- 31
- 1 067 896
Bee Styles
Sri Lanka
Приєднався 22 лют 2022
Welcome to Our Channel. We have centered around all things beauty - from makeup and hair tutorials to product reviews and beauty-related services. If you like our videos, please subscribe. so you don't miss out on any of them!
#BeeStylesUA-cam #BeeStyles #BeautyChannel #Beauty #BestMakeupTutorial #MakeupTutorial #BeautySalon #BestMakeupArtist #SrilankanMakeup
#BeeStylesUA-cam #BeeStyles #BeautyChannel #Beauty #BestMakeupTutorial #MakeupTutorial #BeautySalon #BestMakeupArtist #SrilankanMakeup
ක්‍රේප් සාරියක් අඳින්න කලින් මේ දේවල් ගැනත් දැනුවත් වෙන්න | Tips to wear a crepe Saree
ක්‍රේප් සාරියක් අඳින්න කලින් මේ දේවල් ගැනත් දැනුවත් වෙන්න | Tips to wear a crepe Saree
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Please Subscribe
''powered by Salon Bee''
#saree #BeeStyle #DressingTutorial #Sareestyles #crepesarees #creapesaree #indianstyles #indiansaree #wearsaree #srilanka #sinhala
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Please Subscribe
''powered by Salon Bee''
#saree #BeeStyle #DressingTutorial #Sareestyles #crepesarees #creapesaree #indianstyles #indiansaree #wearsaree #srilanka #sinhala
Переглядів: 451
Відео
මැදිවයසේ හතරැස් මුහුණක්ද? එහෙනම් මේ විදිහට Makeup එකක් දාමු | Makeup for square shaped face
Переглядів 50519 годин тому
මැදිවයසේ හතරැස් මුහුණක්ද? එහෙනම් මේ විදිහට Makeup එකක් දාමු | Makeup for square shaped face Bee Styles - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - Like Share Subscribe click the bell ''powered by Salon Bee'' #saree #BeeStyles #DressingTutorial#indianstyles #makeuptutorial #makeup #srilanka #sinhala #BeeStyle #...
Red Color ඇඳුමකට match වෙන්න Makeup එකක් දාන්න දන්නවද? | Makeup tutorial for Red color dress
Переглядів 83514 днів тому
Red Color ඇඳුමකට match වෙන්න Makeup එකක් දාන්න දන්නවද? | Makeup tutorial for Red color dress Bee Styles - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - Like Share Subscribe click the bell ''powered by Salon Bee'' #saree #BeeStyles #DressingTutorial#indianstyles #srilanka #sinhala #BeeStyle #redcolor #makeuptutoria...
උඩරට මනාලියගේ තැල්ල ටික වෙලාවකින් වෙනස් වෙනවද? තැල්ල කොණ්ඩෙ ඇතුලට බහිනවද? එහෙනම් මෙන්න විසඳුම
Переглядів 55621 день тому
උඩරට මනාලියගේ තැල්ල ටික වෙලාවකින් වෙනස් වෙනවද? තැල්ල කොණ්ඩෙ ඇතුලට බහිනවද? එහෙනම් මෙන්න විසඳුම Bee Styles - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - Like Share Subscribe click the bell ''powered by Salon Bee'' #bridalmakeup #BeeStyles #DressingTutorial #srilanka #sinhala #BeeStyle #bee styles #worked Jacket #t...
Hindu Bridal Makeup tutorial | හින්ඳු මනාලියක් අන්දමු | Bridal Makeup |Saree Dressing |Hair Styles
Переглядів 431Місяць тому
In this video We are discussing how to dress a Hindu Bride .... Bee Styles - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - Like Share Subscribe click the bell ''powered by Salon Bee'' #makeup #BeeStyles #makeuptutorial #indianstyles #indianmakeup #fairskinmakeup #srilanka #sinhala #BeeStyle #nude #clasic classy #g...
වෙනස් විදිහකට ලුංගිය අදිමු |Lungi drapping Styles| Lungi Pleating #drapping
Переглядів 6 тис.8 місяців тому
වෙනස් විදිහකට ලුංගිය අදිමු |Lungi drapping Styles| Lungi Pleating #drapping #Short #shorts watch full video on @beestyles3966 Elegant Styles
සරම මෙහෙම ඇඳලා තියෙනවද? | Sarong drapping Styles |අලුත් අවුරුදට සරම් විලසිතා
Переглядів 22 тис.8 місяців тому
සරම මෙහෙම ඇඳලා තියෙනවද? අලුත් අවුරුදට සරම් විලසිතා Sarong drapping Styles |New year dress |sarong lungi |watch full video @beestyles3966
කොට කොණ්ඩෙකින් ඔසරියට Hair Bun එකක් දාමු | Traditional Hair Style for Kandian saree |for Short Hair
Переглядів 134 тис.Рік тому
කොට කොණ්ඩෙකින් ඔසරියට Hair Bun එකක් දාමු | Traditional Hair Style for Kandian saree |for Short Hair Subscribe | Like | Share @beestyles3966 #besthairstyles #sinhala #bridalhairstyle #classic #kandian #kandyan #shorthairstyles #bun #hairbun #beestyle #beginners #besthairstyles #osariya #stepbystep #wig #wigs #hairstyle
රෝස පාටට කැමති අයට Makeup එකක් | Soft Pink Makeup Tutorial
Переглядів 1,1 тис.Рік тому
රෝස පාටට කැමති අයට Makeup එකක් | Soft Pink Makeup Tutorial
Kandian Saree Drapping by using Handloom Saree| ඔසරිය නිවැරදිව අඳිමු #handloomsaree #sareedraping
Переглядів 1,5 тис.Рік тому
Kandian Saree Drapping by using Handloom Saree| ඔසරිය නිවැරදිව අඳිමු #handloomsaree #sareedraping
පාටි එකකට හැඩ පේන්න ලස්සනට සාරිය අඳිමු | Saree Drapping Tutorial for beginners
Переглядів 96 тис.Рік тому
පාටි එකකට හැඩ පේන්න ලස්සනට සාරිය අඳිමු | Saree Drapping Tutorial for beginners
Saree draping tutorial with tips | How to wear a silk sari step by step | වෙනස් ක්‍රමයකට සාරිය අදිමු
Переглядів 8 тис.Рік тому
Saree draping tutorial with tips | How to wear a silk sari step by step | වෙනස් ක්‍රමයකට සාරිය අදිමු
ඩයි නැතුව හෙයා කලර් එකක් කරන හැටි | Hair Bleaching
Переглядів 6 тис.Рік тому
ඩයි නැතුව හෙයා කලර් එකක් කරන හැටි | Hair Bleaching
Simple Eye Makeup Tutorial for Beginners |Sinhala | සරළ අයි මේකප් එකක් සිංහලෙන්
Переглядів 8 тис.2 роки тому
Simple Eye Makeup Tutorial for Beginners |Sinhala | සරළ අයි මේකප් එකක් සිංහලෙන්
Kandian Saree Draping by using Handloom Saree| ඔසරිය නිවැරදිව අඳිමු #handloomsaree #sareedraping
Переглядів 387 тис.2 роки тому
Kandian Saree Draping by using Handloom Saree| ඔසරිය නිවැරදිව අඳිමු #handloomsaree #sareedraping
Simple Hair Style | Messy Hair Bun| ඉක්මනින් පහසුවෙන් සරල Messy Hair Bun එකක්...
Переглядів 4,4 тис.2 роки тому
Simple Hair Style | Messy Hair Bun| ඉක්මනින් පහසුවෙන් සරල Messy Hair Bun එකක්...
සාරි එකකින් ලෙහන්ගා එකක් අදිමු| How to Drape a Silk Saree in Lehenga Style| Step by Step| Bee Styles
Переглядів 84 тис.2 роки тому
සාරි එකකින් ලෙහන්ගා එකක් අදිමු| How to Drape a Silk Saree in Lehenga Style| Step by Step| Bee Styles
සාරියකින් ලස්සනට ගුජරාටියක් අදිමු | How to wear saree in Indian Gujarati Style | Bee Styles
Переглядів 260 тис.2 роки тому
සාරියකින් ලස්සනට ගුජරාටියක් අදිමු | How to wear saree in Indian Gujarati Style | Bee Styles
thanks
මමත් අසයි sari අඳින්න මටත් පුළුවන් සාරිය taneiwama අඳින්න . මමත් අසයි saloon akakata ගිහින් sari akak අන්දවා ගන්න අක්කා ඔයාට පුළුවන් da මටත් ලස්සනට sari akak andawanna
❤🎉
👍
Thank You ❤
Eye makeup එක ඉවර වෙද්දි භාගෙට ඇඩිල තියෙයි.😢. හැබයි ඔයා ශෝයි එකට ඒක පැහැදිලි කරනව ❤
Thank you
Salon aka koheda tiyenne
Ei stic eka gagena compact powder ekak use nokale
දිස්න ගහන්නෙ මොකද .මිස්
👍👍
❤️
Harima lassanai pehediliwa kiyala denawa
ස්තූතියි
හොදට කියාදුන්නා ස්තුතියි ඔබට
❤️
Lassanai akke...supiri wd oyageee❤
ස්තූතියි ❤️❤️
Hondata pahadiliva kiyala dunna. Thank you so much ❤
Thank you ❤️
Thank you very much....❤❤
You’re welcome
You’re welcome
Thenkyou so much miss...godak watina widiyo ekak
You’re welcome
වැදගත් වීඩියෝ එකක් ❤
ස්තූතියි
thank u so much
Your welcome
Thank you❤❤
You're welcome 😊
Stick dala liqwid dammoth aulda
නෑ අවුලක් නෑ.. ඒත් හොදට එනවා makeup එක
නෑ අවුලක් නෑ. ඒත් හොදට එනවා.
Miss use karapu liquid foundation brand name ek mokakda🎉❤
Mac brand එක
Bridle makeup ekak karannako lagadima
Ok කරලා දාන්නම් ඉක්මනින්ම…
මේ makeup එක දාපු විදිහත් video එකක් ගේන්නකො මිස්
අලුත් video එකකින් දාන්නම්
Thanks
Welcome
Miss konde hadanna kalin crimper karath,hair eka blow dryer karala ganna onada... Blow dryer karanna wadaa honda hairspray da,hair moose da... thanks for sharing usefull vedios❤🎉
Crimper කරන්න අනිවාර්ය නෑ. හැබැයි straight hair එකක් නම්, crimper කරොත් ලස්සනට එනවා. එහෙමයි කියලා blow dryer කරන්න ඕනෙම නෑ. හැබැයි crimped hair එකේ රැලි වැඩියෙන් පෙනුනොත් hair style එක ලස්සන නෑ. Artificial look එකක් පේනවා. එහෙම වෙලාවට blow dryer කරන්න ඕනෙ. Curly hair එකක්නම් blow dryer කරලා ගන්න. Iron කරන්නත් පුලුවන්. Hair එකේ හැටියට අපි තීරණය කරන්න ඕනෙ මොකද කරන්නෙ කියලා. Hair gel ගාලා blow dry කරොත් හොදට එනවා. හැබැයි හැමතැනම ගාන්නෙ නෑ ගානට ඇගිලි වලින් ගාන්න ඕනෙ.
Thank you miss❤
❤
හරිම ලස්සන යි ගොඩාක්ම ස්තූතිය
ස්තූතියි
❤
❤️
Bridle makeup ekath kiyala dennako
අලුත් video එකකින් කියලා දෙන්නම්
විඩියෝ එක පැහැදිලියි❤
ස්තූතියි
ඇත්තටම ආසයි❤
❤️
👍👍👍❤️
❤️
Thank you ❤
❤️
Excellent 👍
❤️
මෙසාරිය කියද
Rs 37000
Harima lassanai mis
Thank you
Thank you so much❤
You're welcome 😊
Harima lassanai
Thak you ❤️
අනේ මේ කුරුනැගල saloon එකක්ද
Polgahawela
හොද ක්‍රිම්පර් අයන් බ්‍රෑන්ඩ් එකක් කියන්නකො අක්කෙ.ලොකු ගානක් නැතුව ශේප් එකේ සැලුන් එකේ පාවිච්චි කරන්න
මම පාවිච්චි කරන්නෙ රටින් ගෙන්න ගත්තු brand එකක්. ලංකාවෙ market එකේ එක එක brands තියෙනවා. හැබැයි prices නම් දන්නෙ නෑ. Shop එකකට ගිහින් බලලා තමයි ගන්න ඕනෙ. හැබැයි එහෙම ගන්නකොට plates 2 හරියට හොදට set වෙනවද, waves පොඩියට එනවද කියලා බලන්න.
❤
❤️
❤❤ hair net use කරලා hair styles කරන විදිහ vedio එකක් කරන්න මිස්..මිස් ගේ net hair styles ගොඩක් ලස්සනයි,වගේම neat🎉
ඉක්මනින් දාන්නම් ❤️
මටනම් තේරුණා. මට ඔසරිය ඇදගන්න බැරුව හිටියේ. දැන් මම තනියම අදිනවා. ස්තුතියි ඔබතුමියට.
❤️
Best display I found and explain true points without any boasting. Wish successful future
Thanks for your lovely comments
Nice.thank you
❤️
Wow lassanai madam ❤❤❤❤
❤️
Beautiful. ❤
❤️
❤️
❤❤❤❤ ගොඩක් තැන්කිව් ❤
❤️
❤❤❤
❤️❤️
mn kochchra try krh saree ekk andnna bne hriyta
කණ්නාඩියක් ඉස්සරහට ගිහින් ඇදලාම පුරුදුවෙන්න ඕනෙ ඉතින්. පුලුවන් තරම් neat කරලා අදින්න. දෙතුම් පාරක් අදින්න එතකොට වරදින තැන අහුවෙනවා. අයෙ ගලවලා අදින්න . ඒ අදිනකොට ඉස්සරවෙලා වැරදුනු තැන මතක තියාගෙන හරියට අදින්න.
❤ ලස්සනයි පිළිවෙළයි
ස්තූතියි