ඉතාලි යනවනම් මෙන්න තැන | 2024 IMAT විභාගයේ ලංකාවේ ඉහලම ප්‍රතිශතය CISC වෙතින් | Study in Italy 2025

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 45

  • @TheBulletSriLanka
    @TheBulletSriLanka  5 днів тому +1

    CISC Website - cisc.edu.lk
    CISC TP - 0778915155

  • @ShyamaleeNirmala
    @ShyamaleeNirmala 5 днів тому +2

    Aththatama dasun putha watinama programme ekak.godak ayata prayojanawath wei.oyata suba anagathayak. ❤❤❤

  • @ericdensil547
    @ericdensil547 4 дні тому +9

    ඔය කියන තරම් සුන්දර නැහැ ඔය කියන ඉතාලියේ ඉතාලියේ ඉංග්‍රීසියෙන් වැඩ කරන්නේ නෑ ඉතාලිය ඉතාලි භාෂා හොඳට තියෙන්න ඕනේ. කවුද කියන්නේ?

  • @ImanaPerera185
    @ImanaPerera185 День тому +1

    මේ මහත්මයා සහ එම ආයතනය ගැන අපි ගොඩක් හොඳ අහල තියෙනවා. අපි දන්න ඉතාලියෙ පිරිසක් ඔවුන්ගේ දරුවා ව එහෙ විශ්ව විද්‍යාලය සඳහා මේ ආයතනය විසින් යොමු කරල තියෙනවා. මේ මහත්මයා කියන්නෙ ඇත්ත. අපි නොදන්න ගොඩක් දේවල් තියෙනව. මෙතන comment කරන සමහරු ඉතාලියෙ හිටය කියල හැමදේම දන්නව කියල හිතන්න එපා. ටිකක් හොයල බලන්න, අහල බලන්න ඔවුන් සාක්ෂි ඇතුවනෙ කතා කරන්නෙ සහ මේ video එකේම ලමයින්ගේ ගොඩක් ක්‍රියාකාරකම් පෙන්වනවා.

  • @udith-pz4tv
    @udith-pz4tv 5 днів тому +8

    ඉතාලි කැම්පස් ලංකාවේ රෙජිස්ටර් වෙලා නෑ.... ඉතාලි වෛද්‍ය වරයෙකු උනත් එකෙන් ලංකාවේ වෙන්න තවම බෑ....අහු වෙන්න එපා . පරිස්සමින්

    • @udith-pz4tv
      @udith-pz4tv 4 дні тому

      @ciscsrilanka මම වැඩ කරමින් ඉන්නෙ ඉතාලියෙ නමුත් මමත් මගෙ දුවත් ජීවත් වෙන්න උවමනා ලංකාවේ..මම සොයා බැලුවා ලංකාවේ වෛද්‍ය වරයෙකු ලෙස වැඩ කිරීමට නොහැකි නිසා දුව ලංකාවට ගියා .....අප ලංකාවේ ජිවිතයට කැමතියි

    • @udith-pz4tv
      @udith-pz4tv 4 дні тому

      @ciscsrilanka මම ඉතාලියෙ රස්සාවක් කරන්නෙ දරුවන්ට උගන්වලා එ අයට ලංකාවේ හොද රැකියාවක් කරන්න මිසක ඔවුන් මම වැටූන වලෙ වට්ටන්න නොවෙ
      ඔබලත් ලංකාවේ ලමයි රට පැටෙව්වට ඉන්නෙ ලංකාවේ නෙවෙද. . ලංකාවේ දූප්පත් දරුවන්ට ඉගෙනීමට ඌදවු කලාට වරදක් නැත පැහැදිලි ලෙස කියන්න දැනට ලංකාවේ වෛද්‍ය වරයෙකු විය නොහැකි බව

    • @chamid6040
      @chamid6040 2 дні тому

      @@udith-pz4tv වෙන රටක ඉගෙනගෙන වෛද්‍ය වරයෙක් වෙන්න ..කොහොමත් අපේ ලංකාවේ ගන්නේ නැ..සහෝදරයා ලංකාවේ ඇතුලේම ඉගෙන ගන්න ඕනේ ලංකාවේ වෛද්‍ය වරයෙක් වෙන්න.ඒක ඔබ දන්නේ නැතිව ඇති .

  • @Thusharamanjula-ok5gv
    @Thusharamanjula-ok5gv 5 днів тому +8

    Italy වල doctor කෙනෙක් හැටියට සෙවය කරන්න නම් italy භාශාව පිලිබද ඉහළ දැනුමක් තිබිය යුතුයි මම දන්න විදියට c-2 level වත්

    • @dinushakumarifernando5558
      @dinushakumarifernando5558 5 днів тому +1

      Boru kiyanna epa

    • @Thusharamanjula-ok5gv
      @Thusharamanjula-ok5gv 5 днів тому +1

      මම italy citizenship තිබෙන කෙනෙක් මටත් වඩා ඔයාට එ
      ගැන දන්නවා නම් පැහැදිලි කරන්නකො.

    • @Thusharamanjula-ok5gv
      @Thusharamanjula-ok5gv 4 дні тому

      ඔබ තුමන්ලා කරන්නෙ මුදල් අරගෙන කරන සෙවයක් මම කියන්නෙ ඔය ව්ශයට අදාළව ප්‍රයොගික පැත්ත මට ඔය ගැන දිර්ග විස්තරයක් කරන්න පුළුවන් ඔය කියනව්දියට දොස්තර කෙනෙක් වෙන්න ඉතාලි තුළ ප්‍රායෝගිකව ආමාරුයි denmark .sweden .finland norway කියන රටවල් වලට යනවා නම් ආවස්තාවක් තිබෙන්න පුළුවන් දොස්තර කෙනෙක් වෙන්න මමත් මගෙ දරුවාට හොඳ අද්‍යාපනයක් දෙන්න උවමනා නිසා තමයි ඉතාලි යෙන් දැනට අවුරුදු 3 කලින් norway පදිංචි යට ආවෙ .

    • @KiyaraRajapaksha
      @KiyaraRajapaksha 2 дні тому

      😂යස අගේට imat කරලා අපේ අයියා italy ඉන්නේ , එයා ඉන්නේ colonia wala uni eke කිසි ප්‍රශ්නයක් නෑ . ඔනි තරන් ලමයි ලන්කාවෙ අය ඉන්න්වා මාත් මේ පාර සැප්තැම්බර් ලියන්න ඉන්නේ , scholarship දෙනවා ,එයාට euro 500 දෙනවා , යුනි ෆ්‍රී අනික , මේ මිනිස්සු කියන කුහක කතා අහන්නෙපා , ඔයාලා ඉටලි යන්න ❤ ජීවිතේ ගන්න පුලුවන් හොදම තීරනයක් එක වැදගත්ම දේ imat pass වෙන එක , ilaty language ඔනි නැ uni වලදි , හැබැයි ඩොක්ටස්ල උනාම ඔනි ඉතින් අවුරුදු හයක් degree එක කරනවානේ එත්කොට් italian language නිකම්ම පුලුවන් වෙනවා ❤​@@Thusharamanjula-ok5gv

  • @rithameththasinghe487
    @rithameththasinghe487 22 години тому +1

    මෙහෙ.ඉන්න.ලමයිටත්කැම්පස්.එකක්.තොරගන්න.අමාරු.එක.මොන.කතාද.

  • @ENOKAPERERA-u3g
    @ENOKAPERERA-u3g 5 днів тому +3

    පරිස්සමින් ඉතාලිය කොච්චර හොද්ද ඒත්....පරිස්සමින්

  • @ericdensil547
    @ericdensil547 4 дні тому +2

    ඔහු විටින් කොහොම හරි කරලා පස් හයදෙනෙක් යැව්වොත් කෝටි දෙකක් විතර හොයාගන්න පුළුවන්නේ

  • @buddhika6819
    @buddhika6819 4 дні тому +2

    italy. kiyanne godak diyunu ratak.lankawe university walata wada ihala piliganeemak tiye.ewaye course fees godak adui.lankawe kuhakayonta mewa dakiddi iwasanna baa.lankawe MBBS degreeyata wada italiye vaidya upadiwala recognition eka godak wadi.

  • @sunilkumarasinghehettiarac8333
    @sunilkumarasinghehettiarac8333 4 дні тому +3

    අහුවෙන්න එපා මම ඉතාලියේ අවුරුදු 35 ක් චන්ද්‍රිකා කුමාර තුංග ආවත් මෙහෙ ගූ ඇදිල්ලක් තමයි තියෙන්නේ

    • @udith-pz4tv
      @udith-pz4tv 4 дні тому

      @@sunilkumarasinghehettiarac8333 නැහැ T MAT කරල ඉතාලි භාෂාව ඉගෙන වෛද්‍ය වරයෙකු විය හැකියි ... ලංකාවේ වෛද්‍ය වරයෙකු විය නොහැක

    • @sunilkumarasinghehettiarac8333
      @sunilkumarasinghehettiarac8333 4 дні тому

      @ciscsrilanka පුදුම ත් හිතෙනවා ඔබගේ උගත් බුද්දිමත් දැනීමට ගංජා ගහපුවම ඔහොම තමා

    • @KiyaraRajapaksha
      @KiyaraRajapaksha 2 дні тому

      😂බම්බුව ඔච්චර කුහක වෙන්නෙපා , කොච්චර ලන්කාවෙ අය හොද ජොබ්ස් කරන්වද ඩොක්ටස්ල වෙලා ඔහෙ ඉන්නවද😂

  • @LalithJayasekara-db1qc
    @LalithJayasekara-db1qc 5 днів тому +2

    A/L Tec කරලා S 2 general English s එකකුයි තියෙන නෙනෙකුට කරන්න පුලුවන් course එකක් නැද්ද.

  • @idk89317
    @idk89317 4 дні тому +1

    Italy inna hamoma kiyanne italian nathuwa baha kiyalane .aththama kiwwoth italy wala doctors la ge loku aduwak italy wala thiyenawa.ekata piyawarak lesa egollo wena ratawala students lata awasthawak denawa.india wa kiyanne godak students la italy walata ewana ratak.india wa dihawath balala ape minussu hadunoth athi.

  • @sheltonfernando6234
    @sheltonfernando6234 4 дні тому +1

    Italyen egenagena karanna pulwan mamath italye enne boru dawas 3 n vesa indeyawatawath denne na

  • @ruwansagara1552
    @ruwansagara1552 4 дні тому +1

    මොන විශ්ව විද්‍යාලයටද යවන්නේ?

  • @agithbatewela
    @agithbatewela 4 дні тому

    Doctor kenek wenna oninam. Buddimath lamekta sallithiyenam onatharam awasthawa thiyanawa lankawe. Wenna oni AL karala nathara una lamekta. Maddayama panthiye. Rekiyawakata yanna maga pennana eka. Weldin. Electric. Mecanic wage. Puluwannam eka wativi. Oya wede asarthakai

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 19 годин тому

    දවස් 3 නෙන් වීසා එකක් ගන්න කොහෙත්ම බැහැ

  • @ericdensil547
    @ericdensil547 4 дні тому

    ඉතාලියේ වේශ තියන මිනිසුන්ටත් රැකියාව නෑ භාෂාව පුළුවන්

  • @Greencapitalfinance
    @Greencapitalfinance 2 дні тому

    Boru walata ahuwenna epa . Study karala degree eka athe tiyan inna puluwan . 6 year study karanna ona anika cittadinanza italiana wenna one , language eka fluent wenna one. Italy wala native doctors la arenna pita jathika ayanan mn dakala tiyenne godak aduwen, nursing, attendent wage nan innawa,

  • @dimuthmaduranga-rk8bf
    @dimuthmaduranga-rk8bf 5 днів тому +1

    දවස් තුනෙන් වීසා 😁

  • @ydissanayaka
    @ydissanayaka 5 днів тому

    උසස් පෙල සමත් නැති
    සාමන්‍යපෙල
    සමත් අයට නැද්ද ?

  • @dahamfernando8566
    @dahamfernando8566 5 днів тому +2

    Italy wadak na yanna ona hodama rata Japan ,isrel,Korea

    • @idk89317
      @idk89317 4 дні тому

      Oba danna wada indian ,russian wage rata wala student la kochchara italy wala igena gannawada kiyala.ape minissu hariyata hoyanne nathuwa kalabala wenawa italy kiyanne adu wiyadamin igena ganna puluwan ratak.youtube eke ona tharam thiyenawa indians pakistan russian wage ratawala students la karala thiyena .

    • @idk89317
      @idk89317 4 дні тому

      Thamanta thaniyen online apply karanna puluwannam .salli wali uparima 3laks wage yanne okkotama .man danna lankawe student kenek innawa rome uni eheka 20 hours part time karanna puluwan per week.

  • @ali3317
    @ali3317 3 дні тому +1

    😂😂😂😂😂😂😂

  • @MalkanthiKumari-h2k
    @MalkanthiKumari-h2k День тому

    😂😂😂

  • @deepadissanayake44
    @deepadissanayake44 5 днів тому +1

    😂😂😂😂😅😅