✔හවස තේ වෙලාවට ලිපේ විනාඩි 10න් රෝල් කේක් හදමු|swiss roll in fry pan|💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 909

  • @ruwanchaminda3878
    @ruwanchaminda3878 2 роки тому +126

    මේ recipe එක ගොඩාක්ම ප්‍රයෝජනවත් උනා. මගෙ ලොකු දුව මේ ක්‍රමේට හදපු පාට පාට තට්ටු 6ක් දාලා එයාගෙ නංගිගෙ උපන්දිනේට unicorn cake එකක් හැදුවා. Oven එකක් නැති උනත් ගෙදරම කේක් හදාගන්න ගොඩක් පහසු රසවත් ක්‍රමයක් කියලා දුන්නට ස්තූතියි...🍰💖

  • @madukasubashine3141
    @madukasubashine3141 3 роки тому +28

    ඔයාගෙ රෙසිපිවල විශෙසයෙන්ම අවශ්‍ය බඩු හොයා ගන්න අමාරුනම් ආදෙසකයක් කියලා දෙන එක හරි වටිනවා.

  • @thimirayt9656
    @thimirayt9656 3 роки тому +364

    මෙක බලලා මගෙ කටටත් කෙල ඉනුව තව අය සිටීද😋😋😋 අක්කේ ඔයා තමයි BEST 😁

  • @ashanikumari6263
    @ashanikumari6263 Рік тому +10

    අද Valentine day eka නිසා මම මේක හැදුවා. ගොඩාක් රසයි. Oven ekak නැති නිසා කේක් හදන්න බැරිව හිටියේ. ඒත් අද මේ recipe ekaනිසා ගෙදර හැමෝම ආසාවෙන් සතුටින් කෑවා..ස්තූතියි ❤❤❤❤

  • @ishanitharuka6796
    @ishanitharuka6796 3 роки тому +125

    ඔයාගෙ recipe නම් ෂෝක් අක්කේ .. ගොඩක් කෑම වර්ග හදල බැලුවා හරිම රසයි.. ඒ වගේම බොරු සෝබන නැහැ ඔයාගෙ .. හරිම ලේසි විදිහට ඕනි කෙනෙකුට හදන්න පුළුවන් Recipe තමයි අක්කේ ඔයා කියලා දෙන්නේ.. Good luck..

  • @dewmikeshani2740
    @dewmikeshani2740 3 роки тому +17

    අනේ ඔයා අවන් එකක් නැතුව හදන ගොඩක් කෑම ජාති කියලා දෙනවා ඒක ලොකු උදව්වක් අක්කි thank you so mush 👍👍

  • @gayanichandima1067
    @gayanichandima1067 3 роки тому +9

    අපි අද හදනවා සුපිරි කෑමක් ඔයාගේ කෑම සුපිරි thank you verymuch😃😃😃😃😃😀😀😀

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 Рік тому +3

    මම හැදුවා රෝල් කේක් හරියට හැදුනා👌👌 ස්තූතියි නැන්දේ

  • @fernandoe8802
    @fernandoe8802 3 роки тому +18

    මමත් ගෙදර හැදුවේ හරිම රසයි
    ගොඩක් ස්තුතියි ඔයාගේ recipe එකට 🙏🙏🙏❤️❤️

  • @kavindivihara5376
    @kavindivihara5376 6 місяців тому +1

    මොන කෑමක් හදන්න ගියත් මුලිම්ම බලන්නේ අක්කගෙ රෙසිපියක් තමා අද වෙනකම් හුගාක් කෑම හැදුවා කිසිම දවසක වැරදිලා නැ ❤️😍 ආදරෙයි අක්කේ මේකත් අද හදලා කියන්නම්කෝ 💗💗🙈🙈

  • @ann234-l8o
    @ann234-l8o 3 роки тому +24

    හැදුවා රසයි. Colouring තිබුණෙ නෑ. ඒ නිසා එකකට වැනිලා දැම්මා. අනිකට චොකලට් powder දැම්මා. ඒකත් මරු 👍

  • @vinuvihanga5881
    @vinuvihanga5881 3 роки тому +36

    පෙනුම ඔච්චර ලස්සනයි නම්..රස කොච්චර ඇතිද..කටට කෙල ඉනුවා..😋🤗. නියමයි අක්කා..

  • @mashamasha4274
    @mashamasha4274 3 роки тому +41

    අක්කෙ ඔයාගෙ වීඩියෝ බලලා මන් ගොඩාක් කෑම ජාති හැදුවා ...තෑන්ක්ස් අක්කියෝ..😘❤️

  • @nethuswetha253
    @nethuswetha253 2 роки тому

    මම හදලා බැලුවා හොඳට ආවා හරිම රසයි.මම පාන්පිටි වඩේ එකත් හැදුවා ඒකත් රසයි තැන්ක්යූ අක්කී

  • @nuwanmanjula6859
    @nuwanmanjula6859 3 роки тому +6

    අනේ මේ කේක් එකනන් මාරම රහයි කියල වැඩක් නැහැ ඇත්තම කිව්වොත් සුපිරී

  • @bollywithdil
    @bollywithdil 3 роки тому +1

    මන් අක්කගෙ විඩියො බලන් තාම ගොඩක් දුරට රසට උයන්න පුරුදු උනෙ...අක්කට ගොඩක් ස්තුතියි ....මන් දැන් මෙකත් හදන්න හදන්නෙ

  • @silvathakshila5614
    @silvathakshila5614 3 роки тому +25

    මම ඔයාගෙ ගොඩක් video බලලා කෑම හැදුවා. රසට ආව. ඔයාට ගොඩක් ස්තූතියි ❤.

  • @maheshikamadushani6381
    @maheshikamadushani6381 Рік тому +1

    අද හදලා බලන්නම්... මන් කන්න ගොඩක් ආසයි

  • @ruwanisilva9379
    @ruwanisilva9379 3 роки тому +39

    හරිම රසයි අක්කෙ 😋. අපිත් හැදුවා රසට තිබුනා😋😉

  • @kumarikanchana708
    @kumarikanchana708 3 роки тому +22

    හරි ලේසියෙන් හෑදුවනෙ, මමත් හදනවා හෙට,බොභොම ස්තූතියි,❤

  • @neetakumarasinghe762
    @neetakumarasinghe762 3 роки тому +59

    අක්කි ඔයා කියල දෙන කෑම ගොඩක් මම හදලා තියෙනවා හරිම
    ලේසියි රසයි

    • @sanjeewaniuduwake6892
      @sanjeewaniuduwake6892 3 роки тому +1

      Ane ow harima lesi rasawath

    • @devindithiloka454
      @devindithiloka454 3 роки тому

      @@sanjeewaniuduwake6892 mmmmm,aththa thama

    • @ruchirayapa6536
      @ruchirayapa6536 3 роки тому

      Harima lesie

    • @prakashsanjula8542
      @prakashsanjula8542 3 роки тому +1

      Ow mamat

    • @inokaino8506
      @inokaino8506 3 роки тому +1

      Appo..math e e mimi evidiyatama haduwa..hateeema rasaei..lassanata awa..godak kema haduwa..Thanxs...apata kiya dunnata. .hariyatama hari giya.🌹😘❤️👍😄

  • @NilminiDewika-p4o
    @NilminiDewika-p4o Рік тому

    Mamath haduva harima lesii . Harima rasai 😁👍🍰

  • @PawaniJanani231
    @PawaniJanani231 3 роки тому +4

    අපිත් හැදුවා නැන්දෙ. හරිම රසයි

  • @snhettiarachchi2233
    @snhettiarachchi2233 Рік тому

    හරි ක්‍රමයටම කියලා දුන්නා හැම වීඩියෝ එකක් ම සාර්ථකයි සුභ පැතුම්

  • @eshannimsara5094
    @eshannimsara5094 3 роки тому +8

    නියමයිනේ. අපිත් හැදුවා. මාර රහයිනේ.

  • @promot7651
    @promot7651 3 роки тому +1

    Gammak tama rasai😁😁😁

  • @abhilashmadushanka4930
    @abhilashmadushanka4930 3 роки тому +6

    අනේ ඇත්තටම හරි ලේසියි අක්කා ඔයාගෙ කෑම ජාති හදන්න .මමත් හදනවා

  • @Dilhani264
    @Dilhani264 6 місяців тому

    ඔයාගේ රෙසිපීස් මාර රසයි නංගි❤❤

  • @Dhanukalakmal2008
    @Dhanukalakmal2008 3 роки тому +3

    ම්.....🤤මාර රසක් තියෙන්නේ....හදා ගත්තා

    • @ransikadinal1823
      @ransikadinal1823 3 роки тому

      Mamath haduwa meka....anthima tika kanakota poddak thiththa rasak enwane..ai e

  • @himashathathsarani4115
    @himashathathsarani4115 2 роки тому

    අනේ අක්කියෝ සුපිරියී එක නම් මමත් හැදුවා හරීම රසයී

  • @nimeshaamarasinghe4622
    @nimeshaamarasinghe4622 3 роки тому +14

    අක්කේ ඔයා විශ්වාස කරයිද මන්දා... 🤭
    ඔයාගෙන් මාරි බිස්කට් chocklate පුඩින් එක හදලා සුට්ටක් දොඉයන්න ඇඳට ගියා විතරයි අප්පා... මේ video එක දාල විනාඩි 18යි. ආපහු ඇඳෙන් පැනල ගිහින් හැදුව cake 3ක්ම...
    අක්කේ ඔයානම් මාරයි මං හුගක් recipies try කලා කිසිම එකක් වැරදුනේ නෑ මට හරිම සතුටුයි අප්පා.... 🥰

    • @devindithiloka454
      @devindithiloka454 3 роки тому +1

      😁
      😁
      😁
      😁

    • @nimeshaamarasinghe4622
      @nimeshaamarasinghe4622 3 роки тому +1

      @Ashani Jayasiri he he🤭..... අදත් එකක් හැදුව කියන්ඩකෝ.... 😜
      අද මේ අක්කගේ බිත්තර biriyani එක 😋

    • @mahimiokithma3597
      @mahimiokithma3597 3 роки тому

      Ane math haduwaa....පොල්තෙල් rahaine...kate thiyanna ba

    • @nimeshaamarasinghe4622
      @nimeshaamarasinghe4622 3 роки тому

      @@mahimiokithma3597 man demme sunflower oil... Poddakwwathma thel rahak ne niyamai

    • @devindithiloka454
      @devindithiloka454 3 роки тому +2

      @@nimeshaamarasinghe4622 maath ,ehema kisima rahak aawe na sonflower oil dammama💚💚💚💚

  • @piyathilakagamage6224
    @piyathilakagamage6224 3 роки тому +1

    අනේ නියමයි අපිත් හැදුවා...couring තිබුනේ න්ම් නෑ සුපිරියටම ආවා

    • @senushiwasana5595
      @senushiwasana5595 3 роки тому

      අනේ මේක හදන්න ගෙදර උයන පොල්තෙල් ගත්තට kamak නැද්ද

  • @baymaxstormy2331
    @baymaxstormy2331 3 роки тому +44

    ඔයාගේ කෑම වර්ග සෑදීම හරිම හොදයි හරිම සරලයි ඔයාට බොහොම ස්තුතියි

  • @ashakumari6574
    @ashakumari6574 3 роки тому

    Oyge recipe's mn gdk heduwa.ewa e widiyatama lassanata wgema rasata awa.😋😋😋😋...mekat triy krla blnnona...tnx....mewage lesi pahasu recipes danawata...all the best dear🌹🌹🌹

  • @ann234-l8o
    @ann234-l8o 3 роки тому +2

    ඒකත් මරු. අදම හදලා බලමු. ස්තුතියි ඔයාට 💕💕

  • @jayanthakumara31
    @jayanthakumara31 3 роки тому +1

    Shaa niyamai akki.man oyage video balala thamai rasata hariyata kema hadanna purudu une. Thanks

  • @imeshadilrukshi3521
    @imeshadilrukshi3521 3 роки тому +55

    හරිම රසයි අක්කෙ 😋😋 ඔය වගෙ තව ලේසියෙන් හදාගන්න පුලුවන් කැම කියලා දෙන්නකෝ 🥺

  • @JaniduSanjula-h4d
    @JaniduSanjula-h4d 5 місяців тому

    Mam hadanne oyage kama hariyatama hari oyage resapis thawa thawath kama resapis damnna thak kiyou❤️❤️🥰🥰

  • @chathurikamadupani8636
    @chathurikamadupani8636 3 роки тому +6

    අපි අද හදනවා 😊😊

  • @syamaliamara316
    @syamaliamara316 3 місяці тому

    Akke apith ada haduva....tama kave naha..hariyatama ava..oyata thanks...❤️❤️❤️

  • @thilinisamanthika1204
    @thilinisamanthika1204 3 роки тому +29

    හරිම සරල රෙසිපි එකක් 👍

  • @priya-yy9hj
    @priya-yy9hj 2 роки тому +1

    math haduwa...niyamai.lesiy....thanks oyata.

  • @Neto_Depp
    @Neto_Depp 3 роки тому +4

    ෂා මරු 👍👍👍

  • @notikavi.8692
    @notikavi.8692 2 роки тому +1

    හරිම රසයි🤙 අක්කියෝ😉😋😋😋...

  • @learnthingswithmisandi
    @learnthingswithmisandi 3 роки тому +13

    හරිම රස ඇති.බලනකොට මට කන්න හිතෙනවා.😋. තවත් මේවගේ රසම රස දේවල් පෙන්නන්න.😊😋👍ම්.....😍🎂

  • @sadusadu614
    @sadusadu614 3 роки тому

    Akkiyooo maru ane oya resipi

  • @shashinimadubashani1153
    @shashinimadubashani1153 3 роки тому +6

    බැලුවාම කෑවා හා සමානයි අක්කියෝ🤭

  • @inokaino8506
    @inokaino8506 3 роки тому

    මං ගොඩාාාාක් ඔයා ගෙ kiyadunna kema e e විදියට ma haduwa..hari yatama hari..api okkoma rasata kewa..Thank U so much. Dear Frd...❤️🌹😘😄👍

  • @gayansanjaya
    @gayansanjaya 3 роки тому +5

    හෙට හදනවා

  • @ruwanmaliruwanmali3564
    @ruwanmaliruwanmali3564 2 роки тому +2

    මේකට මම හරිම ආසයි

  • @milanthajayamaha8421
    @milanthajayamaha8421 3 роки тому +5

    Best luck akka. Your recipes are very tasty n eaazy... අනේ අක්කා cream bun හදන ලේසි විදිහක් කියලා දෙන්න. Pleaaase....

  • @haalaharis2503
    @haalaharis2503 3 роки тому

    Ane me recipe eka mang heduwa..
    Harima rasai

  • @madushikasandamali4901
    @madushikasandamali4901 3 роки тому +3

    මේක බලලා මමත් හදලා බැලුවා මේකනම් සුපිරියි

  • @tharuwarsha8408
    @tharuwarsha8408 Рік тому

    මගෙ කටට කෙලත් ඉනුවා දැක්කම 😋😋😋😋❤️👍👍👍නියමයි

  • @tharuneth4488
    @tharuneth4488 3 роки тому +8

    ඒක ෂෝක් මම ඉක්මනට හදලා බලනවා. 👌👌❤️

  • @sumanathissaperiyaulukkula5572
    @sumanathissaperiyaulukkula5572 2 роки тому

    Harima rasai nennde hemadama me wage video danna👌👌

  • @sashiroms1972
    @sashiroms1972 3 роки тому +86

    බොරු කියවිල්ල නැති එකම යූටියුබ් චැනල් එක.👌

  • @thushararanjith1014
    @thushararanjith1014 2 роки тому +1

    Maru recipe aka dakkama kanna hithenawa 🙏🙏🙏🙏🎂

  • @randilinidesilva2487
    @randilinidesilva2487 3 роки тому +3

    I made this.....
    It's delirious......thank you so much dear....😊😊😊😊😋😋😋😋

  • @SewwandikaLakmali
    @SewwandikaLakmali Рік тому

    Harima lassanai rasath e wageema athi👍👍👍👍

  • @namaleekandanaarachchi2748
    @namaleekandanaarachchi2748 3 роки тому +14

    Best and easiest cake recipe that i ever watched... thank you 🙏..❤️❤️❤️

  • @kalyaniliyanage4986
    @kalyaniliyanage4986 3 роки тому +2

    මමත් හෙට උදේ හදනවා .හරිම ලස්සනයි .

  • @hansikathushani7836
    @hansikathushani7836 3 роки тому +19

    එක ලෙසි😍 තැන්කිව් අක්කි ❤

  • @prabhathkaushalya
    @prabhathkaushalya 9 місяців тому

    මරු අක්කෙ . මාත් හදනවා හෙට

  • @dilanijayalath4715
    @dilanijayalath4715 3 роки тому +17

    Wow thank you so much it turned out really great and it was tasty too👍😌👌 but putting butter is better than oil cause it tastes a bit like coconut but that was good too 😋💖🤩

  • @anilkumarasinghe2178
    @anilkumarasinghe2178 3 роки тому

    Oya hdan kema harima rasai,kiyl Dena vidihat pahedily...oya mm super akke

  • @shashisweerathunga364
    @shashisweerathunga364 3 роки тому +21

    දකිද්දී කන්න ම හිතෙනවා අක්කා..ඒ තරමට රස ඇති

  • @wathsalaprabhashini3628
    @wathsalaprabhashini3628 3 роки тому

    Math meka balan haduwa...hoadata awa..harima rasai..lesi..thank you so much 😊😊😊

  • @h.a.knethmini5121
    @h.a.knethmini5121 3 роки тому +4

    එකනම් නියමයි

  • @devindithiloka454
    @devindithiloka454 3 роки тому +1

    mmmmm..........
    adath harima rasa kaamak thama akke aran awilla thienne,
    thankyou akke videowata!😃😃😃😃

  • @lifewithbabyshakya2209
    @lifewithbabyshakya2209 3 роки тому +7

    Ur recipes are really good. I made lots. This one also I've done. 👍best of luck.

  • @samanthifernando7256
    @samanthifernando7256 3 роки тому

    Harima rasai math haduwa🤗🤩😍😋

  • @komarikomari9638
    @komarikomari9638 3 роки тому +3

    ගොඩක් hodahi mama hadnnam

  • @zarasisters.1934
    @zarasisters.1934 3 роки тому +1

    Akke mama oyage me recipe eka try kara..mara lassanata aawa...e wagema maara rahai..mama akkage hama recipe ekak wagema try kara ..e mokuth waradune na.😍😍😍👍💜

  • @yamunaseneviratne6212
    @yamunaseneviratne6212 3 роки тому +12

    නියමයි..
    මාත් හදන්න ඕනේ ...👍

  • @buddikaakmeemana2121
    @buddikaakmeemana2121 3 роки тому +1

    Api heduwa harima rasai 😋

  • @lasithafernandz3627
    @lasithafernandz3627 3 роки тому +4

    Woow harima asawen baluwa, thank you 😊

  • @maheshiamarakoon5948
    @maheshiamarakoon5948 3 роки тому

    ඔයා හදන ගොඩක් කෑම මාත් හදලා දෙනවා ගෙදර අයට.ලේසියෙන්ම හදන්න කියලා දෙනවා ඔයා.👍👍

  • @MN-xi6hs
    @MN-xi6hs 3 роки тому +7

    අනේ අක්කි හරියරම ලිපේ තියෙද්දි මේක ඇතුල හොදට එනවා නේද .plz reply me. ගොඩක් පැහැදිලිව .ලස්සනට කියා දෙනවා .tnx akki good luck 😍

    • @MRkitchenlk
      @MRkitchenlk  3 роки тому +1

      ow dear බය නැතුව හදන්න

  • @deepaperera8762
    @deepaperera8762 3 місяці тому

    ගොඩක් ❤.ස්තුතිය 🎉🎉😊

  • @kaveesharanaveera6955
    @kaveesharanaveera6955 3 роки тому +5

    පිරිසිදු ,ලස්සන ,රස කෑම හදන්න අපිට කියලා දෙනවට තෑන්ක්ස් අක්කියෝ

  • @pradeepaweerasinghe7818
    @pradeepaweerasinghe7818 2 роки тому

    හැදුවා අක්කේ හරිම රසයි.thanks ane oyata apita mewa kiyla denwta

  • @d.m.r.4138
    @d.m.r.4138 3 роки тому +18

    ෂාාාා මරු ❤️

  • @nadeeshakuwait3236
    @nadeeshakuwait3236 3 роки тому

    මම හැදුවා හරියටම ආවා බොහොම ස්තූතියි

  • @nimanthanidarsana2107
    @nimanthanidarsana2107 3 роки тому +7

    Ekanam marama ලස්සනයි ආදරෙයි ❤❤❤😍rool 🎂 ❤🎂l

  • @vasanthichristy5622
    @vasanthichristy5622 2 роки тому +1

    Beautiful.Good recipes

  • @tilinigoonasekara7040
    @tilinigoonasekara7040 3 роки тому +3

    හරිම පැහැදිලියි. පිලිවෙලයි.🌷❤👍

  • @SdDayananda
    @SdDayananda 9 місяців тому

    Akki harim rasai.habai cake eka kadun 😁

  • @n.s.dilhara6204
    @n.s.dilhara6204 3 роки тому +13

    Akki pizza ekak hadnna kyl dennako..🖤🖤

  • @madumadushani118
    @madumadushani118 2 роки тому

    Math heduwa akke harima rasai aisin sini wenueata mn jem ga gaththe harima rasi

  • @Mallikapriyanthi-d6n
    @Mallikapriyanthi-d6n 3 роки тому +11

    අපිත් හැදුවා අපේ රොල් 🎂 කැඩ්නා

  • @rasanthiumesha1111
    @rasanthiumesha1111 2 роки тому +1

    මමත් හදලා බලන්නම් අක්කි

  • @prabodapraboda4795
    @prabodapraboda4795 3 роки тому +4

    හොද වීඩියෝ එකක්👏👏👏👌

  • @indunillasanthika3133
    @indunillasanthika3133 3 роки тому

    Mama Haduwa..hodatama awa.hari rahai..aththatama akka hame kaamak ma hariyatama kiyala denawa..👌👌👌 niyamai akke..😃😍

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 3 роки тому +6

    විශ්ම කර්ම කාන්තාවො😲👍

  • @ridmamedhavi9268
    @ridmamedhavi9268 3 роки тому

    මමත් අද හැදුවා හැදුවා .හොඳට ආවා .thank you dear recipe එකට 😍😍😍

  • @rasikalakmali3344
    @rasikalakmali3344 2 роки тому +3

    akki hari hodai

  • @piyumigurusingha2413
    @piyumigurusingha2413 3 роки тому +2

    Thankyou akka ..hadala blnw aniwarenm ❤️❤️❤️

  • @HIGHCAPACITY-q1w
    @HIGHCAPACITY-q1w 3 роки тому +5

    මරු මරු 🙏😘

  • @candimavijasundra2827
    @candimavijasundra2827 3 роки тому +2

    මාත් හැදුවා රසම රසයි කේක් එක😁