Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නින්ද නොයන හැන්දෑවෙ අහල මේ පැත්තට ආපු තවත් අය ඉන්නවද😻😻
Owwww
@@chamodisenarathna1802 🤗
Man✋
@@dilhaniamarasinghe7798 🤗
Ooooo 😁😁
නින්ද නොයෙන හැන්දාව බලල මේ පැත්තට ආපු කට්ටිය කෝ ❤🤭😅
නින්ද නොයන හැන්දෑව නිසා මෙයාව හොයන් ආවේ.....
හෝ ගානා පොකුණ චිත්‍රපටයේ අන්ධ චරිතය රග පෑ ළමා නිළිය..❤️දෙරණ ලිට්ල් ස්ටාර් දක්ෂතම තරුව ලෙසින් ජයග්‍රහණය ලැබූ කෙනෙක් 🖤ඉදිරියට යන්න.ජයවේවා..🙏
Eyada me
ඔව්.
@@insu5959 ow
@@shashikalagimhani18 shooi
නින්ද නොයන හැන්දැවෙ කවර් එකෙන් හොයාගෙන ආවෙ අන්ජ්ලි ව 🖤🔥👌 ඔයා තමා ඩ්‍රිම්ස් ස්ට්‍ර්ර්🖤🔥
රැල්ලට නොගියොත්, SMS මනාපෙන් විනිශ්චය නොකොලොත්, සංගීතය පැත්තෙන් ගායනා පැත්තෙන් සහ උප්පත්තියෙන් ගෙනාපු දක්ෂතාවය බැලුවොත් අංජලී තමයි Dream Star වෙන්නම ඔන. මොකද ඇයගේ හැකියාවට කිට්ටුවෙන්නවත් කවුරුත් මෙතන නැහැ.
Matath ekama hithuna.
Sirawatama aththa..💞💞💞
Ow eknm athth aniwryen dramstar akk thm
මොනා නැතත් දෙරණින් සුපිරි වැඩ්ඩො ටිකක් ගෙනව😍😍 මෙහෙම බලද්දි ලිටිල් ස්ටර් පට්ට සාරතකයි❤️
අනේ අන්ජලී අක්කේ හරිම ලස්සනයි...... ඔයාව ඇත්තටම අපිට දකින්න තියනවනම්....!!!!!අපේ වෝට් එක වෙන කාටවත් නෙමෙයි ඔයාට විතරමයි.....ඔයාට හැමදාම ආදරෙයි...ඔයාට ඉදිරියටම යන්න අපි හැමදාම උදවු කරනවා... හැමදාම ආදරෙයි ඔයාට........
රත්නපුර මැණිකක්❤️ දක්ශතාවය විශිෂ්ටයි😍
වෙන මල ජරා සිංදු වලට නම් views තියෙයි මිලියන ගනන් වලින්,මෙන්න සිංදු!!!! Proud to be a Sri Lankan 💪💪ඇත්තටම ආඩම්බරයි❤️❤️
මේ සැරේ කප් එක මෙයාද 😍😍😍වාව්.... අවසාන මහා තරගෙදි😍😍
@@dpchillvibes 😘✌
@@dpchillvibes ❤️
Oya sing krankota mtk wenne nuwandika akkiwa
@@sankaperera6208 ow ey wgemi Nuwndik akki second unt anjli akkit me pr 1st wenn puluwn
Kiyanna ba nuwandikata uneth apeth hithuwa nathi deyak ne.
ඩ්‍රිම්ස්ටා වල එදා මෙදා තුර හොදම කටහඩ💐💐💐💐💐💐
අනිවාර්යයෙන්
අලන්කාර ගායනය 😘👌 පහල ස්වර වල ගයනකොට හරිම ලස්සන කටහඩක් ❤ e වගේමයි ඉහල පාරසයේත් ඉතාමත් හොදට ගයනවා 😘 wht a talented 😘
අන්ජලී අක්කෙ ඔයාව අපි dream star අවසන් මහා තරගෙදි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා... ඒ වගේම ඔයා dream star වෙනව කියල මට ලොකු විශ්වාසයක් තියනව ඒ විශ්වාසය අනිවාර්යයෙන්ම දිනනව.....Dream star වෙන්න අක්කෙ ඔයාට පුළුවන්..... බුදු සරනයි.....ඔයාට අපි හැමදාම ආදරෙයි අක්කෙ.... අනේ බුදු සරනයි
Ammmmoooooooooo
නින්ද නොයන හැන්දෑවේ බලලා තමා මේක හොයන් ආවෙ......ෆ්ට්ට..👌
අද්විතීය ගායන හැකියාවක්. හරිම සතුටුයි දුව. ජයග්‍රහණයම ලැබේවා කියා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා .
මේක නම් පිස්සුවක්...අංජලීගෙ ඒ සිංදු කීපය කී සැරයක් ඇහුවද කියලා මතක නෑ... ඉතාම දක්ෂයි... dream star බැලුවෙ නෑ බලන්න ගත්තෙ මේ නංගි නිසා... සුබ පැතුම්.හොඳ දෙයක් කරන්න.
අංජලීට suport කරන්න කැමතිද.face book ඉන්නවද ඉන්නවා නම් ඉන්න නමත් එක්ක comment කරන්න
හින්දි සින්දුව අහල මේක හොයන් ආවෙ.. මේකෙ තියෙන්නෙ වෙනම රසක්නේ.. පුදුම හිතෙන දක්ශතාවයක් ඒක.. 😍❤👍❤😍
Math ehemai hindi sinduwa ahala meka balanna awe
Mkkd hindi sinduwa
Aththa kathawa
මමත් ♥️
@@don_t96 mokadda hindi sinduwa
Anjalee Methsara මෙවර Dream Star වේදිකාව බබළවන පුංචි ලස්සන දිදුලන තාරකාව. සිංහල ගීත වංශයේ ඈත අතීතයේ සිට දශක ගණනාවක් රසිකයා සැනසූ මේ මනරම් ගීත නැවත කරළියට රැගෙන එනවාට අනේක වාරයක් ස්තූතියි! ඔබ ඉදිරියටම යායුතු තාරකාවක්. ජය!
උපතින් ගෙනත් තියෙන වාසනාව . සුබපැතුම් .from italy.
නියමයි අන්ජලි ඉදිරියටම යන්න සුභ පතනවා ඔයාට ජේසු පිහිටයි ආදරෙයි ගොඩක්❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😍😍❤️❤️❤️ dream star වෙන්න ඕනි 🎶❤️❤️❤️❤️
මෙයාගෙ සින්දු අහගෙන යනකොට එකින් එකට voise tone එක වෙනස් මරු අක්කී. හින්දි එක අහලයි මන් මේ පැත්තට ආවේ.
මාත් අනේ ..පුදුමාකාර ලස්සන ක්
රහට සිංදු කියනවා කියන එක මෙියාට අමුතු දෙයක් නෙවෙයි..හැකියාව,,ඒ හඬ අතිවිශිෂ්ඨයි..👍👌
2024 වෙලත් මේක නිතරම බලන්නේ මම විතරද ♥️
😌❤
ගිය පාර නුවන්ධිකාට කරපු අසාධාරණේ නිසා එපා වුණා dreamstar ඒ උනාට මේ දරුවගේ දක්ෂ කම් දැක්කම බලන්න හිතුනා ,ඔයාට මොන විදියට votes ලැබෙයිද දන්නේ නෑ ඒත් සුබ අනාගතයක් දුවේ
ඇයි ෆැලන් දක්ශ නැද්ද එහෙම කියන්නෙ😠
Galen daksha nehe kiwwada mama Eth Nuwandika athi dakshyai
Falan dakshayi , Nuwandika athi dakshayi
@@hirumi4470 eya ta wada nuwandika thamai daksha falange kata hada melo rahak na
@@roshanchanukasenes6334 ow ee nisa thamai eya dreamstar une💯😅
නින්ද නොයන හැන්දෑවේ සුපිරි 👍👍👍
අක්කී නියමයි ඔයා.ඔයාට ජය වේවා.ආදරෙයි අක්කි.❤.
ඉතාම දක්ෂයි. වචන උච්චාරණය නිවැරදියි. ජයවේවා.
නින්ද නොයන හැන්දෑවේ song eka nisa awe meyawa balanna නියමයිනේ 😘😘❤️
හරිම ලස්සනයි දුව ඔයා ගායනා කරනවා අහන්න අහන්න ආසයි .ඔය වයසට ඔයාට දෙවි යන් ගෙන් ලැබුණු වස්තුවක් .ඔයා අපෙ රටට ගවුරවයක්.👍💐
බොහෝ පින් ඇති දක්ෂ දරුවෙක් ඉතාම සතුටුයි ඩ්‍රීම් සටාර් කිරුළ සමග දකින්න ආසයි
අක්කීගේ කටහඩ නම් මාර ම ලස්සනයි අක්කියෝ... සුබ අනාගතයක්
අංජලී අක්කී..මම පොඩිම කාලෙ ගිය ස්කෝලෙ හිටිය මතකයි..ශ්‍රී දේවරක්ඛිත ප්‍රාථමික විද්‍යාලය..Good luck..Congratulations....❤️❤️
වචන ගොඩක් හොදට පැහැදිලිව කිව්වා ..නියමයි ..❤️❤️තෙරුවන් සරණයි ...!!!
නින්ද නොයන හැන්දෑව අහල මේ පැත්තට ආවේ .ft lassanai . A bright future👍
නින්ද නොයෙනා සැන්දාවෙ නිසා හොයාගෙන ආවෙ 😁ලස්සනයි ❤️💃
දැනට දැකුපු දක්ශම තරගකාරි 🤟
Anjaleewa dangaththe නින්ද නොයන හැන්දෑවේ song eka honda thama ඉදිරියටම යන්න congrades ❤️
ඔයා ලස්සනට ගීත ගායනා කරනවා...GOOD LUKE...😊
නින්ද නොයන හැන්දැව බලලා හොයන් ආවේ 👍
රත්නපුරේට මැණිකක්..අපේ ගමටත් මැණිකක්..ආඩම්බරයි නංගි..good luck❤❤
Khd rpure?mna scled 🤔
අංජලී නම් සුපිරියි මේ සැරේ සිහින තරුව ඔයා තමයි ඉතින්
නින්ද නොයන හැන්දෑව බලලා හොයන් ආවේ ... ගොඩාක් ලස්සනයි නන්ගි කියනවා ඉදිරියටම යන්න.....❤❤
අන්ජලී අක්කගෙ පැත්තෙ අපිත්.සතුටුයි අක්කේ.බුදු සරණයි!.දෙවි පිහිටයි!
Dream star final එකේ ඉන්නම ඕනේ.මාර ලස්සන voice එකක් තියෙන්නෙ ........................
නියමයි නංගි මාරම ලස්සනයි. ලස්සන කටහඩක් තියෙන්නෙ. ඉස්සරහටම යන්න සුබ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ෆයිනල් එකෙන් පස්සෙ ආපු අය තව ඉන්නොද✋✋😁
අනේ හරිම ලස්සනයි අක්කියෝ😍
ගොඩක් ගොඩක් ලස්සනයි.ඔයාට සුබ පැතුම්😍😍👍👍🌟🌟👌👌
You make singing is simple. Another level of Singing. 😍
අනිවාර්යෙන්ම මෙි පාර කෆ් එක අංජලි ❤💚❤🌹💐👍👍👍👍
හරිම ලස්සනයි දුව ගොඩාක් ඔයා පින් කරල තියෙනවා ඔය වගෙ මිහිරි 👄 කට හඩක් ලබන්න .කෙනෙක් සතුටු කරන්න පිනවන්න ගායනයෙන් හැමොටම බැ.ඔයා දුව ඒ අතින් ඉහළින්ම ඉන්නවා තෙරුවන් සරනයි !!!ජය ස්‍රී !!!💐🤴
අක්කි නම් මරු ඈ❤😘
හරිම ලස්සනයි සින්දුව...අවසන් වටයටත් ඕන කෙනෙක්..
She can sing any kind of song 😱😱♥️♥️♥️♥️♥️
එහෙනම් කෙල්ලේ මේ පාර ඔයා තමා 😍
නංගි gooodak ලස්සනයි ඔයගේ voice. Dream star වෙන්න කියලා wish කරනවා.
ජයවේවා නංගෝ හදවතින්ම ජයවේවා හොඳේ ඔයා ඇත්තටම දක්ෂ ගායිකාවක් ❤❤❤❤ ජයවේවා 👏👏👏👏👏👏👏
Anjalie is Multi faceted. Her true nature and capabilities are nearing to explode. And she is a multi personality. Few soles are residing within her. She is a voice chamber.
Superb ♥ නොනැවත ඉදිරියට... Proud of ❝RCC❞
අනේ අක්කී ඔයා තමා මගේ ෆේව්.............. ඩ්‍රීම් ස්ටාර්......... 💮🐝
අපිත් එක්ක එහා පන්තියෙ ඉදපු නන්ගි.. ආඩම්බරයි අඩෝ 💛
Dn keeyed inne
@@chandurashintha8187 ලබන අවුරුද්දේ A levels
Ah tnk you .eyawa contact kar ganna පුළුවන් vidiyak thiynawada
@@Dඩී මෙයා A/L Arts ද කරන්නෙ?
@@chandurashintha8187 ee mokd bn eee
අක්කත් ලස්සනයි සිංදුත් ඒමයි
මාරම ලස්සනයි .. ඉදිරියටම යන්න සුභ පතනවා😍😍
පට්ට ලස්සනයි ස්වර් ඒම සුපිරියට කියනවා ජය වේවා ඔයාට🥰🥰🥰
සුබ පතනව මැණිකේ ඉදිරියටම යන්න බුදුසරණයි දුවේ 🙏👍👍👍❤️❤️❤️❤️
අඩෝ මාව අමතක කරන්න එපා හොදේ ම්න් එක ඉස්කෝලෙ අල්ලපු පන්තියේ මන්වත් දන්නේ නෑ බන් ඔහේ මේකට ආවයී කියලා
මොකක්ද school eka mchn
Rcc rajapksha central college weewaketiya
@@chamodanshika9952 දැන් යන්නෙ රත්නපුර සීවලී සෙන්ට්‍රල් එකට
ලස්සනයි akkiAll the best...ඉදිරියටම යන්න හැකිවේවා!🖤💜️❤️💛🧡💚
ලස්සනයි 😘❤
සුපිරියටම ගායනා කරනව නේ..😍
පිරිමි හඬක් විශිෂ්ට ගායනයක්...❤❤
මේ පාර 1 අනිවා වෙන්න ඕනි 👆💚
ශා ♥️
අක්කෙ ඔයාගෙ songs හරිම ලස්සනයි ඔයත් ගොඩාක් ලස්සනයි ඔයාගෙ photos දාන්නකො මම බලන් ඉන්නව.....
ආදරෙයි අක්කි හැමදාම ❤️❤️❤️
අනේ මාරම ලස්සනයි 🥺♥️👍👍♥️♥️
බුදු සරණයි... ඒ කටහඬට... ❤️👍
කියන්න වචන නෑ❤️❤️❤️❤️❤️👌👌👌👌👌
බලන්න තරුණයා තරුණිය කියනවට වඩා දුවේ පුතේ කියපුවාම තියන ලස්සන ...(කීර්ති පැස්කුවෙක් මහතා 🙏🙏🙏)
දසබලධාරී සිංදුවේ හොඳම cover එක තමා ඛනික් එදිරිමාන්න මල්ලි ගායනා කරපු එක.තාම අහනවා ඒක.👍🔥🔥
නියමයි නියමයි
අනේ අපි තවත් හෝ ගානා පොකුණ බලනවා. මෙයා මෙච්චර ලොකු ද? Dream star වලින් ඉස්සරහටම යන්න ලෙබෙන්න ඔනි.
All the Best Nangi 😊 💪නොනැවත ඉදිරියට❤
මේකනම් උපතින්ම ගෙනාපු හැකියාවක් 🤩
Mulinma yana music kotasa galapenne na ethanata❤️ sinduwanam lesatama kiyanawa superb❤️❤🌹
පිස්සු හැදෙනවා.සුපිරී🔥.Good luck❤
Superb performance...Anjali Methsara 🎙👌❤❤
ඒ Music පට්ට ❤️ ටුක් ටුක් ටුක් ටුක් ටුටුක් ටුක්... ටුරු රුරු රුරු රුරු රූ... 🕺🕺
දිගටම practice කරන්න හොඳ සිංදු select කරගන්න එකෙන්ම ජයවේවා හොඳේ ජයවේවා 👊👏👏👏👏👏👏👏👏👏👏👏👏🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
නියමයි නංගෝ ❤❤❤
ගොඩක් දක්ෂයි. හරිම ලස්සනයි.
Super aaaa 🎤🎤👍👍❤️❤️❤️😍😍
Lassanai akke ♥️🌸
Koo balamu meyawa anthima dawaseth බලාපොරොත්තු wena aya
Aniwryenm Finl innm one kenek
Math innawa
Best of luck ...my sisssss
සුපිරි ❤
ලස්සනයි ඈ ❤❤❤
Ape little star ❤ Best of Luck nangoo 😘 ape dream star th wenna 👍
රත්නපුරේ විශිෂ්ටයෙක්
අඩේ අපේ ස්කෝලේ නන්ගියෙක්....❤🙌
දැන් එයා යන ඉස්කෝලෙ මොකක්ද?
@@amandaperumbadage680 රත්නපුර සීවලි සෙන්ට්‍රල්
@@Mintpepe lankawe hodama centeal college walin 1k Mixed Schools) (Veyangoda,central,Horana Takshila wage.
@@chinthanaruwan8913 A/L වලට සීවලි ගියේ. වීරකැටියේ මෙයා ස්කෝලෙ ගියේ.
@@Mintpepe වීරකැටියේ ගියේ කලින්
නින්ද නොයන හැන්දෑවෙ අහල මේ පැත්තට ආපු තවත් අය ඉන්නවද😻😻
Owwww
@@chamodisenarathna1802 🤗
Man✋
@@dilhaniamarasinghe7798 🤗
Ooooo 😁😁
නින්ද නොයෙන හැන්දාව බලල මේ පැත්තට ආපු කට්ටිය කෝ ❤🤭😅
නින්ද නොයන හැන්දෑව නිසා මෙයාව හොයන් ආවේ.....
හෝ ගානා පොකුණ චිත්‍රපටයේ අන්ධ චරිතය රග පෑ ළමා නිළිය..❤️
දෙරණ ලිට්ල් ස්ටාර් දක්ෂතම තරුව ලෙසින් ජයග්‍රහණය ලැබූ කෙනෙක් 🖤
ඉදිරියට යන්න.ජයවේවා..🙏
Eyada me
Eyada me
ඔව්.
@@insu5959 ow
@@shashikalagimhani18 shooi
නින්ද නොයන හැන්දැවෙ කවර් එකෙන් හොයාගෙන ආවෙ අන්ජ්ලි ව 🖤🔥👌 ඔයා තමා ඩ්‍රිම්ස් ස්ට්‍ර්ර්🖤🔥
රැල්ලට නොගියොත්, SMS මනාපෙන් විනිශ්චය නොකොලොත්, සංගීතය පැත්තෙන් ගායනා පැත්තෙන් සහ උප්පත්තියෙන් ගෙනාපු දක්ෂතාවය බැලුවොත් අංජලී තමයි Dream Star වෙන්නම ඔන. මොකද ඇයගේ හැකියාවට කිට්ටුවෙන්නවත් කවුරුත් මෙතන නැහැ.
Matath ekama hithuna.
Sirawatama aththa..💞💞💞
Ow eknm athth aniwryen dramstar akk thm
මොනා නැතත් දෙරණින් සුපිරි වැඩ්ඩො ටිකක් ගෙනව😍😍 මෙහෙම බලද්දි ලිටිල් ස්ටර් පට්ට සාරතකයි❤️
අනේ අන්ජලී අක්කේ හරිම ලස්සනයි...... ඔයාව ඇත්තටම අපිට දකින්න තියනවනම්....!!!!!
අපේ වෝට් එක වෙන කාටවත් නෙමෙයි ඔයාට විතරමයි.....
ඔයාට හැමදාම ආදරෙයි...
ඔයාට ඉදිරියටම යන්න අපි හැමදාම උදවු කරනවා... හැමදාම ආදරෙයි ඔයාට........
රත්නපුර මැණිකක්❤️ දක්ශතාවය විශිෂ්ටයි😍
වෙන මල ජරා සිංදු වලට නම් views තියෙයි මිලියන ගනන් වලින්,මෙන්න සිංදු!!!! Proud to be a Sri Lankan 💪💪
ඇත්තටම ආඩම්බරයි❤️❤️
මේ සැරේ කප් එක මෙයාද 😍😍😍වාව්.... අවසාන මහා තරගෙදි😍😍
@@dpchillvibes 😘✌
@@dpchillvibes ❤️
Oya sing krankota mtk wenne nuwandika akkiwa
@@sankaperera6208 ow ey wgemi
Nuwndik akki second unt anjli akkit me pr 1st wenn puluwn
Kiyanna ba nuwandikata uneth apeth hithuwa nathi deyak ne.
ඩ්‍රිම්ස්ටා වල එදා මෙදා තුර හොදම කටහඩ💐💐💐💐💐💐
අනිවාර්යයෙන්
අලන්කාර ගායනය 😘👌 පහල ස්වර වල ගයනකොට හරිම ලස්සන කටහඩක් ❤ e වගේමයි ඉහල පාරසයේත් ඉතාමත් හොදට ගයනවා 😘 wht a talented 😘
අන්ජලී අක්කෙ ඔයාව අපි dream star අවසන් මහා තරගෙදි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා... ඒ වගේම ඔයා dream star වෙනව කියල මට ලොකු විශ්වාසයක් තියනව ඒ විශ්වාසය අනිවාර්යයෙන්ම දිනනව.....
Dream star වෙන්න අක්කෙ ඔයාට පුළුවන්..... බුදු සරනයි.....ඔයාට අපි හැමදාම ආදරෙයි අක්කෙ.... අනේ බුදු සරනයි
Ammmmoooooooooo
නින්ද නොයන හැන්දෑවේ බලලා තමා මේක හොයන් ආවෙ......ෆ්ට්ට..👌
අද්විතීය ගායන හැකියාවක්. හරිම සතුටුයි දුව. ජයග්‍රහණයම ලැබේවා කියා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා .
මේක නම් පිස්සුවක්...අංජලීගෙ ඒ සිංදු කීපය කී සැරයක් ඇහුවද කියලා මතක නෑ... ඉතාම දක්ෂයි... dream star බැලුවෙ නෑ බලන්න ගත්තෙ මේ නංගි නිසා... සුබ පැතුම්.හොඳ දෙයක් කරන්න.
අංජලීට suport කරන්න කැමතිද.face book ඉන්නවද ඉන්නවා නම් ඉන්න නමත් එක්ක comment කරන්න
හින්දි සින්දුව අහල මේක හොයන් ආවෙ.. මේකෙ තියෙන්නෙ වෙනම රසක්නේ.. පුදුම හිතෙන දක්ශතාවයක් ඒක.. 😍❤👍❤😍
Math ehemai hindi sinduwa ahala meka balanna awe
Mkkd hindi sinduwa
Aththa kathawa
මමත් ♥️
@@don_t96 mokadda hindi sinduwa
Anjalee Methsara මෙවර Dream Star වේදිකාව බබළවන පුංචි ලස්සන දිදුලන තාරකාව. සිංහල ගීත වංශයේ ඈත අතීතයේ සිට දශක ගණනාවක් රසිකයා සැනසූ මේ මනරම් ගීත නැවත කරළියට රැගෙන එනවාට අනේක වාරයක් ස්තූතියි! ඔබ ඉදිරියටම යායුතු තාරකාවක්. ජය!
අංජලීට suport කරන්න කැමතිද.face book ඉන්නවද ඉන්නවා නම් ඉන්න නමත් එක්ක comment කරන්න
උපතින් ගෙනත් තියෙන වාසනාව . සුබපැතුම් .from italy.
නියමයි අන්ජලි ඉදිරියටම යන්න සුභ පතනවා ඔයාට ජේසු පිහිටයි ආදරෙයි ගොඩක්❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😍😍❤️❤️❤️ dream star වෙන්න ඕනි 🎶❤️❤️❤️❤️
මෙයාගෙ සින්දු අහගෙන යනකොට එකින් එකට voise tone එක වෙනස් මරු අක්කී. හින්දි එක අහලයි මන් මේ පැත්තට ආවේ.
මාත් අනේ ..පුදුමාකාර ලස්සන ක්
රහට සිංදු කියනවා කියන එක මෙියාට අමුතු දෙයක් නෙවෙයි..හැකියාව,,ඒ හඬ අතිවිශිෂ්ඨයි..👍👌
2024 වෙලත් මේක නිතරම බලන්නේ මම විතරද ♥️
😌❤
ගිය පාර නුවන්ධිකාට කරපු අසාධාරණේ නිසා එපා වුණා dreamstar ඒ උනාට මේ දරුවගේ දක්ෂ කම් දැක්කම බලන්න හිතුනා ,ඔයාට මොන විදියට votes ලැබෙයිද දන්නේ නෑ ඒත් සුබ අනාගතයක් දුවේ
ඇයි ෆැලන් දක්ශ නැද්ද එහෙම කියන්නෙ😠
Galen daksha nehe kiwwada mama Eth Nuwandika athi dakshyai
Falan dakshayi , Nuwandika athi dakshayi
@@hirumi4470 eya ta wada nuwandika thamai daksha falange kata hada melo rahak na
@@roshanchanukasenes6334 ow ee nisa thamai eya dreamstar une💯😅
නින්ද නොයන හැන්දෑවේ සුපිරි 👍👍👍
අක්කී නියමයි ඔයා.ඔයාට ජය වේවා.ආදරෙයි අක්කි.❤.
ඉතාම දක්ෂයි. වචන උච්චාරණය නිවැරදියි. ජයවේවා.
නින්ද නොයන හැන්දෑවේ song eka nisa awe meyawa balanna නියමයිනේ 😘😘❤️
හරිම ලස්සනයි දුව ඔයා ගායනා කරනවා අහන්න අහන්න ආසයි .ඔය වයසට ඔයාට දෙවි යන් ගෙන් ලැබුණු වස්තුවක් .ඔයා අපෙ රටට ගවුරවයක්.👍💐
බොහෝ පින් ඇති දක්ෂ දරුවෙක් ඉතාම සතුටුයි ඩ්‍රීම් සටාර් කිරුළ සමග දකින්න ආසයි
අක්කීගේ කටහඩ නම් මාර ම ලස්සනයි අක්කියෝ... සුබ අනාගතයක්
අංජලී අක්කී..මම පොඩිම කාලෙ ගිය ස්කෝලෙ හිටිය මතකයි..ශ්‍රී දේවරක්ඛිත ප්‍රාථමික විද්‍යාලය..Good luck..Congratulations....❤️❤️
අංජලීට suport කරන්න කැමතිද.face book ඉන්නවද ඉන්නවා නම් ඉන්න නමත් එක්ක comment කරන්න
වචන ගොඩක් හොදට පැහැදිලිව කිව්වා ..
නියමයි ..❤️❤️
තෙරුවන් සරණයි ...!!!
නින්ද නොයන හැන්දෑව අහල මේ පැත්තට ආවේ .ft lassanai . A bright future👍
නින්ද නොයෙනා සැන්දාවෙ නිසා හොයාගෙන ආවෙ 😁ලස්සනයි ❤️💃
දැනට දැකුපු දක්ශම තරගකාරි 🤟
Anjaleewa dangaththe නින්ද නොයන හැන්දෑවේ song eka honda thama ඉදිරියටම යන්න congrades ❤️
ඔයා ලස්සනට ගීත ගායනා කරනවා...GOOD LUKE...😊
නින්ද නොයන හැන්දැව බලලා හොයන් ආවේ 👍
රත්නපුරේට මැණිකක්..අපේ ගමටත් මැණිකක්..ආඩම්බරයි නංගි..good luck❤❤
Khd rpure?mna scled 🤔
අංජලී නම් සුපිරියි මේ සැරේ සිහින තරුව ඔයා තමයි ඉතින්
නින්ද නොයන හැන්දෑව බලලා හොයන් ආවේ ... ගොඩාක් ලස්සනයි නන්ගි කියනවා ඉදිරියටම යන්න.....❤❤
අන්ජලී අක්කගෙ පැත්තෙ අපිත්.සතුටුයි අක්කේ.බුදු සරණයි!.දෙවි පිහිටයි!
Dream star final එකේ ඉන්නම ඕනේ.මාර ලස්සන voice එකක් තියෙන්නෙ ........................
නියමයි නංගි මාරම ලස්සනයි. ලස්සන කටහඩක් තියෙන්නෙ. ඉස්සරහටම යන්න සුබ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ෆයිනල් එකෙන් පස්සෙ ආපු අය තව ඉන්නොද✋✋😁
අනේ හරිම ලස්සනයි අක්කියෝ😍
ගොඩක් ගොඩක් ලස්සනයි.ඔයාට සුබ පැතුම්😍😍👍👍🌟🌟👌👌
You make singing is simple. Another level of Singing. 😍
අනිවාර්යෙන්ම මෙි පාර කෆ් එක අංජලි ❤💚❤🌹💐👍👍👍👍
හරිම ලස්සනයි දුව ගොඩාක් ඔයා පින් කරල තියෙනවා ඔය වගෙ මිහිරි 👄 කට හඩක් ලබන්න .කෙනෙක් සතුටු කරන්න පිනවන්න ගායනයෙන් හැමොටම බැ.ඔයා දුව ඒ අතින් ඉහළින්ම ඉන්නවා තෙරුවන් සරනයි !!!ජය ස්‍රී !!!💐🤴
අක්කි නම් මරු ඈ❤😘
හරිම ලස්සනයි සින්දුව...අවසන් වටයටත් ඕන කෙනෙක්..
She can sing any kind of song 😱😱♥️♥️♥️♥️♥️
එහෙනම් කෙල්ලේ මේ පාර ඔයා තමා 😍
නංගි gooodak ලස්සනයි ඔයගේ voice. Dream star වෙන්න කියලා wish කරනවා.
ජයවේවා නංගෝ හදවතින්ම ජයවේවා හොඳේ ඔයා ඇත්තටම දක්ෂ ගායිකාවක් ❤❤❤❤ ජයවේවා 👏👏👏👏👏👏👏
Anjalie is Multi faceted. Her true nature and capabilities are nearing to explode. And she is a multi personality. Few soles are residing within her. She is a voice chamber.
Superb ♥
නොනැවත ඉදිරියට... Proud of ❝RCC❞
අනේ අක්කී ඔයා තමා මගේ ෆේව්.............. ඩ්‍රීම් ස්ටාර්......... 💮🐝
අපිත් එක්ක එහා පන්තියෙ ඉදපු නන්ගි.. ආඩම්බරයි අඩෝ 💛
Dn keeyed inne
@@chandurashintha8187 ලබන අවුරුද්දේ A levels
Ah tnk you .eyawa contact kar ganna පුළුවන් vidiyak thiynawada
@@Dඩී මෙයා A/L Arts ද කරන්නෙ?
@@chandurashintha8187 ee mokd bn eee
අක්කත් ලස්සනයි සිංදුත් ඒමයි
මාරම ලස්සනයි .. ඉදිරියටම යන්න සුභ පතනවා😍😍
පට්ට ලස්සනයි ස්වර් ඒම සුපිරියට කියනවා ජය වේවා ඔයාට🥰🥰🥰
සුබ පතනව මැණිකේ ඉදිරියටම යන්න බුදුසරණයි දුවේ 🙏👍👍👍❤️❤️❤️❤️
අඩෝ මාව අමතක කරන්න එපා හොදේ ම්න් එක ඉස්කෝලෙ අල්ලපු පන්තියේ මන්වත් දන්නේ නෑ බන් ඔහේ මේකට ආවයී කියලා
මොකක්ද school eka mchn
Rcc rajapksha central college weewaketiya
@@chamodanshika9952 දැන් යන්නෙ රත්නපුර සීවලී සෙන්ට්‍රල් එකට
ලස්සනයි akki
All the best...
ඉදිරියටම යන්න හැකිවේවා!
🖤💜️❤️💛🧡💚
ලස්සනයි 😘❤
සුපිරියටම ගායනා කරනව නේ..😍
පිරිමි හඬක් විශිෂ්ට ගායනයක්...❤❤
මේ පාර 1 අනිවා වෙන්න ඕනි 👆💚
ශා ♥️
අක්කෙ ඔයාගෙ songs හරිම ලස්සනයි
ඔයත් ගොඩාක් ලස්සනයි
ඔයාගෙ photos දාන්නකො මම බලන් ඉන්නව.....
ආදරෙයි අක්කි හැමදාම ❤️❤️❤️
අනේ මාරම ලස්සනයි 🥺♥️👍👍♥️♥️
බුදු සරණයි... ඒ කටහඬට... ❤️👍
කියන්න වචන නෑ❤️❤️❤️❤️❤️👌👌👌👌👌
බලන්න තරුණයා තරුණිය කියනවට වඩා දුවේ පුතේ කියපුවාම තියන ලස්සන ...
(කීර්ති පැස්කුවෙක් මහතා 🙏🙏🙏)
දසබලධාරී සිංදුවේ හොඳම cover එක තමා ඛනික් එදිරිමාන්න මල්ලි ගායනා කරපු එක.තාම අහනවා ඒක.👍🔥🔥
නියමයි නියමයි
අනේ අපි තවත් හෝ ගානා පොකුණ බලනවා. මෙයා මෙච්චර ලොකු ද? Dream star වලින් ඉස්සරහටම යන්න ලෙබෙන්න ඔනි.
All the Best Nangi 😊
💪නොනැවත ඉදිරියට❤
මේකනම් උපතින්ම ගෙනාපු හැකියාවක් 🤩
Mulinma yana music kotasa galapenne na ethanata❤️ sinduwanam lesatama kiyanawa superb❤️❤🌹
පිස්සු හැදෙනවා.සුපිරී🔥.
Good luck❤