BEAUTY INSIDE OUT - PART 1 | සම පිලිබඳ අලුත්ම වැඩසටහන් මාලාව | MADU TALKS!

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 40

  • @ruvininisansala3420
    @ruvininisansala3420 5 місяців тому +5

    වටින Channel එකක්, වටින වැඩක් ❤

    • @MaduTalks
      @MaduTalks  5 місяців тому +2

      🙏🙏🙏🧡💐💐

  • @Madu_she
    @Madu_she 5 місяців тому +9

    මේ අක්කි කියන හැමදේම ඇත්ත...මං ඔයාගේ අලුත් අවුරුද්දට skin care routine එක simple කර ගමු කියන vdo එක බල්ලා මාත් මගේ skin care routine එක simple කර ගත්තා.. මට උපතින් ලැබුනේ ගොඩක් සුදු නැති ඒත් පැහැපත් නිරෝගී සමක්.. මං අවුරුදු 18 වගේ ඉදන් එක එක cream cleanser fw serum ගොඩක් ජාති ගෑවා..එකෙන් මූන ගොඩක් සුදු උනත් මූනේ තිබුන නිරෝගී බව නැති වුනා.. Pimple marks ඇති වුනා.. මං ඔක්කොම ගාන දේවල් නවත්තලා.. Fw and එක moisturizer එකක් විතරක් ගානවා දැන්.. ඇත්තටම දැන් මුන කලින් තිබුනට වඩා ගොඩක් හොදයි....

    • @MaduTalks
      @MaduTalks  5 місяців тому +1

      ගොඩක් සතුටුයි නංගි ... thank you ඔයාගේ comment එකට 🧡💐💐

  • @shandishandi9585
    @shandishandi9585 5 місяців тому +2

    👌ස්තුතියි මිස් සුවපත්වේවා 🌹🌹

  • @RashmiShashikala-zp2rn
    @RashmiShashikala-zp2rn 5 місяців тому +3

    ගොඩ දෙනෙක් නොකරන, ගොඩක් වටින දෙයක් ඔයා කරන්නෙ. ඔයාට බෙහෙවින් ස්තූතියි . 💛🤍✨️💐💐💐

    • @MaduTalks
      @MaduTalks  5 місяців тому +1

      ගොඩක් ස්තූතියි රශ්මි ... 🧡💛💐💐🌸

  • @DilshuSinghara
    @DilshuSinghara 3 місяці тому +1

    ගොඩාක් පිං මිස් මේ හැමදේලටම❤️❤️❤️

  • @priyafonseka8372
    @priyafonseka8372 5 місяців тому +5

    ගොඩක් වැදගත් වැඩසටහනක් … මේ වගේ දෙයක් හරිම වටිනවා ඇත්තටම … thank you and excellent! ❤👌🍀👍👍👍👍

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg Місяць тому +1

    Oyata godaak pin..🙏🌹🌹🌹

  • @jayanilankadhikari6722
    @jayanilankadhikari6722 5 місяців тому +1

    අක්කි විඩියො තව කරන්න❤ .අනිවාර්යයෙන් ම බලනවා ❤

    • @MaduTalks
      @MaduTalks  5 місяців тому +1

      🙏🙏🧡💐💐

  • @mayanthigamage9829
    @mayanthigamage9829 5 місяців тому

    ගොඩක් ස්තූතියි... මමනිතරම ඔයගේ videos බලලා ගොඩක් දැනුම එකතු කර ගත්තා.❤

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg Місяць тому +1

    Hodak watinawa...💎💎💎💖

  • @inokachandrasirirajapaksha9869
    @inokachandrasirirajapaksha9869 5 місяців тому +2

    Good explanation

  • @roserabel8400
    @roserabel8400 3 місяці тому +1

    Thank you ❤

  • @anomawalakulu3256
    @anomawalakulu3256 5 місяців тому +1

    ස්තුතියි මිස්

  • @MaheshaMadushani-t4l
    @MaheshaMadushani-t4l 5 місяців тому +1

    Thank you thank you,thank you so much.

    • @MaduTalks
      @MaduTalks  5 місяців тому +1

      You're welcome!!!🧡💐

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 5 місяців тому +1

    Great 👍

  • @ishankaishanka8983
    @ishankaishanka8983 5 місяців тому +1

    Thank you Miss ❤❤❤

  • @gangachulani1373
    @gangachulani1373 5 місяців тому +1

    ගොඩක් ස්තුතිය ❤❤

    • @MaduTalks
      @MaduTalks  5 місяців тому +1

      Thank you !!!!🧡💐

  • @gayaninishara7979
    @gayaninishara7979 5 місяців тому

    Akke rata Nida ganna kalin olive thel munata use karata kmk nadda..

  • @Sandamali280
    @Sandamali280 5 місяців тому

    Ane akki man 2016di bleaching cream ekak use karala mage muna godak damage una pimples danma mulu munema pallamuth thiyenawa. Pimples hoda wegana enakota man pallam walata glycolic acid gawa. Man auwe yana kenek mage hama dan thanin thana kalu wela. Mage muhuna thibuna wage pallam nathi karaganna mata hoda monawada kiyanna puluwanda? Face wash ekakuth ekkama please akki reply karanna😢❤

  • @madushadilrukshi-yf8ym
    @madushadilrukshi-yf8ym 5 місяців тому

    Hi akkiyo korean products hodayda mata thiyenne combination skin ekak mata spa ceylon eke night moisturizer ekak kiyannako mama godak cream tray kala eth akki mage skin eke pimple enawa please mata hoda moisturizer ekakuy face wash ekakuy kiyannako thank akki hama comment ekakatama reply kalata akkiyo

  • @jayanthiperera4483
    @jayanthiperera4483 5 місяців тому +3

    Mata wayasa 67 doni ma ta sudusu krim akak kiyanna ko mama sudu pehepath kenek wayasa penne nehe

    • @MaduTalks
      @MaduTalks  5 місяців тому +3

      Loreal එකේ තියෙනවා AGE PERFECT කියලා cream එකක් ඒක anti-ageing night cream එකක්.. පුළුවන් නම් ඒක අරගෙන ගාලා බලන්න ගොඩක් හොඳයි කියලා පාවිචිචි කරපු අය කියනවා ... 💐

    • @nirmalapriyadarshani7512
      @nirmalapriyadarshani7512 5 місяців тому

      Sher batter hodanadda

  • @Tharuchethana
    @Tharuchethana 5 місяців тому +3

  • @kumudunipathmasiri6431
    @kumudunipathmasiri6431 5 місяців тому +1

    Hi dear..
    Cetaphil Bright Healthy Radiance night cream eka hodaida skin eka pahapath kara ganna ?

    • @MaduTalks
      @MaduTalks  5 місяців тому +1

      ඒක නම් මම තාම පාවිච්චි කරලා නැහැ ...

    • @kumudunipathmasiri6431
      @kumudunipathmasiri6431 5 місяців тому

      Ok thank you dear... ❤

  • @dumeerasajani6436
    @dumeerasajani6436 5 місяців тому +1

    ❤❤

  • @geethalprasad1370
    @geethalprasad1370 5 місяців тому +3

    👍👍👍👍

  • @gangachulani1373
    @gangachulani1373 5 місяців тому +1

    ගොඩක් ස්තුතිය ❤❤

    • @MaduTalks
      @MaduTalks  5 місяців тому +1

      Thank you !!!!🧡💐