Resin Art 07 - DANGLE EARINGS | රේසින් වලින් එල්ලෙන කරාබු | ShaJinani
Вставка
- Опубліковано 22 січ 2025
- In this video, I'm showing you all how to make beautiful #dangleearrings using #resin . #resinart is a great hobby which you all can practice and also if you try bit harder and do these kinds of handmade goodies perfectly, you can turn your hobby in to a very nice and easy way to make some money as well. :)
මම මේ වීඩියෝ එකෙන් අද ඔයාලට පෙන්නන්න හදන්නේ රේසින් පාවිච්චි කරලා කොහොමද ලස්සනම ලස්සන එල්ලෙන කරාබු හදාගන්නේ කියලා. හරිම ලේසියෙන් ඔයාලටත් මේ වීඩියෝ එක බලලා ගෙදරදිම මේ වගේ ලස්සන අත්කම් නිර්මාණ කරගන්න පුළුවන්. හරියට කලොත් පුංචි ව්‍යාපාරයක් විදියට මේක වැඩිදියුණු කරගන්නටත් බැරි වෙන්නේ නැහැ.
#shajinani
ගොඩක් ලස්සනයි ස්තුතිය ඔයාට
රේසිං වීඩියෝ ගොඩක් බැලුවා ඔයාගේ එක තමා හොදටම පැහැදිලි බොහොම ස්තූතියි ❤️ ආදරෙයි
ගොඩාක් ස්තුතී ඔයාගෙ වචන වලට..❤️😇 ආදරෙයි ගොඩාක්..❤️❤️
Always admirable to see self made business women like you.The earrings are very beautiful and professional looking. keep it up!
Thanks a lot for your lovely words..❤️😇
thank you nangi. oya thamai hamadema hariyatama kiyala dunne b.s
හරිම ලස්සනයි ❤️❤️
Hi .mewata badu ganne koheda kiyanna puluwanda
Earings walaholes hathanne kohomada? -melani
Good job 👌😘
Thank u so much ❤️
එල්ලෙන කරාබු වලට jumping size එක මොකක්ද
Harima hodai oyage pahadili kirema
Thank u so much.. ❤️😇
Akke display card ganna thenk kiynnko
ස්තුතියි ඩියර්
Always welcome dear.. ❤❤
අක්කී අනේ ප්ලීස් රේසින් වලින් පෑන් හදන වීඩියෝ එකක් කරන්නකෝ
Hi when I make my earring it looks to thicker why is that so I have to put Les resins
Thickness is actually depend on the Silicone Mold which you are using
Hot gun ekakak ganne kohenda akke,bubbles ain karanna hodama vidiyak kiyala dennako akke
ඇත්තටම heat gun එක කියලා කිව්වට, ඒකට කියන්නෙ Jet Flame Lighter කියලා නංගා.. ඕන hardware එකකින් ගන්න පුළුවන්.. නැත්නම් online ගන්න බලන්න.. Bubbles අඩු කරගන්න හොඳම විදිය තමයි, Resin mix කරලා විනාඩි 5ක් පැත්තකින් තියලා mold එකට දාගන්න.. ඊට heat gun එක අල්ලගන්න..
ඔයාගෙ earring lasssanaii ..anthimata hoksdaapu tika pahadili na..mama oyagen balala key tags haduwa.earring hadannath asayi..mold ganna thama amaru.mama polonnaruwe aththatama watinawa apita..vinodayata newee keeyak hari hoya ganna puluwannam hodayi...thank you !
ගොඩාක් ස්තූතී ඔයාගෙ වචන වලට... hooks දාගන්නෙ jump rings දාගෙන ඉවරවෙලා.. මම ආපහු සැරයක් කරනකොට hooks දාගන්න විදිය මීට වඩා පැහැදිලි කරන්නම්.. ඔයා ඉන්න පැත්තෙ නම් මේවට හොඳ ඉල්ලුමක් තියෙයි.. ඔයා කරන්න.. ඔයාට පුළුවන්.. ලංකාවෙ නම් molds හරිම ලාබයි.. online ගන්න ට්‍රයි කරන්න..
❤️❤️❤️❤️❤️❤️
Akki allana 🔥 machine eke name eka mkkd
ඒකට කියන්නෙ Jet Flame Lighter කියලා නංගා..
@@ShaJinani2022 tnq akki❤️
Pigment power ekai mica ekai dekakda?
නැහැ.. ඒක දෙකක්.. Mica Powder එකේ metalic effect එකක් තියෙනවා.. pigment එකේ එන්නෙ spot andd solid effect එකක්..
🙏🙏🙏🙏🙏🌺
මේ earings උඩ polish කරන්න ඕනේද
Oya mica power kohenda ganne?
මම නම් ගන්නෙ online order කරලා dear..😊
@@ShaJinani2022 online koheda ganne?
@@malmi36sandamali13 shopee.com එකෙන්..
@@ShaJinani2022 thank you kiwwata 😘😘
@@malmi36sandamali13 ❤️😘
🥰🥰🥰🥰🥰
Ane akke podi udauwk karannko.resing ekka color kawalan karanakota hadner danwad
මට resin වැඩ කරන්න ඕන කොහොමද කරන්නේ 😒
Pizzz අක්කේ ඔයාව කන්ටෑක් කර ගන්න විදිහක් ඔනේ අක්කේ මම රේසින් ඉගේන ගන්න අසායි අක්කේ pizz මගේ මැසේජ් එක බලලා මට රිප්ලයි එකක් දෙන්න කො😢
Contact number ekak dannko
මොනවාහරි දැනගන්න තියෙනවනම් මගේ FB page එකේ මැසේජ් කරන්න.
facebook.com/shajinanidiary?mibextid=ZbWKwL