ළූණු නැතිව මෙහෙම ලුණු මිරිසක් කාල තියෙනවද බලන්න පුදුම රසක් Amazing Chilly Chutney for 2024- 4K Video

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024
  • ළූණු නැතිව මෙහෙම ලුණු මිරිසක් කාල තියෙනවද බලන්න පුදුම රසක් Amazing Chilly Chutney for 2024- 4K Video
    #kusala
    #chillypaste
    #newyear2024celebration

КОМЕНТАРІ • 168

  • @nimalshachathurisenewirath4287
    @nimalshachathurisenewirath4287 10 місяців тому +3

    මම අද හැදුවා.රසට තිබ්බා.thank you මේ වගේ රෙසිපි කියලා දෙනවට.

  • @pkbkumara8824
    @pkbkumara8824 10 місяців тому +66

    ඉතා හොඳයි. තව හොඳයි බිම්මල් (හතු) අවශ්‍ය තරමට ලුණු දාලා තම්බලා ගලේ හෝ ග්‍රයින්ඩරේ අවශ්‍ය තරමට අඹරලා ඒත ප්‍රධාන ද්‍රව්‍ය විදියට අරගෙන සුදු ලූණු, කෑලි මිරිස් වගේ කැමති දෙයක් එක්ක චුට්ටක් තෙම්පරාදු කරල කිරිබත්, රොටි, ආප්ප එක්ක. .🙂 හැමෝටම සුභම සුභ මෛත්‍රිය පිරුණු 2024ක් වේවා!

    • @rawanajeewandara421
      @rawanajeewandara421 10 місяців тому +2

      තෑන්ක්ස් ,,,,ම්ට කුසලා,,🤣🤣🤣.😊

    • @shamikadesilva5995
      @shamikadesilva5995 10 місяців тому +1

      Thanks for the tip.

    • @mcorera2859
      @mcorera2859 10 місяців тому +1

      ❤❤

    • @yamunamanel5431
      @yamunamanel5431 10 місяців тому +1

      Thanks අලුත් tip එකක්‌. ❤

    • @manjularanmuthu194
      @manjularanmuthu194 10 місяців тому +2

      ස්තුතියි!!!! ඒ අදහසටත්.🙏

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 10 місяців тому +1

    සීනි නොදා හැදුවොත් රස අඩු වෙයිද ? සීනි වෙනුවට sweetner packet එකක් දැම්මොත් හරි නැති ද ?
    දියවැඩියා රෝගීන් වෙනුවෙන් කියන්න

  • @ddhammi7349
    @ddhammi7349 10 місяців тому +9

    ඒ ක අද කාලෙට හරී වටිනව...... සහෝදරීට තව තවත් කෑම හදල අපට කියා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා.නව වසරට උනුසුම් සුභ පැතුම්

  • @meheshalagayathri8973
    @meheshalagayathri8973 10 місяців тому +2

    මමත් හැදුවා හරිම රසයි ❤

  • @geethanisj
    @geethanisj 10 місяців тому +2

    ඔන්න අද උදේ හදලා කෑවා, හැබැයි ඉතුරු වෙලා ලූණූ ගෙඩියක් තිබිලා ඒකෙන් පොඩ්ඩක් දැම්මා, තෙල් නම් ඉතාමත් ටිකක් තමයි දැම්මේ. රසට තිබුණ , thanks nangi 👍🌹❤

  • @disnavirajini7063
    @disnavirajini7063 10 місяців тому

    ඔයාගෙ කෑම වර්ග ගොඩාක් මම හදලා තියෙනවා හරිම රසයි ඒ වගේම හරි පහසුයි හදන්න ඔයාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 8 місяців тому

    බොහොම ස්තුති

  • @pnds493
    @pnds493 10 місяців тому +1

    මං මේක හැදුව අද හරි රසයි ස්තුතියි මේකට

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 10 місяців тому

    miss siyambala danne koi welawatada

  • @sajudanusanjudanu7737
    @sajudanusanjudanu7737 10 місяців тому +2

    රස පාටයි ❤️ මමත් හදල බලන්නම් .මේකට උම්බලකඩ දමල රස ඇති නෙ අක්කෙ thanks කුසල අක්කි

  • @manojachathu1676
    @manojachathu1676 10 місяців тому

    තක්කාලි ටික අන්තිමට blander කරනකොට අමුවෙන් කලවන් කරන්න හොඳ නැද්ද

  • @jayaminiherath8754
    @jayaminiherath8754 10 місяців тому

    බොහොම ස්තුතියි .....

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi 10 місяців тому +1

    ස්තුතියි බොහෝම

  • @niroshanishadi9153
    @niroshanishadi9153 10 місяців тому +1

    Mamath ada udeta haduwa hamoma kaawa rasai kiyala .akke oyata godask thanks

  • @NethmiWannakuarachchi-sn4iy
    @NethmiWannakuarachchi-sn4iy 7 місяців тому

    හරිම රසයි.....

  • @pathiranar.p.s.2172
    @pathiranar.p.s.2172 9 місяців тому

    ලුනු මිල අධික 4:08 නිසා මේක වටිනව ඔයාට බොහොම ස්තුතියි.

  • @tharanganiewimalasuriya8042
    @tharanganiewimalasuriya8042 10 місяців тому +1

    හෙට හදනවා, ගොඩක් ස්තුතියි
    සුබ අලුත් අවුරුද්දක් වේවා!ඔබට

  • @ajithapalihena1749
    @ajithapalihena1749 10 місяців тому

    Ane oya lokuma udavvak kale lung ganan nisa mevage resapi thamai den oni oyata godak thanks podi miniha gena hithala keema hadanavata mery crtsmas &happy new year

  • @mimii1122-i9x
    @mimii1122-i9x 9 місяців тому

    ස්තුතියි ඔබට ❤

  • @mashaperera1419
    @mashaperera1419 10 місяців тому +5

    බොහොම ස්තුතියි..සියලු යහපත් බලාපොරොත්තු ඉටු වේවා...!❤❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 10 місяців тому +17

    අසනීපෙන් ඉන්නේ..ලූනුත් ගනන් කාලේ ගොඩක් වටිනවා😢

  • @shashikalathennakoon6590
    @shashikalathennakoon6590 9 місяців тому

    මම හැදුවා...හරිම රසයි❤

  • @maliniitaly8860
    @maliniitaly8860 10 місяців тому +2

    ස්තුතියි නංගි ගෙවී යන 2023වසරත්ලබන්නාවු 2024වසරත් නිදුක් නිරොගි සුබ ම සුබ නව වසරක් වෙිවා සිය පව්ලටම❤❤

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 10 місяців тому +1

    ගොඩක් හොඳ ඇතිකියල හිතනව...ස්තුතියි ..ඔයාට ..
    ඔයාට ත් පව්ලේ හැමෝමත් සුබ නව වසරක් වේවා ...❤💐👍

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 9 місяців тому

    වටින. අදහසක්. ස්තුතියි

  • @dshdhammi7724
    @dshdhammi7724 10 місяців тому +1

    ස්තුතියි යහපතක්ම වේවා කාලීන අවශ්‍යතාවයක්

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 10 місяців тому +8

    ලබන නව වසර සියලු පැතුම් ඉටුවන නිදුක් නීරෝගී වසරක් වේවා සරලා.❤❤❤❤

  • @surathiramzee9847
    @surathiramzee9847 10 місяців тому

    Thanks for the video sister. Different lunu sombol. Happy New year 2024.🌹🌹🌹💕

  • @rupachandani5288
    @rupachandani5288 10 місяців тому +1

    මම හැදුවා ලුණු මිරිස ඉතාමත් රසවත් ඔබට සියළු සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වෙිවා

  • @dilhani1554
    @dilhani1554 10 місяців тому +2

    වංගෙඩියේ kotala gannath puluwan neda

  • @RasikaGunarathne-s4m
    @RasikaGunarathne-s4m 10 місяців тому +2

    Thank you so much 🙏

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 10 місяців тому +1

    වෙනස්විදියේ ලුණු මිරිසක් ! ඒක හොඳයි .හෙට ජනවාරි පලවෙනිදා කිරිබත් එක්ක කන්න හදන්න පුළුවන්.

  • @GdDayawathi
    @GdDayawathi 10 місяців тому +1

    සුබ නව වසරක් වෙිවා බොහොම ස්තුතියි මාත් අදම හදනවා ❤

  • @manjularajapaksha1984
    @manjularajapaksha1984 10 місяців тому +4

    පලවෙනිදට හදන්නම්කෝ

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 10 місяців тому

    Thank you and all the best for you too. ❤❤❤

  • @KanchanaSewwandi-oy1ss
    @KanchanaSewwandi-oy1ss 4 місяці тому

    Thankyoumis

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 10 місяців тому

    .bhoma stufi apawa danuwath karata oytah pawle siyaluma denatah niduk nirogi wasanawantha subama suba nawawasarak wewai partan karamu Teruwan saranai ❤❤❤❤

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 10 місяців тому +1

    Thanks Dear

  • @Kumudhusamaraweera
    @Kumudhusamaraweera 10 місяців тому +1

    Godak sthuthi suba nawa wasarak wewa

  • @ishushawinya2986
    @ishushawinya2986 10 місяців тому

    මන් මේක අද බලල හැදුවා මාරම රසයි 😋 මන් රොටි කන්න හැදුවේ 💗

  • @juhidissanayake675
    @juhidissanayake675 9 місяців тому

    ස්තුති

  • @anun6827
    @anun6827 10 місяців тому +1

    හෙට උදෙන්ම මේක හදනව මං .ගොඩක් ලේසියි

  • @chandimabalasooriya4991
    @chandimabalasooriya4991 9 місяців тому

    ගොඩක් වටිනවා ලුනු නැැති නිසා

  • @channasanjeewa9535
    @channasanjeewa9535 10 місяців тому

    ලොකු ලූනුවල ආඩම්බර බලන්නේ නැතිව ගුනයෙනුත් වැඩ් ලුනුමිරිසක් රස පටයි ස්තුතියි ඔබට කාලීන ප්‍රශ්නවලට විසදුම් ගේනවට

  • @shanthiwanninayake6363
    @shanthiwanninayake6363 10 місяців тому

    Thank you Happy new year

  • @Nelumsujatha8
    @Nelumsujatha8 10 місяців тому +2

    මම සමහරවිට සැරට කන්න හිතුනම හදන්නේ කෑලි මිරිසුයි, ලුනුයි, වලට දෙහි දාලා මිශ්‍ර කරන එක. ඒකට ගල්ලුනු මිරිස කියලලු කියන්නේ. ඒක වඩාත් හොද එළවලුයි බතුයි වලට.

  • @pererachaminda386
    @pererachaminda386 10 місяців тому

    Thenks ❤❤❤❤

  • @nilanthikumari5437
    @nilanthikumari5437 10 місяців тому

    ඔයා හරිම දෙය හරි වෙලවටම කියා දෙනවා අදෙරෙයි.

  • @maryfernando2281
    @maryfernando2281 10 місяців тому

    Thank you ඔයාට ❤

  • @ayeshashyamali-w8k
    @ayeshashyamali-w8k 10 місяців тому +2

    මම මේ සම්බෝලෙ දැකපු ගමන් හැදුවා...පුදුම තරම් සුවදට රසට තිබුනා...මම හිතුවෙත් නෑ ඒ තරම් රස ඇති කියලා...බොහෝ තුති රෙසපි එකට...🙏

  • @champaweerakkody7306
    @champaweerakkody7306 10 місяців тому +1

    Dan hodaidha. Suba nawa wasarak wewa. Thunuruwan saranai 🙏♥️🙏♥️

  • @deepikaperera7586
    @deepikaperera7586 10 місяців тому +1

    Suba Nawa wasarak wewa ❤

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 10 місяців тому +1

    Great New cooking Tips 🌹

  • @studiopedia9871
    @studiopedia9871 10 місяців тому

    ස්තූතියි ❤❤❤❤

  • @ayomaratnayake5615
    @ayomaratnayake5615 10 місяців тому +1

    Hello Kusala, ඔයාගේ ලූණු නැති ලූණු මිරිස් සුපිරියි. අපේ ගෙදර ඒකට හොඳම ඉල්ලුම ක් තියෙනව. සුදුළූණු කන්නේ නැති අයටත් සුදුඵෑණු කවා ගත්ත. 😂 keep it up

  • @shoanjansen3629
    @shoanjansen3629 10 місяців тому +1

    Thanks kusala bs

  • @EANishanthi
    @EANishanthi 10 місяців тому

    ස්තුතියි සොයුරිය ඔයාට ..ඉතාමත් හොදයි

  • @aselab6588
    @aselab6588 10 місяців тому

    Thank you

  • @dilrukshidissanayake492
    @dilrukshidissanayake492 10 місяців тому +1

    අදම හවස හදනවා.

  • @upekshakumari4474
    @upekshakumari4474 10 місяців тому

    Obatath subama suba nawa wasarak wewa...jesu pihitai

  • @mayaweerasuriya6871
    @mayaweerasuriya6871 9 місяців тому

    Like tomato chutney

  • @nethmaldakshinaNethmaldakshina
    @nethmaldakshinaNethmaldakshina 10 місяців тому

    Nuwara eliye aya hadana hathu hodda hadana hati video ekak genna

  • @michaelgunathilaka
    @michaelgunathilaka 10 місяців тому

    Very nice ideas

  • @neetawijegoonawardana1173
    @neetawijegoonawardana1173 10 місяців тому

    Good idea thanks

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 10 місяців тому +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා .

  • @iranganisamarasigha4798
    @iranganisamarasigha4798 10 місяців тому +1

    ඔයාට සුබ නව vasarak veva

  • @chamindajeran-jv8vf
    @chamindajeran-jv8vf 10 місяців тому +1

    Heta ona ney ..ubeyta hadanawa ...sthuthi obathumiuata

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 10 місяців тому

    Happy new year.

  • @SujathaIddamalgoda
    @SujathaIddamalgoda 10 місяців тому

    ❤oya හදන විදිය දැක්කම රසයි කියලා හිතනවා

  • @manjularajapaksha1984
    @manjularajapaksha1984 10 місяців тому

    දෙහි දාන්න බැරිද..

  • @ranjanip.166
    @ranjanip.166 10 місяців тому +1

    ❤budusaranayi

  • @madusharoshini1629
    @madusharoshini1629 10 місяців тому +4

    අද කාලෙට නියමයි 😍

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 10 місяців тому

    රස ඇති නේද

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 9 місяців тому

    වටිනව 👍

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 10 місяців тому

    Mama hetama hadanawa .bohoma situti

  • @slbuy830
    @slbuy830 10 місяців тому

    Stuthi stuthi stuthi obathumiyata

  • @prasannaniluka6911
    @prasannaniluka6911 10 місяців тому

    තක්කාලි වෙනුවට වෙන මොනවාහරි කියන්න අක්කෙ❤❤❤❤

  • @chandimabandara2138
    @chandimabandara2138 10 місяців тому

    ඔබතුමියට නිදුක් නීරෝගී දීඝායු පිරී සුබම සුබ නවවසරක් වේවා 🙏 ❤ 🌹 තෙරුවන් සරණයී 🙏 🙏 ❤ සියලුම දෙවියන්ගේ පිහිටයී ආරක්ෂාවයී 🙏 ❤ 🌹 💐

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 10 місяців тому +1

    මං දන්නවා දැං ආණ්ඩුවෙ උං උස්සන්නවා...

  • @Nathmi-tu3lm
    @Nathmi-tu3lm 10 місяців тому +1

    Mn heduwa.gdk rasai.hemoma rasai qwa

  • @janithacosta
    @janithacosta 9 місяців тому

    👍😍 නියමයි ...❤❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 10 місяців тому

    Sthuthi 💐🥰 Suba Aluth Auruddak kusala.!!.

  • @_ss_9507
    @_ss_9507 10 місяців тому +1

    Rasa patai😊

  • @ishushawinya2986
    @ishushawinya2986 10 місяців тому +1

    මේකෙ දේවල් බැදල දාන නිසා කල් තියා ගන්න බැරිද

  • @cthambiliyagodage668
    @cthambiliyagodage668 10 місяців тому

    🎉🎉🎉❤සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @IshaniMadushika-kb6uj
    @IshaniMadushika-kb6uj 10 місяців тому +1

    Niyamai.akke.lunu.ganan.dan.

  • @sheelasrecipee
    @sheelasrecipee 9 місяців тому

    Super❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @dinithihansika9418
    @dinithihansika9418 10 місяців тому

    බත් එක්ක හොදයි නේද ..

  • @sushmigourmetcreations
    @sushmigourmetcreations 10 місяців тому +1

    අක්කෙ මේක වංගෙඩියේ කොටලා ගන්නත් පුලුවන් නේද? මොකද කරන්ට් බිලත් ගිනි ගණන්නෙ..ඒකයි..අද කාලෙට ගැලපෙන රෙසිපි එකක්..ගොඩක් ස්තූතියි ඔයාට..😃❤

  • @trvel749
    @trvel749 10 місяців тому

    හෙට හදනවාමයි

  • @sisiraabeysekara1424
    @sisiraabeysekara1424 10 місяців тому +6

    ළූනු ගනන් නිසා ළූනු නැතුව කමු මිරිස් ගනන් ගිය දාටත් හොද රෙසියක් දැම්ම සූදානම් කරගන්න ස්තුතියි ..........😄😄😄😄😄😄😄

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  10 місяців тому

      😀😀❤👍

    • @sujisaman7899
      @sujisaman7899 10 місяців тому

      අපේ පැති වලනම් කුරුල්ලෝ කලා දාපු කාකූ කොචිචි තියනවා😂😂😂

    • @fathimashamila8499
      @fathimashamila8499 10 місяців тому

      😊😊😊

  • @PodiMenike-cc6zm
    @PodiMenike-cc6zm 10 місяців тому

    2:05 ❤❤❤

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 10 місяців тому

    නව වසර දුවට කායික නිදුක් නීරෝගී සුවයත් වේවා🌷❤️🌷

  • @DivyaSanduni
    @DivyaSanduni 10 місяців тому +1

    Me awuruddata mn hadanawa meka. Sthuthi obata

  • @SuneeethaShriyangani
    @SuneeethaShriyangani 10 місяців тому

    Thanks

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 10 місяців тому

    Godak hodai ❤

  • @wasanaboxing
    @wasanaboxing 10 місяців тому

    ආයුබොවන් මමත් ආව... අක්කේ

  • @ajithkumaramanage318
    @ajithkumaramanage318 10 місяців тому

    😊

  • @Rose-xo8mx
    @Rose-xo8mx 10 місяців тому

    Sudu lunu ochchra kala gastic hadei alut awuruddema