@@saloonwarangana mama pirimi kenek. Eth mata harima asawak tibuna osariyak endala balanna. Wifegen ahannath lejjai. Me video eken balala endala beluwa.
Himali Samaranayake a kiynne turn una side akada..natthn honda pita kana pita kiyna akada pattha waradi kiynne..mm mea simple widiyak kiwwe.hriyta adiddi mea kramea newe.aka wenama vedio akak..thank you comment akataa👍🌺👍💚
ඇත්ත ටම ඔයා තමයි ඉකමනින් සරලව අදින්න කියලා දුන්නේ වෙන වීඩියෝ බැලුව ඒත් පැහැදිලි මදි තැන්ක්ස් යු 🙏🙏❤️❤️
මම ඔසරිය අදින හරිම සහ ලේසිම විදිය දැනගත්තා ස්තුති..
ඇත්තටම වැදගත් දෙයක් වැදගත්ම දෙකක් දෙයක් වට පින්
හරි වැටෙන වීඩියෝ එක බොහොම ස්තූතියි
හරිම පැහැදිලියි ලේසියෙන් අදින හැටි කියලා දුන්නා. Thanks නංගි
හරිම පැහැදිලියි ස්තුතියි
හරිම පැහැදිලිව කියලා දුන්නා...thanks නංගියේ..
Kumari Kumari thankk youuuuu🌹😍😍🥂
ලස්සනට පැහැදිලි.කරා. Thank u
Sthutuiii 🌹💝🌹💝
@@saloonwarangana mama pirimi kenek. Eth mata harima asawak tibuna osariyak endala balanna. Wifegen ahannath lejjai. Me video eken balala endala beluwa.
It is a very easy method.Thank you akki!!! You are so beautiful and sweet 😍😍❤️❤️❤️
Harima pahadilii . Thank you ❤️😊😌💖
sthuthuii suranjika 💝
මම දන්නෙ නෑ ඔසරිය අදින හැටි කොහෙත්ම ඒත් මේ වීඩියෝ එකේ හරිම ලේසියට කියල දුන්න.තෑන්ක්ස් ඔයාට
Dannema nathi ayta basically adina hati kiya dena akai mage aramuna Uber thank youu
මම නම් ඔසරිය අදින්න දන්නේ නෑ, ඔයා පහසු ක්‍රමයට පැහැදිලිව කියා දුන්නා. ලස්සනයි. ගොඩක්ම ස්තුති 😘
🙏💝
හරිම පැහැදිලියි .........ජේසු පිහිටයි අක්කේ
හොඳ යි හොදට පිළිවෙළට ලියලා දුන්නට ිස්තුති
🌹🌹💝
මම ඔසරිය atthatama අදින්න දන්නේ නැතුව හිටියේ මේක හරිම ලස්සනයි saralai සාරිය (indiyan )අදින්න කියලා දෙන්න ගොඩක් වටිනවා good luck
Vineetha Seinthura Gedara bohoma sthuthuuthiii.aniwarenma sariya vedio akak danmm. Mea dawa tika tiakak busy . Wada adu una gaman indion saree aka danwa
sariye vedio akak damma.danne na oylata gnna yamak thiyeida kila.atg damma blnna
Ane nangi mage muna pimple Mack godakk thiyenawa hoda cream ekak kiyannko .mage skin eka sensitive ekak plz nangi
මේක තමයි නියම ඔසරිය. වැඩි දෙනෙක් දැන් අඳින්න වම් පැත්තට. විශේෂයෙන්ම විවාහ මංගල්‍ය වලදී. ලඟදිත් මට මගේ මිත්තනියගේ මංගල ජයා රූපය දකින්න ලැබුණා. නියම ක්‍රමය දකුණු අතට ඔසරිය අදින එකයි.
You are correct.
Yes♥️
Harima pehedili.thank you.
Oya thama hodatama kiyala denne
හොදට තේරුණා. ස්තූතියි
ස්තුතියි ඔයාටත්🌹
Thanks for your post.❤
Woww😙😙😙😙
osariye lassana hetten yanawa
Thank you so much... ❤️❤️❤️❤️
Lassnai math adinnema osariy thaniyma nam ba dan oya adina viyata uridi wenawa thanks b s
uthsahayak karala blanna.puluwan wai 😍💝🤝
ලස්සනයි ...🙏😘
oyath harima lassani
Apoo matath ane saree ekawath osaroyawath eda ganna beriwa hitiye thanks nangiya
Gujaratiyath adina widiya koyala dennakk❤
හරිම පැහැදිලිව කියලා දුන්නා
Jayamadu Fernando thank youuuuu🌹😍😍🥂 .sariya adina hatith vedio akak thiynwa one unoth blnna
Hri akki 😍 ඔසරියක් adinn dnnem nah ada thm lesiyen adinn igen gththe
Jayamadu Fernando meaka awith basic wage widiyak.meka purudu unata passe hriyta rali thiyala adina aka kra gnnna puluwan .
@@saloonwarangana thank u akki😘
Niyamai akki
මම ඔසරිය අදින්න දන්නෙ නැතුව හිටියේ .ඔයාට ගොඩක් ස්තූතියි නංගී
ස්තුතියි අගය කලාට කමෙන්ට් එකකින් 🌹💝😍😊
Mehem andamahoda pitata neda enne neriya
Ow.neriya udata enna adina vedio akak uplod krala thiynwa
Harima lassanai
Oyage saloon eka koheda nangiya thiyenne
❤❤ Thankyouu ❤❤
🥰🥰🥰🥰🥰
අනේ ඔයාට බොහොම ස්තුතියි මම ඔසරිය ඇන්දෙ කොටස්තුනට හදලයි
ස්තූතියි.😍😍💝
lassanai akki
Lassani
ගොඩාක් හොදයි 👍👍👍👍🤜🤜🤜
ස්තුතියි 🌹👉💝
Lassanayy dr💪💪💪💕💕
Bunny Ruby 💝🥰🌺
Akkiyaa... ❤️❤️❤️
Oyath awada vedio aka balala ynna. Thank youu
nangi oyage videos harima useful. e wagema 40+ ayata thaniyama karanna puluwam basic make-up ekak kiyala dennako. thank you.
Thanuja dilhani ok akki thank you comment akata. Mam wada krana gaman vedios krnne . Puluwan una gaman mam krnnam 🙏💝
@@saloonwarangana
thank you nangiya. thankuuuu.... thankuuuu. .. good girl quick response ekata. 😚😚😚😚
Thanuja dilhani Oyala comment akak danna thram nihatahamani nam reply akak danna Ai mata bari . Mam sathutui 💝
@@saloonwarangana
oyala wage hinda hadawath aththiyanta kawadaawath waradinne nehe. 👏👏👏
Thanuja dilhani 🙏 💝💚👩❤️💋👩
Thank you.❤👍
Obthumiyage vedio godak hodai. Pehedili. Please puluwan nam kadekata gihin api sari ekak gaddi, monawage karunu genada selakilimath wenna ona kiyala vedio ekak ikmanatama karanna.
Honada adahasak Mam uthsaha krannam .. idiriyedi kranna. Sthutuiii oba thumita
Tanku akki dann hitiya na kohomda ඔසරිය adinna kiyla😘
Try 😊😊😊
👍👌
Pahasuma widiyak me kiyala dunne. Thanks 😊
Budusarani
Akkee sariya adina heti osari adina anith widi kiyala denna❤😘😘
Hasara Shavindi saraiya dannam
Sariya vedio akak damma..blanna oyata udawwak wewida kila
@@saloonwarangana thanq akke❤❤
Thanyou akkiyoo
🌹🌹🌹💝
Love your work ishanka... Keep up the great work as always.. Simple and easy way to dress.. 👌
Amali Thilakaratne thank you amaliii.thank you so much for your lovely comment 💝💝
Thanks aunty ❤️🤗
you are welcome duwa 🤭🤭💝
NO OSARI NEEDED FOR YOU..YOU ARE LOOKING SO PRETTY...
DON'T LET OSARIYA TO STEAL YOUR BEAUTY...
STAY BEAUTIFUL.
😊😊💝🌹🌹🌹🌹🌹
@@saloonwarangana GOOD MORNING DEAR SISTER..
I DON'T LIE. YOU ARE LOOKING SOOOOOOO BEAUTIFUL..NAD SO SMART.
KEEP IT UP. GOD BLESS DEAR SISTER.
@@siherath1385 thaank you for your all humble words.. .thank you so much.💝💝
@@saloonwarangana WELCOME
SYAY LIKE "MANAMAALI "AS YOU ARE LOOKING LIKE A PRETTY
"SAMANALI"
GOD BLESS DEAR SISTER
ඇත්තටම pahasue a widiha
Thanks oyata....
🌹😍💝
❤
Hari eazy
Godak hodai
Osariye palalata wada miti kenek kohomada osariya adinne neriya dik wenawane 🤐
Honda prshnyak. Mam aka krnnm vedio akakin
හරියට පැහැදිලිව කියල දුන්නට ඔබට ස්තුතියි ..
දැනගන්නට කැමති මහත කෙනෙක්ට ඔසරිය සදහා සුදුසු සාරි වර්ග මොනවාද කියල .ස්තුතියි 🙏
bohoma sthuthui. Silk saree..kada halena redi warga sududui. Valantina wage saree.a wagema thada paheyn uthu printed saree mahatha kebekta sudusui..koma unath osariyea sampradaika penuna hondibma enne handloom saree walin.Achini Methmali jayasinghe
@@saloonwarangana
ස්තුතියි ඔබට ...
Akke makeup course ekak kala ekenwath me wage therun na saree yai osariyai adina widiya lesiyenma oyage channel aka nu one 👍👍💜️💜️
Godak sthutuii comment akata. Digtama inna piyawern piyawara lesson dannm
very nice & thanks
👌👌👌👌👌😀
බොහොම ස්තූතියි
wow
Rasindu Nethsara 🌹
Silk ewa adinna barida
Puluwan... silk ewa andama lassanaiii😍
272👍දුන්නේ 715සබ්එකත් එක්කම. සුබ පතනවා චැනල් එකට. වෙලාවක මෙහෙත් එන්න හොඳේ
Smart Lanka bohoma sthuthi .. Aniwarenma awith ynwa 💝
@@saloonwarangana sthuthi 👍
Smart Lanka 715 dunnatq thank you 1000 sub ok una.
Thank you💕💕💕🥰🥰
Thanks akkiyo
Thank you kavitha 💝
😮
😮😮
Patiyak bandinna eka harima apahasui tikak wela yaddi. Hondata mahatha tiyena belt ekak daanna. Trousers 👖 walata daana ekak.
Manori Karunarathne patiya tharam namyashili naneda aka
Thanks for you
👍😊
😊😍
Thank you,
🌹🌹
thank you akki
ගොඩක් හොදයි කියලා දීම.
Matath gataluwak tibuna chuti Nangi dan 1 wesaduna thank you keep it up b.s.
Mokakada akkita thibuna prshne
Akka pahadili kiyala dunna.sthuthi.eth neriya waradi neda apu paththa.ekath hari paththata andanna aith.
Himali Samaranayake a kiynne turn una side akada..natthn honda pita kana pita kiyna akada pattha waradi kiynne..mm mea simple widiyak kiwwe.hriyta adiddi mea kramea newe.aka wenama vedio akak..thank you comment akataa👍🌺👍💚
ඉතාමත් පැහැදිලිව කියා දුන්නා .ස්තූතියි ඔබතුමියට .මමත් හරියටම ඔසරිය අඳින්න දන්නෑ ..
shanthi Edirisingha obathumiytath godak sthuthuiii nihathamani coment akata
ඔසරි පොට දන්නේ දකුණු පැත්තට
@@saloonwarangana බොහෝ ස්තූතියි ඔබතුමිගේ නිහතමානී ප්‍රතිචාරයට. තවත් දෙයක් තමයි මට පුරුදු ඔසරි පොට වම් පැත්තට දාලා. දකුණට දාලා ඇන්දම මහා අමුත්තක් මිනිස්සු ඉදිරියේ අපහසුතාවයට පත් වෙනවා. සබකෝලයක් වගේ. වම් පැත්තෙන් දාලා ඇන්දට කමක් නැද්ද .
shanthi Edirisingha adum adinna nithi rithi nahane.mage adahsa wenne pahasu pattta danna.adumak adala pahasuwen inna bari nam a aduma awahirai hithta wagema agatath..obata pahasu widiyta adinna.a nisamai mam patthak sdahan nokalea
@@singha6372 dear osariye pota daanna niyamitha peththak nehe. oyata pahasu purudu peththata andinna
Thank you😊😊😊
Thank you ❤
😊💝
ස්තූතියි අක්කෙ
💝🌹
පොට nopitata enne nathuwa andagnna plwn කොහොමද
Pots newe mam hithnne oya adahas krnne ina watea ena neriya gana Wenna one ahnne. Ikmnta vedio akak dannm a gana
ගොඩක්ම හොදයි.හරිම සරලව කියල දුන්න.❤️
Thank you
Please upload sri lankan Dhoti draping tutorial video
Thanks rali thiyala adina vidiyath kiyala dennako
අක්කි මං හිතනව අක්කිට හොද දැනුමක් තියනව කියල .මට දැනගන්න ඕනෙ අක්කි අපි කොන්ඩෙට colour එකක් දාලා තියෙද්දි කොන්ඩෙ rebonding කලොත් rebonding එක හොදට එයිද කියල .colour එකක් ගාලා මං එක පාරක් rebonding කලා rebonding එක හරියට ආවෙ නෑ .මට ආයිත් rebonding කරන්න ඕනෙ .ඒහින්දා ඒකට කරන්න ඕනෙ මොකක් ද
Colur krla rebond klama hondata enne na. Awama washayen masa 6 katwath colur aka nokra inna onea
🙏🙏❤🔥
😍💝
Thankyou
😚😚😚☺
😇😇🌹🌹🌹😍😍😍
Lassanai akki
Senuri Layoma 💝🌺🥰
මම දන්නෙම නැතිව හිටියෙ ඔසරිය අදින විදිය. ගොඩක් ස්තූති. පුලුවන් නම් නෙරිය හීනි රැළි තියලා අදින විදියත් කියලා දෙනවාද අක්කියො
ruwani priyankat krnna inne aka wenama.tiakk time arn aniwsrenma krnnam.💝
මහත මිටි කෙනෙකුට ඔසරියද සාරියද අක්කේ සුදුසුplz reply මං frist time adinne
Sari aka ok adina sariya anuwa dana shoes anuwa thama hade penne adina underskirt akath hondta hada pena akak nam godak lassnata enaa
@saloonwarangana thanks akki hithuva na reply karai kiyala ❤❤❤
Thank dr
Video gdk beluwa meken nam puluwan wei balamu wish k mata puluwan wenna kiyala😢
Kiyana widiytama hemin kranna one nam speed low kranna vedio ake Oyta puluwan wenwa
👌💯
Sudu akke vidyapeeta Adina widiyt video ekk dannako
Malsha Nadishani osraiya komath akai.
Mam hoyala balala ikmnatama dannm ake thiyena wishesha dewal monwada kila hoyala balalla
@@saloonwarangana aneeeeeeee thanks Akka oya kiypu widiyt Mn ada enda lassanata awa 😍😘😍😘😍
Malsha Nadishani meke tynnne neriya kana pitata enna . Mokada aka basically osariya adina widiya nisa.mam dnnm neriya honda patthta ena widiha
Akka osariya adinna kalinma osari pota 3 pleats ena vidihata hadaganna hati daannako