Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමත් අඳින්නෙ මේ විදියටම තමයි. ඇත්තටම හරිම ලස්සනට ඇන්දුවා. 👍👍👍
ස්තූතියි
ඔසරිය අදින විදිහ පිලිවෙලට පැහැදිලි ව කියලා දුන්නා ට ගොඩක් ස්තුති
ස්තූතියි.
❤අනෙ හරිම ලස්සනයි ..කීප වාරයක් බැලුවා.ස්තූතියි..🙏
ස්තූතියි අදහස් වලට ❤️
❤Aththatama ලස්සනයි .පැහැදිලි ව කියලා දුන්නා .
මටනම් තේරුණා. මට ඔසරිය ඇදගන්න බැරුව හිටියේ. දැන් මම තනියම අදිනවා. ස්තුතියි ඔබතුමියට.
❤️
ඇත්තම ගුරුවරියන් සාරිය අදින්න ලස්සනයි
☺️☺️☺️
ගොඩක් ලස්සනයි thanks
Welcome
ලස්සනයි 👍❤
ලස්සනයි ගොඩක්
♥♥♥
ලස්සනට ඔසරිය anduwa niyamai👍👍👍
ස්තුතියි
Thank you akki❤️
Welcome 😊
Very beautiful dressing miss urahisa pota rahithawa sariya adina widihath ikmanata kiyala denna b.s.
Ok. Ekath kiyala dennam ikmanatama
@@beestyles3966 thanks
Thank you ♥️
Thanks 😊😊
Worth ❤
Thanks
හරිම ලස්සනයි
Lassanai godak
Harima lesiyatama adinna puluwan 💗💗💗
Thank you
ලස්සනට ඇන්දුවා, ඒත් තනියෙන් ඇඳගන්න ගියාම නම් මීට වඩා වෙලා යනවා, ඒ නිසා ඔසරියට ගැලපෙනම hairstyle එකක් ඉක්මනින් ම දාගන්න විදිහත් කියල දෙන්න පුළුවන් ද, doughnut bun hairstyle එකක් වගේ නම් ගොඩක් ම ආසයි මං 😊
කියලා දෙන්නම් ඉක්මනටම
ලස්සනයි
Pahasu vidiyak lassanayi
Thanks ❤️loku udauwak ☺️
It’s my pleasure
😮semma😍
Harima lassani godark
nimalka akke. lassanai🌹
Osariyata pahasuwen daganna puluwan hair style ekak kiyala denna
ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්
Ha.rima lassanai
Good hodata pehedili thanks
❤❤❤
❤️❤️
Please upload Sri Lankan Dhoti Draping Tutorial 🙏
sure we will
@@beestyles3966 Thank you ❤
@@beestyles3966 waiting for this
නෙරියෙ රැළි දාලා තියන පැත්ත වැරදියි.ඒක ඕන කෙනෙක්ට ඕන විදියට ගන්න පුලුවන්.ඒත් සාම්ප්‍රදායික විදියට ඔසරි පොටේ රැළි නැවෙන පැත්තටමයි නෙරියෙ රැළි නැවෙන්නත් ඕන.❤️
Ithin harine
ඒකනෙ..ඇදයක් හොයන අයට හරිදේත් ඇදයක්.ඔයා හරි අක්කෙ.
@@beestyles39668
@@harshaniupendra7354 ඒක සාරි අඳින්නෙ නැති ඔයාලා වගේ අයට තේරෙන්නෙ නෑ.මම කිව්වෙ ඔයාට නෙවෙයි චැනල් එක කරන කෙනාට.ඒක එයාට තේරුනානම් ඇති.කමෙන්ට් අස්සෙ පැන පැන කුලප්පු නොවී කාගෙන්හරි අහගෙන මොනවහරි දෙයක් ඉගෙනගන්න😁
🌷🌷 ඇත්තටම හොදයි
Traditional kandiyan eke pota daanna oni dakunu paththata.
ඔව්. ඒත් මම අදින්න පෙන්නුවෙ වමට පොට දාලා අදින විදිහ.Indian සාරියකින ඔසරියක් අදිනවනම් අදින්න වෙන්නෙ වමටනේ. ඒක නිසා මේ Vedio එක එහෙම අදින අයට helpful වෙයි කියලා හිතුනා.
Wow♥️
Sariyak adina hetith dannko mis pota mahathta thiyla..... thanks
Aniwaryenma dannam
Cotton low vest osariyak adina vidiga video ekak danna pls.
Ok
👍
Ulpota osariya kiyala denna
👍👍
In which language u speak
Sinhala. Srilankan Language.
Godakma hondai
නිවැරදි ක්‍රමයට ඔසරිය අදිද්දි පොට එන්න ඔන දකුණු උරහිසට,නෙරිය එන්න් ඔනත් එ පැත්තට.ඉදිරිය ඉවර වෙන්න ඔන වම් අත පැත්තෙන්
දන්නේ නැති අයට කියලා දෙන්නේ. දන්න අයට නෙවෙයි. ඒක නිසා දන්න අය කැමති විදියට අදින්න. දන්නේ නැති අයට ඇත්තටම වටිනවා...
මටත් හුරු වම් පැත්තට පොට දාලා... ❤️😍
එහෙම තමා ඔසරිය ලස්සන
Its too difficult
Watch again…it’s very easy…
Ane amme oya pita paththa nathi hatta adala ape udarata osariyata niga karanda epa me tharuna ganu lamai..Me.mona mala wikarada...
මෙහෙම ඇන්දම නෙරිය කනපිටට එන්නෙ
ඔව්. Handloom සාරියෙ නෙරිය කනපිට ආවට ප්‍රශ්නයක් නෑනෙ. ඒකෙ වෙනසක් පේන්නෙ නෑනෙ. කනපිට හොද පිටට අදින්නෙ වෙන විධිහකට.
@@beestyles3966 ය්😮
තේරෙන් නෑ.. පිස්සුවක්
අයෙපාරක් බලන්න
Thank you ❤🥰
Thanks ❤
You're welcome 😊
Thanks ❤😊

Ane amme oya pita paththa nathi hatta adala ape udarata osariyata niga karanda epa me tharuna ganu lamai..
Me.mona mala wikarada...