Resin Art 06 - BOOKMARKS | රේසින් වලින් බුක්මාක්ස් | ShaJinani

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 144

  • @chamodideuja4164
    @chamodideuja4164 Рік тому +4

    ගොඩක් අයගෙන් හදන ක්‍රමය ඇහුවා.ඒත් කියල දුන්නෙ නෑ.ඔයා හරි ලස්සනට පැහැදිලිව කියල දෙනවා.කවුරුහරි කියනවද online ගෙන්න ගන්න පුලුවන් විදියක්

    • @thilinidhamayanthi3568
      @thilinidhamayanthi3568 10 місяців тому

      Ane aththamai awa gana danna Aya kauruwath kiyala denne na math egena ganna asai awa hadanna samaharu Hari kuhakai😢

    • @lashiniimeshani
      @lashiniimeshani 8 місяців тому

      Daraze

    • @DilekaDileka-e8v
      @DilekaDileka-e8v 2 місяці тому

      Ane mis oya video 1 lassanata Kara mwmat asi iganaanna mata kiydenna puluwanda me Badu gedarata genwaganna kramayak tiyanawada

  • @nimalikaliyanage4236
    @nimalikaliyanage4236 Рік тому +1

    හරිම පැහැදිලිව කියලදෙනවා..Thankyou very much .❤❤

  • @DilushikaDilshan-qc3pz
    @DilushikaDilshan-qc3pz Рік тому +2

    akki oyanam aththatama gdk hodai hamadema oahadiliwa kyl denawa...math gdk asawen hty resin art karanna...gdk videos baluwa..eth oya witharai hamadema hariyt kyl dunne...mn oyg video balala resin art kara...aththatama gdk lassanata awa...tnxxxx akkiyoooo

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      Aneee.. mata harima sathutuyi nanga.. digatama karanna.. meka attatama hari lassana hobby ekak.. ea wagema podi business ekak widiyatat karanna puluwan.. ❤❤😇😇

  • @pulasthi_bandara
    @pulasthi_bandara 8 місяців тому

    හරිම පැහදිලියි නන්ගා..ගොඩක් ස්තුතියි .❤️💐

  • @ayeshadilrukshi8846
    @ayeshadilrukshi8846 Рік тому +1

    Harima lasssanai..godak pehediliwa kiyala denawa..thank you

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      Aneee.. thank u oyage wachana walata.. ❤❤😇😇

  • @tharidudushmal4684
    @tharidudushmal4684 11 місяців тому

    ගොඩක් වටිනවා කියලා දේන විදියට

  • @Himarufashionandcraft
    @Himarufashionandcraft 4 місяці тому +1

    නංගි bookmark වල නම්, ගහන්නේ කොහොමද pls reply කරන්න

  • @sanjeewanidharmathilaka9470

    Ane nangiyo oya godak hodata pahadili karanava.❤️❤️❤️

  • @gayanitennakoon7044
    @gayanitennakoon7044 10 місяців тому

    පැහැදිලි ව කියලා දෙනවා.ස්තූතියි

  • @harshijayasuriya8167
    @harshijayasuriya8167 Рік тому +2

    Beautiful.....

  • @geethikapriyadarshani3738
    @geethikapriyadarshani3738 Рік тому +2

    බොහොම ස්තූතියි හරිම පැහැදිලිව කියා දෙනවා

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      අනේ ගොඩාක් ස්තූතී මේ වචන වලට.. ❤️😍

  • @sanujasanjeewani3356
    @sanujasanjeewani3356 7 місяців тому +1

    Thanks godak hodata kiyala denavats

  • @Artsybyzo
    @Artsybyzo 29 днів тому

    Akki, thank you so much for this video. I had trouble with the transparent sticker.

  • @chathurangijayangani1214
    @chathurangijayangani1214 Рік тому +1

    Aththtama lassanai.❤❤❤

  • @ishuishangani3469
    @ishuishangani3469 Місяць тому

    Me book mark ekak api kiyak wage milakata denna puluwanda kadawalwalata .

  • @joncyjohnson4816
    @joncyjohnson4816 Рік тому +1

    හරිම ලස්සනයි

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      ගොඩාක් ස්තූතී...❤️

  • @thiliniupeksha7434
    @thiliniupeksha7434 Рік тому +1

    Harima lassanai

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому +1

      ගොඩා..ක් ස්තූතී ❤️

  • @prabhanianuradha6621
    @prabhanianuradha6621 Рік тому +1

    wow

  • @CIPMMobile39-pz4jn
    @CIPMMobile39-pz4jn Рік тому

    Dom eka daddi clear natuwa mist ekak wage tiyenna y

  • @sadarupiyumalsadaru9882
    @sadarupiyumalsadaru9882 Рік тому +1

    akke bookmark eke nam gahanne khmd

  • @shanikapriyadarshani-xv2bf
    @shanikapriyadarshani-xv2bf Рік тому

    Dr colour dekak wenama dammata tikakin mix wenna ai

  • @padminialkegama3635
    @padminialkegama3635 Рік тому

    Harima ලස්සනයි lassanata kiyalaa denawaa thank you dr.jayen jayama වේවා oyaa online baduganna addres eka inboxs danna කැමතියි nam

  • @shanikaabewickrama7336
    @shanikaabewickrama7336 Рік тому +1

    Ane harima lassani akki mn italy inne math meka patan ganna inne math danne nati deyak tibboth akki help ekak tibboth kiyala denna akki harima lassani akkige nirmanath all the best akke budusaranai

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      Aneee darling.. godaak thankuuu oyage wachana walata.. oyata denaganna ona deyak magen ahanna.. mama danna widiyata hemadeyakma kiyala dennam...oyat ikmanata hadanna ganna.. oyata puluwan..😇😘

  • @ChamilaWarnakulasuriya
    @ChamilaWarnakulasuriya Рік тому +1

    Harima lassanai akki❤

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому +1

      thankuuu so much nanga... ❤❤😇😇

  • @Dahamichamodya55
    @Dahamichamodya55 7 місяців тому

    Akke paya 24 passe leyar ek danot resin ekat vena mukuth kalavam karanne nh neda resin ek vitharai neda plz riply

  • @ranilsuraj6949
    @ranilsuraj6949 Рік тому +1

    Mata M/S akuru 2 Kitak hadaganna පුළුවන් da.mila kiyada

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      Puluwan dear... namut mama inne Malaysia wala.. mama deliver karanne Malaysia wala witarayi..

  • @darkqueen9435
    @darkqueen9435 10 місяців тому +1

    අක්කේ ලංකාවේ එකක් කීයකට විතර දෙන්න පුළුවන් ද

  • @LakmiRanjana
    @LakmiRanjana Рік тому

    Akke eka mold ekakin hadanawa nam minum kohomada ganne

  • @zeeniyazulfikar5845
    @zeeniyazulfikar5845 11 місяців тому

    Please share link to sea themed resin art work. Thanks

  • @PriskyPrisky-dj3eb
    @PriskyPrisky-dj3eb 11 місяців тому +1

    Bookmark ekak keeyakda

  • @NilminiSamarathunga-e2u
    @NilminiSamarathunga-e2u 10 місяців тому +1

    ගොඩක් ස්තුතිය

  • @RuuSobha
    @RuuSobha Рік тому +1

    Nanga owa polish karnne monagenda

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      Akka.. mama pawichchi karanne plastic polish karana wax ekak.. "Autosol" kiyala.. eka pawichchi karannet mona hari scratch wela thibunoth witarayi..

    • @RuuSobha
      @RuuSobha Рік тому +1

      @@ShaJinani2022 thnks nanga ❤️

  • @KamalChaminda-ci2wz
    @KamalChaminda-ci2wz Рік тому +1

    අක්කේ මම හෙට යනව resin meteirials.ගන්න.හරිම ආසාවෙන් ඉන්නෙ.මේ වැඩේ පටන්ගන්න.ඔයා කියල දෙනව.හරිම පැහැදිලිවට.ගොඩක් ස්තූතියි අක්කේ.

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому +1

      හරිම සතුටුයි මල්ලි, ගොඩාක් බඩු ගන්න එපා.. මුලින් ටිකක් අරගෙන අතහුරු වෙන්න කරලා බලන්න.. වැරදුනාට වැඩිය හිතන්න එපා.. කොහොමහරි ඉවසීමෙන් ලස්සන දේවල් නිර්මාණය කරන්න.. ඔයාට මටත් වඩා ලස්සනට කරන්න පුළුවන් වෙයි... ඉස්සරහට මම තව රේසින් නිර්මාණ කරන විදිහෙ videos දාන්නම්.. 😇

    • @KamalChaminda-ci2wz
      @KamalChaminda-ci2wz Рік тому +1

      @@ShaJinani2022 මම නංගී කෙනෙක්.මේ මහත්තයගෙ නම තියෙන්නේ.හරි අක්කේ.ඒ කියන විදියටම කරන්නම්.ඒ වචන මට ගොඩක් වටිනව.හිතට ලොකු ශක්තියක්.🙏❤️

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому +1

      @@KamalChaminda-ci2wz අනේ ඇත්තද නංගා.. ලස්සනට ඉවසීමෙන් කරන්න.. ඔයාට ජය..!! ❤️😇

    • @KamalChaminda-ci2wz
      @KamalChaminda-ci2wz Рік тому +1

      @@ShaJinani2022 ගොඩක් ස්තූතියි.බුදු සරණයි.

    • @KamalChaminda-ci2wz
      @KamalChaminda-ci2wz Рік тому

      @@ShaJinani2022 අක්කේ මම earring හැදුව.ඔයාට පෙන්නන්නෙ කොහොමද කියල මම හිතුවෙ.🤔

  • @Himarufashionandcraft
    @Himarufashionandcraft 4 місяці тому

    Resin hadner 2kata1 dalath bookmark welenne nathi wenne ai

  • @chathurikasewwandi8412
    @chathurikasewwandi8412 Рік тому +1

    හරිම ලස්සනයි නොදන්න කෙනෙක්ට පුරුදු වෙන්න හරිම ලේසී ඔයා කියලා දෙන විදිහට අනේ❤

  • @sska__karate271
    @sska__karate271 10 місяців тому +1

    Mila kiyada

  • @gwkumuduwikcramasinha8206
    @gwkumuduwikcramasinha8206 Рік тому

    Lassanai godak

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      ගොඩාක් ස්තූතී... 😍❤️

  • @zeeniyazulfikar5845
    @zeeniyazulfikar5845 11 місяців тому

    Very nice🎉

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 Рік тому +1

    Mudal dila igena gattu thanata wada wadi yamak oben igena gatta. Isthuthi

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      අනේ.. ගොඩාක් ස්තූතී ඔයාගෙ නිහතමානීකමට.. ❤️❤️❤️😇😇😇

  • @ChamilaWarnakulasuriya
    @ChamilaWarnakulasuriya Рік тому

    Resing eka

  • @lochanasaksidu4709
    @lochanasaksidu4709 Рік тому +1

    Oya stiker eka genna khenda ❤️

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      Bookshops wala thiyenawa dear ❤❤😇😇

  • @sska__karate271
    @sska__karate271 11 місяців тому

    Me ekaka mila kohomada

  • @shahirunimnet8267
    @shahirunimnet8267 Рік тому

    ❤❤❤

  • @DewniRasadi
    @DewniRasadi Рік тому +1

    Akke paya 8 giyama rabar kallak wage . Paya 24k yaddi hai wei neda.☺️☺️

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      Ow nanga.. cure wena welawedi eka allanna epa.. paya 24k yanakam inna.. samahara Resin paya 48k innat wenawa

  • @indraniamarasingha2050
    @indraniamarasingha2050 Рік тому +1

    ♥️♥️♥️♥️🥰🥰🥰

  • @keshijayasinghe
    @keshijayasinghe Рік тому +1

    Hi akke see theme eka kiyala dennako

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      හා නංගා.. ඉක්මනින්ම වීඩියෝ එකක් කරන්නම්

  • @nishadikaushalya662
    @nishadikaushalya662 Рік тому +1

    Thank you ❤❤

  • @KalanaDilanjanGanguliIndunikli

    Resin වල side effects තියෙනවද dr, මගෙ 12y/14y බබාලත් resin වැඩ කරන්න

  • @NethmiSansala-r5o
    @NethmiSansala-r5o 4 місяці тому

    Price komada akki oke

  • @kavindi739
    @kavindi739 8 місяців тому

    Mewwa විකුනන්නෙ කියද

  • @fasfas236
    @fasfas236 Рік тому

    Resin eka 3:1 kiyanawane... A part B part kiyala.. eka mata terun na..90 mokadda 30 mokadda.

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      "A" kiyanne "Resin" liquid ekata.. "B" kiyanne "Hardner" liquid ekata.. etakota 3:1 anupathaya kiyanne.. "A - Resin" eken kotas 3 gattot (Eg:- 300ml), "B - Hardner" eken ganna ona 1 (Eg:- 100ml)

  • @UdariAmanda-vq6eg
    @UdariAmanda-vq6eg Рік тому +2

    හරිම ලස්සනයි ❤❤
    බොහොම ස්තූතියි 🙂❤
    රේසින් වලට, ෆැබ්රික් පේන්ට් දාලා පාට හදාගන්න පුලුවන්ද.?

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому +1

      ගොඩාක් ස්තූතී.. 😇
      Resin වලට Fabric Paint දාන්න පුලුවන්.. හැබැයි කල්පැවැත්ම තමයි ප්‍රශ්නෙ... Pigment Colours ම පාවිච්චි කරන්න බලන්න.. ❤️❤️

    • @niroshalakmali5401
      @niroshalakmali5401 Рік тому

      ඕනේ කරන දේවල් මිලදී ගන්නේ කොහෙන්ද මිස්.හරිම ලස්සනයි ❤

  • @mayondiashirwadini2579
    @mayondiashirwadini2579 6 місяців тому +1

    අමු ද්‍රව්‍ය ගන්න පුලුවන් තැන් කියන්න පුළුවන්ද? අක්කා
    ලොකු උදව්වක්...

  • @DULITHASL
    @DULITHASL Рік тому +1

    හරිම ලස්සනයි ,පැහැදිලි thankyou dear. මං හැදුවොත් ඔයා ගන්නවද?

  • @ChamilaWarnakulasuriya
    @ChamilaWarnakulasuriya Рік тому

    Akka oya buk make wala akuru gahanne kohomada

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому +1

      video eke pennana widiyata transparent sticker ekakin gahanna puluwan nangi.. natnam wenama resin glitter marker pens walinut puluwan..

    • @ChamilaWarnakulasuriya
      @ChamilaWarnakulasuriya Рік тому

      Transparent sticar oya gedarama karagannawada nattam gannawada akka ...? Transparent masing tiyanawada ganna podi ewa

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      @@ChamilaWarnakulasuriya Transparent Vinyl Sticker paper eka kade ganna thiyenawa nanga.. eka daala mama gedara printer eke print karala ganne... laser jet printer ekakin print karanna one

  • @Ima2325
    @Ima2325 Рік тому +2

    අනේ හරිම ලස්සනයි අක්කේ.
    ඕයා කීයකටද අක්කේ දෙන්නේ 😍

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      අනේ තෑන්ක්ස් නංගා.. මම මෙහෙ නම් ඔය වගේ bookmark එකක් දෙන්නෙ RM 10/-.. ඒ කියන්නෙ Rs 750/- වගේ..

    • @darkqueen9435
      @darkqueen9435 10 місяців тому

      ​@@ShaJinani2022 අක්කේ ලංකාවේ කීයකට වගේ විකුණන්න පුළුවන් ද සාමාන්‍යයෙන් අනේ අක්කේ කියන්න කෝ 😭🙏🏻❤

    • @ShaJinani2022
      @ShaJinani2022  10 місяців тому +1

      @@darkqueen9435 ලංකාවේ මාක්ට් එක කොහොමද කියන්න හරියටම දන්නෙ නැහැ නංගා..

    • @darkqueen9435
      @darkqueen9435 9 місяців тому +1

      @@ShaJinani2022 හරි අක්කේ 😢

  • @gwkumuduwikcramasinha8206
    @gwkumuduwikcramasinha8206 Рік тому +1

    Oya neme ekak dala haduwe eka kohomada ganne kiyannako❤

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      Name එක Vinyl Transparent Sticker Paper එකක් print කරලා.. කපලා, අන්තිම Resin Layer එක දාන්න කලින් අලවලා ගත්තම හරි.. 😍

  • @Onlinecenter-h5n
    @Onlinecenter-h5n Рік тому

    භාජන පිරිසිදු කර ගන්නේ කොහොමද ආයේ ඉලග දවසට ගන්න

  • @niroshalakmali5401
    @niroshalakmali5401 Рік тому +1

    හරිම ලස්සනයි ❤.කොහෙන්ද ඕනේ කරන දේවල් ගන්නේ මිස්.

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      Thank u dear.. ❤❤ mama nam online order karala ganna dear..

  • @prashanigayashri7394
    @prashanigayashri7394 Рік тому

    Thanks oyata matath karanna asawa awaaa Resin nirmana

  • @DewniRasadi
    @DewniRasadi Рік тому +1

    Akke weleddi රබර් එක වගේද. හයියද.

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому +1

      හොඳටම හයිය වෙන්න ඕන නංගා.. වීදුරු කෑල්ල වගේ.. රබර් එක වගේ වෙලා කියන්නෙ හරියට cure වෙලා නෑ නංගා..

    • @DewniRasadi
      @DewniRasadi Рік тому +2

      Thankyou akke. Mama thama hadala balala na . Godak asawen inne hadanna. Oyage video balala asa hithuna.

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому +1

      @@DewniRasadi Try කරලා බලන්න නංගා.. ඒක හරිම interesting ❤️❤️

    • @DewniRasadi
      @DewniRasadi Рік тому +2

      @@ShaJinani2022 😘🤗🤗

  • @Thilakasiri-n7c
    @Thilakasiri-n7c Рік тому

    මිස් අර මල් කෘතිම ඒවාද

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      නෑ.. ඒ වේලපු ඇත්ත මල්

  • @nadeekaDishanthi-jk3yt
    @nadeekaDishanthi-jk3yt Рік тому

    අක්කේ මගේ item වල නිකං වලාකුලු වගේ බැදිලා තියෙනවා item එකට උඩින්

    • @sameeramadushanka6509
      @sameeramadushanka6509 Рік тому

      Mgeth ehmai

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      චුට්ටක් ඒක උඩින් වැල කඩදාසියකින් මැදලා, Resin Layer එකක් දාන්න

  • @madumikasenanayaka1969
    @madumikasenanayaka1969 11 місяців тому +1

    පැය 24ට පස්සේ දාන ලේයර් එකේදි රේසින් ලේයර් එකක් දානවා කිව්වනෙ අක්කි..ඒකෙදි රේසින් විතරද දාන්නේ,නැතිනම් හාඩ්නර් එකයි රේසින් එකයි දෙකම කලවම් කරලද දාන්නේ

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 8 місяців тому

      හාඩ්නර් කලවම් නොකරොත් හයි වෙන්නේ නෑනේ නේද?

  • @nadeeshafernando1240
    @nadeeshafernando1240 Рік тому

    අක්කිට කියල මටත් කී ටැග් එකක් හදාගන්න ඕන. ප්‍රයිස් කොහොමද අක්කි....

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      Mama inne Malaysia nanga.. oya innet mehe nam, mata hadala denna puluwan

  • @ranganirajapaksha4380
    @ranganirajapaksha4380 Рік тому

    Paya kiyk thiyenn onid akke welenn

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      සාමාන්‍යයෙන් පැය 24ක් තමයි නංගා තියන්න ඕනා.. ඒත් climate එක ටිකක් සීතලයි නම් ඊට වඩා තියන්න වෙනවා.

    • @ranganirajapaksha4380
      @ranganirajapaksha4380 Рік тому

      @@ShaJinani2022 හරි අක්කා තැන්ක් යූ 🥺♥️

  • @dulaninisansala4047
    @dulaninisansala4047 Рік тому +1

    මේවා polish කරන්න ඕනේද??

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      awashyama naha.. alcochol spray ekak spray karala phodala dunnama hari...

  • @SulochanaUdayangani-cm3gw
    @SulochanaUdayangani-cm3gw Рік тому +1

    Ane akke akka class karannadda 😔

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      Ane na nanga.. oya denaganna deyak thiyenawanam mage fb eke msg karanna.. facebook.com/shajinanidiary

  • @nadeekaDishanthi-jk3yt
    @nadeekaDishanthi-jk3yt Рік тому +1

    අනේ තැන්ක්ස් අක්කේ

  • @padura-8035
    @padura-8035 Рік тому

    රෙසින් එකයි හාඩ්නර් එකයි කවලම් කරද්දි බබ්ල්ස් එනවා... එකට මොකක්ද කරන්නෙ... බබලස් එන්නෙ නැතිවෙන්න කවලම් කරගන්න පුලුවන් ද නැත්නම් , කවලම්
    කරදදි බබල්ස් එන එක සාමාන්‍ය දෙයක්ද

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      ඔව් ඒක සාමන්‍ය දෙයක්.. කලවම් කරලා විනාඩි 3ක් විතර රෙස්ට් එකේ තියන්න.. මෝල්ඩ් එකට දැම්මට පස්සෙ බබල්ස් තියෙනවානම්, හීට් ගන් එකෙන් අල්ලන්න.. එතකොට හරි

  • @nadeekaDishanthi-jk3yt
    @nadeekaDishanthi-jk3yt Рік тому

    ඇයි ඒ

  • @joncyjohnson4816
    @joncyjohnson4816 Рік тому +1

    ඔයා කොහෙද ජීවත් වන්නේ?

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому +1

      මම ඉන්නෙ මැලේසියාවේ

    • @joncyjohnson4816
      @joncyjohnson4816 Рік тому +1

      මම ඉන්නේ ජර්මනියේ.මමත් ආසායි අත් වැඩවලට.මේ දියරය වලට කියන ඉංග්‍රීසි භාෂාවෙන් ලියලා එවන්න පුළුවන් නම් හොඳයි.මම ජර්මන් භාෂාවෙන් බලන්න පුළුවන්.ස්තුතියි.නංගි

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому +1

      @@joncyjohnson4816 ශා.. හොඳයිනේ අක්කා .. ඔයත් කරන්න. මේකට කියන්නේ "Epoxy Resin" කියලා..

    • @joncyjohnson4816
      @joncyjohnson4816 Рік тому

      Good morning thank you .god bless you

  • @ThiliniMalshani-l2x
    @ThiliniMalshani-l2x 3 місяці тому

    𝗛𝗔𝗥𝗜𝗠𝗔 𝗹𝗮𝘀𝘀𝗮𝗻𝗮𝗶 ,𝗺𝗮𝘁𝗵 𝗮𝘀𝗮𝘄𝗲𝗻 𝗲𝗻𝗻𝗲 𝗵𝗮𝗱𝗮𝗻𝗻𝗮 𝗯𝗮𝗱𝘂 𝗴𝗮𝗻𝗮𝗻 𝘁𝗮𝗻𝗮𝗸 𝗸𝗶𝘆𝗮𝗻𝗻𝗮𝗸𝗼

  • @kanchanamadushanitm9804
    @kanchanamadushanitm9804 Рік тому +1

    Harima lassanai

    • @ShaJinani2022
      @ShaJinani2022  Рік тому

      ගොඩා...ක් ස්තූතී..❤️😇