pradeepharshana2980 2 роки тому +8

    සුපිරි අයියා.....නැදුන්ගමුවේ ඇත් රජුට උපහාරයකි.....❤️❤️🙏🙏🙏🙏

  • @chathurachamodya4858
    @chathurachamodya4858 2 роки тому +12

    සුපිරියක්🔥

  • @amavividanagamage7227
    @amavividanagamage7227 2 роки тому +10

    කියන්න වචන නෑ හරිම ලස්සනයි. ❤️❤️🇱🇰

  • @nethuarunodya6648
    @nethuarunodya6648 2 роки тому +7

    ලස්සනයි සිංදුව නිවන් සුව ඇත් රජුණි ❤️🙏

  • @MithunKalinda-gv3hg
    @MithunKalinda-gv3hg 11 місяців тому +77

    නැදුන්ගමුවේ රාජා ඇත් රජුට ආදරේ කරන අය කෝ❤❤❤❤❤❤

  • @kanchanageeth9636
    @kanchanageeth9636 2 роки тому +8

    සුපිරි 👍👍👍👍

  • @Gaming_KaviYaa_official_
    @Gaming_KaviYaa_official_ 2 роки тому +14

    තවත් කාලාන්තරයක් යන තුරු ඒ මතකය ජනයා තුල රැඳි පවතිවි...💓💕💖 අමාමහ නිවන් සුව නැඳුන්ගමුවෙ ඇත් රජානෙනි❣❣❣💕😢😢😞😞

  • @mohanranasinghe2640
    @mohanranasinghe2640 Рік тому +3

    ගොඩක් ලස්සනයි. නැදුන්ගමුවේ රාජාට නිවන් සුව.🙏🙏🙏

  • @pandunayanajith65
    @pandunayanajith65 2 роки тому +13

    නියමයි සහෝ 🖤 .නිවන් සුව ඇත් රජුනි.🙏

  • @CookingWithKuma
    @CookingWithKuma 2 роки тому +11

    පිංවත් ඇත් රජුනි අමාමහ නිවන් සුවය ලැබේවා

  • @dampadawiwarana
    @dampadawiwarana 2 роки тому +17

    අඩෝ පට්ටම ආදරේයි කටහඩ මරු සුපිරියක් ඉක්මනට ඔනා තව නැදුම් ගමුවේ ඇතා ගැන song එකක් පිලිස් ❤️🙏🙏🙏🔥

    • @Madhuramusick
      @Madhuramusick  2 роки тому +3

      Thank you so much ❤

    • @dampadawiwarana
      @dampadawiwarana 2 роки тому +2

      @@Madhuramusick Thank you so much කියන්නේ තව නැදුන්ගෙ සිංදුවක් දාන්නකෝ Plz ❤️😓🥺

  • @nmadushanka8619
    @nmadushanka8619 2 роки тому +17

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි 🙏❤️😥

    • @Madhuramusick
      @Madhuramusick  2 роки тому +1

      ❤🙏

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 2 роки тому

      පින්වත් අැත් රජුට නිවන් සුුවය ලැබේවා

  • @lakshanvlog4738
    @lakshanvlog4738 2 роки тому +6

    මගේ හදවතේ කෙටිලා ඉවරයි ඈත් රාජාණනි නිවන් සුව ඈත් රාජාණනි!!!

  • @PrinceWijethunga-ep8xm
    @PrinceWijethunga-ep8xm Рік тому +1

    Maru. Niwan suwa ඇත් රජුනී ❤❤🙏🙏

  • @සෙබලසිත
    @සෙබලසිත 2 роки тому +15

    ඒක පට්ට සහෝ❤️💪, ... ඇත් රජුනි ,තිරිසන් ආත්මයක ඉපිද නුඹට බැ නිවන් දකින්න මං දන්න තරමින් ,,නුඹ නැවත අප අතර ඉපිද හොද යහපත් සත්පුර්ෂ මනුස්ස ආත්මයක් ලබා නිවන් දකින්න එම ආත්මය හේතු වාසනාවේවා ඇත් රජුනි🙏

    • @Madhuramusick
      @Madhuramusick  2 роки тому +1

      ❤️🙏

    • @Skwsamanthi
      @Skwsamanthi 2 роки тому +2

      Manussa athmayak labanna..ipadena awasana athmaya thama ඇත් ආත්මය ..අනිවාර්යයෙන් එයා දැන් ඉපදිලා,ඇති...👌👍

  • @chavikakumari5417
    @chavikakumari5417 2 роки тому +6

    හරිම ලස්සනයි මල්ලියා 🙏❤️❤️❤️❤️❤️

  • @KumariJayasinghe-m5l
    @KumariJayasinghe-m5l Рік тому +1

    Gammak nadu oya nathi wunath oyata api hamoma adarei labana mathu sasare budu weana boo samidu❤❤❤niwan suwa Ath rajuni obata ❤❤🙏🙏🙏🙏🙏💗

  • @vishvadimantha9833
    @vishvadimantha9833 2 роки тому +8

    පහරක් ඔයි එක ❤️ අපේ කොල්ලා ජයවේවා ❤️🌸

  • @Dhammasl_ed
    @Dhammasl_ed Рік тому +1

    උතුම් නිර්වාණය ලැබේවා ඒ ඇත් රජුට

  • @sanulisehansha3541
    @sanulisehansha3541 2 роки тому +1

    Super Nadunta niwa suwa athwewaa

  • @janithdewminda9551
    @janithdewminda9551 Місяць тому +1

    නැදුන් රජා ❤️🙏

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 2 роки тому +6

    සුපිරි මචං ඒක ♥️

  • @gaminggodzilla-d4i
    @gaminggodzilla-d4i 2 роки тому +1

    gammak thamay

  • @lakminicooray6718
    @lakminicooray6718 5 місяців тому +1

    නැදුන්ගමුවේ ඇත් රජානන්ට නිවන් සුව ලැබේවා

  • @jayanthikumarasinha1425
    @jayanthikumarasinha1425 2 роки тому +1

    සුපිරි අයියේ. නිවන් සුව ලැබේවා ඇත් රජුනි

  • @thisurarehan9772
    @thisurarehan9772 2 роки тому +2

    Ado supiriyak a 👉💪💪👈

  • @valuable_comentator
    @valuable_comentator 2 роки тому +12

    I love this song love from Indian🇮🇳🇮🇳

    • @Madhuramusick
      @Madhuramusick  2 роки тому +4

      Thank you so much & respect your comment ❤

    • @valuable_comentator
      @valuable_comentator 2 роки тому +5

      @@Madhuramusick I don't know meaning of this song but now this is my ringtone ☺☺

    • @Madhuramusick
      @Madhuramusick  2 роки тому +4

      @@valuable_comentator Thank you So much..Your encouragement makes me even more encouraged.❤

    • @kalharabandara105
      @kalharabandara105 2 роки тому +2

      @@valuable_comentator me too brother .🤤❤️

    • @Madhuramusick
      @Madhuramusick  2 роки тому +1

      @@kalharabandara105 Thanks & respect my brother ❤

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 роки тому +16

    නිවනින් නිවීමට පෙර. අනේ ඇත්‍ රජානනි, සසරේ නැවතත් හමුවී දළදා කරඩුව වඩම්මනවා මා දැක බලාගන්නා තුරු පරිස්සමින් ඉන්න. සුබ ගමන් නදුන්ගමුවේ ඇත් රජානනි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @anuththarasubasinghe2361
    @anuththarasubasinghe2361 2 роки тому +1

    Pissuwak Aaa maru👌👌👍 adrei nadun hemadama adreii😘😘🙏🙏🙏

  • @PradeepaLanka
    @PradeepaLanka 12 днів тому

    අඩෝ සින්දුවේ අර්තේ...❤ පට්ට බං ..නැදුන් අමතක නොවෙන චරිතයක් ..නිවන් සුව ...🙏🙏🙏

  • @Nandanika
    @Nandanika Рік тому

    හරිම ලස්සනයි මල්ලී අහන්න අහන්න ඇති හිතෙන් නෑ
    තව තවත් ඉදිරියටම යන්න ලැබේවා
    ඔයාට බුදු සරඅණයි

  • @dewsadchinthal831
    @dewsadchinthal831 2 роки тому +4

    ඔබට නිවන් සුව අත්වේවා!!!!!

  • @sanushaharenwickramasinghe284
    @sanushaharenwickramasinghe284 2 роки тому +1

    Niyamai aiye

  • @udarasandaruwan202
    @udarasandaruwan202 2 роки тому +4

    සුපිරි machan❤️👍

  • @rmganasiri1361
    @rmganasiri1361 2 роки тому +2

    සිංදුව හරිම ලස්සනයි අැත් රජු ට නිවන් සුව ලැබෙවා

  • @chavikakumari5417
    @chavikakumari5417 2 роки тому +7

    මතු බුදු වන බෝසත් ඇත් රජුනි අමා මහා නිවන් සුව ලැබේවා !! 🙏❤😥

  • @nawodhdilhara7429
    @nawodhdilhara7429 2 роки тому +1

    Ado ekanm supiri mge ekooo🥰

  • @Dav757
    @Dav757 2 роки тому +5

    ආයේ ජිවිතේට එ තේජවන්තයා නුවර පෙරහැරේ නැ කියලා මතක් වෙද්දි දුකයි.😭😭😭

    • @Madhuramusick
      @Madhuramusick  2 роки тому +1

      ඇත්තටම දුකයි ඒ ගැන..😥❤🙏

  • @avishkapeiris6740
    @avishkapeiris6740 2 роки тому +2

    Mara hagimak enne 🥰😍

  • @anilprasanna9606
    @anilprasanna9606 2 роки тому +1

    Very good bro you have good talent congratulations

  • @sanduneranda8215
    @sanduneranda8215 2 роки тому +1

    Wow lassanai niwan suwa ath rajuni

  • @Wild.Life.Wonders
    @Wild.Life.Wonders 2 роки тому +6

    Good job mate. Keep it up ❤

  • @Isharaperer
    @Isharaperer 2 роки тому +3

    ආසම එකක් බන්...vibe eka maru 🥵🥺❤

  • @nadunishara8903
    @nadunishara8903 2 роки тому +2

    Superb brother well done ✅✅✅

  • @shashininimnadi1438
    @shashininimnadi1438 2 роки тому +1

    සුපිරි 👊

  • @Geethanjana2005
    @Geethanjana2005 2 роки тому +1

    Maru aa

  • @mahindajanakasiri3236
    @mahindajanakasiri3236 2 роки тому +1

    Supri aiya .. suba pathnawa ..😍😍

  • @LkBusOfficial
    @LkBusOfficial Рік тому +1

    sadu sadu sadu 🙏🙏🙏

  • @AyeshIduranga-pg5ff
    @AyeshIduranga-pg5ff Рік тому +1

    පට්ට 🙏💓💓

  • @sankamadushan2766
    @sankamadushan2766 2 роки тому +1

    deupura atheki gajaga namaki patta gammak saho nadun mathak venakota godaaaak dukai

  • @nilukasandamali5065
    @nilukasandamali5065 2 роки тому +1

    obata niva suva

  • @darshanasanath6904
    @darshanasanath6904 2 роки тому +1

    Supere

  • @hansanikaushalya7914
    @hansanikaushalya7914 Рік тому

    Lassanai

  • @InushaSamankumari
    @InushaSamankumari Рік тому +1

    නැදුන්ගමුවෙ ඇත් රාජා කිසිදා නොමැකේ!!!🙏🙏🙏

  • @prabathrangana5804
    @prabathrangana5804 Рік тому

    මේ සින්දුව ගැලපෙන්නෙත් නැදුන්ගමුවෙ රාජට තමයි නැදුන්ගමුවෙ රාජට නිවන් සුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senadarmawardhana
    @senadarmawardhana 9 місяців тому

    නැදුන්ගමුවේ. ඇත්. රජුට. තෙරුවන් සරණයි. ❤❤❤❤❤

  • @Ishara_Official7527
    @Ishara_Official7527 2 роки тому +3

    අඩේහ් එක නම් මරු ඕයි♥👌

  • @pasindudananjaya3141
    @pasindudananjaya3141 2 роки тому +2

    Niwan suwa ath rajune 🙏🙏🙏

  • @poornimamihirangi8717
    @poornimamihirangi8717 2 роки тому +1

    Harima lassanai

  • @udarikalpana1391
    @udarikalpana1391 2 роки тому +2

    මට අමතක වෙන්නේ නෑ..නැදුන්ගමුවේ නම නොමැකෙයි කිසි දින..

  • @sanushaharenwickramasinghe284
    @sanushaharenwickramasinghe284 2 роки тому +1

    Ath rajuni obata niwan suwa

  • @hasanthapathirana3122
    @hasanthapathirana3122 2 роки тому +2

    Supiri wadak 🙏❤

  • @harendrakumara7334
    @harendrakumara7334 2 роки тому +1

    Niwan suwa labewa ath rjuni

  • @rithmawijethunga2723
    @rithmawijethunga2723 2 роки тому +2

    Good luck mage malli....Go ahead 🌸💞💗

  • @codmafreecpplay4910
    @codmafreecpplay4910 2 роки тому +2

    Ath rajuta upaharayak keruwaata oyata pin ayiye .una mahansiyata api karanawa sadaarane download karanne nathuwa api ahanawa ayiyee tanx ayiye ☺☺☺.... _🙏 ath rajuta niwan suwa 🙏🙏🙏🙏🙏

  • @madukadushmanthi3952
    @madukadushmanthi3952 2 роки тому +2

    😍😍Superb

  • @mangalamahesh8329
    @mangalamahesh8329 2 роки тому +1

    Adoo madura eka maru bn elm bn mnikh ❤

  • @kaveeshakavindi5343
    @kaveeshakavindi5343 2 роки тому +6

    Superb💜💜🥺🥺🥺

  • @feelingstudio287
    @feelingstudio287 2 роки тому +3

    නියමයි brother ❤

  • @tharushalakshan546
    @tharushalakshan546 2 роки тому +1

    Supiri wadak aiya♥♥🥰🥰

  • @AyeshIduranga-pg5ff
    @AyeshIduranga-pg5ff Рік тому

    නදුන්ගමුවෙ රාජානෙනි ඔබට නිවන් සුව ....ඔබ ගිය ගමනෙ.කලු මාමා තනි නොකරන්.රාජා

  • @buddhikadinuranga2541
    @buddhikadinuranga2541 2 роки тому +5

    ජය මගෙ මල්ලි ❤

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 роки тому +1

    නැදුන්ගමුවේ ඇත් රජුන් හට නිවන් සුවය ලැබේවා!!!🙏🙏🙏💯😪😪😪

  • @asankawijesinghe2314
    @asankawijesinghe2314 2 роки тому +1

    Good

  • @tharanimandakini7578
    @tharanimandakini7578 Рік тому

    🙏🙏🙏 lassana i

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 роки тому +1

    රැප් එකත් නියමයි මං ඇහුව ලස්සනම රැප් එක ❤❤❤❤

  • @dilankalakshman9921
    @dilankalakshman9921 2 роки тому +1

    Gammak aiya