මොළයෙන් උපරිමය හදාගන්න වැදගත්ම වන කරුණු 5. Reboots your brain power. Sanath Gamage on Brain Power

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 167

  • @dimuthusandaruwan6411
    @dimuthusandaruwan6411 2 роки тому +109

    මම දැන් ජීවීතේ ගොඩාක් ඉස්ස්රහට ගිගින් ඉන්නේ මගේ හීන මන් සැබෑ කරගෙන ඉවරයි මට ඒ සියලු දේ ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ඔබතුමාටද ස්තුතිය 🙏🌍

    • @dam845
      @dam845 Рік тому +1

      ස්තුතියි සර් ඔබතුමාට

    • @premakulathilaka950
      @premakulathilaka950 Рік тому +2

      මමත්...ස්තූතීයි...❤❤❤❤❤

    • @funnyshorts-b5l
      @funnyshorts-b5l 6 місяців тому

      Nice Comment 👍🏻

  • @janakigunathunga17
    @janakigunathunga17 8 місяців тому +1

    මම සර්ගෙ වැඩ සටහන් නිතරම බලන අලුත් කෙනෙක් ...ඔබ තුමා කියලා දෙන විදිහටම මමවිස්වාසයෙන්බලන් ඉන්නවා ..ඔබ තුමාගේ වැඩ සටහන්. මුනගස්වපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .ස්තුතියි ..ස්තුතියි ..❤❤❤❤❤❤❤

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 роки тому +42

    මෙය මට දකින්න සැලැස්වූ විශ්ව මාතාවටත් මගෙ යටි සිතටත් අනේකවාරයක් ස්තුතියි🙏ඔබතුමාටත් අනේකවාරයක් ස්තුතියි🙏

  • @anushaanu5567
    @anushaanu5567 2 роки тому +37

    ස්තුති ආදරණීය ගුරුතුමනි .......ඔබතුමාට විශ්වයේ ආශිර්වාදයෙන් තව තවත් මෙවැනි උතුම් දේ කිරීමට ශක්තිය ,හැකියාව ලැබේවා !!!!!!!!!♥️♥️♥️♥️♥️♥️

  • @anneperera1684
    @anneperera1684 Рік тому +3

    මගේ ජී⁣විතේ හැම හීනයක්ම සැබෑ වෙලා. ඒ සඳහා මට විශ්වයේ ශක්තිය නිරන්තරයෙන්ම ලබාදෙන්නේ ඔබතුමා මඟින්මයි. ස්තුතියි ස්තුතියි විශ්වයට වගෙම ඔබතුමාටත් 🙏🙏🙏🙏

  • @chamarikumari9893
    @chamarikumari9893 Рік тому +2

    මගේ මානසිකත්වය හදාදුන් සනත් ගමගේ සර්ටත් මේ මහා විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @udenifernando5272
    @udenifernando5272 2 роки тому +16

    මගේ සිහින සැබෑ කරදුන් විශ්වමතාවට ස්තුතිවන්ත වේවා මේ ගුරුහරුකම් ලබාදුන් විශ්වයට ඔබතුමාටත් ස්තුතියි

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 11 місяців тому

    ස්තුතියි ආදරණීය ගුරුපියාණනි..මෙවැනි දැනුමක් අපවෙත ලබා දෙන්නට විශ්වමාතාවගේ නිරතුරුවම ආශීර්වාද ශක්තිය ලැබේවා...ස්තුතියි විශ්වමාතාවට අනේකවාරයක්...🙏💚

  • @ruu-og6jd
    @ruu-og6jd 2 роки тому +11

    මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා ..සාර්ථක වෙලා...මං දැන් සතුටින් ඉන්නවා ..ස්තූති විශ්වය ස්තූති හැමදේටම ❤️

  • @indikadarshani651
    @indikadarshani651 Рік тому +2

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි ව්ෂ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 🙏🙏🙏

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 Рік тому +1

    ඔබතුමාගෙ මගපෙන්වීම තුලින් මම අද දුරගමනක් යනවා ..ස්තුති ඔබතුමාට ...විෂ්වයට ස්තුති .🙏🙏🙏

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 9 місяців тому +1

    ඉස්තුතියි ඔබ තුමාට මේ තරම් වටිනා දේවල් කියා දුන්නට ඉස්තුතියි විශ්වයට මේ ය දකින්න සැලෙස්සු වට

  • @amawijesinghe6528
    @amawijesinghe6528 Рік тому +1

    මම දැන් මගේ ජීවිතේ ගොඩාක් ඉස්සරහාට ගිහින් ඉන්නේ.........මට ජීවිතය සාර්තක කරගන්න උදව් කර විශ්වයටත් විශ්ව මාතාවටත්......මට උදව් උපකාර කරපු සියලු දෙනාටත් ස්තූතියි........🙏❤️❤️❤️❤️❤️❤️

  • @damindagunathilaka6870
    @damindagunathilaka6870 2 роки тому +5

    ආදරණීය ගුරුතුමා සනත් සර් පුංච් කාලේ ඉදන් සර්ගේ සංවාද අහනවා,මට කැම්පස් යන්න ලොකුම මග පෙන්වීමක් වුනා සර්ගේ ධනාත්මක වචන ,ආදරණීය කටහඩ

  • @Navo13-e5d
    @Navo13-e5d 4 місяці тому

    😍 සනත් සර් !!! සර්ගෙ කතා අහන්න හරි ආසයි !!! තෙරුවන් සරණයි සර් !!! ❤️✨️🌻
    Thank you universe !!! ❤️🌎
    Thank you sir 🎵🌷🎉️

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l 2 роки тому +15

    ඔබතුමාට ගොඩක් ස්තුති .. විශ්වශක්තියටත් ස්වභාව ධර්මයටත් ගොඩක් ස්තූතියි .♥️

  • @supuniishara2621
    @supuniishara2621 2 роки тому +4

    සර් මගෙ ජීවිතේ මට හම්බවුණු උතුම් ගුරුවරයෙක්.ජීවිතේ ගැන වෙනස් විදියට බලන්න කියල දෙන මේ හැම කරුණක්ම හිතට ගන්නව.ලොකු වෙනසක් දැන් මගෙ ජීවිතේ වෙලා තියෙනව.ඔබතුමාට දීර්ඝායු වේවා.... බෙහෙවින් ස්තුතිවන්ත වේවා....

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 роки тому +19

    ස්තූති උබතුමා මේ කරන සේවයට යහපතක් ම වේවා ❤️ බුදුසරණයි විශ්ව මාතාවට ගොඩාක් ස්තූති වන්ත වෙනවා මට මේ දෙය මුණගැස්වූවාට ❤️ 🍃

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому

    බොහොමත්ම ස්තුතියි සර්. හැමදාමත් අලුත්ම දෙයකින් ශක්තිය බලගන්වනවා. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐

  • @ayeshnilan2578
    @ayeshnilan2578 Рік тому +1

    මේ වීඩියෝ එක වෙනුවෙන් ඔබතුමාට බොහෝ සෙයින් ස්තූති වේවා!

  • @ජනිදුසහධනුජ

    ස්තූතියි සර් විශ්ව මාතාවට ස්තූතියි මගේ යටි හිතට ස්තූතියි

  • @sssurangani6833
    @sssurangani6833 2 роки тому +9

    ගොඩක් හොද දේශනයක්.Thanks sir budusarani

  • @lksamanthi1473
    @lksamanthi1473 Рік тому

    විස්ව මාතාවට ස්තුතියි මෙ මට ඇසිමට සැලසිම ගැන🙏🙏🙏🙏

  • @lanarolmanohari5126
    @lanarolmanohari5126 2 роки тому +5

    ගොඩාක් ස්තූතියි සර්.ඔබ තුමාගෙන් දැන උගත් දේ බොහෝයි.අනේක වාරයක් ඔබ ට ත් විශ්ව ශක්තිය ටත් ස්තූති වේවා !යහපතක් ම වේවා !🙏🙏🙏

  • @NilminiNaranjala-sl4vi
    @NilminiNaranjala-sl4vi Рік тому

    ඔබතුමාට අනෙක වාරයක් ස්තුති බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @ransikamadushaniransikamad7119
    @ransikamadushaniransikamad7119 2 роки тому +4

    මෙදෙවල් කියා දුන්නාට ඔබතුමාට පින් .බුදු සරනය .

  • @bhagyakekulandara7508
    @bhagyakekulandara7508 2 роки тому +7

    ඔබතුමාට ස්තුති මේ වගේ වැදගත් දේවල් කියලා දෙනවට ඒ වගේම විශ්වයටත් ස්තුති මට ඔබතුමා මුනගැස්සුවට ඔබතුමාගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා

  • @kumarinadugala5900
    @kumarinadugala5900 Рік тому

    බෙහෙවින් ස්තුති ඔබ තුමට දිර්ගායු ලැබෙවා.

  • @ChamaraRuwan-ki8bn
    @ChamaraRuwan-ki8bn Рік тому +1

    ගොඩාක් ස්තූතියි ඔබ තුමාට 🙏❤️ආදරණීය විශ්වයට මම මුලු හදවතින්ම ස්තූතිවන්ත වෙමි 🙏❤️

  • @sweethome7551
    @sweethome7551 2 роки тому +9

    ඇත්තටම ගොඩක් වැදගත් කරුණු ගොඩක් අපි දැන් ගත්තා .. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි...

  • @NilminiNaranjala-sl4vi
    @NilminiNaranjala-sl4vi Рік тому

    ස්තුතියි අනෙකවාරයක් ඔබතුමාට මගෙ ජිව්තෙ සර්තක තැනකට එන්න හැකියාව ලැබුනා ව්ෂ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුති වෙවා !!!

  • @nimeshapathmasiri1111
    @nimeshapathmasiri1111 2 роки тому +6

    ස්තූතියි ඔබතුමාට ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි මගේ යටි සිතට ස්තූතියි❤❤❤

  • @pranamioneki9148
    @pranamioneki9148 Рік тому

    ස්තුතියි ආදරණීය ගුරුතුමනි ඔබට.🙏🙏🙏🙏🙏

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 4 місяці тому

    ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤

  • @darshanabandara.
    @darshanabandara. 2 роки тому +4

    නින්ද ගැන කතාව සහතික ඇත්ත

  • @chathumihilani4677
    @chathumihilani4677 Рік тому +1

    ව්ශ්වයට අනෙක වාරයක් ස්තුතියි !!! ඔබ දෙපලටත් ස්තුතියි !!!

  • @chandimaperera1398
    @chandimaperera1398 2 роки тому +3

    ඔබතුමන්,නිදුක් වේවා ...නිරෝගී වේවා ...සුවපත් වේවා ...දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @awanthinelum6269
    @awanthinelum6269 Рік тому

    මගේ ජිවිතයේ සියලු හීන සැබැ කරවු අාදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.

  • @upuldevagiri538
    @upuldevagiri538 2 роки тому +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට. ආදරණීය විශ්වයටත් බොහෝම ස්තුතියි.🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @anushasumanadasa4512
    @anushasumanadasa4512 2 роки тому +2

    ස්තුතිය් ආදරනීය ගුරුතුමනි.🙏🙏

  • @lakshmikumarasinhe5997
    @lakshmikumarasinhe5997 2 роки тому +4

    Bohoma sthuthi obathumata.

  • @sudarmaperera3009
    @sudarmaperera3009 Рік тому

    ඔබ තුමා ට ගොඩාක් ස්තුති ❤

  • @ravindrasamarakoon5356
    @ravindrasamarakoon5356 2 роки тому +2

    ඔබතුමාට ගොඩක් ස්තුති හැමොටම යහපතක් වෙවා විශ්ව මතාවට ගොඩක් ස්තුතියි🙏

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 2 роки тому +6

    ස්තුතියි ඔබතුමට .

  • @geethanirathnayaka7735
    @geethanirathnayaka7735 Рік тому +1

    Its great. Thank you for your guidance throughout the journey.

  • @chandihussain9572
    @chandihussain9572 9 місяців тому +1

    wadagath wadasatahanak sir.Thank you very much sir.🙏🙏🙏

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 Рік тому

    ගොඩාක් ස්තුති සර් ..ඔබ ලබාදුන් ගැම්ම ..ඒ සක්තිය ලොකු හයක් ...❤🙏

  • @srilanka3362
    @srilanka3362 2 роки тому

    නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි සර්

  • @gayanishanikawickramasoori7120

    බොහොම ස්තුතියි සියළු දෙනාටම❤ 🙏😍

  • @nilminikumari5566
    @nilminikumari5566 2 роки тому +2

    ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමාට ...

  • @jinadariemudalige3599
    @jinadariemudalige3599 2 роки тому +5

    Very important
    Thank you 💐💐

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 2 роки тому

    බොහොම ස්තුති සර් .දිර්ඝායු වේවා ඔබතුමා කියනදේ ආහගෙන ඉන්න හරිම ආසයි අපේ ජිවිතේට හරිම වටිනවා අනේක වාරයක් ස්තුති බොහොමයක් පින් ඔබතුමාට

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233 2 роки тому +4

    ස්තුතිය ...ඔබතුමාට පින් ....

  • @tharushisubashini7052
    @tharushisubashini7052 Рік тому

    බුදු සරණයි සර්.සියලු දෙනා සුවපත් වේවා..❤️🙏🌺

  • @ranjinicc2453
    @ranjinicc2453 2 роки тому +1

    ❤❤❤මම. කුවේට්. ඉන්නේ. ඔබ‍ට. ස්තුතියි. ❤❤❤🙏🙏

  • @anjulapitiyekumbura7232
    @anjulapitiyekumbura7232 2 роки тому

    ස්තූතියි ඔබතුමාට...ආදරණීය විශ්ව මාතාවට ස්‍තූතියි

  • @harshadiwelgama
    @harshadiwelgama 2 роки тому +1

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි සර්

  • @eraatec1463
    @eraatec1463 2 роки тому +2

    ගොඩක් වටින වීඩියෝ එකක් සර්...ජය වේවා.....❤️❤️❤️

  • @amaraperera5245
    @amaraperera5245 2 роки тому

    ඉතාමත් වටිනා අදහස් පෙලෙක්. ස්තුතියි ඔබ්තුමාව . බුදුසරණයි

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 2 роки тому

    Bohomath isthuthi Sir..🙏💐
    Pin Sithin.. Sirta Niduk Nirogi.. Dirgusha prarthana karanawa.!!!!
    Siyalu lo wasiyange.. Manasa Suwapath karanna.. tawa tawath hakiyawa labewa.!!!!
    Vishwayata isththi..!!!!💐🙏

  • @luckmeecreations6994
    @luckmeecreations6994 2 роки тому +1

    විශ්වමාතාවටත් අාදරනිය ගුරුතුමාටත් ගොඩාක් ස්තුත

  • @sachinichathurani3141
    @sachinichathurani3141 4 місяці тому

    ස්තූතියි සර් ස්තූතියි හැමෝම❤

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 роки тому +5

    ස්තුතී ඔබතුමාට 🙏

  • @pmwarnasuriya7453
    @pmwarnasuriya7453 2 роки тому +4

    Thank you sir❤❤❤❤🙏🙏

  • @jayakodi5200
    @jayakodi5200 Рік тому

    Thank you .sanath sir athulu karya mandalayatama.

  • @wasanaperera7525
    @wasanaperera7525 2 роки тому +2

    ගොඩක් ස්තුතියි ඔබතුමාට..

  • @Thilinihansika-z9q
    @Thilinihansika-z9q 29 днів тому

    Thank you sir. Sirt mata upades dunnata. Wishwa maniyanta sthuthi.

  • @roshanfernando7098
    @roshanfernando7098 Рік тому

    Aththamai hodama upades laba denawa no danna Boho de igana gaththa sthuthi oba thumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SujathaVayalat
    @SujathaVayalat 4 місяці тому

    Man ada me inna thana godai mita kalin me dewal aha gatunam mata esthuti wsthuti esthuti viswamathawata esthuti mewani deyak asa gatunu nisa ❤🙏siyaludenatama esthuti theruwan saranai

  • @SujathaVayalat
    @SujathaVayalat 4 місяці тому

    Aubowan bohoma esthuti mata me dewal ahthatama auruddakata kalin labunanam ahanna man ada hoda thanaka .🙏❤hadawathinma esthuti sar mata dan hamadama vinodansayak wage hari me vidiyo balanawa kiyanne .mata ona thanata yanna para kiyadenawa sar 🙏🙏

  • @ireshalokugamage7554
    @ireshalokugamage7554 2 роки тому +6

    Thank you sir

  • @chandraniruberu8624
    @chandraniruberu8624 Рік тому +1

    Sir ටබොහෝ පින් !!!!

  • @funnyshorts-b5l
    @funnyshorts-b5l 6 місяців тому

    Interesting video. Thank you very much sir 💐.

  • @janadiruhunuarachchi1114
    @janadiruhunuarachchi1114 Рік тому

    Thank you so much sir 😊🎉❤

  • @madusankaprathapasinghe9827
    @madusankaprathapasinghe9827 Рік тому +1

    Thanks sir

  • @sarathkumara8181
    @sarathkumara8181 2 роки тому

    බුදු පහන.

  • @dulaninisansala5487
    @dulaninisansala5487 Рік тому

    ස්තුතියි ❤❤❤

  • @asanthanamal150
    @asanthanamal150 2 роки тому +2

    Excellent ..sir

  • @ravihari1111
    @ravihari1111 2 роки тому +1

    Sthuthi sir 🙏🙏🙏

  • @lasanta123lasanta2
    @lasanta123lasanta2 2 роки тому +1

    Thank you ❤🙏🏼👍

  • @dilumanjula2736
    @dilumanjula2736 2 роки тому

    Obathumata godak sthuthi....❤️❤️❤️❤️

  • @dimuthudissanayaka9347
    @dimuthudissanayaka9347 2 роки тому

    ස්තූති ඔබ තුමාට ❤️❤️

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 роки тому

    සර්ගෙ හැම විඩියෝ වක් තුලින්ම ඉගෙන ගත්ත ගත්ත දේවල් ගොඩක්

  • @sepalikafernando2190
    @sepalikafernando2190 Рік тому

    Thank you very much

  • @anuradhiweerasinghe915
    @anuradhiweerasinghe915 2 роки тому +1

    Thankyou sir! Very informative. But i have a query about intermittent fasting which is beneficial. Still investing about it.

  • @ShehanShashinika
    @ShehanShashinika 2 роки тому +1

    Godk ස්තුතියි සර් 🙂

  • @praneethlakmal0904
    @praneethlakmal0904 3 місяці тому

    Good video ❤❤❤

  • @upendrakumara7634
    @upendrakumara7634 2 роки тому

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @amaliyanage7928
    @amaliyanage7928 Рік тому

    Sthuuthii adaraniiya guripiyanenii!💗

  • @grandstartelisha274
    @grandstartelisha274 2 роки тому

    ඔබතුමාට godak ස්තුති

  • @kaveeshamadhuwanthi6815
    @kaveeshamadhuwanthi6815 Рік тому

    Thank you sir. Those are very useful for Us.

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 роки тому

    බොහොම ස්තුතියි 🙏

  • @hashiniperera3713
    @hashiniperera3713 Рік тому

    Yahapatakma wewaaaa

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 2 роки тому +1

    ඹබට ගොඩක් ස්තුතියි,

    • @samaliyanage6992
      @samaliyanage6992 2 роки тому

      විශ්වයේ ප්‍රතිමූර්තියක්ම තමෛ ඔබතුමා බොහොම ස්තුතිය්
      තෙරුවන් සරනය්.

  • @susantharathnayaka7392
    @susantharathnayaka7392 2 роки тому

    බොහොම ස්තූතියි sar

  • @shyamateacher265
    @shyamateacher265 Рік тому

    තුන් සරණයි !!! සර්

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 2 роки тому +1

    Thanku sir

  • @dewmisathsarani6462
    @dewmisathsarani6462 2 роки тому

    ගොඩක් ස්තුතියි සර්

  • @indranipremadasha3981
    @indranipremadasha3981 Рік тому

    Bhoma situthi obatumata. A pita may danuma lava dunnata. Mata dakinna salasu wiswa mathawata stuthi. Stuthi.stuthi

  • @chinthanatharumal
    @chinthanatharumal 2 роки тому

    ගෝඩාක් ස්තූති සර්.