Most countries prohibit placing any object on the dashboard or windshield if it obstructs the driver's view of the road. Items such as statues, phone mounts, or even dash cams must not interfere with the driver's ability to see clearly. Now the question is what is the logic in allowing dash cams and not allowing statues if they do not obstruct driver's view of the road?
ලස්සන වෙන්න බුදු පිළිම සවිකරනවද යකෝ?? 😡
නෑ බන් කුරුස ගැහුවට කමක් නෑලූ
ඔව් හයිකරනවා තමා ❤ ඔයාගෙ තර්කෙ මොකක්ද
@@kdroshan3302 ජෙප්පො කියන්නෙ නිරාගමික ජාතියක් නෙවෙයි. ඇත්තටම උන් ක්‍රිස්තියානි. කවදාවත් දැකල තියෙනවද අච්චර බුදුහාමුදරුවොන්ට/බුද්දාගමට කින්ඩි දාන ජෙරම් ගැන කටක් අරිනව.
@@gimhanvisal9120ලස්සනටද යකො බුදු පිලිම තියෙන්නෙ😂 ආගමත් කනවා මුං
බුදුදහමෙ ලස්සන තියෙන්නෙ පිලිමෙ නෙවෙයි. ලස්සනට හයි කරනව නම් ගෙදර හයි කරගන්න. Accident එකක් වෙලාවට වාහනේ තියෙන ඕනෑ අමතර තොටසකින් සිදුවෙන හානිය වැඩිකරනව. පිලිමත් ඒකට අදාලයි. පිලිමයක් අරන් ඔලුවෙ ගහගෙන බලන්න. ලස්සන පෙනෙයි.
ඔක්කොම සල්ලි චීනෙට ඉන්දියාවට... අපිට ජීවිතේ මහපාරේ නැතිවෙනවා විතරයි
අනේ මන්දා රටේ නීතිය කරන්න බැරි හැටි..
නීති විරෝධි හැම දේම අයින් කල යුතුයි..
👍👍👍👍👍👍👍👍👍👍✅✅✅✅💐🌷🪷🌸🌸💮🏵️🌅
රටෙ නීතිය කරන්න පුලුවන් මේවට විසදුම දීලා
අනිවාර්යයෙන්ම බ්‍රෝ.. අපේ වුන් දන්නේ පල් හෑගි කියව කියව ඉන්න විතරයි හැමදාම ගල් යුගේ නීති ගරුක යහපත් රටක් හදන්න මේ දේවල් නිවැරදි කල යුතුමයි. මුන්ට තේරෙන්නෑ පිට රටකට ගිහින් බලන්න ඕනී නීතිය නීතියමයි. වදන් පදන් නෙවේ ටොපි කොලයක්වත් අලවන්න දෙන්නෑ. 😮
කුඩු නම් අවුලක් නෑ .පොලීසිය හම්බ කරන් කන දේනේ
@@kdroshan3302 පොලිසියෙ කතා අදාල නෑ. වැරදි කරන හැමෝටම නීතිය කරන්න ඕන.
එච්චරයි..
බහුබූත නවත්වපල්ලා බන්.. වාහනේ ගෙන්වන විදිහට පැදපල්ලා.. සල්ලිත් ඉතුරුයි.. ජීවිත සුරකියි
@@sugathsuriya galawala ain krna ekai, nogaha inna ekai karnna puluwn harako, api kanne bonne eta deka vikunalada?? apeth darley road eke kadyk thiynwa, yako kada 120k thiynwa, api pare higaknnda kiynne, moda haraka, gahna eka nogahana eka minissunge wedak, hebei thahnam karoth api jiwath wenne khmda
😂😂😂
@@bloodb9472 ඕවම විකුනගෙන විතරයිද කැවෙන්නේ.?
@ uba kiynne laksha 15ka vithra thiyna me badu kanna kiylada??? athata ena laabath mewata invest krla thiynne, hari balamuko mithraya….
@bloodb9472 හැම රටේම ඕවා ගහනවා ඇතිනේ වාහන වල. අපේ රටේ විතරයිනේ තහනම. ඒ රටවල් වලට විකුනපන්කො.
ඇයි ත්‍රීවීල් එකට අමතර ඩෑෂ් බෝර්ඩ් කම්පනි එකෙන් එන එක ඇතිනේ අනික බුදු පිලිම දේව පිලිම තියෙන්නේ වාහන වල තියන්න නෙමෙයිනේ 😂.
එහෙනන් ඇයි එහෙම හදන්නෙ
ගොංගා තල් දෙනදෙනවුම් ඉන්නව ලංකාවේ බොලාේ ,උන්ට උනානම්
මනමාලයයි මනමාලි ලස්සනට අඳින්නේ ඇයි දන්නෑ
@@kasunwanninayake3110 ගෙදර තියෙන බුදු ප්ලිමත් අයින් කරන්ඩ ඔ්නෑ, පන්සලින් තියන්ඩ බෑ මොකද මුස්ලිම් පල්ලිවේ
ඩෑස් බෝඩ් උඩ පිළිමය යට? ස්පීකර් පෙට්ටිය ඇතුලේ මොනවාද ඔක්කොම නෙවෙයි
රටෙිි තරැනයන්ව බොලද කරන ගෙං චුං අයින් කරන්න ,පොලිසියට සියලුම දෙනා සහය දෙන්න .
Most countries prohibit placing any object on the dashboard or windshield if it obstructs the driver's view of the road. Items such as statues, phone mounts, or even dash cams must not interfere with the driver's ability to see clearly. Now the question is what is the logic in allowing dash cams and not allowing statues if they do not obstruct driver's view of the road?
❤❤👍
අම්මේ හොද පොලිසිය. සේරටම කලින් පොලිසිය ක්ලීන් කරන්න ඕනේ
@@MENAKAMENAKA-s7ianiwaryen ❤
😂😂
බුදු පිලිමේ ගහාගෙන යනවා ඒ උනාට පෝයට පන්සලට යන්නේ නෑ.
මේවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.
😂ඔව් මුන් වැලලෙන්න හදනව බුදු පිලිමේ තියන්න දෙන් නැලු ගෙදර තියල වැදල වරෙල්ලා ඉතින් 😂
ලස්සනට පිලිම හයි කරම් අල කන්නද බබ්.😂සන් රයිසර් ගලවන්න කීවේ නෑ බන්.බොරැ බේගල් දාන්න එපා.
@@Tomorrow_is_world එකඟයි
@@Tomorrow_is_world ඔය අමතර උපාංග නිසා කවුරුහරි වැදුනොත් තුවාලය බරබතල වැඩියි. ඒකයි ඕව ගලවන්න කියන්නෙ
බුදු දහම කියන්නේ සැරසිල්ලක් නේමේ
සන් රයිසරේ ඇරෙන්න ඔතන තියන කිසිම දෙයක් සවි නොකළ යුතුයි. ආ නයනයද සීමා කළ යුතුයි
වෙනසක් නේ ඉල්ලුවේ දැන් කෙදිරි ගාන්න එපා 😂
@@princewarman7763 aurudu 5
😂😂😂😂😂
කොමද වෙනස....😂😂😂😂😂😂😂 බෝක බෝක බික......😂😂😂😂😂😂
මාලිමාවට සියපාරක් හරි අපි චන්දෙ දෙනවා මුන්ගෙ චන්ද දෙන්නෙ නැති උනාට කමක් නෑ
අපිත් චන්දෙ දුන්නෙ මාලිමාවට තමයි. ඒත් මුන්ටත් මේක කරන්න බෑ. බොගෙ චන්දෙන් විතරක් දිනන්න පුලුවන් නම් කමක් නෑ.
❤❤❤❤❤❤❤❤❤❤
100 parak nwei 100000 parak dunnath awrudu 4n eya gedra 😂 uba 100parak dada hitapn gothaya
Nakiyo kohomath denawa😂
@ naki den ne bn, 18n uda moda huknnla denne
ඕව ඕනිනම් ඉන්දියාවෙන් හයිකරල එවන්නැත්තෙ ඇයි
එතකොට හැම එකම කම්පැනියෙන්ම හදලා එවන්න ඕනද... වාහන මොඩිෆිකේෂන් කියන්නෙ මොකක්ද
@@chandanapushpakumara6410 indiayawen bodyawath hai karala ewanawada gono 😂😂😂😂
හැමෝම සුරතල් කරන්න බෑ. වාහන හදන රටවල් වල මේ විකාර නැ නෙද
සහෝදරයා අපි තොරොම්බල් වලින් ඈත් වෙලා දියුණු ආකල්ප එක්ක රටක් විදියට ඉස්සරහට යන්න ඕනේ ඉක්මනින් හෝ ක්‍රමානුකූලව ඒ ගමන ආරම්භ කරන්න සහාය වන්න. Treewheel රටට ගෙන්වන එකම මහා අව්ලක් නිර්මාණය වෙලා ඉවරයි. තාක්ෂණික දක්ෂතා සහිතව රටට සේවය කරන්න ඕන තරුණ ජීවිත treewheel වලට කොටු උනාම රටක් කවදා දියුණු වෙන්නද??? තාක්ෂණික පුහුණුව පහසුකම් ලබාදී තරුණයන් සවිබල ගන්වන්න රජය වහාම වැඩපිළිවෙළක් හදන්න... ලක්ෂ ගාණක් වැරදි මාර්ග වල ගිහින් රටට කිසිම නිෂ්පදයක් නෑ. හන්දි ගානේ හයර් එනකම් කරන වැරදි කොච්චරද?? ඕවා ත්‍රීවීල් අතුරු ප්‍රතිඵල.රටට ප්‍රයෝජනයක් නැති ප්ලාස්ටික් කෑලි හරයක් නැති දේවල් රටින් ගෙන්වන්න ඩොලර් වැය වෙලා... මේවත් හිතන්න ඕනේ. Tree wheel දුප්පතාගේ වාහනේ තමයි... කවදා හරි පොදු ප්‍රවාහය දියුණු කරලා ඒ ප්‍රශ්නෙත් අඩු කරගන්න රජය කටයුතු කරන්න ඕනේ. කෙටි, පවුලේ ගමන් සදහා දවසක තමන්ට කියලා කුඩා කාර් රථයක්,වාහනයක් ගන්න පුළුවන් වාතාවරණයක් හදන්නත් ඕනේ... රටක නීතියක් තියෙන්න ඕනේ දුප්පත්කම තුරන් වෙන්නත් ඕනේ
palayan gotoyo
තමන් කැමතියි තමන්ගේ වාහානය ලසන්නට තියියාගන්න.
😂😂😂 දියුණු රටවල නැද්ද ඕව
වන්දනා මාන කරන්නෙ නැත්තං කෙහොමටත් බුදු පිළිම තියාගන්න එපා. ලොව්තුරා බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණේ නිකං ලස්සනට තියාගෙන යන පිළිමයක් වෙන්න නෙමෙයි.
එහෙනන් පිලිම හදලා විකුනන්නෙ ඇයි
මනුස්සයො ඒක තමන්ගෙ හිතේ තියන සද්දාව බක්තිය.විස්වාසෙ .බුදු රුව කියන්නෙ හිත නිවන තැනක්.හෙට කිව්වොත් ලංකාවෙ පංසල් අයින් කරන්න කියල උබල ඒකටත් එහෙයි කියනව ශුවර් .
බුදුන් වහන්සෙ පහල වුනෙ පිලිම හදල වාහන සරසන්න නොවෙයි. ඔය තොරන් වගෙ සරසන්නෙ කාට පෙන්නද? රටෙ මුදල් ඉදියාවටයි චිනෙටයි තමයි.
අනික මුන් කෙලගෙන ගිහිල්ල හැප්පුනහම පිලිමත් විනාශ වෙලා පවක් සිද්ද කර ගන්නවා
මම බස් හිමියෙකුත් නෙවෙයි බස් රියදුරෙකුත් නෙවෙයි . මගියෙක් පමනයි. ඒත් ත්‍රීවීලර් , බස් රියදුරන් අඩු අඩ්යාපනයක් තියෙන අය කියලා පහත් මට්ටම දානවාට විරුද්ධයි. ඒ අයත් සමාජයේ විශාල සේවයක් කරනවා. අධ්‍යාපන මට්ටම වැඩ් අයට වඩා අනෙක් අය දක්වන ශ්‍රම දායකත්වය අප්‍රමානයි. මොකෝ ඒවැඩවලට දොස්තරලා ඉන්ජිනේරු වො එනවද?
අධ්‍යපනය අඩුයි කියල පොලීසියෙන් ප්ර්ශ්නයක් ඇතිකලේ නැහැනෙ.
Namuth siyalu purawasiro nithiya yatath Saha nithi garuka wima aniwarrayayi❤❤❤❤
Dostharala ingineru unath unge car wala thorombola ellan ynna ba
Un Manasika leddu
අධ්‍යාපන සුදුසුකම් නෙවෙයි මානව දයාවේ වටිනාකම දැනගත්තාම හොදටම ඇති අධ්‍යාපන සුදුසුකම් තිබුනත් ගවයෝ ඉන්නව
දියුණු රටකට ගිහින් බලපම් වාහන කොහොමද තියෙන්නෙ කියලා.😂
කොහොමද තියෙන්නේ ..
Indiyawa kohomada👍👍👍👍
@ThushanNalinda කොහොමද
අපේ රටේ තියෙන්නෙම බහුබූත. සරල වෙයල්ලා
කර්මාන්ත ශාලාවෙන් ආපුවිදිහට නෙ.@@kdroshan3302
පාරේ බොඩ් ටික ගලොපල්ලා....එවත් කියනවනේ.....
වැඩේ මේකනේ...ඔව්වට කඩ කාරයොත් විරුද්ධයී..... ඔව්වා තහනම් කලොත් ..කඩ කාරයන්ට කෙල වෙනවා...😅😅
හරියට හරි
JVP karayonta karanna wada godak thiyeddi podi minisunta kelawanawa.
@@JanakaalbeyrathneGalmangodagur රටේ විනය හදන්නේ නැතුව රටක් ඉදිරියට යන්නේ නෑ සුද්දා ...
@Jaya-up4ln eka nan aththa bro
API tika kalayak anduwath dela balamu.bari unoth aluthma set ekak gemu.
ඉතිං ඇත්තනි යකෝ. ඔය පිලිම තියන් යන උන් සාධාරනව හැසිරෙනවද. පිලිමෙ යටත් කුඩු තියන්.යනවා ඇති. වෙන මොනවත් ඕන් නැ. ඇතුලට අව්ව වැස්ස එනවට සන් වයිසරුයි ඩෝ වයිසරුයි ඕන නම් තව බ්රේක් ලයිට් එකකුයි එලිය හෙඩ් ලයිට් එකකුයි හොඳටම ඇති
ඒක ඇත්ත 👍
ඔය මල් මාලා දැම්මහම පාර පේනවද මිනිහෝ.
අනේ ප
මෝටර් රථ වාහන පනතේ තියෙන්නෙ කිසිම ඉශ්ට රූපයක් වාහනයක ඉදිරිපස තිබීම තහනම් පනත බලාපන් බූරුවා.
මෝටර් රථ වාහන පනතේ තියෙන්නෙ කිසිම ඉශ්ට රූපයක් වාහනයක ඉදිරිපස තැබීම තහනම් පනත බලපන් බූරුවා .
@@Shelton-q1e අන්ධයෝ නෙවෙයි යකො යකො වාහාන එලවන්නේ.
@@Shelton-q1e පනත ගහාගනින් පුකේ.
පොඩි ළමයි නැති ගෙවල්වල නාකි දනගානව කියන්නෙ මේකට
Mahindagevewunvhithannema kawadawath wayasata yanna marenna kiyala
එන විදිහට වාහන පාවිච්චි කරපන් තරුන උන් රවට්ටන් උබලා ජීවත් නොවී
බුදු පිලිමෙනම් තියනව මල් පුරෝල,ඒවුනාට අස්සෙ වෙන දේවල් හොදට දැකල තියනව අයියේ😂
තමුසෙලා අලුත් වැඩක් කරන්න බලනවා රටට විදෙස් විනිමය ගෙනෙන විදිහෙ.
විදෙස් විනිමය කෝලම්වලට නැති කරන්නෙ නැතිව!
මර උගුල් යුරෝපයේනම් ලගතබා ගන්නත් තහනම්. අත්අඩංගුවට ගන්න.
මුන් වගේ එවින් ටික වෙන රටකට පිටුවහල් කරා නමි හරි
අනේ බොල ඔය ලස්සන නිසා තමයි අනතුරු වැඩි
හරක් ලොරියේ බුදු සරණයි දෙවි පිහිටයි කියල ගැහුව වගේ. බුදුපිළිම වාහනවල උඩ
මල් මාලාවක් දැම්ම නම් පාර පෙනීම අවහිරයි.
වැරදි කර්මාන්ත අතහැර හරි කර්මාන්ත කරමු.
බොරැ හේතු කිතුල් ගහට නැගපු මිනිහ වගේ.
We all are salute for this breve decision ❤❤❤❤❤❤
මහ රොහල බලපල්ලකො යකො කන්න තැනක් නැ.ලෙඩ්ඩුන්ට ඉන්න තැනක් නැ.එව හදල රට හදපියව්
මම මේ දවස් වල කැනඩාවේ. මෙහෙ රියදුරු, ගොවි කියන්නේ නියම රැකියා. ත්‍රීවීල් රස්සාවක් කියලා කට්ටිය කරන්නේ මහන්සියට අකමැති නිසා.. කරපල්ලා ගොවිතැන්. රටේ ඔනේ තරම් කුඹුරු, තේ, රබර්, පොල් වතු තියෙනව වැඩට මිනිස්සු නතුව.. continue this Malimawa.. very good job
බුදු පිලිමය යනු සැරසිලි සදහා යොදාගන්න පිලිමයක් නොවේ. කරුනාකර බුදු දහම හැල්ලුවට ලක් කරන්න එපා.
වාහන තියන විදියට තියෙන්න දෙන්න. අනවශ්‍ය සැරසිලි අවශ්‍ය නොවේ. ඔබලා වෙනත් වයාපාර යක් කරන්න.
රට හාරකෙක් ජනාධිපති කරලා වීදීනා දුකක් ට්ව්ල් අපි එලවනෙ අපි කරගතෙ දෙයක් 😢😢
අවශ්‍ය දේවලුත් තියනවා අනවශ්‍ය දේවල් ගොඩකුත් තියනවා...
ජෙප්පො හෑලි ලියනව , හෙලුවෙන් ඉපදෙන නිසා,මිනිස්සුන්ට ඇදුම් ඕනෙ නෑ,හෙලුවෙන් ඉන්න එක ලස්සනලු 😂
කාර්රථ පදින අය හැමෝම නීතියට අවනතව වාහන ධාවනය කරනව වගේම සියලුම වාහන පදවන්නන් නීතිගරුක විය යුතුයි.
වීනෙන් ආනයනය කරන ප්ලාස්ට්ක් කෑලි මුලු රටේම පරිසරයට වියසනයක්.
කාර් පදිනවා නීතියට අවනතව 😂
@gimhanvisal9120 ඔව් ඉතින් තමන් ගැන ලොකුවට හිතාගෙන ඉන්න අය නම් නීතිගරුක නැහැ තමයි. මම කියන්නෙ සාමාන්‍ය ජනතාව වීදුරු ටින්ට් කරන එක සහ වෙනත් modifications නීතියට අනුකූලව කරන්නෙ. කොටින්ම වාහනයෙ පාට මාරු කලත් RMV එකට ගිහින් ඒ ගැන කියල පොත update කරනවනෙ.
මේව ලංකාවේ නිෂ්පාදනය කළ ඒවද සෙල්ලම් බඩුත් තහනම් කලයුතුය ප්ලාස්ටික් ගොඩ ගැහිලා සරුංගලයත් පිටරටින් ළමුන් මොට වෙලා
මහලිමා ආණ්ඩුව අනාගත්තු පළවෙනි පියවර බොරු නම් බලන්ඩ බොරු නම් බලන්ඩ ඊළඟ ඉදිරියට එන ප්‍රාදේශීය සභා බලා සභාවලදී මේවට නිසි පිළිතුරු ලැබෙයි
@@NishanthaKumarasinghe-fc9qv පල බයියා යන්න
Aniwaryen ellagena kanna wenawamai api malimawata kade giya aya. aye kawadawath chandayak denna hithenne naha. Dan sajith kiwwoth api oya neethi krìathma karanne naha kiyala adata me anduwe awasanaya.kohomath 2/3 gath anduwata Langa Ana chandedi prayhopala labei aniwaryen
JVP karayo adewa wadiyo.
Un Hama agamakatama gahanawa.
උබ හිතනවද වීල් පදින උන් ඔක්කොම මාලිමාවට චන්දෙ දුන්නා කියලා🤣
අනිවාර්යයෙන්
අවුරුදු 10ක් 15ක් තිස්සෙ නීත්‍යානුකූල නැති දේවල් වලට ඉඩ දීලා මිනිස්සු ඒ වටේ ගොඩ නැගිච්ච ව්‍යාපාර ගොඩ නගාගෙන බඩවියත හොයන්න පෙලඹුනාම පස්සෙ පොලිසියෙන් එකා පාරම නින්දෙන් ඇහැරුනා වගේ දවසින් දෙකෙන් නීතිය කරන්න යන එකෙන් මේ වගේ මිනිස්සු අසරණ වෙනවා හැබැයි.
මගීන්ටත් අවදානමක් නැති. මේ වගේ මිනිසුන්ගෙත් ව්‍යාපාර කරන් යන්න හැකි වෙන ආකාරයේ සැරසිලි, සවිකිරීම් සම්බන්ද යම් ප්‍රමිතියක් ඇති කරානම් ඉවරයි.
ඕව නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ.ඕව ගලවල දාල ඇදපල්ල කුඩු පොලීසියෙන් අල්ලන්නෙ නෑ..😃
මමත් බෞද්ධයෙක් බුදු පිළිමයක් වෙනුවට ස්ටිකර් එකක් අලවන්න පුළුවන්නේ ලස්සන ශ්‍රද්ධාව හිතේන තියෙන්නේ
නීති විරෝදී වැඩ කරන මෝවුන් අත්අඩංගුවට ගන්න.
@@jayaweergamage-ym8cy මොකක්ද
පිටරට තියෙන වාහන වළ ඔරිජිනල් තත්ත්වට අමතරව කිසිම දෙයක් දාන්න අලවන්නත් තහනම්
තියෙන සුදු ඉරි ඩබල්ලි මාර්ග සංඥාව මකන්න ඕනේ මොකද මිනිස්සු ඕවා බලනවා අවධානය වෙනස් වෙනවා කියව යනවා
දසත වැරදි තොරතුරු සමාජ ගත කරන්න එපා..ලොකෙ වෙන රටවල බොහොමයක් ඔව තහනම්.
ආන්ඩුව අස්ථාවර කරන්න හිතන් නිව්ස් ගහන ජඩ youtubers ල clean කරමු.
ආන්ඩුව ට කරන්න හොදයි,කියනකොට අවුල් ද, 😂😂😂😂😂😂😂
බුදුපිලිම.කිසිමදෙියක්
වාහනවල.සවිකරන්න
දේන්න.එපා
කාර්යයන්වල තියෙන බුදුපිළිමත් එහෙම නම් ඉවත් කළ යුතු
වාහන ත්‍රීවීලර් ඔරිජිනල් තත්වෙන් තියාගෙන අපිත් උපන්ගමන් විදියට යනවනම් අනතුරු අඩුවෙයි.😂😂
වැරදි කරන කොට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියන රටක් දැක්කමයි!!! වැරැදි නිසා මැරුනු මිනිස්සු, ආබාධිත වුන මිනිස්සු, අනාථ පවුල් කොච්චරද??? මේ කියන්නේ වැරැදි කරන්න ඉඩ දෙන්න කියලනෙ!!! මෙයාට අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි!!!
වැරදි දේවල් වලට අනිවාර්යෙන් උපරිම දඩ ගහන්න ඔිනෙ!!!! රියදුරු බලපත්‍රය අවලංගු කල යුතුයි!! තමුන්ලා නීතියට උඩින්ද ඉන්නේ??? නීතියට කටයුතු කරන්න බැරි නමි අයින් වෙන්න, වාහන ගෙදර තියාගන්න!!! නිතීගරැක කෙනෙක් වෙන්න!!!
Oya led light nm reata maha karumayak.....
රට වෙනසක් කරන්ඩ සහයෝගය දෙන්ඩ .රටේ ජනතාව ඇක්සිඩන්ට් වලින් මැරෙනවා 😮😮
@@sarathfernando9397 😂 ape peththe ekkenek bus ekaka gahala thiyna LED bulb ekak wedila meruna balannako ane
සේරටම කලින් පොලිසිය ක්ලීන් කරන්න වෙයි
අසරන මිනිස්සුන්ට කන්න නෙමෙයි වෙන්නෙ
Learn to change and help to change our country
අනිවා ඕවා ඔක්කොම ගලවල දාන්න ඕනේ
😂ගලවහල්ලා ඉතින් කියවන්න පාරේ යන වුන් කියව කියව යන්නනේ එන්නේ පාර බලාගන ගමන් කඑන්න නෙවෙයි😂
මෙ වගෙ මොඩ මිනිස්සු හරියන්නේ වෙන් කොහේ හරි රටවල් වලට
මේ වාහන හදන ෆැක්ටරිය අය ගෙන්නලා මේ වාහන තියෙන්නේ ඕන විදිහ ජනතාවට දැනුවත් කරලා අමතරව දාන සෙල්ලම් වලට නීතිය ක්‍රියා කාලා නම් හරි. මුංට දැනුම දෙන්න ඕනේ එහෙමයි . හින්දා දේවල් දිරවන්නේ නැහැ .
news දසත නම් හිරු දෙරණ බැලුවා වගේ
අදහන ආගම දැන් සංදර්ශනයක් කරන්න දෙන්න ඕනා එහෙම නැත්නම් මේ මේ වාගේ අඩනවා😢😢😢😢
මේකව අත්අඩංගුවට ගන්න ඕනේ. මේවා වාහනවල අමතරව දාන්න ජනතාවගේ ආරක්ෂාව අනුමැතිය තියෙනවද මිනිස්සුන්ට ඕන විදිහට උපාංග දාන්න බැහැ එහෙම දානවනම් පාරේ දුවන්න බැහැ රේස් පදින තැන් වල විතරයි පදින්න පුළුවන් .
ඕවා රටේ ප්‍රස්න අමතක කරන්න කරන දේවල්
ගොන් මෝඩ චූම් දෙන්න එපා බන් ....ඕව ඔනනම් දියුනු රටවල් වාහන හදදි ඕව දාලම එවනවනෙ ......ප්ලාස්ටික් කෑලි එල්ලල පුස් මිනිස්සු බිහිකරන සමාජයක් වෙලා මේක 😂😂😂
වහන වල බ්ර්රඇන්ඩ් ගලවපල්ලා...ඔව කියවනවා මිනිස්සු.tvs bajaj .thawath thiyanawane ඕව කියවනව
මෙි මිනිසුන් පාසල් යවන්න ඔින පවි අප්පා රට කනවා.මිනිහට අවුල්.
ජොකාත් එක එකාගෙන් පිනට ඉල්ලගෙන අඳින එවුන්ගෙන් මීට වඩා මොනවද බන් ??? ජෙප්පන්ට පුරුදු ගිනි තියලා විනාශ කරලා මිසක් ලස්සනට පාවිච්චි කරලා නෙවේ...
උන්ට ඕනේ බුදු පිලිමේ අයින් කරන්න, වෙන් මොකුත් ඔතන නෑ
එහෙමද උබට ඔන හොරැටික නෙද
Pau ube amma😂
@@tissasamarasinghe2627 වෙනත් කොටස් ඉවත් කරනවා දැක්කෙම නැද්ද?
බුදුපිළිම මදිනමිහාමුදුරැවන්වහන්සේනමකුත්ඉස්සරහාහිදුවාගෙනයන්න😢
නීතිය කියන්නේ නීතිය .
එන ලයිට් වල එළිය මදිලු. ඒ නිසා එයාලා එක එක ලයිට් ගහනවා.. අනේ බං, වාහන කම්පැනි ලයිට්ස් එවන්නෙ විද්‍යාත්මක ක්ර්මයකට, වර්ණය පවා. අනිත් එවුන් පාරෙ යන්න ඕන.🤣 මුලින්ම ලංකාවෙ එවුන්ට සාමාන්‍ය දැනුම පිලිබඳව ඉගැන්වීමක් කල යුතුයි.
ඉන්දියාවෙන් ත්‍රීවීල් බස් හදල එවන්නෙ හෙලුවෙන්. ඇදුම් අන්දවලා හැඩ වැඩ කරල ගන්නෙ අපේ උන්
.ගෝටා කාබනික කරන්න ගිහින් හෑවා වගේ ගෝටාපාට්ටූ තමයි මේ කරන්න ගන්නෙ
@@EnaJanapathi Body eka gahanne Lanka ashok eken, eka karanne pramithiyakta, Leyland ekata awashya vidiyata ewanne, e wagema oya ena chassy ekata lanka ashok eken tawa bus model manufacture karanawa, 3 wheel ekath ehemai, david eken bajaj eke e wahaynayata adalawa dena body eken eliyata ewanne. nikan ewanne na. vehicle factory ekaka misak gewal wala hadala eliayata ewanne na. QA OK karal;a eliyata denne.
@@EnaJanapathi Anika me anduwen aluthen dapu law nemei oawa, issara idan tynwa, habay kauruwath owa kriyathmaka kale na, ekai mechchara winasayak wela tynne.
@@EnaJanapathi වාහනයකට අදාලව ප්රධාන්ව ආලෝක පහන් තියෙනවා, සහ ඒවාට අදාල නියමිත වර්නයන් තියෙනවා, ඒක මුලු ලෝකෙම එකයි. ඒවා විඩ්ජ්යාත්මක ක්‍රමයකට දීලා තියෙන්නෙ, අපේ හැත්ත තොරන් ගහගෙන යනවා රෑට, අනිත් එවුන්ට පාරෙ යන්න නෑ, අඩුම අපේ 80% රෑටකට හෙඩ් එක ඩිම් කරනවද ? ඒකවත් දන්නෙ නැති උන් එක්ක මොන විද්‍යාත්මක පදනමක්ද😅
@@islandtalks_official බස් ගිනි තියපු හැත්තක්නෙ.අරඟල කාලෙ බැකෝ අරගෙන ගිහිල්ලා බස් වලට ඇන්නා. බස් ගිනිතියලා අරගලේ පිටින් බලයට ආවෙ.මුන්ට ලස්සනට තියෙන වාහන පෙන්නන්න බෑ. වාහන අලන්කරණ කරන මිනිස්සු ලස්ස ගණනකගෙ බඩට ගහන හැත්තක්
අමන බිස්නස් ...නවත්තපං බං ඕව....
රටේ මිනිස්සු ආන්ඩුවට චන්දෙ දීලා කිව්වේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි... ආන්ඩුව හරියට කරනවා...
ඕවා ගහන් ගිහින් මොකුත් නොදන්න බස් වල යන මිනිස්සුයි මැරෙන්නේ.එක ජීවිතයක් නෙවේ ජීවිත කීයක්ද අනතුරකට ලක් වෙන්නේ.හැම පැත්තම බලලා රටේ නීතී හදන්න අමාරැයි.කාට හරි එකෙම් අසාදාරනයක් වෙනවා.බහුතරයේ යහපත වෙනුවෙන් හොද දෙයක් වෙනකොට ඒකට හැම පැත්තෙන්ම බාදා😢
විකල්පයක් නෑයි කියලා අල්ලගෙනම හිටියොත් ඒකට විසඳුමක් ලැබෙන්නේ නැහැ ඒකට විසඳුමක් හොයාගෙන යන්න ඕනේ සාමාන්‍යයෙන් උදාහරණෙකට කිව්වොත් දොරවල් දහයක් වැහෙද්දි එක දොරක් ඇරෙනවා ඒක තමයි ස්වභාවය ඔය මල් මාල රියදුරා කරේ දාගෙන ගියාට ප්‍රශ්නයක් නැහැ රියදුරාට ආවහිරි නැතුව තියෙන්න ඕන ඔය සංවේසරයක් වුණත් එක්ස්ටන්ට් එකක් උනත් හරියට කැඩිලා ඇහැකකට එහෙම ඇනුනොත් ඇහැ ගලෝගෙන යනවා නීතිය පැත්තෙන් කියද්දි යම්කිසි දෙයක් තේරුම් ගන්න ඔය කියන්නේ හැමෝගෙම හොඳකටනේ ආරක්ෂාවකටනේ
පොදු වාහන නැතිව තමන්ගේ වාහන උඩ තොරණක් හරි ගනිල්ලා 😅
අපි මාලාමා😂😂😂...
මේ වැඩ පටන් ගත්ත කාලේ ඔයාලා ඉදියේ ණෑනේ පස්සේ නේ මේ වැඩේ දුරදිග ගිය නොසා ඔයාලා කලේ එක business එකක් කර ගත්ත එක. වැරැද්ද වැරද්දමයි. එක ඔයා නෙවේ මොනයම් කෙනෙක් කරත් එක වැරැද්ද. සදාරණිකරනය කරන්න එපා. මිනිස්සු අරක්කු බොනවා කියලා ඔයාලා ගෙනල්ලා කඩේ තියාගෙම විකුනනේ නෑ නේ. මොකද එක වැරැද්දක් බව දන්න නිසා. නිශ්පාදන කරන්න ඔනේ රටට අවශ්‍ය දේවල් නිකන් බොරැ දේවල් නෙවේ. ඔයාලා කතා කරන්නේ ඔයාලගේ පැත්තට. මේ වගේ shop නෑ දියුනු රටවල් වල ඒ මිනිසුන් මනසින් පවා දියුනුයි. . වැරැද්ද නිරාකරනය කරන්න එපා. ඔයාල ඔහොම කිව්වොත් මේ රට හදන්න බැහැ. තව වලටමයි යන්නේ. මුලු රටටම එකම නිතියක් ඔනේ. රටට වටින දෙයක් අලෙවී කරන්න සමාජයට වටින දෙයක් දෙන්න නිකන් බොරැ දේවල් නැතිව.
පිටි පස්සෙ ගහල තියෙන වදන් ඌට අනතුරක් නැති උනාට පිටි පස්සෙ එකාට අනතුරක්.ඒක ඇත්ත.අත්දැකීමෙන් දන්නව.කියවන්නම හිතෙනවා.කියවන්න ගියාම කෙලවෙනවා .නවත්තන්න ඕන.
බුදු පිලිමයක් තියා ගන්න අගලක දෙකක ගෙදර තියෙන බුදු පිලිම වාහනේ තියන්නෙ 😮 සන්ලයිසරේ වෙනුවට හැම ඩ්‍රයිව කෙනෙක්ම අව් කන්නාඩි පලදින්න... ඒ උනාට ඔයාලගෙ ආතල් ගන්නවා වැඩී ඕවා දාගෙන පාරෙ යන්නෙ රග රග මියුසික් දාගෙන ...වෙන රටවල මේ විකාර නැහැ... ඔබ තුමාගෙ දුක් අදෝනාව තේරෙනවා ...නමුත් තහනම් දේ තහනම්
මෙච්චර කල් අවුරුදු 20ක් විතර කලාලු,ඔවු ඉතින් එච්චර කල් තිබුනෙ තොරොම්බල් ආන්ඩුනෙ
ඉදිරිපස විදුරැව විතරක් cleen වුනා නමි ඇති,අනිත් දේවල් ප්රශ්නය ක් නැ,බොරැවට දගලනවා නිකන්.
කව්රුත් වාහනයක් අලුතෙන් හදන්න try කරන්නෑ ..අනුන් හදලා ගෙන්නපු එකකට රටේ නැති decoration දදා හැඩ බල බල ඉන්නවා..රටින් ගෙන්නන්න හොදයි තියන විදියට පදින්න ලැඡ්ඡයි..වාහනේ ලංකාවෙ හැදුවනම් කමක් නෑ තව..❤️🧭
බුදු න් කියන්නේ ප්‍රදර්ශන භාණ්ඩයක් නෙවෙයි ඹ්වා ශෝබනවැඩ මුං බුදු න් ට වත් දහමටවතත් ගරු කරන්නේ නෑ
අපි මාලි මාව ට කියලා එල්ලා ගියේ කව්ද?
දහජරා වාහන තොරම්බල්, තොරං සංස්කෘතිය. ජනතාව මෙම ජරාවලට කැමති නෑ
ත්‍රී රෝද රථ සඳහා මීටර අනිවාර්යය කල යුතුය.
සේරටම කලින් දැන්වත් ,,රට ජනතාව ගැන හිතලා ,,,ඔය අන් තට්ටුවයි වලිගෙයි ගලවලා ,,,හරිවිධියට මොලේ ශුද්ධ කරගනිල්ලා ....මොලේ ක්ලීන් කරගනිල්ලා ...
ඕවා නොතිබුනා කියලා ,,, වාහන ධාවනය කරන්න ,,බැරිකමක් නෑනේ... ආරක්ෂාවයි පහසුවයි පිණිස වියදම් කරපල්ලා , නාස්තිකාර වියදම් වැඩි ,,,, අනවශ්‍ය මෝස්තර අවශ්‍ය නෑ .....ධාවන තත්වය හොදින් පවත්වාගැනීමයි ,,,අත්ය්වශ්ය වෙන්නේ ...
මල් මාල දාන්නේ.දේවාල වලනේ දෙවායන්ට දැම්ම නම්.හරි
තොපි මළමිනි හරි විකුනයි ලස්සනනම් ගොං හරකා කුඹුරක්කොටල වපුරපිය ගොයං ජිවත්වෙන්න
පව් ශ්‍රීලංකා 🤭 කි්න් 🤭🤭
බස්,ත්‍රීවීල් වල සංගම් වලට පත් වෙන සභාපතිල අල මරියෝ.
කාර් ගෙනල්ල දුන්නනම් හරි. එතකොට ඔව හයි කරන්නෙ නැනෙ
අරක්කු සිගරට් නවත්තන්නකෝ එවයින් ඔයිට වඩා මිනිසුන් මැරෙනවනෙ 😂😂 මාලිමවෙ කයියනායකලා විතරයි ඉන්නෙ 😂😂
මහත් ඔයා ඔය ටික තියාගෙන ගෙදර තොරණක්ගහගන්න වගේ ගොන් රස්සාවල් කරන්න එපා. ඕගොල්ලෝ ලෝකෙ දියුණු රටවල් දිහා බලන්න ඕවගේ ගොම්පාර්ට් නෑ
මල්මාලා දාලා,බුදු පිළිම හයිකරලා මොඩිෆයි උනාට හක්කෙ බුදුරැස් බොක්කෙ දඬමස්.
ආලිමාවට ඔන විදියට හිතපල්ලා.ඉතින් දැන්
මයේ බස් 4.යි. ඔය කියන කිසිම දෙයක් සවි කරල නෑ..රේඩියෝ එක පමනයි...සීටි ගානට පමණයි ගන්නෙ.2024..මයේ ඩ්‍රයිවර්.මල්ලිලාට.එකම දඩයක් වත්නෑ...ඕවා සෝබන වැඩ..බස් එක.කතරගම දේවාලයක් කරගන්න අවශ්‍ය නෑ..හොද වැඩක්..දිගටම.මේ ආකාරයෙන් කරගෙන යන්න..🙏🙏🙏
ලොක්කා කසිප්පු විකුනන එකාටත් පවුලක් ඉන්නවානම් ඒ සල්ලි වලින් යැපෙනවා,,, කුඩු විකුනන එකාටත් එහෙමයි.. ඔයා කියන එවායේ මොන පදනමක්ද... අනවස්ය දේවල් තොරම්බල් කරන්න ගත්තනම් දැන් පාඩු විදින එකයි ඇත්තේ.. ඉන්දියාවේ සියලුම මගීත්රී රෝද රතවලට නිස්චිත පාටක් තීනවා ප්ර්රන්තෙන් ප්‍රාන්තෙටත් වෙනස් වෙනවා.. හිතු හිතු එකාටා හිතිනු හිතුනු දේවල් කරන්න බෑ ඒ මීට අවුරුදු ගානකට ඉස්සර ලෝකය වර්ත මාන ලෝකේ තමන්ට පැවරුන රාජකාරිය අනයගේ නිදහස බාදා නොවෙන්න කෙර්න්න ඕන එච්චරයි
මම කියන්නෙ මට බස් නෑ වහාන නෑ වාහන තියන උන් මේකෙ ඇවිත් රැගුවට අසරන වෙන්නෙ පොඩි මිනිහා .වර්ජනයක් කරොත් බලන්න මේකේ හැමනෙන උන් වහාන අරන් ඔයාලව ඇරලවන්න එයිද කිය්ලා