Nithyanukula nowana gini avi bara denna oni nadda ewa laga thiyaganna puluwanda menna me anawasara gini avi thama ikmaninma bara denna niyoga denna oni
Kayiya gahala wedak Neha bara nodeepu unge list aka mediya akata denna chiththara Siri wennaapa Tama hamudawe kolla gewal Wala weda karanawa lokkongegewala Kade yana aka Tama nawath wanna beriuns
negombo paththe hotel ekeak oya sataka pawle wahana thibunai kiyala hotel undek nadu damma ne dan u ko. rajapakshala rata kapu kame haul karuwan thama oya wigananayak kalayuthuma porawal winiwidabawayak thibenanam hodai habai ehema wenna ba wennanam nidahanayak hambennama wenawa
ජයම වේවා !
නව මාලිමා රජයට ජයම වේවා !
ඉතාමත් වටිනා තිරනයක් බොහෝම හොදයි
එකෙන්ම ඇත්ත.
ඔව්.අනිවාර්‍යෙන්ම.රටේ ආයුධ පාතාලයන්ට දීල තියෙන්නෙ රනිල් රාජපක්ෂලාගේ කල්ලිය
Apoi ou jeppanta padayak giyath rajapaksha rajapakshala netnam tho ada prbakaran ge duka lovanawa
ඒක කල යුතුයි .තව ආරක්ෂාවද අඩු කල යුතුය 👍👍
Ita niwaradiy.
සතුටුයි දීපු ඡන්දෙ ගැන නියමයි
හැකි ඉක්මනින් පතාලයෝ කුඩිඩෝ විනාසකරලා දාන්න
සිවිල් වැසියන්ට ගිනි අවි නිකුත් කිරීම කිසිසේත් අවශ්ය නොවේ....කෙනෙක්ට ආරක්ශාවක් අවශ්ය නම් ඒ සඳහා පොලිසියේ ආරක්ශාව ලබාගත යුතුයි.
ආරක්ෂාව කුලියට දෙන තැන් තියෙනවා ගන්න පුළුවන් සල්ලි තියෙන නිසා නේ ආරක්ෂා ඉල්ලන්නේ
නියමයි ❤🎉
මේ කටයුත්ත ඉක්මනින් වෙන්න ඕන නැතිනම් දැඩි තීරණයක් ගන්න
Niyamai sir...me rata sudda kala yuthui 😢😢😢😢😢
Super
බොහොම හොදයි. ❤️
Niyamayi. Supiri thiranayak. 😊
Good well done 👏
Very True and Good Dission , Need Law and Order in Country
පොහොට්ටු ගිනි අවි ඉක්මනින්ම ලබා ගත යුතුයි
තුවක්කු තියෙනවා පතුරන් තමා අඩු😂😂😂
Ai ban 87/89 kaale jvp langa tibia ayuda walata mokakda une
@@SVA790 ඒවා රනිල් බටලන්දට අරන් ගියා 🤣🤣🤣
@DasunViraj ewa dan ganilla bolei anduwa ne
@SVA790 රටේ බුද්ධිමත් ජනතාවට පක්ෂයක් නෑ සහෝදරයා චන්දි දීපු හැමෝම පරම්පරා ජීපිකාරයෝ නෙමෙයි රටේ යහපත උදෙසා ඡන්දේ පාවිච්චි කරාම මිසක් මෙච්චර කල් මොන පක්ෂට ඡන්දෙ දුන්නත් උන් සැප වින්දා චන්දෙ දීපු ජනතාව දුක් වින්දා
කොහොමද වචන සෙට් වල හයිය..වචන වල ගහම්භීර පාට කොහොමද
ගූඩ් 👍👍👍
කාලය වැඩියි පොලිසියේ ත්‍රිවිධ හමුදාවෙ අය ඉන්න රටේ අනිත් අයට අවශ්‍ය නැහැ .එහෙමනම් රටේ සියලු ජනතාවට අවශ්‍යයි .බාර දුන්නේ නැති නම් හොයලා ගහලා දාන්න තියෙන්නේ
Great
වැඩක් නෑ මේවා වෙන්නේ නෑ හැමතැනම තියනවා හරියට ගේමක් ගහනවා පාතාලය....මීට වඩා ඉක්මණට ගනිං බං.....
sounds good
නියමායි, අනවසර ගිනි අවි ඇති උන් ජීවිතාන්තය දක්වා සිරගෙවල් වලට ගාල් කල යුතුයි 🎉
ඒ විතරක් මදි රට සංවිධානයට ඔවුන්ගේන් වැඩ ගත යුතුයි
❤ security measures must be taken to prevent crimes, NPP is concerned about security and that should be appreciated. Congratulations ❤❤❤
👍👍👍👍👍👍👍👍
පාතාලේ ගිනි අවි එකතු නොකර තර්ජන තියන අයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නීත්‍යාණූකූලව දීලා තියන ගිනි අවි එකතු කරන එක මෝඩ වැඩක්. මොකද නීත්‍යාණුකූලව ගත්ත අවියක් අපරාධ වලට යොදා ගන්නේ නෑනේ
Take everything please don't let them keep anything Speacialy Rajapakse family Member's, and Ranil and other Ministers..
Good
Super super super 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජනවාරි 20 කියමු පෙබරවාරි 20 කියල ,ඔහොම යං
දිගටම ඔහොම යයි තවත් මිනිස්සු සීයක් විතර මැරෙනකන්
විකාර කියවන්න එපා..මේ ලයිසන් තුවක්කු ගැන කියන්නෙ...ඒවගෙන් මැරෙන අය හොයාගන්න පුලුවන්....නොදන්න මඟුල් කියවන්න එපා බං
1916 ගිනි අවි වගන්තියක් ෆලො කරන ලංකාව 😭😭😭
ඇයි සැරෙන් සැරේ ගිනි අවි බාරදෙන දිනය කල්දමන්නේ..? බයද පරණ හොරුන්ට..?
@@Athula12165 ආරක්ෂක ලේකම් ගූ බයයි පේන්නේ නැද්ද කතාන හැටි
බදූඅඩුකිරීම වැනිදේ හොද වැඩ. නමුත් හරි කනගාටුදායක තත්වය නම් බලපත්ර ඇතිව අවියක් භාවිතා කරන කෙනෙක්ගෙ අවිය පමණක් රජය නැවත ලබාගන්නවා. ඒ මදිවට දුන්නෙ නැතිනම් නීති පියවරත් ගන්නවා. කෙනෙක් අවියක් බලපත්රයක් සමග ගන්නෙ ඔහු නීතිය්‍යානුකූල මිනිහෙක් නිසා වනු ඇත. ඒ වගෙම ඔහුට රජය විසින් පාලනය නොකරන තර්ජන තත්වයක් තියෙන නිසා විය යූතුයි. රජය ඔහුව ආරක්ෂා කරනවා නම් ඔහු රජයෙන් අවියක් ඉල්ලා සිටින්න ඕන වෙන්නෑනෙ.
නමුත් මෙහිදී නීතියෙන් අවියක් ගත් මිනිහට ඒකත් අහිමි කරනවා. සහ ලොකුම අසාදාරණය අනවසර අවි බාවිතා කරන්නන්ගෙ අවි බාරදෙන ලෙස රජය අණ කිරීමක් කරන්නෙ නෑ. මැරයන්ට අවසර නැතිව ගන්නා අවි ඕනතරම් භාවිතා කරන්න පුලුවන්ද. නීතියට අනුව අවියක් ගත් කෙනෙක්ට ඒ අවියෙන් සැලසුන ආරක්ෂාවක් හෙට නැතිද. සමාජ ආරක්ෂාව කියන්නෙ අනීතික අයට සන්නධ්ධ වෙන්න ඉඩ හැරීම සහ නීතිය්‍යානුකූල අයගෙ තමන් විසින් හරි ආරක්ෂාවීමට ඇති ඉඩ ඇහිරීමද. රජය මේ ගැන හිතන්න. මෙම ආරක්ෂක අමාත්‍යාංශයෙ ප්රකාෂය අඩුපාඩු සහිත නම් සම්පුර්ණ කරන්න. මේවයින් රජය ගැන විස්වාසය නැතිවෙනවා
තුවක්කු තියෙනවා උන්ඩ තමාඅඩු බාර දෙන්නේ කොහොමද තිබුණු උණ්ඩ වැරදීමෙන් පත්තු වුණ 😂😂😂
මොන මගුලකටද යකෝ තව දින දික් කරන්නෙ නොවැම්බර් 7 කරා පස්සෙ 20 උනා ඊට පස්සෙ දෙසැම්බර් 31 කලා දැන් ජනවාරි 20 වෙනකම් දින දික් කරන්නෙ අහවල් එහෙකටද. ආණ්ඩුවට බැරිද එක දිනයක් කියල එකතු කරන්න.
කතාව ඇත්ත බොරුවට දින කල්දදා ඉන්නව චන්දෙ දීපු අපිටත් දැන් එපාවෙලාතියෙන්නෙ මෙයාලටත් කෙලින් තීරන ගන්න කොන්දල් නැහැ වගේ
GREAT NEWS. YOSHITHEYA. HAS 6 WEAPONS
Nithyanukula nowana gini avi bara denna oni nadda ewa laga thiyaganna puluwanda menna me anawasara gini avi thama ikmaninma bara denna niyoga denna oni
පාතාලෙට මොකද කරන්නෙ උන් බාරදෙයිද ගිනි අවි?
පාතාලයේ giniavi ගන්නේ
කවදා da
ඕවා ගන්නව කියවන්නෙ පාතාලෙ ඒව ගත්ත වගේ තමයි.
පාතාලේ උන්ගේ ඒවා කොහොමද ගාන්නේ
88 .89.භිෂනයෙදි යොදාගත්ත ගිනි අවි වලට වෙච්ච දෙයක් නෑ ....
ඒව කෑව..තෝලග තියනවනම් බාරදිපිය..
Masen mase kal ynwa..
කියනව විතරනෙ෴
කිවෙනි පාරටද දින දික් කරන්නේ.. 😛😛
😂😂😂 හැමදාම කාලේ දීර්ඝ කර කර අවුරුදු 5 හිටියනම් හරි
Kal wedi nethda? Janwari 1 wenidata perahoda nethda?
Balagiri dosayada.?kiyana dina janathawata amathaka wenawada?
කිය කිය ඉදලා වැඩක් නෑ පැය 24 දීලා, බාර නොදෙන උන් අල්ලලා ඇතුලට දැම්මානම් ඔක හරි.
එහෙම රටවල් කරන්න බෑ....මේක ඒකාධිපති රටක් නෙවේ නෙ මිත්‍රයා
එහෙම කරන්න බෑ යකෝ ඕවා ලයිසන් තුවක්කු
@@sandaruwijekoon2204 මෙච්චර බලයක් දීලත් කරන්න බැරි නම් වැඩක් තියෙනවද පළවෙනි පාරට ලංකාවට මේ වගේ බලයක් ලැබුණේ 😡
@@Samarakoon12 ලයිසන් තුවක් වලට නේ දෙයක් හෝ මෙච්චර කල් දුන්නේ දවසින් දවස දික් කරලා හරියනවද මහසෙන් මාස දික් කරනවා
බැරි ඇයි ලයිසන් එක දුන්නේ උඹලගේ තාත්තද.ලයිසන් දෙන්නේ රයෙන් අවි ගෙන්වලා තියෙන්නේ රජයෙන් ලයිසන් එක අයිති රජයට නම් රජයට පුලුවන් ලයිසන් කැන්සල් කර අවිය ගැනීමට ලබා දි මුදල ආපසු ගෙවා හෝ නොගෙවා අවි නැවත රජයට ගැනීමට මේකේ කොටන්න විතරක් මොලය තිබුනට මදි හරක් වගේ දකින දකින එකට කී බෝඩ් වීරයෝ වෙන්න එපා බං.උඹලා අවියකට දීලා තියන ලයිසන් එකක් කියවලා දැකලා තියන උන්ද.
මොන මගුලක්ද යකෝ දවසින් දවස දික් කරනවා මාස තුනක් ඉවරයි ආණ්ඩුවට පිස්සුද පත් කරපු අපිට මොංගල්ද
මොකද හදිස්සි......ඉවසලා ඉන්ඩ.....ලයිසන් තුවක්කු වලින් මැරුණොත් හොයන්න පුලුවන්
@Veneziaapi-dx5hm තාම පොලිස් ඇමති T ජනාධිපති රනිල් ,අද ජාතියත් ඇමතුවෙ අපූරුවට .බලපුහාම අපි පත් කරගෙන තියෙන්නෙ විධායක නෙවෙයි ,නාමික ජනාධිපති කෙනෙක්ද ,ඔය විදිහට ආය ඉල්ලන්නේ 225 ම දෙන්න කියලද,හැම එකාම අපි ,මේ විදිහෙ comment එකක් දැම්මම හදිසි ඇයි,හෙමීට කරයි,කියල අපටත් බැනල වැලලෙන්න හදනව.ඒ විදිහෙ අය හිතාන ඉන්නෙ ඒ අය අනුර ටත් වැඩිය jvp කියල.
@@sandaruwijekoon2204 ,අහිංසක මිනිස්සු කීදෙනෙක් මරයිද
Itaa niwaradiy
1916 නීතියට අනුව🤔🤔
Don’t give extended time. Within 14days is more than enough
අනේ මේ කාටවත් ගිනි අවි ඔනේ නැ බොරු කියන්නේ ඔබ
මොනවාද ban තටමන් නේ කොච්චර දික් කෙරුව da ganilla ko බලෙන් ඔච්චර බලයක් දීලා තියෙන්නේ අපි
සාටක අස්සෙ හැන්ගිලා ඉන්දල, ගොන් කතා කියන්න එපා, coment එකෙන් තේරෙනව පැරදිලා කූජීත විච්ච ගොන් බයියෙක් කියල
Suddayak diya yuthui ikmanata,
Mahattyo patalaya. Mardanya karann mahama geyoth afganestanya yat pahu karai lagadeema
Laisan nathi ewa okkoma araganna ona
Yako maasen maase kall yanawane December ne deela thibbe anthima dawasa
Kayiya gahala wedak Neha bara nodeepu unge list aka mediya akata denna chiththara Siri wennaapa Tama hamudawe kolla gewal Wala weda karanawa lokkongegewala Kade yana aka Tama nawath wanna beriuns
Kabal gunaya wepan wikunala okawa essaralama ath adanguwata ganna😢😢😢😢
Hamadama kal ara ara innawa.ethakota wada ganna un wada aran iwarai
Dnnam athi hodee..ahalama epa wela...baalagiri dose wagene...😂
@@sadunperera4589 ජනතාව විදියට අපි මේ අයට බලය දුන්නට,තාම හිටපු පොලිස් අමති අළුත්තෙන් පත්වුනු ඇමතිට වැඩ බාර දීලත් නෑ,අනුර ජනාධිපතිට රනිල් වැඩ බාරදීලත් නෑ . ඒකනෙ කියන්නෙ ටිකක් ඉවසන්න කියල ,වැඩ බාරදෙනකම්.
negombo paththe hotel ekeak oya sataka pawle wahana thibunai kiyala hotel undek nadu damma ne dan u ko.
rajapakshala rata kapu kame haul karuwan thama oya wigananayak kalayuthuma porawal winiwidabawayak thibenanam hodai habai ehema wenna ba wennanam nidahanayak hambennama wenawa
Obathuma mokada kiyanne, karanne lankawa purama thiyana Anawasara Gini awiwalata. Pitisa palathwala pawa Dan Anawasara giniawithiyanawa.