කේක් වලට මිල ගනන් තීරණය කරමු.(පලමු කොටස)

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 281

  • @sl6744
    @sl6744 3 роки тому +15

    ඒකනම් ඇත්ත මිස් ගණන් කිවුවම අපෝ වැඩ්යි කියනවා. අපිනේ දන්නේ යන වියදම. අපට 300 ට 400 ට දෙන්න බැනේ. ගොඩක් ස්තුතියි අදහස් වලට. බුදුසරණයි. ❤️❤️

  • @malikarunanayaka2967
    @malikarunanayaka2967 24 дні тому

    ස්තූතියි මිස් මටත් පන්ති යන්න විදියක් නැහැ. මමත් youtube වලින් ඉගෙන ගන්නෙ. මුලින්ම හිතන් උන් විදියට නැතිව මිස් කියා තිබුනා වගේ හොඳම ද්‍රව්‍ය යොදා කප් කේක් වලින් පුංචියට පටන් ගන්න හිත වෙනස් කර ගත්තා . හොඳම දෙය හරිම විදිහට කරන්නයි මමත් කැමති. ස්තූතියි දැනුවත් කිරීම පිළිබදව.

  • @Indrani-kh2cp
    @Indrani-kh2cp 2 місяці тому

    ගොඩක් tnks price .දෙන හැටි දැනුවත් කලාට . හොද බඩු දාලා කියලා එන මිනිස්සු කිවට ගානම තමයි මිස් අහන්නෙ . මමත් ටික ටික කරනවා .ඒත් ආසම නිසා බාරගෙන .පාඩුයි මිස් . අඩු ජරා ඒවම තමයි කන්න යන්නෙ .වෙන ඒවට හොදට වියදමි කරනවා .අපි මිලක් කිවෝත් උඩ යනවා

  • @buddhikakavindi4356
    @buddhikakavindi4356 2 роки тому +1

    තෑන්ක් යු මිස් අපිට මේ වාගේ ගොඩක් වටින කරුණු කියලා දෙනවාට...

  • @thilinimadhushani4705
    @thilinimadhushani4705 7 місяців тому

    මාත් කෝස් එක කරන ගමන් චූටියට මගෙ බිස්නස් එක පටන් අරගත්ත මිස් ඒත් තව ඉගන ගන්න ගොඩාක් දේවල් තියනව මිස්ගෙ උපදෙන් ගොඩාක් වටිනව තෙරුවන් සරනයි මිස්🙏

  • @madushanigomez3308
    @madushanigomez3308 3 роки тому +2

    චොක්ලට් කේක් මන් රසටම හදන්නේ ඔයා නිසා මිස්. කලින් රෙසපි බලලා හදලා තිබ්බට හරියට ආවෙම නෑ. ඔයා කියලා දෙන විදිහ හොඳටම තේරෙනවා. ගොඩාක් ස්තූතියි හැමදේම ලෝභ නැතුව අපිට කියලා දෙනවට. කරන හැමදේම සාර්තක වෙන්න ඕන සහ තව තව ශක්තිය ලැබෙන්න ඕන අපිට තව තව දේවල් කියලා දෙන්න 🙏🙏🙏

  • @dinushkasanjeewani7677
    @dinushkasanjeewani7677 Рік тому +1

    මේ දෙන අදහස් වලට ගොඩක් ස්තුතියි මිස් ♥️♥️

  • @shanikadissanayake47
    @shanikadissanayake47 9 місяців тому

    ගොඩක් වටින vedio එකක්...බොහොම ස්තුති ❤

  • @podimaill9248
    @podimaill9248 2 роки тому

    බොහොම ස්තූතියි මිස් .මමත් වරදින්න වරදින්න කෙක් හදනවා....හරිම ආසාවෙන් බලන්නේ මිස් කියනදේවල්..මට වරදින්නේ කෙක් එක මැද අමුවෙන එක එක ඉක්මනට හදාගන්නමි 🙏

  • @gangaperera5246
    @gangaperera5246 3 роки тому +4

    ඇත්තටම ඈන් ඔයාගේ පාඩම් හරිම වැදගත්. මම කවදාත් cookery class ගිහින් නැහැ. ඒත් ඔයාගේ පාඩම් බලලා මම කෑම වර්ග හදනවා. මේ lock down season එක මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔයාට ගොඩක් ස්තූතියි.මගේ cakes රසයි කියලා හැමෝම කියනවා. ඇත්තටම ඔයා ගැන සතුටුයි.
    ඔයාගේ සියලුම දේවල් සාර්ථක වේවා යි පතනවා.
    දෙවි පිහිටයි.

    • @anneskitchen.x
      @anneskitchen.x  3 роки тому

      බොහොම ස්තුතියි ❤️

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 3 роки тому +12

    මගෙ ආදරණීය ගුරුතුමිය, මට ක්ලාස් එකෙදි වැරදුනාම මං ඇඩුවා. මං හිතින් හිතා ගත්තා මේ වැඩෙ හරි යන්නෙ නෑ කියලා. එදා මිස් මට කීවා වරදින අය තමයි දවසක හොදටම හදන්නෙ, අත අරින්න එපා කියලා. එදා මිස් අනිත් වැඩ පැත්තක දලා මට ගොඩක් උදව් කරා. මිස්ට පිං සිද්ධ වෙන්න අද මගෙ කේක් හරිම ලස්සනට ප්‍රමිතියට කර ගන්න පුලුවන් වෙලා තියෙනවා. මගෙ කේක් දකින, කන අය හැමෝම අහනවා කොහෙද ක්ලාස් ගියෙ කියලා. අනික මිස් හැමදාම ලමයින්ට කියන දෙයක් තමයි ලූස් ගන්න එපා කියලා. කවදාවත් අඩු මුදලට ලාබ ලබන හැටි නෙමෙ ඉගැන්නුවෙ. හොදම දේ පාරිභෝගිකයන්ට දෙන හැටි මිස් පුන පුනා කිවේ. ඒ නිසා මිස්ගෙ ලමයිනුත් ඒ මාර්ගයේම යනවා. මිස්ට හැමදාම ආදරෙයි, ගරු කරනවා අපිට නිවැරදි මාවත පෙන්නා දුන්නු එකට. ❤

    • @anneskitchen.x
      @anneskitchen.x  3 роки тому +2

      Mathakai oyawa❤️
      Harima sathutui oya gena..idiriyatama yanna 💕

    • @anneskitchen.x
      @anneskitchen.x  3 роки тому +1

      Mathakai oyawa❤️
      Harima sathutui oya gena..idiriyatama yanna 💕

  • @MallikaR-t5x
    @MallikaR-t5x 7 місяців тому

    Godak watina adahas tikak thanks

  • @dilkodi1550
    @dilkodi1550 Рік тому

    Actually Teacher you are giving good advices to others honestly. Everything is not the money. If we give good things to others, it bounces same to us. Budusaranai.

  • @user-rj9je2ze8t
    @user-rj9je2ze8t 3 роки тому +5

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❣️

  • @RuthCosta-qw1ys
    @RuthCosta-qw1ys 3 роки тому +5

    Thank you so much for introducing the Value of a Home Baker💐
    Very useful Vdo✌🏻⭐

  • @nadeesarika5306
    @nadeesarika5306 3 роки тому +3

    හරිම වටිනවා මේ දැනුම ❤️❤️❤️❤️

  • @imainthilini971
    @imainthilini971 2 роки тому

    මිස්ගෙ උපදෙස් වලට ගොඩක් ස්තුති .. ❤️👍👍❤️

  • @shandulaimani5241
    @shandulaimani5241 3 роки тому +3

    ඔබ සැබෑම ගුරුමෑනියක්

  • @rimzanamudassarrimzana7226
    @rimzanamudassarrimzana7226 3 роки тому

    ගොඩක් වටින වීඩියෝ එකක්.

  • @hansikabandara59
    @hansikabandara59 2 роки тому

    Godak godak godakkkk pin miss
    Thank you soo mach.
    Mn gedara podiyata patan ganna hadanne...
    Issellama beluwe oyage videos..
    Athatama thawath shakthimath una mawa...godak pin miss.

  • @sandamalikarunarathna5923
    @sandamalikarunarathna5923 3 роки тому

    Thank u miss. Mamath podiyata patan ganna hadanne. Meka hoda rukulak wenawa. 💖

  • @lakshiharshani5055
    @lakshiharshani5055 3 роки тому

    Math pagan gaththe lagadi aththamai hoda wadagath dewal saralawa aththatama kiyanawa thank u

  • @dharshaniVrn
    @dharshaniVrn 5 місяців тому

    Cake nozzles gena kiyannako miss.Thank you❤

  • @dilshinigamage7483
    @dilshinigamage7483 3 роки тому +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤❤❤ Thank you miss

  • @jeewasurangi7540
    @jeewasurangi7540 3 роки тому

    හරිම වැදගත් විඩීයෝ එකක් මිස් මමත් ඔබේ විඩීයෝ බලන්නේ හරි කැමැත්තේන්

  • @dinithinishadi5851
    @dinithinishadi5851 3 роки тому

    Hoda upades laba denawa harima pahadiliwa .godak pin mis

  • @mayondiranathunga5503
    @mayondiranathunga5503 3 роки тому

    Thank you so much! Godakk pin .... missge kthwa sampurna aththa.

  • @binthnizar6860
    @binthnizar6860 3 роки тому +2

    What a great teacher you are😇 thank you ma'am..

  • @kavishkasewwandi6497
    @kavishkasewwandi6497 3 роки тому +1

    thank you miss. godak watinwa me danuma

  • @gayaniranasinghe6345
    @gayaniranasinghe6345 3 роки тому

    Godakk vadegathe video ekake man missga youtub chanel ekata join vella 2 week venawa mathe cake hadena kenak podiyata gaderama thank you miss..

  • @nimalannithya6784
    @nimalannithya6784 3 роки тому +1

    Thank you very much..
    Such a good and motivative advice 🥰

  • @hiranyasamarasinghe8471
    @hiranyasamarasinghe8471 2 роки тому

    Very usefull miss .god bless you

  • @nadeemanik2742
    @nadeemanik2742 2 роки тому

    Miss nam harima hodaii.. mata meeta kalin hambune naanee..v

  • @angalamakavita3976
    @angalamakavita3976 3 роки тому

    හරිම vadegath ......god bless you mdm

  • @kasunierandima7669
    @kasunierandima7669 3 роки тому

    Godak sthuthi miss.watina video ekak.

  • @kalaniwijesinghe3759
    @kalaniwijesinghe3759 3 роки тому

    thank you miss.. 🙏🙏🙏 miss kiyana hema wachanayakma mara vatinawa..

  • @deeeparuwanmali9363
    @deeeparuwanmali9363 2 роки тому

    Ada thama progarm akka baluwa thanks

  • @fathimaraheem9296
    @fathimaraheem9296 3 роки тому

    Thanks for your valuable tips and advice ♥️

  • @shamaliperera3050
    @shamaliperera3050 3 роки тому

    හරිම පැහැදිලියි මිස්. බොහොම ස්තූතියි 🙏ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණා වීඩියෝ එක බැලුවම. කිසිම පැකිලීමක් නැතිව හැමදේම කියල දෙනවා. ඔය වගේ අය හරිම දුර්ලභයි මිස් අද කාලේ. දිගු ගමනකට ආසිරි පතනවා ඔබතුමියට! මිස් මට දැනගන්න පුළුවන් ද දෙගුණයක් මිල තීරණය කරන්නෙ කේක් බෝඩ් එකටයි, කේක් පෙට්ටියටයි එක්කමද?

  • @chamikamadushani6821
    @chamikamadushani6821 3 роки тому

    gdkkk watina akki mewa kiya dunnata gdk dewal igena gaththa oyagen thank you akki ❤️

  • @krishankagayani6836
    @krishankagayani6836 3 роки тому +3

    ගොඩක් හොඳයි ❤❤❤👍

  • @alexiadesilva3008
    @alexiadesilva3008 3 роки тому

    Superb...mn asama oye kelin kathawata...👍👍

  • @maleeshafernando9274
    @maleeshafernando9274 2 роки тому

    Math hodama ingredients dala hadana nisa mata orders adui..eth rasa Danna kena nam gannawa.. thank you miss advice walata

  • @poornimasandumini8071
    @poornimasandumini8071 3 роки тому +4

    කවුරුත් නොකියන හුගාක් දේවල් කියලා දෙනවා හැමදාම ,, මම මිස්ගේ video බලලාම ( youtube එකෙන් විතරයි ) දැන් ආසවෙන් ගෙදර අයට වස විස නැතුව cake හදලා දෙනවා ,, ගෙදර අයත් දැන් කඩේ cake වලට ආසම නෑ, මම orders වලට හදන්න බලාපොරොත්තුවක් නෑ,, නමුත් ගෙදර අයට treat කරන්න ඕන වෙන හුගාක් දැනුම මම ගත්තේ ඔයාගෙන්, ඔයාට සුභ පතනවා,, ඔයාගෙ Class ගැනත් video එකක් කරන්න ,

  • @isankapiumali9491
    @isankapiumali9491 3 роки тому

    Godaak dewal danagatta miss godak watina adahas pin miss mewa kiya denawata

  • @ardanasusu6767
    @ardanasusu6767 3 роки тому

    Niyama channel eka akki...onna man aluth.subscribe Kala...digatama oyage video balnawa.so sweet

  • @dimnathomas8558
    @dimnathomas8558 3 роки тому

    Good advice miss. Thank u

  • @anukshifernando9822
    @anukshifernando9822 3 роки тому +1

    aththama kathawa miss... mamath thaniyama hadala waradila athdakeem ekka cake hadanna purudu una kenek.. man mage hithata hariyanakan cake orders kale na. eth passe mage cake kala rasa watunata passe eyalama mata kiwa cake orders karanna kiyala. passe thama math karanna gathe.. ekkenek magen cake ekak gathama eyalage hama order ekakma mata aniwarayen dena thathweta man cake eka hodata pramithiyak athiwa hadanawa.

  • @xxsimplylexixx5636
    @xxsimplylexixx5636 3 роки тому

    Thank u for all your advice I really appreciate

  • @nethunedirisinghe7026
    @nethunedirisinghe7026 2 роки тому

    Math lagadi patan Ganna inne miss mta harima vedagath una me advice math harima kemathi e vidiyata karanna labema never karanna de hodata karanna ...thank u miss

  • @yamunashyamali3926
    @yamunashyamali3926 3 роки тому +1

    Godak hoda godak vadagath kauruvath nokarana deyak thamai miss hamotama kiyala Dunne godak sthuti miss 🙏🙏🙏

  • @anojaattanayake443
    @anojaattanayake443 3 роки тому +2

    Pls introduce basic tools and equipments for baking and icing

  • @ereshafernando4684
    @ereshafernando4684 3 роки тому

    Wow great video. Thank you so much ❤️

  • @rihanababy8808
    @rihanababy8808 3 роки тому

    Bohoma hodha vdo eka sis.. tnx sis . Mamatha cake kena thenaganna hari kemathi.. thava kiyala thenna sis plz.

  • @vishmikapeiris3897
    @vishmikapeiris3897 3 роки тому +1

    Miss clz karanne koheda..math cake course ekak krnna inne..plz a gana poddak danuwath krnna. Vedio eka baluwama miss gen igenganna kmththak athi una.plz reply me

  • @ridmanidileema9489
    @ridmanidileema9489 3 роки тому

    Miss man missge cake piti recipe eka heduwa. Kade cake piti ekata wadaa eken hadana ewa mata wenasak thiyenne . Harima soft . Harima rasai kade cake piti ekath ekka baladdi

  • @hansamalifernando4087
    @hansamalifernando4087 3 роки тому +2

    Miss කියන කතාව හරියටම හරි.

  • @renukavirajani1540
    @renukavirajani1540 3 роки тому

    ඇත්තටම වැදගත් විඩියෝ එකක් අනේ අවන් ගැන දැනුවත් කරන්න මගේ් ළග තියෙන අවන් එක ඩිජිටල් අවන් එකක් ඒක රවුම් මට තෑගි ලැබුණා ඒත් පාවිච්චි කරන්න ගත්තේ නැහැ හරියට දැනගෙන ඕන පාවිච්චි කරන්න මං දැන් පොඩි එකක් දැන් පාවිච්චි කරන්නේ මට මේ ගැන දැනුවත් කරන්න තෑන්ක්ස්

    • @priyangikajayasooriya6372
      @priyangikajayasooriya6372 3 роки тому +1

      Miss bisnas ekata cake hadanna hodama buttre eka monada? Icin karannath butter eka hodada?

  • @thequeencake839
    @thequeencake839 3 роки тому +4

    මේ විඩියෝ එක බලන කෙනෙක් ඉන්නවන්ම් clz එකකට නොගිහින් u tube එකෙන් අන්න එ අයට කියන්නේ මෙන්න ඔයාලට ඉගන ගන්න හොදම තැන මගෙ මිස් මිස්ගේ පෙජ් එකෙ ලිපි කියවලා මිස්ව අදුනගත්ත කෙනෙක්ක් මම මන් මිස්ට කෝල් කරලා ලගම තින පංතියට සහභාගි උනා අම්මෝ කියා දෙන දෙවල් එ මුදලට වැඩී .එක දවසක් සහභාගි වෙලා බලන්න .මන් ඉගනගත්ත දෙවල් නම් ගොඩාක් තියේ වැරදුන තැන් වලදි එක කෝල් එකයි ඉක්මනින් ආන්ස්වර් කරනවා.හොදම ගුරුවරුන් අතර හොදම හොදම හොදම ගුරුවරිය මගෙ මිස්

    • @anneskitchen.x
      @anneskitchen.x  3 роки тому +1

      ස්තුතියි අගයකිරීමට ❤

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 6 місяців тому +1

    Thanks a ot.. ❤

  • @eshankaperera7999
    @eshankaperera7999 3 роки тому

    This is very useful ..miss.
    Can you pls let me knw how much will cost a 🍫 or vanilla cake..with icing ...and decorations ...with layers ..two or three ...
    ..and with foundent ....covered cakes..
    Thanks miss

  • @madushani9741
    @madushani9741 3 роки тому

    thank u miss.hodatama theruna.mata chuti deyak ahanna ona.api hadana cake 1e viyadamata current bill 1ath add wenawa neda?ekath add karala,ekath ekkamada api gane 2 gunaya kiyanne?

  • @bodhinidesilva6842
    @bodhinidesilva6842 3 роки тому

    Thank for the valuable advice.

  • @niroshisinhapura1551
    @niroshisinhapura1551 3 роки тому

    Missge video 1k enakal balan inne mn.a tharamata mn harima kamti missge videos walata.miss pita karana hema wachanayakma mata nm harima watinawa.b.s & good luck miss❤❤❤

  • @priyankasamandra6818
    @priyankasamandra6818 10 місяців тому

    Harima vatinaws❤❤

  • @fathimazaeema8847
    @fathimazaeema8847 3 роки тому

    Thanks for the valuable topic 🙏🙏🙏

  • @nishamnisham7068
    @nishamnisham7068 3 роки тому

    So nice miss.thnk u so much

  • @susilperera5265
    @susilperera5265 Рік тому

    I watched the entire 20 mins. Please educate how to do costing. I think you have not explained that part

  • @nimanthithakshila7218
    @nimanthithakshila7218 3 роки тому

    ගොඩක් ස්තුතියි මිස්.

  • @HS-uz9yf
    @HS-uz9yf 3 роки тому +1

    Godaak sthuthi miss me danumata godaak pin❤️😍

  • @yashodharashmi5238
    @yashodharashmi5238 3 роки тому

    ගොඩක් වැදගත් දෙයක් මිස් ❤

  • @dilaniwijesekara2121
    @dilaniwijesekara2121 3 роки тому

    Thank you ms
    Very useful video

  • @renukasamarasekara3556
    @renukasamarasekara3556 3 роки тому +1

    Thank you very much 👍

  • @laticiajaganayagam5420
    @laticiajaganayagam5420 3 роки тому

    Godak watinawa.api prices kiwwma customer la kemthi ne .hodama products use karath eyalata ganan wedi kiyanava.kalaya mahansiya e minisu danne ne

  • @fonefone4016
    @fonefone4016 3 роки тому

    Godaaak hoda video akak thank you

  • @ureshasewwandi6022
    @ureshasewwandi6022 3 роки тому

    Miss.. birthday icing cake eka 1kg mila ganan kohomadha?

  • @ishu0825
    @ishu0825 3 роки тому

    Miss api cake eka hadanna use karana ingredients wala witharakda cost eka balanna one ita amatharawa current ekata , milk, vanilla, baking powder wage dewal wala cost eka balaganne kohomada

  • @shameerilwanshameera9884
    @shameerilwanshameera9884 3 роки тому

    Great speech for women

  • @senurithathsarani8789
    @senurithathsarani8789 3 роки тому +1

    Mis cake ekata Dana icing eka kal thiya ganna Dana chemicals gana kiyanawada

  • @asharanidarshana9154
    @asharanidarshana9154 3 роки тому

    Miss mata kalu pata aicing hadana vidiya kiyala denna puluvanda

  • @thenudinethma9772
    @thenudinethma9772 2 роки тому

    Dn mis 1kg butter cake ekak acing krl design krl kiyt wageda denna puluwan medoli walin hduwoth

  • @madunamanadhan8704
    @madunamanadhan8704 3 роки тому +1

    Thank you mis❤️😍✌️

  • @nimashisathsarani5761
    @nimashisathsarani5761 2 роки тому

    Thank you miss man godak dewal igenagththa oya hamedema hodeta kiyela denawa man cake hadanna igenagaththe miss bohoma pin me hamedetama budu sarani

  • @monicaperera4120
    @monicaperera4120 3 роки тому

    Great advice and thank you for keeping everybody's moral up. pl upload a video of how to make macaroons .

    • @angalamakavita3976
      @angalamakavita3976 3 роки тому +1

      Me hame deyakme mage jeevete te sahaneyak unaa ...අගෝස්තු 3 වෙනිදා doonige birthday eketa mame cake ekak හැදුවා ...ගොඩාක් pin mame මාතලෙන් නිරූපා

  • @vajirapremarathne9493
    @vajirapremarathne9493 3 роки тому

    Mrs. cupcake එකක් whipping cream දාලා cupcake cover එකක දාලා තියන එකක price කොහොමද?

  • @nishadhisakunthala6731
    @nishadhisakunthala6731 3 роки тому

    ගොඩක් ස්තුතියි 👍

  • @sanjudananji442
    @sanjudananji442 3 роки тому

    Miss butter cake walata danna oni butter monawada miss.

  • @ridmanidileema9489
    @ridmanidileema9489 3 роки тому

    Miss cake ekaka mila double karanne. Current ,water, tool waste ewath okkoma ekathu karala ena ganada api double karanna oni . Nethnam ingredient cost eka wisthra da double karanna oni ?

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 3 роки тому

    Thank you miss 💓💓watina adahas tikak

  • @harshanifernando4690
    @harshanifernando4690 3 роки тому

    Thank you very much........

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 3 роки тому

    Godak stuti watina viediowak wishala danumak labagatta oyata bs

  • @bakedbyhappinessyummy5611
    @bakedbyhappinessyummy5611 3 роки тому

    Wow ❤️❤️❤️❤️ thank u very much

  • @nadeewijesundara1508
    @nadeewijesundara1508 3 роки тому +1

    Tnx miss.යාලුවනේ ඔයාල use කරන හොද electric oven වර්ගය කියාගෙන යන්නකො.

  • @pabga8601
    @pabga8601 3 роки тому +1

    Godak vatina video ekak

  • @shakyadeguruge3990
    @shakyadeguruge3990 3 роки тому

    Thanks miss..godak watinawa upades...math cake class ekakt yanawa...loku ganak dila..ane hby kisima danimak denne na.....misge class thiynwada..Mt sambanda wenna one...

  • @sikmntadenkomekedevenikots3028
    @sikmntadenkomekedevenikots3028 10 місяців тому

    ගමිපහාට කරනවද

  • @Natureviewireland
    @Natureviewireland 3 роки тому

    Which are the favour we can add to cupcakes ?

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 3 роки тому

    Valuable video thanz lot ❤❤❤❤

  • @funnymomentsbysanukbro140
    @funnymomentsbysanukbro140 2 роки тому

    🌹🌹🌹👍ඔබේ පන්ති කොහෙද තියෙන්නේ

  • @ishu0825
    @ishu0825 3 роки тому

    Aththatama godak hodaia miss oyaa math asai gedara idan cakes hadanna mata class ehekata gihin igena ganna tharam arthikayak nah man videos balala thama tika tika igena ganne e atharin ahamben thama missge video ekak dakala misswa man subscribe kare man udee idan dan wenakanma missge video baluwa miss aththatama godak hodata hemadeema kiyal denawa miss