✔විනාඩි 10න් ගෙදර හැමෝටම රස කෑමක්|super sweet recipe|💓m.r kitchen💓

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 323

  • @MRkitchenlk
    @MRkitchenlk  3 роки тому +157

    තියෙනවනම් විතරක් විනාකිරි එකතු කරන්න

    • @dilharimaheshi4632
      @dilharimaheshi4632 3 роки тому +5

      Biththara nathiwa hadanna berida?

    • @m.t.geevindi7341
      @m.t.geevindi7341 3 роки тому +2

      Ane loku deyak

    • @m.t.geevindi7341
      @m.t.geevindi7341 3 роки тому +5

      Mn ahannami haduwe winakiri onamada kiyala

    • @madhusha127
      @madhusha127 3 роки тому +1

      විනාකිරි දානවා නම් මොනවගේ එකක්ද දාන්න පුලුවන්?

    • @nadeeshanlokuhewa2435
      @nadeeshanlokuhewa2435 3 роки тому

      Akke oyaa oya walan khnd gnne ?

  • @kavindiasha1097
    @kavindiasha1097 3 роки тому +55

    අනේ මං හැදුවා මේක ..රසට තිබ්බා ..තෑන්ක්ස් ඔයාට ..ඔයාගෙ රෙසිපි ගොඩක් ට්‍රයි කරලා තියෙනවා මං ..ඔයාගෙ රෙසිපි ගැන බය වෙන්න දෙයක් නෑ ..සාර්ථක අවසානයක් තියෙනවා ..ගොඩාක් අය රටේ නැති අමුද්‍රව්‍ය දාලා හදන රෙසිපි තමයි දාන්නේ ඔයාගෙ රෙසිපි නම් ගෙදර තියෙන බඩු වලින් අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් පහසුවෙන් කෑම හදන්න කියලා දෙන එක ගොඩාක් වටිනවා❤️❤️❤️

    • @milshafernando8497
      @milshafernando8497 3 роки тому +1

      True

    • @k.hmalani4217
      @k.hmalani4217 3 роки тому +2

      Eka nam aththa anith ayage recipe hadanna newei balannawath hithenne nehe loke neti dewal ona ewa hadannna. Ekata M.R kitchen super

    • @nethunidilesha3435
      @nethunidilesha3435 3 роки тому +1

      True

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 3 роки тому +31

    මම මීට පෙර ඔයාගෙ රෙෂපීස් හදල තියෙනවා වරදින්නේ නැහැ හරියටම හරි. සාර්ථකයි පැහැදිලි අවසානයක් තියෙනවා . බොහොම ස්තුතියි පැහැදිලි දැනුමක් ලබාදීම ගැන පැහැදිලි අනාගතයක් තව තවත් ඔබේ දැනුම වැඩිවේවා

  • @oshininethara1180
    @oshininethara1180 3 роки тому +8

    ඔයාගෙ රෙසිපීස් මීට කලින් හදලා තියනවා ඔය කැම එකත් හරිම රසයි❤️‍🔥

  • @dilinidinusha509
    @dilinidinusha509 3 роки тому +3

    අක්කේ ඔයාගෙ චැනල් එක නම් පට්ට. 😍♥️ඔයාගෙ කෑම හදන එක මාරම ලේසි. මාරම රස යි. හැමදාම මොනවා හරි හැදුවොත් අක්කාගේ චැනල් එකෙන් තමයි බලලා හදන්නේ. අක්කට ගොඩක් ස්තූතියි. බුදු සරණයි. හැමදාම සතුටින් පරිස්සමට ඉන්න. හැමදාමත් අක්කට ආදරේයි..♥️💐😍💕

  • @gunithadarshaka2182
    @gunithadarshaka2182 3 роки тому +1

    මමත් හැදුවා හරි ම රසයි බොහෝ ම ස්තුතියි.👍👍👍👍👍

  • @rehanshamanuki8352
    @rehanshamanuki8352 3 роки тому +1

    අක්කි මට වයස අවු 14
    Oyage kama eka balala mata asa hithuna
    Ithin man eka hadala baluva.
    Amm kivwa oka hadanna ba kiyala mata
    Eth man haduva
    Lassanataa
    Rasata ava
    Api e kama eka bala oyage hama kamkma haduva
    Oyage recipe mare maru

  • @pahandiupethma345
    @pahandiupethma345 3 роки тому +14

    ෂා ඇන්ටි අපේ අම්මා මේක හදනවා කිව්වා. අනිවාරෙන්ම. 👍👍නියමයි 👍👍

  • @manoj-th1wd
    @manoj-th1wd 3 роки тому +17

    ඒක නම් අනිවා අදම හදනවා 😋😋👌👌👌මරු

  • @aparnadraupadee7617
    @aparnadraupadee7617 3 роки тому +1

    අපිත් ආන්ටිහදපු කෑම හැදුවා ඒවත්ආන්ටිහදපු ඒවාවගේම හැදුනා thanks අාන්ටි

  • @vihansayeshmi812
    @vihansayeshmi812 3 роки тому +6

    ඒකනම් ගොඩක් ලේසියි අදම හදන්න ඕනෙ❤

  • @sisiraranjith135
    @sisiraranjith135 3 роки тому

    Apith hedhuwa eththamai harima rasai
    Bohoma hoda resipe ekak thank you😊

  • @kawyaishini8304
    @kawyaishini8304 3 роки тому +1

    Chocolate powder වෙනුවට යොදාගන්න දෙයක් නැද්ද

  • @sanju1288
    @sanju1288 3 роки тому +1

    Dann kenek innwnm kiynnko sini cocoa powder kiri dala haduwoth ekath rath karnna onada ehma rath kroth sini pani weine ehma weida kiynnkoo

  • @snsingingkidsclub652
    @snsingingkidsclub652 2 роки тому

    M... mara rahay man meka dammama hadanwa .... ane thwa videos one
    .❤️❤️😍🔥

  • @dammikasujiwa4090
    @dammikasujiwa4090 3 роки тому

    Math haduva harima rasai

  • @sachinithennakoon4911
    @sachinithennakoon4911 2 роки тому

    Thanx akki.vinakiri dannama oneda

  • @dewniupeksha3023
    @dewniupeksha3023 3 роки тому

    Cooking chocolateකියක් විතර වෙනවද සාමාන්‍යයෙන් වෙළඳපොලේ

  • @dilakshishani65
    @dilakshishani65 3 роки тому +28

    ගොඩාක් පහසුයි recipe ඔයාගේ..😊😊thanks akkiyoo❤️❤️

  • @sheharaniroshani2026
    @sheharaniroshani2026 3 роки тому

    thanks anti ape amma meka hathanawa kiuwa

  • @chamiththushara3929
    @chamiththushara3929 3 роки тому

    හරිම rasayi

  • @janiththennakoon2327
    @janiththennakoon2327 3 роки тому

    cocoa better වෙනුවට danna wena දෙයක් නැද්ද

  • @janiththennakoon2327
    @janiththennakoon2327 3 роки тому

    akki mn chocolate kanne na eka nisa vanila hari stowberry වලින් hari hadana විදිහ kiyala denna

  • @shanthispramaniyam1516
    @shanthispramaniyam1516 3 роки тому

    Baking powder venuvata appa soda danna berida

  • @tashenminidu9325
    @tashenminidu9325 3 роки тому

    Akkiyo dark chocolate naththnam hadanna kiuwa eka lipe thiyanna oneda.kiyannako

  • @swa5531
    @swa5531 3 роки тому +2

    හරිම පැහැදිලි විදියට කියලා දෙනවා ඉස්තුයි ❤️❤️❤️

  • @satp9197
    @satp9197 3 роки тому +8

    අලුත් කෑමක් . පොඩ්ඩන්ට ත් දෙන්න පුලුවන් බය නැතිව. ....

  • @anuraranaweera2683
    @anuraranaweera2683 3 роки тому +12

    superb 👍👍👍හරිම ලස්සනට ලෙසි විදිහට කරන ව්දිහ කියලා දුන්නට .♥♥♥👍👍👍

  • @k.hmalani4217
    @k.hmalani4217 3 роки тому

    Mamath heduwa akke harima rasai. Oya kiyala dena kema hadanna godak lesi harima pahasuwen hadana vidiha oya kiyala denawa thnkzzz akka❤❤

  • @chappulovely8012
    @chappulovely8012 3 роки тому

    Whear flour use karanna puluvandha

  • @sunilajayanthi5068
    @sunilajayanthi5068 3 роки тому +3

    Milk chocolate danna බැරිද ?

  • @anukarunathilaka7718
    @anukarunathilaka7718 3 роки тому

    Akke oya hadana kama nam niyamaiii oya hadana godak kama math haduwa niyamii akke.😍😋

  • @malindiperera9725
    @malindiperera9725 3 роки тому

    Meka vena colour ekakin hadaganne kohomada

  • @pissukella374
    @pissukella374 3 роки тому

    Akke topi hadanne kohomada

  • @gayanilakmali43
    @gayanilakmali43 3 роки тому

    Biththara noda hadanna puluwan recipes tikakuth daannako

  • @sranjith4169
    @sranjith4169 3 роки тому

    Sieni kudu karala dammata kamak nadda?

  • @RasiNew-xc6xl
    @RasiNew-xc6xl 9 місяців тому

    ඒක නමි සුපිරි

  • @sandayasamanmali3216
    @sandayasamanmali3216 3 роки тому

    Mata poddak kiyanawada meka haduwama samanyen enna oni soft gathiyatada nathnam crunchy gathiyatada kiyala

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 3 роки тому

    Akki meka blender eke nthuwa beter ekakkin krgnna pluwnda akki?vinakiri dannam onida?eken mokda wenne akki?vinakiri dammama rasa wadi wenwada?

  • @supplies113
    @supplies113 3 роки тому +12

    හැමදාම වීඩියෝ දාන්න 😍😍😍😍

  • @gamingsejan6124
    @gamingsejan6124 3 роки тому +1

    Niyamai akki

  • @samanthijayasekara1704
    @samanthijayasekara1704 3 роки тому

    Akki meke madata icing ekathu karanna puluwandaa
    Naththan custard ekak wage

  • @btsslarmywithkimjisa7718
    @btsslarmywithkimjisa7718 3 роки тому

    Apita nikan chocolate ganna baridha?

  • @achalaprabhasani4709
    @achalaprabhasani4709 2 роки тому

    ඒක හරි ම රසයි මාත් හැදුවා

  • @rehanastembo8058
    @rehanastembo8058 3 роки тому

    Winakiri wenuwata monada ganna puluvan

  • @anuththaraakarshani6305
    @anuththaraakarshani6305 3 роки тому

    sheethakaranaye danne nethuwa hadanna nerida

  • @shenuyehansa2308
    @shenuyehansa2308 3 роки тому +22

    Tnx akki.බලන්න kalin like kara 😊😊😊

  • @ishaniudenika8984
    @ishaniudenika8984 3 роки тому

    Cocoa powder wenuwata cooking chocolate danna puluwanda?

  • @slpubudu8263
    @slpubudu8263 3 роки тому +5

    ගොඩක් ස්තුති ඔබට ජය වේවා දිගටම ඉමු 👍👍

  • @anura258
    @anura258 3 роки тому +1

    harima rasa recipi akak🍫🍪

  • @sachinithennakoon4911
    @sachinithennakoon4911 2 роки тому

    Mage babith as wei.mn oyage vidyo walata godak asai.budusaranai oyala dennatama

  • @minisecrets2386
    @minisecrets2386 3 роки тому +2

    අම්මෝ දැක්කම කටටත් කෙල උනනවා.woow... very smart

  • @tharushinavindi8371
    @tharushinavindi8371 3 роки тому

    Milk chocolate dmmata kamak ndda

  • @kM-wl7ul
    @kM-wl7ul 3 роки тому

    Akke dan oyage recipe vitharai chammi imalka karanne.mama hodata baluwa.

  • @premasiripremasiri4092
    @premasiripremasiri4092 3 роки тому

    නියමය😀😀😀😀😀

  • @tealeafceylon
    @tealeafceylon 3 роки тому

    Vinakiri awashyamada

  • @isharachathurangi5472
    @isharachathurangi5472 3 роки тому

    Ane akki biththara kan nati ay a wenuwata use krnn one ekath a gamnma kynnko , vegetarian ayata

  • @onariharsha2651
    @onariharsha2651 3 роки тому +1

    niyamayi

  • @aparnadraupadee7617
    @aparnadraupadee7617 3 роки тому

    wow ආන්ටි

  • @jayaniperera4496
    @jayaniperera4496 3 роки тому

    Akke blaze ekate cocoa powder dammame colour eka wenas weida...

  • @geethaniandradi8482
    @geethaniandradi8482 3 роки тому

    harima rasai

  • @jimminn8487
    @jimminn8487 3 роки тому +2

    Wooow nice 😊☺️

  • @budhdhikabudhdhi8467
    @budhdhikabudhdhi8467 3 роки тому

    Cocoa pawdr wenuwt gnn deyk ndd

  • @nipunimadurangi6876
    @nipunimadurangi6876 3 роки тому

    Akka චොක්ලට් pouder nethnam monawada danna puluwan.

  • @mytips4569
    @mytips4569 3 роки тому

    Akki cocoa powder onimada?

  • @nadeeshanishadani980
    @nadeeshanishadani980 3 роки тому

    Ms. Tea coffee area eka gena video ekak karannako

  • @chandananiroshan3411
    @chandananiroshan3411 3 роки тому

    Akka, eggs netuva hadanna berida? Mokada api vegitarian

  • @SIRIMATH_7
    @SIRIMATH_7 3 роки тому +1

    Mamanam haduwa niyata rasai❤️❤️❤️👍

  • @shalyyfdo7559
    @shalyyfdo7559 3 роки тому

    apith haduwa gdk lesi hdnna e wgema rahai 😘😘 ty akki me wge lesi recipe denwta apita

  • @megagleen2547
    @megagleen2547 3 роки тому +1

    සුපිරි වැඩක් 🍎😀😍☺😊👍👍🤩🤩

  • @rangananimantha5433
    @rangananimantha5433 3 роки тому

    බේකින් පවුඩර් අනිවාර්යයෙන් ඕනේද?

  • @isharasadamali878
    @isharasadamali878 3 роки тому

    Bitthara 3km dann oneda.

  • @emilianotristan3900
    @emilianotristan3900 3 роки тому

    Apoo oya kiyana ewa hamadqma weradenawa. Anika rasath ne

  • @m.t.geevindi7341
    @m.t.geevindi7341 3 роки тому

    Akke normal chocolate ganna barida

  • @chamindawijerathna2891
    @chamindawijerathna2891 2 роки тому

    ඔයාට පුලුවන්ද බෝගහ හදන්න

  • @SasmithaBro7947
    @SasmithaBro7947 3 роки тому

    අපි අනිවාර්යයෙන්ම බ්ලෙන්ඩර් කරන්න ඕනෙමද

  • @firstcup632
    @firstcup632 2 роки тому

    Eggs gada enne nadda meeken?

  • @shashiniarosha1490
    @shashiniarosha1490 3 роки тому

    Vina kiri dannama oneda

  • @lakshmanjayawicrama4961
    @lakshmanjayawicrama4961 3 роки тому

    අක්කි ෆිජ් එකෙ තියන්ම ඕනමද

  • @shehanlivera8255
    @shehanlivera8255 3 роки тому

    බෙලන්ඩරය නැති වුණා ට කරන්න බැරි ද

  • @disendamnada2396
    @disendamnada2396 3 роки тому

    අනේ හරිම රසයි

  • @nk3479
    @nk3479 3 роки тому

    ආස හිතුනා හෙටම හදනවා ස්තුතියි නංගා.💖💖💖💖💖💖💖💖💖💖

  • @dananjanijayasuriya7540
    @dananjanijayasuriya7540 3 роки тому

    Ai winakiridanne kiyanna pluwanda winakiri nethuwa hadanna barida

  • @yehani
    @yehani 2 роки тому

    අක්කි මේක හරිම රසයි.

  • @indikajanaki8933
    @indikajanaki8933 3 роки тому +2

    Niyamai

  • @isiwarasuwapiyasa6280
    @isiwarasuwapiyasa6280 3 роки тому

    vinakiri onamada

  • @edithya5494
    @edithya5494 3 роки тому +6

    හරිම රසයි❤️

  • @tharindavihanga8015
    @tharindavihanga8015 3 роки тому

    kokowa pauder walata danna wena dewal nadda akke sancharana sima hinda kade yanna bane

  • @dilanipriyadarshani8151
    @dilanipriyadarshani8151 3 роки тому

    Thank you Akka baking powder onemada

  • @shanazshafy3649
    @shanazshafy3649 2 роки тому

    Really nice yummy bless you

  • @manuliwarsha3851
    @manuliwarsha3851 3 роки тому

    විනාකිරි වෙනුවට දෙහි යුශ දාන්නද

  • @prasaduswatta6316
    @prasaduswatta6316 3 роки тому

    maka harima rasai 🖒🖒

  • @sachinichathurika2967
    @sachinichathurika2967 3 роки тому +2

    නියමයි අක්කේ ..... සුපිරි ....😍😍

  • @roshelupeksha4536
    @roshelupeksha4536 3 роки тому

    කුකීන් චොක්ලට් ගන්න තැනක් තියෙද දන්න කෙනෙක් සදහන් කරන්න 🙂🙂🙂

  • @අමා-ම2ර
    @අමා-ම2ර 3 роки тому

    Mn hata hadanawa 😋

  • @radikanethmini2953
    @radikanethmini2953 2 роки тому

    බෙකින් පවුඩර් දන්නම ඔනෙද

  • @wathsalaganeshan6891
    @wathsalaganeshan6891 3 роки тому

    Baking powder anivaryaida?

  • @aselamadushan6847
    @aselamadushan6847 2 роки тому +1

    Ok

  • @BinushiRavishika
    @BinushiRavishika 3 роки тому

    හරිම වටින දෙයක්.🙂🙂👍👍🙏🙏

  • @RIM1087
    @RIM1087 3 роки тому

    අක්කේ ගොඩක් රස patai