yeah!! every morning every channel would play this and we listen while getting ready for the school. It brings back all the memories. Oh btw I just realized I know you, i'm a mayan too
🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT 🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below.
Am a tamil speaking guy I heard this song in my childhood and it impact me till today and I can't forget those days when i listen this song in radio or bus my lip automatically start to sing one of best melodies in sinhala album.....
එ melody එක
එ music
එ lyrics
එ singing තාම ඉස්සර ඉදන්ම ආස සිංඳුවක්.
2K23 Vaild this song
❤❤❤
@@Rasaa_skb🎉
Me toooo❤
පැයේන් ලියපු සින්දුවක්
ස්තුතියි ඔයාලා හැමදෙනාම මේ ගීතයට දක්වන අසීමිත ආදරයට මේ ගීතය මුලින්ම පටිගත කලේ 2004 වර්ෂයේ අදට අව්රුදු 17 ක් 🙂😍 ඉදිරියටත් අලුත් නිර්මාණ අහන්න දකින්න රැදිලා ඉන්න තෙරුවන් සරණයි ☸️🙏🙏🙏 ජේසු පිහිටයි✝️
Ado pttm sindu mewwa❣❣ ko dn me wage ewa? api parana ewa ahagen thmy amuthuma loka walt ynne🔥💟
Aneh adatth ahnwa. 💕💕💕
Mage Asama sinduwa. man me sinduwa ahanne Aurudu 15 idan. dan mata aurudu 26i. marenakanma adare asama sinduwa.❤😘
@@dinushawelathanthri7498 yep
🙀🙀🙀🙀🙀🙀🙀🙀😻😻😻😻😻😻😻😻😻😻💖💖💖💖
ITN ප්‍රෝගම් එකෙන් පස්සෙ ආයෙ අහන්න බලන්න ආපූ අය මේ පැත්තට...🎉❤❤😘
Lyrics by Teesha Perera දම්පාට හැන්දෑව
මාත් ඒක බලල ආවෙ. එහෙම කරානම් බලුම වැඩේ නේද
Math 😢
😢
මමත්
මමත් .
-සත්‍ය කතාවක්-
ජීවිතයේ ලස්සනම කාලේ අහන්න ලැබුන සිංදුවක්.. ❤😍මම එතකොට 8 වසරේ. 2007 වර්ෂයේ ඉස්සෙල්ලාම පාසලේ හටගත් ප්‍රේමය මගෙ හිතට දැනුන කාලේ එයාව මතක් කර කර මේ සිංදුව මම අහනවා. එයාගෙ නම හර්ෂණී හෙට්ටිආරච්චි. මගෙ නම චාමර නවරත්න. අපි එතකොට හිටියෙ 8 B පංතියේ, මාතලේ විජය විදුහලේ. මම ඒ මූණ මතක් කරන්නේ මේ සිංදුව අහලා. ඒත් එයාව මට හිමි කර ගන්න බැරි උනා. දැන් මට අවුරුදු 27ක් වෙලත් තවමත් තනිකඩව ජීවිතයක් ගෙවන මම මේ සිංදුව අදටත් අහනවා. ඒ ප්‍රේමය මට අද හිමි නොවුනත් අදටත් ඒ අතීතයේ මේ සිංදුවත් එක්ක මම තනිවෙනවා. නිර්මාණයක් අර්ථාන්විතව බිහිඋනාම ඒ මතකය අපි මැරෙනකල්ම තියනවා. දම් පාට හැන්දෑවට ආදරෙයි තවම මම. 2021-8-22 ❤😍
❣❣❣
😥😥😥😥
ee kathawa hithatama waduna....
mata baya math e widihatama awurudu 27 unath uwama mathk kara kara idida kiyala 😕
B s
2000 - 2012 legends years
0% - කුනුහරප
0% - හෙලුව
100% - lyrics
100% - emotion
100% - romantic
Thank you ❤
Aththa kathawa
100%
එකෙන්ම ❤
100%
ඒක ඇත්ත දැන් ඒව නම් අප්පිරියයි
2050 අහන්න බලා පොරොත්තු වෙන උන් කෝ... බල්න්න එනම් උන සුපිරි ඩයල් එකක්❤️
මම
Mata 47i
Man enawa!!!
😄😄😄😄😄🙏🙏
🤣
පොඩිකාලේ සිංදු පොත්වල මේ සිංදු ලියලා trip යද්දි බස් එක දෙදරන්න, හිස් පිරියඩ්වල පංති දෙදරන්න සිංදු කියපු උන්ට අමතක නොවන සිංදුවක්...❤️❤️
Trip yaddi mewada ciwwe 😪
❤️❤️❤️
ඒ කාලේ නම් අමතක වෙන්නේ නෑ...පිස්සුවක් ඒක ❤️❤️
@@hansamaliabewikrama9349 Hmmo ow
@@methinhansana6270 ow...
එක පාරට මතක් වෙලා අහන අය කෝ...😊😊
Mama ☺️
මම ☺️
සිරා
මම
❤️❤️
2020 මේවට ගහන්න සින්දු නැහැ යකෝ නකි වෙන්කන් අහනවා ❤️❤️❤️❤️😍😍😍😍😍😍
ඒක නම් ඇත්ත බ්‍රෝ ❤️
yes 2010ta kalin ewata
Aniwaa..
2021/08
❤️❤️❤️❤️
මෙන්න අහනවනම් සින්දු..මේ සින්දුව අහනකොට මම 3 වසරේදි.දැන් school ගිහිල්ලාත් ඉවරයි..දැන් තියෙන්නේ සින්දු නෙමේ කුනුහරප..😝 මේවාට තමා සින්දු කියන්නේ.😍😍👍
Aniwa
Aniwaren.
Sirawatama therum godak thiyenawa
Aththa bn
Anonymous mamath
ඉස්කෝලේ යන කාලේ අහපු කට්ටිය like එකක් දාගෙන යමල්ල..ඒ අතීතය මතක් උනා නම් .............
මන් පහ වසරේ
Mn 1 wasare
8 වසරෙ මං 😛😊😃😘
ඉස්සෙල්ලාම ඇහුවේ 2007 දී එතකොට 7 වසරේ මන්..එදා වගේම මැරෙනකන්ම අහනවා මේ සිංදුව ❤️❤️
@@achalakumarasiri3374 ඒකාලෙ කෑල්ල මතක් වෙනව ඕයි 😂😂😂😂
කොහොම උනත් මේ සිංදුව ඇත්තටම ලියපු ටීෂාගේ නමවත් දාපූ නැති එක ලොකු අවුලක්...😪😪😪
ඇත්ත
ඇත්ත😢
😢 හුම්ම්
මමත් අද දැනගත්තේ
😢
2008 10 වසරේ විද්‍යාව පංතියට...අතීතයේ (අ)සුන්දර මතක ගොඩක්... ෆෝන් නැති ෆොටෝස් නැති මතක ගොඩක් තත්පරෙන් ඇස් මානෙට ගේන අරුම පුදුම බෙහෙතක් !
❤️❤️
Apit ehmii mchn
#2008 Gread 10
අපි 2021 grade 10
🤍💙❣️💙💞💞💤🤙🤙🤙🤙🤙
අද තියෙන සමහරක් වැලේ වැල් නැති සින්දු වලට වඩා කොච්චර ලස්සන සින්දු ද ඉස්සර තිබිලා තියෙන්නේ.. ❤️ (මං 2003 කෙනෙක්)
මමත් දන්න කාලේ ඉදන් අහනවා හැම රෑකම දුක නැති කරගන්නෙ මේ සින්දුව අහලා 😔
Den me wage hithata wadina song ne ban😞
මාත් බන්
Eka aththa. (2003)
අනිවාර්යයෙන්ම මමත් එහෙමයි math oyage wayasemai math thama me sinduwa ahamnawa
මවන් එදා අහද්දි feel උන...කියන්න තේරෙන්නෙ නැති හැගීමම අදත් එනව....අපි වයසට ගිහින් මැරෙනකන්ම උනත් අපි මේවම අහයි....අප්ලෝඩ් කලාට ස්තූතියි
Sirawata machan ❤
aniwa bng e feel eka
😢
Sira kathawa machan. E feel eka thamath tiyei. Ada kale song walin eka set wen ne
ඇග හිරිවටෙනවා ඔයී ❤️🍎🤗
2023 anyone listen..?
මේවා අහද්දි ජීවිතේ අවුරුදු 12 ක් විතර ආපස්සට යනවා..😢😢
90 දශකයේ කොල්ලො කෙල්ලොන්ටනම් කවදාවත් අමතක වෙන්නෙ නැති සිංදු මේවා.❤
So true :(
හ්ම්ම් ❤ ලංකාවේ ලස්සනම ගීත නිර්මාණය වුණු කාලේ. 💗💗💗
❤
අනිවාර්යෙන්...❤
2024 😊
කොරෝනාවෙන් මැරැන් නැත්තන් තව අවුරැදු ගානකින් මේ සින්දුව අහන්න පුළුවන්...
නොදකින් පොන්නය 🤣🤣
@@ජෙන්ගිස්කාන්රජු මන් දන්න තරමින් එ් වචනේ පාවිච්චි කරන්නේ පිරිමි අයට... පව් නොදි ඉන්නවද
අපේ කාලේ තවත් අමතක නොවන සිංදුවක්. මීට 1990-1996 අතර ඉපදුන එකෙක්. 💪💪
😯😯😯😯 isuru owah.....😍
1992 right here
92
97.👍
92 BAN MAGE LOVE SONG EKA BAN.. PATTA DUKAI
2000 න් පස්සේ ඉපදූන අපිත් අහනවා මෙවා ගොඩක් ලස්සනයි
ඔව් 🙋
ආදරෙයි
ow
2001 me 😌
බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/MEntertainmentsYT
2024 අදටත් අහන අය කෝ මේ සින්දුව ❤🥺
Inno ❤
Inno ❤😊
2024/7/28
✌️
2024.11.11
ඇබ්බැහි වන සුළුය. ප්‍රවේසමෙන් පරිහරණය කරන්න. Amazing song!
e kale awe landu song ekath suppa
අදටත් මේ සින්දුව ඇහෙනකොට මුලු හිතම හිරිවැටෙනවා.... 2007 අපි පිස්සුවෙන් වගේ ඇහුවේ...මේ සිංදුව ඇත්තටම පිස්සුවක් වුනා.... අදත් එදා දැනුන හැගීම ඒ විදිහටම දැනෙනවා.... ඒත් ඔබ මගේ මා ඔබගේ, ලියමු අපි අම්ඹරයේ කිව්ව 'ඔබ' දැන් කොහේ ඉන්නවා ඇතිද........
අක්කේ මට අවුරුදු 22 යි.මම අවුරුදු 22 ක් වෙලත් මේ සින්දු අහන්නේ.වෙඩින්ස් වලට ගියාම ස්ටේජ් නැගලා කියන්නෙත් මේ සින්දු විතරයි .බලන්නකෝ වචන ටික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට 😍❤
අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. 😍❤ bit.ly/MEntertainmentsYT
😮😮
yeah!! every morning every channel would play this and we listen while getting ready for the school. It brings back all the memories.
Oh btw I just realized I know you, i'm a mayan too
අනෙ මන්දා 🙂
🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT
🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below.
👌🥰🤩
ME ❤️
@@meme_hub0. 11q
@@meme_hub0. w
@@meme_hub0. සුසන්ත
ඇයි යකෝ ඔච්චර ලස්සන සින්දුවක් ලියලා දීපු කෙනාගෙ නම දැම්මෙ නැත්තේ
ඔය දාල තියෙන්නේ
Puka denna EPA ithin wena vedio ekak Balala awilla🤣😂
No nudity
No drugs
No bad words
100% Talent
කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නේ නැති සින්දුවක් 🤩
but addicted...🤩😍
100% listening with emotions😘💖🌹
Drugs100%
2022 අහන කට්ටිය like එකක් දාගෙන යන්න..🤗😍
Kochchara ahuvath epa venne na
🙋
Mm 🥺❤️
😍
koma amathaka karannada mewa
Smart phone , computer මොකුත් නැතුව tv එකේ ගිය songs program වලින්ම මේ සිංදු බලපු ඒ අතීතය කොච්චර ලස්සනද 😐. දෙරණේ ඉස්සර back to back කියලා ගිය program එකෙන් තමයි මේ සිංදුව මං මුලින්ම ඇහුවේ. 💪👊💕
රස රිසි ගී සිරස
හදා රැඳී ගී එකෙත් ගියා
Back to back echcharata paranada
@@zuko5441සිරසෙ රස රිසි ගී, ස්වර්ණවාහිනී යේ හද රැඳී ගී එකයි තමා පරණම back to back වලට වඩා
derana thibbeth nadda koheda e kale
2024 අහන අය like එකක් දාන්න.ඒ කාලේ hit ම සින්දු ❤😊
මේක අහන හැමදාම අමුතුම හැගීමක් එනවා... ඒක කියන්න තේරෙන්නේ නැ.. මං ආසම සින්දුවක්.....
Matath meka ahanna lobai.katawath nodi thiya ganna ona ekak wage nikan.
ඒක ඇත්ත..... Ai kyla තේරෙන්නෙ na. හිත රිදෙනව mewa ඇහෙද්දී
❤️
අනිවා
Aththatama
මේ සිංදු අහන්න තියන ආසවට ගෙදරත් එක්ක වලි දගෙන pentium 4 computer එකකුත් ගත්තනෙ අම්මපා..
2007-2008❤
Hari
😅
@@happyatheists9361 අඩෝ අඩවන්න එපා බං ඒ අතීතය මතක් කරලා..😥😥
2007දී මේ සින්දුව තියෙන ඇල්බම් එකම ඒ කාලේ කැෆේ එකකට ගිහින් 50ක් දීල රයිට් කරගෙන ආවේ. Good old days 🥰🥰🥰
2020 අවුරුද්දේ, උදේ පාන්දරම මෙවා අහනකොට දැනේන එ හැගීම් අමුතුයි සහොදරවරුනි.. ❤🙂
Ekanam eththa bn
Pandara 2 yi 😂
Hawas wlwk beach eka aine idan ahn feeling eknm maru 😊
Sirwata machan
2024 මේ සින්දුව අහන අය මේ පැත්තට
👇
2024❤
😊😊
❤❤
😊
2024
මාරම ගුප්ත හැඟුම් රැසක් ඉස්මතු කරන සින්දුවවක් visual එකත් එක්ටම ගැලපෙනවා
මන් වගේ මේ සින්දුවට ආදරේ 2000 න් පස්සෙ සෙට් එකේ මේක අහන අය ඉන්නවද 😘😘🥰🥰🌹🌹💘💘❤️❤️💜💜
😉
2002 ?/🫂
😊
🙋💞
2001
A/L කාලේ පිස්සුවක් තිබ්බේ මේ සිංදුවට 2007-2008 කාලේ හැමතැනම නිතර ඇහුනු සිංදුවක් ❤❤❤❤❤
Same... 💟🥺
Matath
සිරා බන්. මන් 2008al උබත් එමද
හද ගැගෙන හැමවේලේ ඔබවමයි මා පැතුවේ.❤ එයා ලැබුනා❤🎉
Congratulations 🥺💓
ඉස්සර දෙරණ TV Back to Back එකේ නිතරම මේ සින්දු තමා I like very much this song 😊😊😍✌️
ඌරොත් music අහනව කියලා දැනගත්තෙ අද.🐷🐷🗡🗡🗡🔫
@@Adventure_Seeker2177 ado ehema kiyanna epa bn. Sinduwalata ewa adala nene
@@Adventure_Seeker2177 Ubta anthagaami ledak thiyenne...🤮🤮🤮
2020 අහන එවුන් ලයික් කරපන් ඔන්න සිංහලෙන්ම කිව්ව
එකෙම්ම
😃😃😃😉
2020.02.03
Ada
@@gayathripiris7114 ekama dawse balala👍
අදට අවුරුදු 19 ක්.. තාමත් ආසවෙන් අහන්න පුලුවන් ලස්සන සිංදුවක්♥️♥️♥️ ජය වේවා..✍️
Hl
😊
දශක ගනනාවක් ගියත් කිසිදාක පරන නොවන ඒවා 🥺🎧💔 අවුරුදු 15 විතර එක දිගට අහනවා 🥰
ආත්මය ස්පර්ශ කරන සිංදූ...❤️
2007 දී අහපුවා. කොච්චර නම් ලස්සනද.. හෙළුව මාකට් නැතුව හිට් වෙච්චා..
Harsha Lakmal Meeriyagolla yes bro..
Siraaaaaaaaaa
aniwarenma
what a great talk my friend!! this song is absolutely beautiful!! thank you
Aekenma
මෙන්න අහනවනම් සින්දු..මේ සින්දුව අහනකොට මම 3 වසරේදි.දැන් school ගිහිල්ලාත් ඉවරයි..දැන් තියෙන්නේ සින්දු නෙමේ කුනුහරප..මේවාට තමා සින්දු කියන්නේ...මෙන්න අහනවනම් සින්දු😍😍👍
💯👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
2024 ත් අහන අය කෝ....මේ වෙනකොට අවුරුදු 20කුත් ගිහින් නේද නොදැනිම😢
අමුතුම හැගීම් දැනෙන සින්දුවක්...❤❤
මම❤❤
☺️
2024/7/28
හ්ම්ම්ම්ම්ම්😌😥
5 වසරේ වගේ මේ සින්දුව එනකොට හිටියේ ..එතකොට ඉතින් tv එකෙන් හරි Redio එකෙන් තමයි අහන්නේ . 🥺 කොයි වෙලාවේද සින්දුව යන්නේ කියලා බලාගෙන ඉන්නේ. අනේ ඒ කාලේ මතක් වෙනකොටත් ආසයි ..🥺❤️
2023.09.07 🥺
2023 තාමත් අහන අය කෝ❤
මේ වගේ සින්දු දැන් හැදෙන් නෑ ඇඩියාවල් තමා දැන් හැදෙන්නේ
බොහෝම ස්තූති මේ දෙන ආදරයට🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
api
තාම මේ සින්දු වලට ආදරේයි බන්. දැන් තියන ඒවට වඩා පට්ට ෆීල් මේවගේ මේලඩි.
දැන් තියන ඒවා සින්දුද බන් මේවා තමයි සින්දු ❤
Me
ඉස්කෝලේ කාලෙට අරං ගියා.. ඒ කාලේ මේ සිංදු කියල කවකටු පෙට්ටි පැලුව😭
මම කැම්පස් ඉන්න කාලේ නිතරම මේ සින්දුව ඇහැව්වා. ඒ හැමමොහෙතෙම මට මගෙ boyfriend ව මතක් වෙනව. එයාව මතක් කරන් ඔය සින්දුව මම ඇහැව්වා. දැන් එයා මගේ හස්බන්ඩ්. I still Love this song so much.
මේකේ ෆී මේල් සිගර් ව දකින්නත් ආසයි.මේ වගේ ආදරනීය සින්දු අදි මාත්‍රා බෙහෙතක් වගෙයි.පාසල් මතක අවුස්සලා ගත්තා.මැරෙනකන්ම අහනවා.💜️❤💜️❤💜️
Teesha perera ( ranwan ran mala palada song) She is Vocaled to this Song
ටීෂා
@@kavindadilshan8482 Anna meke cover ekk karala eya
2019 අහන උන් ලයික් කරහං 😂😍
yana yana thana ub oya comment eka dalane yako ha ha ha ha
Ela songs bro
2200 ahana set eka ko? I am from future
Super
Mama 💗💗💗💗
දැන් එන මළ විකාර රැප් songs වලට වඩා මෙවා කොච්චර ලස්සන ද අනේ ♥️♥️♥️♥️
Ow🥺
Rap lassanay a kale awa
මම ඉපදුනෙ 2004 ,මම හිටියෙ ඒ උනාට 90 ගනන් අයියල අක්කල එක්ක එච්චර ලොකු තේරුමක් නැති උනාට පොඩි කාලෙ ඉදලම මේ සින්දු ටික ඇහුනා..ඉතින් අදටත් මම මේ සින්දු ටික අහනවා ❤️
මොන්ටිසෝරි යන්නත් කලින් අහපුවා දැන් ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි 🥺ඒ කාලෙ ❤
මමත් 😞💔
දැන් තියෙන්නෙ පොන්න මල් සිංදු.මේ සිංදු එක්ක දැන් කාලෙ මල් සිංදුවලට හැරෙන්නවත් බෑ.ඒ තරම් මාරම ලස්සන සින්දු.
මං මේ සිංදුව ඉස්සෙල්ලාම ඇහුවෙ Y fm එකෙන් (Y fm කියන්නෙ ඒ දවස් වල පිස්සුවක්). එතොකොට මට වයස අවු. 15යි.දැන් මගේ වයස 33යි. මං මැරි කරල, මගෙ දුව ඉස්කෝලෙත් යනව. ඒත් තවමත් අහනව මේ සිංදුව.... ❤ ඒ අතීතෙට.
ටීශා අක්කා තාම තරුවක් වෙලා ඉන්නත් මේ අනිත් 3 දෙනා අදටත් අලුත් නිර්මානයකින් දකින්න නැති එකත් තේරුම් කරලා දෙනවා මේ උන සිද්දියේ තරම.
සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී
හද ගැහෙන හැම වේලේ
ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සඟවා
ගන්න බෑ උණුසුම මේ
ඇස් පියන් මත දැවටී
යන්න එපා ඔබ වෙන්වී
ඔබ සුවඳ මා දිවියේ
හුස්ම සේ ඇත ළං වී
සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී
අම්බරේ රං ඉර සේ
මගෙ ලොවේ පෑයූවේ
මල් සුවඳ පරදවනා
සුවඳ ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා
ඔබෙ නෙතේ ආලෝකේ
ඔබයි මගේ සඳ කිඳුරී
දිවිය ඇති තෙක් මාගේ
Thank akkioo
මේ වගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ කියන අය කෝ?
2k19. 07 . +++👍👍🔥
මුණුපුරෝ මම තමයි උඹේ සීයා 😁
- 2050 දී මේ සින්දුව අහන මගේ මුණුපුරා වෙනුවෙන් පළකරන ලද්දකි ❤️
😅
🤭❤️
😘❤️❤️
Hari siye comment eka dakka
😂
අනේ ටීෂාගෙ නමවත් නැති එක නං ලොකුම අවුලක් 😢 ගොඩක් ආදරේ කරන සින්දුවක් හරිම දුකයි 😔
අවුරුදු ගානකට පස්සේ අහැවුවත් එපා වෙන්නේ නෑ. අපේ ළමා කාලේ ලස්සන කරපු සුන්දර මතකයන්. ❤️
2021 අහන අය ලයික් එකක් දාගෙන යමු ❤️❤️
2030 අහන්න පුලුවන් කියලා හිතෙන ඌන් මේ කොනට එන්න මේ සින්දුවට පිස්සු වැටුන සෙට් එක කෝ💕💕🇱🇰🇱🇰🇱🇰😘😘😍😍
මේ සිංදුව
පේරාදෙණිය
සීතල මන්දාරම
මාර ෆීලින් එකක්..
දවසක ලෝකෙ ඔක්කොම සිංදු අතුරුදන් උනත් මේ සිංදුව හැමදාම මගෙ හිතෙ උඩින්ම තියේ🥺💖
2023
💜️
Hmmm teesha ape gewal laga.....dannnam eyala na......peradeniye saarananda පාරේ .......
මැරෙනකන්ම අහනවා.. කවදහරි මැරෙන්නෙ ලමයින්ටත් මේ සිංදු අහන්න පුරුදු කරලා 😑😍😍😁
Me kattiya ko dan
😂❤️
😂😂❤️
😂
රකිත අයියා... ඔයාගෙ කටහඬ අද අපෙ කරුමෙට අහන්න නෑනේ රත්තරං. ඒ අතීතයට මම හදවතින්ම ආදරෙයි 🙏
මොකද්ද උනේ
@@indikadayantha3365 එයා සංගීත ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා. ඒකයි මම එහෙම කිව්වෙ.
@@චාමා-ද6ජ ඒක තමා මං එයාලව හෙව්වා පට්ට voice එකක් තියෙන්නෙ එයාලට 🥺😞
ua-cam.com/users/RakithaMusicProductions
menna eyage youtube channel eka
@@kolla-ii6bm ගොඩක් ස්තූතියි!
අදටත් අහනවා ජීවිත කාලෙටම අහන්න පුලුවන් අහන ඌන් මේ කොනට වරෙන්..❤️
මම ආවේ itn එකේදී ටීෂා අක්කා එයාගේ සිංදුවක් කියපු නිසා එයාට කරන ගරු කිරීමක් ලෙසට.මොකද මෙච්චර කල් ගිහිල්ලත් තවමත් හදවතේ උඩින්ම තියෙන ගීතයක්.නමුත් ලඟදි තමයි දන්නේ ටීෂා අක්කා ලියපු එකක් කියලා🎉❤
Thank you ❤
අවුරුදු 12ක් තිස්සේ අහනවා.cd වලට write කරන් ඇහුවා,රස රිසි ගී,back to back,music online වල ඇහුවා 2007,2008,ol දවස්,හිතේ crush eka මවාගෙන අහපුවා 😚
මේ සිංදුව අහනකොට පොඩිකාලේ අම්මා බත් කවන හැටි මතක් වෙනවා බං..!!!! එතකොට මම මොන්ටිසෝරි යන කාලේ වගේ😃😍 එතරම් මේ සිංදුව හිතට වැදිලා තියෙන්නේ බං..!!! මේක අහන කොට පොඩි කාලේ මතක් වෙනවා බං...!!!⏭️2021 අහන අය 👍 එකක් දාගෙන යන්න අමතක කරන්න එපා....!!!!
🔥😂🧡
akanam aththa
Eka aththa bn Mata dn 18 Mara felling ekak thiyenne dn me kattiya ko
AMMPA MCHN
🤗
මම 2007 නේ අනේ. 🥺ඒත් මට මතකයි අපේ අය්යා මේ සින්දුව ඉස්සර ගෙදර පුපුරායන්න දානවා.😆😆අය්යා 1990 හින්දා පොඩි කාලේ ඉඳලම හුරු උනේ ඒ කාලේ ඒවා වලට...🤗🤗 පොඩි කාලේ මතක් වුනා.😣 දැන් තියෙන මල් සින්දු වලට වඩා හරිම ලස්සනයි.....❤❤මේ වගේ ඒවා ආයේ එන්නේ නැති වෙයි. 😰😰ටකරන් වලට ගහනවා වගේ සින්දුනේ දැන්😠😠 යන්නේ
Math
mn 2005 ape aiya 1996 🙂
ටීෂා ටත් නිසි ගෞරවය හිමිවෙන්න ඕනේ මේ සින්දුව වෙනුවෙන් ❤
Thank you
@@TeeshaMusicoyamada thisaru kiyanne
ඉස්සර අපේ ජාතික ගීය 🤭🤭🤭 ❤️❤️ ලස්සනයි තාමත් අහනව 🥰🥰
2005 දි ම්න් මේ audio එක අහුවෙ album එකෙන්.තාමත් ඒ වගෙම ලස්සනයි. එත් අද සින්දු මොනවද කියල හිතෙනව මෙව එක්ක
NKW Lasantha mn scl yaddi ehuwe meka denata aurudu 11kata witara kalin.
NKW Lasantha අනිවාර්යයෙන් යාලු
mn ethkota 5wasare..pdi ekek😀
දන්නෙ නෑ..කියන්න තේරෙන්නෙ නෑ...මේ සින්දුවට අදටත් මාරම ආදරෙයි....මේ වචන , කටහඩවල් වලට,මේ තනුවට,visual එකට...මාරම ආසයි....නිතරම කියන්න ආස අහන්න ආස සින්දුවක්..මනෝ පාරක ඉන්න හැම වෙලේම play වෙන song එකක්...😍❤️❤️❤️❤️🙏
මේ සිංදුවෙ ටීෂා ගායනා කරන අලුත්ම version එක බලන්න දැන්ම M Entertainments You Tube channel එකට යන්න 🥰🥰🥰
bit.ly/MEntertainmentsYT
ඒ වචන..
ඒ music...කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ..අහන හැම වතාවකම අලුත් වගේ....කියාගන්න තේරෙන්නේ නැති වෙනම හැගීමක්....හරි ලස්සන ඇබ්බැහිවීමක් ❤✨
ඉස්සර මම පොඩි කාලෙ,
දවසක් මම ඉස්කෝලෙ යන්නෙ නැතුව ආචම්මගෙ ගෙදර ඉද්දි first time මේ song එක TV එකේ ගියා. එතකොට ආචම්මත් මේ song එකට ආසයි.... දැන් මගේ ආචම්ම නැති වෙලා 3months මේක අහද්දි මට ඒකාලෙ මතක් උනා😞💕
මේ සිංදුව ලියපු අක්කා නම්❤❤ ලස්සනයි අක්කේ ඒ Lyrics ❤
Thank you
@@TeeshaMusic❤❤❤❤
@@TeeshaMusicඅදටත් තව කාලේකට මේ වගේ සින්දුවක් අපිට අහන්න දුන්නට..❤❤
Am a tamil speaking guy I heard this song in my childhood and it impact me till today and I can't forget those days when i listen this song in radio or bus my lip automatically start to sing one of best melodies in sinhala album.....
Yes very true Shohan. Its an all time favorite. Thank you for your love and support.
හැමදාමත් මේ සින්දුවට ආදරෙයි❤️🥺
කොච්චර ඇහුවත් ඇයි මේ සිංදු එපාවෙන්නැත්තෙ ? 😑
❤️❤️❤️
මුලින්ම අහද්දි වයස 17යි දැන් 30යි..
තාමත් අහනවා
මත්
math
❤️✌️
දැන් 29 ..ඒත් අහනෝ..එදා ඉදන්.. 🤗🤗🤗😍😍😍🤗🤗🤗
Mulin ahankota 13i 14i den 20i
2021 අහන උන් ලයික් එකක් දන්න බ්‍රො ලා 👍👍👍👍👍👍🍻🍻🎆🎆
දැන් තියෙන මල් සින්දු රැප් හෑලිවලට නැතුව මේ වගේ සිංදුවලට ඇබ්බැහි උන එකට මං ගැන මට ආඩම්බරයි 💕😍
( මං 2005 )
Aniwaa 😘 එකෙන්ම 🤗🤗🤗
😙මේකේ melody එක හදපු කෙනා නන් මාරම ගේමක් ගහපු එකෙක් වෙන්න ඕනේ. මේවගේ එකක් හදන්න ලේසි නෑ. පට්ටම පොරක් තමා💫 ඒක සිරාවටම පට්ටම පට්ට ඒකේ සුපිරි ය කියන්න විදියක් නෑ😙 මතු භවකදි කනට සංවේදී උනොත් මේක, ආයේ දෙකක් නෑ කෙලින්ම අඳුරගන්නවා මේක😙
පටන් ගද්දි ඉවර වෙද්දි ඒ Tone එක ..හිතම හිරිවැටෙනවා🥺😔❤️
@@charunijayaweera4185 💙
මේකෙ මෙලඩිය ගැන ලොකු කතා බහක් වුනා..ඒ කාලේ..
ගයන්ත තමයි මේකෙ මෙලඩිය හැදුවා කියන්නෙ..
@@noyel85 🤞හදපු කෙනාට💙 හදවතින්ම💫Respect+💫
බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට 😍❤
අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. 😍❤ bit.ly/MEntertainmentsYT
ඉස්සර පිස්සු හැදිල වගේ අපි මේ සින්දු ඇහුවේ. දැන් කාලෙ එක සින්දුවක්වත් නෑ එහෙම.
"දම්පාට හැන්දෑව" ආදරයෙන් විරහවෙන් පිරුණු අමුතුම ලෝකයකට එක්කගෙන යන්න පුළුවන් අධි මාත්‍රාවක් .....😍👍💙
මේ ආදරයට බොහොම ස්තූතියි..
තවත් නිර්මාණ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
කවදාවත් පරන වෙන්නෙ නැති song එකක්. අපේ පොඩි කාලෙ කොච්චර ලස්සන සින්දු ආවද😢😢❤❤❤❤❤
❤️🩹
ජිවිතේ සුන්දරම පාසල් කාලේ (A/L) සුන්දරම මතකයන් trailer එකක් වගේ මැවිලා පෙනවා, දැනෙනවා මේක අහද්දි. සිංදුව ඉවර වෙනකොටම කියන්න තෙරෙන් නැති ඒ හැගිමුත් නැතිවෙලා යනවා. මාරයි. Thank you Rakith ❤❤❤
පුරුශ ජන්මානු ටිකත් හීන වෙලා යන 2010 න් පස්සෙ ආව අමන මරි මෝඩ සින්දු තාල අහන් ඉන්නවාට වඩා කන් දෙකට සනීපෙට අහන් ඉන්න පුලුවන් තාමත්. අපේ තරුණ වයසම මේ සින්දු එක්ක ගෙවිලා යනව. ස්තූතියි නිර්මාණකරුවන්ට
2500 ඉදන් ආවෙමි...එතකොටත් මේවම තමා😁❤❤❤🇱🇰
Teesha needs a recognition for this song. Please put her name on this song !!!!
කෙල්ලෙක් මට මේ සිංදුව ලියලා පොතක දාලා දුන්නා. මම ගොනා සේ ඒකිට ආපහු කොලේ දුන්නා ඔයාට මේක වැරදිලා මගේ පොත අස්සට දාලා කියලා. ඔන්න ඔහොමයි අපි ඒ කාලේ 2008
😄😄😄😥
🤓😆
රැස්පැට් 😂😂
Really?😂😂😂
අඩෝ😂😂😂
0:59-1:13 වෙනකම් හරියෙ යන music එක භාවනාවක් වගේ.
මේක දාගෙන සැන් ඇන්ඩ්රියාස් ගහපු අතීතය😍😍😍
Bro 👌🙏
ammo mama hithuwe mama witharayi kiyala
Aŭstralia we inna math Lankawe idedi ahawewa Oka 🙋🙋🙋
adehhh
San andreas, NFS, cricket 7 gahuwe oka aha aha e kale 😍
දම්පාට හැන්දෑවේ කියන ෆීලින් එක හොඳටම දැනෙන්නෙ ටීෂා පෙරේරාගේ වොයිස් එකත් මේ සිංදුවට combined වෙච්ච නිසා..ඒත් එයාගෙ නමවත් සඳහන් කරලා නෑ 😢❤ but we ever Love your uncommon voice teesha akki...😢❤️
Thank you very much
ඇත්තටම මෙකේ lyrics ටිශා ලියලා තියෙන්නෙ විනාඩි 15ට ❤❤. ඇත්තටම සුපිරි ❤❤❤
@@TeeshaMusicthank you so much ❤❤❤
මේ 2024. තව අවුරුදු විස්සක් ගියත් අපි මේ සින්දුව බලන ගමන් කමෙන්ට් කියවයි 🥺❤
🙂💜️ අනිවාර්යයෙන්ම
@@moon.1111. Hi.. I know u☺
මේ සිංදුව අහල අතීතෙ ඉබේම මතක් වෙනවා 😥 මේක අහල හිත රද්ද ගන්න වාර අනන්තයි මේක විරහ ගීයක් නෙමේ ඒත් දැනෙන්නෙ ඒ රහමයි 😥
ඒක ඇත්ත .විරහ ගීතයක් නොවුනත් විරහ ගීයකවත් නැති අමුතු හැඟීමක් මේ සිංදුවේ තියෙනවා.
මෙ සින්දුව මම පොඩි කාලෙ අපේ ගෙදර දලා තියෙද්දි ආසවෙන් අහනවා ,දැන් මට අවුරුදු 19 ක් . 2023 තාම අහනවා අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤
මේක ඇහෙනකොට ආයෙත් 2007 කාලවලට යන්න හිතෙනවා🥺🥺🥺
දැන් සිංදුවල full hd video quality එක විතරයි..කිසිම රසයක් නෑ..
තව අවුරුදු ගානක් ගියත් මේවා අහන්න පුලුවන්😑🥺
ආදරෙයි ඒ කාලේ හැඩ කරාට😍😍
ඒ කාලේ කෝල් ගනිද්දී ring tone වල ඇහුනෙම මේ සිංදුමයි❤