ඩෝනට්ස් හදන ලේසිම ක්‍රමය | Homemade soft donut |💓M.r kitchen💓

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 577

  • @surandihansika7738
    @surandihansika7738 Рік тому +30

    මගෙ පොඩි දුවට අවුරුදු 10 යි. එයා තමයි ගොඩක්ම උනන්දු ඔයාගේ රෙසිපි වලට කෑම හදන්න..ඩෝනට් හදන්න බඩු ටික දුන්නම. එයාම තනියම හදලා අපිට රස බලන්න දුන්නා. ඔයා කියලා දීපු විදියටම ආවා

  • @chanudisartandcraft8660
    @chanudisartandcraft8660 2 роки тому +11

    මම මේක හදලා බැලුවා කෑව හැමෝම රසයි කියුවා .මම මේක අයේ සැරයක් හදනවා.ගොඩක් ස්තුතිය මේ වගේ විඩීයෝ you tube වලට දානවට 🥰

  • @pdkd1389
    @pdkd1389 3 роки тому +17

    Mn තුන්පාරක් හැදුවා...
    හොදටම ආවා...
    හරිම රසයි...
    ඔයාට ගොඩාක් ස්තුතියි....!❤❤❤❤❤❤

  • @madhuweerarathna9311
    @madhuweerarathna9311 Рік тому +7

    අක්කි මමත් හැදුවා මේ විදිහට..හරිම රසයි..😍

  • @veechari7823
    @veechari7823 3 роки тому +139

    අම්මෝ මේකනම් ගොඩක් කල් ඉදන් බලන් හිටපු video එකක්. Thank you.

  • @niwarthananetminini2430
    @niwarthananetminini2430 3 роки тому +18

    මාත් හැදුවා akki.ගොඩක් රසයි.ගොඩක් කල් බලන් හිටපු video එකක්.thank you akki ඔයාට ♥️🖤

  • @wskumari5074
    @wskumari5074 2 роки тому +4

    ගොඩක් කල් බලාගෙන හිටපු rasipy එකක්. Thank you so much. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😚

  • @kavindyavirajini3487
    @kavindyavirajini3487 Рік тому +6

    මන් ඊයේ ඔයාගේ රෙසිපිය බලලා ඩෝනට් හැදුවා...... හරිම රසට ආවා...... ඩෝන්ට් 25 හැදුවේ.. අද ඩෝන්ට් 100 ඕඩර් එකක් ආව 💕🥰...

  • @sharikadilani2247
    @sharikadilani2247 3 роки тому +16

    මමත් ඔයා හදන විදියට හදලා බැලුවා මාර රසයි. thank you ......😊

  • @hiranyakeshani2117
    @hiranyakeshani2117 3 роки тому +26

    මාත් හැදුවා අක්කේ හරිම රසයි ❤️😘

  • @yesandihesanyagajanayake
    @yesandihesanyagajanayake 2 роки тому +4

    අක්කේ මමත් මේක හැදුවා මේ doungnut එකනම් හරිම රසයි...❤️❤️

  • @sanjanakalpani7254
    @sanjanakalpani7254 3 роки тому +16

    හරිම ලේසියි කියලා දෙන විදිහ මන් හැදුවා හොදට ආවා❤️

  • @dlsugandi
    @dlsugandi 13 днів тому

    ඔයාගේ වීඩියෝ අපි හැමද ම බලනවා . .... ❤❤❤❤

  • @ayomarajapaksha3833
    @ayomarajapaksha3833 2 роки тому +5

    මන් අද හැදුවා ❤️❤️❤️ හදන්න හරිම ලේසි

  • @thilakshantha8523
    @thilakshantha8523 3 роки тому +37

    මාත් හැදුවා හරිම රසයි. Thank you soo much

  • @niroshakumari885
    @niroshakumari885 6 місяців тому +1

    Good kal idala balan hitapu video eka.harima lassani .pahadili thank you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanushikadilrukshi1304
    @dhanushikadilrukshi1304 Рік тому +2

    මමත් හැදුවා හරිම රසයි ❤️❤️👍👍

  • @vidunethakash1619
    @vidunethakash1619 3 роки тому +16

    මමත් හැදුවා ඇන්ටි ගොඩක් රසයි

  • @charunyagayathri2814
    @charunyagayathri2814 3 роки тому +9

    අපි අද මේක හැදුවා අක්කේ ඔයා කියාදුන්නු විදිහටම...හරිම රසයි අක්කේ...හොඳට ආවා...බොහෝම ස්තුතියි 🙏 ❤️❤️❤️

  • @nimalnimal3959
    @nimalnimal3959 3 роки тому +37

    වෙන ඒවාගේ වගේ බොරු සෝබන නෑ හරිම සරලයි මේ වගේ වීඩීයෝස් තව ඕනී අපිට බුදු සරණයි

  • @udarasamarakoon-w1n
    @udarasamarakoon-w1n 5 місяців тому

    අපේ අම්මත් හැදුවා. රසම රසයි❤❤❤❤

  • @sarikanayomi4144
    @sarikanayomi4144 3 роки тому +12

    Ane thank oka danakan balan hitiya 👍😍😍

  • @kawindyanethmini4741
    @kawindyanethmini4741 3 роки тому +12

    මම අද මේක හැදුවා..මට මේ ගැන කියන්න වචන නෑ අක්කී...හරිම සතුටුයී..ඔයාට ගොඩාක් ස්තූතියී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sujathagunarathne403
    @sujathagunarathne403 3 роки тому +44

    I tried this today and it turned out to be the most delicious doughnuts. Thank you so much! 💖💖💖

  • @shashikamihiranga9017
    @shashikamihiranga9017 3 роки тому +3

    මාත් හැදුවා හරිම ලස්සනයි හරිම රසවත් 🤗🤔😃

  • @savidyanethmini3334
    @savidyanethmini3334 3 роки тому

    Apith හැදුවා harima rasai
    Oyata Godaak thank ❤️‍🔥
    ☝☝☝☝

  • @matheeshakawhalya9943
    @matheeshakawhalya9943 3 роки тому +3

    මමත් හැදුවා නියමයි 👌 👌👌👌👌👌👌👌

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 3 роки тому +19

    Thank you sister ...හුඟාක් වැදගත් මේක මටත් ...🤗🤗🤗

  • @shanagemingYT
    @shanagemingYT 2 роки тому +2

    මාත් හැදුවා හරිම රසයි

  • @imeshhasaranga1281
    @imeshhasaranga1281 6 місяців тому +2

    Godak rasai akiii ape okoma kava🎉🎉🎉❤❤❤

  • @mindisadewma938
    @mindisadewma938 3 роки тому +3

    හරි ම රසයි අක්කි

  • @SanchanaRazali0105
    @SanchanaRazali0105 3 роки тому +11

    ගොඩක් වෙලා බලන් ඉදල අන්තිමට රස බැලුවා.

  • @rumeshaharshani7420
    @rumeshaharshani7420 3 роки тому +2

    මේ විදිහට මම හැදුවා. හරිම ලස්සනටම වගේම රසට තිබුනා. Thank you..

  • @sashikalaprobadani6682
    @sashikalaprobadani6682 3 роки тому +1

    🍩🍩🍩🍩🍩මං ආස කැමක් අනේ

  • @ashanimali6692
    @ashanimali6692 3 роки тому +21

    මමත් හැදුවා අක්කේ. හරිම රසයි 😋

  • @pamudinethmini8483
    @pamudinethmini8483 3 роки тому +16

    අක්කි අනේ මම හැදුවා එ විදියටම අවා හරිම.රසයි අක්කේ 💞

    • @chathuridulanjalee8201
      @chathuridulanjalee8201 3 роки тому +2

      ඔයාට මේ ප්‍රමාණෙන් කීයක් හදන්න පුලුවන් වුනාද කියනවද

  • @hirunikarajasekara3620
    @hirunikarajasekara3620 3 роки тому +12

    අනේ නංගි හරිම ලේසියි .ස්තුතියි නංගි

  • @maneeshaamanjali9473
    @maneeshaamanjali9473 3 роки тому +23

    පිරිසිදුයි.. පිළිවෙලයි.. තැන්ක් යූ අක්කා..❤️

  • @shinuhashana9380
    @shinuhashana9380 2 роки тому +2

    අක්කෙ මේක නම් 👌 මරු

  • @rizlyrishard2446
    @rizlyrishard2446 9 місяців тому +1

    Very successful soft and tasty

  • @nishanmangala9453
    @nishanmangala9453 3 роки тому +2

    Niyamai 😀😊

  • @sudeeramaduranga7889
    @sudeeramaduranga7889 16 днів тому

    Mama harima asayi donet kanna. E nisa mama gedara vada evaravela donet haduva. Eva harima rasayi.

  • @ericsilva8795
    @ericsilva8795 3 роки тому +3

    Thank you mee recipie ekataa.apith haduwaa adaa.harimaa rahaii🤤🤤🙃

  • @fathimazainab3833
    @fathimazainab3833 3 місяці тому

    Yesterday I made it came perfect my husband was very happy 🎉I always make food according to ur recipes only thank u sooo much , love from UAE

  • @anojagayan8249
    @anojagayan8249 3 роки тому +6

    රස ☺️🙏👌💐

  • @dlsugandi
    @dlsugandi 13 днів тому

    ඔයා තවට්හ් අපිට මේ වගේ රස රස කෑම ජාති අපිට තව හදන හැටි ආපිට එවන්න.....❤❤❤😮😮

  • @MrRandika
    @MrRandika 3 роки тому +12

    නියමයිනේ

  • @tik_tok7614
    @tik_tok7614 3 роки тому +6

    Wowww Yummmmmy 😋😋Thanks a lott🥰🥰🤩🤩😍😁😁👍🏻👍🏻👍🏻👍🏻💞💓💓💓💗

  • @sl-shain-mano3003
    @sl-shain-mano3003 3 роки тому +1

    මරැ

  • @ndanil555
    @ndanil555 2 роки тому

    වීඩියෝඑක නියමයි

  • @nilukasajeewani7542
    @nilukasajeewani7542 Рік тому

    Me krume nam akki harima lesii thank you akki 😙😘

  • @DevikaDevika-p1q
    @DevikaDevika-p1q 7 місяців тому

    Niyamai akkiyoooooo❤❤❤❤❤

  • @තෙනුවරකවිෂ

    අක්කේ මාත් හැදුවා හරිම රසයි අක්කේ 🤤🤤🤤🤤🤤

  • @wenuththarathilakarathna9167
    @wenuththarathilakarathna9167 3 роки тому +6

    Thank you miss.... Mn hduwa hodtama awa..... 🥰

  • @abdulcader8975
    @abdulcader8975 3 роки тому +8

    Superb akki 👍

  • @sampathkumara2413
    @sampathkumara2413 2 роки тому +2

    හරිම ලස්සනයි.අක්කේ ඔයා ගෙදරදිම ලේසියෙන් චීස් හදන්න දන්නවනම් වීඩියෝ එකක් කරන්න කියලා අාදරෙන් ඉල්ලනවා.🙏🙏

  • @maneeshadeshani9186
    @maneeshadeshani9186 2 роки тому +1

    හොඳයි අක්කෙ

  • @kavee123
    @kavee123 3 роки тому

    සුපිරී...

  • @RvivirajRaj
    @RvivirajRaj Місяць тому

    වාව් ලස්සනයි

  • @hamanthadasanayaka8090
    @hamanthadasanayaka8090 2 роки тому

    මරු අහ්හ් ♥️

  • @himashiperera9383
    @himashiperera9383 3 роки тому +5

    අම්මෝ thank you akke හොය හොය ඉදපු video එකක් තමයි ❤

  • @isharapradeep8606
    @isharapradeep8606 3 роки тому +4

    අපි හැදුවා.හරිම රහයි..ඔබට ස්තුතියි ....

  • @shashindiupeshala9827
    @shashindiupeshala9827 3 роки тому +1

    Oyanm akke super,mn godak kama haduwa,icecream ekanm supiriyata awa

  • @tharushiamaya2510
    @tharushiamaya2510 3 роки тому +1

    Mama balagenama hitapu vidiyo ekak 😍😍😍😍😍

  • @shashini3697
    @shashini3697 2 роки тому +1

    Harima rasayi❤️❤️❤️❤️❤️❤️

  • @samanthi7333
    @samanthi7333 3 роки тому +10

    Thank Akki . ඔයාට තව video හදන්න පිහිට ලැබෙවා 💖

  • @gayanijayasinghe4429
    @gayanijayasinghe4429 3 роки тому +25

    Thanks නංගී. ඔයා ලස්සනට කියලා දෙනවා.

  • @achalaadikarinayaka8727
    @achalaadikarinayaka8727 11 місяців тому

    නිමයි 🙂👍👍

  • @GeethaniMangalika-o1g
    @GeethaniMangalika-o1g 11 місяців тому

    ane akki harima rasai Math hadala baluwa❤ ❤

  • @indikamanori6823
    @indikamanori6823 3 роки тому +23

    Nande mama nanda hadana kama hadala balanava mama mekath hadala balanava mama thama igana ganna 7vasare nanda hadana kama harima lesiyen hadanna puluvan nandata godak ස්තුතිය

    • @akenoff3981
      @akenoff3981 3 роки тому

      Math 7wasare mewa hadanawa math 😊

  • @crochetsandartworld6096
    @crochetsandartworld6096 3 роки тому +3

    Super .....

  • @Chamodi492
    @Chamodi492 3 роки тому +2

    මාත් හැදුවා...සුපිරියටම ආවා...🌈🌈🌈✨Thank u Akki♥️♥️😍

  • @cutcat92
    @cutcat92 3 роки тому +4

    Ane බොහොමයක් ස්තුති .මමත් heduva ගොඩක් රසවත් ලස්සනට අවා

  • @vinolifernando105
    @vinolifernando105 2 роки тому

    Thank you Akki godak kal idhan Bala gena hitapu video ekkak

  • @KKN05
    @KKN05 2 роки тому

    thank u soo much....මමත් හැදුවා.. ගොඩාක් රසට තිබුනා ...🙏🙏🙏 🇨🇦

  • @s.k.suranjith6612
    @s.k.suranjith6612 3 роки тому +1

    නැන්දෙ මම අම්මා එක්ක ඩෝනට් හැදුවා ඔය විදියටම ආවා හරිම රසයි

  • @AmayaSheyara
    @AmayaSheyara 28 днів тому

    Ane akke thank you so much
    Mata aurudu 10 hamoma rasai kiya kiya kawa.

  • @ishanisashikala1134
    @ishanisashikala1134 3 роки тому

    Godak sthuthi akke

  • @babykitti537
    @babykitti537 3 роки тому +25

    Thank you for the recipe.
    For every recipe please do write the ingredients.
    Thanks.
    👍👍👍

  • @sewwandiruwankumarisewwand4207

    Niyamai ❤❤

  • @sanjeewaniranathunga638
    @sanjeewaniranathunga638 3 роки тому +1

    Tnx akki mama me wage video ekak daanakam hitiye ❤

  • @sajithchathuranga4673
    @sajithchathuranga4673 3 роки тому

    Thank you kawadawath hadapu nathi kamak thawa aluth kama hadanna budu saranai✋

  • @kbnisansala308
    @kbnisansala308 3 роки тому +3

    Apith haduwa.harima rasay.thank you mewa kiyala denawata🌹

  • @jayanntikumari6237
    @jayanntikumari6237 3 роки тому +7

    Mama haduwa rasai ❤️tank you akki..👍👍❤️❤️

  • @sardaanupamasardaanupama1247
    @sardaanupamasardaanupama1247 3 роки тому +2

    හරි රසයි

  • @shimalkavidu3930
    @shimalkavidu3930 3 роки тому

    Harim rasai akke... 💕 hemadam me wage recipes kiyala denna ..😍💖💗

  • @veenaariyarathna4774
    @veenaariyarathna4774 3 роки тому +2

    MN haduwo harima rahai tnx 🎂🎂🎂

  • @chamindaranaweera5643
    @chamindaranaweera5643 3 роки тому

    මම හදලා බලන්නම්

  • @menakamanori7822
    @menakamanori7822 2 роки тому

    Math heduwa harima rasai

  • @nirmaharshani8411
    @nirmaharshani8411 3 роки тому +13

    1st comment and first like 😊😊

  • @සුදුනොනාහ්
    @සුදුනොනාහ් 2 роки тому

    Wow ...😍🥵 nice recipe

  • @surangaprasad1137
    @surangaprasad1137 2 роки тому +1

    හරිම රසය්

  • @chandanaedirisinghe5589
    @chandanaedirisinghe5589 3 роки тому +1

    Apith haduwa harima tasty👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌

  • @maheeshanishanthi7221
    @maheeshanishanthi7221 Рік тому

    Mama haduwa godak hodata awa....thanks..

  • @aniludayasiriudayasiri5687
    @aniludayasiriudayasiri5687 3 роки тому +1

    Hodai nangi.

  • @lalithmangala1412
    @lalithmangala1412 3 роки тому +1

    Apithaduwa rasai

  • @nethukisehansa8952
    @nethukisehansa8952 2 роки тому +1

    Wow❤️

  • @kalpaniniyarepola3622
    @kalpaniniyarepola3622 3 роки тому +22

    Today I tried this recipe and came very well. 😋

  • @isuliakithya
    @isuliakithya 2 роки тому +1

    Super akki

  • @jananidaneesha207
    @jananidaneesha207 3 роки тому +5

    Mekanm godak watinawa 😉godak kal බලාගෙන hitiya
    Thanks 🙏 ❤