New E7-4 visa rules ( E7-4 නව නීති )

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 83

  • @Supun24HK-625
    @Supun24HK-625 Місяць тому +1

    ගොඩක් ස්තුතියි... අයියේ.. පැහැදිලිව හැමදේකින්ම අපිව දැනුවත් කරනවට...දිගටම මේ වගේ වීඩියෝ කරගෙන යන්න.. ❤️❤️❤️😌

  • @KDramaBlissX
    @KDramaBlissX 13 днів тому

    Citizenship ගන්න පුළුවන් විදිය ගැනත් වීඩියෝ එකක් කරන්⁣නකො...මොනවද කරන්න ඕනි,visa වර්ගය ගැන එහෙම...please.... Citizenship ගන්න එකේ හොඳ සහ නරක යන දෙකම ගැනත් කතා කරන්නකො....

  • @Asha734
    @Asha734 Місяць тому +1

    ❤🔥

  • @rasangikaranshimali414
    @rasangikaranshimali414 8 днів тому

    E 7 visa eke age limit eke changes thiyanwada?age 40 ayta apply karanna berida? Plz can u tell me

  • @chathupadilshan2093
    @chathupadilshan2093 8 днів тому

    Brother.dan mama wife koreawata gaththama eyata inna puluwan habai job akak karanna barida?

  • @dameeandAvee
    @dameeandAvee 10 днів тому

    අනේ අයියේ මේක ගැන පැහැදිලි විස්තර, ගන්න විදිය ගැන තියෙන වීඩියෝ එක ඉක්මනින් ගෙන්නකෝ

  • @YomalSangeeth-ow8cq
    @YomalSangeeth-ow8cq Місяць тому

    Niyamai♥️

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Місяць тому

    ❤❤ නියමයි..❤❤

  • @dilshan97
    @dilshan97 Місяць тому +1

    E74 වීසා එකට මාරු කරගන්න අවශ්‍ය ලකුණු ටික හදගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් දාන්න

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому

      @@dilshan97 වීඩියෝ එකක් ගේන්නම්

  • @chandanaediripaksha4379
    @chandanaediripaksha4379 29 днів тому

    Mama inne dubai mata ohe posco kiyla compny1n work pamit akk awoth prsnyk wenwda lankwn mokda lankwe koriyan embcy1t yanna ona..pls reply me......

  • @kasthurisamantha7950
    @kasthurisamantha7950 Місяць тому

    F2-99visa aka gena video akak karanna...

  • @Kaushalyasampath
    @Kaushalyasampath 4 дні тому

    이천 ඉන්න අයට පුලුවන්ද අයියේ අවුරුදු 3න් E7 වලට මාරුවෙන්න

  • @ANURUDDALAKMAL-uc2dp
    @ANURUDDALAKMAL-uc2dp Місяць тому

    Aiye e7-4 aluth karaddi onawena documents monada dannawanam kiyannako

  • @chamithwijerathna1450
    @chamithwijerathna1450 26 днів тому

    ලෙවල් ටෙස් එක කරත් පඩිය පෙන්නන්න ඕනෙද e7visa eka level 3 කරල අලුත් කරද්දි අවුරුදු කීයක් Visa එක වදිනවද

  • @nalindarathnayaka1233-sq7tn
    @nalindarathnayaka1233-sq7tn 8 днів тому

    Exam මුකුත් නොකර සල්ලි ගෙවල E7 Visa එක දාගන්න බැරි ද අයියෙ

  • @randeniyachannel2599
    @randeniyachannel2599 Місяць тому

    Topik exame karana ekada hoda ??nathnam kiip karana ekada hoda?? Mama mokakda karanna one brother??

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому

      @@randeniyachannel2599 මන්නම් හිතන්නෙ topik එකට වැඩිය Kiip කරන එක හොදයි

  • @athulart4826
    @athulart4826 Місяць тому

    Ae aurudu 3 athulatha lankawata awith yanne barida me visa ekata apply karanawanan

  • @SasankaKodithuwakku
    @SasankaKodithuwakku Місяць тому

    Please reply aiye.D4 student visa awith E7 walata convert karaganna puluwanda? Process eka poddak explain karanna puluwanda?

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому

      @@SasankaKodithuwakku mge Facebook page ekt msg ekk danna malli

  • @K.kcharuniDinushika
    @K.kcharuniDinushika Місяць тому

    Aiye deewara apu kenekta barida. E74 visa ekata maru wenna.mage bf korea awith masa 3i thama.. eya wada karanne seafood export karana company ekaka

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому

      @@K.kcharuniDinushika මාරැවෙන්න පුලුවන් නංගි

  • @nehaimashi9130
    @nehaimashi9130 Місяць тому

    Ayye caregiving enne brida oheta E7 walata ??

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому

      @@nehaimashi9130 E7 visa eken caregiving ganne ne korea wlt.hebei E9 eken ganna hadanne denat Philippine wlt withrai awsthawa dila thiyenne sulu pramanaykt

  • @chathurikakalhari4738
    @chathurikakalhari4738 Місяць тому

    Ayye mage aurudu 3 iwarawenne 2024.12.22 . Etakota mata e e7 visa eka gaha ganna barida . 2024.12.20 n iwaraine visa dana dawas

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому

      @@chathurikakalhari4738 서울,경기.인천 වලින් පිට පළාත් වල අයට විතරයි අවුරුදු 3න් දෙන්නෙ මල්ලි තව ළකුණු හදාගන්න ඕනෙ ඒ වගේම 사장님ගේ කැමැත්ත තියෙන්නත් ඕනෙ මගෙ Facebook page ekt msg එකට msg එකක් දාන්න

  • @Irosh11.11
    @Irosh11.11 Місяць тому +1

    Welding වලට යන්නෙ කොහොමද? ❤

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому +1

      @@Irosh11.11 කොරියානු නැව් නිෂ්පාදන ආයතන සදහා welding රැකියා සදහා E7-3 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබාදීම ලංකාවේ private ආයතනය කිහිපයක් මගින් සිදුකරයි

    • @Irosh11.11
      @Irosh11.11 Місяць тому

      @HasalankaSandaruwan ඒ ආයතන ගැන විස්තර ටිකක් දෙන්න බැරිද

    • @ptunes4746
      @ptunes4746 Місяць тому

      ⁠@@HasalankaSandaruwantattoo gahala thibboth eka prashnayak da e7-3 ekata

  • @MadushikaHansamali-l6r
    @MadushikaHansamali-l6r Місяць тому

    Aiya mage hasband inne korean ethkota eya mawa gannawa nm E7-4 එකෙන් job ehekatada gann puluwan naththn mt gihin job karanne nathuwa inn puluwnd

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому

      @@MadushikaHansamali-l6r E7-4 කෙනෙක්ට wife ගන්න පුලුවන් කොරියාවට එයාට හම්බෙන්නෙ F3 වීසා එකක් ඒ වීසා එකට කොරියාවෙ job කරන්න බෑ

  • @DanujaPahasara
    @DanujaPahasara Місяць тому +2

    අයියේ E7 එකෙන් හැමදාම කොරියාවෙ ඉන්න පුලුවන්ද නැත්නම් වයස අවුරුදු 55න් එන්න වෙනවද.

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому +1

      @@DanujaPahasara ඒ අදාල කාලයේ තියන නීති වලට ලකුණු හදාගෙන වීසා එක අලුත් කරගන්න පුලුවන්නම් ඕනිම කාලයක් ඉන්න පුලුවන් මල්ලි

    • @DanujaPahasara
      @DanujaPahasara Місяць тому +1

      @ tnx aiye 💗

  • @KunarasiriKlS
    @KunarasiriKlS Місяць тому

    Ape loku aiya gihin auruddak ayta thawa aurudu 2 n visa wenas kara ganna puluwanda

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому

      එයා 서울,경기,인천 වලින් පිට පළාතකනම් ඉන්නෙ පුලුවන්

  • @babyofhangal
    @babyofhangal 16 днів тому

    අයියේ කොරියාවේ ඕනම පැත්තක ඉන්න අයට අවුරුදු 3ක් උන්නම වීසා අයදුම් කරන්න පුලුවන්ද? සොවුල් අවට අයට අයදුම් කරන්න බැරිද ප්ලීස් රිප්ලයි කරන්න

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  15 днів тому

      @@babyofhangal 서울,경기,인천 වලින් පිට පළාත්වල අයට විතරයි 3න් පුලුවන් අනිත් අයට 4න් පුලුවන්

  • @subashdananjaya1962
    @subashdananjaya1962 Місяць тому

    Aiye api lankawen topik level 2 dla pass unot, aya koreywedi liynna one ndd,

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому +1

      @@subashdananjaya1962 Topik exam Eka validity eka thiyenne 2years withrai malli mehet awith krnna wenw

    • @subashdananjaya1962
      @subashdananjaya1962 Місяць тому

      @HasalankaSandaruwan ethakota aiye mehen krla thibbot apita lakunu kiykwt hambennet ndd

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому

      @@subashdananjaya1962 ne

  • @prabhadmadusanka
    @prabhadmadusanka Місяць тому

    විභාගය සම්පූර්ණ කරගත්තට පස්සේ ගෙදර අයව එක්කගෙන එන්න කොච්චර කාලයක් ඉන්න ඕනිද?

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому

      @@prabhadmadusanka documents ටික embassy දාල දවස් 14k වගේ අතුලත වීසා හම්බෙනව

  • @MadushikaHansamali-l6r
    @MadushikaHansamali-l6r Місяць тому

    Ane plz mt kiyann f3 visa eken yaddi lankawen medical ekak blnawane. Ethkota api mehe kalayak thisse beheth gann mokak hri ledak thiyenawa nm eka prshnyak wenawada? Ehem medical prshnyk thiyenawa nm yann barida?

  • @TharushaDenuwan-e1m
    @TharushaDenuwan-e1m Місяць тому +1

    මාන් වොන් 2600 තමන් ගේ account එකේ තියෙන්න ඕනද, නැත්තම් අපි එහෙ රජයට ගෙවන්නද ඕන visa එක මාරු වෙද්දී 🤔?

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому +1

      Account එකේ තියෙන්න ඕනෙත් නෑ,රජයට ගෙවන්න ඕනෙත් නෑ,ඒ ගාන ඔයාගෙ අවුරුද්දක වැටුව් වල එකතුව කියල පෙන්වන්න විතරයි තියෙන්නෙ.එහෙම අවුරුදු දෙකක පෙන්නුවහම හරි

  • @SandaliChamathka-qj7rk
    @SandaliChamathka-qj7rk Місяць тому

    Eps account create කරද්දී
    Gmail eka Add කරන්න තියෙන තැනට
    icloud eka
    Add කරන්න පුළුවන් da?

  • @ArtZ-I
    @ArtZ-I Місяць тому

    E7-4 visa එකට කෙයාගිවර්ල ටේනින් කරවන ආයතන තියෙනව ඇත්තද ඒක

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому

      @@ArtZ-I කොරියාවට E7-4 වීසා එකෙන් වෙන රටවල් වලින් caregiver ගන්නෙ නැහැ දැනටනම්

  • @rakithamadushan9722
    @rakithamadushan9722 Місяць тому

    අයියේ පව්ලේ නැතුව වෙන කෙනෙක් ගන්න පුළුවන් ද ඔකෙන්.මගේ යාලුවෙක් මාව ගන්නම් කිව්වා.එහෙම පුළුවන්ද.ඒ ගත්තත් ජොබ් එකක් කරන්න පුළුවන්ද ඒ අවුරුදු දෙකේ.කියන්නකො ලොකු උදව්වක්.මගෙ හොදම යාලුවෙක් එයා ඉස්කෝලේ කාලෙ ඉදන් හිටපු.එයාට අවුරුදු තුනක් වෙනව ලගදිම.😊

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому

      @@rakithamadushan9722 එහෙම යාලුවෙක්නම් ගන්න බෑ මල්ලි

  • @Chathuchathuranga-p9l
    @Chathuchathuranga-p9l Місяць тому

    E7 4 ekata aply karanna exam ona nane kohomada apply karanne..aiye

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому

      @@Chathuchathuranga-p9l mge Facebook page ekt msg ekk danna malli

  • @Madusahnka-gz2uk
    @Madusahnka-gz2uk Місяць тому

    Aiya badinna inna kellawa gnna mona visa krnna ona

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому

      Wifewa thamai gnna puluwn E7-4 visa eken badinna inna knekw gnnanm student visa hri visit visa hri thamai try kranna wenw malli

    • @Madusahnka-gz2uk
      @Madusahnka-gz2uk Місяць тому

      @HasalankaSandaruwan wife gena gnna exam krnna onada oya visa ela gnna exam krnna onada aiya man korean inne dawas 5k avith

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому

      @@Madusahnka-gz2uk mge Facebook page ekt msg ekk danna malli

  • @PrasathLakmal87-to5lf
    @PrasathLakmal87-to5lf Місяць тому

    E7 4 gannkoriyave inna one neda

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому +1

      කොරියාවෙ ඉන්න අයට විතරයි E7-4 ගන්න පුලුවන්

  • @Roshandgee
    @Roshandgee Місяць тому +2

    මම දෙවෙනිපාර කොරියාවට ඇවිත් තවම මාස 6.මටත් E7 4 ගන්න පුළුවන්ද?එකම කම්පැනි එකේ අවුරුදු 4 මාස 2 හිටියා ආපහු ඒකටම අවේ.ලංකාවේ අවුරුදු 1 මාස 10 වගේ ඉදල special exam කරල ආවේ

  • @SandaruwanKumarasiri-m2k
    @SandaruwanKumarasiri-m2k Місяць тому

    අයියා මෙ වෙල්ඩින් කරන අයට යන්න E7 විසා පුලුවන් නෙද දැන් බැද

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому

      @@SandaruwanKumarasiri-m2k Eka E7-3 visa ek ehem yeuwe private agency wlin ek sarthaka ne giyapu ayagn poddk ahl blanna malli

    • @SandaruwanKumarasiri-m2k
      @SandaruwanKumarasiri-m2k Місяць тому

      @HasalankaSandaruwan 👍

  • @SandaliChamathka-qj7rk
    @SandaliChamathka-qj7rk Місяць тому

    Sir EPS ACCOUNT එක හදද්දී
    Gmail එකට දෙන්න ඕන
    අපි interview එකට දීපු Gmail එකමද?
    මම interview එකේදි දුන්නෙ මගේ icloud එක
    ඒත් EPS එකට දෙන්න ඕන GMAIL එකක්නෙ
    ඒකයි ප්‍රශ්නෙ

    • @HasalankaSandaruwan
      @HasalankaSandaruwan  Місяць тому

      @@SandaliChamathka-qj7rk එකම දෙන්න අවශ්‍ය නැහැ.iCloud එකට EPS account එක හදන්නත් පුලුවන්

    • @SandaliChamathka-qj7rk
      @SandaliChamathka-qj7rk Місяць тому

      @HasalankaSandaruwan ගොඩක් ස්තූතියි සර්🙏