අනේ හිතුවක්කාරයා තරහා වෙලා 🐘🐘🐘( විනාඩි 6 ක් කැපකරලා බලන්න දගයගෙ වැඩ ..❤️❤️

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 70

  • @prabhashjayathilaka209
    @prabhashjayathilaka209 6 місяців тому +3

    සදට සද එලියට මලට මල් පොකුරට කවියො කවි ලිවට වෙනස් වෙවිද මෙ මිනිසුන්ගේ සිත. පරිසරය රැකපියව්

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 місяців тому +3

    හැම තැනම කැලි කසල ඉතින් දෙයියෝ බලයිද? කැලේ අයිති අහිංසක සත්තුන්ට . ❤❤🐘🐘🐘🙏🙏🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 7 місяців тому +3

    එයා කෙට්ටු වෙලා...අලියාට මොලේ තීනව මිනිස්සුන්ට වඩා..💕

  • @thamarabalasooriya3922
    @thamarabalasooriya3922 7 місяців тому +2

    ඇත්ත තමයි මොකටද kaleta දේවාල
    සත්තුන්ට පාඩුවේ ඉන්න dipalla

  • @upalifernando8778
    @upalifernando8778 6 місяців тому

    Mun katharagama deiyo soyaganana gihin atharaman wenne Bududahama kiyanasobadahamath vinasha karagena. Aliyage vasasthanath nathikarana parisara dushakayo ❤Alin gam wadinna munuth sadhakayak.

  • @suppriyadevika8822
    @suppriyadevika8822 7 місяців тому +8

    අවට කිසිම පිරිසුදුකමක් නැහැ නේ. අලි මැණික ට හිංසා කරන්න එපා. එයා එන්නේ පලතුරු කන්න. මිනිස්සුන්ට වඩා සත්තු ගොඩක් හොඳයි. සියලු දෙවි රැකවරණය ලැබේවා මැණිකට!!! කොච්චර කොහොම පුද පූජා පැවැත්වූ වත් අවට අනිවාර්යයෙන්ම පිරිසිදු කම තියෙන්න ඕනේ. එතකොට තමයි දෙවියන්ගේ ආශිර්වාදය ඇල්ම බැල්ම ලැබෙන්නේ. කැබිලිත්ත දේවාලයේ හරියට හාස්කම් තියෙනවා කියලා අහලා තියෙනවා. එහෙම නම් ඉතින් එතනට එන බැතිමතුන් දැන් ගන්න ඕනේ තමන්ගේ වැඩ ටික කර ගන්න ගමන් එතැනත් පිරිසිදු කරලා යන්න. එතකොට තමයි පිහිට ආරක්ෂාව ලැබෙන්නේ.

    • @rachelperaud1945
      @rachelperaud1945 7 місяців тому +1

      මටත් පෙනුනෙ ඒකමයි. ගියතැන ගෙනාපුව දාල රීල එන්නෙ.

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 7 місяців тому +2

    අලියා පව් කන්න ඉල්ලගන එන්නේ ❤❤❤

  • @sheebami7088
    @sheebami7088 7 місяців тому +4

    Poor soul asking something to eat
    Real God is the elephant

  • @prabhashjayathilaka209
    @prabhashjayathilaka209 6 місяців тому +3

    සිරිපාදේත් කසල කැබිලිත්තෙත් කසල වැඩිහිටි කන්දෙත් කසල. මුන්ට කොහොමද පිං ලැබෙන්නේ

  • @sheebami7088
    @sheebami7088 7 місяців тому +1

    May God protect u dear
    May God help the poor soul
    Where are u God

  • @GreenlightInspection
    @GreenlightInspection 6 місяців тому +1

    වැද පුද ගන්න එන බැතිමතුන් අරගෙන එන දෑ පුරා කර අවසානයේ කසල .පොලිතින් අයෙත් රැගෙන යනවනම් .පිරිසුදුව හැමදාම තියෙයි.

  • @PosasASASD
    @PosasASASD 7 місяців тому +1

    අනේ ඔය එන අලි පැටියාට කන්නට දෙන්න වතුර දෙන්න පව් එයා හොද ටව කෙට්ටු වේලා එතමයි දෙවියින් ලෙසින් එන්නේ....... තේරෙන්නේ නැතිදි... එයා පාඩුවේ ඉන්නව......💐💐💐

  • @prabhashjayathilaka209
    @prabhashjayathilaka209 6 місяців тому +4

    මම පරිසර ඇමති වුනානම් ලංකාවේ ටොෆි කොලයක් බිම දැම්මත්. උන්ට දඩ ගහන්න odars දෙනවා

  • @TikirageWickramarathne
    @TikirageWickramarathne 7 місяців тому +3

    අලියා ෙග්න් කරදරයක් නැ එයා එන් ෙන් පලතුරැ අහාරයට ගන්න🔱☸️🐘🙏

    • @nilminifernando5548
      @nilminifernando5548 7 місяців тому

      Maddu මැනික නේද මෙතන හිටයෙ🤗❤️ මෙි මිනිස්සු තිරිසනුන්ට අන්තකයි මෙිබඅසරනයට කැම ටිකක් දිපල්ලා බුරැවනේ ❤️🐘😘 පවු අසරනයා පස්සට ගියා

  • @nilminifernando5548
    @nilminifernando5548 7 місяців тому +4

    අලියා තමයි දෙවියා බොලවු සලකපල්ලා බුරැවනේ

  • @nilminifernando5548
    @nilminifernando5548 7 місяців тому

    කැලේ තියෙන්නෙ සතැන්ට ❤️🐘😘 ඒකවත් නොදන්න මිනිසුනේ කවර කතාද

  • @dilshanmadusanka2422
    @dilshanmadusanka2422 6 місяців тому

    Me wagee seth kavi tikak mata laba denna bohoma pin

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 6 місяців тому

    Pujaneya Sthanayak, Eth watema k7nu kasala ne, Maddu wasthuwata Katharagama🙏 Deviyange pihita, Arakshawa Labewa

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 7 місяців тому +5

    Un ge තැන දේවාල හදාගෙන ඉන්න තැන පිරිසුදු කරන්න

  • @asankapremathilaka9007
    @asankapremathilaka9007 7 місяців тому +3

    කැලේ විනාශ කර කර සත්තුන්ටත් කරදරයක්

  • @Chandaniaa00
    @Chandaniaa00 6 місяців тому

    පොලිතින් පාලාස්ටික් යන යන තැන තැන දාන මිනිසුන්
    අද ජිවත් වන්නන් මිසක්
    හෙට උපදින අය ගැන හැගිමක් නැති මිනිිසුනේ
    ගහ කොලට ඇල දොලට
    ආදරය කරන්න නැති නම්
    දිය බිදක් නැති වෙයි

  • @prabhashjayathilaka209
    @prabhashjayathilaka209 6 місяців тому

    මෙ කලියුග කාලයයි. දහම ඇත සැගවිලා පරිසරය විනාශ කරලා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 7 місяців тому +2

    කැලේ අයිතිය සත්තුන්ට. කැලේ උන්ට දීල. අයින්වෙන්ඩ. කෑම කැලේට ගිහින් දාන්ඩ එතකොට ගම්වලට කෑම හොයන් එන්නෙ නෑ

  • @karunathilakashalu972
    @karunathilakashalu972 6 місяців тому

    😢😢oya sathutin ta kalee inna dila kalen ahakata ynnala...iti kola dala vinasha krala..😢😢😢😢

  • @neronjayawicrama4231
    @neronjayawicrama4231 4 місяці тому

    ela

  • @nithyanithya5991
    @nithyanithya5991 7 місяців тому +1

    Maddu enne kohomada me hora kapuwa gaha pannanawani.

  • @ChathuraMadhusanka-rx9bm
    @ChathuraMadhusanka-rx9bm 7 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @upalifernando8778
    @upalifernando8778 6 місяців тому

    ❤Ali puthale wasasthana vinasha karamin nopenena balawega passe duvana pissonta gahala pannala palathuru tika aharayata ganna❤.

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 7 місяців тому +1

    යන තැන සතා සිවුපාවන්ට ඉතිරි කරලා වරෙල්ල පොලිතින් වලින් නොවසලා

  • @jaliyadissanayake6186
    @jaliyadissanayake6186 7 місяців тому +2

    මුන්ට පිස්සු
    පරිසරය විනාශකර වන සතුන්ට ඉන්න තැනුත් නෑති කරණවා

  • @SugandiKalyani-t7m
    @SugandiKalyani-t7m 7 місяців тому +1

    Palaturu kanna purudu wela ekai enne

  • @nithyanithya5991
    @nithyanithya5991 7 місяців тому +1

    Asarana Aliya nisa thamai tho prasidda une. Muladi aliyata kanda binda dela dan gahala pannanawa. U kettu wela. Dewiyo saththa nam kapuwa thowa Ali gahalama kele maranda ona. Kauwata saapawewaaa..

  • @dilshan9003
    @dilshan9003 7 місяців тому +1

    ❤❤❤❤

  • @sumanawati-qh5lv
    @sumanawati-qh5lv 7 місяців тому

    එයාගෙ බය බලන්න ගහලම බයවෙලා කෙට්ටුවෙලා පවු

  • @wijekoonkarunarathne2903
    @wijekoonkarunarathne2903 6 місяців тому

    ඔය පුජාවල් දෙන පිරිස් අලියට දෙන්න කොල අතු ටිකක් අැන්න වැඩි පිහිටක් ලැබේවි

  • @ashokadesilva1504
    @ashokadesilva1504 6 місяців тому

    Ara satha elawanne nathuwa.essella kanna deela enna.e pina athi karadara ewara wenna. E arakshakayek newei. Therum ganna.

  • @dilankaruwan1154
    @dilankaruwan1154 7 місяців тому +1

    Meke inna samaharak miharak wage hasirenne

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029 7 місяців тому

    🙏🙏🙏

  • @dilhariwanig
    @dilhariwanig 6 місяців тому

    I think the elephant is looking for food don't hurt him you people with the stick

  • @sachinpannala4572
    @sachinpannala4572 7 місяців тому

  • @dilankaruwan1154
    @dilankaruwan1154 7 місяців тому

    Aliyata hinsha karanawa nam aliya ohoma avilla innawada oya inne wall aliyek athi karana ekek neweyi thopi manussayo neda thuttak hithala balapiyau walelenne nathuwa molayak kiyala ekak thiyenawane

  • @MasushniDeepika
    @MasushniDeepika 7 місяців тому

    Me koheda

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 7 місяців тому +1

    අලි එනවා .....

  • @nilminifernando5548
    @nilminifernando5548 7 місяців тому +2

    සතාට මිංසා කරන්න එපා 🙏❤️🐘😘 දෙවියන් බලන් ඉන්නෙ දන්නවද

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 7 місяців тому

      ඇති දෙයියෙක් නෑ😂

    • @MayumirajeshBhagat
      @MayumirajeshBhagat 7 місяців тому +1

      Mitya wa

    • @MayumirajeshBhagat
      @MayumirajeshBhagat 7 місяців тому +1

      Mitya wa

    • @dilankaruwan1154
      @dilankaruwan1154 7 місяців тому

      kauda ban mee

    • @suppriyadevika8822
      @suppriyadevika8822 7 місяців тому

      අවට කිසිම පිරිසුදුකමක් නැහැ නේ. අලි මැණික ට හිංසා කරන්න එපා.
      සියලු ම දෙවී දෙවී රැකවරණය ආරක්ෂාව ලැබේවා මැණික ට

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 7 місяців тому

    ❤එයා අලුත් එක්කෙනාද දැන් දෙන්නෙක් ඉන්නවා නේද

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 6 місяців тому

    Me. Satata. Kanna. Natuwa. Kettui. Dewiyo. Inne. Sattu. Ekka. Misak. Minisun. Samaga. Nowana. Bawa. Danagan. Seramala.

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf 7 місяців тому +1

    මේ මද්දු නෙමෙයිද. කෝ මද්දු මැනික

    • @rixchami1418
      @rixchami1418  7 місяців тому

      ඒද මද්දු අවෙ නැ

    • @gunaseeliliyanaga4483
      @gunaseeliliyanaga4483 7 місяців тому

      අනෙ මෙයාල එන්නෙ කෑම හොයාගෙන හින්සා කරන්න එපා ලැබෙන ලැබෙන කෑම ටික දෙන්න වතුර ටික අනිවාර්‍යෙන් පව් අහින්සකයො දෙවියන් බලා ඉන්නව මේ සෑමදේම 🙏🙏🙏🙏

  • @RenukaAthalage
    @RenukaAthalage 6 місяців тому +1

    පරිසරය පිරිසිදු කරන්න අලියාට හින්සා කරන්න එපා

  • @prabhashjayathilaka209
    @prabhashjayathilaka209 6 місяців тому +1

    උඹලා පුජා වටිට් දාහක් පිදුවත් වැඩක් නෑ. පරිසරය බලපියව්. දාලා තියෙන කසල පොලිතින්

  • @ashokadesilva1504
    @ashokadesilva1504 6 місяців тому +1

    Man deyak ahannada ,gahanu udaviyata oya thana wadinna enna barida. Tharaha ganna epa.

  • @PubuduDhananjaya-hv3jd
    @PubuduDhananjaya-hv3jd 6 місяців тому

    ඔතන තනිකර මුදල් සෙවීමක් කරන්නෙ...පව් කැලේ ඉන්න සත්තු

    • @chandrajithjayasinghe7054
      @chandrajithjayasinghe7054 3 місяці тому

      එහෙම නම් ඵ්ක ගැන විස්තර කියන්න අපිටත් දැනගන්න

  • @AmaraSudarshani
    @AmaraSudarshani 3 місяці тому

    ❤❤❤❤

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 7 місяців тому +1

  • @rohanakumara6992
    @rohanakumara6992 Місяць тому

    ❤❤❤❤

  • @JanuSenarathna
    @JanuSenarathna 8 днів тому