කොරියාවේ අපේ ගෙදර /කොරියන් ආවොත් ඔයාටත් ගෙයක් නොමිලේ 😯/Our Home Tower ❤⛺🇰🇷

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 4 тис.

  • @serisaranna
    @serisaranna  2 роки тому +462

    ගොඩක් අයට චැනල් එකේ PAGE එක හොයාගන්න බැ කියනවා මේක තමා Page එක හැමොම එකතු වෙන්න 😊😊 facebook.com/profile.php?... facebook.com/profile.php?... facebook.com/profile.php?... තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤

    • @sewandelankasewande596
      @sewandelankasewande596 2 роки тому +12

      හරිම ලස්සනයි ඉන්න තැන මල්ලියේ ඒවගේම ආපු දේවල් ගැන හොඳට මතක තියාගන්න ඉන්නෙ කොහෙද කරන්න ඕනේ මොනවද කරන්නේ මොනවද කියලා අවබෝධයෙන් පරිස්සමෙන් ජීවත් වෙන්න කියලා ඉල්ලනවා ජේසු පිහිටයි ඩුබායි සිට අක්කි

    • @indeewaridissanayake856
      @indeewaridissanayake856 2 роки тому +6

      නියමයි 👍👍👍👍

    • @kmgeethani4
      @kmgeethani4 2 роки тому +3

      Parissamin awa karanaya mathaka tiyagana jeewath wenna puthe theruwan saranai

    • @O.M.G..
      @O.M.G.. 2 роки тому +7

      අයියේ සාමාන්‍යෙන් මාසික වියදම කීයක් විතර යනවද

    • @myway6846
      @myway6846 2 роки тому +6

      ඔයත් පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි !

  • @prabhanianuradha6621
    @prabhanianuradha6621 2 роки тому +671

    හරිම සතුටුයි.. අද සමහර පිරිමි ළමයි කරන දේවල් අනුව මේ වගේ යහපත්, පින් පොත ලියන පුතෙක් බිහි කරපු අම්මාටත් නිදුක් නිරෝගී සුවය පතනවා..! ඔබටත්..!!! 🙏

  • @solomonperera9479
    @solomonperera9479 Рік тому +289

    අවුරුදු 6ක් තිස්සේම පොඩි සෙල්ලම් බෝනික්කකු තියාගෙන ඉන්න, පිං පොතක් ලියන අහිංසක දරුවෙකුගේ හුරතල් කටහඬ ගොඩක් ලස්සනයි .ඇත්තටම ඔබ වගේ පුතුන් ලංකාවට ආඩම්බරයක් .

  • @gimhaniihalawanniarachchi8381
    @gimhaniihalawanniarachchi8381 11 місяців тому +43

    පින්කාර කොල්ලෙක් කොහේ ගියත් වරදින්නේ නෑ. පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා 🌹

  • @darshikagalagedara1234
    @darshikagalagedara1234 Рік тому +26

    පින් පොතක් ලියන පිරිමි ලමයෙක් දැක්කමයි .මේ කාලේ එහෙම එවා නෑනී. සුපිරී ❤ අනාගතය සාර්ථක වේවා ❤❤

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 роки тому +157

    හොඳ දෙමව්පියන් ගේ දරුවෙක්. කොරියාවෙ යෑම ගැන තිබුනේ හොඳ ආකල්පයක් නොවෙයි. සතුටු හිතුනා මේ දරුවන් පිලිබදව . විවේකය මේවගේ හොදදෙයකට යොමු කරගනිමින් අනාගතය වෙනුවෙන් බුද්ධිමත් ව කටයුතු කරන අපේ ශ්‍රීලාංකික දරුවන් ට යහපත් අනාගතයකට ආශීර්වාද කරනවා . තෙරුවන් සරණයි!!!!

    • @serisaranna
      @serisaranna  2 роки тому +7

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @gayaniperera4243
    @gayaniperera4243 2 роки тому +131

    පින් පොතක් ලියන්න තරම් සිතක් ඇති පුතෙක් දැකබලා ගැනීම ම සතුටක් පුතා ටත් හැදු වැඩු දෙමාපියන් ට ද තෙරුවන් සරනයි .♥️♥️♥️♥️♥️♥️👍👍👍👍

    • @serisaranna
      @serisaranna  2 роки тому +8

      ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏

    • @chathuranishantha9131
      @chathuranishantha9131 Рік тому

      @@serisaranna eefdfffdfddfffffdfddddddfddfddfgggfffggtyuuttteryioiuijmmmkiuuyffewe set us free

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 2 роки тому +408

    හරිම සතුටුයි මල්ලියෝ ගොඩාක් හොද පරිසරයක් තියෙනවා .පිං පොත දැක්කම හරිම සතුටුයි.ගුණ යහපත් අයට කොහෙ ගියත් වරදින්නේ නෑ .යාලුවොතුන්දෙනාටත් මල්ලිටත් නිදුක් නිරෝගිව හොදින් රැකියාව කරගෙන යන්නට ශක්තිය දෛයිර්ය්‍ය ලැබෙන්න ඕනි .බුදුසරණයි ඔයාලට ජයම වෙන්න ඕනි .😊

    • @serisaranna
      @serisaranna  2 роки тому +16

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

    • @nayananayana5086
      @nayananayana5086 2 роки тому +3

      Malli oyage number eka ewanda pls

    • @manojawerasigha3639
      @manojawerasigha3639 2 роки тому +2

      Ane oyat akka poddak kata karanna puluwanda thak s budu saranae

    • @lochananavidu6329
      @lochananavidu6329 2 роки тому

      Ekanam aththa🥰🥺

    • @sirimajayathilake3433
      @sirimajayathilake3433 2 роки тому

      ලස්සනයි පුතා.හොදින් ඉන්න

  • @Madushika14
    @Madushika14 Місяць тому +1

    ඇත්තටම ගොඩක් හොද කෙනෙක් අයියේ ඔයා🥰 අහම්බෙන් ඔයාගෙ චැනල් එක හම්බුනෙත්..ෆ්‍රී වෙලාවට වීඩියො බලනවා☺️ ඇත්තටම පුදුම හිතුනා පින් පොතක් ලියනවා කියුවම....හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අයියේ බුදු සරණයි ❤️🥰

  • @darshanatharindu9668
    @darshanatharindu9668 2 роки тому +67

    හැමදේටම වඩා සතුටු හිතුනේ පින් පොතක් ලියන එකට 🙂.ඒවගේ දෙයක් කරනවා කියන්නේ ගොඩාක් වටින දෙයක් .අනික කොල්ලෙක් එහෙම ලියනවා කියන්නෙ ඔයා අනිවාර්යයෙන්ම ධර්මයේ හැසිරෙන කෙනෙක් තමයි .බුදු සරණයි.ඒ දේවල් දකින්න සැලැස්සුවටත් ගොඩාක් පින්.ඔයා වගේ අයට ජීවිතේ වරදින්නේ නෑ කවදාකවත් ,ඔයා කතා කරන විදිහෙනුයි ,මූනේ ඉරියව් වලිනුයි හිනාවෙනුයි ඒ ගුණ යහපත්කම පේනවා🙂🙂🙂

    • @serisaranna
      @serisaranna  2 роки тому +6

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

    • @KusumRodrigo-mx3pt
      @KusumRodrigo-mx3pt 2 місяці тому

      ඔයාට call එකක් ගන්න මට පුළුවන්ද.

  • @sew3608
    @sew3608 2 роки тому +96

    හැම දේටම වඩා හිත ගියෙ අය්යගෙ පිං පොතට... අද කාලේ පිං පොතක් ලියන කොල්ලෙක් දකින්න ලැබෙන එකත් වාසනාවක්....අපිත් කොරියාවට එන්න ආසාවෙන් පංති යනවා දැන්.....පරිස්සමෙන් වැඩ කරන් ඉන්න. බුදු සරණයි!!!!!

    • @serisaranna
      @serisaranna  2 роки тому +7

      සුබ පතනවා හොදට පාඩම් කරන්න 💕 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @sew3608
      @sew3608 2 роки тому

      @@serisaranna ස්තූතියි අයියෙ....බුදු සරණයි.

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Рік тому +7

    අඳුරට සාප නොකර එක පහනක් දල්වමින් ජීවිතය විඳින සහ ඒ සතුට අන්‍යයන් සමග බෙදා ගන්නා ශ්‍රී ලාංකික තාරුණ්‍යයට බෙහෙවිනම ස්තුතියි. විශේෂයෙන්ම ඔබ වැනි අනිත් තරුණයන්ටත් ඔබ හොඳ මොරාල් එකක් දෙනවා. සියලුම කටයුතු සාර්ථක වේවා.

  • @THIWANKA9278
    @THIWANKA9278 2 роки тому +42

    අඩෝ මාරම චරිතයක්නෙ.කොහොමත් හොද මිනිස්සුන්ට තමයි දවසක හරියන්නෙ❤️🫡

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 роки тому +106

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ඔබ සැමට මම ආසම රට කොරියානු ආදරෙයි තෙරුවන් සරණයි 🙏🏼❣️🙏🏼

    • @serisaranna
      @serisaranna  2 роки тому +8

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

    • @roseabeynayake2949
      @roseabeynayake2949 2 роки тому

      Suba Anagathayak puthata God bless you 🙏

    • @UshanipradeepUshani
      @UshanipradeepUshani 4 місяці тому

      Apitath ennna Oni asai

    • @DipaDipa-h4g
      @DipaDipa-h4g 2 місяці тому

      Ane Sr mage mahattyata rata yanna udu karanna pota hadala tiyenne job visa ekak evanna puluvan nam mesn bas kenek hotel vala vedakarala tiyanava padiyen kepenna salli netiva hora tenvalatat ahuvela inne budusranaiii oyalata

  • @linchayon
    @linchayon Рік тому +14

    අනේ ඒ ගෙදර ලස්සනයි ..මාත් ලොකු වෙලා කොරියන් ඇවිත් ඔය වගේ ගෙදරක් ගන්නවා..බල්ලත් හරිම හුරතල් අනේ..🥰🥰

  • @gemingvisu2164
    @gemingvisu2164 Рік тому +9

    මල්ලී ඔයා හරි ලස්සනට කතා කරනවා.පැහැදිලයි.අපේ ආගම හොඳට අදහනවා.හරි සතුටුයි

    • @serisaranna
      @serisaranna  Рік тому

      🥰🥰🥰🥰 පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @NimeshaMaduwanthi-xe6vc
    @NimeshaMaduwanthi-xe6vc Рік тому +2

    අනේ ශෝක් එන්න ආසයි ඔහොම දකිද්දි ඒ හීනේ හැබැවෙන්නෙ නැති උනත් vedio එකකින් හරි බලලා හිත හදාගන්නවා ඇත්තටම කොරියන් යනවා කියන්නෙ ​වැඩිපුර කියක් හරි හොයාගන්න ඔින... සල්ලි ඔින.. ඒ තරමි සල්ලි නැ ඉතිං ඒ නිසා ඔයාගේ vedios බලනවා thnx අයිය​ා දැක්කමත් මාරම ආසයි ඔයා මාරම වාසනාවන්තයි අයියේ අපිට කොහද එහෙම පිනක්

  • @Curly-doll
    @Curly-doll 2 роки тому +10

    අනේ හරිම පින්වන්ත අයියා කෙනෙක්.මටත් තියෙනවා පොතක් හැබැයි ඒක පින් පොතක්නම් නෙමේ.විශ්වයට ස්තුති කරන්න හැමදාම ලියන පොතක්..පරිස්සමින් ඉන්න අයියා.ආසාවෙන් ඉන්නවා ඔහේට එන්න ඉක්මනටම 🥰

  • @chandikeppetipola3876
    @chandikeppetipola3876 2 роки тому +36

    අනේ හොදම හොද පුතෙක් ...
    පරිස්සමෙන් ඉන්න නිරතුරුව තෙරුවන්ගේ ආශිර්වාදය පතමි ...
    අහන්බෙන් දැකපු විඩ්යෝ එකක්
    සතුටුයි අපේ දරුවන් නිසාම ..😇❤️

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊

    • @සදරුවන්-ල3ඡ
      @සදරුවන්-ල3ඡ 2 роки тому

      අයියේ මැරි කරලා දෙන්නට එකට කොරියන් වලට එන්න පුලුවන්ද .. එකට ඉන්න පුලුවන්ද

  • @nithumliyahanya5791
    @nithumliyahanya5791 2 роки тому +23

    අයියගේ මූනෙන් පේනවා පිං වන්ත පාට...❤️❤️❤️ හරිම ලස්සනයි

  • @monikalakshmi1241
    @monikalakshmi1241 10 місяців тому +2

    ආසයි පුතා කොරියාව dakkama,හොඳින් ඉන්න,god bless all of u

  • @ps3075
    @ps3075 2 роки тому +182

    හිම කාලයට වගේම අව්ව දවස් වලටත් ඔයාලා ඉන්න ගෙදර, අවට පරිසරය හරිම ලස්සනයි. හරිම පිලිවෙලයි. අපේ රටින් වෙන් වෙලා කොරියාවේ සේවය කරන ඔයාලට තෙරුවන් සරණයි! හරිම ලස්සන හිත නිවෙන තැනක ඔයාල ඉන්නෙ.අපිට සතුටුයි ඒ ගැන.💙💙💙💙

    • @serisaranna
      @serisaranna  2 роки тому +21

      මම මේහේ ඉන්න ලොකු හේතුවක් මේ පරිසරය ගමේ වගේ නිසා හිතට සැහැල්ලුයි ❤😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @RS20223
      @RS20223 2 роки тому +4

      @@serisaranna අයියා ආයෙ ලංකාවට එන්නෙ නැද්ද 🤔😕හැබැයි දැන් නම් එන්නෙ නැති එකත් හොඳයි 😖😖

    • @serisaranna
      @serisaranna  2 роки тому +8

      @@RS20223 එන්න දෙන්නේ නැනේ මේ පාලකයෝ 😥

    • @RS20223
      @RS20223 2 роки тому +6

      @@serisaranna ඒකනෙ අයියේ ඔහෙ ඉන්න එක හොඳයි දැන්නම් 🤗🤗❤️❤️ පරිස්සමින් ඉන්න අයියේ❤️❤️❤️❤️❤️❤️ බුදු සරනයි

    • @nilanthinilanthi6553
      @nilanthinilanthi6553 2 роки тому +2

      පියාබල එන්න හිතුනා ....

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 роки тому +32

    මට පුදුම හිතුන .ඔයා පින් පොතක් ලියනව දැකල. ඇත්තටම අය්යෙ මම නම් හිතන්නෙ නැ ඔය වයසෙ කොල්ලෙක් පින් පොත් ලියනව ඇති කියල . එකනම් මාර වටිනව අය්යෙ.අපි කරන පින් ආයෙත් මතක් කරන පාරක් ගානෙ තව පින් වැඩෙනව.එක ගොඩක් හොද වැඩක් .මිනිස්සු දර්මෙන් ඈත් වෙන මේ වගේ කාලෙක ඔයා තරුන වයසෙදිම දර්මයට ලන් වෙල ඉන්න එක් ගැන ගොඩක් සතුටු ය් .එක නිසාම ඔයාට හරියනව .ඇත්තමය් 😊😊❄

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      😊😊 ..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😊❤

    • @sankanipramoduapromoday1024
      @sankanipramoduapromoday1024 2 роки тому

      🤣😃😃

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 2 роки тому +53

    හරිම සතුටුයි මල්ලී ඔයා ගැන. අද තමයි ඔයාව දැක්කේ. ඔයා වගේ ගුන යහපත් දරුවෙක් මේ ලෝකෙට දායාද කරපු දෙමාපියන්ටත් දීර්ඝායූ වේවා. තෙරුවන් සරනයි මල්ලී .

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කේ පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @hashiniperera5455
      @hashiniperera5455 Рік тому

      ​@@serisarannaQ❤o

  • @surekasureka2992
    @surekasureka2992 11 місяців тому +2

    අද තමයි මල්ලි මම ඔයාගේ විඩියෝ එක දැක්කේ ඇත්තටම ගොඩක් ලස්සනයි ඔයා හැදු වැඩු දෙමාපියන්ට ගොඩක් පින් සිද්ද වෙිනවා ඔයා වගේ.පුතෙක් මෙි ලොක්යට දුන්නට පින් පොත දැක්කම ගොඩක් ආසම හිතුණා ඔයා කරන දෙවල් එක්ක ඔයාට තව තවත් පින් අතේ වැඩ කරගෙන ජිවිතේ ලස්සන ගමක් යන්න ආත්ම විශ්වාස ශක්තිය ධෛර්යය ලැබෙිවා තේරුවන් සරණයි මල්ලි

    • @serisaranna
      @serisaranna  11 місяців тому

      ගොඩක් ස්තුති ඔයාට අක්කා පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි ඔයාට

  • @sachithraomali5442
    @sachithraomali5442 2 роки тому +82

    පිං පොත ලියනවා ඇහුවම පුදුමයි. කොල්ලො ඔහොම ලියන්නෙ නෑනෙ. ගොඩක් හොද වැඩක් කොල්ලන්ට හොද ආදර්ශයක්...👌👌👌🙏🙏🙏

  • @nilukadulmini7244
    @nilukadulmini7244 2 роки тому +4

    හරිම ලස්සනයි හැමෝම හොඳින් ඉන්න ගොඩක් හොද ගුණ යහපත් පින් පොත ලියනවා කියන්නෙ පවු කරන්න පෙලබෙන්නෙ නැ බුදු සරණයි

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න 💙

  • @shanthaariyarathne9970
    @shanthaariyarathne9970 Рік тому +12

    ඔබ වැනි දරුවන් බිහිකළ දෙමාපියන්ට පින් සිදු වේවා. ඔබ මේ බවයේ පතන සියලු දේ ලැබේවා. 🌹❤❤

  • @sumithradevi6682
    @sumithradevi6682 9 місяців тому +1

    හරිම සතුටුයි පුතේ පිං පොත වාගෙ පුතා ගේ මූනත් පිං පාටයි සමගියෙන් සතුටින් ඉන්න පුතේ පරිසමින් කල්පනාවෙන් ඉන්න බුදු සරණයි පුතාල හැමොටම

  • @ranjithabeywikrama4934
    @ranjithabeywikrama4934 Рік тому +4

    ඔබ වැනි බුද්ධිමත් පින්වන්ත දරුවෙක් අද සමාජයේ දකින්න ලැබීමත් වාසනාවක්.තෙරුවන් සරණයි ❤

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 2 роки тому +15

    හරිම සතුටුයි. අද කාලයේ තරුනයෙක්ගෙන් අහන්න නොලැබෙන දෙයක්. පිං පොත.

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @sandunianjuli2939
    @sandunianjuli2939 2 роки тому +8

    ඇත්තයි අයියේ ඔයා ගොඩක් පින්වන්තයි
    ඔයාගේ ජිවිතේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා👍👍👍👍

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @jayanthayt855
    @jayanthayt855 Місяць тому

    හරිම සතුටුයි මල්ලි මං මේ ඔයාගේ දෙවෙනි වීඩියෝ එක තමයි බැලුවේ උනාට ඇත්තටම කටහඬ ඇහෙද්දීම නිකන් අමුතු මේ කරුණාවන්ත බවක් තියෙනවා ඔයාගේ හඬේ ඒ වගේම මූණ දැක්කහමත් ඒ වගේම අහින්සක පෙනුමක් තියෙන්නෙ අර චූටි ටෙඩියයකුත් තියාගෙන ඇත්තටම සතුටුයි මල්ලි ඔයාලා වගේ අය මේ සමාජයේ දැන් හොයාගන්නත් අමරැයිනෙ ❤❤❤

  • @ayeshamadushani5571
    @ayeshamadushani5571 Рік тому +7

    ලස්සනම ලස්සනයි අනේ කටියම සහෝදරයෝ වගේ ඉන්න බුදු සරණයි 🇱🇰🇱🇰🇰🇷🇰🇷කොරියන් 👍🥰

  • @සුදුරෝස-න5ඪ
    @සුදුරෝස-න5ඪ 2 роки тому +3

    ලස්සනයි ගෙදර ඒ වගේම ඔයාලා සමගියෙන් ඉන්නවා අපිත් එහෙම තමා කට්ටියම සමගියෙන් ඉන්නවා පරෙස්සමින් ඉන්න තෙරුවන් සරනයි

  • @sashinisithara8648
    @sashinisithara8648 2 роки тому +71

    අයියා පිනට ලැදි කෙනෙක් නේද.ගොඩාක් හොද දෙයක් ඒක.👌❤️😃

    • @serisaranna
      @serisaranna  2 роки тому +5

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @anojidhammika9857
    @anojidhammika9857 2 роки тому +1

    සාදු🪷🍃සාදු🪷🍃සාදු🪷🍃 පුතාගේ පින් සිතිවිලි, සියලුම පින්කම් බබළන, දිදුලන ගුණ දර්ම, සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා.
    දක්ෂ මාලාකාරයෙක් ලස්සන ලස්සන මල් ගොඩාක් එකතු කරලා ලස්සන මල්මාලා ගොඩාක් ගොතනවා වගේ ,මිනිස් ලොකේ ඉපදිච්ච කෙනා ඒ විදියටම පුලුවන් තරම්කුසල් මයි කර ගන්ට ඕන.
    (සැවැත්නුවරදි විශාකා උපාලිකාව අරභයා වදාළ ගාථාව)ම්
    ඒ වගේ පුතා ගේ පින් මල්මාලයට ලස්සන ලස්සන පින් මල් ලැබේවා.

    • @serisaranna
      @serisaranna  2 роки тому

      🙏🙏🙏..පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @malindihasaranga
    @malindihasaranga 2 роки тому +34

    ඔයා නම් මාර ම හොඳ අයියා කෙනෙක්... අයියේ මන් ජිවිතේ දැකපු.......... පින් පොතකුත් තියෙනවා කියන්නේ.....❤️❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 роки тому +4

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊

  • @nethunirasha5343
    @nethunirasha5343 2 роки тому +6

    ඔයා හොද මනුස්සයෙක් 😊 ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බුදුසරණයි

  • @jayanthiranasinghe9228
    @jayanthiranasinghe9228 2 роки тому +4

    අදතමයි මේක ඉස්සෙල්ලම දැක්කෙ. හරිම ලස්සනයි පුතා. ඔයාල එකතු වෙලා හවසට එලවළු රොටි හදන ගමන්ම dinner හදනව ආසයි බලනකොට. අද වැඩිපුරම ආස උන දේ තමයි පිං පොත. ලස්සන අකුරැ, ලස්සනම idea එකක් ඔයාටම සතුටු වෙන්න. දෙමව්පියන්ට හරියට සතුටු වෙන්න පුළුවන්. හැමදාම වගේ මේකත් දැනනුම ලබාදෙන videoඑකක්.ඔයාල හැමෝටම තෙරැවන් සරණයි පුතා. From nz

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි 🥰 පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @sudumanika8419-ld3to
    @sudumanika8419-ld3to 10 місяців тому +2

    ගොඩකං ආසයි අයියෙ කොරියාවට එන්න. පුලුවන් තරම් උත්සාහ කරනවා. බුදු සරණයි!🇰🇷🇰🇷🇰🇷🇰🇷♥️

  • @chandiperera1042
    @chandiperera1042 2 роки тому +8

    ඔයා හොද දරුවෙක් පූතේ පිංඅතේ වැඩකිරිමට තවතවත් සිත යොමූ වේවා ඔයාලා සැමටම සම්බූදූසරනයි

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😊❤

  • @anushakithmini3795
    @anushakithmini3795 2 роки тому +5

    පිං පොත දැක්කාම මට ආසාවක් ආවා එහෙම කරා නම් හොදයී කියලා. අයියා ගොඩක් ආදර්ශවත් චරිතයක් හදවතින්ම සුභ පතනවා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා..✍️❤️😍
    බුදු සරණයී....🙏

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න පුළුවන් නම් ඔයත් පටන් ගන්න එක සතුටක් මටත් 🥰 තේරුවන් සරණයි

    • @anushakithmini3795
      @anushakithmini3795 2 роки тому

      @@serisaranna අනිවාර්‍යෙන්ම පටන් ගන්නවා...😍❤️
      ගොඩාක් සතුටු හිතුනා.. මොකද කවදාවත් මන් එහෙම් කරනවා දැකලා තිබ්බේ නෑ ...අද ඉදන්ම පටන් ගන්නවා..😍❤️

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 7 місяців тому +1

    ලෝ කෙ කොහෙ ගියත්,
    ලංකාවෙ සිරිත් විරිත්,අමතක
    නොවන එක ගැන ආඩම්බරයි.
    බොහොමයක් ස්තුතියි..❤️, තොරතුරු.ලබා දුන්නාට... තෙරුවන් සරණයි.පරිස්සමට ඉන්න
    සියලු දෙනාම . සම් බුදු සරණයි 🙏

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 2 роки тому +21

    සුපිරියක් තමයි💯,අනිවාරෙන්ම එන්න ඕන,අයියත් පරිස්සමෙන් ඉන්න,බුදු සරණයි !!! 🥰🇰🇷🇱🇰💖

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      අනිවාර්යයෙන් එන්න ❤😊 තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @wimuxxx2451
    @wimuxxx2451 2 роки тому +10

    මාර සතුටක් ආවෙ මචන් ♥️🥺 🌎 මාත් පාඩම් කරලා කරලා කොහොම හරි ගේමක් ගහලා.එනවා motivation වෙන්න ඔයාහෙ videos බැලුවම හොදටම ඇති 🌎🥺♥️

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 2 роки тому +40

    අයිය මේ ලෝකෙටත් වැඩක් කරගෙන ඊලග ජීවිතේටත් වැඩක් කරගන්න හොද කෙනෙක්
    දීර්ග ආයුශ පතනව

    • @serisaranna
      @serisaranna  2 роки тому +5

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @piumipramudima3246
      @piumipramudima3246 2 роки тому +1

      @@serisaranna aiye whatsup number ekak danna puluwanda. Podi dewal tikak dana ganna thinawa

    • @akanthidilusini449
      @akanthidilusini449 2 роки тому

      Hi

    • @akanthidilusini449
      @akanthidilusini449 2 роки тому

      Hi

  • @harshanisakunthala5103
    @harshanisakunthala5103 4 місяці тому +1

    පිං පොතක් ලියන්නෙ පිං පුතෙක් වරදින්නෙ නැ කවදාවත් ස්භහදහ්මත් අශිර්වාදකරන්වා ඔයාලා වගෙ අයට බුදු සරනයි.

  • @poornimaselliah464
    @poornimaselliah464 2 роки тому +20

    වීඩියෝ එකෙ මට නම් හිතට ඇල්ලුවෙ ම , පිං පොත, පුදුමත් හිතුනා, මේ වයසෙ තරුණ දරැවෙක් එහෙම දෙයක් කරනවා දැකලා, ඒ වගෙම සතුටුයි, හදපු වඩපු දෙමව්පියන්ට දන ගහලා වදින්න හිතුනා මේ වගෙ යහපත් දරුවෙක් ලෝකයට දුන්නාට, ඔබට තව තවත් වැඩි වැඩියෙන් පිං කිරීම ට අවස්ථා ව ලැබෙවා,!

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @sajinidilanga4445
    @sajinidilanga4445 2 роки тому +16

    අද තමයි මුලින්ම බැලුවෙ.මේක දකිද්දී මගෙ BF මතක් වුනා.එයාලත් මේ වගේම තමා කොරියාවේ ඉන්නෙ සහයෝගයෙන් 😍 සුභ පතනවා ඉදිරි වැඩකටයුතු වලට❤️❤️

  • @sadewnichathurya7892
    @sadewnichathurya7892 Рік тому +5

    අනේ හරිම ලස්සන අහිංසක ජීවිතයක් ගෙවන්නේ🎉🎉 මාත් පිං පොතක් ලියන්න පටන් ගන්න තීරණය කළා 💐💐 පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි 🙏🌸

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 9 місяців тому +1

    කලින් බැලූ video එකේ එළවළු පාත්ති ටික තමයි ගොඩක් හිතට ඇල්ලුවේ.. 👍. ස්වභාවික පරිසරය ට හැමෝම වගේ කැමතියි.. නැවත එළවළු වගා කරන්න. ඔයාගේ නිර්ව්‍යාජ නිහතමානී පැවතුම් වලටත් ගොඩක් ගරු කරනවා.
    ගොඩක් පරිස්සමින් ඉන්න. කොළපාට පරිසරයක් තිබුනොත් එතන නැවතිලා අපට පෙන්වන්න. 👍👍

  • @sashinisithara8648
    @sashinisithara8648 2 роки тому +7

    ලස්සන ගෙයක්.අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවා.ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආස හිතෙන්වා.පරිස්ස්මින් ඉන්න අයියේ .බුදු සරනයි

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 роки тому +50

    ඔයාලගෙ සමගිය කැපවීම අවංක බව සාර්ථකත්වයට හේතුව කියලා හිතුනා.. හතර දෙනාටම තෙරුවන් සරණයි 🙏❤❤

    • @serisaranna
      @serisaranna  2 роки тому +3

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @nimalithennakoon6859
      @nimalithennakoon6859 2 роки тому

      @@serisaranna to hiiiiiiiii darling ❤️❤️

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 роки тому +15

    මගෙ අයියත් අවුරුදු ගානක් කොරියාවේ ඉදලා ජූනි 3 එනවා.එයාටත් හරිම දුකයිලු එහෙ දාලා එන්න.

  • @BushbaKanty
    @BushbaKanty 11 місяців тому +2

    අද තමා මට මේ ව්ඩ්‍යෝ එක බලන්න ලැබුනේ සතුට්න් බැලුවා ආසයි බලන කොට සමගියේන් ඉන්න එක ගෑන ගෝඩාක් සතුටුයි ඔයලා හැමෝටම තේරැවන් සරනයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sadukumudu5769
    @sadukumudu5769 Рік тому +5

    දැක්ක ලස්සනම දේ පින් පොත ජීවිතේ සතුටු වෙන්න තියෙන එකම දේ දවසක .🌻

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko 2 роки тому +7

    අයියා ඔයා මාරම ලකී මොකද ගොඩාක් අය කොරියාවට එන එක සිහිනයක් වෙද්දි ඔයා ඒ හිනෙ ඉක්මනට ලගාකරන් තීනවා Good luck ඔයාට ඒ වගේම ගෙදරත් මාරම ලස්සනයි ගෙදර ඇතුලට වඩා එලියේ තීන නිස්කලංක බව නම් පට්ටයි ❤️❤️❤️✊🙈

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @imalkahansani4078
    @imalkahansani4078 2 роки тому +23

    පිං පොතනම් ගොඩක් ශෝක්..🥰 නිස්කලංක පරිසරයක් වගේ දැක්කම ආස හිතෙනවා අපිටත්.. පරිස්සමෙන් ඔයාල හැමෝම බුදු සරණයී..🙏🙏❤️

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake Місяць тому +1

    Lassanai budusaranai hodin job aka karagana .maubimata anna ❤

  • @sachinthasadakalum4643
    @sachinthasadakalum4643 2 роки тому +14

    අයියා ඉන්න ගෙවල් පැත්තේ ඇත්තටම ලස්සනයි ඒ වගේ තැනක් හැමෝටම ලැබෙන්නෙත් නැතුව ඇති සමහරවිට.

    • @serisaranna
      @serisaranna  2 роки тому +3

      කොහොමත් නවාතැන් ලෙබෙනවා මල්ලියා තැන වෙනස් වෙනවා ඉතිම්

    • @sachinthasadakalum4643
      @sachinthasadakalum4643 2 роки тому +1

      හැම කම්පැනියෙම තනි කාමර විදිහට දෙනවාද අයියේ

    • @serisaranna
      @serisaranna  2 роки тому

      @@sachinthasadakalum4643 නැ මල්ලියා දෙන්නෙක් වගේ ඉන්නවා සමහර අයනම් හොස්ටල් වගේ ඉන්නවා

  • @shashikamendis5446
    @shashikamendis5446 2 роки тому +5

    හරිම ලස්සන පලාතක ඉන්නෙ ගොඩාක් සතුටුයි . ජේසු පිහිටයි 🙏🙏

  • @sandunidilrukshi6185
    @sandunidilrukshi6185 2 роки тому +22

    ඇත්තටම මට නම් ගොඩක් ආස හිතුනේ ගේ ඇතුලට වඩා එලියට 😍😍😍 හරිම ලස්සනයි. මාර නිස්කලංකයි 😍 කොන්ඩේ කපන සීන් එක කියද්දි නම් පොඩ්ඩක් හිනත් ගියා 🤭

    • @serisaranna
      @serisaranna  2 роки тому +11

      එකනේ කියන්නෙ අපි මේහේ ආවම බාබර්ලා වුනා චෙප්ලා උනා පේනවනේ 😂 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @wihagichami6585
      @wihagichami6585 2 роки тому +1

      Oyawa haunaganna asai

    • @wihagichami6585
      @wihagichami6585 2 роки тому

      Kathakaranna oni

  • @renukadamayanthi3274
    @renukadamayanthi3274 Місяць тому

    මගේ පුතාත්
    26 නොවැම්බර් කෝරියන් බලා යන්න හිටියේ
    නමුත් කාලගුණය හරස් වුනා
    මගේ පුතා ඇතුළු 91 දෙනාටම
    දෙසැම්බර් 1 දින
    ඒම රටෙිි රැකියාව කර ගැනිිමට
    යන්න වරමිි ලැබේ වා
    🙏🙏🙏
    තෙරැවන් සරනයි!!

  • @maryfeleciya8441
    @maryfeleciya8441 2 роки тому +6

    😍අහම්බෙන් වගේ දැක්කේ ඔයාගේ video එකක් ,හරිම ලස්සනයි පිලිවෙලයි,ජේසු පිහිටයි! බුදුසරණයි !❤️

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤

  • @gamagehemamali635
    @gamagehemamali635 2 роки тому +62

    වාව් මාරම ලස්සනයි,හරිම ලස්සනයි නේද ?අපේ දරුවෝ මේ වගේ ලස්සනට ජීවත් වෙනවා දකිද්දි හරිම සතුටුයි ඔයාල පිරිසිදුව ලස්සනට තබා ගන්න දරුවනේ. තෙරුවන් සරණයි !🙏

    • @serisaranna
      @serisaranna  2 роки тому +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤😊

  • @niroshadamayanthi1554
    @niroshadamayanthi1554 2 роки тому +8

    ලස්සන සරල ජීවිතයක් 🥰🥰🥰🥰 සුභපතනවා ඉදිරි කටයුතු හොදින් සාර්ථක ව කරගන්න ලැබෙන්න කියලා අය්යේ ඔයාලට🤗🤗🤗🤗🙏🙏🙏🙏🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

    • @niroshadamayanthi1554
      @niroshadamayanthi1554 2 роки тому

      @@serisaranna 🦋💙🦋😃😃😃🤗🤗🤗

  • @thakshilaudayangani5786
    @thakshilaudayangani5786 Місяць тому +1

    මෙහෙම පිරිමි ලමයි ඉන්න එකනම් මාරම සතුටුයි අයියෙ.කවදාවත් වරදින් නැහැ ඔයාට

  • @lakshanidisanayaka7393
    @lakshanidisanayaka7393 2 роки тому +4

    මමත් ඉස්කෝලේ කාලෙ ඉදන්ම පිං පොතක් ලියනවා අයියේ!!! ගොඩක් ආදර්ශමත් ගති ගුණ ඉගන ගන්න පුලුවන් chenal එකක්!!! බුදු සරණයි !!! 🙂

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @naveendeshanayaka2945
    @naveendeshanayaka2945 2 роки тому +108

    අම්මො මේයාලට තියන පහසුකම් අපිට ඔහොම නැ පින තමා ❤❤

    • @serisaranna
      @serisaranna  2 роки тому +32

      😊😊 මේහේ හැමොටම ලැබෙනවා එන්න තමා ඔනේ 😊❤

    • @Shehara_17
      @Shehara_17 2 роки тому +36

      එම කියන්න එපා මේ අයියත් නිකම් බලන් ඉදියනම් එයාට මේම ඉන්න ලැබෙන්නෙ නැ . වාසනාව වගේම උත්සාහය තියෙනවනම් ඕනම දෙයක් පුලුවන්

    • @naveendeshanayaka2945
      @naveendeshanayaka2945 2 роки тому +3

      @@Shehara_17 ❤

    • @zonik7699
      @zonik7699 2 роки тому +12

      වාසනාව නෙවෙයි උත්සාහය 🙂👍

    • @sachinidarshika8412
      @sachinidarshika8412 2 роки тому +5

      මේ සැප විදින්න දරණ මහන්සිය
      බුදු සරණයි 🙏

  • @dmdinu6719
    @dmdinu6719 2 роки тому +6

    හරිම වාසනාවන්ත සහෝදරයෝ ❤❤❤❤❤ජයවේවා මල්ලියෝ,,,,, දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබ සැමටම 🙏🙏🙏🥀🥀🥀🥀🥀

    • @serisaranna
      @serisaranna  2 роки тому

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න💙

  • @wasanthakumara8912
    @wasanthakumara8912 2 місяці тому

    මම 2003 2005 හිටියා කොරියාවෙ පුතාලට වගේ පහසුකමි නැහැ 55 000 පඩිය ලැබුනෙ ආසයි අහන්න කොරියාව ගැන නමිබරය එවන්න පුතා තෙරැවන් සරනයි

  • @anudidineshnovels
    @anudidineshnovels 2 роки тому +8

    ගෙදරයි.... පරිසරයයි හරිම ලස්සනයි... නිස්කලංක පාටයි. 🍀🍃🌿☘️

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි 😊..පරිස්සමින් ඉන්න අක්කේ තේරුවන් සරණයි 💙

  • @udarigunarathne182
    @udarigunarathne182 2 роки тому +4

    අයියා මේ ආත්මේ ඔහොම හොදින් ඉන්න ගිය ආත්මෙ හුගක් පින් කරලා.පරිස්සමින් ඉන්න අයියේ.කොරියාවේ තියෙන තව ලස්සන පන්සලකටත් යන්න අයියේ

    • @serisaranna
      @serisaranna  2 роки тому +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න අපි ලගදිම යමු හොදේ ❤❤ තෙරුවන් සරණයි

    • @premaandagasen1554
      @premaandagasen1554 2 роки тому

      pau 0ya Daniela pinkeranne ❤🙏👍

  • @ashenkavinda6039
    @ashenkavinda6039 2 роки тому +16

    congratulations 🤩👀🌍🇰🇷තවත් එකක් දාලා .හොදට වැඩටික කරගෙන පරිස්සමෙන් ඉන්නෙ අයියෙ 🇰🇷❤️මමත් මෙ පාර exam කරනවා. 👍👋

    • @serisaranna
      @serisaranna  2 роки тому +2

      ගොඩක් ස්තුතියි ඔයාට අනිවාර්යයෙන් එන්න පුලුවන් ජයවේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤

  • @sumitaraj7678
    @sumitaraj7678 10 місяців тому +2

    ලස්සනයි වීඩියෝ එක මම අද තමයි බැලුවේ බුදුසරණයි සරණයි 🙏කොහේ හිටියත් පරිස්සමින් ඉන්න 🇱🇰🇵🇸

    • @serisaranna
      @serisaranna  10 місяців тому

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි 🥰🙏

  • @BTSARMYGIRL-ep2wy
    @BTSARMYGIRL-ep2wy 2 роки тому +8

    ඔයාගේ video නම් මාරු අනේ කම්මෙලි නැතුව අලන්න පුළුවන් ඔයාගේ කතාවත් මාරු අනේ😄😄 .පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ✋

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊

  • @sobhashwathsala1990
    @sobhashwathsala1990 2 роки тому +5

    ගොඩක් ආස හිතෙනවා.අනිවාර්යෙන්ම එනවා .බුදු සරණයි ජේසු පිහිටයි අයියේ🙏🙏🙏❤❤❤❤

    • @serisaranna
      @serisaranna  2 роки тому

      අනිවාර්යයෙන්ම එන්න පුළුවන් 😊 තේරුවන් සරණයි

  • @gihanthesoisa9120
    @gihanthesoisa9120 2 роки тому +7

    බුදු සරණයි අයියේ දවසක ඒ හිනෙට එනෝ අනිවාරෙන්🇰🇷🇰🇷🇰🇷❤️❤️

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      අනිවාර්යයෙන් එන්න 😊❤ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @gihanthesoisa9120
      @gihanthesoisa9120 2 роки тому

      @@serisaranna 🇰🇷🇰🇷❤️❤️❤️

    • @kaveeshamadubashitha582
      @kaveeshamadubashitha582 2 роки тому

      අනිවා

  • @samithkumara5827
    @samithkumara5827 2 роки тому

    Oyalata budusaranai.hodha wada katana Ayata kawadath thunuruwan Sarana labenawa

  • @hashinipulasinghe7303
    @hashinipulasinghe7303 2 роки тому +4

    අනේ මල්ලි ඇත්තම ඇත්ත මමත් පිං පොතක් ලියනවා. හරි සතුටුයි ඔයාට කවදාවත් වරදින්නේ නෑ මල්ලි හොද කෙනෙක් ඔයා බුදුසරණයි ඔයාට

  • @udayangaviraj8849
    @udayangaviraj8849 2 роки тому +7

    අයියනම් හරි හොදයි වගේ පිං පොතකුත් 📚 තියෙන්නේ ශෝක් ආනාගතේ සුභ වෙන්න කියලා පතනවා 💖✍️

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @kaushalyajayasiri9739
    @kaushalyajayasiri9739 Рік тому +5

    සින්දුරී හිම වලහෙක් වගේ ශෝක්🥺💛ලස්සනයි vlog එක💛

    • @serisaranna
      @serisaranna  Рік тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @chandraskg5927
    @chandraskg5927 Місяць тому

    ඔයාලා සතුටින් කියලා අහන්න ලැබෙන එකත් අපිට සතුටක් බුදුසරණයි ❤️🙏🏼

  • @victelecaster9999
    @victelecaster9999 2 роки тому +72

    ගොඩක් ලස්සනයි ගේ වටපිටාව ගෙය 😊 පරිස්සමින් ඉන්න මල්ලියෝ ජේසු පිහිටයි 🙏

    • @serisaranna
      @serisaranna  2 роки тому +9

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @shanthijayalath4517
      @shanthijayalath4517 2 роки тому

      Godak hodai, godak lassanai, puthala hamotama theruwan saranai...🌷🌷

  • @japanophilediaries6925
    @japanophilediaries6925 2 роки тому +7

    කොල්ලො ටිකක් සමගියෙන් මෙහෙම ඉන්නව දැක්කම හරිම සතුටු යි. ❤❤❤ good luck මල්ලිල. Keep it up ❤❤

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @bhagyasewwandi369
    @bhagyasewwandi369 2 роки тому +6

    පිංපොත දැක්කම හරි සතුටුයි වගේම පුදුමයි.ඔහොම දේවල් කරන අය නැතිම තරම් හින්දා

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 😊💕

  • @swarnajayasuriya2408
    @swarnajayasuriya2408 2 місяці тому

    හරිම ලස්සනයි dekketa සතුටුයි ..thuruwan sarani හැමෝටම parisamata inna ජයවේවා ...🙏🙏🙏🙏🙏

  • @gayansenadeera593
    @gayansenadeera593 2 роки тому +27

    පට්ට කොල්ලෙක්.කොරියාව දැක්කම මගේ රට ගැන පුදුම දුකක් තියෙන්නේ.

    • @serisaranna
      @serisaranna  2 роки тому +7

      ගොඩක් ස්තුතියි ඔයාට අපේ රටට හොද නායකත්වයක් ලැබුනොත් මේ රටවල් වලට වඩා ඉක්මනින් දියුණු වෙන්න පුළුවන් 🥺පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕💙

    • @zdeenrdeen3278
      @zdeenrdeen3278 2 роки тому +1

      Gentleman to me you are blessed, you may think Korea Japan UK USA Canada, Australia nothing like Sri Lanka yes Sri Lanka is poor, but the value of life and love you don't find here 365 days work that's all no fun life like there end of your foreign life you don't know what to do, I am stuck left Sri Lanka at the age of 19 today I am turning 66 kids married different country people it's like lost generation, to me I made a bad decision to leave Sri Lanka. I am ok financially life sucks

    • @ireshgaveesh6002
      @ireshgaveesh6002 Рік тому

      Oyaage number eka daanna plz

  • @nalakasenarath3948
    @nalakasenarath3948 2 роки тому +4

    නියමයි අයියා.... මේ වගේ video එකක් දකිද්දි මාර මොරාල් එකක් එන්නේ ⁣මේ පාර exam එක හොදට කරලා එන්න♥️

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      අනිවාර්යයෙන් එන්න පුලුවන් පාඩම් කරන්න හොදට ජයවේවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 2 роки тому +7

    පිං පොත නම් මරු 👍😊ඒක ගොඩාක් වටිනවා ❤😊

    • @serisaranna
      @serisaranna  2 роки тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕😊

    • @hasiniwijesinghe2393
      @hasiniwijesinghe2393 2 роки тому

      පරිස්සමට ඉන්න බුදු සරණයි 😊

  • @KanthiKahawevithana
    @KanthiKahawevithana 2 місяці тому

    අනේ පුතා අපේ අයියාගේ පුතාත් ආව තවම මසයය් ජොබ් එකක් නැෑ කිව්වා යාලුවො තමයි උදවු කරන්නේ අපිට එයා නැති නිසා හොඳ යාලුවො ට්කක් ලැබුණු නිසා පොඩි සැනසිල්ලක් අපිට රටෙන් පිට ඉන්න ඔයාලගෙ එකමුතු කම අපිට හරි හයියක් හිත හදාගන්න හැම කෙනෙක්ම සමාදානයෙන් ඉන්න ඕන ඔයාල හැමදාමත් සතුට්න් ඉන්න ඕන බුදු සරනයි දරුවනේ!!!❤

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 2 роки тому +3

    අයියේ මාත් අවුරුදු 2 ක විතර ඉදන් පින් පොතක් ලියනවා ❤🔥 අයියා වගේම මාරම සතුටක් එන්නේ ඒක බලද්දිම්

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් සතුටුයි පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @NARUTOUZUMAKI-sg8ny
    @NARUTOUZUMAKI-sg8ny 2 роки тому +4

    අයියා ලන්කවට එනකොටත් අපිට පොඩි වීඩියෝ එකක් කරන්න.....
    වෙනදා වගේම සනීපයෙන් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ..🥺💕🙏

    • @tramanicandrika3468
      @tramanicandrika3468 Рік тому

      ඔයාල සනිපයෙන් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි..

  • @C424c424
    @C424c424 2 роки тому +56

    අම්මේ හරිම ලස්සනයි ..කට්ටිය එකතුවෙලා උයාගෙන කාල ඉන්නව නේද හරියටම නුවරඑළියේ තියන ගෙදරක් වගේ....❤❤❤❤

  • @hirunishashikala4132
    @hirunishashikala4132 7 місяців тому

    Godak Aya nokarana deyak danagaththa oyagen eka watinawa, pin pothak matath liyanna hithuna, adahasata godak pin 💖budu saranai

  • @shakilamadushanka1104
    @shakilamadushanka1104 2 роки тому +8

    ආස හිතෙනවා කොරියාවට එන්න අයියේ 😃

  • @channelvishmi5245
    @channelvishmi5245 2 роки тому +4

    සතුටුයි අයියා ඔයාලා ලස්සනට ජීවත් වෙනවා අපිට කොරියා එන එක හීනයක් වගේ

    • @serisaranna
      @serisaranna  2 роки тому

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sameeramadushan9642
    @sameeramadushan9642 2 роки тому +11

    එනවමයි මල්ලි අපිත්. උඹ නිසා ආසාව වැඩි වෙනව කොරියන් එන්නම❤️🇰🇷

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 Місяць тому

    So happy fr our Sri Lankan sons...it is not all who come there are lucky like you n your friends...