Labendiye Official Music Video - Lahiru Perera ( Full HD ) 2011

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 921

  • @kasunaravinda07
    @kasunaravinda07 3 роки тому +887

    2021 ♥️🔥 Anyone?

  • @bangtanarmy2804
    @bangtanarmy2804 2 роки тому +103

    අවුරුදු 11කුත් වෙලා. මේ සිංදුව මට තාමත් අලුත්. මම ඇත්තටම කැමති ලහිරු මේ වගේ සිංදු කරනවනම් 🥰

  • @luciferdrew6031
    @luciferdrew6031 3 роки тому +103

    2011 O/L කාලෙ මමත් හිතින් ආදරේ කරපු ලබැදියෙක් හිටියා...එ කාලෙ මෙ සිංදුව අහන වාරයක් ගානෙ මතක් උනෙ එයාව..එ ආදරේ ලබන්න තරම් පින් කරලා තිබ්බෙ නැ...එක්තරා දුකක්..තාම මතක් වෙනවා...මෙ සිංදුව බලන කොල්ලො,කෙල්ලො කී දෙනෙක්ට නම් මට වගේම මතක් වෙනවා ඇති එයාව..එත් එ කාලෙ සුන්දරයි මොනවා නැතත්..😇

  • @ishanikalubowila503
    @ishanikalubowila503 Рік тому +28

    2023 තාමත් මේක රසවිඳිනවා😍

  • @upekaprayaga1713
    @upekaprayaga1713 6 років тому +695

    අපිට ඕනේ ලහිරු පෙරේරා මිසක් අර විගඩම් කාරය නෙමෙයි. ලහිරු පෙරේරාගේ අන්තිම හොඳම සින්දුව මේක තමයි ඉතින්.

  • @helloimran
    @helloimran 5 років тому +489

    ඔය ලාසින්නෝ මගුල නවත්වලා ආයෙත් ලහිරු පෙරේරා වෙයන්

    • @milindabeysinghe
      @milindabeysinghe 4 роки тому +24

      සිරාවටම... ලහිරු කියන කලාකරුවා.. දැන් විගඩමක් වෙලා.. දුකයි ඒ ගැන...

    • @ranmendis-vibemedia1587
      @ranmendis-vibemedia1587 4 роки тому +1

      freaking oath bro!!!

    • @amila9prabath
      @amila9prabath 4 роки тому +4

      ඔවු දැන් විහිලුවක් වෙලා

    • @nothingbutawesome.1979
      @nothingbutawesome.1979 4 роки тому +4

      සිරා කතාව 😑

    • @Mr.Janixh.001
      @Mr.Janixh.001 4 роки тому +2

      Sira kathavak

  • @ashx8208
    @ashx8208 3 роки тому +64

    2021 හෙට අද බලන අය කෝ අන්තිම දවසේ😁

  • @tharinduakalanka2710
    @tharinduakalanka2710 3 роки тому +14

    මුලින්ම මේ සින්දුව අහද්දි අවුරුදු 12යි දැන් 22 වෙලත් තාම ආසම සිංදුවක් 💖

  • @thariduroshan4494
    @thariduroshan4494 4 роки тому +66

    මේ සින්දු කරපු ලහිරුයි දැන් ඉන්න එකයි ගොඩක් වෙනස් පරන ලහිරු ෆට්ට 💕❤️

    • @iTs_mE_pANcHi
      @iTs_mE_pANcHi 2 роки тому +6

      පරණ ඉරාජ් වගේ තමා බං

  • @thariduroshan4494
    @thariduroshan4494 4 роки тому +32

    ඉස්සල්ලා ඉදියා සුපිරි එකෙක් දැන්නම් මෙලෝ රහක් නෑ මගුලක් පටන් අරන් ඌ හිතන්නේ ලස්සනයි කියලා 🤣🤣දැන් ඉන්න එකා මෙලෝ රහක් නෑ අපි ආස ඉස්සල්ලා ලහිරුට අදටත් මේවා අහනවා 2020💕💕

  • @jandeve7221
    @jandeve7221 5 років тому +97

    ඉස්සර සුපිරි ගායකයෙක් හිටියා ලහිරු කියලා, පස්සෙ singore ද මොකද්ද කියලා පිස්සුවක් ගහලා එයා අපිට නැති උනා.

  • @Lanka360vlog
    @Lanka360vlog 4 роки тому +175

    ලහිරුට පිස්සු හැදෙන්න කලින් කරපු ලස්සන සින්දුවක්

  • @amilaushan675
    @amilaushan675 6 років тому +362

    2019 බලන සෙටි එක කෝ

  • @susanedma873
    @susanedma873 6 років тому +234

    I am a Filipina but i love sri lankan songs especially this song Labandiye.. someone who take my heart away. i love him.. i know im on his heart.. he going back to his country with out any words. i always remember what he said he wont forget me.

  • @vipunsri9304
    @vipunsri9304 3 роки тому +36

    ඊයෙ මගේ නේදෝ අහලා..අද හිතුනා ආයෙත් ලබැඳියේ අහන්න...🥺ඒ වයිබ් එකට තමා ආසම

  • @thakshiladeshan4477
    @thakshiladeshan4477 4 роки тому +348

    2022 👊 Anyone?

  • @hashanwickramasooriya4850
    @hashanwickramasooriya4850 5 років тому +70

    අපි පොඩි කාලෙ ආස කරපු සින්දු...ඒවා දැන් ඇහෙන්නෙ නෑ කියලා දැනෙද්දි නම් මාර දුකයි.. 😢♥️

  • @kayrapineda6948
    @kayrapineda6948 3 роки тому +55

    Greeting from panamá 🇵🇦 SriLanka🇱🇰😚

  • @amilawalikala4105
    @amilawalikala4105 6 років тому +144

    පට්ට හඩක් තියෙන මරු ගායකයෙක්... විකාර සින්දු කරන්න ගිහින් නිකන් නැති උනා...

  • @gappiya
    @gappiya 13 років тому +239

    kolla maru ah!

  • @ramashanawomi1231
    @ramashanawomi1231 2 роки тому +6

    ඇත්තටම මේ වගේ සින්දු තමා ලස්සන.ලහිරුට හරියන්නෙ මේවගෙ සින්දු🥺❤️

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 роки тому +12

    ලහිරු අයියා නම් දකිනවනේ තාම...
    මේ කෙල්ලව දකින්න ආසයි අවුරුදු දහයකට පස්සේ මොන වගේද කියලා....
    කවුද මේ කෙල්ල...🥺❤(2021)

  • @nethminnn
    @nethminnn 7 років тому +154

    Oya La Signore magula nawaththala me wage thawa sinduwak dekak gahuwanan moko wenne...

    • @samanhewage5426
      @samanhewage5426 6 років тому

      Nethmin Mendis aththa kathawa

    • @AnimalLifeSense
      @AnimalLifeSense 6 років тому +2

      සිරා බන්.. මේකයි හවසක මා සිංදුවයි තමයි සුපිරි

    • @nauzblake1900
      @nauzblake1900 6 років тому

      Atha bro me wage sindhu gahuwanam patta

    • @digitalauthor8811
      @digitalauthor8811 6 років тому

      ow bn ekenma

  • @raveenwijayawickrama
    @raveenwijayawickrama 3 роки тому +13

    Came back after watching "මගේ නේදෝ"
    Almost 10 years!!😌♥️🤘

  • @TanvirAhmed-wm7xp
    @TanvirAhmed-wm7xp 7 років тому +156

    I am not Lankan. but love to listen Sinhala songs because of my love, although she will never come to me. but still loving her and i will

  • @billiondollar46
    @billiondollar46 3 роки тому +28

    2021 සෙට් එක කෝ 😍😘

  • @infinityride101
    @infinityride101 4 роки тому +55

    මියුසික් වලට ආස අය මේක 2020ත් බලනවා...

  • @PrabashiFonseka-oe2hp
    @PrabashiFonseka-oe2hp 6 місяців тому +1

    අවුරුදු දහතුනකට පස්සෙත්..තවමත් ආසම සින්දු වල උඩින්ම.❤

  • @danuhansani9154
    @danuhansani9154 2 роки тому +7

    ඉස්සර ළහිරු ආයේ එනවනං♥️😍

  • @thejanajayashan1836
    @thejanajayashan1836 3 роки тому +7

    ඒ කාලේ හිටපු ලහිරු කෝ බ්න 😒💔. දැන් කරලා මගුල් නවත්තලා මේ වගේ ටිකක් කරොත් නරකද...?

  • @harshanachathuranga5117
    @harshanachathuranga5117 3 роки тому +12

    2021ටත් වලංගුයි 😌❤️

  • @glaezel7584
    @glaezel7584 11 років тому +45

    been listening to this song since i heard it.. first thing that i did is download it.. love it ! been playing all the time.. very romantic song..

  • @buddhikachamara
    @buddhikachamara 5 років тому +25

    ඔබ එන්න සුලගේ දැවටිලා
    මා ඉන්නේ ඔබ දැන් එයි කියා
    සුදු හන්ස තටුවේ සැතපලා
    පෙම් කරමු රහසේ සැගවිලා
    ලබැදියේ ලබැදියේ
    මාසිතින් සිර කලා
    ලබැදියේ ලබැදියේ
    මාසිතින් වෙන් කලා
    නා දල්ල වාගේ දිදුලනා
    මුතු හාදු වැස්සෙන් මා තෙමා
    ඔය දෙතොල් අතරේ සිර වෙලා
    මට ඉන්න ඇත්නම් තනිවෙලා
    ලබැදියේ ලබැදියේ
    මාසිතින් සිර කලා
    ලබැදියේ ලබැදියේ
    මාසිතින් පෙම් කලා

  • @anjalawithana6627
    @anjalawithana6627 Рік тому +2

    2023 ❤ අදටත් ආස සින්දුවක්..කටහඩක්

  • @miyurulakesh4891
    @miyurulakesh4891 2 роки тому +6

    අවුරුදු 11ක්‌ පරණ සින්දුවක් කියල හිතන්නවත් බෑ 💯

  • @yuhas0105
    @yuhas0105 2 роки тому +5

    ආය මේ වගේ සිංදු වලින් ආදරේ අරන් එන්න ලහරි අයියෙ🥀🥰

  • @SriLankanTravel
    @SriLankanTravel 3 роки тому +13

    2021 අහන අය ඉන්නවද ?

  • @prarthanajay4350
    @prarthanajay4350 4 роки тому +17

    මුදු හාදු වැස්සේ මා තෙමා කියන තැන ගහන වයලින් පාරට නම් හිතගියා❣️ 1:45❣️

  • @laxyonn
    @laxyonn 4 роки тому +20

    ගම්පහට කොරෝනා යුගයේ සිට 🙏

  • @unzillaahmed
    @unzillaahmed 7 років тому +10

    I seriously love cultural diversity! It leaves me awestruck to witness the contrasts in every music industry

  • @evangelineveracruz5490
    @evangelineveracruz5490 4 роки тому +8

    ...it reminds me of you always 💔😔 i hope one day we will meet again..

  • @LarissaBethChan
    @LarissaBethChan 13 років тому +31

    My awesome cousin showed me this video when I went back to Sri Lanka during the holidays. When I came back, I completely forgot and I was watching this Indian film when I suddenly remembered and immediatel came here to listen! I

  • @dilanjayasekara9697
    @dilanjayasekara9697 3 роки тому +4

    සුපිරි සිංදු 🌹🌹🌹🌹🌹නැවත ලහිරු එනවා නම් මේ වගේ හැදේවි නැවතත් ❤❤❤👍👍👍👍👍

  • @kevinvihan2380
    @kevinvihan2380 3 роки тому +2

    දැං තියන ගොං සින්දු අහලා එපා වෙලා. ආයිත් පරන ලිස්ට් එකටම අවා ඔන්න❤️😉❤️❤️

  • @Akashsama
    @Akashsama 13 років тому +57

    i dnt understand anything from the lyrics...bt i do know i love the meloD ♥ :)

  • @vlogisiwara1779
    @vlogisiwara1779 4 роки тому +18

    2020 අහන අය🌸🌸

  • @buddhikaprasad9318
    @buddhikaprasad9318 5 років тому +4

    Still this one is #Gold
    even After 9 Years.. where is this old Lahiru Perera :( ?

  • @pubuduudara5994
    @pubuduudara5994 2 дні тому

    I'm also met my soulmate/ love because of this song (now 13y ) thanks a lot for Lahiru & all contributers🎉❤js❤

  • @lostgirl2798
    @lostgirl2798 3 роки тому +14

    This song have a special place in my heart.

  • @shifanthasleem9316
    @shifanthasleem9316 4 роки тому +15

    One of the evergreen song from Lahiru . Looking forward the same . there is no dobut even our next genration also going addict to this song 😊

  • @NatureWorio
    @NatureWorio 2 роки тому +4

    2022ත් එදා වගේම අහන එක කෝ බලන්න❤

  • @thanusha9885
    @thanusha9885 Рік тому +7

    2023 දී අහන කස්ටියා කෝ ????..❤️❤️❤️❤️❤️❤️

  • @thusharachathumina9618
    @thusharachathumina9618 5 років тому +19

    2019❤ we need thiz guy back.

  • @Aluthmedia
    @Aluthmedia 6 років тому +155

    Whoz watching this 2018 😍

  • @roderick1758
    @roderick1758 2 роки тому +7

    2024 and still one of the best songs

  • @Amandikavi
    @Amandikavi Рік тому +1

    2022 දිත් අහනව😇😇 අවුරුදු එකොලහකුත් ගෙවිල ගිහින් .. ඒත් ඒ කාලෙ සින්දු තාමත් අපෙ හිත් වල♥

  • @imashaparami9991
    @imashaparami9991 5 років тому +5

    හැමදාම මේ song එකට කැමතියි ❤️

  • @musicmuxer00
    @musicmuxer00 2 роки тому +1

    ලහිරු පෙරේරා කියන, මේ සින්දු කියන ගායකයා දැන් හරියට නිකන් අර මැරුණු කෙනෙක්ගෙ මතක් වගෙ වෙලා වගේ.
    මොකද ාකාච්චර ආසාවෙන්ද පරණ මේවට ආස. දැං ඒ ගායකයත් නැ 💔
    එකඟ අය කෝ 😣✋
    2022.10.23 අද දවස
    අවුරුදු පනහක් ගියත් මම හිටියොත් නං අහයි 😌❤✨️

  • @sadeeshrashmika5941
    @sadeeshrashmika5941 Рік тому +3

    11 years gone. But this song was not gone from our hearts ❤

  • @manodyajayakody4297
    @manodyajayakody4297 6 років тому +92

    කෝ ඒ ළහිරු අද??

  • @vishula1
    @vishula1 10 років тому +20

    First time seeing a Clown playing a Violin.
    Song is pretty catchy

    • @zilva-jo8es
      @zilva-jo8es 9 років тому +2

      +vishula gamaetige This reminds me of the film "Beauty and the Beast".

  • @rithujapan7072
    @rithujapan7072 Рік тому

    ඇත්තටම මන් ආසම ගායකයෙක් ,,මේ විදිහට ලස්සන ට සින්දු කරනව නම් කොච්චර ලස්සන ද,,දැන් පිස්සෙක් වගෙ 😢ඉස්සර කොච්චර ලස්සන ද,,😢

  • @NiroshMaithree
    @NiroshMaithree 13 років тому +22

    නා දල්ල වාගේ දිදුලනා
    මුදු හාදු වැස්සෙන් මා තෙමා
    ඔය දෙතොල් අතරෙ සිරවෙලා
    මට ඉන්න ඇත්නම් තනිවෙලා...
    ළබැදියේ...

  • @shehan2496
    @shehan2496 2 роки тому +3

    2022 අහන සෙට් එක සද්දයක් ⁣😎💗

  • @shahaniprasadisilva7783
    @shahaniprasadisilva7783 4 роки тому +10

    2020 kauda innne

  • @94netha
    @94netha 13 років тому +8

    this is amaazing!
    Never seen a sinhala music video like this , the colours are nicee and even the tunes are really niceee i loovee it ♥ its like a new genre of sinhalese music

  • @rpakash5808
    @rpakash5808 3 роки тому +8

    2021 january 🥰🥰🥰 thama adarey me sinduwata........🥰🥰🥰🥰🥰

  • @MrKamran425
    @MrKamran425 13 років тому +33

    wow i dint understand it but amazing music. Absolutely sensational!!

    • @fazminanowfer7239
      @fazminanowfer7239 4 роки тому +1

      Well the meaning is amazing too

    • @wishwaag5074
      @wishwaag5074 4 роки тому

      Try to understand these songs have deep meaning than today's love songs

  • @sesathwijesinghe
    @sesathwijesinghe Рік тому +3

    2023 th balana aya me paththata 🤯

  • @rawindulakshan5002
    @rawindulakshan5002 3 роки тому

    හදවතටම වැදුනා.තව මේ වගේ ඒව ආයෙ හදන්නකෝ.ඒ අතීතය ආයෙ ඕනේ ❤️❤️

  • @Mimi-hp6oi
    @Mimi-hp6oi 3 роки тому +3

    Heyyy anyone in 2021 ? 💕

  • @rukshanwijewickrama7029
    @rukshanwijewickrama7029 7 років тому +15

    nice song still viewed in 2017

  • @kumarisagarika3568
    @kumarisagarika3568 6 років тому +30

    who will watch labediyee in 2k19 ???🙌🙌🙌

  • @riyoboy4893
    @riyoboy4893 2 роки тому +2

    2022.❤️❤️ බලන සේට් ඒක කෝ.🤗

  • @westerngalley5348
    @westerngalley5348 3 роки тому +4

    Still same feeling... Took me 10 years back....

  • @chankysmith3342
    @chankysmith3342 12 років тому +1

    ''oba enna sulage dawatila maa inna oba dan ei kiya'' very nice

  • @akzun
    @akzun 6 років тому +7

    Rest in Peace Ayesh Ayya! You'll remembered forever!

  • @theja4078
    @theja4078 2 роки тому

    ගොඩක් කාලෙකින් අහන්නෙ.ලස්සනම සින්දුවක්❤️

  • @K-DramaDreamland
    @K-DramaDreamland 4 роки тому +4

    තාම අහනවා, ❤️💯👌

  • @mayuri179
    @mayuri179 2 роки тому +1

    Anyone from india?? But can vibe on this song

  • @btsbelike3732
    @btsbelike3732 2 роки тому +4

    2022 ❤🔥 Anyone?

  • @chathurangawitharana
    @chathurangawitharana 2 роки тому +2

    2022 ❤️ La..diye ma sithin pem kalaa

  • @dkavi
    @dkavi 6 років тому +7

    2018 Feb... Whos watching..? What happened to the Old Lahiru ??

  • @buddhikachamara
    @buddhikachamara 5 років тому +8

    ඇග කිලි පොලා යනවා ... මෙන්න සින්දු

  • @Aanjalo
    @Aanjalo 3 місяці тому +2

    2024 කවුද ?🎉

  • @supunprasadsanjeewa201
    @supunprasadsanjeewa201 6 років тому +5

    7 years old song but still it can touch our hearts

  • @rameshchathuranga9498
    @rameshchathuranga9498 6 років тому +1

    Still one of the best songs in my play list.

  • @youtubers-p5t
    @youtubers-p5t 6 років тому +8

    It's 2018 and still watching this

  • @JanithKavinda
    @JanithKavinda 5 років тому +2

    8 Years old but still watching this 😍

  • @K.A.Amarasena
    @K.A.Amarasena 6 місяців тому +4

    2024 anyone? 😊

  • @chandranigamage5857
    @chandranigamage5857 Рік тому

    Yes Thank so much my Shan and lahiru God bless to all of you from me and my Children 💕💕💕💕💕💕💕💗❤️

  • @sumithragallage5265
    @sumithragallage5265 7 місяців тому +3

    2024 anyone???

  • @shashindharmarathne
    @shashindharmarathne 6 років тому

    7 Yrs passed.. still watchin'.. love it.. Anyone in 2018?

  • @parama_01
    @parama_01 8 років тому +8

    Nice song!! Still viewed in 2016!! Nice Hit!!

  • @kamaaly23
    @kamaaly23 13 років тому +1

    Thankx Lahiru.........for nice song with video

  • @westerngalley5348
    @westerngalley5348 6 років тому +4

    Love this song. A Milestone of my life. This is THE SONG I sung to her all those nights. Even my voice is terrible she loved it. But unfortunately she is not with me now. But love this Song and to her 4ever ❤️

    • @westerngalley5348
      @westerngalley5348 6 років тому

      Ashen Wicky 😇

    • @pubuduudara5994
      @pubuduudara5994 2 дні тому

      I'm also met my soulmate because of this song (now 13y ) thanks a lot for Lahiru & all contributers❤

  • @vidushachirath286
    @vidushachirath286 2 роки тому

    Most experiment singer in sri lanka. He is a really talent guy. Love u Lahiru Ayye.

  • @Bad_Gomez
    @Bad_Gomez 2 роки тому +4

    2022 අහන කට්ටිය කෝ බලන්න

  • @sandaliwijesinghe8589
    @sandaliwijesinghe8589 2 роки тому +1

    Me sinduwa ahenakota ee kale mathak venava..meeka mulinma ahaddi avurudu 12 vage..harima sundara kaalayak eeka ..aapahu kawadawath enne nathi

  • @nadunsanhida5827
    @nadunsanhida5827 Рік тому +3

    2023 anyone ❤️