- 818
- 563 923
Keerthi Kulasekara
Australia
Приєднався 7 лис 2011
මේ අවුරුද්දේ ඇප්‍රිකොට් ( පීචස් වගේ පළතුරක් ) අස්වැන්න නෙලමින් #apricots picking #australia
@KeerthiKulasekara මේ අවුරුද්දේ ඇප්‍රිකොට් අස්වැන්න නෙලමින් ගත්තු වීඩියෝවක් තමයි අද අරගෙන එන්නේ . ඇප්‍රිකොට් කියන්නේ පීචස් වගේ පළතුරක් .. හොඳට ඉදුනහම වරකා වගේ රසක් එන්නේ .. බලන්නකෝ විස්තරේ
Переглядів: 169
Відео
අධිරුධිර පීඩනය ( High Blood Pressure ) හරි හැටි පාළනය නොකිරීමෙන් ඇති විය හැකි අනතුරු
Переглядів 1022 години тому
@KeerthiKulasekara අද කතා කරන්නේ රුධිර පීඩනය ( Blood Pressure ) සහ එය හරි හැටි පාලනය කර නොගැනීමෙන් ඇතිවිය හැකි බරපතළ ආබාධ ගැන .. අංශභාගය ඇතිවෙන්න පුළුවන් එක හේතුවක් තමයි හරිහැටි පාළනය නොකල අධිරුධිර පීඩනය . ඒ වගේමයි හෘද අකරණිය , වකුගඩු දුර්වල වීම සහ රුධිර වාහිනි ආශ්‍රිතව ඇතිවෙන අනෙකුත් රෝගාබාධ ඇතිවෙන්නත් හේතුවක් වෙනවා හරිහැටි පාළනය නොකර රුධිර පීඩනය .. ඉතිං අහලා බලන්නකෝ අපි වැඩිපුර අවධානය යොමු නො...
කැලෑ නරින්ට සහ කැලෑ බල්ලන්ට වස විශ යොදන රක්ෂිත වනයක් #australia mount bush walkers
Переглядів 992 години тому
@KeerthiKulasekara මේ කෙටි වීඩියෝව ගත්තේ Mount Bushwalker නම් රක්ෂිත වනයට් ඇතුල්වෙන්න ඉස්සර ... බලන්න ඒ ප්‍රදේශයේ කැලෑ නරින්ට සහ කැලෑ බල්ලන්ට වස විශ යොදනවා කියලා සංඥාවක් සවිකරලා තියෙනවා . මේ ඔස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ අපි පසුගියදා කල සංචාරයේදි ගිය තැනක්
අංශභාගය (ආඝාතය ) වලක්වාගන්නේ කොහොමද ?
Переглядів 3644 години тому
@KeerthiKulasekara මෑත කාලයෙදී ශ්‍රි ලංකාවේ වගේම , ඉන්දියාව , බංග්ලාදේශය වගේ දකුණු ආසියාතික රටවල මිනිසුන්ට ඉතා අඩුවයසෙන් අංශභාගය (ආඝාතය ) සහ හෘද අකරණිය ( හාට් ඇටෑක් ) ඇතිවෙන ප්‍රවණතාවයක් තියෙනවා.. ඊට හේතු වන්නේ පාළනය නොකල දියවැඩියාව, අධිරුධිර පීඩනය , කොලොස්ටරෝල් වගේම අධික දුම්පානයයි..අංශභාගය වලක්වාගන්නේ කොහොමද යන්න තමයි අද වීඩියෝවෙන් කතා කරන්නේ අහලා බලන්නකෝ #stroke #heartattack
අපේ අවුරුදු කාලේ වගේ සමරණ ඔස්ට්‍රේලියානුවන්ගේ ලොකුම උත්සවය How Aussies Celebrate Christmas
Переглядів 3224 години тому
@KeerthiKulasekara ලංකාවේ අපේ ලොකුම උත්සවය අප්‍රේල් මාසේ එන අළුත් අවුරුද්ද නේ .. ඒ කාලේට අපි තෑගී භෝග අරන් නෑදෑයින් බලන්න යනවා වගේ ඔස්ට්‍රේයානුවන් සමරණ උත්සවයක් තියෙනවා .. ඒ තමයි නත්තල් උත්සවය .. අහන්නකෝ විස්තරේ , ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ගැන දැනගෙන ඉන්න එක මෙහේ රැකියාවක් කරද්දී වැදගත් වෙන හැටිත් සාකාච්චා කරනවා මේ වීඩියෝවේ
කවදා හරි පිටරටකට යන්න හිතන තරුණ තරුණියන්ට කරන කතාවක්
Переглядів 5027 годин тому
@KeerthiKulasekara කවදා හරි පිටරටකට යනවා, ඔස්ට්‍රේලියාවට එන්න ආසයි වගේ කියන තරුණ පිරිසක් අපේ ය ටියුබ් නාලිකාව බලනවා.. ඒ අය දැනට සාමාන්‍ය පෙළ , උසස් පෙළ වගේ පංතිවල ඉන්න අය .. ඒ අයට තමයි අද වීඩියෝවෙන් ආමන්ත්‍රණය කරන්නේ .. අහලා බලන්නකෝ
නත්තල් සීයයි නත්තල් ආච්චි ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ නගරයේ නිවසකට ඇවිත්
Переглядів 1429 годин тому
@KeerthiKulasekaraනත්තල් සීයයි නත්තල් ආච්චි ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ නගරයේ නිවසකට ඇවිත් ඉන්න දර්ශනයක් තමයි මේ වීඩියෝවේ තියෙන්නේ .. මේ දවස්වල අපේ පැත්තේ නත්තල් සැරසිලි තියෙනවා ගොඩක් ගෙවල් වල .. මේ එහෙම සරසලා තිබ්බ තවත් නිවසක්
අම්මලා පුතාලා උපන්දින සාදයට සූදානම් වෙමින් (decorations for birthday celebrations)
Переглядів 2269 годин тому
@KeerthiKulasekara අම්මලා පුතාලා උපන්දින සාදයට සූදානම් වෙමින් ඉන්න අතරේ ගත්තු වීඩියෝවක් තමයි අද අරන් එන්නේ .. තමන්ගේ සාදයට තමන්ම සැරසිළි කරන අපේ පුතාගේ වැඩ පිළිවෙළ තමයි ටිකෙන් ටික අරන් එන්නේ .. ඊලඟ වීඩියොවෙන් උපන්දිනසැමරුමේ විස්තර ගෙන එනවා.. හොඳයිද බලන්නකෝ වැඩ පිළිවෙළ
නත්තල් දවසේ ගෙවත්තේ සකීනී #zucchini අස්වැන්න නෙළුව හැටි (#zucchini harvest )
Переглядів 14412 годин тому
@KeerthiKulasekara අද නත්තල් දවසේ නිවාඩු පාඩුවේ ඉන්න ගමන් ගෙවත්තේ වැඩට බැස්සා .. එළවළු පළතුරු දෙවර්ගයේම ඵලදාව නෙලන්න කාලේ හරි.. මේ තියෙන්නේ අපේ දැවැන්ත ස්කීනී සකීනී ගෙඩි කිහිපයක් කඩා ගනිමින් අස්වැන්න නෙළුව හැටි
නත්තලට ආව පිණිමුවෝ රාශියක් ඉන්න ගෙදරක් (Christmas lights - many rain deers )
Переглядів 23212 годин тому
@KeerthiKulasekara මේ දවස්වල බෙන්ඩිගෝ නගරයේ බොහෝ නිවාස නත්තල් සැරසිළි වලින් අලංකාර වෙලා තියෙන්නේ .. ගොඩාක් ලස්සනට සැරසිළි කරපු තැන් බලන්න යනවා හැමෝම වගේ .. අද අපි තුන්දෙනාත් එහෙම සැරසිළි බලන්න ගියා . මේ තියෙන්නේ ලස්සනට සරසා තිබුණු තවත් නිවසක් .. නිවසේ අයිතිකාරයා අපිට ආරාධනා කරා ලඟටම ගිහින් පිණිමුවෝ සහ විදුළි ආලෝක සැරසිළි බලන්න කියලා
බෙන්ඩිගෝ නගරයේ නත්තල් සැරසිළි කල නිවසක් - House Decorated for Christmas
Переглядів 23114 годин тому
@KeerthiKulasekara මේ දවස්වල බෙන්ඩිගෝ නගරයේ බොහෝ නිවාස නත්තල් සැරසිළි වලින් අලංකාර වෙලා තියෙන්නේ .. ගොඩාක් ලස්සනට සැරසිළි කරපු තැන් බලන්න යනවා හැමෝම වගේ .. අද අපි තුන්දෙනාත් එහෙම සැරසිළි බලන්න ගියා . මේ තියෙන්නේ ලස්සනට සරසා තිබුණු එක නිවසක් .. අනෙක් සැරසිළි තව වීඩියෝවකින් අරන් එන්නම්
උපන්දිනයේ ගෙවත්තේ සාදයට සියල්ල සූදානම් Preparation for the birthday party
Переглядів 26614 годин тому
@KeerthiKulasekara අපේ පුතාගේ උපන්දින සාදයට ගෙවත්තේ සහ ඒ අවට ලක ලෑස්ති කරා .. වැඩේට ගොඩක් මහන්සි වුණේ එයාමයි .. ,මමත් පොඩි සහයෝගයක් දුන්නා .. බලන්නකෝ සාදයට සියල්ල සූදානම් කරලා තිබෙන ගෙවත්තේ විස්තර
වොලන්ගොන්ග් Wollongong නගරයේදී හමුවු කතා කරන කොකටුවා - රොකී /ක්‍රොකී
Переглядів 14316 годин тому
@KeerthiKulasekara අපේ සිඩ්නි යන ගමනේ අටවන රාත්‍රියේ නතරවුණේ වොලන්ගොන්ග් Wollongong නගරයේ . එහිදී හමුවු කතා කරන කොකටුවා - රොකී නොහොත් ක්‍රොකී ගැනයි මේ වීඩියෝව.. බලන්නකෝ මෙයා ලස්සනට Hello Crocky කියලා කියන හැටි
21 වෙනි උපන්දිනය සමරන්න සූදානම් වෙන අපේ පුතා සහ ඔහුගේ සහයට එක් වූ මම
Переглядів 39019 годин тому
@KeerthiKulasekara දින එකොළහක සංචාරයෙන් පස්සේ අපි හැමෝටම වැඩ වැඩිවෙලා .. හේතුව 22 ඉරිදා අපේ පුතාගේ 21 වෙනි උපන්දිනය සමරන්න සූදානම් වෙනවා. සාදය ගන්නේ ගෙදරමයි . ඉතිං ඒකට සුදානම් වීමක් ලෙස ගෙදර වට පිටාව අස්පස් කරා ප්‍රධාන වැඩටික කරේ අපේ පුතාමයි .. මමත් පොඩි සහයෝගයක් දුන්නා .. බලන්නකෝ විස්තරේ
ගුවන් තොටුපළක් වගේ විශාල භූගත දුම් රිය පොළක්-සිඩ්නි නුවර මාටින් පෙදෙස දුම් රිය ස්ථානය #trainstation
Переглядів 19121 годину тому
@KeerthiKulasekara ගුවන් තොටුපළක් වගේ, සාප්පු සංකීර්ණ යක් වැනි විශාල භූගත දුම් රිය පොළක්- පෙන්වන්නයි හදන්නේ .. මේක තියෙන්නේ සිඩ්නි නුවර මැදමයි .. මෙවැනි නවීන පන්නයේ දුම් රිය ස්ථාන පහලොවක් පමණ සිඩ්නි නුවර තියෙනවා .. මේ තියෙන්නේ ඉන් එකක් වන මාටින් පෙදෙස දුම් රිය ස්ථානය . මහා රෑ නිසා සෙනඟ නම් අඩුයි ,ඒ නිසා සියළු විස්තර බලාගන්න පුළුවන් .. බලන්නකෝ ලස්සනයිද කියලා # Sydney #railwaystation
අපේ යාළුවන්ගේ ජලසම්පාදනෙයෙන් කැළයක් වුණු අපේ ගෙවත්ත #gardening #australia
Переглядів 21421 годину тому
අපේ යාළුවන්ගේ ජලසම්පාදනෙයෙන් කැළයක් වුණු අපේ ගෙවත්ත #gardening #australia
සිඩ්නි නගරයේ විස්තර බලමු , ඩාලිං වරායේ දර්ශණ පෙළක් #australia #sydney
Переглядів 151День тому
සිඩ්නි නගරයේ විස්තර බලමු , ඩාලිං වරායේ දර්ශණ පෙළක් #australia #sydney
සිඩ්නි වරායේ තිබෙන දර්ශණීය පාළම (Sydney Harbour Bridge ) රාත්‍රි කාලයට පෙනෙන හැටි
Переглядів 167День тому
සිඩ්නි වරායේ තිබෙන දර්ශණීය පාළම (Sydney Harbour Bridge ) රාත්‍රි කාලයට පෙනෙන හැටි
උදේ පාන්දර බෙරිල් වැව වටේ රවුමක් ගියා -- අපේ සිඩ්නි ගමනේ අතරමඟ නැවතුන නගරයක් #tripto Sydeny
Переглядів 137День тому
උදේ පාන්දර බෙරිල් වැව වටේ රවුමක් ගියා අපේ සිඩ්නි ගමනේ අතරමඟ නැවතුන නගරයක් #tripto Sydeny
පිදුරු මිටි විකුණන ගොවීන් ඉන්න රටක් -- ඔස්ට්‍රේලියාවේ ගොවි බිම් මැදින් යන ගමන් #haybales #australia
Переглядів 398День тому
පිදුරු මිටි විකුණන ගොවීන් ඉන්න රටක් ඔස්ට්‍රේලියාවේ ගොවි බිම් මැදින් යන ගමන් #haybales #australia
ජාවිස් මුහුදු බොක්කේ දැවැන්ත දැලක යන ගමන (#boom net experience at Javis Bay
Переглядів 142День тому
ජාවිස් මුහුදු බොක්කේ දැවැන්ත දැලක යන ගමන (#boom net experience at Javis Bay
සීල් මත්ස්‍යයින් බලන්න හැකි වෙරළ තීරයක්#seal
Переглядів 19414 днів тому
සීල් මත්ස්‍යයින් බලන්න හැකි වෙරළ තීරයක්#seal
#venus bay, #Inverloch ඉන්වලොක් නගරයේ වෙරළේ දර්ශනයක්
Переглядів 7314 днів тому
#venus bay, #Inverloch ඉන්වලොක් නගරයේ වෙරළේ දර්ශනයක්
කොළපාට බෝංචි අස්වැන්න නෙළුව හැටි #picking #Green beans
Переглядів 7814 днів тому
කොළපාට බෝංචි අස්වැන්න නෙළුව හැටි #picking #Green beans
දෙපැත්තෙම මුහුදින් වටවූ දූපතක ගිය ගමනක් (උතුරේ දූපත් මැදින් යන ගමන මතක් වුණා )
Переглядів 21014 днів тому
දෙපැත්තෙම මුහුදින් වටව දූපතක ගිය ගමනක් (උතුරේ දූපත් මැදින් යන ගමන මතක් වුණා )
ඔස්ට්‍රේලියාවේ ලේක් එන්ට්‍රන්ස් වල හිරු බැස යන දර්ශණයක් #sunset at #Lake Entrance
Переглядів 8614 днів тому
ඔස්ට්‍රේලියාවේ ලේක් එන්ට්‍රන්ස් වල හිරු බැස යන දර්ශණයක් #sunset at #Lake Entrance
කොළ පාට තුඩුවේ තිබෙන ප්‍රදීපාගරය (Green Cape Light House ) New South Wales
Переглядів 22814 днів тому
කොළ පාට තුඩුවේ තිබෙන ප්‍රදීපාගරය (Green Cape Light House ) New South Wales
නිල් පාට මුහුදයි , රතුපාට ගඟකුයි එකතුවෙන තැනක් #Yeerung River , Victoria #australia
Переглядів 10414 днів тому
නිල් පාට මුහුදයි , රතුපාට ගඟකුයි එකතුවෙන තැනක් #Yeerung River , Victoria #australia
වික්ටෝරියා ප්‍රාන්තයේ සිඩ්නි දෙසට ඇති ඈතම නගරය මලකූටා වෙත යන ගමන්#australia ontheway to Mallacoota
Переглядів 31914 днів тому
වික්ටෝරියා ප්‍රාන්තයේ සිඩ්නි දෙසට ඇති ඈතම නගරය මලකූටා වෙත යන ගමන්#australia ontheway to Mallacoota
ප්‍රශ්නයට මුහුණදුන් කෙනාගේ පැත්තෙන් ප්‍රශ්නය දෙස බලමු
Переглядів 13414 днів тому
ප්‍රශ්නයට මුහුණදුන් කෙනාගේ පැත්තෙන් ප්‍රශ්නය දෙස බලමු
Merry Christmas 🎉❤
ලස්සනයි
මාර ලස්සනයි
Shaaaa ...niyamai..👍👍👍
Doctor මගේ අම්මට ඩිමෙන්ෂායා නැ කියල හිතනවා නමුත් අම්මට දැන් 63ක් විතර වෙනවා එයාට හරියට අමතක වෙනවා එයා එක දෙයක් සිද්ද වුනොත් එ ගැන සැහෙන්න හිතනවා එයා තනියම කතා කරනවා තාත්ත එක්ක රන්ඩුවක් වුනහම එයා තනියම කියවනවා බනිනවා මෙ නිසා එයා ඩිමෙන්ෂියා තත්වයකට පත් වෙයිද මට එහෙම සැකයක් තියනවා
ඉතාම වැදගත් වීඩියෝවක් වෛද්‍යතුමනි.ස්තුතියි .
Mewani wadahath de apita hena ana oba thumata bohoma dthuthi..👍
thank you for watching
Thank you very much doctor .
Always welcome
❤❤❤❤
thank you
මටත් නිතරම වගේ හිතට බයක් දැනෙනවා. ඊට පස්සෙ ඒක තප්පර 3 ක් වගේ තිබිලා යනවා. ආපහු ආපහු එහෙම වෙනවා.මට අවුරුදු 16 යි. මේක මගේ අධ්‍යාපන වැඩවලට බාධාවක්. මේකත් මේ රෝග ලක්ෂණයක්ද doctor?
කාලයක් තිස්සේ තියෙනවාද? අනෙකුත් රෝග ලක්ෂණත් තියෙනවද?
සරුසාර වේවා !!
බොහොම ස්තුතියි
Bohoma sthuthi. Danuwath kirima gana 💐💐💐
sthuthiyi, puluwan hatiyata me wage karanna
Dr.mama gedara dore wada tika vitharai karanne. Viyayamayak nam karanna.habai sini ahema nam na...
mama dawasata 5 Km awidinawa.. aththatama peshi wada kerenva wyayamayak oone
Dr.harima watinawa.👍👍
බොහොම ස්තුතියි
ඉතාම වැදගත් වෛද්‍ය උපදේශයක් .ස්තුතියි .
බොහොම ස්තුතියි
ඔබගේ වටිනා උපදෙස් වලට බෙහෙවින් ස්තුතියි
බොහොම ස්තුතියි
Chef course ekkak karala enna eka hodayida doctor ehema enna puluwanda .doctor nawaloka college eka wage course ekkak karoth hodada doctor ..samanyen Australia country eka piliganna lankawe thiyena ආයතන monawada doctor
Chef course ekayi , PTE wage English tests ekakayi karala Australia Enna play karanna puluwan.. mama Danna wididhta Nawalaoka collage hondayi , course even passe lankawe ho Dubai wage retaka Cheff widihita dada karala experience gonna oone . Ita passe me PR illanna puluwan
Thank you doctor aniwaren උපරිම ට්‍ර්‍ය් කරනවා
ඩොක්ටර් nvq chef cetificata ekakin australia enna puluwanda cheflata australia wala piliganiimak thiyannawada. Doctor
ow , matmhakada, ape yaaluwa Chef? oya ekka katta kale?
ඩොක්ටර් ලස්සනයි නගරය .මාර පිලිවෙලයි
බොහොම ස්තුතියි
කාටත් හොද වටින වීඩියෝ එකක් ඩොක්ටර්
බොහොම ස්තුතියි
ගොඩක් හොද වීඩියෝ එකක් ඩොක්ටර් ගොඩක් වටිනවා .ඔබ වයිද්වරයෙකු වශයෙන් ඔබ ලද අත්දැකීම් සංබාරයත් ඔබගේ ශේශ්ඨ දැනුමත් ඔය විදියට වීඩියෝ එකකින් හරි ඉදිරිපත් කිරීම කොපමණ අගයකලයුතුද ..ඔබ මේ මව්බිමෙ නැති උවත් ඔබ ඉතා විශිෂ්ඨ සේවයක් ලන්කාවට ලන්කාවෙ මිනිස්සු වෙනුවෙන් කොපමණ කරනවා ද ..මේ වීඩියෝ එක බලද්දී මට හිතුන කාරනයක් තමයි ඒක ? පිටරටකට ගිහිල්ලත් ලන්කාවෙ තොරතුරු සොයන .ලන්කාවෙ අයටත් නිසි මග පාදන වයිද්වරයෙකු විදියට .වර්තමාන ආත්මාර්තකාමී සමාජයේ ඔබ වැනි පරාර්තකාමී චරිත කොහොමන අගය කල යුතුද .. වීඩියෝවෛන් හරි තම මව්බිමෙ තමන්ගේම මිනිසුන්ට හරි වැදගත් වන නිසා නොවේද මේ විදියට වීඩියෝ එකකින් හරි ඔබ තමන්ගෙ මව්බිමෙ ජනතාව වෙනුවෙන් වීඩියෝවකින් හරි ආමන්ත්‍රණය කරන්නේ ..❤❤ ඩොක්ටර්
Thanks doctor! We enjoy your important vedios. Better if you could do the video of medical side🎉
thanks ,will do
ගොඩක් හොද වීඩියෝ එකක් ඩොක්ටර් දැන් ඔය ලෙඩේ තමයි ඩොක්ටර් ලන්කාවෙ කාටත් වගේ එන්නෙ දැන් ගොඩක් බහුලව වාර්තා වෙනවා ..
බොහොම ස්තුතියි
සර් ගෙ හැම වීඩියෝ එකටම Comment කළේ නැති වුණාට,,ඒ හැම එකක්ම බලනවා සර්.🥰🥰🥰
බොහොම ස්තුතියි අද හොඳ වීඩියෝවක් කලා අංශභාගය වලක්වාගන්න හැටි ගැන
Sir i completed these 2 steps. But when i looked the websites of the companies that have signed the labour agreement, they have mentioned "no sponsorships available". Im a bit confused. If the government has created this visa why are there no sponsorships available for aged care workers.
there should be few companies who give sponsorships , we have to keep searching for those
@@KeerthiKulasekara okay sir i will keep searching. Thank you. If u come across any company that sponsors, could u kindly share it. Thank you!
❤❤❤❤
thank you
Thank U My son also residing at Brisbane.
පුතාට වාසනාවන්ත උපන් දිනයක් වේවා !
බොහොම ස්තුතියි
සුබම සුබ උපන් දිනයක් වේවා ලසිත් පුතා .
බොහොම ස්තුතියි , ජයවේවා
❤
thank you
බොහොම ස්තූතියි ඩොක්ටර් .ගොඩක් වැදගත් විඩියො එකක් .ගොඩක් දේවල් දැනගත්තා ..
Very valuable video .thank you doctor .
thank you, all the best for your future plans
❤❤❤
thanks Thila
❤❤❤
thank you
Happy birthday putha 🎉😊🎂
thank you
සුබ නත්තලක් වේවා .
බොහොම ස්තුතියි , සුබ නත්තලක් වේවා .
Dr sinasisis gana th ,dana ganna kamathi,
kiyannam
Thank sr,
thank you
Harima lassanai..
thank you
සුබම සුබ උපන්දිනයක් වේවා ලසිත් අය්යේ
ලස්සනයි
බොහොම ස්තුතියි , ජයවේවා
Wow
thank you
👍👍👍👍👍👍
thank you
Thank you for your explanation on this topic
all the best
Doctor, ඔස්ට්‍රේලියාවෙ වයස 75 ට වැඩි senior citizen කෙනෙක් රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබන්න උනොත්, එයාට Medicare එකෙන් ඔක්කොම cover වෙනවද? public hospital වල ප්‍රමුඛතාවයක් ලැබෙන්නෙ නැද්ද? ඒ අයට private medical insurance ගන්න පුළුවන්ද? නැතිනම් රෝහල් ගාස්තු අතින් ගෙවන්න වෙනවද ?
1 ඔස්ට්‍රේලියාවෙ වයස 75 ට වැඩි senior citizen කෙනෙක් රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබන්න උනොත්, එයාට Medicare එකෙන් ඔක්කොම cover වෙනවද? PR තියෙනවා නම් ආවරණය වෙනවා public hospital වල ප්‍රමුඛතාවයක් ලැබෙන්නෙ නැද්ද? ලැබෙනවා ඒ අයට private medical insurance ගන්න පුළුවන්ද? puluwan නැතිනම් රෝහල් ගාස්තු අතින් ගෙවන්න වෙනවද ? PR thiyenawa nam oone naa , nathnam private cover aran private hospital Yana eka waasiyi
@@KeerthiKulasekara Dear Doctor, පිළිතුරට බොහොමත් ස්තූතියි..!
ලස්සනයි ගොඩක්
ස්තුතියි තව වීඩියෝ තියෙනවා මේ වගේ විදුළි ආලෝකයෙන් අලංකාර කල ගෙවල් වල
❤🎉
thank you
Birthday vlog nadd
thiyenawa video danna oone
ලස්සනයි ඩොක්ටර් මාරම ලස්සනයි ඇත්තටම .වගාව විතරක් නෙවෙයි හරිම ලස්සනට නිවස වටේමත් තියන් ඉන්නවා ගස් පදුරු උනත් මාරම පිලිවෙලට ලස්සනට කපලා තියෙන්නේ .නියමයි ..❤❤
ස්තුතියි
Mama hari asai sukinini walta.ath dakala wath nane.
mehe hari prasidda elawaluwak
ලස්සනයි .
ස්තුතියි බැලුවට