My Hair Care Routine /How To Grow Hair Faster /My Long Hair Experience Sinhala

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 433

  • @KaushalyaVijebahu
    @KaushalyaVijebahu Рік тому +61

    අක්කට මන් සතුටු හිතෙන දෙයක් කියන්නද? මගේ කොන්ඩේ ගොඩාක් ක්‍රේල් දික් කරාට දික් වෙන්නෙත් නැ පේන්නෙත් නැ . දැන් ඉන ගාවට කොන්ඩෙ තියෙයි මොකද අක්කගේ හැම වීඩියො එකක්ම මන් බලලා ගොඩාක් ආසාවෙන් use කරා දැන් ප්‍රතිපල best ❤️😘 thank you

    • @dreammirror7936
      @dreammirror7936  Рік тому +9

      Ane harima satutui digatama treatment karanna nangi 🥰

    • @KaushalyaVijebahu
      @KaushalyaVijebahu Рік тому

      @@dreammirror7936 ඔව් අක්කි ඔයාට ගොඩාක් පින් මට එක ප්‍රශ්නයක් තියේ මගේ ඔලුවෙ අක්කේ සුදු කබර හැදෙනවා ඒ කියන්නෙ හම ගැල්වෙනවා කොන්ඩෙත් යනවා ඒත් සත්කාර කරන නිසා පාලනේ කරන්න පුලුවන් ටිකක් අක්කා ඒකට බෙහෙතක් තියේනම් කියන්නකො

    • @nimeshawb9338
      @nimeshawb9338 Рік тому +2

      Monada oy krapu treatments kiynnkooo mageth curly hair ekk thiyenne wewenne naaaa dn kedi kedi gihin kota welaaaaa😥😥😥

    • @KaushalyaVijebahu
      @KaushalyaVijebahu Рік тому +2

      @@nimeshawb9338 me akkage video okkom bluw bll mt hodi kiyl hithun okkom sathiykt bedan kra gaweth mn hdpu shampu agiss plichcha mn kpuw thel gawa ema thama

    • @sachinikulasekara8373
      @sachinikulasekara8373 Рік тому +1

      @@KaushalyaVijebahu oya mnad kare kochr kalayk karad kiyanna puluvanda

  • @upeksha1893
    @upeksha1893 Рік тому +20

    එලම කෙල්ලෙක් අනේ ඔයා හැමදේම කියල දෙනව 😘😘

  • @seetharanjani7745
    @seetharanjani7745 Рік тому +8

    Aney හරිම හුරතල් කට hadak.ආදරෙයි දුව .

  • @kaveeshakeshani4396
    @kaveeshakeshani4396 Рік тому +2

    අක්කෙ මම ඔයාගේ වීඩියෝ දැක්කෙ ලගදි මම ඊයෙ ඔය ඔයිල් එක හැදුව දැන් මම අදගෑවා . බලමු රිසාල්ට් ඔයා දාල තියෙන ඔක්කොම ටිකෙන් ටික මම කරනවා ඔයාට පිං අක්කේ වැව්නොත් ඔයා හින්දා තමා ❤❤❤❤

  • @topreview2017
    @topreview2017 7 місяців тому +1

    හැමදේම හොදින් කියලා දෙනවා බොහොම ස්තුතියි .🙏♥️

  • @asankapradeep1292
    @asankapradeep1292 Рік тому +10

    අනේ අක්කෙ මගෙ කොන්ඩෙ ගොඩක් යනවා .ස්කූල් යනකොට කොන්ඩෙ ගොතන් යන්නෙ .කොන්ඩෙ ගොඩක් හීනියි .මගෙ කොන්ඩෙ දිග තියෙනව.කොන්ඩෙ මහතට වවාගන්න විටමින් එකක් කියන්නකො😢😢😢😢

  • @Thilina2004-z9k
    @Thilina2004-z9k Рік тому +4

    අක්කි මං මේකේ deep conditional treatment එක kara එක පට්ට අක්කි 😘

  • @B.Ngayathrikaushalyanawarathna

    අක්කා කියලා දුන්න හැම එකක්ම මම මගෙ කොන්ඩෙට කරා.මට කියන්න සතුටුයි මගෙ කොන්ඩෙට තිබ්බ ප්‍රශ්න දැන් සෑහෙන දුරට අඩුයි.අක්කට ගොඩක් පින්.

  • @WageeshaBalasooriya-vz4nu
    @WageeshaBalasooriya-vz4nu Рік тому +2

    Swaba Ceylon Shampoo ekai Conditional ekai hoda nedda akke

  • @DivineDose97
    @DivineDose97 3 місяці тому

    Akki … new full hair care routine eke vdo ekk gennko dn update wel athine 😊❤

  • @indraniamarasinghe926
    @indraniamarasinghe926 Рік тому +1

    Mage konde kalin hodata thibuna akki...eth passe exams thibuna nisa welavk thibuna na oil krnna chlorine tap line eken wathurath ganna patan gaththa gedarata. dan kalin ekka balanakota konde bagekatath wada gihhin thiyenne.godak thin wela habay digai kapannath dukai...🥺.....😭thank u so much mn me tips try krnnm;🧡

  • @mihirikaushalya3412
    @mihirikaushalya3412 Рік тому +2

    සේරම වීඩියො බැලුවා අක්කගෙ 🌚❤ දැන් වැඩ පටන් ගන්න තමා තියෙන්නෙ 😁

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 Рік тому

    Akki udema. Kothithmalli hedi dekak ethineda konde wewenna vitamin tika hambawwnaqane wediya hoda nane ... Kothithamalli biuwama karapincha ehema bonna hodanedda eokogema vitaminsne shstirayats wedi wei kiyal bayai piz poddak kiya denna akki den kohomada oni dewal karanne kiyala

  • @malingasadaruwan6872
    @malingasadaruwan6872 Рік тому

    Ada thama me video eka baluwee...me sathkara dawsa patha karanwda...

  • @NethmiPraharsha-t1i
    @NethmiPraharsha-t1i 3 місяці тому

    Thankyou rapunzel akkiyo❤

  • @malingasadaruwan6872
    @malingasadaruwan6872 Рік тому +1

    Akke wathura kiulai aulak nedd

    • @malingasadaruwan6872
      @malingasadaruwan6872 Рік тому

      Please reply

    • @dreammirror7936
      @dreammirror7936  Рік тому +1

      කිඋල් වතුරට සමහර අයගේ කොන්ඩේ යනවා oil treatment කරන්න hodata

  • @chanchala6726
    @chanchala6726 3 місяці тому

    මාත් කොණ්ඩෙ කොටටම කපලා අක්කි වගේ කොණ්ඩෙ වවාගන්න හදන්නෙ...මගෙත් තියෙන්නෙ අක්කිගෙ වගේකොණ්ඩයක් ඒත් හීනීයි
    Thank you akki
    මේ වීඩියෝ එකට අනිවාරෙන්ම මං රිප්ලයි එකක් දානවා කොන්ඩෙ වවාගෙන❤❤❤️

    • @dreammirror7936
      @dreammirror7936  3 місяці тому

      අනිවාර්යෙන් oyta පුළුවන් 😘

  • @nipunikakumarasingha-sl1xg
    @nipunikakumarasingha-sl1xg 8 місяців тому

    Ane akke mulinma hada gaththa oil ekai , haur mash ekai kiyandako

  • @black_0131
    @black_0131 Рік тому

    Hair oil eka nm best mamath kalayak thisse use kala konde dik una kiyanna nm amarui eth kondeta hoda volume ekak enaw harima asa hithenawa kondeta

  • @madushanidilrukshi7237
    @madushanidilrukshi7237 Рік тому

    Reta thel gala nida ganna hoda nedda? Man ganne oya kiyala dipu murunga kolai karapincha kolai ekathu karapu oil 1. Konde idenawada nangi? Podi babek inna nisa udeta gala masaj karanna welawak na mata

  • @Neranjalaudayakumari-s8x
    @Neranjalaudayakumari-s8x Рік тому

    Oya kiyala dena hama treetmant ekakma mama karanawa nanga. Tibunata wada konde dik wela eth konde yana eka adu nahane

  • @KawyaBandaranayala
    @KawyaBandaranayala Місяць тому

    Akke wiyali kondekata hoda shampoo conditioner ekak kiynnko. Monada karanna puluwan ehema hair ekakata ❤

  • @IduwaXboy-di8kj
    @IduwaXboy-di8kj Рік тому +5

    අක්කි මගේ කොන්ඩේ ටිකක් දිගට තියෙනවා ඒත් මුලු කොන්ඩෙම අගිස් පැලිලා ඒකට ඒකට බෙහෙතක් කියන්නකෝ ප්ලීස් 🤕💜

  • @sandupramodya
    @sandupramodya Рік тому +2

    Thank you darling ❤ curly hair ekkt hoda shampoo ekk kynnko dear

  • @MangalikaMarasingha
    @MangalikaMarasingha Рік тому +2

    අක්කෙ මන් ඉන්නෙ කුවෙට් වල..ලන්කාවෙ ඉද්දි ඔයාගෙ tretment කරලා මගෙ කොන්ඩෙ ගොඩක් දික් උනා.කොන්ඩෙ ගියෙත් නෑ..දැන් රට ආවට පස්සෙකොන්ඩෙ ඔක්කොම යනවා..දැන් කොන්ඩෙ පොඩ්ඩයි තියෙන්නෙ.කොන්ඩෙ ගොඩක් තුනී..ඒක දැන් මට මාන්සික වදයක්..රෑට නින්ද යන්නෙත් නැ..අනෙ අක්කෙ මට උදව් කරන්න පින් සිද්ද වෙයි....ගොඩක් හොදයි කියපු නිසා මන් පාවිච්චි කරන්නෙ මෙහෙ mamaearth onion oil , shampoo ...

  • @lakshmanmayakaduwa3399
    @lakshmanmayakaduwa3399 Рік тому +3

    Oyata Hamadama hari yanna oni akkiyo
    Wadagathth hama dema kisima loba kamak nathuwa mehama denawata ❤❤❤

  • @aanethmi186
    @aanethmi186 7 місяців тому

    Akki mata pinasa thiyenavaa
    Habayi digayi eth konnde idilaa.ane vosadumak kiyannako

  • @vishmiuththara
    @vishmiuththara Рік тому +2

    Viana eke dandruff walat hoda shampoo ekak thiyenwd akke

  • @upadyahansani3175
    @upadyahansani3175 Рік тому +3

    ❤❤ thanks akkiyoo godak watinawa me video ek ❤

  • @DANGER__SIGMA.
    @DANGER__SIGMA. 10 місяців тому

    Akki oy hair ekte kohomda oya tretmant balance kara gene gnne🤔🤔🤔?

  • @nethz73
    @nethz73 Рік тому +1

    Aneee mn klyk thisse bln idapu video eka genalla🥺 dpu gmn notification eka dakkata blnn une na exam me dwas wala dan mr nidahase baluwe thnk u akkiyooo🥺❤️🫶

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 5 місяців тому

    Garlic oil apply krana dawasatama hair pack ekath kranna puluwan neda akkiyo ?

  • @exam...8836
    @exam...8836 Рік тому

    Akke ane kiyannako oyage ara oil eka reta gala thiyala udet newt kmk ned neththm welwk ne akke

  • @kavindyahansamali7976
    @kavindyahansamali7976 Рік тому +2

    මම සති 2 කට කලින් මේ ශැම්පූ කන්ඩිශන් ගත්තා.ශැම්පූ එක 1790.කන්ඩිශන් එකත් 1790.ගාන පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් එක එක city වල

    • @MangalikaMarasingha
      @MangalikaMarasingha Рік тому

      ඒ ශැම්පු හොදයිද ? කොන්ඩෙ යනවට

  • @lkmobilegameplaylkmobilegamepl

    Akke Masha hair cream ak hodid

  • @Thara889
    @Thara889 23 дні тому

    ඔයාගේ මේ විඩීයෝ එක දැන් suggest උනේ මේකේ තියන ඒවා ඇත්ත මාත් ඔය ටිකම පාවිච්චි කරනවා නංගි onion oil එකෙන් ගොඩක් කොණ්ඩෙ වැවුනා ඒවගේම උලුහාල් යෝගට් දාලා hair mask එකක් හදලා ගෑවා shampoo condition කරා ඇත්තටම best❤ ඔයා කියපු මේ දේවල් වලින්result ගොඩක් තියෙයි 🥰

  • @lorna1025
    @lorna1025 Рік тому

    I'am so happy I came across your videos,about hair growth,I am having scanty thining hair,and hair fall,what oil should I use dear,I have tried so many ways,but no results.You explain everything in detail dear,thanks dear.

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 Рік тому

    Akki mun eta pela karla thambla kana ekada qwdiyenma hoda nethitham rewathure pegwnn dla thambla kna ekada piz riplaai

  • @deepikand5722
    @deepikand5722 Рік тому

    Ane nangi kakul athwala niyapothu aduru paha wela eri gihin wage yati patul me dewalwalatath pratikarayak kiya dennna niyapotuwalatama bonnna vitamin waragayak unath kamakna rata gedaraka wadakaranne e nisa e dewal gana balanna welawa madi apita kiyadenna

  • @queen33331st
    @queen33331st 11 місяців тому

    Akkata konde adda ganna kochchara kalayak giyada

  • @Nv...k
    @Nv...k 4 місяці тому

    Akki.. shampoo eka vitharak use karata kamk nadda.. conditioner eka use karannama oneda

  • @ranjithsamantha8836
    @ranjithsamantha8836 Рік тому

    Akke baby shampoo gaala viana eke condiditoner use klat kmak nedd?

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 Рік тому +3

    Thank You So Much Akki...!💕😍❤️ Harima Useful Video Ekak...! 🤗❤️ Oyage Konde Harima Lassanai Akki...! ❤️❤️🤗 Thawa Thawath Oyage Konde Dik Wenna Kiyl Mn Wish Krnw....! 😘😘😘😘

  • @AnjanaDeshapriya
    @AnjanaDeshapriya 8 місяців тому

    Akki sema tiyena ayatada kiuwe oil apply karala ita udin ganna kiyla..

    • @dreammirror7936
      @dreammirror7936  8 місяців тому

      සෙම තියෙනවනම් එහෙම එපා 🥰

    • @AnjanaDeshapriya
      @AnjanaDeshapriya 8 місяців тому

      @@dreammirror7936 😘😘❤️

  • @Her87143
    @Her87143 Рік тому +1

    naawata passe konde welaganna oone widiya gana video ekak gennako ❤️

  • @DANGER__SIGMA.
    @DANGER__SIGMA. 10 місяців тому

    Akki man konde kapuwa me thel eke use karandada?

  • @DilshaSuwimali
    @DilshaSuwimali 7 місяців тому

    Viana product ek onama thenakin gnn puluwnd akkee

  • @SumedhaSampath-fd9sf
    @SumedhaSampath-fd9sf Рік тому

    Ane akki man bondy karata passe konde yanwa den konde digai hebei ne konde. Adui man konde kapala aye Mula idala Tel sathkara ehma karanada akki

  • @lakshaniimesha567
    @lakshaniimesha567 Рік тому

    akka mn akkge oil ekak hadnn ynne ekata nelli kudu oni..nelli kudu kiynnne beheth nelli ata kudu karlada.mn ehem hadgnd ynne ek harid nathm kadenm gnd onid

    • @dreammirror7936
      @dreammirror7936  Рік тому

      Behet බඩු කඩවල තියෙනව nangi

  • @cyrilwijethunga8356
    @cyrilwijethunga8356 Рік тому +1

    Man akkage asama mage konde mahath wela ikmanata dik une uluhal hair pack eka nisa eka man goda kaleka idan ganawa.sathiyakata eka parak wage damma.dannam masekata deparak wage danne maru akke eka.oil ekak hadanna oni akkage.❤🤗🤗🤗🤗🤗🤗🤗

    • @dreammirror7936
      @dreammirror7936  Рік тому +2

      ❤🥰

    • @nethz73
      @nethz73 Рік тому

      ​@@dreammirror7936anee uluhal pack rkr link rk fnnko akki ❤

  • @chamaravishwajith5966
    @chamaravishwajith5966 9 місяців тому

    Ane akki mata kiyannako hair oil eka hadanakota garlic daanavane. Eeva sera nedda akki hair ekata. Kattiya kiyanava garlic serai kiyala hair ekata

    • @dreammirror7936
      @dreammirror7936  8 місяців тому

      Na මං kiyna vidihta danna nangi ගොඩක් dnne නෑනේ

    • @chamaravishwajith5966
      @chamaravishwajith5966 8 місяців тому

      @@dreammirror7936 thank you akkiyo.❤

  • @RajuRaju-kp6hh
    @RajuRaju-kp6hh Рік тому +1

    Akki mn oyage oil eka hadala use karagena inne mara results ekak thiyenava oil ekanam magik thamai akki. Akkiyo mata shampoo ekakuth suggest karannako akki pls...

    • @RajuRaju-kp6hh
      @RajuRaju-kp6hh Рік тому

      Shampoo & conditionar video eke dala thiyenava neda akkiyo sry mn denui video eka beluwa. Godak sthuthiy akki

    • @dreammirror7936
      @dreammirror7936  Рік тому

      🥰❤️

  • @chathurikumarasinghe5295
    @chathurikumarasinghe5295 Рік тому

    Akki mata udawvak one ezthara kiyana hair cream eka hodaida

  • @thashmikoshila4707
    @thashmikoshila4707 Рік тому

    Akke mt thiyenne corly hair ekk. Konde adenna monw krth. Dn kode uda kotase ganaka agisse nh. Konde godk ynw. Mokd mm karanne😓

  • @user-lc4zk7xr8
    @user-lc4zk7xr8 Рік тому +1

    Konde akalata idenawata mokada karanna hoda

  • @yanushabrahmanage3768
    @yanushabrahmanage3768 7 місяців тому

    Oya oil aka hadanakota dapu dewal kiuwe nane...ingredients mnwda kyla daala nane

  • @himashadulmini4391
    @himashadulmini4391 Рік тому

    Akke mt tiyenni curly kondyk ekt biseka curly hair shampoo ,conditioner hodad

  • @umandaerandi7382
    @umandaerandi7382 9 місяців тому

    Thank you nangi❤ mageth konde godak giya stress nisa.depression nisa behethuth biuwane.ewatath wenna athi godak konde giyam..man me tikema heuwa konde wawaganne mona krlada kiyla.man nangige videoes ada thmai balnna patan gththe...mn asawen blana gman me..man nangige oil eka hadanna thirnya kara..nangi awankawama e e krama kiyla denawa kiyla mata loku wishwsayk danuna..bohoma sthuthi..nangita thwa thawath lassana wenna kiyla prarthana karanawa..mn dawasaka result kiynnam...❤

  • @lesson1878
    @lesson1878 Рік тому

    Akke hoda body wash, ekkui , face cream, body cream ekkui kynk please answer

    • @dreammirror7936
      @dreammirror7936  Рік тому

      Skintype ek mkkd nangi

    • @lesson1878
      @lesson1878 Рік тому

      @@dreammirror7936 test klmnm normal . But dry wage akkk. Dry skin ekkt?

  • @anuththara2436
    @anuththara2436 Рік тому

    Lassna kondaya thynwa oyata ❤

  • @NandaAnhettigama
    @NandaAnhettigama 6 місяців тому

    Me wadeta mona luunuda ganne ???? please kiyanna akki

    • @dreammirror7936
      @dreammirror7936  5 місяців тому

      පොඩි ළුණු loku ළුණු දෙකම පුළුවන්

  • @lalaniupendra9381
    @lalaniupendra9381 7 місяців тому

    Siram danne koi welawatada nangi

  • @Neranjalaudayakumari-s8x
    @Neranjalaudayakumari-s8x 11 місяців тому

    Nangiya konde yanawata viyana eke tiyena shampoo ekak kiyannako

  • @PrasanthaFernando-m5q
    @PrasanthaFernando-m5q 10 місяців тому

    Ane akki e oil eke ingredients tika danna puluwanda

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 Рік тому

    Ane mage konde nikan roddak wage barak n ganakma na ane monhri kynmk

  • @Ashanibagya
    @Ashanibagya Рік тому +2

    Thank you akka godak පිං 🥰❤️

  • @DivineDose97
    @DivineDose97 3 місяці тому

    Akki dandruff tikk tiyeddi onion treatment ek krt prshnyk ndd 😢

    • @dreammirror7936
      @dreammirror7936  3 місяці тому +1

      Dandruff වලට හොදයි පැටියෝ

  • @chamaravishwajith5966
    @chamaravishwajith5966 8 місяців тому

    Akki me oil ekada neththan me oil ekatama thava deval ekathu karapu oil ekada best

    • @dreammirror7936
      @dreammirror7936  8 місяців тому

      දෙකම හොදයි පැටියෝ

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 Рік тому

    ගොඩක් දවසකින් අක්කේ..tha🙏

  • @DiliniAbeysekara
    @DiliniAbeysekara Рік тому

    akki ane konde mahath venna karanna oni monvada

  • @sheranimadushika1842
    @sheranimadushika1842 Рік тому

    akkige ara garlic oil eka mn hdgnna bluwe mn aurweda oil ekkuth use krnwa eka udeta gala akkige oil eka rta gewta kmk ndda

    • @dreammirror7936
      @dreammirror7936  Рік тому

      Eka oil ekk use krnna nangi.ayurvedic ek hodainm ek use krnna

    • @sheranimadushika1842
      @sheranimadushika1842 Рік тому

      @@dreammirror7936 sandanadi oil kiyla ekk akki

    • @sheranimadushika1842
      @sheranimadushika1842 Рік тому

      @@dreammirror7936 eke sewndara/ igini ata/ suwanda kottan / sudu hadun/ nelli mewa kondeta hodida akki

    • @dreammirror7936
      @dreammirror7936  Рік тому

      @@sheranimadushika1842 hodai nangi

    • @sheranimadushika1842
      @sheranimadushika1842 Рік тому

      @@dreammirror7936 akki murunga kudu eki yorgt eki vtmin e eki vthrk argna hair msk eka hdgththta kmk ndda krpincha onmda

  • @harshaniumayanthi1655
    @harshaniumayanthi1655 Рік тому

    Akkiyo Oyata godak pin.... 😘😘😘😘😘😘😘💖💖💖💖💖💖💖💖

  • @danushikaliyanage4651
    @danushikaliyanage4651 Рік тому

    Akki mt konde tikk volume ek wadi kr gnn, mahath kr gnn asaii... Ekt me mask walin wadima hoda mask ek mokkd ? 🤔

  • @Dasuni-0
    @Dasuni-0 Рік тому

    Akke kondeta oil anivaren ganna oneda mata oil jathi appiriyayi 🙄

  • @PawaniRajika
    @PawaniRajika Рік тому

    Akke bellose eke normal hair walata ena shampoo hodai d? 😊

  • @nayanapremasighe585
    @nayanapremasighe585 Рік тому +2

    අනේ අක්කි ඔයා කෙට්ටු උනේ කොහොමද කියල කියන්නකො 😢

  • @DivineDose97
    @DivineDose97 Рік тому

    Akke hair oil ekt udin mask dmmm ek scalp ekt absorb wenwd

  • @vishmiuththara
    @vishmiuththara Рік тому +5

    Akke, mn garlic oil eka hduwa thawama eka dawasayi use kle konde yana eka sahenta adu una wenada nala welunahama konde piranakota kes gas 20k 30k withara giya thel eka use kalat psse kes gas 5k 6k withara giye thank you so much akkeee ❤❤ Akke ganna kalin thel ek rath krnne widuru bothle unu wthura ekk dala ned...??

    • @dreammirror7936
      @dreammirror7936  Рік тому +1

      Oya gana tel tika witrak aran ek viduru bajanek dala mada unusum watura ekk udin tiynna telekta wTura ynne nti wenna

  • @daneshachaturi8518
    @daneshachaturi8518 Рік тому +1

    akki rata konde gothaddi burulata neda gothanna oni

  • @antonypulle7382
    @antonypulle7382 Рік тому

    Viana shmpo and serum kiyd

  • @shamilamadhu1421
    @shamilamadhu1421 Рік тому

    හොද shampoo එකක් කියන්නකෝ අක්කි

  • @nimeshamadushani3788
    @nimeshamadushani3788 Рік тому

    Mage konde monawa Kath dik wenne nane

  • @navooodya
    @navooodya Рік тому

    Ane akki konde mahath wenn hodm treatment ek mokkd?❤

    • @dreammirror7936
      @dreammirror7936  Рік тому

      මුරුංගා hair mask,onion juice tma mta hodma

    • @navooodya
      @navooodya Рік тому

      @@dreammirror7936 Ane thnx akki mn try krnnm🥰

  • @JklekanayakeLakshmi-yu3lg
    @JklekanayakeLakshmi-yu3lg Рік тому +1

    Rata innakota oya dewal hoyaganna amarune athakota mokada karanne

  • @AskPathirana
    @AskPathirana 10 місяців тому

    Viana shampoo eke price ek hriytm kiynnko akke😊. Eke kochchrak thiynwd kiylath kynn(ml)

  • @foodforanimals2437
    @foodforanimals2437 Рік тому

    Ane godak pin akke oyata

  • @nimeshawb9338
    @nimeshawb9338 Рік тому +1

    Garlic kondeta sera naddaaaa

  • @lakshmanmayakaduwa3399
    @lakshmanmayakaduwa3399 Рік тому

    Ane akkiyo mage konde samanyen ina gawata wage thiyenawa
    Eth pita mada hariye idan wage konde anthimata wenakn konde godak thuni , ekata mokada akke karanne
    Thuni konde tika kapala ai wawanna gaththoth harida akke
    Naththam me widiyatama wawannada
    Ane please akkiyo reply ekak dennako

  • @SAvEe138
    @SAvEe138 12 днів тому

    අක්කි ඔයා නාලා ඉවර වෙලා කොන්ඩෙ වේලුනාම කොන්ඩෙ oil ගාන්නෙ නැද්ද
    අනේ rply කරන්නකෝ 🥺💗

  • @dilinidilini326
    @dilinidilini326 11 місяців тому

    අනේ අක්කියො මගෙ කොන්ඩෙ ඉස්සර ගොඩක් මහතට තිබ්බා දැන් සේරම ගිහින් අක්කියෝ මාරම විදියට අනික කොන්ඩෙ සේරම පැලිලා කලු පාටට තිබ්බ කොන්ඩෙ දුබුරු වෙලා අනේ මට කොන්ඩෙ ලස්සනට වවාගන්න ඕනෙ මහතට මොකද්ද කරන්න පුලුවන් කියන්නකො අක්කියො ගොඩක් පින් දකින හැමොම කොන්ඩෙ ගිහින් කියනවා ඒක මානසික වදයක් දැම්

    • @dreammirror7936
      @dreammirror7936  11 місяців тому

      Mge oil ek ගන්න පැටියෝ video athi hadana vidiha

  • @rushz1139
    @rushz1139 Рік тому

    කලු දුරු ekata konde වැවෙනවද eka hdna heti kynnko

  • @gayanidissanayake9668
    @gayanidissanayake9668 Рік тому

    Akki oya me viana original shampoo ganne kohenda.

    • @dreammirror7936
      @dreammirror7936  Рік тому

      Loverswala tiyenwa .natnam eylge web site eken order krnna

    • @malingasadaruwan6872
      @malingasadaruwan6872 Рік тому

      Akke wathura kiulai mk ..e nisa konde yanwa..mn curry leavs, yoghurt, hair pack eka karanwa..watura thama aula ...

  • @AsankaMadushani-x2b
    @AsankaMadushani-x2b Рік тому +2

    Ane lssani oyge konde dr🥰.mtth asai ohm wawa gnn.

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 5 місяців тому

    Thank you akke oyt. ❤

    • @dreammirror7936
      @dreammirror7936  5 місяців тому

      😘

    • @Vlogging327-p1r
      @Vlogging327-p1r 5 місяців тому

      @@dreammirror7936 garlic oil eka apply krana dawasatama hair pack danna puluwan neda akkiyo ?

  • @Mashi-no7ug
    @Mashi-no7ug 11 місяців тому

    Thank you dr mm massager walata masg ekak damma balanna puluwnd poddak

  • @dilunitharuka9067
    @dilunitharuka9067 Рік тому

    polkiri hodaida kondeta ..polkiri dnmama konde ynwane

  • @GaneshaDevindi-b9z
    @GaneshaDevindi-b9z Рік тому

    ara oya kiyapu drink eka bonna welawak thiyeda akki

  • @sanduni526
    @sanduni526 9 днів тому

    Ane akke mn kondeta thel gewama mge konde godak yanawa .mn ganneth gedara hadala 😢

  • @pabodamihindi8802
    @pabodamihindi8802 Рік тому +1

    Akkiyo oya konde wawanna gaththa mul kaaleth sathiyata 2parak da kondeta oil use kare🥺💖oyage me oil ekanan maru ane🌝😇

  • @BuddhiniTharushika-bu8hk
    @BuddhiniTharushika-bu8hk 4 місяці тому

    Thank you akki 💖💝🥰