මැති ඇමතිවරු ජනපති අරමුදලෙන් ගත් මුදල් නැවත අය කර ගත යුතුයි

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 16

  • @rachelperaud1945
    @rachelperaud1945 6 годин тому +2

    අනිවාර්යයෙන්ම ගත යුතුයි.

  • @janakakrishantha895
    @janakakrishantha895 6 годин тому +2

    🙏🙏🙏🙏🙏

  • @surensuranga1244
    @surensuranga1244 6 годин тому +3

    අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවෝ කොසොල් මහ රජා දැක්ක වගේ හීනයක්වත් දැක්කද,මුන් සල්ලි අරන් තියෙන්නේ උන්ගෙ වැඩ වලටනේ ආයේ කොහෙ ගන්නද

  • @SrilankanCommentaires
    @SrilankanCommentaires 4 години тому

    අනිවාර්යෙන්ම නැවත අය කරගත යුතුයි

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 6 годин тому +3

    අනිවාර්යයෙන් ඒ සල්ලි නැවත ලබා ගන්න ඕනේ ..උන් හිගන්නෝ නොවෙයි නේද

    • @rachelperaud1945
      @rachelperaud1945 6 годин тому

      රාජිතට නැව් 7 තියෙනවා . හිගන්න වගේ අරමුදලින් අරන්. අප්පිරියයි.

  • @lakmalivithanage5334
    @lakmalivithanage5334 4 хвилини тому

    මැරුන අය ගෙ දේපළ රාජසන්තක කරල අනිත් අයගෙ ඒව ආපසු අය කර ගත යුතුයි .

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 2 години тому

    අපිත් පවුලේ ලෙඩකදී තියෙන දේපල වාහන විකුණා අන්තිමට කුළී නිවසක ට යන්න සිදුවූ අය..
    පුලුවන් හැටියට ජීවත්වෙලා මැරෙණ එක සැපයක්.

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 2 години тому

    අවභාවිත කරලා තමයි හාමුදුරුවනේ !😮
    සමා එපා. ඡන්ද වලට වියදම් කරන්න සල්ලි තියෙනවා නම් , පවුලේ ලෙඩට දුකටත් සල්ලි තියෙනවා.
    සැප වාහනවල යන උන්ට, ඒ වාහනය විකුණා පොඩි වාහනයක් අරගෙන, ඒ මුදල් පවුලේ ලෙඩට වියදම් කරන්න පුලුවන්, තුන්වේල නොකා කහට කෝප්පයකින් දවස ගෙවන අසරණ මිනිසුන්ගේ ශාපය වේවා.

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe9197 6 годин тому

    Hariyata hari. Labiyauthu ayata labadennaone🎉

  • @YamunaNandani-qt4vo
    @YamunaNandani-qt4vo 5 годин тому

    Ese kala yutui, hamuduruwane

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 6 годин тому +1

    Okkotama nadu danna

  • @chlfilms
    @chlfilms 6 годин тому

    චීවර දරන්නන් ඇවිත් මොකටද මේව කතා කරන්නේ? තමන් ජීවිත කාලෙම අනුන් ගේ දාඩිය මහන්සිය, සල්ලි, දෙපල අරන් යැපෙන අය අනුන් ගේ දීමනාවක් ගැන කියනව​. ලැජ්ජ නැද්ද ?

    • @rachelperaud1945
      @rachelperaud1945 6 годин тому

      අනේ තෝ වගේ අමු ...... අපි අපේ ස්වාමීන් වහන්සලා ගැන බලාගන්නම්. උබ ගිහින් පු.....

    • @holmana6281
      @holmana6281 4 години тому

      රාජපක්ෂ අමන සුනඛ හොරෙක් තො