"සීත වන විල් පෙතේ" | Sandunika Sewwandi | Dream Star Season 11

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 45

  • @chathurikadarmasena7865
    @chathurikadarmasena7865 Рік тому +14

    අසනීප තත්වයෙන් ඉදලත් ඔයා ඔහොම සින් කරපු එක ගැන ගොඩක් ආදරෙයි..නොදන්න මිනිස්සු එක එක කතා හදයි..ඒත් ඔයා දක්ශයි කියලා අපි දන්නවා පුතෙ..කොහොම හරි ඉදිරියටම යන්නම ලැබේවා..සුබ පැතුම්..❤️💚💙😘😘🥰

  • @lasanthikakumuduni3529
    @lasanthikakumuduni3529 Рік тому +8

    ඔයාට පුළුවන් මැණික ...ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා...❤😍😍😍😍

  • @irusharashmika9421
    @irusharashmika9421 Рік тому +7

    ඉදිරියට ම යන්න අක්කේ

  • @damaynthihaduwala3897
    @damaynthihaduwala3897 Рік тому +7

    සුභ පැතුම්🌹🌹🌹🌹🌹
    තරඟයේ ඉදිරියට යන්න දිරිය ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @anikaaliya4427
    @anikaaliya4427 Рік тому +9

    *** මම පෞද්ගලිකව හරිම කැමති ගායිකාවන් අතර කෙනෙක් තමයි,
    අයිරින් ද අල්විස් මහත්මිය,, . ඇත්තටම ඔයා මේ ගීතය ලස්සනට ගායනා කරා වැරදුනු තැන් හරිගස්ස ගෙන ඉදිරියට යන්න ධෛර්ය ශක්තිය ලැබේවා , බුදු සරණයි, සියලු දෙවි පිහිටයි.♥️♥️♥️♥️♥️♥️

  • @anuskaadikari4514
    @anuskaadikari4514 Рік тому +7

    ඉදිරියෙන් ඉදිරියට ම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා දුවේ.
    ජේසු පිහිටයි ❤

  • @imalsharavishani6054
    @imalsharavishani6054 Рік тому +6

    ජයෙන් ජයම වෙවා මැනික ❤️ ඉදිරියටම යමු ✨️

  • @lakshithadee2914
    @lakshithadee2914 Рік тому +6

    Good luck මචං.. 💚 ඉදිරියටම යං...

  • @chithranadanage8728
    @chithranadanage8728 Рік тому +4

    Sathutui manika oy ohoma dakinkota issrhtma ynn suba pathanwa good luck...budusarani ..mn malshani

  • @lasanthikakumuduni3529
    @lasanthikakumuduni3529 Рік тому +6

    Congratulations manikaa.. ❤️❤️❤️

  • @dammikasdr710
    @dammikasdr710 Рік тому +9

    අඩුපාඩු හදාගෙන ඉදිරියටම යමු පුතේ..❤️❤️

  • @irusharashmika9421
    @irusharashmika9421 Рік тому +8

    Nice

  • @ishanmadusanka7575
    @ishanmadusanka7575 Рік тому +5

    ❤ nice sadu akkaa

  • @rekobl01
    @rekobl01 Рік тому +4

    Adithya Wage Perfome kranne 🥲 BE YOU...!!!

  • @warshashanu5717
    @warshashanu5717 Рік тому +4

    Good luck sadu

  • @pmwijeratne1896
    @pmwijeratne1896 3 місяці тому +1

    Oh excellent rendition

  • @irusharashmika9421
    @irusharashmika9421 Рік тому +4

  • @pramodyamadhushani6161
    @pramodyamadhushani6161 Рік тому +8

    Super

  • @bandusilwa7967
    @bandusilwa7967 10 місяців тому

    දිරිය දියණියේ ඉදිරියට යමු ඔබේ වේරේෂන් හොදයි බුදු සරණයි රත්තරන් පුතේ.

  • @laxmanperera5006
    @laxmanperera5006 Рік тому +4

    Supiri

  • @irusharashmika9421
    @irusharashmika9421 Рік тому +4

    Nicly

  • @shanstudio8405
    @shanstudio8405 5 місяців тому

    සීත වන විල් පෙතේ
    පිපෙන පියුමක් මතේ
    කලා රැජිණි වයයි ස්වර්ණ වීණා...
    ගීතවත් වී රගයි හංස සේනා.....
    ගීතවත් වී රගයි හංස සේනා.....
    සීත වන විල් පෙතේ
    පිපෙන පියුමක් මතේ....
    කලා රැජිණි වයයි ස්වර්ණ වීණා...
    ගීතවත් වී රගයි හංස සේනා.....
    ගීතවත් වී රගයි හංස සේනා.....
    බම උරතලයේ වෙසෙන කුමරියේ
    කලා රැජිණියේ සිරි සරසවියේ....
    බම උරතලයේ වෙසෙන කුමරියේ
    කලා රැජිණියේ සිරි සරසවියේ....
    සරා සදරැස් උදාවෙන වෙලාවේ....
    අසා හිදිමී ඔබේ ගීත රාවේ
    අසා හිදිමී ඔබේ ගීත රාවේ.....
    සීත වන විල් පෙතේ
    පිපෙන පියුමක් මතේ
    කලා රැජිණි වයයි ස්වර්ණ වීණා...
    ගීතවත් වී රගයි හංස සේනා.....
    ගීතවත් වී රගයි හංස සේනා.....
    හද සංතානේ කියන උදානේ
    කළා විමානේ ඔබය නිධානේ....
    හද සංතානේ කියන උදානේ
    කළා විමානේ ඔබය නිධානේ....
    මටත් ඉඩදෙන්න සැතපී නිදැල්ලේ
    සුවෙන් සැතපෙන්න ඔබෙ ගී කැදැල්ලේ
    සුවෙන් සැතපෙන්න ඔබෙ ගී කැදැල්ලේ......
    සීත වන විල් පෙතේ
    පිපෙන පියුමක් මතේ
    කලා රැජිණි වයයි ස්වර්ණ වීණා...
    ගීතවත් වී රගයි හංස සේනා.....
    ගීතවත් වී රගයි හංස සේනා.....
    ගීතවත් වී රගයි හංස සේනා.....
    ගීතවත් වී රගයි හංස සේනා.....

  • @JayathilakaPrasanna-cu3zb
    @JayathilakaPrasanna-cu3zb Рік тому +2

    1st සිරස

  • @priyangipuwaggolla461
    @priyangipuwaggolla461 Рік тому +4

    Very nice akki

  • @irusharashmika9421
    @irusharashmika9421 Рік тому +1

    Well done

  • @irusharashmika9421
    @irusharashmika9421 Рік тому +1

    🎉Talented girl

  • @chathurikadarmasena7865
    @chathurikadarmasena7865 Рік тому +3

    ❤❤❤❤❤

  • @JayanthaKumara-i2l
    @JayanthaKumara-i2l Рік тому +1

    🔥🔥

  • @irusharashmika9421
    @irusharashmika9421 Рік тому +1

    Hodi

  • @irusharashmika9421
    @irusharashmika9421 Рік тому +1

    Ela

  • @ShanthaSisiraDewage
    @ShanthaSisiraDewage 4 місяці тому

    Super ❤❤❤❤❤❤❤

  • @PremarathnaPremarathna-t7k
    @PremarathnaPremarathna-t7k 10 місяців тому

    ❤ mama kamathima giithayak

  • @samanthamadahinna5013
    @samanthamadahinna5013 6 місяців тому

    👍👍👍

  • @ikmrasikaikm3417
    @ikmrasikaikm3417 Рік тому

    😊😊

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 Рік тому

    😊😊😊😊😊😊❤

  • @malinduimarshana6654
    @malinduimarshana6654 11 місяців тому

    ගායනය ප්‍රමාණවත් මදි.මුල් ගායනය හොඳින් අසා ඒ තියෙන අලංකාර අධ්‍යයනය කරන්න.ජය

  • @hnsserviceinterior2360
    @hnsserviceinterior2360 8 місяців тому

    ආදිත්‍යා එක්ක හැරෙන්නවත් බෑ😅😅😅😂😂

  • @jayaweera9360
    @jayaweera9360 Рік тому +1

    තව පුරුදු වෙලා එන්න දුවේ ... හොඳටම මදි

  • @thelastman8995
    @thelastman8995 Рік тому +3

    Falen vage wenna yanna epa 😂oya oya wenna ethakota hodata sinduwath kiyawei melo rahak naha mokudha meh inne 😂💔 dakshayo kapenava vadakata nathi evvo isarahata yanava 😂💔 falrn vage wenna katavath baha e nisaathaman thaman wenna isela

  • @rohinirohini6432
    @rohinirohini6432 Рік тому +1

    Oya sinduwa kiyanna ikman unada manda..

  • @chathuradimuthu9315
    @chathuradimuthu9315 Рік тому +2

    Fallen wage wenne mokatada? Fallen kohe yana lokkekda? Fallen dinuwe Thaththage hora Chanda walin. Eka kawurith Dannawa

  • @harshalakshan9856
    @harshalakshan9856 Рік тому +3

    Good luck puthe