කැම්පස් රැග් එක කියන තරම් අමානුෂිකයි ද | Campus ragging in Srilanka |

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ •

  • @Seemawa
    @Seemawa  Рік тому +21

    වීඩීයෝ එකට ලයික් එකක් දාල චැනල් එකට අලුත් අය උඩ තියෙන subscribe බටන් එක ඔබල චැනල් එක subscribe කරල අපිත් එක්ක එකතු වෙන්න ❤

  • @tharindurupasingha6072
    @tharindurupasingha6072 Рік тому +202

    රැග් එක හොඳ වුනත් නරක වුණත් අසීමිත කට්ටක් කාළා ඒලෙවල් පාස් වෙලා කැම්පස් එකට එන ළමයෙක්ට නිදහසේ ඉගෙනගන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න ඕන.. කොහෙවත් ඉන්න ගොබ්බයෝ ටිකකට ඒ නිදහස නැති කරන්න දෙන එක අපරාධයක් 🙃

  • @Hashan_Putha
    @Hashan_Putha 6 місяців тому +41

    අහින්සක දෙමව් පියන්ගෙ දරුවො දුක් විදලා ඉගෙන ගෙන කැම්පස් ගිහින් රැග් වෙන්න ඔනිද...😅

  • @pramudhithajayanjana6446
    @pramudhithajayanjana6446 Рік тому +13

    ගොඩක් වටිනවා ඒ වචන ටික සර් ❤❤❤❤

  • @HasinduChamod-lm1hd
    @HasinduChamod-lm1hd 4 місяці тому +23

    බොරැ කතා බන් ... රැග් කරලා මැරිච්ච උන් ගැන උබ මොකද කියන්නේ ?. බොරැවට අලුතෙන් එන උන්ට වද දීලා ආතල් ගන්න එපා බන් . අද්දැකීමෙන් කියන්නේ

  • @chanukaanuruddha2626
    @chanukaanuruddha2626 11 місяців тому +47

    රැග් කරලා මැරිච්ච උන්ට මොකෝ කරන්නෙ

  • @Dasun_udara1
    @Dasun_udara1 6 місяців тому +47

    ඔය රැග් දෙන උන්ට බයවෙන්නෙ ඇයි බන්.උබල අලුත් බැජ් එකක් විදියට යනකොට ගැම්මෙන් පලයන්කෝ කැම්පස් එකට රැග් දෙන්න ආවොත් ගේම ඉල්ලපන් බය වෙන්නෙ නැතුව.ගැහුවොත් ගහපන් එච්චරයි .මැරීගෙන පාඩම් කරලා කැම්පස් එන්නෙ එක එකාගෙ රැග් කන්නද😂

    • @BihanduInduwara
      @BihanduInduwara 5 місяців тому +7

      ගැහුවොත් ගහපන්😂💯

    • @FrankCastle-ul4gc
      @FrankCastle-ul4gc 5 місяців тому +6

      Eka wenne na bn. Ekek dennek hithala karana ekak nemei. Eka network ekak. Galawenna ba. Naththan mechchara kal rag thiyenne kohomada kiyala hithapn. Rag wena unma thama passe rag karanne. Brainwash eka ganata denawa.😂

    • @Dasun_udara1
      @Dasun_udara1 5 місяців тому +7

      @@FrankCastle-ul4gc මට නම් කැම්පස් යන්න ලකුනු මදි උනා පොඩ්ඩක්.ඒත් මම ගියා නම් මම නම් රැග් දෙන උන්ගෙන් ගේම ඉල්ලනවා👍

    • @Nipundissa1234
      @Nipundissa1234 4 місяці тому +3

      @@Dasun_udara1 පොතේ දැනුම විතරක් දෙන අධ්‍යාපන රටාවේ අතුරු ප්‍රථිඵල තමයි ඒ.

    • @sam-l2f8y
      @sam-l2f8y 2 місяці тому

      ​@@FrankCastle-ul4gcපොන්නයෝ තමයි ඉතින්🤣 ලමිස්සියෝ වගේ ගෙට වැදිලා ඉදලා ඕකට ගියාම උන් දස කැරියෝ 🤣 රැල පිටින් එන්නේ එකෙක්ට කොන්දක් නෑ🤣 තනියෙන් හම්බුනොත් ලුනු මිරිස් හදතැහැකි ගෑනු භාග😂

  • @dinukA-10
    @dinukA-10 3 місяці тому +14

    අනෙ බන් සියදිවි නසා ගනිපු උන් ගැන එහෙම මොනවද කියන්නෙ එතකොට ? බොරුවට සාදාරණීකරනය කරන්න එපා

  • @okra441
    @okra441 Рік тому +43

    Moratuve rag dan na .math first year

    • @mEN10_
      @mEN10_ 9 місяців тому +1

      Mokkda oya inna faculty eka brother

    • @poojaneeanuradha7595
      @poojaneeanuradha7595 Місяць тому +5

      මොරටුවෙ ගිය අයිය කෙනෙක් මට ඕකම කිව්වා. සීනියර්ලට රැග් කරන්න වෙලාව නෑ උන්ට කරන්න ඕනතරම් වැඩ තියෙනවා කිව්වා😂

    • @DaigaRicardo
      @DaigaRicardo Місяць тому +4

      ​@@poojaneeanuradha7595සිරාවට බන් 😂
      උන්ට කන්නවත් වෙලා නෑ 😂

  • @n.m.6345
    @n.m.6345 2 місяці тому +8

    වයබට එහෙම කාටහරි යන්න උනොත් යන්න එපා 😂 ඇයි අහන්න එපා යන්න එප.openuni,HND,ඕනෙ තරම් option තියෙනව.වයබට නම් යන්න එපා

  • @Mr_jinaofficial
    @Mr_jinaofficial Місяць тому +5

    අපි රැග් උනාට අපිටත් දවසක් එනවනේ එදාට ඇරියස් කවර් කරනවා 😊

    • @CYANIDEBRO
      @CYANIDEBRO Місяць тому +3

      @@Mr_jinaofficial ඇරියස් කවර් කරන්න රැග් කරන් නෑ

    • @OsandaVidusara
      @OsandaVidusara 25 днів тому +2

      podi ungenda

    • @E6254-t5n
      @E6254-t5n 4 дні тому

      කුඩා මෝඩයෝ 😂

  • @gellertgrindelwald4720
    @gellertgrindelwald4720 6 місяців тому +18

    iskolawala ponnayo wage hitapu ewn campus gihin e iskole kale ganna beri una athal ganna thamai rag krnne.

    • @oshanakavindi8656
      @oshanakavindi8656 6 місяців тому +1

      Attac

    • @rowdy4860
      @rowdy4860 2 місяці тому

      Ow bn, කැරි පොන්න පැටව් 😅

  • @SanuriSandeepa
    @SanuriSandeepa 24 дні тому +2

    Forign countries vlstudentsltat mehe igen gann enn kiyn

  • @gradewicelk6699
    @gradewicelk6699 Рік тому +23

    Matath campus yanna asai. Eth nikn beri vei vage 😭😭😢

    • @janiththaranga8987
      @janiththaranga8987 10 місяців тому +6

      ඇයි බැරි උබට පුළුවන් වැඩ කරපන් 💪❤

    • @gradewicelk6699
      @gradewicelk6699 9 місяців тому +1

      @@janiththaranga8987 tnx bro... try krannm

  • @DamsaraDabare
    @DamsaraDabare Місяць тому +4

    රැග් කියන්නෙම තව කෙනෙක්ට හින්සා කිරීමක්,,මානසිකව හරි කායිකව හරි,,

    • @observer5641
      @observer5641 12 днів тому +2

      @@DamsaraDabare exactly 💯

  • @FrankCastle-ul4gc
    @FrankCastle-ul4gc 6 місяців тому +10

    Peradeniyata enne nathuwa anith ewata yanna. Nidahase academics tika karaganna puluwan.

    • @NishMax-it5wm
      @NishMax-it5wm 5 місяців тому

      @@FrankCastle-ul4gc Ai peradeniye thawamath rag thiyenwa da

    • @FrankCastle-ul4gc
      @FrankCastle-ul4gc 5 місяців тому +2

      ​@@NishMax-it5wmPeradeniya thama okkoma patan gaththa thana.😂Colombo wala nm na. Anith campus walath thiyenawa habai.

    • @DaigaRicardo
      @DaigaRicardo Місяць тому

      ​@@FrankCastle-ul4gcSirawata ahanne bn, moratui colombo mathsui rag thiyenoda?

    • @DaigaRicardo
      @DaigaRicardo Місяць тому

      Eda idan mama peradeniyata kamathi na

  • @michealronson8427
    @michealronson8427 2 місяці тому +1

    කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කෝමද චිත්‍ර කලාව පැත්තේ ඒකෙත් රැග් තියෙනවා ද

  • @chandimallucky
    @chandimallucky 5 місяців тому +6

    Campus wala rag thiyanawa....kawruth e gana kiyanne na... Rag krna ayage loku network ekak thiyanawa... Ekata lamai bayai... E hinda hamoma rag na kiyanawa... Mata wechcha de anuwa.. Mage athdakima anuwa eka ehemai... Mn danne na anith aya gana

    • @Jogsii-u8o
      @Jogsii-u8o 24 дні тому

      Reg karala monada un balaporoththu wenne😑 monada dipu reg😢

  • @heshangunarathna3262
    @heshangunarathna3262 22 дні тому

    Problem is that the rag evolve into something inhumane eventually. I know rag doesn't exist in moratuwa eng faculty from my personal experience. But please don't try to justify ragging by any means.

  • @udanthadassanayake9064
    @udanthadassanayake9064 6 місяців тому

    aththak

  • @gaminiabeysinghe6212
    @gaminiabeysinghe6212 5 місяців тому +7

    Oya rag dena ponnayange chandikan campus eka athule vitharai. Campus eken pita okung gu bayay😂

  • @kaveeshashehan505
    @kaveeshashehan505 16 днів тому

    Campus athulene ithin un rgnne ai ublt beri eliyt awhm gema denna

  • @visiblenatureworld1998
    @visiblenatureworld1998 5 місяців тому +8

    පේරාදෙණියේ enne නැතුව ඕන එකකට යන්න

    • @maliduThilakSa
      @maliduThilakSa 3 місяці тому

      Ai

    • @madushanka_0192
      @madushanka_0192 3 місяці тому

      @@visiblenatureworld1998 ඇයි 👀

    • @visiblenatureworld1998
      @visiblenatureworld1998 3 місяці тому +1

      පේරාදෙණියෙ තවම නවකවදය තියෙනවා. උබ කොල්ලෙක් නම් ART එහෙම එන්ඩ එපා 😂😂 ඇයි කියලා අහන්ඩ එපා... එන්ඩ එපා

    • @Kane-g2i
      @Kane-g2i 3 місяці тому

      ​@@visiblenatureworld1998ambo bn mn commerce kranne eth baya hithuna uba kiyapu widihata

    • @visiblenatureworld1998
      @visiblenatureworld1998 3 місяці тому +1

      @@Kane-g2i කොමස් නම් මං දන්නේ නෑ බං ඇත්තටම. ඒත් ART මං දැකල තියෙනවා ඇස් දෙකෙන් ම. (මං ආට් නෙවෙයි. ඒත් දැකල තියෙනවා )

  • @tharushahansana5256
    @tharushahansana5256 Рік тому +2

    😍

  • @yasiruvidarshana
    @yasiruvidarshana 6 місяців тому +3

    Ruhune rag නෑ,anyway dresscod adina eka rag nemeda ??

    • @DspoddaFF
      @DspoddaFF 6 місяців тому

      japure tech eke rag tiyeda bn

    • @hansadineth3431
      @hansadineth3431 6 місяців тому +1

      Ruhune thama lokuwtm rag thibbe

    • @gaminiabeysinghe6212
      @gaminiabeysinghe6212 5 місяців тому

      Vice chancellor supiri porak ruhune

    • @shahidaibrahim2917
      @shahidaibrahim2917 5 місяців тому

      Rag Thmai.. Soft Rag. Charter rag nam weradi thami. Owata rag gaga natanna epa

    • @DaigaRicardo
      @DaigaRicardo Місяць тому

      Yako Ehenm isokala wala hamadam rag thibilane 😂
      Ehema Dresscode awulak na bn

  • @chandimabandara1995
    @chandimabandara1995 6 місяців тому

    Siyadivi nasa ganne Athma Shakthiyak nathi un....Rag Nam monawada...Jevithe Job karanakota Rag namaida me gevanne...😢😢😢😢

  • @Kecinpeterson....123
    @Kecinpeterson....123 18 днів тому +1

    Rag karanaxun ponnayo 😂

  • @travelwith8017
    @travelwith8017 6 місяців тому +4

    Ruhune rag free 100%

  • @RumesPerera-zq2rd
    @RumesPerera-zq2rd 2 місяці тому +1

    මුත් ජරාම ජරා යකෙක් වගේ ඇත්ත වහන්න හදනව

  • @gradewicelk6699
    @gradewicelk6699 Рік тому +4

    ftt

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 2 місяці тому +2

    උප කුලපතිත් කියනවා නම් රැග්එක ගැන පිස්සු කෙලින්නේ නැතිව දරුවන්ට උගන්වන්න පුතේ

  • @KolakkarageDavitAnanda-ec3tg
    @KolakkarageDavitAnanda-ec3tg 2 місяці тому +1

    ජෙප්පොන්ට පුප දීල පුරුදු එවුන්ට රැග් එකත් ආතල් එකක්...🤣🤣🤣

  • @dayanandakarunarathna8221
    @dayanandakarunarathna8221 6 місяців тому +10

    රැග් එකක් තිබ්බත් මොකද අනෙ🥲

    • @sanithuyumeth6333
      @sanithuyumeth6333 6 місяців тому +26

      වහල්ලු වගේ එතන කොහෙවත් ඉදන් ආපු ගොඩයන්ගෙන් රැග් කන්න බලාගෙන කවුරුත් ඒ ලෙවල් කරන්නෑ බං

    • @Praveen_12386
      @Praveen_12386 6 місяців тому +10

      Ow rag tibbot ne ubala wage gam wla idan ena gobbayonta kapila penna puluwn

    • @BlueEagle789
      @BlueEagle789 6 місяців тому +15

      පොඩි කාලෙ ඉදන් මහන්සි වෙලා ඉගෙන ගෙන මේ කොහෙවත් ඉන්න උන්ගෙන් රැග් වෙන්න එන්න පිස්සුද මොලයක් තියෙන එකෙක්ට 😂 පොඩි කාලෙ ඉදන් අවධානෙ හම්බුන් නැති උන්ට හොදයි

    • @LyricLegacy629
      @LyricLegacy629 6 місяців тому +3

      asahanakarayonta ahuwennada asa

    • @gaminiabeysinghe6212
      @gaminiabeysinghe6212 5 місяців тому +1

      Awadhana higannek umba😂

  • @Sonesome1
    @Sonesome1 8 місяців тому +7

    රැග් එක කියන්නේ හරි සුන්දරයි

    • @ertg30
      @ertg30 6 місяців тому +32

      හොරොව්පතානේන් එන එවුන්ටද 😂

    • @omen7872
      @omen7872 6 місяців тому +12

      ube tatta t sundarai

    • @ertg30
      @ertg30 6 місяців тому +7

      @@omen7872 මුන් මාර ගෝත්‍රිකයෝ බන්.😂

    • @sanithuyumeth6333
      @sanithuyumeth6333 6 місяців тому +6

      එක එකාට විහිලු සපයන එක හෙනම සුන්දරයිද😊

    • @Praveen_12386
      @Praveen_12386 6 місяців тому +2

      Gam wla gam baiyonta hodai 😂

  • @dasunsilva8296
    @dasunsilva8296 6 місяців тому +8

    සම්පූර්ණයෙන් ඇත්ත ඕක..කැලනිය රැග් රැග් ගානව...සයන්ස් එකෙ කිසිම රැග් එකක් නෑ..ගියාම තේරෙන්නෙ ...තමන්ට කැමති විදියට නිදහසේ ඉගෙනගන්න පුළුවන් ❤❤❤