චොකලට් කේක් සාදමු.how to make easy chocolate cake..

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024

КОМЕНТАРІ • 549

  • @thanujamihiri6572
    @thanujamihiri6572 3 роки тому +14

    මිස් අද මම ජීවිතේ පළවෙනි වතාවට කේක් එකක් හැදුවා. මිස්ගේ මේ වීඩියෝ එක බලාගෙන ඒක හැදුවේ. අද මගේ මහත්තයගෙ උපන් දිනේ. කේක් එක හොදටම අවා. මට අවන් එකක් නෑ ලිපේ තමයි කේක් එක හැදුවේ. හිතාගන්න බැරි තරම්ම ඒක හොදට ආවා. මේකෙ මිස් කියලා දීලා තිබ්බ විදියටම හැදුවා. මට ගොඩක් සතුටුයි මිස්ට කොහොම ස්තූති කරන්නද මන්දා. මිස් කරන කියන හැම හොද දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ හොද වීඩියෝ දිගටම කරන්න අපි වගෙ නොදන්නා අයට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. බොහොම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sapnamaduwanthi483
    @sapnamaduwanthi483 4 роки тому +2

    Woow ගොඩක් ලස්සනට කියලා දෙනවා මිස්......බොහොම ස්තුතියි....

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 6 місяців тому +2

    මමත් ඔබගෙන් ඉගෙන ගෙන මේ කේක් එක හැදුවා . හොදට රසට ආවා. ඔබට ස්තුතියි...❤❤❤

  • @madaraperera9857
    @madaraperera9857 3 роки тому +1

    මිස්ගෙ චොක්ලට් කේක් එක හැදුවා , මම මීට ඉස්සර චොක්ලට් කේක් හදල තිබූනත් මේ තරමට රසවත් විදියට හැදිල නෑ, මේ තරම් රසවත් දෙවල් ලබාදෙනවාට ගොඩාක් ස්තුතියි . මිස්ගෙ වැඩකටයුතු තවත් සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා

  • @pdkd1389
    @pdkd1389 3 роки тому +1

    හොඳටම කියා දෙනවා... කිසි අඩුවක් නැතුව.. හරිම ලස්සනට. සතුටුයි... !

  • @kanchanafernando482
    @kanchanafernando482 3 роки тому +4

    කෙක් එකත් ඒ වගේම අමතර වැදගත් කරැනු ගොඩක් ඉගන ගත්තා මිස්.
    ස්තූතියි 😍😍

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 2 роки тому +2

    මං මිස් කියපු විදිහට හරියට time තියලා කේක් එක හැදුවා.අනෙ මිස් කේක් එක හොඳට ම ආවා.මිස්ට ගොඩක් පිං,ගොඩක් ස්තුති.ආදරෙයි.....😘😘😘😘😘.බුදුසරණයි

  • @niroshaniwmc1776
    @niroshaniwmc1776 2 роки тому +1

    ඇත්තටම ම්ස්ගෙ Recipe හරියටම හරි. මමත් හදලා බැලුවා. Thank you

  • @nironuwa1913
    @nironuwa1913 3 роки тому +1

    හැමදාම chocolate cake එකක් හැදුවම තද ගතියක් එනවා මේ recipe එකට හැදුවා හරිම soft හරිම රසයි.. Thank you very much අක්කෙ 🌷

  • @apsaradilhanifernando370
    @apsaradilhanifernando370 4 роки тому +2

    මම මේ කියලා දුන්නු විදිහට අද චොක්ලට් කේක් එකක් හැදුවා.. ඇත්තටම හොඳටම ආවා.. මම විවිධ රෙසිපීස් වලට හදලා තියෙනවා.. ඒත් මෙච්චර රසට ආවෙම නැහැ.. ගොඩක් ස්තුතියි මිස්, නිවැරදිව ,හරිම පැහැදිලිව කියලා දුන්නාට..
    Thank you very much...❤️❤️❤️

  • @ayomihettiarachchi-zb5ho
    @ayomihettiarachchi-zb5ho Рік тому +1

    ගොඩක්ම හොද ඉගැන්වීමක්
    බුදු සරණයි

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 6 місяців тому

    මම කප් කේක් හැදුවා මිස් කියාදුන් විදිහට....හොදට රසට ආවා...ඔබ හොද ගුරුවරියක්......ස්තුතියි ඔබට❤❤❤❤❤❤❤

  • @gangaperera5246
    @gangaperera5246 3 роки тому +1

    හොදින් කියලා දෙනවා. කෑම හදන්න ආසයි.
    ගොඩක් ස්තූතියි.

  • @artworldbythinilka1867
    @artworldbythinilka1867 3 роки тому +1

    මාත් පොඩියට කේක් බිස්නස් එකක් කරන කෙනෙක්.. ඇත්තමයි මිස් කියල දෙන විඩිහට මං හැදුව ගොඩක් රසයි ඒ වගේම හරිම සොෆ්ට් එකට අවා. මිස්ගේ වීඩියෝ එක දකිනකල් මං හදාගන්න බැරිව හිටියෙ ඇත්ත්මයි මිස් මිස්ගෙ දක්ශතා තව වැඩි වෙන්නොනී කිසිම රහසක් නැතිව මේ හැමදේම කියල ඩෙනවට අද කාලෙ ගොඩක් අය එහෙම් අරනව අඩුයි.. Thnq miss...❤️❤️

  • @rasanikamadhushani7584
    @rasanikamadhushani7584 3 роки тому +1

    වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ගොඩක් ස්තූති ඔබ තුමියට.

  • @shanikadissanayake47
    @shanikadissanayake47 10 місяців тому +1

    ඇත්තමයි ඔයා විතරමයි කියල දුන්නෙ හරියටම මොනවද හොද brand කියල..මෙච්චර දවසක් කිසිම කෙනෙක් ඒක කියල දුන්නෙ නෑ...ඔයාට ගොඩාක් ස්තුති අක්කියෝ...❤😊

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 2 роки тому +2

    ගොඩක් ස්තුති මිස්,මගෙ හැම ප්‍රශ්නයකට ම පිළිතුරැ ලැබුණා.......බුදුසරණයි......😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @sudeerawijesekara1293
    @sudeerawijesekara1293 4 роки тому

    මම මේ කේක් එක හැදුවා.. ඒක ඇත්තටම ගොඩක් හොදට ආවා.. ගොඩාක් ස්තූතියි ගොඩාක්..!! ❤

  • @sameeramadhushanka9169
    @sameeramadhushanka9169 3 роки тому +1

    ගොඩක් ස්තූතියි මිස්. මෙච්චර හොදට පැහැදිලිව හැමදේම කියාදෙනවට.🤩🤩💐💐❤️❤️

  • @suchithraperera2452
    @suchithraperera2452 Рік тому

    මම හැදුවා මේතුමිය පෙන්වා දුන් වේලාවන් අනුව හරිම රසයි හරිම මෘදුයි.. ස්තුතියි ☺️🙏

  • @christinejesudian
    @christinejesudian 4 місяці тому

    You are the only person who explained the real nitty grits of making a cake. Thank u

  • @නදීඅසිංසා
    @නදීඅසිංසා Рік тому +1

    හරි ලස්සනට පැහැදිලිව කියලා දෙනවා..❤🎉

  • @chandimajayamini4818
    @chandimajayamini4818 5 місяців тому

    Mama ada mee widiyata cake eka haduwa.harima rasai ,harima soft.Thank you

  • @shashiperera9309
    @shashiperera9309 3 роки тому +2

    මාත් හැදුවා .හරිම රසයි.පාටත් ලස්සනයි .time එක්කම කියල දෙන නිසා ගොඩාක් වටිනවා.බොහොම ස්තූතියි .

  • @lakmalsuranga7906
    @lakmalsuranga7906 4 роки тому +1

    Harima asai ahagana inna hodata pahadili karanava. Thanks mis

  • @anuththararanasinghe3239
    @anuththararanasinghe3239 4 роки тому +1

    Kiyapu widihatama cake eka haduwa. Niyameta awa. Harima rasai, lassanata awa. Thank u. Cake techniques idiriyatath oyagen balaporoththu wenawa. Thank u again.

  • @yshi786
    @yshi786 4 роки тому +2

    අද තමා මං මිස්ගේ වීඩියෝ බැලුවෙ...හරිම පැහැදිලිව ක්ලාස් එකක ඉන්නව වගේ කියලා දෙනවා...ගොඩක් තැන්ක්ස් මිස්....

  • @Leyonandmesi
    @Leyonandmesi 3 місяці тому

    Me you tube channel eka Maarama watinawa. Hamadema pahadiliwa kiyala denawa. Me teacher ta Godak shakthiya dairya Saha hama sapa sampathakma labenna ona. Anith channel walata wada Deyak igena ganna labuna. Godak sthuthi.

  • @michaeldan5646
    @michaeldan5646 4 роки тому +2

    Thank you very much dear Anne..
    I made your ribbon cake n it turned out fabulous..very very tasty..
    Will make the chocolate cake too.

  • @madukasewwandi3504
    @madukasewwandi3504 4 роки тому +1

    Thank you so much for the receipt..its amazing......this is the most delicious choclete cake I v made.....instead of choclete gunach I applied peanut butter frosting .....super soft choclete cake with crunchi peanut frosting........its melt my heart. ....
    You explain every thing clearly.......facts are realy useful...
    Stay blessed and safe

  • @nadeeraperera6269
    @nadeeraperera6269 4 роки тому

    ගොඩක් ගොඩාක් ස්තූතියි මිස් ඇත්තටම හරිම පැහැදිලිව කියලා දෙනවා ගොඩාක් ස්තූතියි 🙏🙏🙏

  • @anilshantha7164
    @anilshantha7164 2 роки тому

    ගොඩක් හොඳින් පැහැදිලි කියලා දුන්නට ස්තුති

  • @zanee557
    @zanee557 4 роки тому +4

    Thank you so much for the recipe. I was waiting for this recipe ☺️

  • @user-wp2ym1lv1m
    @user-wp2ym1lv1m 6 місяців тому

    මමත් ඔයාගෙ රෙසිපි බලලා කේක් හැදුවා air fryer එකෙන්...ඇත්තටම හොදට ආවා...මගේ මහත්තයාගේ birthday cake එක...රැකියාවක් විදියට කේක් හදන්නේ නෑ....ඒත් කලින් දවසක් හැදුවා...ඊට වඩා රසට ආවා....ඔයා කියලා දෙන විදියට හැදුවා...මම ජපානෙ ඉන්න නිසා අවන් එකක් නෑ...එත් ඔයාගේ සමහර වීඩියෝ 5 වතාවක් විතර බැලුවා...කියලා දෙන විදිය නම් නියමයි අක්කෙ

    • @anneskitchen.x
      @anneskitchen.x  6 місяців тому

      බොහොම ස්තුතියි ❤️

  • @IreshaMadhuwanthi-cr7oh
    @IreshaMadhuwanthi-cr7oh Рік тому

    නිහතමානීව kiyala denooo❤

  • @reddevil-rn2mk
    @reddevil-rn2mk 3 роки тому +3

    baking soda nomathiwa meya sada gannata nohakida.?

  • @sanda9426
    @sanda9426 3 роки тому +1

    හරි වටින චැනල් එකක්,ස්තුතියි .කේක් කල් තබා ගන්න මොන වගේ දේවල්ද යොදා ගන්නේ කියලා දෙන්න පුලුවන් ද?

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 3 роки тому +2

    මම අලුත් කෙනෙක්. මම බැලුව පළවෙනි ම video එක ඔයාගේ.. හුඟාක් පැහැදිලි ව කියලා දුන්නා. Cake හදන්න ආසාවක්තියෙන නිසා මේ දිනවල cake හදන හැටි අධ්‍යනය කරනවා . ඒ අතරතුර මේ video එක හම්බුණේ මට. බොහොම ස්තූතියි මිස්. ගොඩාක් පින් ඔබට 🙏

  • @saumyajayarukshi1694
    @saumyajayarukshi1694 3 роки тому

    ගොඩාක් වටිනව මිස් කියලදීපු ටික ගොඩාක් ස්තුති මිස්

  • @thejaniwanthifernando1771
    @thejaniwanthifernando1771 4 роки тому +1

    ❤️❤️❤️❤️💐💐💐
    ඔබගේ පැහැදිලිකිරීමට ගොඩක් ස්තුතියි 🙏

    • @thejaniwanthifernando1771
      @thejaniwanthifernando1771 4 роки тому

      අපිට මේ icing එක cake එකේ උඩට දාගන්න පුළුවන් ද? ❤️

    • @sandyarenuka1727
      @sandyarenuka1727 3 роки тому

      👌👌👌❤️

  • @memodiary2808
    @memodiary2808 3 роки тому

    Me vidihatama mn haduva puduma rasayi..godak ස්තුතියි...

  • @charunimanjali5520
    @charunimanjali5520 4 роки тому +1

    Mis mge ovan eka microwave and baking mix ekak eke convection mood on krnna onine baking walata ithin eka prashnayakda

  • @udayangarajapaksha5025
    @udayangarajapaksha5025 3 роки тому +2

    Akke vedio eka gdok wtinwa.dark chochlate wenuwta miklk chochlte eka use krnna brida akke?

  • @durshithanadaraja6636
    @durshithanadaraja6636 4 роки тому +1

    Thankyou so much 😍
    You have explained every steps in detail its really helpful

  • @hansamalifernando4087
    @hansamalifernando4087 3 роки тому +1

    Miss wedding cakes recipe eka lesson එකක් විදිහට කරන්න පුළුවන් ද ?ස්තුතිය

  • @AmaanShameeha-re9jg
    @AmaanShameeha-re9jg Рік тому +1

    Hi medam
    What cocopowder you used the cake. How is dark??

  • @ayowarna
    @ayowarna 4 роки тому

    මම හැදුවා මේ චොක්ලට් කේක් එක මාර රසයි. හොදටම ාඅවා. ස්තූති 🙏 X'mas cake එකත් කියලා දෙන්න. ♥️

  • @Kawya-n2l
    @Kawya-n2l 3 роки тому

    මාත් හෙව්වෙ මේ වගේ cake එකක් හදන් විදිහ thanks anti oyata 😍

  • @virajinialahkoon5474
    @virajinialahkoon5474 3 роки тому

    ThankYou cake eka haduva harima rasata tibuna oven karaddi cake eka tikak pimbila puparala tibba ai a?

  • @Shivanthi6
    @Shivanthi6 4 роки тому

    Thanks very well explained . I haven't gone to cookery classes. But I learned to cooking & baking by watching u tube clips. From u'r this clip I learned some of the missing bitz of baking. TKS a lot.

  • @hsthennakoon7277
    @hsthennakoon7277 3 роки тому +1

    Thanq miss, godak watin vedio ekk, all the best
    🙏🙏🙏❤️❤️❤️

  • @tharangadanapala3861
    @tharangadanapala3861 3 роки тому +1

    හොඳට තේරුනා👌👌👌🙂🙂

  • @kumudiniperera9277
    @kumudiniperera9277 3 роки тому

    Thnk uou so much . You have explained every detail how tu make a chocolate cake. It's very useful. Will make like this and let you know.

  • @nishicp1869
    @nishicp1869 3 роки тому +1

    Can’t we use milkmaid instead fresh milk? If can can I know milk maid qty?

  • @champafernando911
    @champafernando911 Рік тому

    Cake eka hadana vdiha hariyatama kiyala dunna .mokada hamoma ehema kiyala denne naha thank u❤️

  • @Shadow-ju9xi
    @Shadow-ju9xi 3 роки тому

    බොහොම ස්තුතියි මිස්.. 😇❤️ අම්මාගේ උපන් දින කේක් එක මිස්ගේ විඩියෝ එක බලාගෙන හැදුවා.. හරිම රසට මෘදුව කේක් එක ආවා... ❤️❤️❤️🎂🎂🎂🎂😇

  • @nilanthimal2212
    @nilanthimal2212 Рік тому +3

    Me cake eka ගොඩාක් සැරයක් හැදුවා කිසිම prasnayak නැතුව ලස්සනට rasata geduwa.thank you .mata icing decorations කරන්න ඉගෙන ගන්න ඕනෑ eth man ලංකාවෙ නෙවෙයි ඉන්නේ

  • @samisilva7978
    @samisilva7978 4 роки тому

    Thank u soo much miss. Miss godak nihathamani. Hemadema kiyala denawa. 🌹🌹🌹

  • @ku5175
    @ku5175 4 роки тому

    I tried this today and it came out very well, thank you

  • @dinushidunuwila4484
    @dinushidunuwila4484 4 роки тому

    Harima pahadili.ape athin wenna puluwan waradi apita wenna kalinma kiyana nisa wardi adu karagena cake hadaganna puluwan.thanku akke.oyage me danuma hamotama bedala denawata,😇

  • @reddevil-rn2mk
    @reddevil-rn2mk 3 роки тому +1

    meyata dark chocolate nathinam normal chocolate ekkara ganna puluwanda miss

  • @nadeekasanjeewani9438
    @nadeekasanjeewani9438 3 роки тому +1

    Hariyatama kiyala dunnu video ekak harima pahadily thank you very much!

  • @thiliniwasana5533
    @thiliniwasana5533 2 роки тому

    හොදට කියාදෙනවා තෙරැවන් සරනයි

  • @niroshisinhapura1551
    @niroshisinhapura1551 3 роки тому

    ගොඩාක් ස්තුති මිස්.හරිම පැහැදිලිව හැමදේම කිසිම අඩුවක් නැතිව ඔබතුමිය කියලා දෙනවා. බොහොම ස්තුති.මිස් කරන හැමදේම සාර්ථක වෙන්න ඕන.තෙරුවන් සරණයි !😍😍😍❤❤❤❤💘💘💘💘

    • @anneskitchen.x
      @anneskitchen.x  3 роки тому

      බොහොම ස්තුතියි ❤️

  • @TechDuoDiaries
    @TechDuoDiaries 4 роки тому

    Thank you anne!!!!!!!! I tried your each and every recipes and it turned out great ❤️

  • @maduwickramasinghe1188
    @maduwickramasinghe1188 4 роки тому

    Thank you miss..hrima watinawa..chocolate cake ekak chocolate ganache wlin cover krna vdhath kyla dena miss..

  • @seenarrahim8465
    @seenarrahim8465 2 роки тому

    Nicely explained. I love it . Thank you very much

  • @yvonnefernando7220
    @yvonnefernando7220 3 роки тому

    Nodanna karanaa godak danagatthe,bohoma sthuthi

  • @nimeshaprasadani4192
    @nimeshaprasadani4192 Рік тому

    Miss kiyana vidihta heduwama hodtama anwa cake.

  • @madushanigomez3308
    @madushanigomez3308 3 роки тому +1

    මන් මේ රෙසපියට චොක්ලට් කේක් එක හැදුවා ☺️☺️ අම්මෝ රස 😋😋😋 තැන්ක් යූ මිස් කියලා දෙන විදිහට හොඳට තේරෙනවා 🙏🙏 කොච්චර චොක්ලට් කේක් හැදුවත් මට මේ රසට ගන්න බැරි උනා 😌😌 ගොඩාක් ස්තූතියි 🙏🙏

  • @udeshaninikeshala4672
    @udeshaninikeshala4672 3 роки тому

    Miss man me cake eka haduwa . Aththatama godak rasai .. hodata pipila awa . Man issellama thama me oven ekak aran me widihata cake eka haduwe . Thank you miss ..

  • @ardanasusu6767
    @ardanasusu6767 3 роки тому

    Supiriiii channel eka akke...

  • @sumithchandrasirisumithcha9822
    @sumithchandrasirisumithcha9822 2 роки тому

    Thanks mis hrima saralawa kiyala denawa❤️❤️❤️

  • @hpdsamadhi2049
    @hpdsamadhi2049 3 роки тому

    Miss mge cake bettr ekt බිත්තර dl ohom බීට් කරද්දී thel gthiyat keti wel wge thiyenw..ay a

  • @NilukaSamanmali-y2n
    @NilukaSamanmali-y2n 4 місяці тому

    Mis hodata kiyala danawa taranna mama Tama Cake hadala ne mama mis kiyada a eka bala hadanna

  • @tharindishashikala2192
    @tharindishashikala2192 3 роки тому

    Miss ge me video eka balala math heduwa harima soft,rasai,mis kiyala dena widiya hodai,,,budusaranai mis

  • @sachiniweerasinghe8631
    @sachiniweerasinghe8631 4 роки тому

    Kaluthara ambalangoda wage clz Karanne nedda akki. Plz reply

  • @nishadinisilva1914
    @nishadinisilva1914 3 роки тому

    Thank u so much miss..godak watina vedio ekak..❤️❤️

  • @chayaperera4036
    @chayaperera4036 4 роки тому

    බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්. ස්තූතිය 🙏❤

  • @shaliniapsara3234
    @shaliniapsara3234 2 роки тому

    Ai miss baking soda danne? Eka awashyamada?? Samaharu vinakiri danne ai choco cake ekata? Vinakiri awashya naha neda?

  • @sanjunurashini841
    @sanjunurashini841 3 роки тому

    Biththara valata vanila dala mix karala cake batter danna puluwanda ?

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 4 роки тому

    Thank you oya hondata kiyala denawata, coffee cake akath kiyala denawada pls

  • @asiriabesinghe2788
    @asiriabesinghe2788 Рік тому

    Batter icing hadana kiyala denko miss

  • @k.chamudasasanka
    @k.chamudasasanka Рік тому

    අපිත් හැදුවා හොදට සොෆ්ට් එකට හොද රසකටම තිබ්බා.

  • @bhagyaliyanage8627
    @bhagyaliyanage8627 4 роки тому

    Edinborough baking power hoda natida?

  • @senurifernando4105
    @senurifernando4105 3 роки тому

    Miss .... Superfine magarine eka hodai da cakes hadanna ?

  • @meriyanrandima843
    @meriyanrandima843 4 роки тому

    Mis buter cake ඒකට Ab mauri berakini poweder danawsnami කොච්චර paramanayakida දන්නේ

  • @vajirapremarathne9493
    @vajirapremarathne9493 3 роки тому

    Thank you misss godak adarey adath mama loku deyak igana gaththa mokada mama cake haduwe sugar blender karala. Egg katuwa piten kerala gaththe miss mita pass miss kiyala dunna widiyata karanawa th

  • @ireshafernando3798
    @ireshafernando3798 4 роки тому

    Miss ai samahara recipes wala corn flour akathu karanne chocolate cake walata thank you

  • @sanjeewaniweerasinghe4018
    @sanjeewaniweerasinghe4018 3 роки тому

    miss cake ekak icing karanakota suger syrup daganna eka gena kiyala denna pls.

  • @NawodyaNawodya-d5p
    @NawodyaNawodya-d5p 4 місяці тому

    Cake pitima oneda panpiti ganna barida

  • @jasintharuwanpathirana7663
    @jasintharuwanpathirana7663 Рік тому

    Eggless chocolate cake recipe එකක් දෙන්න puluwanda ,

  • @chatooz
    @chatooz 4 роки тому

    Thanks u so much for the recipe. It came out nicely. Husband said that was the best cake I ever made. 👍👍👍

  • @chandanipathirana595
    @chandanipathirana595 4 роки тому

    Thank you very much miss. Mama me recipe eka kala. Hariyatama awa.❤️👏🏾

  • @shainiransaraYT
    @shainiransaraYT 3 роки тому +2

    මිස්ට ගොඩක් පිං මගේ පලවෙනි චොක්ලට් කේක් එක හරියටම හරි ගියා මිස්. කේක් හදන ආසාව තවත් වැඩි වුනා. මිස් ගැන ලොකු පැහදීමක් ඇති වුනා මම chanel එක subscribe කරා පේජ් එකත් like කරා දිගටම මිස්ගේ වීඩියෝ මම බලනවා. කොහොම හරි සල්ලී එකතු කරන් මිස්ගේ class වලටත් එනවා. මිස් ව්ගේ අවංක අය හරිම අඩුයි මිස්. 🙏❤️

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 3 роки тому

    Miss man ada thamai vediyo eka baluwe godak hodata kiyala denawa miss mata kiyannako icing sugar hoda brand ekak

  • @madukaransi7340
    @madukaransi7340 4 роки тому

    Aththatama harima pahadiliwa piliwelata ekin eka harima krama ekka oya lassanata kiyala denawa Anne oya keep it up ☺️👌👌 wish your all the very best...!💐🤝

  • @Madhhi_jaufer555
    @Madhhi_jaufer555 Рік тому +1

    Ma'am can I add lemon 1tsp to milk ?

  • @gayaniweerasooriya6513
    @gayaniweerasooriya6513 2 роки тому

    Ane miss mata hariyatama kiyanna pulwan d BLACK FOREST cake ekak hadanna Oni badu monad kiyala ?

  • @Meena-iu6dm
    @Meena-iu6dm 3 роки тому

    Hello Miss,
    Mei cake ekak margarine use karala karanava nam, ingredients ge measurements pls kiyanna.