Forward Focused | පුංචියට බිස්නස් වැඩක් පටන් ගමුද? | Mohan Palliayaguru | 2022-11-11 | Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 158

  • @dinukakasun3482
    @dinukakasun3482 Рік тому +39

    නිවේදිකාව නිකන් හොරෙක් අල්ලගෙන හොරෙක්ගෙන් ප්‍රශ්න කරන පොලීසිය වගෙයි.මොනවා වුණත් මෙතුමා දීපු අදහස් හා උපදෙස් නම් බොහොම වටිනවා.

  • @nilminikumaraperuma8737
    @nilminikumaraperuma8737 Рік тому +8

    මේකේ comments බැලුවම භිතෙන්නේ භැමෝටම භරි දේ නෙමෙයි ඔලු වලට යන්නේ...host ගෙ වැරදිමයි බලන්නේ..භද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්නෙ..භරිම වටින programme එකක්. කෙටියෙන්ම භරි දේ අහන International level එකේ host කෙනෙක්. Good luck !

  • @himashirangika9948
    @himashirangika9948 Рік тому +3

    නිවේදිකාව හොදම ප්‍රශ්න අහනවා..එක ගොඩක් වැදගත් ..සර් එකට හොදම පිලිතුරු දේනවා..බොහොම ස්තුතයි

  • @suranjigunarathna1590
    @suranjigunarathna1590 Рік тому +33

    ගිරවියක් වගේ එකම දේ කියවමින් වටේ යන ඉදිරිපත් කරන්නියන්ට වඩා සම්පත් දායකයාගෙ කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අත්‍යාවශ්‍ය කාරණා පැහැදිව සාකච්ඡා කරනවා. මං හිතනවා හරිම සාර්ථකයි .ජය වේවා

    • @mohomadkumara
      @mohomadkumara 10 місяців тому

      ❤ එහෙමත් එකක් තියනව නේ 😊

  • @ashankarunarathne
    @ashankarunarathne Рік тому +3

    ඒ නිවේදිකාව ගැන කියන්නම් එයාට මේක පොඩ්ඩක් වැරදුනා වෙන්න පුලුවන් ඒත් මෙයා දක්ෂ කෙනෙක් . දවසක තැනකට එන්න සුභ පතනවා. ජය බෝ❤

  • @sanjeewanielvitigala7676
    @sanjeewanielvitigala7676 Рік тому +13

    පණ්ඩිත වැඩි නිවේදිකාවක් ඉක්මනින් ඉවත් කරන්න කිසිම ගව්රවයක් නෑ.. ඉදිරිපත් කරන විදිහ ශිෂ්ට සම්පන්න විය යුතුයි.

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 Рік тому +8

    ඔබ තුමාගේ කතාව ගොඩක් වටිනවා sir මන් දැන් ඉන්නේ සෞදි 2024 ජනවාරි ලංකාවට එනවා ඒ ඇවිත් මාත් හිතන් ඉන්නේ පොඩි දරුවන්ට රෙදි ටිකක් ගෙනත් පොඩි වට ස්වයං රැකියාවක් පටන් ගන්න ඔබ තුමාගෙන් ගොඩක් හොඳ අදහස් වටිනවා තෙරුවන් සරණයි ❤️🌹🌹👍✈️✈️

  • @jayanichandima2690
    @jayanichandima2690 Рік тому +12

    නවතා තිබු ස්වයං රැකියාව නැවත පටන් ගන්න ආසාවක්,, දහිරියක්‌ හිතට ආවා.... ගොඩක් ස්තුතියි සර් ඔබ‍ට 🙏🙏ee

  • @chamathgunarathna166
    @chamathgunarathna166 Рік тому +11

    මෙතනදි වැදගත් වෙන්නෙ ඒ නිවේදිකාව අහන ප්‍රශ්න ගැන මිසක් අහන විදිය නෙමෙ... සෑහෙන වැදගත් ප්‍රශ්න ටිකක් අහනව..
    Music එකක් එක්ක ඒ විදියට ප්‍රශ්න අහන්නෙ ඒ program එකෙ model එක නිසා.. නැතුව නිවේදිකාවගෙ අවුලක් නෙමෙ.. Thankyou very much Mr. Mohan & Presenter...🙏❤
    Rupervahini, oyala මේ වගේ audience එකකටද මේ business කරන්න කියන්නෙ.. 🙏🤣

  • @nirojayasuriya9636
    @nirojayasuriya9636 2 роки тому +59

    ඇත්තටම මේ වගේ වැඩසටහනකට මේ නිවේදිකාව ගැලපෙන්නෙ නෑ..මොහාන් සර් එක්ක ලස්සනට කතා කරන්න පුලුවන් නිවේදිකාවක් ඉන්නවා නම් සර්ගෙන් මීටත් වඩා අදහස් එන්න පුලුවන්...💕💕 මොහාන් සර් ආදරණීයම චරිතයක්

    • @non-academicestablishmentb5781
      @non-academicestablishmentb5781 Рік тому +5

      සහතික ඇත්ත මෙයා හොද ලොතරැයි මංඩලේ දිනුම් අදින්න වගේ ඒවට

    • @Superspace141
      @Superspace141 Рік тому +3

      @@non-academicestablishmentb5781 ඒකටවත් හරි යන්නේ නෑ මචං

    • @thelife..........3376
      @thelife..........3376 Рік тому +8

      මටත් ඒකම හිතුණා මේ වීඩීයෝ එක බලද්දි ...නිවේදිකාව හෙන ලොකු සීන් එකෙන් ප්‍රශ්න අහන්නෙ ...කිසිම නම්‍යශීලී ගතියක් නැහැ ..අඩුමතරමින් ගරුකලයුතු චරිතයකට මහත්මයා කියලා කතා කරන්නවටත් මේ නිවේදිකාව දන්නෙ නැහැ ..මේ වගේ අය කොහොමද මේ නිවේදන කටයුතු කරන්න තෝර ගත්තතද් කියන එක ඇත්තටම ප්‍රශ්නයක් ..විශේෂයෙන් ජාතික රූපවාහිනීය වගේ වැදගත් ආයතනයක....

    • @cimplelife
      @cimplelife Рік тому

      ඔව් නිවේදිකාව හරි නෑ තමා

    • @thilakapathirage1424
      @thilakapathirage1424 Рік тому

      පූර්විකා තමයි ගැලපෙන්නේ

  • @davidlog
    @davidlog 2 роки тому +14

    අමු මෝඩ නිවේදිකාවක්.

  • @dpriyapriya6877
    @dpriyapriya6877 Рік тому +8

    නිවේදිකාව ඕනවට වඩා ඔළුවට අරගෙන වැඩියි වගෛ්...හොද වැඩසටහනක්..නිවේදක බව ආකරශණීය වුණා නම්........තවත් හිතට වදිනවා

  • @upulimahaliyana1302
    @upulimahaliyana1302 Рік тому +14

    මේ වැඩ සටහන කාලීනව වැදගත්. ඒ වගේම ඒ සදහා ගෙන්වා සිටින සම්පත් දායකයා ඉතාමත් දක්ශයෙක්. තව මෙහිදී කිවයුතු කරුණක් තිබෙනවා. එයනම් මේ සදහා යොදාගෙන ඉන්න පූරකවරිය ගේ ප්‍රශ්න කිරීමේ විලාසය හා හැසිරීම් විලාසයයි. එය ටිකක් පුරුෂලිංගික විලාසයක්. ඉතින් අපේ රටේ කාන්තාවෝ මේ විලාසයට ටිකක් අකැමැතියි. එය මා කිවුවේ මෙහි ඇති comments කියෙව්වමයි. ඉතින් මේ දක්ශ පූරකවරිය ඇය නැවත මේ වැඩ සටහන දිහා බැලුවානම් සමහර විට ඇයටම මේ අඩුපාඩුව දැනේවි.

    • @pathiranaengineers5958
      @pathiranaengineers5958 Рік тому

      u

    • @Hlk_rafd
      @Hlk_rafd Рік тому +1

      සහෝදරිය මම මුස්ලිම් කාන්තාවක් නමුත් සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ ස්ත්‍රින් ගේ ඇදුම්
      විලාසිතා ඉවසන් න බැරිය වැදගත් වැඩසටහනක උනත් පලමුවෙන් ඇදුමේ ශීලාචාර ක්‍රම ඉස්මතු විය යුතුය ඔසරිය වගේ ඇදුම් ලංකාවේ නැත්තටම නැති වී හමාරය
      ගැහැනිය කියන්නේ මුතු ඇටය ට හා සමාන කෙනෙක් මුතු ඇටයේ වටිනාකම සිප්පි කටු ව තුල තිබෙනකොට කාටත් මිල නියම කරන්න බැහෑ
      ගැහැනිය තවත එක් වෙළඳ භාණ්ඩයක් නොවිය යුතුය

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz Рік тому +2

    බොහෝම ස්තුතියි . ඉතාම වටිනා පැහැදිලි කිරීමක්, ස්වයං රැකියාවක් කිරීම සඳහා .
    ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @MediaLifeSL
    @MediaLifeSL Рік тому +6

    නිවේදිකාවට ගොඩක් බැණලා තියෙනවා. ඇතැම් විට ඇය හෝ නිෂ්පාදන කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රමයක් අත්හදා බලනවා විය හැකියි. ඒක තේරෙනවා අලුත් බව. එකම දේ ජාත්‍යන්තර ක්‍රමය ලංකාවට එක පාර දාන්න බෑ අචලා. අපේ මිනිස්සු හිනාවෙන් චාටුවෙන් අල්ල ගන්න පුලුවන් අය. කතා කරන දේ නෙමෙයි වටින්නෙ කියන කෙනා කොයි තරම් හිනා වෙනවද යටහත් පහත්ද කියන එක. දේශපාලුවො මේ තරම් ගේම ගැහුවෙත් ඒ දුර්වලකම අල්ලගෙන. හාමුදුරු කෙනෙක් විහිලු කර කර වහෙං ඔරෝ කුණුහරුප කියලා හිනා වෙවී කිව්වොත් අනේ හරීම හොද බණ ටික. නැතුව දේශනයට මුල් තැන නම් කම්මැලි බණ. උඩුගම් බලා පිහිනීම මේ වගේ රටක බොහොම අමාරුයි. එක පාර තණකොළ සහ පුන්නක්කු අයින් කරලා බත් දෙන්න යන එක භයානකයි. තණකොළ ටිකයි බත් ටිකයි කලවමේ දෙන්න. ඔබගේ වෑයමට ජය වේවා අචලා ❤️

  • @vid1vidser178
    @vid1vidser178 Рік тому +25

    කියල වැඩක් නැහැ.කෙනෙකුට දිය යුතු ගෞරවය දෙමින් නිහතමානීව සිත් උපදවන නිවේදිකාවක් යෙදෙව්ව නම් මීට වඩා වැඩසටහන සාර්ථක වෙන්න තිබුනා.

  • @ravindraherath1429
    @ravindraherath1429 Рік тому +15

    #නිවේදිකාව වහාම ඉවත් කරන්න. අධි මානසිකත්වයෙන් වැඩ සටහන කරන්නෙ. කිසිම ගැලපීමක් නෑ

  • @rohanjayasingha4467
    @rohanjayasingha4467 Рік тому +16

    ප්‍රශ්න කොහොම ඇහුවත් අපිට තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණා.
    අපේ එවුන් බලාගෙන ඉන්නෙම කාගෙ හරි වැරැද්දක් හොයන්න.

    • @kasunnimna7461
      @kasunnimna7461 Рік тому

      Aththa unta unge waradi penne na😂Habei ape rate ayata waradila thiyena thanath ookamai thaman hadenne nathuwa anith ayawa hadanna yana eka😂💔

    • @rasikadamayanthi803
      @rasikadamayanthi803 Рік тому

      Aneda kiyanne

  • @chathux9352
    @chathux9352 Рік тому +20

    ගොඩක් අයට නිවේදිකාවගේ විලාසය කතා කරනවා නමුත් වැදගත් ප්‍රශ්ණ ගොඩක් කතා කෙරුනා මම දැකල තියෙන international level එකේ ගොඩක් නිවේදිකාවන්ගේ කතා විලාසයත් මේ වගේ

    • @LMJ94
      @LMJ94 Рік тому +2

      පිටරට එවුන් කරන හැම මගුලම හරි කියලා හිතන්න තරම් මෝඩවෙන්න එපා

  • @tuanahamath37
    @tuanahamath37 Рік тому

    මාතෘකාව ට අදාලව මොහාන් සර් විතරක් කතා කරනවා නම්
    භාවනාවක්.....
    ඒක දිගටම අහන් ඉන්න පුළුවන්.
    නිවෙදිකාව මවනවා....රගනවා......

  • @tharakadileep
    @tharakadileep 2 роки тому +51

    මොහාන් සර් කියන්නෙ ඔහුගේ ක්ශේත්‍රයේ අති දක්ශයෙක්...මෙවැනි අති දක්ශ උපදේශක මහත්වරුන්ගෙන් ප්‍රශ්න කිරීමට මීට වඩා හොද දක්ශ පලපුරුදු නිවේදිකාවක් යෙදෙව්වා නම් මේ වැඩසටහන මීට වඩා ආසාවෙන් බලන්න පුළුවන්....

    • @iroshanibiyanka3417
      @iroshanibiyanka3417 Рік тому +1

      ම්ම්ම

    • @nilwickramaarachchi5551
      @nilwickramaarachchi5551 Рік тому +3

      ඉස්සර දෙරනෙ ගියා මේ වගේ වැඩසටහනක් .මොහාන් සර්මයි හිටියේ.නිවේදිකාවට හිටියේ පූර්නිකා පීරිස්..ඒ වැඩසටහන නම් මාර ලස්සනට කර්‍රා

  • @wasantharanjith1691
    @wasantharanjith1691 2 роки тому +38

    නිවේදිකාව ප්‍රශ්න කරන්නේ හරියට පොලිසියෙ O i C හොරෙක්ගෙන් ප්‍රශ්න අහනව වගේ !! එයාට වෙනම උගන්නන්ඩ වෙයි !!

  • @sameeraherath5398
    @sameeraherath5398 Рік тому +2

    බොහොම ස්තුති ඔබතුමාට මගෙත් එක හිනයක් මගේම කියලා ව්‍යාපාරයක් කරන එක 🙏🙏🙏

  • @hazanisudar8908
    @hazanisudar8908 2 роки тому +4

    Lovely discussion. I was waiting for this useful topic 👌👌👌

  • @ajanthamadushani9710
    @ajanthamadushani9710 Рік тому +13

    මේකෙ කමෙන්ට් දාපු හැමෝටම කියන්න තියෙන්නෙ අදාල කාරණය විතරක් ගන්න නිවේදිකාව ගැන ඔයාල හිතන්න එපා.

    • @subhashithalakshan685
      @subhashithalakshan685 Рік тому +1

      ඒක තමයි.. හද පෙන්නුවම ඇගිල්ල බලන උන් ඉන්නේ ..

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 Рік тому

    Thank You Very Much. Super.

  • @gayanliyanage1
    @gayanliyanage1 2 роки тому +9

    මම පටන් ගන්න ඉන්නේ.. ගොඩක් වටිනවා මේ උපදෙස්.💓 ස්තූතියි

    • @Money12126
      @Money12126 2 роки тому +1

      All the best ජයෙන් ජය වෙවා ! අනිවාර්යෙන් සාර්තක වෙනවා !

    • @gayanliyanage1
      @gayanliyanage1 2 роки тому

      @@Money12126 ගෝඩාක් ස්තූතියි ඔබට ඔබගේ වැඩ කටයුතුත් සාර්තක වේවා කියලා පාර්තනා කරනවා හදවතින්ම...💓

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 Рік тому

      @@gayanliyanage1 hadawathinma suba pathanawaà. ....!"
      (Oyataaaà puluwanñ. .....)

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 Рік тому

      @@gayanliyanage1 hithanna.
      Mataaaaà puluwan. ....

  • @pini4261
    @pini4261 Рік тому +6

    මෙ වැඩ සටහන හොඳයි හැබැයි නිවෙදිකාව නිසා බලන්න හිතන්නේ නැ ...

  • @priyangadissanayake4026
    @priyangadissanayake4026 2 роки тому +15

    මොහාන් පල්ලියගුරු "මහත්මයා" කියල කතා කලානම් කොච්චර වටිනවද.. මේ මෝඩ හෝන්තුව මනුස්සයෙකුට ගරු කරන්න දන්නෙ නෑ..

  • @rukeegrilrukeegril
    @rukeegrilrukeegril 2 роки тому +2

    බොහොම ස්තුතී සර් ගොඩාක් වටිනා අදහස් ටිකක්

  • @krishanthasanjeewa6558
    @krishanthasanjeewa6558 Рік тому +3

    වචන වල ශක්තිය ස්තුතියි සර්

  • @dewminawodya5825
    @dewminawodya5825 Рік тому +7

    වධකාගාරෙකද මේ program එක කරන්නෙ.ඒකටම හරියන නිවේදිකාව.සර් පවු 🙂👍

  • @maheshnilanga5664
    @maheshnilanga5664 Рік тому

    බැක් ග්‍රවුන්ඩ් එකත් ලස්සනයි

  • @randive771
    @randive771 Рік тому +1

    Most Valuble Content Thank You Mohan Sir For Your Great Service. Rupavahini Keep It Up .

  • @Lahiru61582
    @Lahiru61582 2 роки тому +1

    Thank you sir so much for such a Valuable advices. I am a investor. You are one of my heroes. Wish you all the very best sir. 🙏

  • @nishan-x
    @nishan-x 2 роки тому +6

    Video eka honndai. eth me discussion ekata me nivedikaawa galapenne naha.

  • @pathokbro3682
    @pathokbro3682 Рік тому +1

    නිවේදිකාවගේ අඩුපාඩු කියපු අය නම් සම්ප්‍රදායික දේම බලාපොරොත්තු වෙනවා. මේ නිවේදිකාවගේ ටැලන්ට් එක වෙනස්. කාලය උපරිම ප්‍රයෝජනයට ගන්නවා. අන්තර්ගතය නොගෙන නිවේදිකාවගේ අඩුපාඩු හොයන්නේ ලබ්බටද

  • @hshhdhghs3790
    @hshhdhghs3790 Рік тому +2

    Hoda niwedikawak kelinma prasnaya ahanawa good

  • @gamisuwada2389
    @gamisuwada2389 Рік тому

    මේ girl ලස්සනයි..මොහාන් සර් තාර්කිකව ලස්සනට කතාකරනවා

  • @ammaherath6488
    @ammaherath6488 Рік тому

    I have goodI Ideas to start Busens , thank you.
    When i go back to my 2 home land , i will start.
    Thank you so much👍👍👍👍

  • @shehaniperera5523
    @shehaniperera5523 Рік тому

    Thank you

  • @tuanahamath37
    @tuanahamath37 Рік тому

    නිවෙදිකාව 100 💯 ම නොගැලපෙයි.

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Рік тому

    ගොඩක් ස්තුතිය අදහස් වලට 🙏🙏🙏

  • @chanduead8078
    @chanduead8078 Рік тому +1

    Mamath punchi wadak karanawa resin *jewellery.... mage hithata ena nirmana thama mama karanne ... 🌺hand made jewelery (cs creations) 🌺 mage wyaparayata thaws shakthiyak mata labuna sthuthi mahathmaya

  • @funandhobby6729
    @funandhobby6729 Рік тому

    lassana programme ekak, namuth meka karana genu kena me wage wedagath programme ekakata kohethma gelapen ne. mohan mahathmaya wage wedagath kenek samaga karana me programme ekata hoda sanwara wedagath kenek demmanam meka mita wada asawen balanna thibuna.

  • @nimalwithana8734
    @nimalwithana8734 Рік тому +7

    මම දකින ලස්සනටම වැඩසටහන් කරන නිවේදිකාවක්.....වැඩසටහන ට ගැලපෙන ලෙස serious වෙලා.......

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 Рік тому

    නිවේදකයා හෝ නිවේදිකාව සමිපත් දායකයා හා කථා කරන මාතෘකාව ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙකු වෙන්න ට ඕන කියලා හොඳටම පේනවා මේ යාගේ දැනුම දැක්කම.හරියට බස්එකක යන කොට හරි බේත් ගන්න ගිහින් වාඩිවෙලා ඉන්න වෙලාවක දෙදෙනෙක් හමුවෙලා කථා කරනවා වගේ.පවි..

  • @sapumalwimalasiri4013
    @sapumalwimalasiri4013 Рік тому

    EXCELLENT PIECE OF ADVICE. YOUNG PEOPLE SHOULD LISTEN AND ACT. WITHOUT JUST COMPLAINING ?

  • @ukgdeepthi5824
    @ukgdeepthi5824 Рік тому

    Me mis Mohan mahathmaya kiyala Katha kalanm
    Me wadasatahana sarwasampurnai...

  • @upulpriyanke9560
    @upulpriyanke9560 Рік тому +3

    නිවේදිකාව තව දක්ෂ විය යුතුය .......

    • @nirajalacosta7450
      @nirajalacosta7450 Рік тому

      Mona niwedikawakda me kisima gemmak ne anik niwedikawange kathawe රුචිය hina musu මුහුණ mewa mukuth ne mekata obina kenekwa demmoth hodai kiyala hithenne

  • @visakadampali6371
    @visakadampali6371 Рік тому +2

    නිවෙිදිකාව හොද නැ සර්ගෙන තවත් අදහස් ගන්න පුලුවන

  • @hannahdramannoor6328
    @hannahdramannoor6328 Рік тому

    Grate speech

  • @g.kodikara8735
    @g.kodikara8735 Рік тому

    Godak sthuthi hari wadagath una b s

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 Рік тому

    ඔක්කොම ප්‍රශ්න වලට විසදුම මේ පාර මාලිමාවට ❤️

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 Рік тому +10

    වැඩිහි⁣ටි වැදගත් පිරිමියෙක් ඉදිරියේ වාඩි වෙන්න නොදන්න ...වැදගත් විදියට ආකර්ශනීය විදිහට ප්‍රශ්න කරන්න නොදන්න මහ ගොන් උඬගු නිවේදිකාවක්....එයා මුදුන වෙන්න මිසක් මෙතුමාගේ වටිනාකම මතු කරන්න උත්සාහ දරන්නෙ නැහැ
    ..

  • @nilinili1327
    @nilinili1327 Рік тому

    Kesema ගරු සරුවක් නෑ. පොල්ලෙන් ගහනවා වගේ ප්‍රශ්න kerrem..... ගමටම ගහන්න වගේ 🤣🤣oita වඩා.... සංවර උනා නම් aka vedehakata edagena. යකෝ bepu මිනිහගෙන් ප්‍රශ්න අහනවා වගේ aiyo සාමිනේ එනක....., wena..... 🙏🙏🙏🙏🙏🙏මොහාන් මහතාණෙනි.. ඔබ‍ට මගේ ප්‍රණාමය ස්තුතියි.... 🙏🙏🙏🙏🙏

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 роки тому

    Theruwan saranai godak sthuthi ser godak watina vidio ekak hariyatama mata kiwwa wage...

  • @ashokakumuduni4074
    @ashokakumuduni4074 Рік тому +2

    අඩුවෙන් කථාකරන niweedikawa hodai

  • @සවනටමිහිරිගීපද

    මටනම් හිතෙන්නෙ ඒ නිවේදිකාව ඒයාගෙ කාර්ය හොදින් කරනව.ඒ වගේම ගොඩක් හොද කාලෝචිත වැඩ සට හනක්

  • @thilinijayawardhnagoodidia9667

    SUPER SIR

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 8 місяців тому

    🙏❤️👍

  • @surangiwanigasuriya7880
    @surangiwanigasuriya7880 Рік тому +2

    සර් මම සර්ව මුලින්ම හදුන ගත්තේ 2006/වගේ කාලේ රැපවාහිනියේන් ඒදා මම සැහෙන්න දියනු වුනා දැන් අායෙත් මම මග හැරැනා මම නැවත 2006 ට පෙරට ගියා මට ඔබ තුමාගෙන් උපදෙසක් ගන්න පුලුවන්ද

  • @jeevanirasika7247
    @jeevanirasika7247 Рік тому

    Mama punchi kamarayak aran inna kenek ithin mama heduwa wedding cake wagayak ma hadana bawa denagath yam ma samaga tharahen inna rupa lawnya aleupana sadana ludgalayek ohu ma kada walata danna ahanna yanavita mata kalin gos awa milade ganna apa kiyanawa ma yana yana pasupasa amin mata kisima deyak karaganna nodena kenek .ithin mey wage prashnayak thiyagena suyan rekiyawaka yedenne kohomada

  • @ranaweeralahiru352
    @ranaweeralahiru352 Рік тому

    Mn self employer kenek. Et mata hariyata weladapolak ne

  • @IndikaSuarnga
    @IndikaSuarnga 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @dulamadu738
    @dulamadu738 Рік тому +1

    නිවේදිකාව තරහෙන්ද මන්දා ඉන්නෙ.

  • @evergreen1004
    @evergreen1004 Рік тому +6

    මොහාන් මහත්තයාට ටිකක් හරි ගරු කරල කතා කරානන් මේ නිවේදිකාව මෙච්චර බැනුම් අහන්නෙ නැහැ

  • @isankanadeeshani9793
    @isankanadeeshani9793 Рік тому

    Tku sir

  • @surangasampath9842
    @surangasampath9842 2 роки тому +2

    Niwedikawa🤔

  • @nilankasongwanasingha8026
    @nilankasongwanasingha8026 Рік тому

    Thank you sir ath balanna asawak natiwenawa niwedikawa nisa.sir nisai balanne push mannaya ane mnda

  • @raniludayanga2827
    @raniludayanga2827 Рік тому

    අම්මො හිතට දැනෙන හයිය .

  • @swarnasarojini5786
    @swarnasarojini5786 Рік тому

    මේ නිවේදිකාව කොතනත් අදක්ෂයි...හැම වැඩසටහනම හරිම රළු විදිහට තමයි මෙහෙයවන්නෙ....එයාට වචන මදි ...

  • @chintha07
    @chintha07 Рік тому +4

    වැදගත් සේරම පැත්තක තියල නිවේදිකාවට බනිනව. මිනිස්සු අල්ලාගන්නේම වැරදි තැනින්. ඉතින් දියුණු වේවිද ජාතියක්.

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Рік тому

    Thank you Sir ❤️

  • @san331
    @san331 Рік тому

    Ane man ekeka eva karanava. Eth podi ganan hambenne. Eka kohomada promote karaganne. Man promotetuth karanava. Job ekak karana gaman kranne. Godak business ena vidihata karanna puluwan dewal monada? Specially services gana ehema video ekak danna

  • @indikanelum7146
    @indikanelum7146 Рік тому

    Contact no1k denna puluwanda sir???pody business 1k patan ganna edama sambandawa teranaya k ganna barewa enne...

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 Рік тому +2

    Niwedikawa tharahin wage prana ahanne..😨😨

  • @pini4261
    @pini4261 Рік тому +6

    මෙ නිවෙදිකාව වඩසටහනට හරියන්නේ නෑ හෙන ඔලුව....

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 Рік тому +1

    " *Mathhth* magema kiyala deyak patan ganna godakkk balaporothuwen inneee. ....."
    " *Ma* owadan godakkk
    watinawaaaà. ....."

  • @kumudufernando6581
    @kumudufernando6581 Рік тому +3

    දේශපාලුවෙක් ආවොත් මේ ශෛලියෙන්ම ප්‍රශ්න අහන්න කොන්ද පන තිබුනානම් හොදයි

  • @Shanakasadaruwan-v4q
    @Shanakasadaruwan-v4q Рік тому

    pissu ganiyek dagena Programme ekta ?

  • @veethaarawwawela1424
    @veethaarawwawela1424 2 роки тому

    Tnx sir

  • @wevibra8089
    @wevibra8089 Рік тому +5

    නිවේදිකාව හරියන්නේ නෑ 👎

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe Рік тому +1

    කියන කරැනගැන කල්පනාවෙන් අහගෙන උන්නානමි විඩියෝ එක න් වැඩ ක් ගන්න පුළුවන්

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 роки тому

    hoda video akak

  • @Mix_01_music
    @Mix_01_music 2 роки тому +1

    👍

  • @hapugodasedaragedeepanidam7832

    🙏💟🙏💟🙏

  • @SisiraBandara-j6h
    @SisiraBandara-j6h Рік тому

    නිවේදිකාවට පිස්සු .

  • @nisansalahewagamage2512
    @nisansalahewagamage2512 Рік тому +1

    චන්ඩි පාර්ට් නිවේදිකාව left 🤣🤣

  • @ahame9006
    @ahame9006 Рік тому

    Niwedikawa kiyawanawa wadi

  • @udarajayalath6699
    @udarajayalath6699 Рік тому

    වැඩසටහන රත්තරන්..නිවේදිකාව නම් චොර ..

  • @Superspace141
    @Superspace141 Рік тому +6

    වැඩසටහන මෙහෙයවන කෙනාගේ කිසිම ප්‍රිය මනාප බවක් නෑ, කතා කරන විදිහ ඉන්න විදිහ දකිද්දි පිලිකුලක් ඇති වෙන්නේ..

  • @maheshnilanga5664
    @maheshnilanga5664 Рік тому

    නිවේදිකාවගෙන් වැඩක් නැහැ සර් කියන දේ ගන්න නේද? ඊටම මේ නිවේදිකාව ගැන ඊර්ෂ්‍යාවකින් පෙළෙනවද හැමෝම

  • @Hewagej
    @Hewagej Рік тому

    මේ ගෑණු කෙනා මේ වෑඩේට ගත්තේ මොකාද මන්දා 🐒

  • @voicetown624
    @voicetown624 Рік тому

    Me niwedikawa kohomada me katha karanne? Eke waradak thiyanawa wage hangenawa...

  • @visakadampali6371
    @visakadampali6371 Рік тому +3

    නිවෙසිකාව දක්ෂ නැ ඇඋුරැන කමට ඇවිත්

  • @supunchamara7042
    @supunchamara7042 Рік тому +1

    නිවේදිකාවගේන් උබලාට වැඩක් නෑ..😂 අර සර්ගේ අදහස් ටික ඔලුවට දා ගනිල්ලා..බිස්නස් එකක් කරන්න කැමතිනම්...😂😂😂

  • @kumudunisilva705
    @kumudunisilva705 Рік тому +3

    Gaha ganna wage

  • @samansaman6748
    @samansaman6748 Рік тому

    👌👌👌👌👌🙋‍♂️🇶🇦

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 Рік тому

    " *Ģodakkkkkkk* isthuthiiiiiiiii. ....."
    Mohon sr , niwedikawa , rupawahiniyaà. ...."