Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හිතාගන්නත් බැරි පරිකල්පන හැකියාවක් තියෙන්නේ.බෝධිසත්වයෝ කියන්නේ මෙන්න මේ කට්ටියට.මේ ඉන්නේ අපේ පරපුරේ ඇත්තම දුයිෂෙන් ඔබ දෙපලටම දීර්ඝායුෂ...
❤ ලක්ෂ්මන් කුලතුංග විදුහල්පති තුමනි මං ඔබෙන් ඉගෙනගෙන නැහැ මම ඔබට වැඩිය වැඩිම බෙහෙවින්ම ගරු කරනවා ඔබගේ කර සේවාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි❤ ❤ ❤
ලක්ෂ්මන් සර් සතුට කියා ගන්න බැරි තරම් වසර 5ක්සර් එක්ක රාජකාරි කරන්න තරම් මම පිං කරලා තිබුනා ...සර් මට දුන්න දේවල් සර් නිතරම කියනවා වගේ අකුණු ගහද්දි දරා ගන්න ඉගෙන ගත්තෙත් සර් ගෙන් .සන්නසගල සර් බොහොම පින් ඔබට ....
මම දැකපු ලංකාවේ transformational leader කෙනෙක්!! ❤️❤️ඔබ දෙපලට ම දීර්ඝායුෂ!!
ඔබතුමා අපේ රටේ නායකයා විය යුතුයි අඩු ගානේ අද්යාපන ඇමති වත්විය යුතුයි. Great සන්නා
අනිවාර්යයෙන්
Ape rate adyapanaya niweradi magata herawiya yuthu kalayaka obathuma mawa satutu kala duishen Mahathmayek.puluwan nam wishaya Samagameewa thamata sathutin karanna kemathi wurthiyan sanwardanaya karana weda piliwelak hadanna balaya pawichchi karanna balaya ganna.Thank you. kusalatha
ua-cam.com/video/EFRi-LvKoyA/v-deo.html ලෝකයේ හොදම විශ්වවිද්‍යාල අතරට එක්වුනු ලංකාවේ විශ්වවිද්‍යාලය....
අනේ ඔවු ඒක හොද අදහසක්
ගුරා ගෝලයාට සවන් දෙනවා ....නියම චරිත දෙකක්.👍ජය වේවා .👏👏👏
සන්න කියන්නෙ මට දාර්ශනිකයෙක්. සන්නගෙන් you tube වලින් ගත්ත අත් දැකීම් කවදාවත් ලැබෙන්න නැති ඒව. මිනිස්සු සර්ව විවේචනය කරද්දි සර් පර්තිචාර දක්වන විදියට මම කැමතියි.ඇත්ත පෙන්නල දෙනවටත් thank you soo much සන්නා. ලක්ෂ්මන් සර්ටයි සන්නයි දෙන්නටම දීර්ඝායෂ .........
siraaaa💙
👍👍👍👍
👍💯
මෙවන් ක්‍රියාකාරී අවන්ක,ගුරු උත්තමයන් තවතවත් බිහිවේවා !!!රටටම වාසනාවන් ....
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරු ❤️❤️❤️
😍
@@amilamendis1593 උඹට පිස්සුද?
sir wage principal kenek labanna lamai wagema staff ekath wasanawanthai,ape kalaye duishen ,budu saranai sirta.
නිකමට ඕපන් කලේ අවසාන වෙනකන් බලන්නම උනා. ඒ තරම් ඇබ්බැහි උනා.
මේ සර්ගෙ චරිතෙ අල්ලල චිත්‍රපටියක් ගහන්න පුළුවන් හතර හාරසීය කියල හරියට සුපර් 30 වගේ ❤️✌️
මිනිස්සු නෙවෙයි..දෙයියො..සන්නටත් ඉන්නෙ පුදුමාකාර ගෝලයො තමයි....😘❤️🙏ගොඩක් දේවල් ගත්තා ජීවිතේට..🎉තැන්කිව් සර්..😍
හරි රහ සංවාදයක් ..සන්න සර් ගොඩාක් අඩුවෙන් කතා කරපු වැඩසටහනක්
අම්මෝ ඔව් ඒ එයාගෙන් ඉගනඑන් ගියපු එකා එයාව පහුකරගෙන ගිහින් තියෙන දුර ගැන සතුට සර් වගේ අය සතුටෙදි ගොලුවෙනවා මං හිතන්නේ
@@inokajayawaredena5648 මටත් හිතෙන්නෙ
1.බොහෝම ස්තූතියි.සර් මෙහෙම උත්තමයින් රටට හදුන්වා දුන්නට. ගොඩක්ම පිං සිදුවෙනවා ඔබට.2. ඒ වගේම සර් මැදට පැනලා එතුමාගේ කථාවට භාදා නොකිරීමටත් බොහෝම ස්තූතියි.3. ඇත්තටම මෙතුමා කථාකරගෙන යද්දී සමහර තැන්වලදී ඇගට current එකක් වගේ දැනුන තැන් තිබුණා.4.මෙන්න අතිගරු, උතුමාණන්,මැතිතුමා,සර් ආදී වශයෙන් ආමන්ත්‍රණය කලයුතු උත්තමයෙක්.5.පුදුම හදවතක් තියෙන,අතිනිර්මාණශීලී,එඩිතර,සමාජය දිහා අනුන්ගේ වපරැසින් නොබලන,අතිදක්ෂ හිත හොද උත්තමයෙක්.5.මෙවැනි උත්තමයින් නොවේද?ප්‍රාදේශීය සභාවක,නගර සභාවක,පලාත් සභාවක,පාර්ලිමේන්තුවක,ඇමති කෙනෙක්,අගමැති,ජනාධිපති වෙන්න ඕන. කොහොම ට හිටීවිද අධ්‍යාපන ඇමති උනොත්.මෙතුමාගේ ,සහ සන්නස්ගල සර්ගේ ගුරුතුමා උනත් ප්‍රායෝගික නොවන උගත් මෝඩ බන්දුලලාගේ කෙරැවාවල් මොනවද?6. බලන්න කොච්චර නිහතමානීව මෙතුමා ,මූසිලයන් බහුල සමාජයක සන්නස්ගල සර්ට ගෞරවයකින් කටයුතු කිරීම.මොකද?එතුමා අද ඉන්න තැන අනුව" සර්ගෙන් මම අරක ගත්තා මේක ගත්තා"කියන්නෑ වෙන කෙනෙක්නමි. 7. හරිවිදිහට සියලුම මාධ්‍ය මගින් මෙතුමාගේ කථාව සමාජ ගත කලයුතුයි.තව මෙවැනි අය අප්‍රසිද්ධියෙ කොච්චර ඇද්ද?මාධ්‍ය මගින් ගද ගහන,කුණු වෙලා ඕජස්ගලන කුණු රස අවුස්සන වෙනුවට මෙතුමාගේ වගේ කථා ජනතාව අතරට ගෙනිචිචොත් අපිට බැරි නෑ තවත් මෙතුමා වගේ අය හදන්න. 8.සර්ගේ මම බලපු ආසම program එක.9.මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මෙතුමාට නිරෝගීසුවය සහ දීර්ඝ ආයුෂ. 10.අනිත් කාරණය සන්නස්ගල සර් ගැන, මම සන්නස්ගල සර්ගේ බොහෝ වැඩසටහන් බලනවා.බලලා යාලුවන්ට කියනවා, share කරනවා.සමහරැ ගත්කටටම "අනේ ඕකගේ ඒවා වැඩක් නෑ.මම කියන්නේ "උඹ කියන්නේ කවුද නෙමෙයි කියන්නේ මොකක්ද කියලා බලලා මට කියපන්"කියලා. ඒක සමහරවිට මොකක්හරි කථාවක් ඇහිලා හෝ අර ලක්ෂමන් සර් මේ කථාවේ කියපු විදිහට දේශපාලනයට සමිබන්ධ උන නිසා ඒ අයට පුතිවිරැද්ද අදහසක් ඇහිචිච නිසාවෙන්න පුලුවන්.මම උනත් සර්ගේ හැම අදහසකට එකග නෑ.ඒත් ගතයුතු දේ බොහෝයි.ඉතිං මම කියන්නේ ගතයුතු දේ ගමු අනික්වා බැහැර කරමු.ආ....මට සන්නස්ගල සර්ට කියන්න තියෙන්නේ ඔබගේ හිතවතුන් කියන විදිහටම පරිස්සමින් ....
මේ වගේ විදුහල්පතිවරු ගුරුවරු ලංකාවේ තව හිටිය නම් ෆින්ලන්ඩ් වල තියෙන ලෝකයේ හොදම අධ්‍යාපන ක්‍රමය තියෙන රට අපේ රට කරන්න මහ දෙයක් නෙවෙයි❤️.
@sannasgalai සන්නස්ගල සර් (ශිෂයෙක් නොවෙමි) ඔබට හැකිනම් ඉන්දියාවේ මෑතක හැදෙන inspirational චිත්‍රපට මෙන් මේ ගුරුපියා ගැන චිත්‍රපටයක් හදනූ මැනවි. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් ඔබ සතුව ඇත
බොරුවට කැමරාවක් ඉස්සරහ ෂෝ දාන සර් කියා ගන්න අයට මේ වගෙ මිනිහෙක් වෙන්න try කරානම් අඩුම තරමෙ ස්කීල්ස් තියෙන ළමයි ටිකක් එළියට එනවා 🖤🖤💛💛
Api owata kiyanne kimba kiyala
ආඩම්බරයි ගම්පහ බණ්ඩාරනායකේ ආදිශිෂයෙක් වීම ගැන ඔබතුමා❤️
😎👍👍👍👍👍❤
ලක්ෂ්මන් සර් කියනව නේද එයාගේ ගුරුවරු ගැන.
හොඳ වෙලාවට බණ්ඩාරනායකගේ එක ටීච කෙනෙක් හරි හිටියේ මේ මහත්තයාගේ ජිවිතේ ටනින් පොයින්ට් කරන්න.මගේ යාළුවෙක් හිටියා ගමේ ඉස්කෝලේන් හොඳට සාමාන්‍ය පෙල සමත් වෙලා උසස් පෙලට බණ්ඩාරනායකට ගිය උසස් පෙල විභාගෙටත් කලින් ඌ අමු කුඩ්ඩා වෙලයි නැවතුනේඑයාලා ගැන ඔයාට ආඩම්බර ද
@@chaturanganiranasinghe88 නිකම් ඉන්න ගමන් බලන්න අතේ ඇගිලි 5 එක වගේද තියලා අනික රටේ හැම මිනිහා ගැනම ආඩම්බර වෙන්න බැ ඌ ලංකාවේ ඉපදුනා කියලා රටට සේවයක් කරපු කෙනෙක් ඇරෙන්න!! ගොන් ආතල් දෙන්න එපා comment එක බලලා reply කරන්න(අර සන්නා කියනවා වගේ උබලා වගේ වුන් වයසට ගියත් පරණ ඇරියස් කවර කරනවා)🤣
@@chaturanganiranasinghe88 😂😂 2019 ඕලෙවල් A9 එව්ව 168 ගත්ත කොල්ලො බිහිවුනේ කුඩු ගහලද.. මේ අවුරුදේ සාමාන්‍ය පෙල කොල්ලො 450 විතර ලියලා 100% සමත් උනේ කුඩු ගහලද බන්ඩාරනායක උන්😂😂😂
ලක්ෂ්මන් සර් ගැන අපිට හරි ආඩම්බරයි. මටත් වාසනාව ලැබුණා පොඩි කාලයක් හරි සර් එක්ක එකට වැඩ කරන්න මීගොඩ සම්පත් මධ්‍යස්ථානයේ දී. ආදර්ශමත් පුද්ගලයෙක්.
චරිත දෙකක් 💪💪💪🥂❤️❤️ ආදරෙන් වැලදගන්න හිතෙන මිනිස්සු.
මාව වෙනස් කලේ ගුරුවරු ! ගුරුවරයින්ගේ වටිනාකම දැනෙන වීඩියෝවක් !
මා අකැමැති සන්නස්ගල, මාගේ ප්‍රසාදයට පාත්‍ර වූ වගයි - නීරෝගීව සුවපත් වේවා
සන්නස්ගල සර්ගේ videos බලද්දි මාරම ගැම්මක්, ඇම්මක්, motivation එකක්, trigger එකක් එන්නේ. කොරොනා එන්න කලින් ජිවිතයේ ආපු challenges, කරදර වලට මුහුන දුන්න විදියයි, ඒවට උත්තර හොයපු විදියයි.... දැන් ඒවට මුහුන දෙන විදියයි අතරේ මාරම වෙනසක් තියෙන්නේ.සතුටුදායක වෙනසක්.“අවුරැදු 6 රැසියාවේ + අවුරැදු 3 job + දෙපාරක් fail law entrance + (4*4*400)”
අද අපේ ඉස්කෝලෙත් ශිෂ්‍ය නායක වැඩමුළුවක් පැවැත්තුවා...ඇත්තටම thank you sir ගොඩක් දේවල් ඉගෙන ගත්තා...හිතටම වැදුනා...😊❤️
පොඩ්ඩක් අහන්න.. මිනිස්සු මේ මනුෂ්‍යයට කතන්දර කප්පරයක් කියාවි... කප්පරයක් මඩ ගහාවී. ඒවා අදාලම නැහැ. පෞද්ගලික චරිත සහතික අවශ්‍යම නැහැ. කරපු දේවල් විතරක් බලන්න... රටක් වෙනස් කරන්න අමාරුයි කියන අයට ආදරිශයක්... ස්තුතියි ඔබට...
නිහතමානී කියන වචනයට උදාහරණයක් ❤️
අනේ වාසනාවන් මෙවන් ගුරු දෙවිවරු අපේ රටට ගොඩාක් ආදරේ හිතුනා ලක්ශ්මන් සර් 🙏🙏🙏
ඔබ තුමාල 🇱🇰 ලංක්ව ගොඩගන්න ඉදිරිපත්වෙන්න. ගොඩාක් පින් ලැබෙයි. මිනිස්සු බලන් ඉන්නෙ ඇත්තම වෙනසක් දකින්න. මම දකින ලස්සනම හීනයක් මේවගෙ මිනිස්සුන්ට රටේ පාලනය දීල ලස්සන රටක් පිපෙනව දකින්න.
හිතට සතුට ගෙනෙන සාකච්ඡාවක්....දෙන්නටම බොහොම ස්තුතියි.
ඔබට බොහොම පිං.කුලතුංග මහත්මයාගේ දූ දරු ආකල්ප සංවර්ධන වැඩසටහනක් ලබාදෙන ලෙස ඉල්ලනවා
ලංකාවේ හැම තැන ම පොර වල්. ඒ උනාට ඒ අයගෙන් රටේ දියුණු වට ගන්න පුළුවන් දායකත්වය ලබා ගන්න පොරක් තාම රටේ නායකත්වය ට පත් නොවීම තමයි බරපතලම දේශපාලනික ගැටලුව .ච්ත්ත ශක්තිය , දේශාභි මානය සහිත පෞරුෂ වර්ධනයක් තුලින් ගෝලීය වටිනාකමක් ඇති මානව සම්පතක් බිහි කල හැකි අධ්‍යයාපනික ප්‍රතිසංස්කරණ හදුනා ගත් දේශපාලන පක්ෂයක් තාම ලංකාවේ නැති කම අනික් ගැටලුව.සන්නා ඔයා අද හරිම ලස්සන යි .වැඩසටහන ත් හරිම ලස්සන යි .ගොඩාක් ස්තූතියි .
රටට ණය නැති නියම ගුරැ දෙවිවරැ අනිවාර්යෙන්ම මේ රටට ඕනේ මේ වගේ මිනිස්සු 🙏🙏
සුවදවත් මනුස්සයකු. තමා අවටත් සුවදවත් කරනවා. බුදු සරණ්යී.
ප්‍රතමයෙන් සන්නස්ගල මහතාට ස්තුතිය මෙවැනි ගුරුවරු ලෝකයා හමුවෙ ගෙන හැර දැක්වීම ගැන .ලක්ස්මන් මහත්තයා ඔබ වැනි ගුරුවරුන් තුල ඇති කල නොහැක්කක් නොමැත යන පාටය මනාව ලෝකයට පෙන්වා දීඇත. අපි ලැබෙනකන් , දෙනකන් ඉන්නැතිව අපි සොයා ගන්න පුරුදු කරන අබ්‍යාසය ඔබතුමා මනාව ප්‍රගුන කර ඇත්තෙකි .ගුරුවරු දරුවන් marketing tool එකක් කරගෙන ඉන්න මෙවන් යුගයක ඔබතුමා ගුරු දෙවියෙකි. ඔබට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සර්ණයි!!!
මෙවන් ගුරුවරු මේ පුණ්‍ය භූමියේ තව තවත් පහළවේවා...
මට මේ කතාව අහද්දි ලංකාගම ස්කෝලෙ මතක් උනා. මම ලංකාගම ස්කෝලෙ ගුරුවරයෙක්. අති දුෂ්කර ලංකාගම ස්කෝලෙට ඉස්සර කිව්වෙ දවස් තුනේ ස්කෝලෙ කියල. නමුත් ගාල්ලෙ අම්බලන්ගොඩ ඉදන් ආපු සුමිත්ලාල් කියන සර් කෙනෙක් අවුරුදු 19 ක් එහේ නතර වෙලා , ලංකාගම ස්කෝලෙ ලංකාවෙ හොඳම ස්කෝලෙයක් කරා. A 9 ගන්න ළමයින් ඉන්නවා දැන්. උදේ 6 ඉදන් රෑ 10 වෙනකන් ස්කෝලෙ වැඩ ළමයින් එක්ක, දෙමාපියන් එක්ක. සමස්ත ලංකා දිනුම් ගොඩයි. වැඩ ගොඩයි.... ඒක මාර කට්ටක්... දැන්නෙ ඔය පාරවල් හැදුවෙ. කතා ගොඩායි..... අපේ සන්නස්ගල සර්ට පුලුවන් ඒ ගැන වැඩසටහක් කරන්න. අලුත් අත්දැකීමක් වේවි. ලංකාගම ගිහිල්ලම වැඩසටහන කරන්න පුලුවන්. මේ මගේ ගෞරවණීය ආරාධනය අපේ සන්නස්ගල සර් ට..... මම සර් ගෙ හැම වැඩසටහනක්ම බලන තවත් ගුරු පුතෙක්. මම ගාල්ල, තවලම.
සන්නා ඔයා හොදටම කරනවා. නියමයි. පට්ට. ගති. 💪
සබඳ අපි කදු නොවෙමු....😂😂😂ඒක ඇහෙන කොට මෙතන දී නැට්ට පුකේ ගහගෙන. හිටපු ලස්සන .... සුපිරි යක් ... ආදරෙයි සන්නා... සමහර දේවල් වලට එකග නොවුනත් උඹ මට පට්ට පොරක් ❤️❤️❤️
අනූව දශකයේ ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුනු ජාතික අධ්‍යාපන ආයතනයේ ගුවන සිසාරා ගුවන්විදුලි කතා පොතේ තිබුන දික්යායේ ගුරු උතුමා කතාව ඇහුවට පස්සෙප්රායෝගිකව එවන් උත්තරීතර ගුරුවරයෙක් ගැන ඇසු දුටු දෙවන වතාවඋපුල් සර් මේ සාකච්ඡාව කාලීන පිනක්...........මම ලක්එෆ්එම් සිරිමල් ජයකොඩිසර්ගේ 1997 නුගේගොඩ රොටරි පන්තියේ සාමදාන............උපුල් සර්ගේ පන්ති ඉතිහාසයේ සර්ගේ මයික් එක අරන් කෑගහලා වලියක් නවත්වපු සිසුවාආදි ශිෂ්‍ය ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විදුහල 1982-1989
ආදර්ශමත් අර්ථවත් සාකච්ඡාවක්..👌🤝
සන්නස්ගල සර්ගෙ ඔය flatform සහ ඔහු හා සසැඳෙන හෝ සඹදතා තිබෙන ප්‍රජාව හැරුණු කොට කවුරුන් මෙවැනි ශක්තිමත් මානව හිතවාදී මිනිසුන් පෙරමුණට ගෙන එයිද... පවිටු දේශපාලන සහ නිලධාරී පැලැන්තිය මේ වන විටත් ශ්‍රී ලංකාව අමු අමුවේ දූෂණය කර හමාරයි. මෙහෙව් පාදඩ රට පාලුවන් රට ගොඩගන්න අන්තිම අවස්ථාව සඳහා කාලෙක සිට ලෑස්ති වෙනවා...
අනෙ සර් ඔබ වැනි ගුරුවරුන් අපෙ රටට ආශිර්වාදයක්
අධ්‍යාපන ඇමති වෙන්න ඕනෙ මනුස්සයෙක්.....අපටත් ගන්න බොහෝ දේවල් තියෙනවා ....උපුල් සර් කලේ හොද වැඩක් ...මෙවැනි වටිනා මනුස්සයො සමාජයට හදුන්වා දිය යුතුය
ඒකනම් මාරයි! කියන්න වචන නෑ! ජය ❤️🙏
මේ වගේ මිනිස්සු තව තවත් මේ භූමියේ හිටියනම් ❤🙏🏻
භූමියේ ඉන්නව. උන්ට කවදාවත් ඡන්දයක්වත්ලැබෙන්නෙ නෑ
@@mrsanchaz2003 ඔබේ කියමනට හිනා යනවා ඒක නම් සත්‍යයි.
මේවගේ කොච්චර හිටියත් වැඩක් නෑ. කාලකණ්ණි 69 ලක්ශයක් ඉන්නවානේ😂
සන්නස්ගල සර් අද ගොඩක් ඇහුම්කන් දෙනවා.
සන්නස්ගල සර් ටත් පින් , මෙහෙම අය ගැන රටට හෙලි කරනවට....
සුපිරි, අනාගතේ මෙ රට බාරගෙන මෙ රටත් හදන්න සර්
වැඩ්ඩෙක් සම්මුඛ වීම...👍🇱🇰
සර්, මං මෙක බලන ගමන් ඇහෙන වචන වලට -ඇදුනු චිත්ත රූප - චිත්‍රපටයකට හොඳ යි....සර් ට පරචිත්ත නුවණ ඇත්නම් පෙනෙයි...👍" සන්නා, හොඳ අසන්නෙකු වූ හොරාව "🌸🌺🌸🌺
සන්න අසන්නෙකු වූ දුර්ලබ අවස්තා වක්
ඔබේ යෝජනාව මම ස්තිර කරනවා සහෝ මොකද මම ගහන්න ගියෙත් මේ කොමෙන්ටුවම නිසා..ප්‍රධාන චරිතයට ගැලපෙන්නෙ තුමිදු දොඩන්තැන්න මහතා කියලයි මගේ අදහස..🙏
Thanks සහො, ඇත්තටම මෙවගෙ චරිතාපදානයන් තමයි අද කාලෙට ගැලපෙන සිනමා තිර පිටපත් කරන්න ඕනේ...තවත් කෙනෙකුට බලලා හැදෙන්න, වගෙම මොවුන් දෙදෙනාම ඓතිහාසික වෙන්න නම්,දෙන්නම සාක්ෂි සහිතව වැඩක් කරපු මිනිස්සු! කොහොමත් සන්නස්ගල සර් කිව්වා ඉස්සරහට මොකක් හරි චිත්‍රපටයක් කරනවා කියලා!තුමිදු දොඩන්තැන්නයන් 🐜 වුවත් කැමති වෙයි "හොඳ වැඩකට" " ගෙමක් ගහපු" චරිතයක් කරලා" ඒක වෙනම ආතල් එකක් " ගන්න... 🫂
අපි නොදන්න චරිතා පදාන ඕන තරම් තියෙනව අපිව දැනුවත් නොකලාට.උදාහරනයක් හැටියට පාරෙ කුනු විසිකරල යන අයගෙ කුනු අයින් කරන අයත් ඉන්නව අපි නොදන්නව වුනාට. අපිත් මේව අහල රට දැය වෙනු වෙන් මෙ හෙවරකි කරමු යාලුවනෙ.
Sir මම බලපූ video වලින් ආසම video එකක් මෙක! 🇨🇦🇱🇰😊👍👌☸️🙏
දෙවිවරු වන් ගුරුවරු 🙏❤
දෙවිවරු වන් ගුරුවරු 🙏🏻♥️
මෙ වගේ උගතුන් හන්ඩුන ගන්න ලබා ඩිමම සන්න ඔබ සමජයට කරන නිහඬ පින්කමකි
අති විශිශ්ටයි ඇදුරු තුමනි.... ඔබ වන් සැබෑ මිනිසත් බව වටහ ගත් මිනිසුන් තව අවශයයි අපෙ රටට... තව දෙයක් , කවුරු මොනවා කිවත් මම අදටත් ආදරෙයි සන්නට... මගෙ සිංහල ගුරුතුමා🙏🙏.. ඔබගෙ හඩට මම අදටත් ආදරෙයි...2016 A/L batch එක මම...
අහඹු හමුවීම් අතරින් වටිනාකම් වැඩිම හමුවීමක් ,ලක්ෂ්මන් කුලතුංග සර් . නොනවත්වාම නැරඹූ ශ්‍රේෂ්ඨ වීර චරිතයක්. හරිම සතුටුයි සහ ඇත්තටම ශක්තියක් . මන් සුලෝචන හබරාදුව
මේක නම් මාර වැඩසටහනක් .ආශාවෙන් සවන් දුන්නා
මේ සර් මාව දැකලා එයාගෙ office එකේ පැත්තකට ගෙනිහින්, සියලු රාජකාරි පැත්තකින් තියලා පැය දෙකකින් තුනකින් Geography මුලු සිලබස් එකම කියල දුන්නා ❤....
මේ කතාව මම කීප සැරයක්ම බැලුවා බලන්ඩ බලන්ඩ බලන්න ❤️🔥🌹🌹🌹ආස හිතෙන කතාවක්
දරුවෝ වෙනඅවෙන් කළ පරිත්‍යාගයට මගේ ප්‍රනාමය
Highly respect you both....Sanna sir. Am a strong woman thanks to you.... Still remember the life lesson you given....
ලංකාවේ අධ්‍යාපන ඇමැති කෙනෙක් වෙන්න ඕනි මෙතුම
සුබ පැතුම් දෙදෙනාටම.හරිම සතුටුයි!.
මෙතුමගේ. මේ. කතාබහ. . එක් වරක් නොව.. සිය වරක්.. අහන්න. සලස්වන්න. පාසල්වලට. සහ. රටේ. සියලුම ජනතාවට.. . බුදු සරණයි ඔබට.
Hah. Hahh. Haa.Topètop.
සන්නගෙ ගෝලයෙක් වෙච්ච නිසා මේ උතුම් පුද්ගලයා අපිට දැකගන්න .දැනගන්න ලැබුණා.ලක්ෂමන් මහතා ඔයාට පින්.මොකද දන්නවද සන්නට සිගරට් බොන්න එපා කීව නිසා .මීට පෙර මම සන්නට ලියා තියෙනවා .ඊට පස්සෙ මගෙ අදහසට එකඟ වුනු එක් අයෙක් ඔබ.අපිට තව කාලයක් සන්න ජීවත් කරගන්න ඕනෑ නිසා එහෙම කීවේ .ලක්ෂ්මන්ට ස්තුතියි
වර්තමානයේ වීරයෙකි ඔබ.
ආදරෙයි ඔබ දෙපලට
මෙතුමව මම කොහෙදිහරි දැකල තියනවා ♥️
මාගේ ජිවිතය වේනස් කරපු පාසල☺️
Wow congratulations
වචනයේ පරිසමාප්තයෙන් සත්‍ය ගුරුවරුයෙකු අද දුටු වගයි .......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එහෙම අයත් ඉන්නවා ❤️
biography film එකක් හදන්න පුලුවන් චරිතයක් ❤️❤️❤️
ලස්සන වටිනා වැඩක්.
නමස්කාර වේවා..ගුරුතුමනි..
ස, ස ......සන්නා මට නම් උඔඅලා දෙන්නාගේ කතාවෙන් wow කියවෙනවා
අපි ඔය කයිවාරුවලට මාර ආසයි
😀😃
ගුරු දෙවිවරු ❤️❤️
පුදුමාකාර සතුටක් දැනෙන කදුලක් එන හරි පුදුම ඉස්කෝලේ....විදුහල් පති තුමාගේ අංක දෙක........❤❤❤රත්තරන් ගුරු පියෙක්.........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලක්ෂ්මන් කුලතුංග සර්ට චැනල් එකක් පටන් අරන් කියන්න තරම් දේවල් තියෙනවා ❤️
ගුරු දෙවිවරු ❤️ වැඩසටහන බලලා ඉවර වුණාම දැනුණේ මේක නියම script එකක් ෆිල්ම් එකක් කරන්න ...❤️
මිහිපිට දෙවිවරුන් දැකලා නැත්තම් බලාගනිල්ලා📖️🙏
කියන්න දෙයක් නැහැ.හිතන්න ගොඩාක් දේවල් තියෙනවා.මේ වැඩසටහන සියළුම ගුරුවරුන් නැරඹීය යුතු වැඩසටහනක්.ෆිල්ම් එකක් බැලුවා වගේ.ඇත්තටම දුයිෂෙන්ටත් ඉගෙනගන්න දේවල් ගොඩාක් තියෙනවා මේ වැඩසටහන තුළ.මේවගේ මිනිස්සුන් රටක රජයෙන් ආරක්ෂා කරගත යුතුයි.කුහක කරුමක්කාර තක්කඩි ගුරුවරුන් සිටින රටක ඔබවැනි ගුරුවරුන් ලෝකෙටම ආදර්ශයක් වගේම විශාල සම්පතක්.ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙන්න ඕනි කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.....😍
හිතට අල්ලපු කතාවක් රටටම වාසනාවක්
Meweni guruwaru me mahapolowe thawatawath bihi wewaa.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Patta සර් කෙනෙක් ❤️❤️🙏🙏
අද සන්නා සර් නිශ්ෂබ්දත ඉන්නේ සර්ට කතා ඇති වෙන්න ඉඩ දිලා තියෙනවා ❤️❤️
බොහොම වටීනා චරිතයක්. අධ්‍යාපන ඇමති වෙන්න සුදුසුයි...
You gave a good encouragement for frustrated persons mr god bless you
Mmv එකේ උගන්නපු සර් කෙනෙක්.. ආඩම්බරයි ❤️
මේ වගේ මිනිස්සු මේ පුණ්‍ය භුමියේ තව තවත් පහල වේවා පහල වෙලා ඉන්න කුම්භාණ්ඩයෝ ඒ අනුභාවයෙන් හෝ චුත වේවා
Out of your all videos this is the best one and meaningful all Sri Lankan have to study each and everything from this video my hart full thanks to both of you 👌👍✌️❤️🙏🙏🙏
මෙි වගේ අය හොදටම හොද රටෙි අධ්‍යාපන අමාත්‍ය ධුරයට.
Respect ✊ you Both god bless you all
Dr Rana Deer Sanna great piece of work congrats There are very different people who inspired socialism
Dr.සන්නස්ගල❤️
අරගල කරන ගුරුවරු අතර ගුරු දෙවි කෙනෙක් ආයුෂ දෙන්න පුළුවන්නම් දෙනවා හදවතින්ම දීර්ඝායුෂ වේවා සර් වචනයේ පරිසමාප්ත අර්ථයේම ගුරුවරයෙක්
මෙන්න උගත් මෝඩ සියළුම දෙනාට හැදෙන්න. ඉහලට ගියත් තම ගුරුවරයා ඉදිරියේදී 🙏🙏 හැසිරෙන විදිය සහ අතීත මකත අප ගෞරවය ද පුදන්නෙමු.
උපුල් සර් ආදි සිංහලේ හරහා ගුරුවරුයෙකුගේ පරාසය පෙන්නුම් කරමින් සිටියි.
4 යි 400.. ලංකාවේ අධ්‍යාපනයෙ ලෙජන්ඩ් කෙනෙක්. අධ්‍යාපන ඇමති වෙන්න ඕනෙ එතුම වගේ කෙනෙක්. මගෙ තාත්තත් විදුහල්පතිවරයෙක්. ඒ කැපකිරීම කොහොමද කියල ඇස් දෙකෙන් දැකල තියෙනව
සතුටුයි ස ............
සහසුද්දෙන්ම අර්ථවත් ගුරැවරැ💙
ඇත්තෙන්ම ඉදිරියටත් කතා කරන්න තියෙනවා !!!!
හිතාගන්නත් බැරි පරිකල්පන හැකියාවක් තියෙන්නේ.බෝධිසත්වයෝ කියන්නේ මෙන්න මේ කට්ටියට.මේ ඉන්නේ අපේ පරපුරේ ඇත්තම දුයිෂෙන් ඔබ දෙපලටම දීර්ඝායුෂ...
❤ ලක්ෂ්මන් කුලතුංග විදුහල්පති තුමනි මං ඔබෙන් ඉගෙනගෙන නැහැ මම ඔබට වැඩිය වැඩිම බෙහෙවින්ම ගරු කරනවා ඔබගේ කර සේවාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි❤ ❤ ❤
ලක්ෂ්මන් සර් සතුට කියා ගන්න බැරි තරම් වසර 5ක්සර් එක්ක රාජකාරි කරන්න තරම් මම පිං කරලා තිබුනා ...සර් මට දුන්න දේවල් සර් නිතරම කියනවා වගේ අකුණු ගහද්දි දරා ගන්න ඉගෙන ගත්තෙත් සර් ගෙන් .සන්නසගල සර් බොහොම පින් ඔබට ....
මම දැකපු ලංකාවේ transformational leader කෙනෙක්!! ❤️❤️
ඔබ දෙපලට ම දීර්ඝායුෂ!!
ඔබතුමා අපේ රටේ නායකයා විය යුතුයි අඩු ගානේ අද්යාපන ඇමති වත්
විය යුතුයි. Great සන්නා
අනිවාර්යයෙන්
Ape rate adyapanaya niweradi magata herawiya yuthu kalayaka obathuma mawa satutu kala duishen
Mahathmayek.puluwan nam wishaya
Samagameewa thamata sathutin karanna kemathi wurthiyan sanwardanaya karana weda piliwelak hadanna balaya pawichchi karanna balaya ganna.Thank you.
kusalatha
ua-cam.com/video/EFRi-LvKoyA/v-deo.html ලෝකයේ හොදම විශ්වවිද්‍යාල අතරට එක්වුනු ලංකාවේ විශ්වවිද්‍යාලය....
අනේ ඔවු ඒක හොද අදහසක්
ගුරා ගෝලයාට සවන් දෙනවා ....නියම චරිත දෙකක්.👍ජය වේවා .👏👏👏
සන්න කියන්නෙ මට දාර්ශනිකයෙක්. සන්නගෙන් you tube වලින් ගත්ත අත් දැකීම් කවදාවත් ලැබෙන්න නැති ඒව. මිනිස්සු සර්ව විවේචනය කරද්දි සර් පර්තිචාර දක්වන විදියට මම කැමතියි.ඇත්ත පෙන්නල දෙනවටත් thank you soo much සන්නා. ලක්ෂ්මන් සර්ටයි සන්නයි දෙන්නටම දීර්ඝායෂ .........
siraaaa💙
👍👍👍👍
👍💯
මෙවන් ක්‍රියාකාරී අවන්ක,ගුරු උත්තමයන් තවතවත් බිහිවේවා !!!රටටම වාසනාවන් ....
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරු ❤️❤️❤️
😍
@@amilamendis1593 උඹට පිස්සුද?
sir wage principal kenek labanna lamai wagema staff ekath wasanawanthai,ape kalaye duishen ,budu saranai sirta.
නිකමට ඕපන් කලේ අවසාන වෙනකන් බලන්නම උනා. ඒ තරම් ඇබ්බැහි උනා.
මේ සර්ගෙ චරිතෙ අල්ලල චිත්‍රපටියක් ගහන්න පුළුවන් හතර හාරසීය කියල හරියට සුපර් 30 වගේ ❤️✌️
මිනිස්සු නෙවෙයි..දෙයියො..සන්නටත් ඉන්නෙ පුදුමාකාර ගෝලයො තමයි....😘❤️🙏ගොඩක් දේවල් ගත්තා ජීවිතේට..🎉තැන්කිව් සර්..😍
හරි රහ සංවාදයක් ..සන්න සර් ගොඩාක් අඩුවෙන් කතා කරපු වැඩසටහනක්
අම්මෝ ඔව් ඒ එයාගෙන් ඉගනඑන් ගියපු එකා එයාව පහුකරගෙන ගිහින් තියෙන දුර ගැන සතුට
සර් වගේ අය සතුටෙදි ගොලුවෙනවා මං හිතන්නේ
@@inokajayawaredena5648 මටත් හිතෙන්නෙ
1.බොහෝම ස්තූතියි.සර් මෙහෙම උත්තමයින් රටට හදුන්වා දුන්නට. ගොඩක්ම පිං සිදුවෙනවා ඔබට.
2. ඒ වගේම සර් මැදට පැනලා එතුමාගේ කථාවට භාදා නොකිරීමටත් බොහෝම ස්තූතියි.
3. ඇත්තටම මෙතුමා කථාකරගෙන යද්දී සමහර තැන්වලදී ඇගට current එකක් වගේ දැනුන තැන් තිබුණා.
4.මෙන්න අතිගරු, උතුමාණන්,මැතිතුමා,සර් ආදී වශයෙන් ආමන්ත්‍රණය කලයුතු උත්තමයෙක්.
5.පුදුම හදවතක් තියෙන,අතිනිර්මාණශීලී,එඩිතර,සමාජය දිහා අනුන්ගේ වපරැසින් නොබලන,අතිදක්ෂ හිත හොද උත්තමයෙක්.
5.මෙවැනි උත්තමයින් නොවේද?ප්‍රාදේශීය සභාවක,නගර සභාවක,පලාත් සභාවක,පාර්ලිමේන්තුවක,ඇමති කෙනෙක්,අගමැති,ජනාධිපති වෙන්න ඕන. කොහොම ට හිටීවිද අධ්‍යාපන ඇමති උනොත්.මෙතුමාගේ ,සහ සන්නස්ගල සර්ගේ ගුරුතුමා උනත් ප්‍රායෝගික නොවන උගත් මෝඩ බන්දුලලාගේ කෙරැවාවල් මොනවද?
6. බලන්න කොච්චර නිහතමානීව මෙතුමා ,මූසිලයන් බහුල සමාජයක සන්නස්ගල සර්ට ගෞරවයකින් කටයුතු කිරීම.මොකද?එතුමා අද ඉන්න තැන අනුව" සර්ගෙන් මම අරක ගත්තා මේක ගත්තා"කියන්නෑ වෙන කෙනෙක්නමි.
7. හරිවිදිහට සියලුම මාධ්‍ය මගින් මෙතුමාගේ කථාව සමාජ ගත කලයුතුයි.තව මෙවැනි අය අප්‍රසිද්ධියෙ කොච්චර ඇද්ද?මාධ්‍ය මගින් ගද ගහන,කුණු වෙලා ඕජස්ගලන කුණු රස අවුස්සන වෙනුවට මෙතුමාගේ වගේ කථා ජනතාව අතරට ගෙනිචිචොත් අපිට බැරි නෑ තවත් මෙතුමා වගේ අය හදන්න.
8.සර්ගේ මම බලපු ආසම program එක.
9.මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මෙතුමාට නිරෝගීසුවය සහ දීර්ඝ ආයුෂ.
10.අනිත් කාරණය සන්නස්ගල සර් ගැන, මම සන්නස්ගල සර්ගේ බොහෝ වැඩසටහන් බලනවා.බලලා යාලුවන්ට කියනවා, share කරනවා.සමහරැ ගත්කටටම "අනේ ඕකගේ ඒවා වැඩක් නෑ.මම කියන්නේ "උඹ කියන්නේ කවුද නෙමෙයි කියන්නේ මොකක්ද කියලා බලලා මට කියපන්"කියලා. ඒක සමහරවිට මොකක්හරි කථාවක් ඇහිලා හෝ අර ලක්ෂමන් සර් මේ කථාවේ කියපු විදිහට දේශපාලනයට සමිබන්ධ උන නිසා ඒ අයට පුතිවිරැද්ද අදහසක් ඇහිචිච නිසාවෙන්න පුලුවන්.මම උනත් සර්ගේ හැම අදහසකට එකග නෑ.ඒත් ගතයුතු දේ බොහෝයි.ඉතිං මම කියන්නේ ගතයුතු දේ ගමු අනික්වා බැහැර කරමු.ආ....මට සන්නස්ගල සර්ට කියන්න තියෙන්නේ ඔබගේ හිතවතුන් කියන විදිහටම පරිස්සමින් ....
මේ වගේ විදුහල්පතිවරු ගුරුවරු ලංකාවේ තව හිටිය නම් ෆින්ලන්ඩ් වල තියෙන ලෝකයේ හොදම අධ්‍යාපන ක්‍රමය තියෙන රට අපේ රට කරන්න මහ දෙයක් නෙවෙයි❤️.
@sannasgalai සන්නස්ගල සර් (ශිෂයෙක් නොවෙමි) ඔබට හැකිනම් ඉන්දියාවේ මෑතක හැදෙන inspirational චිත්‍රපට මෙන් මේ ගුරුපියා ගැන චිත්‍රපටයක් හදනූ මැනවි. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් ඔබ සතුව ඇත
බොරුවට කැමරාවක් ඉස්සරහ ෂෝ දාන සර් කියා ගන්න අයට මේ වගෙ මිනිහෙක් වෙන්න try කරානම් අඩුම තරමෙ ස්කීල්ස් තියෙන ළමයි ටිකක් එළියට එනවා 🖤🖤💛💛
Api owata kiyanne kimba kiyala
ආඩම්බරයි ගම්පහ බණ්ඩාරනායකේ ආදිශිෂයෙක් වීම ගැන ඔබතුමා❤️
😎👍👍👍👍👍❤
ලක්ෂ්මන් සර් කියනව නේද එයාගේ ගුරුවරු ගැන.
හොඳ වෙලාවට බණ්ඩාරනායකගේ එක ටීච කෙනෙක් හරි හිටියේ මේ මහත්තයාගේ ජිවිතේ ටනින් පොයින්ට් කරන්න.
මගේ යාළුවෙක් හිටියා ගමේ ඉස්කෝලේන් හොඳට සාමාන්‍ය පෙල සමත් වෙලා උසස් පෙලට බණ්ඩාරනායකට ගිය උසස් පෙල විභාගෙටත් කලින් ඌ අමු කුඩ්ඩා වෙලයි නැවතුනේ
එයාලා ගැන ඔයාට ආඩම්බර ද
@@chaturanganiranasinghe88 නිකම් ඉන්න ගමන් බලන්න අතේ ඇගිලි 5 එක වගේද තියලා අනික රටේ හැම මිනිහා ගැනම ආඩම්බර වෙන්න බැ ඌ ලංකාවේ ඉපදුනා කියලා රටට සේවයක් කරපු කෙනෙක් ඇරෙන්න!! ගොන් ආතල් දෙන්න එපා comment එක බලලා reply කරන්න(අර සන්නා කියනවා වගේ උබලා වගේ වුන් වයසට ගියත් පරණ ඇරියස් කවර කරනවා)🤣
@@chaturanganiranasinghe88 😂😂 2019 ඕලෙවල් A9 එව්ව 168 ගත්ත කොල්ලො බිහිවුනේ කුඩු ගහලද.. මේ අවුරුදේ සාමාන්‍ය පෙල කොල්ලො 450 විතර ලියලා 100% සමත් උනේ කුඩු ගහලද බන්ඩාරනායක උන්😂😂😂
ලක්ෂ්මන් සර් ගැන අපිට හරි ආඩම්බරයි. මටත් වාසනාව ලැබුණා පොඩි කාලයක් හරි සර් එක්ක එකට වැඩ කරන්න මීගොඩ සම්පත් මධ්‍යස්ථානයේ දී. ආදර්ශමත් පුද්ගලයෙක්.
චරිත දෙකක් 💪💪💪🥂❤️❤️
ආදරෙන් වැලදගන්න හිතෙන මිනිස්සු.
මාව වෙනස් කලේ ගුරුවරු ! ගුරුවරයින්ගේ වටිනාකම දැනෙන වීඩියෝවක් !
මා අකැමැති සන්නස්ගල, මාගේ ප්‍රසාදයට පාත්‍ර වූ වගයි - නීරෝගීව සුවපත් වේවා
සන්නස්ගල සර්ගේ videos බලද්දි මාරම ගැම්මක්, ඇම්මක්, motivation එකක්, trigger එකක් එන්නේ. කොරොනා එන්න කලින් ජිවිතයේ ආපු challenges, කරදර වලට මුහුන දුන්න විදියයි, ඒවට උත්තර හොයපු විදියයි.... දැන් ඒවට මුහුන දෙන විදියයි අතරේ මාරම වෙනසක් තියෙන්නේ.සතුටුදායක වෙනසක්.
“අවුරැදු 6 රැසියාවේ + අවුරැදු 3 job + දෙපාරක් fail law entrance + (4*4*400)”
අද අපේ ඉස්කෝලෙත් ශිෂ්‍ය නායක වැඩමුළුවක් පැවැත්තුවා...ඇත්තටම thank you sir ගොඩක් දේවල් ඉගෙන ගත්තා...හිතටම වැදුනා...😊❤️
පොඩ්ඩක් අහන්න.. මිනිස්සු මේ මනුෂ්‍යයට කතන්දර කප්පරයක් කියාවි... කප්පරයක් මඩ ගහාවී. ඒවා අදාලම නැහැ. පෞද්ගලික චරිත සහතික අවශ්‍යම නැහැ. කරපු දේවල් විතරක් බලන්න... රටක් වෙනස් කරන්න අමාරුයි කියන අයට ආදරිශයක්... ස්තුතියි ඔබට...
නිහතමානී කියන වචනයට උදාහරණයක් ❤️
අනේ වාසනාවන් මෙවන් ගුරු දෙවිවරු අපේ රටට
ගොඩාක් ආදරේ හිතුනා ලක්ශ්මන් සර් 🙏🙏🙏
ඔබ තුමාල 🇱🇰 ලංක්ව ගොඩගන්න ඉදිරිපත්වෙන්න. ගොඩාක් පින් ලැබෙයි. මිනිස්සු බලන් ඉන්නෙ ඇත්තම වෙනසක් දකින්න. මම දකින ලස්සනම හීනයක් මේවගෙ මිනිස්සුන්ට රටේ පාලනය දීල ලස්සන රටක් පිපෙනව දකින්න.
හිතට සතුට ගෙනෙන සාකච්ඡාවක්....දෙන්නටම බොහොම ස්තුතියි.
ඔබට බොහොම පිං.කුලතුංග මහත්මයාගේ දූ දරු ආකල්ප සංවර්ධන වැඩසටහනක් ලබාදෙන ලෙස ඉල්ලනවා
ලංකාවේ හැම තැන ම පොර වල්. ඒ උනාට ඒ අයගෙන් රටේ දියුණු වට ගන්න පුළුවන් දායකත්වය ලබා ගන්න පොරක් තාම රටේ නායකත්වය ට පත් නොවීම තමයි බරපතලම දේශපාලනික ගැටලුව .ච්ත්ත ශක්තිය , දේශාභි මානය සහිත පෞරුෂ වර්ධනයක් තුලින් ගෝලීය වටිනාකමක් ඇති මානව සම්පතක් බිහි කල හැකි අධ්‍යයාපනික ප්‍රතිසංස්කරණ හදුනා ගත් දේශපාලන පක්ෂයක් තාම ලංකාවේ නැති කම අනික් ගැටලුව.සන්නා ඔයා අද හරිම ලස්සන යි .වැඩසටහන ත් හරිම ලස්සන යි .ගොඩාක් ස්තූතියි .
රටට ණය නැති නියම ගුරැ දෙවිවරැ අනිවාර්යෙන්ම මේ රටට ඕනේ මේ වගේ මිනිස්සු 🙏🙏
සුවදවත් මනුස්සයකු. තමා අවටත් සුවදවත් කරනවා. බුදු සරණ්යී.
ප්‍රතමයෙන් සන්නස්ගල මහතාට ස්තුතිය මෙවැනි ගුරුවරු ලෝකයා හමුවෙ ගෙන හැර දැක්වීම ගැන .
ලක්ස්මන් මහත්තයා ඔබ වැනි ගුරුවරුන් තුල ඇති කල නොහැක්කක් නොමැත යන පාටය මනාව ලෝකයට පෙන්වා දීඇත. අපි ලැබෙනකන් , දෙනකන් ඉන්නැතිව අපි සොයා ගන්න පුරුදු කරන අබ්‍යාසය ඔබතුමා මනාව ප්‍රගුන කර ඇත්තෙකි .ගුරුවරු දරුවන් marketing tool එකක් කරගෙන ඉන්න මෙවන් යුගයක ඔබතුමා ගුරු දෙවියෙකි.
ඔබට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනව.
තෙරුවන් සර්ණයි!!!
මෙවන් ගුරුවරු මේ පුණ්‍ය භූමියේ තව තවත් පහළවේවා...
මට මේ කතාව අහද්දි ලංකාගම ස්කෝලෙ මතක් උනා. මම ලංකාගම ස්කෝලෙ ගුරුවරයෙක්. අති දුෂ්කර ලංකාගම ස්කෝලෙට ඉස්සර කිව්වෙ දවස් තුනේ ස්කෝලෙ කියල. නමුත් ගාල්ලෙ අම්බලන්ගොඩ ඉදන් ආපු සුමිත්ලාල් කියන සර් කෙනෙක් අවුරුදු 19 ක් එහේ නතර වෙලා , ලංකාගම ස්කෝලෙ ලංකාවෙ හොඳම ස්කෝලෙයක් කරා. A 9 ගන්න ළමයින් ඉන්නවා දැන්. උදේ 6 ඉදන් රෑ 10 වෙනකන් ස්කෝලෙ වැඩ ළමයින් එක්ක, දෙමාපියන් එක්ක. සමස්ත ලංකා දිනුම් ගොඩයි. වැඩ ගොඩයි.... ඒක මාර කට්ටක්... දැන්නෙ ඔය පාරවල් හැදුවෙ. කතා ගොඩායි..... අපේ සන්නස්ගල සර්ට පුලුවන් ඒ ගැන වැඩසටහක් කරන්න. අලුත් අත්දැකීමක් වේවි. ලංකාගම ගිහිල්ලම වැඩසටහන කරන්න පුලුවන්. මේ මගේ ගෞරවණීය ආරාධනය අපේ සන්නස්ගල සර් ට.....
මම සර් ගෙ හැම වැඩසටහනක්ම බලන තවත් ගුරු පුතෙක්. මම ගාල්ල, තවලම.
සන්නා ඔයා හොදටම කරනවා. නියමයි. පට්ට. ගති. 💪
සබඳ අපි කදු නොවෙමු....😂😂😂
ඒක ඇහෙන කොට මෙතන දී නැට්ට පුකේ ගහගෙන. හිටපු ලස්සන ....
සුපිරි යක් ...
ආදරෙයි සන්නා... සමහර දේවල් වලට එකග නොවුනත් උඹ මට පට්ට පොරක් ❤️❤️❤️
අනූව දශකයේ ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුනු ජාතික අධ්‍යාපන ආයතනයේ ගුවන සිසාරා ගුවන්විදුලි කතා පොතේ තිබුන දික්යායේ ගුරු උතුමා කතාව ඇහුවට පස්සෙ
ප්‍රායෝගිකව එවන් උත්තරීතර ගුරුවරයෙක් ගැන ඇසු දුටු දෙවන වතාව
උපුල් සර් මේ සාකච්ඡාව කාලීන පිනක්...........
මම ලක්එෆ්එම් සිරිමල් ජයකොඩි
සර්ගේ 1997 නුගේගොඩ රොටරි පන්තියේ සාමදාන............
උපුල් සර්ගේ පන්ති ඉතිහාසයේ සර්ගේ මයික් එක අරන් කෑගහලා වලියක් නවත්වපු සිසුවා
ආදි ශිෂ්‍ය ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විදුහල
1982-1989
ආදර්ශමත් අර්ථවත් සාකච්ඡාවක්..
👌🤝
සන්නස්ගල සර්ගෙ ඔය flatform සහ ඔහු හා සසැඳෙන හෝ සඹදතා තිබෙන ප්‍රජාව හැරුණු කොට කවුරුන් මෙවැනි ශක්තිමත් මානව හිතවාදී මිනිසුන් පෙරමුණට ගෙන එයිද... පවිටු දේශපාලන සහ නිලධාරී පැලැන්තිය මේ වන විටත් ශ්‍රී ලංකාව අමු අමුවේ දූෂණය කර හමාරයි. මෙහෙව් පාදඩ රට පාලුවන් රට ගොඩගන්න අන්තිම අවස්ථාව සඳහා කාලෙක සිට ලෑස්ති වෙනවා...
අනෙ සර් ඔබ වැනි ගුරුවරුන් අපෙ රටට ආශිර්වාදයක්
අධ්‍යාපන ඇමති වෙන්න ඕනෙ මනුස්සයෙක්.....අපටත් ගන්න බොහෝ දේවල් තියෙනවා ....උපුල් සර් කලේ හොද වැඩක් ...මෙවැනි වටිනා මනුස්සයො සමාජයට හදුන්වා දිය යුතුය
ඒකනම් මාරයි! කියන්න වචන නෑ! ජය ❤️🙏
මේ වගේ මිනිස්සු තව තවත් මේ භූමියේ හිටියනම් ❤🙏🏻
භූමියේ ඉන්නව. උන්ට කවදාවත් ඡන්දයක්වත්
ලැබෙන්නෙ නෑ
@@mrsanchaz2003 ඔබේ කියමනට හිනා යනවා ඒක නම් සත්‍යයි.
මේවගේ කොච්චර හිටියත් වැඩක් නෑ. කාලකණ්ණි 69 ලක්ශයක් ඉන්නවානේ😂
සන්නස්ගල සර් අද ගොඩක් ඇහුම්කන් දෙනවා.
සන්නස්ගල සර් ටත් පින් , මෙහෙම අය ගැන රටට හෙලි කරනවට....
සුපිරි, අනාගතේ මෙ රට බාරගෙන මෙ රටත් හදන්න සර්
වැඩ්ඩෙක් සම්මුඛ වීම...👍🇱🇰
සර්, මං මෙක බලන ගමන් ඇහෙන වචන වලට -
ඇදුනු චිත්ත රූප - චිත්‍රපටයකට හොඳ යි....
සර් ට පරචිත්ත නුවණ ඇත්නම් පෙනෙයි...
👍
" සන්නා, හොඳ අසන්නෙකු වූ හොරාව "
🌸🌺🌸🌺
සන්න අසන්නෙකු වූ දුර්ලබ අවස්තා වක්
ඔබේ යෝජනාව මම ස්තිර කරනවා සහෝ මොකද මම ගහන්න ගියෙත් මේ කොමෙන්ටුවම නිසා..ප්‍රධාන චරිතයට ගැලපෙන්නෙ තුමිදු දොඩන්තැන්න මහතා කියලයි මගේ අදහස..🙏
Thanks සහො, ඇත්තටම මෙවගෙ චරිතාපදානයන් තමයි අද කාලෙට ගැලපෙන සිනමා තිර පිටපත් කරන්න ඕනේ...
තවත් කෙනෙකුට බලලා හැදෙන්න, වගෙම මොවුන් දෙදෙනාම ඓතිහාසික වෙන්න නම්,
දෙන්නම සාක්ෂි සහිතව වැඩක් කරපු මිනිස්සු!
කොහොමත් සන්නස්ගල සර් කිව්වා ඉස්සරහට මොකක් හරි චිත්‍රපටයක් කරනවා කියලා!
තුමිදු දොඩන්තැන්නයන් 🐜 වුවත් කැමති වෙයි "හොඳ වැඩකට" " ගෙමක් ගහපු" චරිතයක් කරලා
" ඒක වෙනම ආතල් එකක් " ගන්න...
🫂
අපි නොදන්න චරිතා පදාන ඕන තරම් තියෙනව අපිව දැනුවත් නොකලාට.
උදාහරනයක් හැටියට පාරෙ කුනු විසිකරල යන අයගෙ කුනු අයින් කරන අයත් ඉන්නව අපි නොදන්නව වුනාට. අපිත් මේව අහල රට දැය වෙනු වෙන් මෙ හෙවරකි කරමු යාලුවනෙ.
Sir මම බලපූ video වලින් ආසම video එකක් මෙක! 🇨🇦🇱🇰😊👍👌☸️🙏
දෙවිවරු වන් ගුරුවරු 🙏❤
දෙවිවරු වන් ගුරුවරු 🙏🏻♥️
මෙ වගේ උගතුන් හන්ඩුන ගන්න ලබා ඩිමම සන්න ඔබ සමජයට කරන නිහඬ පින්කමකි
අති විශිශ්ටයි ඇදුරු තුමනි.... ඔබ වන් සැබෑ මිනිසත් බව වටහ ගත් මිනිසුන් තව අවශයයි අපෙ රටට... තව දෙයක් , කවුරු මොනවා කිවත් මම අදටත් ආදරෙයි සන්නට... මගෙ සිංහල ගුරුතුමා🙏🙏.. ඔබගෙ හඩට මම අදටත් ආදරෙයි...2016 A/L batch එක මම...
අහඹු හමුවීම් අතරින් වටිනාකම් වැඩිම හමුවීමක් ,ලක්ෂ්මන් කුලතුංග සර් . නොනවත්වාම නැරඹූ ශ්‍රේෂ්ඨ වීර චරිතයක්. හරිම සතුටුයි සහ ඇත්තටම ශක්තියක් . මන් සුලෝචන හබරාදුව
මේක නම් මාර වැඩසටහනක් .ආශාවෙන් සවන් දුන්නා
මේ සර් මාව දැකලා එයාගෙ office එකේ පැත්තකට ගෙනිහින්, සියලු රාජකාරි පැත්තකින් තියලා පැය දෙකකින් තුනකින් Geography මුලු සිලබස් එකම කියල දුන්නා ❤....
මේ කතාව මම කීප සැරයක්ම බැලුවා බලන්ඩ බලන්ඩ බලන්න ❤️🔥🌹🌹🌹ආස හිතෙන කතාවක්
දරුවෝ වෙනඅවෙන් කළ පරිත්‍යාගයට මගේ ප්‍රනාමය
Highly respect you both....
Sanna sir. Am a strong woman thanks to you.... Still remember the life lesson you given....
ලංකාවේ අධ්‍යාපන ඇමැති කෙනෙක් වෙන්න ඕනි මෙතුම
සුබ පැතුම් දෙදෙනාටම.හරිම සතුටුයි!.
මෙතුමගේ. මේ. කතාබහ. . එක් වරක් නොව.. සිය වරක්.. අහන්න. සලස්වන්න. පාසල්වලට. සහ. රටේ. සියලුම ජනතාවට.. . බුදු සරණයි ඔබට.
Hah. Hahh. Haa.Topètop.
සන්නගෙ ගෝලයෙක් වෙච්ච නිසා මේ උතුම් පුද්ගලයා අපිට දැකගන්න .දැනගන්න ලැබුණා.ලක්ෂමන් මහතා ඔයාට පින්.මොකද දන්නවද සන්නට සිගරට් බොන්න එපා කීව නිසා .මීට පෙර මම සන්නට ලියා තියෙනවා .ඊට පස්සෙ මගෙ අදහසට එකඟ වුනු එක් අයෙක් ඔබ.අපිට තව කාලයක් සන්න ජීවත් කරගන්න ඕනෑ නිසා එහෙම කීවේ .ලක්ෂ්මන්ට ස්තුතියි
වර්තමානයේ වීරයෙකි ඔබ.
ආදරෙයි ඔබ දෙපලට
මෙතුමව මම කොහෙදිහරි දැකල තියනවා ♥️
මාගේ ජිවිතය වේනස් කරපු පාසල☺️
Wow congratulations
වචනයේ පරිසමාප්තයෙන් සත්‍ය ගුරුවරුයෙකු අද දුටු වගයි .......
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එහෙම අයත් ඉන්නවා ❤️
biography film එකක් හදන්න පුලුවන් චරිතයක් ❤️❤️❤️
ලස්සන වටිනා වැඩක්.
නමස්කාර වේවා..ගුරුතුමනි..
ස, ස ......සන්නා මට නම් උඔඅලා දෙන්නාගේ කතාවෙන් wow කියවෙනවා
අපි ඔය කයිවාරුවලට මාර ආසයි
😀😃
ගුරු දෙවිවරු ❤️❤️
පුදුමාකාර සතුටක් දැනෙන කදුලක් එන හරි පුදුම ඉස්කෝලේ....විදුහල් පති තුමාගේ අංක දෙක........❤❤❤රත්තරන් ගුරු පියෙක්.........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලක්ෂ්මන් කුලතුංග සර්ට චැනල් එකක් පටන් අරන් කියන්න තරම් දේවල් තියෙනවා ❤️
ගුරු දෙවිවරු ❤️ වැඩසටහන බලලා ඉවර වුණාම දැනුණේ මේක නියම script එකක් ෆිල්ම් එකක් කරන්න ...❤️
මිහිපිට දෙවිවරුන් දැකලා නැත්තම් බලාගනිල්ලා📖️🙏
කියන්න දෙයක් නැහැ.හිතන්න ගොඩාක් දේවල් තියෙනවා.මේ වැඩසටහන සියළුම ගුරුවරුන් නැරඹීය යුතු වැඩසටහනක්.ෆිල්ම් එකක් බැලුවා වගේ.ඇත්තටම දුයිෂෙන්ටත් ඉගෙනගන්න දේවල් ගොඩාක් තියෙනවා මේ වැඩසටහන තුළ.මේවගේ මිනිස්සුන් රටක රජයෙන් ආරක්ෂා කරගත යුතුයි.කුහක කරුමක්කාර තක්කඩි ගුරුවරුන් සිටින රටක ඔබවැනි ගුරුවරුන් ලෝකෙටම ආදර්ශයක් වගේම විශාල සම්පතක්.ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙන්න ඕනි කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.....😍
හිතට අල්ලපු කතාවක් රටටම වාසනාවක්
Meweni guruwaru me mahapolowe thawatawath bihi wewaa.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Patta සර් කෙනෙක් ❤️❤️🙏🙏
අද සන්නා සර් නිශ්ෂබ්දත ඉන්නේ සර්ට කතා ඇති වෙන්න ඉඩ දිලා තියෙනවා ❤️❤️
බොහොම වටීනා චරිතයක්. අධ්‍යාපන ඇමති වෙන්න සුදුසුයි...
You gave a good encouragement for frustrated persons mr god bless you
Mmv එකේ උගන්නපු සර් කෙනෙක්.. ආඩම්බරයි ❤️
මේ වගේ මිනිස්සු මේ පුණ්‍ය භුමියේ තව තවත් පහල වේවා පහල වෙලා ඉන්න කුම්භාණ්ඩයෝ ඒ අනුභාවයෙන් හෝ චුත වේවා
Out of your all videos this is the best one and meaningful all Sri Lankan have to study each and everything from this video my hart full thanks to both of you 👌👍✌️❤️🙏🙏🙏
මෙි වගේ අය හොදටම හොද රටෙි අධ්‍යාපන අමාත්‍ය ධුරයට.
Respect ✊ you Both god bless you all
Dr Rana
Deer Sanna great piece of work congrats There are very different people who inspired socialism