ඔබ වහන්සේ දහම දැකගත් අයෙක් නොවෙයි | Sisira Perera | SeeHela | sri lanka history

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 480

  • @kularathnabandara9513
    @kularathnabandara9513 6 місяців тому +55

    ඔබතුමා දරන මේ වෑයම සාර්ථක කර කරගන්නම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් බුදු සරණයි

  • @nandasiriweerasinghe2893
    @nandasiriweerasinghe2893 6 місяців тому +52

    ඔබතුමා සුවපත් වෙවා.🙏🙏🙏

  • @slicniranjank
    @slicniranjank 6 місяців тому +57

    අවුස්සන්න අවුස්සන්න බැබලෙනවා,ඔබතුමාගේ මේ සත්කාරයට තව තවත් ශක්තිය ලැබේවා

    • @HTJRrawana1
      @HTJRrawana1 6 місяців тому

      මීවන පාලනේ හිමි වෙනමම විකුර්ති මාර්ගයක යන බව පැහැදිලි වෙනවා.. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්, රේරුකානේ චන්ද විමල හාමුදුරුවන්, පානදුර අරියධම්ම හාමුදුරුවන්, නා උයනේ අරියධම්ම හාමුදුරුවන් වැනි ශ්‍රේෂ්ට උතුම් භික්ෂුන් වහන්සේලා ගේ සරල සහ ගැබුරු දහම් අද ඕනෑම ශ්‍රාවකයෙකු හට ශ්‍රවණය කර උතුම් සත්ධර්මය අවබෝද කරගැනීමට හැකියාව අද අන්තර්ජාලය තුල තිබෙනව...එනිසා ජනතාවගෙන් කරුණාවෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා ධර්මය ගැන නිසි අවබෝදයක් නැතුව ඒක පාර්ශික මතවලට හෝ ධර්ම දේශනවලට ඇලිල මිත්‍යා මග ගොස් විශාල අපරාධයක් ඇතිකරගන්න එපා..ඔබ නොදන්නා කම ගැන ඔබ දන්නේ නැතිකමම දක්ෂ රවටන්නන් හට ඔබව මුලා කිරීම පහසු බව ඉතා හොදින් අවබෝද කරගන්න...මීවන පලානේ හිමියන් සමහර දහම් කරුණු නිවැරදි පවසමින් එතුලින් අසත්‍ය පවසන බව පැහැදිලිවනවා...මේ සිසිර මහතා ගැන මා මුලින් පැහැදිලි මතයක් හිටියත් වහල් නොවී අපක්ෂපාතිව ධර්මය සොයමින් ගිය නිසා සිසිර මහතා මේ විකුර්ති ලෙස දහම ජනතාවට ගෙනයාම ඉතා ශුක්ෂමලෙස කරගෙනයන බව වැටහුනා.. මහමාය දේවිය ගල්ගුහාවක හිරකර තැබීම පැහැදිලිවම සාවද්‍ය කතාවක් යම් හෝ බුද්දියක් තිබෙන කෙනෙකු ටිකක් හිතන්න මහමාය දේවිය පිරිමිබවක් ලැබුවා කියා හිතුවත්(එසේවෙලා නෑ ) ගල්ගුහාවක හිරකර තැබීම මොනතරම් අමනුශියද.. එපමනක් නොව මීවන පාලනේ හිමියන් සහ මේ සිසිර මහතා ඇතුළු මේ සංවිධානය මෙයට මෙසේද කියනවා මහමාය දේවිය දවස් 7න් කලුරිය කළා එවිට මිනිසුන් පවසයිලු මව මරා උපන් කුමරා කියා... අපි නම් අසා තිබෙන්නේ දරුවට උපත දුන් මොහොතේම මව මරණය පත්වීම පමණයි මවමරා උපන් කුමරා ලෙස විවහාරේ කියවෙන්නේ..නමුත් බෞධයන් හැටියට එය එසේ වුවත් එසේ පැවසීම කරන්නේ නැත..එනිසා සිදුහත් කුමරු උපත ලබා දවස් 7 ගොස් කලුරිය කිරීම කිසි සේත්ම මවමරා උපන්කුමරා ලෙස පට බැදෙන්නේ නෑ. මේ සරල දෙයින්ම මෙතුමාලගේ මිත්‍යා අදහස් වටහා ගැනීම පහසු වනු ඇත..මේ ගෙනයන්නේ බෞද්ධයන් දෙකට කරවීමේ ඉතා කුට සැලසුමක්.. පන්සලෙන් ජනතාව ඉවත් කිරීමේ සැලසුමක්...පහත ලින්ක් එක click කර බලන්න මීවන පලානේ හිමියන් දහම් විකුර්තිකරන තැන් ඉතා පැහැදිලිව පෙන්වාදෙනවා...ධර්මය ගැන කිසිම අවබෝදයක් නොමැති ධර්මය සොයන ඕනෑම කෙනෙකුට තව සරලවම වටහා ගැනීමට හැකියි මීවන පලානේ හිමියන්ගේ දේශනා සහ මා ඉහත කිව මහා ප්‍රග්ඥනයානන් වහන්සේලාගේ දේශනා ශ්‍රවනය කිරීම තුලින්....
      ua-cam.com/video/77DMioTpzMk/v-deo.htmlsi=Bbg7ZGN_8MQ5snPS
      ua-cam.com/video/I_tM4cHrm9Y/v-deo.htmlsi=forN02RAUDtHqLBt

    • @Sila553
      @Sila553 6 місяців тому

      @user-ue3bn5pl2v
      එක ඇත්ත. මෙන්න පරණ ඝාතය සම්පුර්ණ වීමට අවශ්‍ය කරුණු. පාණො, පාණසඤ‍්ඤිතා, වධකචිත‍්තං, උපක‍්කමො, තෙන මරණන‍්ති --(1) පණ ඇති සතකු වීම ය. (2) පණ ඇති සතකු බව දැනීම ය (3) මරණු කැමති සිත ය (4) මරන්නට උපක්‍ර‍ම කිරීම ය (5) ඒ උපක්‍ර‍මය නිසා මරණය සිදු වීමය යන මොහු ප්‍රාණඝාත කර්මයාගේ අංගයෝ ය. ස්වාමින් වහන්සේට දොස් පැවරීමෙන් ඔහු අකුසල් කර ගත්තා.

  • @nilmini-tx1vg
    @nilmini-tx1vg 6 місяців тому +50

    සුවපත් වෙත්වා ...සිසිර මහත්තයා දිගාසිරි අදිටන් කරන්නෙමු ....

  • @dangerous1504
    @dangerous1504 6 місяців тому +45

    බොහොම සිතූතියි වැඩසටහනට සිසිර මහත්මයා❤🙏

  • @priyankarabandara5158
    @priyankarabandara5158 6 місяців тому +34

    සිසිර මහත්තයා ජය වේවා මේ බුද්ධ භූමිය අපි ආරක්ෂා කරම මමත් ඔබ සමග මහනුවරින්
    සුවපත් වේවා

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 6 місяців тому +69

    🙏🏻🙏🏻❤️මෙන්න හෙලයන්...
    බුදුසරණයි
    සිසිර මහතානනි මේ අය. මේ ජනප්‍රියත්වයට පත්වෙන්න බලන අය
    මේ අයට අනුකම්පා කරමු...

    • @Sila553
      @Sila553 6 місяців тому

      @user-uu7iq2ns8f මෙන්න පරණ ඝාතය සම්පුර්ණා වීමට අවශ්‍ය කරුණු. පාණො, පාණසඤ‍්ඤිතා, වධකචිත‍්තං, උපක‍්කමො, තෙන මරණන‍්ති --(1) පණ ඇති සතකු වීම ය. (2) පණ ඇති සතකු බව දැනීම ය (3) මරණු කැමති සිත ය (4) මරන්නට උපක්‍ර‍ම කිරීම ය (5) ඒ උපක්‍ර‍මය නිසා මරණය සිදු වීමය යන මොහු ප්‍රාණඝාත කර්මයාගේ අංගයෝ ය. ස්වාමින් වහන්සේට දොස් පැවරීමෙන් ඔහු අකුසල් කර ගත්තා.

    • @piyadhasapathirana
      @piyadhasapathirana 6 місяців тому

      කව්රුවත්,කරන්නෙ, ඒ කම,තමා

  • @dayaniliyanage5100
    @dayaniliyanage5100 6 місяців тому +16

    ❤ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සුවපත් වේ වා

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 6 місяців тому +28

    100 % ඇත්ත කතාව. දහම වැටහෙන දන්න කෙනෙක් පහසුවෙන්ම පංචපරියාය දේශනාකළ අරහතුන් වහන්සේ නමක් හඳුනා ගන්නට සමත්වේ. ඒසේම අරිය උපවාද කරගන්නේ ද නැත.

    • @Sila553
      @Sila553 6 місяців тому

      එක ඇත්ත ද බලන්න. මෙන්න ප්‍රාණ ඝාතය සම්පුර්ණ වීමට අවශ්‍ය කරුණු. පාණො, පාණසඤ‍්ඤිතා, වධකචිත‍්තං, උපක‍්කමො, තෙන මරණන‍්ති --(1) පණ ඇති සතකු වීම ය. (2) පණ ඇති සතකු බව දැනීම ය (3) මරණු කැමති සිත ය (4) මරන්නට උපක්‍ර‍ම කිරීම ය (5) ඒ උපක්‍ර‍මය නිසා මරණය සිදු වීමය යන මොහු ප්‍රාණඝාත කර්මයාගේ අංගයෝ ය. ස්වාමින් වහන්සේට දොස් පැවරීමෙන් ඔහු අකුසල් කර ගත්තා. ඔහුගේ විචාරය නිවැරදි නොවේ.

  • @wimalasooriyaawimalasooriy6139
    @wimalasooriyaawimalasooriy6139 6 місяців тому +63

    ඔබතුමා කරන යුග මෙහෙයේ කුසල බලයෙන් වහවහා සියලු මගඵල පූරණය කරගැනීමට හැකිවේවා !සාධු සාධු සාධු

    • @wmllsiri143
      @wmllsiri143 6 місяців тому

      විවේචන කරල කොහෙද ගොනෝ නිවන් දකින්නෙ😂😂

  • @kularathnabandara9513
    @kularathnabandara9513 6 місяців тому +33

    ඔබතුමාට දීර්ඝායුෂ්ම ලැබේවා

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 6 місяців тому +44

    සිසිර මහත්තයෝ, අපි නිහඩ වෙමු, එයාලට මේක කරගෙන යන්න ඉඩ දෙමු, නිබ්බාන වන පිරිස වැඩි වෙන්නේ එයාලගේ ප්‍රචාරය මත, ඒ අයට ස්තුතියි!!!කියමු, සුවපත් වේවා!!

    • @PREMAMADHURASINGHE
      @PREMAMADHURASINGHE 3 місяці тому +1

      @@chandanimirihagalla9312 කසලධම්ම⁣ගේ පස්සපැත්තේ එල්ලිලා පව්පුරවා නොගෙන මේ හෙලබි⁣මේ ඉතිහාසය හරියට අධ්යනය ක⁣ලොත් සත්ය වැටහේවි.⁣තෙරුවන් සරණයි.

  • @vidyawathsalananayakkara4161
    @vidyawathsalananayakkara4161 6 місяців тому +26

    සිසිර මහතාණෙනි
    ඔබ තුමා කරන මෙහෙවර ඉතා උතුම්. මෙවැනි වැඩ සටහන් කරන්නට තව තවත් කරන්නට ඔබ‍ තුමාට ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා. ඔවැනි භික්ෂුන් බුදු පියාණන් දවසත් හිටියා. ඒ අය නැවත නැවතත් සසරේ ඉපදෙමින් නිර්මල දහමට අගෞරව කරනවා. ඔවුන්ටත් අනුකම්පා කරමින් අපි ඉදිරියට යමු. සැමටම යහපතක්ම වේවා.

  • @hemalathaperera5953
    @hemalathaperera5953 6 місяців тому +62

    ඔබතුමාගේ මේ සමාජ මෙහෙවර විශිෂ්ඨයි ඔබතුමා උතුම් නිවනින් නිවී සැනසේවා 🙏

    • @b.aperera4609
      @b.aperera4609 6 місяців тому

      Sisira Mahatha parama nibbana shaven suwapath weva❤❤❤

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 6 місяців тому +30

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.❤❤❤

  • @nandaniedharmasena3329
    @nandaniedharmasena3329 6 місяців тому +79

    සිසිර. මහතා ගේ පහදා දීම අගෙයි. සුවපත් වෙත්වා අධිෂ්ඨාන කරම්. 🙏🙏🙏

    • @HTJRrawana1
      @HTJRrawana1 6 місяців тому

      මීවන පාලනේ හිමි වෙනමම විකුර්ති මාර්ගයක යන බව පැහැදිලි වෙනවා.. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්, රේරුකානේ චන්ද විමල හාමුදුරුවන්, පානදුර අරියධම්ම හාමුදුරුවන්, නා උයනේ අරියධම්ම හාමුදුරුවන් වැනි ශ්‍රේෂ්ට උතුම් භික්ෂුන් වහන්සේලා ගේ සරල සහ ගැබුරු දහම් අද ඕනෑම ශ්‍රාවකයෙකු හට ශ්‍රවණය කර උතුම් සත්ධර්මය අවබෝද කරගැනීමට හැකියාව අද අන්තර්ජාලය තුල තිබෙනව...එනිසා ජනතාවගෙන් කරුණාවෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා ධර්මය ගැන නිසි අවබෝදයක් නැතුව ඒක පාර්ශික මතවලට හෝ ධර්ම දේශනවලට ඇලිල මිත්‍යා මග ගොස් විශාල අපරාධයක් ඇතිකරගන්න එපා..ඔබ නොදන්නා කම ගැන ඔබ දන්නේ නැතිකමම දක්ෂ රවටන්නන් හට ඔබව මුලා කිරීම පහසු බව ඉතා හොදින් අවබෝද කරගන්න...මීවන පලානේ හිමියන් සමහර දහම් කරුණු නිවැරදි පවසමින් එතුලින් අසත්‍ය පවසන බව පැහැදිලිවනවා...මේ සිසිර මහතා ගැන මා මුලින් පැහැදිලි මතයක් හිටියත් වහල් නොවී අපක්ෂපාතිව ධර්මය සොයමින් ගිය නිසා සිසිර මහතා මේ විකුර්ති ලෙස දහම ජනතාවට ගෙනයාම ඉතා ශුක්ෂමලෙස කරගෙනයන බව වැටහුනා.. මහමාය දේවිය ගල්ගුහාවක හිරකර තැබීම පැහැදිලිවම සාවද්‍ය කතාවක් යම් හෝ බුද්දියක් තිබෙන කෙනෙකු ටිකක් හිතන්න මහමාය දේවිය පිරිමිබවක් ලැබුවා කියා හිතුවත්(එසේවෙලා නෑ ) ගල්ගුහාවක හිරකර තැබීම මොනතරම් අමනුශියද.. එපමනක් නොව මීවන පාලනේ හිමියන් සහ මේ සිසිර මහතා ඇතුළු මේ සංවිධානය මෙයට මෙසේද කියනවා මහමාය දේවිය දවස් 7න් කලුරිය කළා එවිට මිනිසුන් පවසයිලු මව මරා උපන් කුමරා කියා... අපි නම් අසා තිබෙන්නේ දරුවට උපත දුන් මොහොතේම මව මරණය පත්වීම පමණයි මවමරා උපන් කුමරා ලෙස විවහාරේ කියවෙන්නේ..නමුත් බෞධයන් හැටියට එය එසේ වුවත් එසේ පැවසීම කරන්නේ නැත..එනිසා සිදුහත් කුමරු උපත ලබා දවස් 7 ගොස් කලුරිය කිරීම කිසි සේත්ම මවමරා උපන්කුමරා ලෙස පට බැදෙන්නේ නෑ. මේ සරල දෙයින්ම මෙතුමාලගේ මිත්‍යා අදහස් වටහා ගැනීම පහසු වනු ඇත..මේ ගෙනයන්නේ බෞද්ධයන් දෙකට කරවීමේ ඉතා කුට සැලසුමක්.. පන්සලෙන් ජනතාව ඉවත් කිරීමේ සැලසුමක්...පහත ලින්ක් එක click කර බලන්න මීවන පලානේ හිමියන් දහම් විකුර්තිකරන තැන් ඉතා පැහැදිලිව පෙන්වාදෙනවා...ධර්මය ගැන කිසිම අවබෝදයක් නොමැති ධර්මය සොයන ඕනෑම කෙනෙකුට තව සරලවම වටහා ගැනීමට හැකියි මීවන පලානේ හිමියන්ගේ දේශනා සහ මා ඉහත කිව මහා ප්‍රග්ඥනයානන් වහන්සේලාගේ දේශනා ශ්‍රවනය කිරීම තුලින්....
      ua-cam.com/video/77DMioTpzMk/v-deo.htmlsi=Bbg7ZGN_8MQ5snPS
      ua-cam.com/video/I_tM4cHrm9Y/v-deo.htmlsi=forN02RAUDtHqLBt

    • @Sila553
      @Sila553 6 місяців тому

      එක ඇත්ත ඩ බලන්න. මෙන්න පරණ ඝාතය සම්පුර්ණ වීමට අවශ්‍ය කරුණු. පාණො, පාණසඤ‍්ඤිතා, වධකචිත‍්තං, උපක‍්කමො, තෙන මරණන‍්ති --(1) පණ ඇති සතකු වීම ය. (2) පණ ඇති සතකු බව දැනීම ය (3) මරණු කැමති සිත ය (4) මරන්නට උපක්‍ර‍ම කිරීම ය (5) ඒ උපක්‍ර‍මය නිසා මරණය සිදු වීමය යන මොහු ප්‍රාණඝාත කර්මයාගේ අංගයෝ ය. ස්වාමින් වහන්සේට දොස් පැවරීමෙන් ඔහු අකුසල් කර ගත්තා

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 6 місяців тому +1

      @@Sila553ඒ ස්වාමීන්වහන්සේ කෙනෙක් නම් නෙ..... එයා එහෙම නෑනෙ😀

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 6 місяців тому +91

    මෙවැනි හෙලයන් තවතවත් බිහිවේවා

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 місяців тому +16

    තව තවත් ඉදිරියටත් මෙවැනි අර්ථවත් දේශනා කරමින් සැඟවුනු අපේ හෙළ බුදුදහම ගැන පැහැදිළි කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤❤❤..
    තෙරැවන් සරණයි🙏🙏🙏 ..දීර්ඝායුෂ ලැබේවා ....

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 5 місяців тому +1

    සිසිර මහතානෙනි. මෙම සද් කාරිය දිගටම කරගෙන යාමට ඔබතුමන්ට යොදබලයොදවීරිය පහලවේවා!! සැම සුවපත් වේවා!! කස්සප උන්නාන්සෙටත් සිරිසදහම අවබෝධ වේවා!!!

  • @chamilajaya9334
    @chamilajaya9334 6 місяців тому +28

    බුදුවරුන්ගේ පහළවීම අතිමහත් දුර්ලභය බුදුවරුන්ගේ ගේ දේශණය අසන්නට ලැබීම අතිමහත් දුර්ලභය
    බුදුවරු නොඑන්නට සසරෙන් ගැලවීම අතිමහත් දුර්ලභය
    ඒ මග යන්න ලැබුණොත් ලැබෙන්නේ ඉතාම සුළු පිරිසකටය
    පංච ඉඳුරන් පිනවීම බුදු මග නොවන බව
    පසක් කර දෙන්න හැකිනම් ඔබට
    අන්න එදිනට ඔබට පුළුවන් බුදුවරු සියැසින් දකින්නට

  • @samanpadmakumara48
    @samanpadmakumara48 6 місяців тому +4

    ඔබ තුමා මේ කරන පැහැදිලි කිරීම ඉතාම අත්‍යාවශ්‍ය අවශ්‍යතාවයක් ඉටු කිරීමක් දිගටම මෙතුමන්ගෙ කිුයාව ට තවත් අය එකතු වී මෙතුමන්ගෙ කිුයාව ට සහය වනු මැනවි .

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 6 місяців тому +73

    ඇත්තටම සිසිර මහත්තයා මේ හාමුදුරුවරු බුද්ධිමත්, බුද්ධියෙන් මත්වෙලා.අධ්‍යාත්මය සුවපත් කරන ක්‍රමය ඔවුන් දන්නේ නෑ.

    • @HTJRrawana1
      @HTJRrawana1 6 місяців тому

      මීවන පාලනේ හිමි වෙනමම විකුර්ති මාර්ගයක යන බව පැහැදිලි වෙනවා.. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්, රේරුකානේ චන්ද විමල හාමුදුරුවන්, පානදුර අරියධම්ම හාමුදුරුවන්, නා උයනේ අරියධම්ම හාමුදුරුවන් වැනි ශ්‍රේෂ්ට උතුම් භික්ෂුන් වහන්සේලා ගේ සරල සහ ගැබුරු දහම් අද ඕනෑම ශ්‍රාවකයෙකු හට ශ්‍රවණය කර උතුම් සත්ධර්මය අවබෝද කරගැනීමට හැකියාව අද අන්තර්ජාලය තුල තිබෙනව...එනිසා ජනතාවගෙන් කරුණාවෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා ධර්මය ගැන නිසි අවබෝදයක් නැතුව ඒක පාර්ශික මතවලට හෝ ධර්ම දේශනවලට ඇලිල මිත්‍යා මග ගොස් විශාල අපරාධයක් ඇතිකරගන්න එපා..ඔබ නොදන්නා කම ගැන ඔබ දන්නේ නැතිකමම දක්ෂ රවටන්නන් හට ඔබව මුලා කිරීම පහසු බව ඉතා හොදින් අවබෝද කරගන්න...මීවන පලානේ හිමියන් සමහර දහම් කරුණු නිවැරදි පවසමින් එතුලින් අසත්‍ය පවසන බව පැහැදිලිවනවා...මේ සිසිර මහතා ගැන මා මුලින් පැහැදිලි මතයක් හිටියත් වහල් නොවී අපක්ෂපාතිව ධර්මය සොයමින් ගිය නිසා සිසිර මහතා මේ විකුර්ති ලෙස දහම ජනතාවට ගෙනයාම ඉතා ශුක්ෂමලෙස කරගෙනයන බව වැටහුනා.. මහමාය දේවිය ගල්ගුහාවක හිරකර තැබීම පැහැදිලිවම සාවද්‍ය කතාවක් යම් හෝ බුද්දියක් තිබෙන කෙනෙකු ටිකක් හිතන්න මහමාය දේවිය පිරිමිබවක් ලැබුවා කියා හිතුවත්(එසේවෙලා නෑ ) ගල්ගුහාවක හිරකර තැබීම මොනතරම් අමනුශියද.. එපමනක් නොව මීවන පාලනේ හිමියන් සහ මේ සිසිර මහතා ඇතුළු මේ සංවිධානය මෙයට මෙසේද කියනවා මහමාය දේවිය දවස් 7න් කලුරිය කළා එවිට මිනිසුන් පවසයිලු මව මරා උපන් කුමරා කියා... අපි නම් අසා තිබෙන්නේ දරුවට උපත දුන් මොහොතේම මව මරණය පත්වීම පමණයි මවමරා උපන් කුමරා ලෙස විවහාරේ කියවෙන්නේ..නමුත් බෞධයන් හැටියට එය එසේ වුවත් එසේ පැවසීම කරන්නේ නැත..එනිසා සිදුහත් කුමරු උපත ලබා දවස් 7 ගොස් කලුරිය කිරීම කිසි සේත්ම මවමරා උපන්කුමරා ලෙස පට බැදෙන්නේ නෑ. මේ සරල දෙයින්ම මෙතුමාලගේ මිත්‍යා අදහස් වටහා ගැනීම පහසු වනු ඇත..මේ ගෙනයන්නේ බෞද්ධයන් දෙකට කරවීමේ ඉතා කුට සැලසුමක්.. පන්සලෙන් ජනතාව ඉවත් කිරීමේ සැලසුමක්...පහත ලින්ක් එක click කර බලන්න මීවන පලානේ හිමියන් දහම් විකුර්තිකරන තැන් ඉතා පැහැදිලිව පෙන්වාදෙනවා...ධර්මය ගැන කිසිම අවබෝදයක් නොමැති ධර්මය සොයන ඕනෑම කෙනෙකුට තව සරලවම වටහා ගැනීමට හැකියි මීවන පලානේ හිමියන්ගේ දේශනා සහ මා ඉහත කිව මහා ප්‍රග්ඥනයානන් වහන්සේලාගේ දේශනා ශ්‍රවනය කිරීම තුලින්....
      ua-cam.com/video/77DMioTpzMk/v-deo.htmlsi=Bbg7ZGN_8MQ5snPS
      ua-cam.com/video/I_tM4cHrm9Y/v-deo.htmlsi=forN02RAUDtHqLBt

    • @pjsamarasekara8580
      @pjsamarasekara8580 6 місяців тому

      මේ චීවර දාරීන්ට බුද්ධියක් නෑ.මුන් මෝහයෙන් මත්වෙලා.

    • @Sila553
      @Sila553 6 місяців тому

      එක ඇත්ත ද බලන්න. මෙන්න පරණ ඝාතය සම්පුර්ණ වීමට අවශ්‍ය කරුණු. පාණො, පාණසඤ‍්ඤිතා, වධකචිත‍්තං, උපක‍්කමො, තෙන මරණන‍්ති --(1) පණ ඇති සතකු වීම ය. (2) පණ ඇති සතකු බව දැනීම ය (3) මරණු කැමති සිත ය (4) මරන්නට උපක්‍ර‍ම කිරීම ය (5) ඒ උපක්‍ර‍මය නිසා මරණය සිදු වීමය යන මොහු ප්‍රාණඝාත කර්මයාගේ අංගයෝ ය. ස්වාමින් වහන්සේට දොස් පැවරීමෙන් ඔහු අකුසල් කර ගත්තා

    • @warnaperera4451
      @warnaperera4451 6 місяців тому +6

      පංච කාමා සැප සම්පත් විඳිමින් හිතූ හිතූ වෙලාවට සැපයට ඇලුම් කරනා ගිහියන්ට වඩා අධි ශීලයක පිහිටා උතුම් භික්ෂූත්වය තුළ වාසය කරන උතුමන් වහන්සේලාව පහත් කොට සලකන ඔබ බෞද්ධයකු විය නොහැකිය.සිසිර වැනි පුද්ගලයින්ව කුපිත කරන මට්ටමට කමෙන්ට් කරමින් ඒ පුද්ගලයාවද තව තවත් අකුසලයෙහිම යොදවන ඔබ වැනි අයට ඖ මහත් දරුණු විදියට මේ ජීවිතයේදීත් පරලොව දීත් විපාක විඳින්නට සිදුවේවි.එබැවින් ඔය අනුවණකම නවත්වලා උතුම් බුදුදහම නිවැරදිව ඉගෙනගෙන ගනිමින් උතුම් ත්‍රිවිධ රත්නයට ගෞරව කරමින් නිහඬව ඔබත් ඔබේ උතුම් නිවන් මාර්ගය සපුරා ගන්නට උත්සාහ කරමින් සමාජයට ගෞරවනීයව ජීවත් වෙන්න හිතට ගන්න තෙරුවන් සරණයි සුවපත් වෙත්වා.

    • @Indrani-iw8xq
      @Indrani-iw8xq 6 місяців тому

      පංච kama saoa සම්පත් ..sisira mahathya..විඳිනwa.kiyanne oya e..gana danne naha ne..api dannawaa..hodata....oya.හාමුදුරුවන් ..ta.wage..සිව් පසින් ...hama dema...හම්බ wena wane..e.පැවිදි .una dawse ඉඳලම .....e.nisa..oya.නොදන්නා දේවල් .katakaranna epa.....ධර්මය .දකින්න ....

  • @nimalrajakaruna1109
    @nimalrajakaruna1109 6 місяців тому +24

    සිසිර,මහතානෙනි,ඔබට සුභ අලුත් අවුරුද්දක් වෙවා !!!

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 6 місяців тому +46

    සිවුරුධාරී උතුමන්ට නොපෙනෙන දහම ගිහියන් වෙතින් වත්

    • @ksw2700
      @ksw2700 6 місяців тому +7

      සහතික ඇත්ත.

    • @Udumbara568
      @Udumbara568 6 місяців тому

      එක මොහොතක් ගිහි වෙස්වලින් අයින් වෙන්න හිතක් නැති නිකමෝ පැවිද්දන්ගේ අඩුපාඩු හොයනවා..ඔය උඹලා සාසනයට ආදරෙන් නෙමෙි කියවන්නේ ඇතුලේ කැකෑරෙන ද්වේශය තමා පිට කරන්නේ....ලොකු දේවල් කරන්න කලින් ඒ ටිකවත් තේරුම් ගනිල්ගා

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 6 місяців тому +60

    මෙවන් හෙළයන් තව තවත් බිහි වේවා.🇩🇪

    • @HTJRrawana1
      @HTJRrawana1 6 місяців тому

      මීවන පාලනේ හිමි වෙනමම විකුර්ති මාර්ගයක යන බව පැහැදිලි වෙනවා.. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්, රේරුකානේ චන්ද විමල හාමුදුරුවන්, පානදුර අරියධම්ම හාමුදුරුවන්, නා උයනේ අරියධම්ම හාමුදුරුවන් වැනි ශ්‍රේෂ්ට උතුම් භික්ෂුන් වහන්සේලා ගේ සරල සහ ගැබුරු දහම් අද ඕනෑම ශ්‍රාවකයෙකු හට ශ්‍රවණය කර උතුම් සත්ධර්මය අවබෝද කරගැනීමට හැකියාව අද අන්තර්ජාලය තුල තිබෙනව...එනිසා ජනතාවගෙන් කරුණාවෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා ධර්මය ගැන නිසි අවබෝදයක් නැතුව ඒක පාර්ශික මතවලට හෝ ධර්ම දේශනවලට ඇලිල මිත්‍යා මග ගොස් විශාල අපරාධයක් ඇතිකරගන්න එපා..ඔබ නොදන්නා කම ගැන ඔබ දන්නේ නැතිකමම දක්ෂ රවටන්නන් හට ඔබව මුලා කිරීම පහසු බව ඉතා හොදින් අවබෝද කරගන්න...මීවන පලානේ හිමියන් සමහර දහම් කරුණු නිවැරදි පවසමින් එතුලින් අසත්‍ය පවසන බව පැහැදිලිවනවා...මේ සිසිර මහතා ගැන මා මුලින් පැහැදිලි මතයක් හිටියත් වහල් නොවී අපක්ෂපාතිව ධර්මය සොයමින් ගිය නිසා සිසිර මහතා මේ විකුර්ති ලෙස දහම ජනතාවට ගෙනයාම ඉතා ශුක්ෂමලෙස කරගෙනයන බව වැටහුනා.. මහමාය දේවිය ගල්ගුහාවක හිරකර තැබීම පැහැදිලිවම සාවද්‍ය කතාවක් යම් හෝ බුද්දියක් තිබෙන කෙනෙකු ටිකක් හිතන්න මහමාය දේවිය පිරිමිබවක් ලැබුවා කියා හිතුවත්(එසේවෙලා නෑ ) ගල්ගුහාවක හිරකර තැබීම මොනතරම් අමනුශියද.. එපමනක් නොව මීවන පාලනේ හිමියන් සහ මේ සිසිර මහතා ඇතුළු මේ සංවිධානය මෙයට මෙසේද කියනවා මහමාය දේවිය දවස් 7න් කලුරිය කළා එවිට මිනිසුන් පවසයිලු මව මරා උපන් කුමරා කියා... අපි නම් අසා තිබෙන්නේ දරුවට උපත දුන් මොහොතේම මව මරණය පත්වීම පමණයි මවමරා උපන් කුමරා ලෙස විවහාරේ කියවෙන්නේ..නමුත් බෞධයන් හැටියට එය එසේ වුවත් එසේ පැවසීම කරන්නේ නැත..එනිසා සිදුහත් කුමරු උපත ලබා දවස් 7 ගොස් කලුරිය කිරීම කිසි සේත්ම මවමරා උපන්කුමරා ලෙස පට බැදෙන්නේ නෑ. මේ සරල දෙයින්ම මෙතුමාලගේ මිත්‍යා අදහස් වටහා ගැනීම පහසු වනු ඇත..මේ ගෙනයන්නේ බෞද්ධයන් දෙකට කරවීමේ ඉතා කුට සැලසුමක්.. පන්සලෙන් ජනතාව ඉවත් කිරීමේ සැලසුමක්...පහත ලින්ක් එක click කර බලන්න මීවන පලානේ හිමියන් දහම් විකුර්තිකරන තැන් ඉතා පැහැදිලිව පෙන්වාදෙනවා...ධර්මය ගැන කිසිම අවබෝදයක් නොමැති ධර්මය සොයන ඕනෑම කෙනෙකුට තව සරලවම වටහා ගැනීමට හැකියි මීවන පලානේ හිමියන්ගේ දේශනා සහ මා ඉහත කිව මහා ප්‍රග්ඥනයානන් වහන්සේලාගේ දේශනා ශ්‍රවනය කිරීම තුලින්....
      ua-cam.com/video/77DMioTpzMk/v-deo.htmlsi=Bbg7ZGN_8MQ5snPS
      ua-cam.com/video/I_tM4cHrm9Y/v-deo.htmlsi=forN02RAUDtHqLBt

  • @santhushdarmakeerthi9495
    @santhushdarmakeerthi9495 6 місяців тому +13

    ඇත්තටම හිතාගන්න බැහැ මේ හාමුදුරැවන්ට
    මොනවා වෙලාද කියලා. නිකම් තමන්ගෙ තත්වය නැති කරගන්නවා. එක පාරක් UK library වල කිසිම පුසකොල පොතක් නැහැ කිව්වා. පසුව library එකත් එක්ක ගිවිසුම් ගත උනා. පනතක් ගේන්න උඩ පැන්නා, පනත පන්සලට
    අරගෙන
    ගිහින් amendment කරන්න හැදුවා.
    තමනම විනාස වෙනවා තේරෙන්නෙ නැද්ද. අද මිනිස්සු බුද්ධිමත්. පොත් කියවනවා. Research කරනවා. මුලු සංඝ සමාජයටම අවැඩක් කරන්නෙ. We wish him well and May he understand his own shortcomings and come back to dhamma path

  • @smgnanaratna3092
    @smgnanaratna3092 6 місяців тому +12

    චරිත ඝාතනයත් ඝාතනයක්ම තමයී සබ්බාසව සූත්‍රයේත් සදහන්වෙනවා පමණ්ක් නොව මෑත සිටි බුද්දිමතුන් පවා පෙන්වාදී ඇත අපට කිව නොහැකිව තිබූ දේවල් ගොඩක් ඔබතුමා පෙන්වා දුන්නා ඉස්තූතියි ඔබතුමාට සුවපත් වේවා

  • @irangani-uk6oq
    @irangani-uk6oq 6 місяців тому +8

    සුවපත් වේවා .

  • @h.samarasekara249
    @h.samarasekara249 6 місяців тому +10

    සිසිර මහත්මයා. ඔබගේ මේ පැහැදිලි කිරීම ඉතාම අගය කරනව. මේ විදියට කීවම වත් ඒ කෑගසන සියලුම දෙනාට තේරුම් යාවි. ඒත් දේවදත්ත පරපුරේ අය තව මොනවා හරි කියවාවි. ඔබතුමා සුවපත් වේවා.

    • @HTJRrawana1
      @HTJRrawana1 6 місяців тому

      ua-cam.com/video/iU5GAaZLvcE/v-deo.htmlsi=hjuif0FgSV0a1c3q

    • @Sila553
      @Sila553 6 місяців тому +1

      එක ඇත්ත ඩ බලන්න. මෙන්න පරණ ඝාතය සම්පුර්ණ වීමට අවශ්‍ය කරුණු. පාණො, පාණසඤ‍්ඤිතා, වධකචිත‍්තං, උපක‍්කමො, තෙන මරණන‍්ති --(1) පණ ඇති සතකු වීම ය. (2) පණ ඇති සතකු බව දැනීම ය (3) මරණු කැමති සිත ය (4) මරන්නට උපක්‍ර‍ම කිරීම ය (5) ඒ උපක්‍ර‍මය නිසා මරණය සිදු වීමය යන මොහු ප්‍රාණඝාත කර්මයාගේ අංගයෝ ය. ස්වාමින් වහන්සේට දොස් පැවරීමෙන් ඔහු අකුසල් කර ගත්තා

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 6 місяців тому

      @@Sila553.මේ ඉහල ලියකෙනා...
      මේ වැනලයම අයිතිකරු වාගෙ....
      මොකද එයා වීවුස් ගන්න දගලනව එහෙම හරියට දැනුනොත් මිනිසුන් මේ චැනලය නොබල ඉදීවි.....
      මිනිසුන් මෝඩ නෑ

  • @nihalsenadeera4025
    @nihalsenadeera4025 6 місяців тому +7

    සිසිර මහත්තයා ඔබට බොහොමයක් පින් මිවනපලානෙ ගරැ ස්වාමින් වහන්සේ වෙනුවෙන් මෙ වැඩසටහන් කරනවට.

  • @premamadamperuma4491
    @premamadamperuma4491 6 місяців тому +32

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @artofthenature237
    @artofthenature237 6 місяців тому +24

    මීවනපලානේ මහානාහිමි නමදිමු මේ සත්‍ය ධර්මය අවභෝද කරගන නිවනට මග පාදාගනිමු

  • @udayasirisilva8088
    @udayasirisilva8088 6 місяців тому +14

    මේ දේශනා කරන දේ වත් මායිම් නොකරදහමට විරුද්ධවන අයට මෙය වැදගත් ඒ අයටත් මේ සුමට ධර්මය අවබෝධ වේවා යි ඉත සිතින් පතමි

    • @HTJRrawana1
      @HTJRrawana1 6 місяців тому

      මීවන පාලනේ හිමි වෙනමම විකුර්ති මාර්ගයක යන බව පැහැදිලි වෙනවා.. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්, රේරුකානේ චන්ද විමල හාමුදුරුවන්, පානදුර අරියධම්ම හාමුදුරුවන්, නා උයනේ අරියධම්ම හාමුදුරුවන් වැනි ශ්‍රේෂ්ට උතුම් භික්ෂුන් වහන්සේලා ගේ සරල සහ ගැබුරු දහම් අද ඕනෑම ශ්‍රාවකයෙකු හට ශ්‍රවණය කර උතුම් සත්ධර්මය අවබෝද කරගැනීමට හැකියාව අද අන්තර්ජාලය තුල තිබෙනව...එනිසා ජනතාවගෙන් කරුණාවෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා ධර්මය ගැන නිසි අවබෝදයක් නැතුව ඒක පාර්ශික මතවලට හෝ ධර්ම දේශනවලට ඇලිල මිත්‍යා මග ගොස් විශාල අපරාධයක් ඇතිකරගන්න එපා..ඔබ නොදන්නා කම ගැන ඔබ දන්නේ නැතිකමම දක්ෂ රවටන්නන් හට ඔබව මුලා කිරීම පහසු බව ඉතා හොදින් අවබෝද කරගන්න...මීවන පලානේ හිමියන් සමහර දහම් කරුණු නිවැරදි පවසමින් එතුලින් අසත්‍ය පවසන බව පැහැදිලිවනවා...මේ සිසිර මහතා ගැන මා මුලින් පැහැදිලි මතයක් හිටියත් වහල් නොවී අපක්ෂපාතිව ධර්මය සොයමින් ගිය නිසා සිසිර මහතා මේ විකුර්ති ලෙස දහම ජනතාවට ගෙනයාම ඉතා ශුක්ෂමලෙස කරගෙනයන බව වැටහුනා.. මහමාය දේවිය ගල්ගුහාවක හිරකර තැබීම පැහැදිලිවම සාවද්‍ය කතාවක් යම් හෝ බුද්දියක් තිබෙන කෙනෙකු ටිකක් හිතන්න මහමාය දේවිය පිරිමිබවක් ලැබුවා කියා හිතුවත්(එසේවෙලා නෑ ) ගල්ගුහාවක හිරකර තැබීම මොනතරම් අමනුශියද.. එපමනක් නොව මීවන පාලනේ හිමියන් සහ මේ සිසිර මහතා ඇතුළු මේ සංවිධානය මෙයට මෙසේද කියනවා මහමාය දේවිය දවස් 7න් කලුරිය කළා එවිට මිනිසුන් පවසයිලු මව මරා උපන් කුමරා කියා... අපි නම් අසා තිබෙන්නේ දරුවට උපත දුන් මොහොතේම මව මරණය පත්වීම පමණයි මවමරා උපන් කුමරා ලෙස විවහාරේ කියවෙන්නේ..නමුත් බෞධයන් හැටියට එය එසේ වුවත් එසේ පැවසීම කරන්නේ නැත..එනිසා සිදුහත් කුමරු උපත ලබා දවස් 7 ගොස් කලුරිය කිරීම කිසි සේත්ම මවමරා උපන්කුමරා ලෙස පට බැදෙන්නේ නෑ. මේ සරල දෙයින්ම මෙතුමාලගේ මිත්‍යා අදහස් වටහා ගැනීම පහසු වනු ඇත..මේ ගෙනයන්නේ බෞද්ධයන් දෙකට කරවීමේ ඉතා කුට සැලසුමක්.. පන්සලෙන් ජනතාව ඉවත් කිරීමේ සැලසුමක්...පහත ලින්ක් එක click කර බලන්න මීවන පලානේ හිමියන් දහම් විකුර්තිකරන තැන් ඉතා පැහැදිලිව පෙන්වාදෙනවා...ධර්මය ගැන කිසිම අවබෝදයක් නොමැති ධර්මය සොයන ඕනෑම කෙනෙකුට තව සරලවම වටහා ගැනීමට හැකියි මීවන පලානේ හිමියන්ගේ දේශනා සහ මා ඉහත කිව මහා ප්‍රග්ඥනයානන් වහන්සේලාගේ දේශනා ශ්‍රවනය කිරීම තුලින්....
      ua-cam.com/video/77DMioTpzMk/v-deo.htmlsi=Bbg7ZGN_8MQ5snPS
      ua-cam.com/video/I_tM4cHrm9Y/v-deo.htmlsi=forN02RAUDtHqLBt

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 6 місяців тому +5

    ඔබ තුමා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.ඔබ තුමා පවසන්නේ සත්‍යම සත්‍යයයි.

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 6 місяців тому +4

    ඔබ තුමාට දලදා සමිදු පිහිටයි දීඝායු ලබේවා මාගේ 🙏 ස්තුතිය

  • @samanthasampath660
    @samanthasampath660 5 місяців тому

    ඔබ තුමාට තව තවත් මේ කාර්‍යය කරගෙන යාමට ශක්තිය ධයිරිය ලැබේවා බුදු සරනයි

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 6 місяців тому +8

    ජයෙන් ජය ඔබතුමාට ඉතා අගනේය ගොතම බුද්ධ දේශයයි මේහෙළයන්ගෙ දේශයයි හෙලයින්ට ජයමවේවා

  • @mediniliyanage6166
    @mediniliyanage6166 6 місяців тому +8

    මේ හාමුදුරුවො නොදන්නා දේ සහ මුසාබස් සමාජගත ර්‍කරනව. ඒ අයගේ බොරු ඔබතුමා ඉතා හොඳින් කඩා බිඳ දමනව. එය ඉතා වටිනා ක්‍රියාවකි. ඔබ තුමාට දීර්ඝායු වේවා. තවතවත් මෙවැනි සාකච්ඡා කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා. 💐

  • @sirilee139
    @sirilee139 6 місяців тому +6

    ඉතාම හොද පැහැදිලි කිරීමක් සිදුකරන සිසිර මහත්මයාට තව තවත් ශක්තිය, ධෛර්යය නොඅඩුවම ලැබී සත්‍ය පැහැදිලි කරත්වා . මේ හිමිවරුන්ට සද්ධර්මය මුන ගැසේවා.
    සුවපත් භාවයම ලැබේවා . නව වසර තුල මග පල පුර්ණය කරගැනීමට හැකි වේවා .යහපතක්ම වේවා .

    • @HTJRrawana1
      @HTJRrawana1 6 місяців тому

      ua-cam.com/video/iU5GAaZLvcE/v-deo.htmlsi=hjuif0FgSV0a1c3q

  • @seethamohotti4070
    @seethamohotti4070 6 місяців тому +18

    නිවන් මග අවබෝධය ලබනවට බයයි

  • @renukajayathilake3847
    @renukajayathilake3847 6 місяців тому +15

    හරිම අපූරුයි.

  • @prasadjayasinghe622
    @prasadjayasinghe622 6 місяців тому +8

    සිසිර මහත්තයෝ, ඔබ‍ට බුදුසරණයි !

  • @ranasingheherath3152
    @ranasingheherath3152 6 місяців тому +13

    මෙහෙම කියන්න ඕන.කරුනු පැහැදිලි කරනන ඕන.එහෙමනැතිව අපි සතරකමටහන් වඩල අපි ගොඩ ගියත් අනිත් අයගෙ නිවන වැහෙනව.
    ඔබතුමා මේ දේ දිගටම කරන්න.
    ඔබතුමාට යහපතක්ම වේවා!!!

    • @ksw2700
      @ksw2700 6 місяців тому +3

      සහතික ඇත්ත.

  • @wathsaladesilva7019
    @wathsaladesilva7019 6 місяців тому +7

    ඔබ තුමා සුවපත් වේවා.

  • @dgpiyarathna1440
    @dgpiyarathna1440 6 місяців тому +6

    සිසිර මහත්තයා හොදින් මෙ සමීබූද්ද දෙසනා ව පැහැදිලිවම දෙසනා කරනවා ඔබතුමාට නීරෝගි වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා නිවන් සුව යෙන් සුවපත් වේවා........🙏🙏🙏

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 6 місяців тому +14

    මෙවැනි උතුම් අරිහතුන් වහන්සේලාට නින්දා අපහාස කල සමහර උදවිය නොයෙක් විපත්ති වලට මුහුණ දී මියගියා .සමහර අය දරුණු රෝග වලින් පෙලී දුක් විදිනව.සිසිර මහතා ඔබ තුමා ඇතුළු කන්ඩායමට තෙරුවන් සරණයි .උතුම් සත්‍ය දහම නුදුරේදීම පහල වෙනවා සත්‍යයි .

  • @uyanwatthadissanayake7625
    @uyanwatthadissanayake7625 6 місяців тому +3

    කාලයට උචිතම ආකාරයට අතිවිශිෂ්ට පැහැදිලි කිරිිමක් හෙලයට ආඩම්බරයක් ඔබට දිිර්ඝායු වෙිිවා !!!

  • @kanthinallaperuma7997
    @kanthinallaperuma7997 6 місяців тому +9

    ඔබතුමා ට බෙහෙවින් ම ස්තුතියි සිසිර මහතානෙනි

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 6 місяців тому +7

    සුවපත්වෙව

  • @ruwansanjeewa706
    @ruwansanjeewa706 6 місяців тому +11

    මෙවන් දහමක් කියලා දෙන්න තව තවත් මිනිසුන් බිහි වේවා ලංකාව තුළ🎉🎉🎉

    • @HTJRrawana1
      @HTJRrawana1 6 місяців тому

      මීවන පාලනේ හිමි වෙනමම විකුර්ති මාර්ගයක යන බව පැහැදිලි වෙනවා.. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්, රේරුකානේ චන්ද විමල හාමුදුරුවන්, පානදුර අරියධම්ම හාමුදුරුවන්, නා උයනේ අරියධම්ම හාමුදුරුවන් වැනි ශ්‍රේෂ්ට උතුම් භික්ෂුන් වහන්සේලා ගේ සරල සහ ගැබුරු දහම් අද ඕනෑම ශ්‍රාවකයෙකු හට ශ්‍රවණය කර උතුම් සත්ධර්මය අවබෝද කරගැනීමට හැකියාව අද අන්තර්ජාලය තුල තිබෙනව...එනිසා ජනතාවගෙන් කරුණාවෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා ධර්මය ගැන නිසි අවබෝදයක් නැතුව ඒක පාර්ශික මතවලට හෝ ධර්ම දේශනවලට ඇලිල මිත්‍යා මග ගොස් විශාල අපරාධයක් ඇතිකරගන්න එපා..ඔබ නොදන්නා කම ගැන ඔබ දන්නේ නැතිකමම දක්ෂ රවටන්නන් හට ඔබව මුලා කිරීම පහසු බව ඉතා හොදින් අවබෝද කරගන්න...මීවන පලානේ හිමියන් සමහර දහම් කරුණු නිවැරදි පවසමින් එතුලින් අසත්‍ය පවසන බව පැහැදිලිවනවා...මේ සිසිර මහතා ගැන මා මුලින් පැහැදිලි මතයක් හිටියත් වහල් නොවී අපක්ෂපාතිව ධර්මය සොයමින් ගිය නිසා සිසිර මහතා මේ විකුර්ති ලෙස දහම ජනතාවට ගෙනයාම ඉතා ශුක්ෂමලෙස කරගෙනයන බව වැටහුනා.. මහමාය දේවිය ගල්ගුහාවක හිරකර තැබීම පැහැදිලිවම සාවද්‍ය කතාවක් යම් හෝ බුද්දියක් තිබෙන කෙනෙකු ටිකක් හිතන්න මහමාය දේවිය පිරිමිබවක් ලැබුවා කියා හිතුවත්(එසේවෙලා නෑ ) ගල්ගුහාවක හිරකර තැබීම මොනතරම් අමනුශියද.. එපමනක් නොව මීවන පාලනේ හිමියන් සහ මේ සිසිර මහතා ඇතුළු මේ සංවිධානය මෙයට මෙසේද කියනවා මහමාය දේවිය දවස් 7න් කලුරිය කළා එවිට මිනිසුන් පවසයිලු මව මරා උපන් කුමරා කියා... අපි නම් අසා තිබෙන්නේ දරුවට උපත දුන් මොහොතේම මව මරණය පත්වීම පමණයි මවමරා උපන් කුමරා ලෙස විවහාරේ කියවෙන්නේ..නමුත් බෞධයන් හැටියට එය එසේ වුවත් එසේ පැවසීම කරන්නේ නැත..එනිසා සිදුහත් කුමරු උපත ලබා දවස් 7 ගොස් කලුරිය කිරීම කිසි සේත්ම මවමරා උපන්කුමරා ලෙස පට බැදෙන්නේ නෑ. මේ සරල දෙයින්ම මෙතුමාලගේ මිත්‍යා අදහස් වටහා ගැනීම පහසු වනු ඇත..මේ ගෙනයන්නේ බෞද්ධයන් දෙකට කරවීමේ ඉතා කුට සැලසුමක්.. පන්සලෙන් ජනතාව ඉවත් කිරීමේ සැලසුමක්...පහත ලින්ක් එක click කර බලන්න මීවන පලානේ හිමියන් දහම් විකුර්තිකරන තැන් ඉතා පැහැදිලිව පෙන්වාදෙනවා...ධර්මය ගැන කිසිම අවබෝදයක් නොමැති ධර්මය සොයන ඕනෑම කෙනෙකුට තව සරලවම වටහා ගැනීමට හැකියි මීවන පලානේ හිමියන්ගේ දේශනා සහ මා ඉහත කිව මහා ප්‍රග්ඥනයානන් වහන්සේලාගේ දේශනා ශ්‍රවනය කිරීම තුලින්....
      ua-cam.com/video/77DMioTpzMk/v-deo.htmlsi=Bbg7ZGN_8MQ5snPS
      ua-cam.com/video/I_tM4cHrm9Y/v-deo.htmlsi=forN02RAUDtHqLBt

  • @ChanukaBandara-eq7st
    @ChanukaBandara-eq7st 6 місяців тому

    තෙරුවන් සරනයි සුවපත් වෙවා සිසිරමහත්තයා මේ විග්‍රහය කලාට

  • @h.samarasekara249
    @h.samarasekara249 6 місяців тому +6

    ඔබතුමා වැනි හෙළයන් මේ හෙළබිමට වාසනාවන්. සුවපත් වේවා. 🙏

  • @LovelyBirdBath-jc6ot
    @LovelyBirdBath-jc6ot 5 місяців тому +1

    අපෙ දර්මායතනයට සෙනග එම වෙඩි උනෙ කුමාර කස්සපලා ගලගමලා නිසා එකෙන් උනෙ පරන අපිට දර්මායත්නෙ ඉඩ අයිමි විමයි අපි යම්මට්ටමකට දර්මය අරන් තියෙන නිසා අලුත් අයට ඉඩදිමට සිදු විමත් වසනාවක් සුවපත් වෙවා

  • @piyalhakmanaarachchi6986
    @piyalhakmanaarachchi6986 6 місяців тому +4

    බුදු දහම හෙළ ඉතිහාසය මතු කරන සියලු දෙනාම නිදුක් නීරෝගී සුවපත් වේවා !

  • @electricalsrilanka2226
    @electricalsrilanka2226 6 місяців тому +8

    ඔබ තුමා පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා . පුදුම දැනුමක් ලැබුවේ මේ කතාවෙන් .

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 місяців тому +5

    👍👍👍niyamai chiwara daagatthata. Hamoma silwath be ,,,obathumata budusaranai..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 6 місяців тому +7

    බොහොම වටිනා විස්තර කිරීමක්.
    බෞද්ධ ශාසන අමාත්‍යංශයට කලයුතු බොහෝ වැඩකොටසක් තිබේ.
    සුවපත් වේවා.
    🙏🙏🙏

    • @sachchadis8883
      @sachchadis8883 6 місяців тому

      බුද්ධ සාසන අමාත්‍යාංශයේ පසුගිය කාලෙ හිටිය ලේකම් නිල්ලඹේ හුස්ම ඉහල පහල අදින භාවනා මධ්‍යස්ථානයට යන එන නාරි හා ප්‍රසව රෝග පිලිබඳ මහාචාර්‍ය වරයෙක්.

  • @LovelyBirdBath-jc6ot
    @LovelyBirdBath-jc6ot 5 місяців тому +1

    සිසිර මත්මයා ඔබතුමාට ඔබ වහන්සෙ කිමට සියලු සුදුසුකම් සපුරා ඉවරයි අපෙ අරහත් මිවනපලානෙ බුදුපියාණන් වහන්සේ නිසා සුවපත් වෙවා

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 6 місяців тому +20

    සඳුන් වනය බිඳින්න , බිඳින්න... සුවඳ පැතිරෙනවා වගෙයි පරම පවිත්‍ර සිරි සදහම්..... පෘතග්ජන අය මේ දහම අංශුමාත්‍රයක් වත් නොදනී ...ඇත්ත ඒකයි

  • @IndranieIndranie
    @IndranieIndranie 6 місяців тому +10

    තෙරුවන් සරණයි ආ චාර්ය තුමනි
    3:50

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 6 місяців тому +4

    මේ චීවරය දරාගෙන කෑගහන ස්වාමීන්වහන්සේලා හරියට
    බණ පදයක් ශ්‍රවණය නොකර
    අරිය පර්යේෂණය නොකිරීම නිසා
    සමාජයට සිදුවන හානිය
    ඉතාමත්ම භයානකයි.
    ඔබ තුමා මේ කරන යුග මෙහෙවර ඉතාමත්ම අගය කරනවා.
    සොබාදහම ඔබ තුමාව ආරක්ෂා කරනවා.

  • @ramanirathnayaka1475
    @ramanirathnayaka1475 6 місяців тому +6

    Yahapathkma wewa........

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 6 місяців тому +4

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

  • @pathmasiribandara4761
    @pathmasiribandara4761 6 місяців тому +22

    සිසිර මහත්මයා මේඅය දහම දැකල නැහැ මේ අය ගිරවුන් වගේ කට පාඩමින් කියවනව මේ කවුරුවත් කියන දෙයක් කියනව මිසක් එක ධර්මදේශනාවක් අහල නැහැ අහල තියනවනම් කියන්නෙ නැනැ ඉපදුණු බුදූඋන පිරිනිවන් පෑ ස්තාන අවශ්‍ය නැහැ දහම පමනයි අවශ්‍ය වෙන්නෙ කියල සුවපත් වේවා

  • @DpRanasinghe
    @DpRanasinghe 6 місяців тому +7

    පරම නිඛිඛාන සුවයෙන් සුවපත් වෙත්වා ❤❤❤

  • @ChandrikaKariyawasam-l3g
    @ChandrikaKariyawasam-l3g 6 місяців тому +31

    දැන දැනම බොරු කියා මිනිස්සු රවටන මේ හාමුදුරුවරුන්ට මරණින් මතු මොන නිරයක ඉපදෙයිද කියල.
    .

    • @HTJRrawana1
      @HTJRrawana1 6 місяців тому

      මීවන පාලනේ හිමි වෙනමම විකුර්ති මාර්ගයක යන බව පැහැදිලි වෙනවා.. බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්, රේරුකානේ චන්ද විමල හාමුදුරුවන්, පානදුර අරියධම්ම හාමුදුරුවන්, නා උයනේ අරියධම්ම හාමුදුරුවන් වැනි ශ්‍රේෂ්ට උතුම් භික්ෂුන් වහන්සේලා ගේ සරල සහ ගැබුරු දහම් අද ඕනෑම ශ්‍රාවකයෙකු හට ශ්‍රවණය කර උතුම් සත්ධර්මය අවබෝද කරගැනීමට හැකියාව අද අන්තර්ජාලය තුල තිබෙනව...එනිසා ජනතාවගෙන් කරුණාවෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා ධර්මය ගැන නිසි අවබෝදයක් නැතුව ඒක පාර්ශික මතවලට හෝ ධර්ම දේශනවලට ඇලිල මිත්‍යා මග ගොස් විශාල අපරාධයක් ඇතිකරගන්න එපා..ඔබ නොදන්නා කම ගැන ඔබ දන්නේ නැතිකමම දක්ෂ රවටන්නන් හට ඔබව මුලා කිරීම පහසු බව ඉතා හොදින් අවබෝද කරගන්න...මීවන පලානේ හිමියන් සමහර දහම් කරුණු නිවැරදි පවසමින් එතුලින් අසත්‍ය පවසන බව පැහැදිලිවනවා...මේ සිසිර මහතා ගැන මා මුලින් පැහැදිලි මතයක් හිටියත් වහල් නොවී අපක්ෂපාතිව ධර්මය සොයමින් ගිය නිසා සිසිර මහතා මේ විකුර්ති ලෙස දහම ජනතාවට ගෙනයාම ඉතා ශුක්ෂමලෙස කරගෙනයන බව වැටහුනා.. මහමාය දේවිය ගල්ගුහාවක හිරකර තැබීම පැහැදිලිවම සාවද්‍ය කතාවක් යම් හෝ බුද්දියක් තිබෙන කෙනෙකු ටිකක් හිතන්න මහමාය දේවිය පිරිමිබවක් ලැබුවා කියා හිතුවත්(එසේවෙලා නෑ ) ගල්ගුහාවක හිරකර තැබීම මොනතරම් අමනුශියද.. එපමනක් නොව මීවන පාලනේ හිමියන් සහ මේ සිසිර මහතා ඇතුළු මේ සංවිධානය මෙයට මෙසේද කියනවා මහමාය දේවිය දවස් 7න් කලුරිය කළා එවිට මිනිසුන් පවසයිලු මව මරා උපන් කුමරා කියා... අපි නම් අසා තිබෙන්නේ දරුවට උපත දුන් මොහොතේම මව මරණය පත්වීම පමණයි මවමරා උපන් කුමරා ලෙස විවහාරේ කියවෙන්නේ..නමුත් බෞධයන් හැටියට එය එසේ වුවත් එසේ පැවසීම කරන්නේ නැත..එනිසා සිදුහත් කුමරු උපත ලබා දවස් 7 ගොස් කලුරිය කිරීම කිසි සේත්ම මවමරා උපන්කුමරා ලෙස පට බැදෙන්නේ නෑ. මේ සරල දෙයින්ම මෙතුමාලගේ මිත්‍යා අදහස් වටහා ගැනීම පහසු වනු ඇත..මේ ගෙනයන්නේ බෞද්ධයන් දෙකට කරවීමේ ඉතා කුට සැලසුමක්.. පන්සලෙන් ජනතාව ඉවත් කිරීමේ සැලසුමක්...පහත ලින්ක් එක click කර බලන්න මීවන පලානේ හිමියන් දහම් විකුර්තිකරන තැන් ඉතා පැහැදිලිව පෙන්වාදෙනවා...ධර්මය ගැන කිසිම අවබෝදයක් නොමැති ධර්මය සොයන ඕනෑම කෙනෙකුට තව සරලවම වටහා ගැනීමට හැකියි මීවන පලානේ හිමියන්ගේ දේශනා සහ මා ඉහත කිව මහා ප්‍රග්ඥනයානන් වහන්සේලාගේ දේශනා ශ්‍රවනය කිරීම තුලින්....
      ua-cam.com/video/77DMioTpzMk/v-deo.htmlsi=Bbg7ZGN_8MQ5snPS
      ua-cam.com/video/I_tM4cHrm9Y/v-deo.htmlsi=forN02RAUDtHqLBt

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 6 місяців тому +2

    හෙළ, සිංහල සත්පුරුෂ සිංහල ද්වීපයේ ලාංකික සැබෑ සිංහල බවුද්ධ ගරු, සිසිර පෙරේරා උතුමාණනි, ඔබතුමන් නිදුක්වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා !!

  • @Indrani-iw8xq
    @Indrani-iw8xq 6 місяців тому +2

    ඉවසීමෙ......seemawa....ikma..wee gos.atha...me..සිසිර ...මහතාගේ ...kata..hada awadeemata..herhu...wa..අපිත් ........dan...ඔබතුමා ..lath..සමග nagee..sitana..bawa.mein..danwa..setimi.theruwan saranin dewi raka waranin niduk wethwa නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා !!!!!

  • @pathisarathchandra3274
    @pathisarathchandra3274 5 місяців тому

    ඔබතුමාත් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!🙏🙏🙏

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 6 місяців тому +3

    ඔබතූමාට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි

  • @sumanalathakaikarage5113
    @sumanalathakaikarage5113 6 місяців тому +3

    හරිම නිවැරදි .සම්මත හාමුදුරුවනේ ,දැන්වත් පිළිගන්න.
    මෙපමණ kalak mulawala නේද හිටියේ කියලා . දැන්වත් පිළිගෙන එකට එකතු වෙලා harry මඟ යන්න .
    Theruwan sararanai .

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 6 місяців тому +3

    ස්තුති මහත්මයා දීර්ගායුශ වේවා .පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @pjsamarasekara8580
    @pjsamarasekara8580 6 місяців тому +3

    සිසිර මහතාගේ මේ වෑයමට , මේ දහම් මග යන හැකියාව ඇති,අවබෝධය
    ඈති සියලුම දෙනා සහයෝගය දැක්විය යුතුයි. තව තවත් මෙවැනි වැඩසටහන් අන්තර් ජාලයට එක්කල යුතුයි .

  • @GangaramahamudaWihatayadelgoda
    @GangaramahamudaWihatayadelgoda 6 місяців тому +3

    අපේ සිසිර මහත්තය මෙගොල්ලෝ කෝමත් සම්මත සාසනයක් නියෝජනය කර්න්නේ .එවගේම ඔවුන් ඔක්කොම අනාර්‍යමර්ගයේ ඉන්නේ ..

  • @සෝමලතා
    @සෝමලතා 6 місяців тому +1

    සිසිර මහත්මයා නෙණි ඔබතුමාගේ වටිනා පැහැදිලි කිරීම ඉතා ම උතුම් ඔබතුමා ට තවතවත් මේ උතුම් සිරිසද්ධර්මය රටපුරා ලෝකය පුරා පතුරවා හරින්න තවතවත් ශක්තිය දහිරිය ලැබේවා සුවපත්වේවා සුවපත්වේවා සුවපත්මවේවා

  • @dananjayadananjaya-gz5qw
    @dananjayadananjaya-gz5qw 6 місяців тому +3

    ඔබතූමා ජාතික වීරයෙක් අරහතුන් වහන්සේට දීගායුවෙිවා

  • @newtonperera-y3k
    @newtonperera-y3k 6 місяців тому

    Mr Sisira, You are great! Excellant ! Carry on! We are proud of You, May tripple gem bless you all! We are all with You Good luck! You live long !

  • @lalpremarathna7713
    @lalpremarathna7713 6 місяців тому +4

    පිරිත් කියන කොට යකුන්ට ඉන්න බැරි වගේ පිරිසිදු සද්ධර්මය දේශනා කරනවිට දුශ්ශීල භික්ෂූන් පරල වෙනව එකෙන් ජනතාවට දැනගන්න පුළුවන් දුශ්ශීල භික්ෂූන් කවූද.කියල.

  • @SakunthalaDarmadasa
    @SakunthalaDarmadasa 6 місяців тому +5

    සූවපත් වේ වා

  • @menikwelagedara1934
    @menikwelagedara1934 6 місяців тому +5

    සුවපත් වේවා සිසිර මහත්තයා

  • @wijithgamage8596
    @wijithgamage8596 6 місяців тому +3

    දැනට බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 2500 වඩා කාලයක් ගතව ඇත. මෙවැනි කාලයක් තුල ධර්මය විකෘතියකට ලක් වීමේ සම්භාවිතාව ඉතා ඉහලය. මම අවබෝධ කරගත් ආකාරයට බුදු දහම යනු ලොකයේ ස්වභාවය , එය තුල සත්වයාගේ පැවැත්ම සහ පැවැත්ම නවත්වා ගැනිම සදහා යමෙකු විසින් ක්‍රියාත්මක කලයුතු මාර්ගඋපදේශය සදහන් ප්‍රායෝගික වැඩපිලිවෙලකි. කෙනෙකුට පොත පත කියවා දැනුම ලබාගත හැකිවුවත් ප්‍රායොගික භාවිතයකින් තොරව එහි අවබෝධය ලබා ගත නොහැක. මුල් කාලයෙදි ධර්මය ප්‍රායෝගික භාවිතයේ පැවති බැවින් මගළුල ලාභින් සිටි බැවින් නිවැරදි ක්‍රමවේදය පරම්පරාවෙන් පරමිපරාවට ගමන් කර ඇත. නමුත් කාලයත් සමග ධර්මය දැනුමට පමනක් සීමාවි ප්‍රායෝගිකත්වයෙන් ඇත්ව ඇත. එයට උදාහරනය නම් මගළුල ලාභීන් සාසනයෙන් අතුරුදන් වීමයි. යමක් නිවැරදිව ක්‍රියාත්මක වේ නම් එහි ප්‍රතිඵල තිබිය යුතුය . ධර්මය අකාලික බැවින් එය නිවැරදි අවබෝදයෙන් පිලිපදීනම් එහි ප්‍රතිඵල ලෙස මගඵල ලාබින් සමාජය තුල සිටිය යුතුය. කොපමන බණ කිව්වත් ඇසුවත්, සිල්ගත්තත් , භාවනා කරත් එවායේ ප්‍රතිඵල සමාජය තුල පෙනෙන්නට නැත්තේ මේවායේ ප්‍රායෝකිකත්වයේ ගැටළුවක් ඇති බැවානි. එනම් කාලයත් සමග ධර්ම භාවිතයේ විකෘතියක් ඇත. මෙම විකෘතිය නිරාකරණයට මෙවැනි සංවාද වැදගත් අතර ප්‍රයොගික භාවිතයෙන් පරික්ශණයට ලක් කිරීමෙන් පමණක් නිවැරදිදේ තම තම නැන පමණින් පමනක් අවබෝධ කලහැක යන්න මගේ අදහසයි.

  • @rathnathilakasuriyabandara1719
    @rathnathilakasuriyabandara1719 6 місяців тому +3

    හෙලබිමට පිටිපානා දුසිතයන් පලවා හැරිය යුතුයි. සිසිර මහතාට අපේ සක්තය.

  • @kanthifernandopulle4129
    @kanthifernandopulle4129 6 місяців тому +1

    සුවපත් වේවා. අති විශිෂ විග්‍රහයක්. නොදත් දේවල් දැනගත්තා.🙏

  • @userchandrikagamage
    @userchandrikagamage 6 місяців тому +1

    සිසිර මහතාට තෙරුවන් සරනයි ගිහියො නිවන් දකිනවට අකමතී අයට එරෙහි විය යුතුයි

  • @kgskaushalya4898
    @kgskaushalya4898 6 місяців тому +8

    🙏🙏🙏

  • @srimadeepani2321
    @srimadeepani2321 6 місяців тому +1

    ඔබ තුමා ධර්මය අවබෝධ වෙලා naum නිවැරැදි ධර්මය dana ස්වාමීන් වහන්සේ ධර්මය උගන්වන කොහොම ...

  • @sudeshniranga3223
    @sudeshniranga3223 6 місяців тому +10

    ❤❤

    • @LassanaLanka-nk6hc
      @LassanaLanka-nk6hc 6 місяців тому

      ගලගම,කස්සපල හාමුදුරැවරැ කොචිචර කෑගැහුවත්මීරිගම වැඩසටහන්වලට ගිහින් ධර්මය ශ්‍රවණය කරපුකිසිම ශ්‍රාවකයෙකු ඔබවහන්සෙල කියනදේ පිලිගන්නසූදානමිනෑ.මොකද අපිට අවශ්‍ය පොත්පත්වල දැනුම ප්‍රදර්ශනය. කරන්න නෙවෙයි.සත සත්‍ය දහම ශ්‍රවණය කර නිවන් අවබෝධකරගැනීමයි. ඔබවහන්සෙල අපට බාධා කිරීම අසාධාරණයි.බත්කන්න මීරිගමයනවනමි හොද හෝටලයකින් කන්නපුලුවන්.එලවලු කෑමක් මස්,මාලු,කරවල,කිසිමදෙයක් එහෙනෑ. ගිහින්බලන්න.අපිහොරට දහම අනුගමනය කරන්නෙනෑ.හදවතින්මයි දහම පිලිගන්නෙ.ඇවිත් බලන්න.තක්කඩිවගෙ හැසිරෙන්න එපා.දහම විනාසකරන්නෙ ඔබවහන්සෙලයි.අපිට අනුකමිපාකරන්න එපා.අපිට අනුකමිපා හිතෙනව ඔබවහන්සෙලගැන.

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 6 місяців тому +11

    ඇත්තම කියනවනම් දැන්හාමුදුරු කෙනෙක් දැක්කම කිසිම ගරුත්වය ක් දක්වන්න හිතෙන්නෑ ඒ අය විසින් මයිඑය ඇතිකරගෙන තියෙන්නෙ

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 6 місяців тому +4

      එචිචරටම මිපගවලානේ පච අරිහතා ඔබලාගේ සිතේ වෙෙරයෙන් පිරවුවාද ?

    • @aravinm7039
      @aravinm7039 6 місяців тому

      ​@@NishanthaSenevirathna-nz5ofබලන්න මේ සිසිර කතෝලික බැතිමතක් වෙලත් ලස්සනට බණ කියන හැටි.

    • @NishanthaSenevirathna-nz5of
      @NishanthaSenevirathna-nz5of 6 місяців тому +1

      කලිසමට කමිසයට යටින් පාදිලි ලෝගුව තියනවද බලන්න ?

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 6 місяців тому

      කතෝලික වුනත් කමක් නැ කියන දෙ ඇත්නම් බුදුදහම දෙශනවනම් අහන අයට එක තේරෙනවා තලගොයා කබරගොයාකරන්න හදනවාකියලා😊😊😊ඔයවිලිසංගෙ නැති හාමුලට වැඩිය හොදයි

  • @MalaniSenaratne
    @MalaniSenaratne 6 місяців тому +3

    -_obathumata deergayusha labewa.

  • @gothamiNanda
    @gothamiNanda 13 днів тому

    සුවපත් වේවා මහත්මයා.

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 6 місяців тому +6

    Obathmage dahama pahadilikara deema itha watina desanayak. Suwapathwewa. Re. SSP

  • @piyuminilusha8301
    @piyuminilusha8301 6 місяців тому +4

    කියන්න වචන නෑ සිසිර මහත්මයා ඔබතුමාට තෙරුවන්සරණයි..! , චීරං ජයතු..!

  • @sumanarathnama6530
    @sumanarathnama6530 6 місяців тому +3

    Suwapath weva 🌻🙏

  • @geethanganimallika8173
    @geethanganimallika8173 6 місяців тому +7

    පරම සත්‍ය..... 🙏🏻🙏🏻🙏🏻

  • @hapu2101946
    @hapu2101946 6 місяців тому +3

    සිසිර මහත්මයා ඔබ ගිහියෙක් වශයෙන් නිර්බීතව මේ සත්‍ය පැහැදිලි කිරීම ගැන අපගේ සතුට ප්‍ර්කාශ කරනව. අපි මේ සිවුරු පොරොගත් අයට කිව්වෙ චිවරදරයෝ කියල දැන් අපිට කියන්න සිදුවෙලා තියෙන්නේ කහ රෙදි ඇදගත් පාපතරයෝ කියල. මෙයාල අපි පාසැල් යන කාලෙ කිව්වා මිහිදු හාමුදුරුවෝ ලක්දිවට වැඩම කරල දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගෙන් ප්‍ර්‍රශ්න ඇහුවලු .මොන බාසාවෙන්ද ඒ ප්‍ර්‍රශ්න ඇහුවෙ ? සින්හලෙන්ද,පාලි,බාසාවෙන්ද්,සන්ස්කෘත බාසාවෙන්ද,එහෙම නැතිනම් මාගදී බාසාවෙන්ද . මම
    හිතන්නෙ හින්දි බාසාවෙන් වෙන්න ඇති . අපි කවුරුත් මේ ගැන සිතිය යුතුයි . උගත් හාමුදුරුවන් කාවවත් නොදැන විවෙචනය කොරන්න යන්නෙ නැහැ .

  • @dhammikakalansooriya6242
    @dhammikakalansooriya6242 6 місяців тому +1

    ඔබ නිවෙරදියි බුදු සරනයි

  • @Lilly76485
    @Lilly76485 5 місяців тому

    Excellent 🙏

  • @sashika3557
    @sashika3557 6 місяців тому +3

    💐💐💐

  • @namaliweerasundara8799
    @namaliweerasundara8799 6 місяців тому +3

    Obathumatath suba aluth awruddak wewa kiya pathami

  • @ponnamperuma931
    @ponnamperuma931 6 місяців тому +4

    පංසිල් වත් රකින්නැති මේ චීවරදාරියාට කුමන නිවනක්ද ....???