Dilini mis obathumiya ta thawath digu gamanak yanna subha pathanawa thawath mee karagena yana wyapara katayuthu diyunu weewa ahamben wage dakke mee vedio eka eth loku danumak labuna sthuthie obathumiyata
Man oka kara eth kwruwath ganne na.godak aya lassani kiyala ganne na.man pendant,saree brooch ,eyerings me hama dema hduwa.wikunanna thank thiyeynam hoday
මොනවාද මේ ඩොලර් ගේන Resin Art කියන්නේ ?
Resin liquid ekak
ඩොලර් ගේනවා කියන්නේ ඒක මෝඩ අයට හොඳ එකක්, රට තුල ඩොලර් හුවමාරු නැහැ, එකේ වාසිය අහිංසක මිනිස්සුන්ට නෙමෙයි, රැවටෙන එකට සීමාවක් නැහැ.
මාත් ඔය රෙසීන් ආට් ක්ලාස් ගැන බලද්දී කල්පනා කලා ස්වභාවික දේවල් යොදලා කරන්න උත්සාහ කලොත් හොඳයි කියලා.... ඔයා ඒක පටන් ගෙන. ..හොඳයි ජය වේවා...
මම රට ඉන්නෙ මමත් සල්ලි එකතු කරලා මෙි නිර්මාණ කරන්න ඉන්නෙ විවිධ අදහස් හොයනකොට තමා මෙික දැක්කෙ ඇත්තටම මටත් මෙි වගේ අදහස් තමා තියෙන්නෙ හොඳට හිතුවොත් ලස්සන නිර්මාණ කරන්න පුලුවන් සුබ පැතුම් 👍👍👍
Thank your so much.
👊👊👊👊👊👊
@@jeewaproduction354 👊👊👊👊👊
ua-cam.com/video/U17lOymGxoM/v-deo.html epoxy resin cancer hadenava parissamin use karanna
@@madhu85lk ethakota hospital wala pawichchi karanawa kiyala kiyanne
අක්කෙ ඔයා හරිම නිහතමානී චරිතයක් කියල කතාවෙන්ම තේරෙනව .මමත් ආසයි රේසින් ඉගෙන ගන්න දැනට සාර්ථක කරගෙන යන ඔයාගෙ ජීවිතේට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනව
හරිම ලස්සනයි. ඔබේ වයාපාර දිනෙන් දින දියුණු වේවා. අපේමයි වැඩ සටහනටත් බොහොම ස්තුති මෙවැනි වැදගත් දෑ ගෙන එනවාට.
Thank you so much.
අපේරටට වටින කාන්තාවක්.දියුනු වෙන් දියුනුවට පත්වෙවා.අැවගේම අැගේ නිර්මානත් හුගාක් සවබාවිකයි ලස්සනයි.
Thank you so much.
මමත් ගොඩක් කල් ඉදලා Resin නිර්මාන පටන් ගන්න ආසාවෙන් හිටියේ හරි තොරතුරු ගොඩක් කල් ඉදලා හොයන්නේ. ගොඩක් ස්තූතියි. හරිම දේ හරිම විදියට කියලා දුන්නට..🙏🙏
Thank you soo much 🥰
ඔය නිහතමානීබ බවට ගොඩක් ගරුකරනවා අක්කේ ඔයාට .
තෙරුවන් සරණයි අක්කේ .👍👍
Thank you so much.
හරිම ලස්සන වටිනා අදහසක්. ඔයාගේ නිර්මාණ හරිම ලස්සනයි.
තව තවත් ඔයාගේ නිර්මාණ හැකියාව දියුණු වී අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
තෙරුවන් සරණයි දුවේ
Thank you
මමත් රෙසින් වලින් පොඩි ව්‍යාපරයක් පටන් ගත්තා. දැන් ටික දවසක් වෙනවා... අමතර ආදායමක් ලබාගන්න පුලුවන් දෙයක්❤️ සතුටින් කරන්න, ආසා හිතෙන දෙයක් රෙසින් කලාව❤️
Godak watinawa. Thank you so much.
Kohend awashya badu ganne?
Kohomada igena gatte
me badu ganna puluvan then gena poddak kiyanna.plZ
ඔය වගේ ඒව හදලා කාටද විකුනන්නේ
ඔබ තුමියගේ නිහතමානීත්වයට මාගේ නමස්කාරය !තෙරුවන් සරණයි !
Thank you so much.
Good luck❤godak hodata kiyala denawa ❤️
ඔබ මෙම වැඩසටහන මෙහෙයවන අයුරු ඉතා හොදයිි .
සුභපැතුම්! දෙදෙනාටම
Thank you so much.
නිවේදකතුමා කතා කරන විදිය අපූරුය්...
Thank you so much.
Niyamai akke mn dakka lassanama vedio eka matath asa hithuna❤❤
Good
ශාහ්.......💚💪 ඒකමරු වැඩක්නෙ......🔥🔥👏
Thank you so much.
Thank you
වැඩි වැඩියෙන් දියුණු වේවා...බුදු සරණයි !!!
Thank you so much.
හරිම නිහතමානි අක්කා ඔයා,මමත් ආසයි resin වලට හොද ගමනක් යන්න,තෙරැවන් සරණයි!
Thank you
ඇත්තටම ලස්සනයි ලොකු අදහසක් ගන්න පුලුවන්
Thanks
ගොඩක් වටින වීඩියෝ එකක් ❤️❤️
Thank you so much.
සුබ පැතුම්.දිනෙන් දින දියුණු වේවා ❤
සුභ පෑතුම් දිලිනි.
Thank you so much.
Harima hoda deyak akke budu saranai❤
ශා නියමයි නන්ගි👌
❤❤❤
Thank you
හරිම ලස්සනයි 💖💖ස්තුතියි දැනුවත් කිරීමට 💐💐
Thank you so much.
So proud of u Dilini and wish u all the very best!!
Thank you so much.
සුභ පැතුම් අක්කි ❤️. මටත් ආස හිතුණා මෙහෙම ස්වයං රැකියාවක් ආරම්භ කරන්න..
Thank you so much . Good luck ❤️
Raisin bottle kheda ganna tynne dr
@@apemai me misge youtube chanel eka danna puluwanda
Mewage dewal gana digatama videos karanna🥰🥰🥰
Thank you
Ow api suwan rekiya karana hamogema karanawa
හරිම ලස්සනයි ❤❤❤❤
සුබ පැතුම් 💐💐💐💐💐
Thank you so much.
Mamath patan ganna hadanne ane oba thumiyata godak pin mehena adahas anith ayatath kiyanawata
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක ගොඩක් පින් ඔබට 💝💝💝💜️💜️
Thank you so much.
වටින දෙයක්. ජයවේවා...!! ❤️❤️👌👌
Thank you so much.
Opp l
හරිම ලස්සනයි.හරි ආසයි.ඉගන ගන්න හිතනවා.මාරම ලස්සනයි.
Thank you so much.
Matath asai igena ganna
කිටැග් එකක් කීයක් වෙනවද කරාබු ජෝඩුවක් කියද
ජයවේවා 🌼
Thank you so much.
අනේ හරිම ලස්සනයි අද❤2022.10.26❤ තමයි දැක්කෙ..බුදුසරණයි ඔයාට .❤🙏🇦🇪
Thank you so much.
Soo beautiful creations 👌
Thank you! Cheers!
ජයවේවා..... 🙏🙏🙏
Thank you so much
රෙසින් බඩු ගන්නෙ කොහොමද dr kohenda
ගොඩාක් ලස්සන , වටින ,කාලීන වැඩසටහනක් 👍 🥰
Thank you so much.
මේ නිර්මාණ හදන අච්චු වර්ග ,රේසින් දියර මිලදී ගන්න පුලුවන් තැනක් කියන්නකො
Contact WhatsApp Us : (+94)77 334 8955
@@apemai මේ නම්බර් එකට message ekka dammama wisthara aha gann puluwanda
හරිම ලස්සනයි..සුභ පැතුම්.
Thank you so much
Harima agei.. 😍✨️
Thank you so much.
Apemai you t channel eka mehayawana obata mulinma bohoma sthuthie
Thank you so much.
Congratulations on such an outstanding achievement.
Thank you so much.
බුදුසරණයි දින දින දියුනු වේවා බුදුසරණයි
THank you so much.
මටත් ආසයි මේ දේ කරන්න.ඒකට උදව් කරන්න පුළුවන් ද මිස්.තව ඒ දේ ගැන දැනුවත් වෙන්න ආසයි.ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්නකො plz
WhatsApp Contact us : ( +94 ) 77 334 8955
Good luck nangi 🌻❤
Thank you so much.
Deyak karaganna puluwan una kiyala adi mannayen hithanne nathi sundara gahaniyak oya.
දියුණුව tama pathwewa..bs
Dilini mis obathumiya ta thawath digu gamanak yanna subha pathanawa thawath mee karagena yana wyapara katayuthu diyunu weewa ahamben wage dakke mee vedio eka eth loku danumak labuna sthuthie obathumiyata
Thank you so much.
godak watina video ekak.❤️
Thank you so much
අක්ක ඔයා රෙසින් බඩු ගන්නෙ කොහෙන්ද
දැන් ඔය පෙන්නපු එක ගැලෙව්වට පස්සෙ ear ring එකක් විදිහට ගාන්චු සෙට් කරන්න හිල් කරගන්නෙ කොහොමද?
Whats App Phone : (+94)77 334 8955
@@apemai ring eka set karañnne kohomada
මම ළඟ රුපියල් එකසිය පනහේ ඉඳන් resin eyarings තියනවා...😊
Godak hodai. Thank you so much.
Can I get items from you
Contact krgnn widiya kiynnko
@@deshitanya9513 කරාබු හදල විකුනන්නෙ කොහොමද කියන්න පුලුවන්ද ?ගොඩක් පින්
Me akki hariama hodai. Mona de ahuwath hanganne natuwa kiya denwa.. ❤️
Nb ekk tinwda eyge
මේ නිර්මාණ අච්චුවක් නැතිව රෙසින් කරෙ කොහොමද ?
හොද වැඩසටහනක් ❤️👍
Thanks
Vatapitaven hoyaganna deval hari..eth anith deval komada karaganne akke.
මගෙත් ලොකුම ආසාවක් resin.
Thank you so much.
මිස්.. අපි ඔය ගන්න මල් වර්ග තෙතමනය ඉවත් කරලා ගත්තත් රේසින් නිර්මාණය කරාට පස්සේ ටික කාලෙකින් ඒ මල පරණ වෙනවා වගේ වෙනවද
ahema wenna ne
@@apemai thank you mis..
Pata thiyenna mal welanne kohomada akka
All the best
Thank you so much.
Kohomada mold natuwa flowers karane
ර්‍රේසිං ගන්න තියෙන්නෙ කොහෙද ගනං කොහොමද
WhatsApp Contact us : ( +94 ) 77 334 8955
හරිම ලස්සනයි .
Thank you so much.
Thank you. Godak watina video ekak
Thank you so much.
@@apemai you're welcome😊
Superb..!!!Good luck..!!!😍
Thank you so much.
තමන් ඉගෙනගත් දෙය නිර්ලෝභීව අනිත් අයටත් ලබාදීම ලොකු පිනක්. මමත් පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න study කරන ගමන් තමයි මේ video එක දැක්කෙ.ඔබතුමියගේ ව්‍යාපාරය දිනෙන් දින් දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
Thank you so much.
Kohomda resin art nirmanaya karanne..e gena pahadili karannako..video ekakin
Math asai lassana nirmana karanna.👍
Thank you so much.
රේසිින් ගන්නෙ කොහෙන්ද?
ගොඩක් වටිනවා..
Thank you so much.
Oita wada protection danna, resin kiyanne bhayanaka pilika karakayak cancerous ⚠️⚠️⚠️⚠️⚠️
Obage denuwat kirimata stuthi
1980 ganan wala sakajjawak wage..harima honda niwaradi sinhala🙏👍
Thank you so much.
මමත් resin කරනවා ..good luck 👍❤️
Thank you so much.
කොහොමද ඉගෙන ගත්තේ
@@hansikarunadasa2443 මේ මහත්මියගෙම dili's cart youtube chanal එකේ අටපෙතියා මලට resin කරන video එක බලල තමයි මටත් idea එක ආවෙ පස්සෙ තව foreigners ලගෙ video ටිකකුත් බලලා තමයි ඉගනගත්තෙ තවම මම beginner කෙනෙක් resin වලට.
Man oka kara eth kwruwath ganne na.godak aya lassani kiyala ganne na.man pendant,saree brooch ,eyerings me hama dema hduwa.wikunanna thank thiyeynam hoday
රේසිං ගන්න තියෙන්නෙ කොහෙද
Miss maka kohamada usa akata yawanna ?
Oya mewa rata yawanawada?
Mamath asaii igena ganna gaman meka karanna eth market ekak hoyaganne kohomada plz reply mama AL Students kenek
Mal welana heti kiya denna puluwanda
Hrima lassani mtath asi kranda me vidiyta
Good 💪
Mama asai eyalata ewa denna.oyata puluwanda mewage recycle juwellaries ganna lankawe buyerslage details mata ewanna akke.loku udawwak.
Call me 0773348955
ඇත්තටම ගොඩාක් වටිනා වීඩියෝ එකක්
Thank you so much.
Mewa hadana oni dewal kohenda ganna oni
Durakathana ankaya oba thumiyage karunakarsla danawada
Akke mata fon kawarayak hadana hati kiyala dennako
වර්ණය රැදෙන පරිදි මල් වෙලගන්නේ කොහොම දdr
Thank you so much.
Supiri math asayi racing art karanna
Thank you so much.
👍🏻👍🏻♥️ nice video thank u.
Thank you so much.
Ane mewa hadnna udau krannako poddak kiyala dennako
මේවා අමුද්‍රව්‍ය මිලදී ගන්න් තියෙන්නෙ කොහෙන්ද
WhatsApp Contact us : ( +94 ) 77 334 8955
Karuna karala resin kiyanne monawada hafa ganne kohomada kiyala kiyanawada
Resin ganna ona shop valin Eva gedara hadanna ba .Eva eliyen aran Oyage nirmane karaganna
හරිම ලස්සනයි ඔබතුමිය එක්ක කතා කරන්න නම්බර් එකක් දාන්න පුලුවන්ද.මට මේ සම්බන්ධ විස්තර ටිකක් දැනගන්න බොහොම ස්තූතියි.
WhatsApp number 077 3348955
Good job
Thank you
මේවට අවශ්‍ය බඩු ගන්නෙ කොහෙන්ද කියන්නකෝ ප්ලීස්
WhatsApp Contact us : ( +94 ) 77 334 8955
@@apemai
Ganna pulwanda
Oya welicha mal kola smhra ewa amu pataine ewa sawuththu wenne nedda ml pus knne nedda
WhatsApp Contact us : ( +94 ) 77 334 8955
Resing gn thnk kiynnko ane
WhatsApp Contact us : ( +94 ) 77 334 8955
Amazing..good job sister good luck ❤❤
Thank you so much
Wowww❤
Thank you
ස්වබාවික පාට රැකෙන විදිහට මල් වේලන්නෙ කොහොමද
WhatsApp Contact us : ( +94 ) 77 334 8955
සිලිකා ජෙල් වල දාන්න
😍good luck✨️🏆️
Thank you so much.
Superb.....Dilis cart..
Thank you so much.