482 Aged care වීසා එකේ වැඩිවාසි කාටද? ලංකාවේ කරන්න පුළුවන් හොඳම කෝස් එක මොකක්ද?

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 227

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj Рік тому +1

    ඔබතුමාගේ නිරහංකාර සහ අව්‍යාජ උත්සාහය උපකාර අවශ්‍ය මිනිසුන්ට මොන තරම් විශාල සේවයක්ද.
    ඒ වගේම, කරුණු පැහැදිලි කිරීම ඉතාම නිරවුල් සහ අසන්නන්ට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි වේගයකින් ඉදිරිපත් කරනවා.
    ඊටත් අමතරව අත්දැකීම්, උදාහරණ හා යෝජනා ඉදිරිපත් කරමින් අසන පිරිස දිරිමත් (motivate) කරනවා.
    ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !

  • @thusithaabayarathnakodithu6909

    සුදුසුකම් සපුරා ගත් කෙනෙක් කොහොමද Australia වලට Apply කරන්නේ කියලා ඔබතුමා Vedio එකක් කලොත් හොඳයි කියලා මම යෝජනා කරනවා. Thank you very much Doctor👍👍👍👍☸️☸️☸️☸️🙏🏾🙏🏾🙏🏾

  • @janakakumara2994
    @janakakumara2994 Рік тому +1

    ගොඩාක් ස්තූතියි සර්. නිරහංකාරව ඔබතුමා කරන මේ සත්කාරය ගොඩාක් වටිනවා.. ගොඩාක් පින් ❤🙏❤

  • @maheshsujeewa9852
    @maheshsujeewa9852 Рік тому +3

    ඉතාමත් පැහැදිලිව කතා කරනවා. අපි වෙනුවෙන් මහන්සි වෙන ඔබට ගොඩක් ම ස්තුතියි 🙏

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 Рік тому +3

    කීර්ති sir...ඔබ තුමා වැනි තවත් අය..කරන මෙවැනි videos වලින් caregiver vacancies වලට apply කරන විදිහ..ගොඩාක් ඉගෙන ගත්ත..den මම දැනුවත්.Ielts course එක තවම ඉවර නැති නිසා apply නොකර ඉන්නවා.අසනීප තත්ත්වයක් තිබියදී ඔබතුමා කරුණු සොයමින් අපව දැනුවත් කිරීම ගැන ගොඩාක් ස්තුතියි.නිරෝගී සුවය පතනවා

  • @thila2551
    @thila2551 Рік тому +1

    ඔව් ගොඩක් හොඳ යි ලස්සනට පිලිවෙලට සියලුම විස්තර ටික කියලා දෙනවා මමත් a/l කරනවා මාත් බැලුවේ ඒකත් සමගම මේ කෝස් එකත් ෆලෝ කරලා ඉන්ග්ලිශ් එහෙමත් කරගෙන ඕස්ට්‍රේලියාවට යන මගේ උතුම් හීනය සාර්ථක කරගන්වා නිසකයි🙏🙏🙏🙏❤❤❤🙏🙏❤❤🙏🙏❤

  • @Hirudaka_Anjana
    @Hirudaka_Anjana Рік тому +1

    ස්තූතියි ඔබතුමාට. නිවැරදි පැහැදිලි කිරීමක්. බුදුසරණයි..

  • @sanjeewanikalyani
    @sanjeewanikalyani Рік тому +1

    ඉතාමත්ම ජොද පැහැදිලි කිරීමක්. ස්තූතී සර්

  • @nethuv4951
    @nethuv4951 Рік тому +1

    මාත් ඇහුව 1වෙනි ප්‍රශ්නය. Thank you doctor . නිකම් ඉන්න එපා මොකක් හරි කරල තියා ගන්න . ඒකයි වෙන්න ඕනෙ නේද .doctor .❤ බුදු සරණයි ❤

  • @wickramasingheranjani6338
    @wickramasingheranjani6338 Рік тому +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට...බුදුසරණයි 🙏

  • @Hasara2707
    @Hasara2707 Рік тому +1

    Great explanation sir. Really appreciate your social service. තෙරුවන් සරණයි.

  • @dilshanchathuranga4545
    @dilshanchathuranga4545 Рік тому +1

    සර් හොද පැහැදිලිකිරිමක්. ප්‍රශ්නෙ තියෙන්නෙ සර්, NVQ level 3 & 4 දෙකම Australian government website එකේ country education profile කියලා එකක් තියෙනවා, ඒකෙ මේ දෙකම not assessable කියලා තියෙනවා.
    NVQ 5 = Certificate 4 කියලා තියෙනවා, ඒක තමා ප්‍රශ්නය, පේන බලන කතාවක් තමා මේකත්, සොරි සර් 😜🤪

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому +1

      ow balan inna weyi eyala idari sathi wala websites update karana thek

  • @chathupaudayang
    @chathupaudayang Рік тому +1

    ස්තූතියි හොද පැහැදිලි කිරීමක්❤

  • @EnglishWithWijay
    @EnglishWithWijay Рік тому +1

    ඉක්මනින් සුවපත් වේවා..
    thanks

  • @Prasadsuranga-bc5cv
    @Prasadsuranga-bc5cv Рік тому +1

    Thanks lot sir great work keep it up

  • @vindyasewwandi4335
    @vindyasewwandi4335 Рік тому +3

    I wish get well soon. Sir , National Apprentice and Industrial Training Authority - NAITA මේක government sector එකෙ NVQ Level course තියෙනවා
    Caregiver , caregiver (Elder) course
    Valid ඇති කියල හිතනවා. ගොඩක් ලමයි මෙ course follow කරනව.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому +6

      අහන්න සන්තෝශයි , මේක හරියට කලමනාකරණය කරගත්තොත් රටේ ලොකු වර්ක් ෆෝස් එකක් හදලා වටිනා විදේශ විනිමය ගෙනෙන තත්ත්වෙකට පත්කර ගන්න පුලුවන් දිගුකාලීනව

  • @sandanitharaka3749
    @sandanitharaka3749 Рік тому +1

    Lankawe godak migration consultant la kiyanawane thama Au walata care givers lawa yawannabe kiyalane.keepadenekma kiuwa.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      ehema thamayi denata me visa eka thiyenne, direct ena kramayak thawama naa

  • @beautyofnature.360
    @beautyofnature.360 Рік тому +1

    I think it better to go farming even at New Zealand pp dont like to stay Sri Lanka, all drs are migrating to abroad its very sad,i regret s i didn't think about go abroad 2000yr now i hv few yr to get retirement for about 8 yrs good luck ,dr keerthi take care god bless your😊🙏🙏🙏

  • @thila2551
    @thila2551 Рік тому +1

    හරිම ලස්සනයි ලස්සනට පිලිවෙලට සේරම කියලා දෙනවා

  • @kelumkumara4645
    @kelumkumara4645 Рік тому +1

    The most valuable video…Thanks

  • @vajirasenevirathne1162
    @vajirasenevirathne1162 Рік тому +1

    Thanks 💓💓💓

  • @nadeeshaperera483
    @nadeeshaperera483 Рік тому +1

    Mamath oya prashne ahuwa..thank you so much doctor

  • @binoymataraarachchi7735
    @binoymataraarachchi7735 Рік тому +1

    Your videos are very important for us Doctor, Thank you 👍

  • @thila2551
    @thila2551 Рік тому +1

    ගොඩක් වැදගත් විඩියො එකක්

  • @surenisenarathna-h5d
    @surenisenarathna-h5d Рік тому +1

    2025 Forces pension araganna kenekta nvq 3karala apply karanna puluwanda Doctor.apply karanna Wayasa balanawada Doctor

  • @KusalLasitha
    @KusalLasitha Рік тому +3

    Sir mm government Hospitl eka Helath care assistant kanek hatiyata work Karanawa.mta 6 years experience ekak thiyenwada. Caregiver NVQ 3 and NVQ 4 thiyenwada.ILTS nathiwa enna puluwanda? Answer ekak one doctor

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому +2

      IELTS , PTE , OET walin ekak karanna wenawa denma English practice karannna

  • @sandamaliherath5173
    @sandamaliherath5173 Рік тому +1

    Thank you docter

  • @chalikagamage5816
    @chalikagamage5816 Рік тому +2

    Sir mata vitalige(sudu kabara) theyawa ea nisa enna barid

  • @kelumnarangoda6420
    @kelumnarangoda6420 Рік тому

    Get well soon sir.
    I want to know should we do the skill assessment befor we apply.
    Thank you very much .

  • @irosharatnayake3563
    @irosharatnayake3563 Рік тому

    Thank your so much

  • @mcbond6162
    @mcbond6162 Рік тому +2

    දැන් ලේසියෙන් පහසුවෙන් අඩුකාලයකින් පිටරට යන්න වෛද්‍යවරුන් පවා caregiver පාඨමාලා කරනවා..ගිහින් ටික කාලයකින් වෛද්‍යවරු වෙනවා ඇති...ඇත්තද???

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому +1

      ඔව් කරන්න පුලුවන් කෙයා වර්කර් විදිහට වැඩ කරන ගමන් විභාග ටික කරගෙන , ඉස්සරත් එහෙම කරපු ඩොක්ටර්ස්ලා ඕනෙ තරම් හිටියා විභාග කරන අතරෙ වෙන ජොබ් කරපු අය

  • @nayanawijekoon7386
    @nayanawijekoon7386 Рік тому +2

    Doctor, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් කරන care giver NVQ Level 3 course එකේ පැය 120ක ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම කරන්නෙ නෑ, (skill assessment එකේදි එහෙම ඉල්ලනව නේද) එතකොට ඒ course එක විතරක් කරල age care යන්න බැහැ නේද, health sector එකේ වැඩ කරන්නෙ නැති, course එකක් විතරක් කරල යන්න ඉන්න අයට course එකට පිටින් පැය 120 experience එකක් ගත්තොත් ඒක ප්‍රමාණවත් වේවිද
    අනේ ඩොක්ටර් පුළුවන් නම් පිළිතුරක් ලබා දෙන්න.
    මේ කරන සේවයට ඔබතුමාට ගොඩක් පිං, ඒ වගේම ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому +1

      ඔව් අවම වශයෙන් පැය 120 ක් ප්ලේස්මන්ට්/ප්‍රායෝගික ඉල්ලනවා.වෙන කෝස් එකක් කරන්න වෙයි තමයි..

    • @sumindalakshan2673
      @sumindalakshan2673 Рік тому

      videsha sewa ake couse aka dawas 45 k thiyenawa patan ganne ude 5.30 iwara wenne re 9.00 athakota peya 120 ta wedi neda

    • @sumindalakshan2673
      @sumindalakshan2673 Рік тому

      @@KeerthiKulasekara videsha sewa ake couse aka dawas 45 k thiyenawa patan ganne ude 5.30 iwara wenne re 9.00 athakota peya 120 ta wedi neda

  • @manjulabw
    @manjulabw Рік тому +1

    Dr Keerthini just want to know if Language proficiency required for the skill assessment. tnx

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому +1

      not for skill assessment but fir registration and visa ( you need IELTS 5 )

  • @thushariinokadilrukshi9958
    @thushariinokadilrukshi9958 Рік тому +1

    😮mata Age 43 nvq 3 ilts karama apply karanna puluwan wevida doctar matath visthara kiyanna budu saranae

  • @harshaniperera1730
    @harshaniperera1730 Рік тому +1

    Frist step1a mn Australia caregivers centre 1n sponser shep1k hoyagnna onad mulinm kra uttte mokadda please mat explain karnna puluvnda
    Tavm ielts patn gatte na next month start karnv

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      aged care providers company walata Kathy karanna oone, there are many companies , you can google search

  • @UmeshaHarischandra
    @UmeshaHarischandra Рік тому +1

    Good job

  • @jeyamaheshramaiah3234
    @jeyamaheshramaiah3234 Рік тому +2

    Doctor puluwannam caregiver course karapu ayata work permit aran denna puluwanda

  • @charmindaathapattu3106
    @charmindaathapattu3106 Рік тому +1

    Sir actually your explanation is perfect, i am already qualified NVQ level 3 from the SLBF, and still i am working in the one of aged care Center in Negombo Sri Lanka since 2021 and i am studying for PTE exam this days ,hope to success all .and i want to know sir trusted agent information for visa process , now i already discuss with IGP visa Center in Australia and they agreed to help to my visa process , so can you give some idea about that agent or any other recommended agent for me,

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      All the best, sounds good I have heard about the agent you mentioned

    • @charmindaathapattu3106
      @charmindaathapattu3106 Рік тому

      @@KeerthiKulasekara sir can you explain about the mara registration, what is it and can you please check some number of register in mara?, i mean that number is true or fake i want to clear it, sorry sir only if you can ok

  • @madushahapuarachchi872
    @madushahapuarachchi872 Рік тому +1

    Currently i am work in israel ...i like goto australia ..i complicated sri lanka...israel and uk caregiver course ....please tell me how can apply ....

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      thanks for watching , please follow rest of the videos on this topic , you will get full info

  • @l.premachan1716
    @l.premachan1716 Рік тому +1

    💐 Thank you sir.

  • @kithsaramadhuwanthi9396
    @kithsaramadhuwanthi9396 Рік тому +4

    Dear sir,am a medical officer currently working in Srilanka as a medical SHO in a Base hospital. Kindly let me know the possibility and the opportunity in my case..thank u..highly appreciate ur opinion..

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      you may have to do NVQ 3 , it is up to you weather you take this pathway or AMC pathway

    • @kithsaramadhuwanthi9396
      @kithsaramadhuwanthi9396 Рік тому +2

      @@KeerthiKulasekara Dear sir,actually this is my plan,I migrate to Australia through this process and I will try my best to prepare for AMC and once I completed this 2 years I will sit for AMC,but the thing is sir the study gap of 2 years...will it be a problem..
      Sir let me introduce u myself first..iam 38 years old and husband is 41 years..having 2 kids 4 and 7 years.. we had no plans of migration and we just settled here..but due to prevailing situation of the country actually thought of migrating..
      What is ur opinion regarding my case sir..?
      by the way heard that for us no need to follow further more caurse,even can wave off IELTS as done 5 years medicine in English medium.
      Sorry for bothering u and highly appreciate ur valuable opinions..
      Thanx in advance

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      @@kithsaramadhuwanthi9396 you got age on your side. AMC exam can be attempted within an year or so / I am not sure about waving IELTS for medical degree it has never happened before

  • @charmindaathapattu3106
    @charmindaathapattu3106 Рік тому +1

    Sir, aged care walata offer letter ekak ewanna kenek agree wela innawa ,eyata yam mudalak denna one lak15 k wage illanawa,eya eka ewala apita check karaganna vidiyak thiyanawada , labor agreement sign nokarapu care home walata offshore ayawa gennanna puluwan method ekak thiyanawada, me gena tikak clear karala denna please, eya salli illanne offer letter eka Australian embassy eken check karata passei. Ehema check karalath visa wadinne nethi awastha thiyanawada

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      visa denne sponsorship letter eka dunnage passe , visa online apply karoth ikmaninma hambawenna oone , aran dena letter eka Aththama elak kiyala dena ganne kohomada?

  • @beautyofnature.360
    @beautyofnature.360 Рік тому

    Dr keerthi are you, from bandarawla central college 🎉i accidently saw your video, im aso dr but now too late to go abroad, 😢😂 anyway nice to see you ,

  • @samanthiwengappuli9908
    @samanthiwengappuli9908 Рік тому +1

    Thank you v much droctor israel enna kenek kohomada apply karanne me visa ekata

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      same process , potential sponsor (aged care provider) contact karala , wait for next few weeks

  • @sameeraperera5244
    @sameeraperera5244 Рік тому +1

    බොහොම ස්තුතියි සර්. 😊
    හොඳටම පැහැදිලි කරල දුන්නට
    සර්, work experience පෙන්නන්න elder home එකක letter එකක් ප්‍රමාණවත් ද.
    නැත්නම්, etf කැපෙනව කියල ඔප්පු කරන්න වෙයිද

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      weda karala ETF gewala thiyenna oone, denma wed patan ganna

    • @sameeraperera5244
      @sameeraperera5244 Рік тому +1

      Sir, මම දැනට government job එකක් කරන්නෙ. මට pention වලට කැපෙන නිසා etf කැපෙන්නේ නැහැනෙ

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      @@sameeraperera5244 age care thena part time weda karanna

  • @udenimaduwanthi2611
    @udenimaduwanthi2611 Рік тому +1

    Doctor IELTS academic 5.5 walin puluwanada caregiver job walata apply karanna ? Nethnam general IELTS karan onida?
    Caregiver level 3 complete and level 4 karanawa .

  • @hemaliekanayake6515
    @hemaliekanayake6515 Рік тому +1

    👍

  • @chamilathushari8374
    @chamilathushari8374 Рік тому +1

    Care giver vacancy walata apply karane kohomada kiyala kiyanna puluwanda Dr..

  • @harshaniperera1730
    @harshaniperera1730 Рік тому +1

    Sir
    Mn dubai vala enne dan mn cna leval4 corose hadarana gamn enne September ivara venne.

  • @AmilaSewwandi-w5t
    @AmilaSewwandi-w5t Рік тому +1

    Sir I have nursing diploma in sri lanka.can I apply to nursing assistant in aged care home in australia.please sir I want know about that pathway..

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      I explained this in another video in this series , can you go through them all please?

  • @ShanikaSamaraweera-mg3ui
    @ShanikaSamaraweera-mg3ui Рік тому +1

    Sir mn government hospital attendent kenek.awurudu 8k wenwa.ape ministry dena certificate velive da?mekata try karanna.netinm apit course akak karanna oneda

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      certificate and experience ethics weyi course ekak karate paduwak wen naa

  • @hiranthaperera2829
    @hiranthaperera2829 Рік тому +1

    Dr Perth wala Msc studies ennawanm LKR kochara penanna onnida

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      www.atlantisvisas.com.au/visa-policies/australian-student-visa-financial-evidence

  • @anurathissa844
    @anurathissa844 Рік тому +1

    Great

  • @uthpalanawarathna3581
    @uthpalanawarathna3581 Рік тому +1

    Sir kochchara mudalak yanawada 4 family members ekka enawanam.

  • @madusamaranayake3550
    @madusamaranayake3550 Рік тому +1

    Doctor, Mata UK wala 18 months adult care experience tiyenawa. Experience eken witharak apply karanna puluwan da me visa ekata

  • @lalindarukmal2982
    @lalindarukmal2982 Рік тому +1

    Sir caregiver job akata applay karanna puluwanda .family akkama anna puluwanda

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      family enna puluwan , 482 visa open , sponsor kennek hoyagena apply karanna oone

  • @kapilakumara-6162
    @kapilakumara-6162 Рік тому +1

    Dr.Nvq aniwaryaida..government 16 years experience thiyanawa,ielts hadagena enna barida.

  • @asiriupendra2297
    @asiriupendra2297 Рік тому +1

    AQF thiyenawa kiyana course ekak IVEY Campus eke thiyenawa qwa course ekata loku gaanak yanawa.ithin me course eka hariyatama harida kiyala prashnayak thiyenawa sir

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      me course eka karapu kennel " SKill Assessment " karaanam dena ganna thibba

  • @Manukamanuka-tr5vy
    @Manukamanuka-tr5vy Рік тому +1

    MATA OSTRELEYAWATA ENNA ASAI MAHATHTHAYA TA PULUWAN DA JOB VESA EKAK HADAGANNA Ane PIN SIDDA WENNA API Hari AMARUI WENEE THAMA JEEWITHE WENNE MATADARUWODEDENEKUTAUGANNNAONAO MAGE HASBANDTA රැකියාවක් NA RITA PANSANEEKAK Ne SANGSTJA ETFEWAPNY EKATA DANEWARAY

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      බොහොම ස්තුතියි . ඔස්ට්‍රේලියාවට එන්න නම් යම් සුදුසුකමක් ( උපාදියක් , ඩිප්ලෝමා එකක් ) සහ ඉංග්‍රීසි වලට විභාගයක් කරලා සමත්වෙන්න ඕනෑ නේ

  • @hwnpkumara
    @hwnpkumara Рік тому +1

    Dr. How do I contact you ?
    I have I am following NVQ course how do I find job offer?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому +1

      through Facebook messenger

    • @hwnpkumara
      @hwnpkumara Рік тому

      @@KeerthiKulasekara Dr thank you and I have send you massage in that pls check thanks

  • @hasithperera2923
    @hasithperera2923 Рік тому +1

    Sir lanka hospital ake caregiver course aka karala anna puluwanda

  • @thusharidammika9710
    @thusharidammika9710 Рік тому +1

    Sir, aqf ekt mehe videsa sewa eke course ek valid d kiyala hoyalablla kiyanawada?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      need to check with skill assessment people ( nursing and midwifery council/)

  • @prabhathbandara7907
    @prabhathbandara7907 Рік тому +1

    Tawa auruddakin wage aged care walata ganna ek band krida

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      නැතිවෙයි.. මෙහෙට දිගටම ඒජ් කෙයා වර්කර්ස්ලා ඕනෙ

  • @AjanthaD-bq9ie
    @AjanthaD-bq9ie Рік тому +1

    Hi doctor, Apita online igena gnn puluwanda care giver cause ek Australia wela mokkhri institute ekkin?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      puluwan weyi TAFE kiyana institutes try karanna

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      www.warnerinstitute.com.au/chc33015-ciii-is-f2f/18311-ciii-bendigo?CIII+Online+%5BALL%5D&hsa_acc=1418765005&hsa_cam=20316391412&hsa_grp=151084984696&hsa_ad=663783744129&hsa_src=g&hsa_tgt=kwd-384574683245&hsa_kw=aged%20care%20training&hsa_mt=b&hsa_net=adwords&hsa_ver=3&gclid=Cj0KCQjwzdOlBhCNARIsAPMwjbwZwjpSYczWdLgEjDHKXYcbGpCAFw_vS9ka3ZDpfqKV3Qn4dP0ho6AaAvPlEALw_wcB ... there are many like this

  • @kamanidesilva8702
    @kamanidesilva8702 Рік тому +1

    Nvq karala nehe. Eth 3 years experience thiyenawa.denata care worker widiyata uk weda katanawa.
    Apply karanna puluwanda

  • @dhammikaranwala9455
    @dhammikaranwala9455 Рік тому

    Private hospital nts diploma and two yrs experians tiyenawa.nursing council registration awashyamada

  • @malanijayawicramajayasinha6694

    How do we find eligible companies in oustraliya?

  • @hemaliekanayake6515
    @hemaliekanayake6515 Рік тому +1

    ඉක්මන් සුව ලැබේවා ඔබතුමාට , 🙏 වයස අවු.48/49 , අවස්තාවක් තියෙනවා ද. වයස ගැටලුවක් වෙයි ද .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      try karanna puluwan , PR age eka thamyi , work visa no age limit

    • @hemaliekanayake6515
      @hemaliekanayake6515 Рік тому

      Dr. මට PHD කරන්න මෙවැනි රැකියාවක් කරන ගමන් හැකි වෙයිද , PR නැති ව work වීසා එකක් ලබා ගෙන , එහෙම කරන්න Agent හෝ Agency එකක උදව්වක් ඇති ව. ඒ සදහා ලංකාවේ ඔබතුමා දන්න Agent හෝ Agency එකක් කියන්න පුලුවන් ද ? මේ සදහා පොඩි විස්තර කිරීමක් කරන්න පුලුවන් ද ? 🙏

  • @NishanthaEdirisinghe253p
    @NishanthaEdirisinghe253p Рік тому +1

    Sir. NAITA nvq level 3. Course eka kerala certificate thiyenawa.eka value da kiyala balance kohomada sir.6 months government hospital eka full time course eka kale.

  • @thila2551
    @thila2551 Рік тому +1

    හැමදේටම ඕන තමන්ගේ උත්සාහය සහ කැපවීමයි🙏❤🙏🙏

  • @nenufarkannangara5627
    @nenufarkannangara5627 Рік тому +1

    Thanks a lot .what is the age limit Is anyone more than 55 eligible for this job ?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      no age limit for the job , that's employer to decide, 55 would be OK to this visa but PR may not be possible , it depends on the employer

  • @Rohith7350
    @Rohith7350 Рік тому +1

    Hai sir... I am two years experienced nurse in Sri Lanka. Ielts overall 6.5 thiyenava. Mata care giver hari , nursing assistant hari enna puluwn weida

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому +2

      nursing assistant enna puluwan

    • @Rohith7350
      @Rohith7350 Рік тому +1

      Apply karanne kohomada sir . Mata E pathway EKA kiyala denna puluwnda. IELTS general kare

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому +1

      @@Rohith7350 general 5 thamyi oone , nursing and midwifery council even skill assessment eka kara ganna oone , thawama website update karala naa. email karala Hanna puluwan

    • @Rohith7350
      @Rohith7350 Рік тому

      Thank u so much sir

  • @wishmiruwindi2459
    @wishmiruwindi2459 Рік тому +1

    A kiyanne doctor thawama nursing assistant vacancy nadda????

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      thiyenawa , program eka thalami open naa , visa eka introduce wine langdi ne

  • @NamalKodithuwakku
    @NamalKodithuwakku Рік тому +1

    ඩොක්ටර්. ලොකුම ප්‍රශ්නය රැකියා සොයාගැනීම, ඒ් වෙනුවෙන් යම් දෙයක් කරන්න පුලුවන්ද?
    ඔබතුමාට කතාකිරීමට අංකයක් දෙන්න පුලුවන්ද?

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому +1

      තව ටික දවසකින් පාරවල් එළි පෙහෙළි වෙයි . දැනට මූලික අවශ්‍යතා සපුරගමු

    • @NamalKodithuwakku
      @NamalKodithuwakku Рік тому

      @@KeerthiKulasekara Thank you 🙏

  • @nadeekalakmali5110
    @nadeekalakmali5110 Рік тому +1

    Mata NVQ 3,PTE overall 50 thiyanawa apply karanna puluwanda

  • @sadahamthulakshana7527
    @sadahamthulakshana7527 Рік тому +1

    කීර්ති සර් හරියටම age lewal kiyanna

  • @AlveroRuba
    @AlveroRuba Рік тому +2

    MBBS degree එකෙන් direct එන්න පුළුවන් වෙයිද මේකෙන්? (NVQ courses නොකර) එහෙම එන්න පුළුවන් නම් එහෙම ඇවිත් ඒ අතරෙ AMC කරන්න පුළුවන් නිසා 🤔 බොහොම ස්තුතියි!

  • @pubudushiran1743
    @pubudushiran1743 10 місяців тому +1

    දැන් 2024 පෙබරවාරි , විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ course එක සුදුසු ද ? please respond Dr.

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  10 місяців тому +1

      still OK , at least one year experience one kiyanawa skill assessment ekata

    • @pubudushiran1743
      @pubudushiran1743 10 місяців тому

      @@KeerthiKulasekara Hari Sir, Experience hadagena salli hoyagena wadeta bahinnam. Cost eka Australian Dollars keeyak yaida okkoma?

  • @MethushiNihara
    @MethushiNihara Рік тому +1

    Doctor ,specialized diploma in healthcare( city and Guilds) how is this course ?bcz,I have already done this.also I did Diploma in caregiving from the same institution (IVQ)
    Are these certificates valid in Australia ?
    Thank you sir for your great effort .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      good to hear , I feel you re in the correct path , my next video is targeting people like you , cheers

  • @ukdsenanayaka4905
    @ukdsenanayaka4905 Рік тому

    සර් මම දැනට විදෙස් සේවා එකේ කරන සාත්තු සේවා පාඨමාලාව හදාරා NVQ3 තිබෙනවා දැනට මා සාත්තු සේවා රැකියාවක් කරනවා මැලේසියාවේ මේ සදහා මෙම රටේ සිට ඉල්ලුම් කල හැකිද

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому +1

      ඔබට ඉල්ලුම් කල හැකියි, මගේ අනික් වීඩියෝ වල විස්තර තියෙනවා , බලන්න

    • @ukdsenanayaka4905
      @ukdsenanayaka4905 Рік тому

      @@KeerthiKulasekara බොහෝම ස්තූතියි සර්

  • @wishmiruwindi2459
    @wishmiruwindi2459 Рік тому +1

    Nursing walin witharak age care apply karanna barida???

  • @maheshsujeewa9852
    @maheshsujeewa9852 Рік тому +1

    Sir agecare එන්න සියලු සුදුසු කම් සම්පූර්ණ කරගැනීමෙන් පසු skill test එකේදී English speaking හරියට Answer කරගැනීමට අපහසු උවහොත් reject වෙයිද ? Skill එකෙදී Hearing,Speaking ,Writing,Reading test කරනවද?

  • @beautyofnature.360
    @beautyofnature.360 Рік тому +1

    Dr Badulla da😢😢

  • @indrapalamalawaraarachchi7485
    @indrapalamalawaraarachchi7485 Рік тому +2

    Sir This is Sri Lanka foundation institute Aged care course content
    M.1 Work effectively with older people
    M.2 Social wellbeing and support older people to maintain their independent
    M.3 Support individuals health and physiological well being
    M.4 pallitative care
    M.5 provide support to people living with dementia
    M.6 first aid and aged care proceedings safety procedures for direct care worker (100 hr internship)
    Are you sujest this course ??

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      good content but not enough "internship" it need to be more than 120 hrs of placement /internship

    • @kumaragurudeniya3483
      @kumaragurudeniya3483 Рік тому

      There have 6 months internship know, but only 100 hr ?

  • @thusharidammika9710
    @thusharidammika9710 Рік тому +1

    Aqf walat convert krn institute ekk wenn one ned

  • @sandamaliranasinghe-jy2wm
    @sandamaliranasinghe-jy2wm Рік тому +1

    සර් ඔබතුමා හරිම පැහැදිලිව කියල දෙනව..ඒ වගෙම නිහතමානීව සහ සරළව ඔබතුමා කියල දෙන දේවල් හරිම හයියක් වගේ දැනෙනවා..
    ඔබතුමාව මං fb add කරගත්තා ..ඔබතුමාට messenger msg එකක් දැම්මා..ඒත් sent වුණේ නෑ msg..සර්ව විස්තර ටිකක් අහගන්න contact කරගන්න ක්‍රමයක් තියෙනව නම් පින් සර්..🙏
    දැනට government වැඩ කරන්නෙ ..ඒත් australia එන්න හීනයක් තියෙනව සර්..NVQ 3,තියෙනව සර්..IELTS කරන්න ඉන්නෙ ඉක්මනින් ...සර් එක්ක කතාකරන්න අවස්ථාවක් තියෙනවද සර්..

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому +1

      මම බලන්නම් . මෙ ෆොටො එක තියෙන මැසෙන්ජර් එකට එවන්න

    • @sandamaliranasinghe-jy2wm
      @sandamaliranasinghe-jy2wm Рік тому

      Thank you sir..🙏🙏💪💪

  • @sudeshgalpihilla7923
    @sudeshgalpihilla7923 Рік тому +1

    Is there a age limit for this?

  • @drsanjeewadissanayaka9036
    @drsanjeewadissanayaka9036 Рік тому +1

    Can drs apply?

  • @thinukaramathkumarasinghe4462
    @thinukaramathkumarasinghe4462 Рік тому +1

    Dr.දැනට government එකේ අව්රුදු 3 nursing course එක කරලා අව්රුදු 2-3 වැඩ කරපු දැනට අයින් වෙලා ඉන්න nurse ලට මේකට සම්බන්ද වෙන්න පුලුවන් ද.ක්මයක් තියෙනවානම් හොයලා කියන්න පුලුවන් ද 17:46

  • @upadeshakaya4060
    @upadeshakaya4060 Рік тому +1

    පිරිමි අය ට පුළුවන් ද

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      ඇයි බැරි? අනිවාර්යයෙන් පුලුවන් .. මෙහේ පිරිමි මිඩ්ව්යිෆ්ලා පවා ඉන්නවා

  • @nissankanaac9670
    @nissankanaac9670 Рік тому

    වයස 62ක් නම් care giver යන්න බැරිද

  • @vimukthijayawardhana8993
    @vimukthijayawardhana8993 Рік тому +1

    Doctor, how about OTHM Level 3 Certificate course ?

  • @asithagayashan9167
    @asithagayashan9167 Рік тому +1

    සර් මම දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්නෙ. මන් aged care කරන්න හිතාගෙන ඉන්නෙ. මන් course එක විදිහට පටන් ගන්න ඕනි මොකක්ද ඕස්ට්‍රේලියාවේ
    සර් මට මේයට පිළිතුරක් දෙන්න පුළුවන්ද

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      Certificate III aged care , TAFE kaka patan ganna

    • @piuminayanathara7631
      @piuminayanathara7631 Рік тому

      Thank you Sir 🙏

    • @asithagayashan9167
      @asithagayashan9167 Рік тому

      සර් මන් depent නිසා study කරන්න පුලුවන් only 03 months. Certificate III course එක කරන්න හොඳ සයිට් එකක් සර්ට recommend කරන්න පුළුවන් ද ඕස්ට්‍රේලියාවේ

  • @shalikasiriwardana7607
    @shalikasiriwardana7607 Рік тому

    Apply karanne kohomada sir

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому

      anik videos balanna

    • @shalikasiriwardana7607
      @shalikasiriwardana7607 Рік тому

      Sir man nursing course ekak karala thiyenawa..... experience thiyenawa...Eth man job eka karanne medical supplies division eke....wena position ekak...a job ekata gihin 8 years wenawa...

  • @thilinipriyangikaudakanda4708
    @thilinipriyangikaudakanda4708 Рік тому +1

    I did nvq level 3 course sir
    Is Ukvi general IELTS is accepted or not???

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  Рік тому +1

      1. very good
      2. not sure , have to check with registration body (AHPRA) requirements

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara  Рік тому

    ua-cam.com/video/7bhev2TJ3wM/v-deo.html

  • @samanthiwengappuli9908
    @samanthiwengappuli9908 Рік тому +1

    Sir puluwan nmm w app contact no dana..now i am in israel

  • @sanjeewanikalyani
    @sanjeewanikalyani Рік тому +1

    ඉතාමත්ම ජොද පැහැදිලි කිරීමක්. ස්තූතී සර්