Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අමුද්රව්යවම්බටු 200සුදු ලූනු තක්කාලි අමු මිරිස්සූදුරු තේ හැදි 1/2මිරිස් කුඩු තේ හැන්දක්අමු තුනපහ කුඩු තේ හැදි 1/2කහබී ලූනු ගෙඩියක්කරපින්චා
Awws 🤤❤️ my fav vegetable 🤤
P
වම්බටු 200ක් වැඩි නැද්ද අනේ...😁🙈,අහන්නකො ඔයා සුදු ලුණු ටිකත් කපලා දැම්මද ඒකට..🙆🙆
456
@@sampathsdisanayaka5626 8
අනේ අක්කි ඔයා හරිම කරුණාවන්ත විදිහට කෑම හදන විදිහ කියලා දෙනවා.මම ගොඩක් ම ආස ඔයාගෙ කටහඬට.🥰 ඒ වගේම කෑමත් රස පාටට තියෙනවා.මම ගොඩක්ම කැමති ඔයාගෙ රෙසිපි බලන්න.💗 ඒවා ගොඩක් ලසානයි.thanks අක්කි.තව කෑම හදන රෙසිපි ගොඩක් ඕනි.😊👌
මේකනම් සුපිරිම රෙසිපි එකක්.මාත් හැදුවා අද මේක බලාගෙන.ඇත්තටම හරිම රසයි අක්කි..thanks 😍🤤😋
Welcome😃
ගෑස් ලිපේ පුච්චනවට වඩා ගිනි අඟුරු ගොඩක කෙසෙල් කොළයක හෝ නිකන් පුච්චා ගත්තම රසයිතක්කාලි කෙසෙල් කොළ කිහිපයක ඔතලා උණු අඟුරු වලින් පුච්චා ගෙන තක්කාලි සම්බෝල හදන්න හරිම රසයි
😮😍😍
මම මේක බලලා,දැන් මේ විදියටම හදලා, බත් මේක විතරක් එක්ක කාලා ආවේ... ඇත්තටම ගොඩක් රසයී....😊❤Thank youuu♥️😍
Welcome
මම අක්කිගේ හැම වීඩියෝ එකක්ම බලනවා... ගොඩක් ඒවා හදලාත් තියෙනවා... Thank you so much 🥰
You’re most welcome nangi ❤️
හා .....හොඳ ළමයා .
පරිප්පුත් එක්ක පාන් කන්න අද මේක හදලා බැලුවා.හරිම රසට තිබුනා.thank you ❤
අම්මෝ අක්කි ඔයා කියලා දෙන කෑම නම් සුපිරි ..මේකනම් හදලා බලන්නම ඕන🤤😍
🤗😍
කෑම නම් හදන්නෙ නෑ ඒවුනාට හැමදාම video ටික නම් බලනවා ❤️🔥
😊
Ow
Lassana kellek nisa mu me video blanne daagena 😂
@@japankolla5244 ඔයා බලන්නෙ උයන්නද එතකොට 🤣
මම කාල තියෙන්නෙ නම් පුච්චලා ඒකට තක්කාලි ලූනු එහෙම දාල සම්බෝල හදල....මේ විදියටත් හදල බලන්න ඕනි...Thank you akki.....
Anytime nangi
Akkige recipes ithin hamadama hodayne me recipe ekath maru😊😊😉😉😉💕💕👥👥😁😁😃😃😜😜❤️❤️❤️😍😍😍😘😘😘
Thank you❤️
Lipee daala alu palle puchcha gaththaama Harima rasayi...Hari leesiyi...
මම අදමයි මෙහෙම වම්බටු රෙසිපි එකක් දැක්කේ. ස්තුතියි
😊😍
rata enne aya nm danna wa
මම මේ විදිහට වම්බටු හදන්න ආස කළා.ඔයාගෙ වීඩියෝ ව ගොඩක් වැදගත්.ස්තූතියි නංගි ඔයාට.තෙරුවන් සරණයි
ස්තුතියි😍
අනිවරයෙන් හදනවා...video eka balanna poddak wela giya...digatama videos danna🖤💜️☺️
🤗
@@Bandifull 😊
අක්කෙ මං මේ recipe 1ක හදලා කියන්නම් tnx vedios වලට.bs❤️❤️❤️❤️❤️❤️
අනේ අක්කි ගෙදර තියෙන පොඩි පොඩි දේවල් වලින් හොද කටට සැරට කන්න පුලුවන් දෙයක් හදන්නකෝ 🥰 ❤️ අක්කිගේ අල , ලූණූ රෙසිපි ටිකනම් මරු ,,,,, මේකත් හදලා බලන්න ඕනි
Hmmm😋
මිරිස් කුඩු ටිකක් කන්න.
@@kalanajayasinghe9730 😂😂😂
@@kalanajayasinghe9730 oww
Wambatu gediyak puchchala dala katta sambola mn hadanawa akkiyooo.maru
Akki oya use karapu fry pan eka mokakda?
Ooka aluminium foil ekakin cover karaganna
Woooow ohoma salada wage hadalath marama rasai.
අක්කේ කරලා බැලුවා patta 😋❤
😍
Akki prima instant noodles eka korean rasata hadana vidiha kiyla dennako.
😍😍
Uku Pol kiri chuttkut damma eka ekka bath kawe❤️❤️🤤
Woww 🤭 eka nam hadanna one
Godak sthuthi duwage hama video ekakma balana mama Dubai walin
මාත් අම්මට කියලා ඕක හදන් කනවා. ගෙදර බටු තියනකොට 🤤❤ හැබැයි අම්මිනං දරලිපේ අලු අස්සේ දාලා හදන්නේ 🤠❤😋
Awsh😋😍
එතකොට පණුවො හිටියොත් මොකද කරන්නෙ
@@mudithawijayarathna1697 පණුවෝ නෑ කියලා ටක්කෙටම සුවර්නං ගෙඩිය පිටින් පුච්චනවා.. සැකයි වගේනං පිහියෙන් පලනවා වෙන් නොවෙන්න, ඒකල්ලා ඇතුල බලලා අයේ ඉරටු කූරකින් එකතු කරනවා 😜
@@mudithawijayarathna1697 panuwo ekka kanaw😁
Wooow akki eka nm rasa pataii hadala kiyannamkooo😍❤️💝
Bageta aguru uda pucchala poththa pitin uyalath rasai akki
එහෙම කරලා බලන්නම් 😍
Batu pucchala eka mi kiri ekka mix karanawa ekanam rasai
Athoole panuwol.pstta hirikithai ganiye
මම මේක කාලා තියනවා රට ඉන්න දවස් වල බංගලාදේශ් කෙල්ලෙක් හදලා දුන්නා,හරිම රසයි,මම මේක හදන විදිය අද දැනගත්තා ඉස්තූතියි
You're most welcome😃
Gas walin puchchanne kmk nadda..
Ow kala thiyanawa
මන් හැදුව . රසයි 😊
mama asama kamak meka meuwa hduwama mama bath kanna mewat ekka witharai.ape gedara krnne puchchala eken kelinma dalad eka wage hdnwa
😮😍
Mam.hadanwaMe.widiyataLebanon RateKamak.makroniDamal.hadanne.rasai.
Baba ganoush recipy eka neda mey ..
ලේසියෙන් හදන්න පුලවන් 👌👌😋
Meka arabic aya godak hadanwa. Okata twta rasai kalu pata wage loku wambotu gattama. Arabic aya nekata abarabu mas ehema dalanhadanwa. Patta rasai. Olive oil nm twat rsai.
සුපිරීනේ
බන්ඩී අක්කී.... ඔය නම් සුපිරී අනේ❤️❤️❤️voice eka nam thawath supiri
ඒක මරු
Thank you😊
Waw panuwot ekka maru
මං හදනවා මේක නම්😍❤
හදලා බලන්නම්කෝ...❤️😊
food city ek ganna තියෙනවා ද ඔයා හෙට කරලා බලන්න ඔනේ
Mocktail recipe ekak dennko akki
😍🤗
Mn dakka akki mr pabilis mekata මීකිරි th danawa ethakota godak rasai
Oya ge recipes walata mn godk kamathi
අම්මෝ අක්කි මැණික ඔයානම් හදන කෑම අම්මපා....එල....❤❤❤😍😍😍😍😍👍👍
අක්කිගෙ කට හඩ හරිම ලස්සනයි
Ehenm uyla knna
😂😂😂
නංගියෝ ඔයාගෙ කෑම ඔක්කොම මම හදනවා.හරිම රසයි.ලේසියි.Thanks ඔයාට.
You're welcome😃
Thanks❤
Saha maru ne 😍
🤗🤗
ane yanna akka mama meka kala thiyanava boru kiyanna epa akke mas vage rasa nae hebai godak rasai my favorite😵
ඔන්න මාත් ආවෝ වම්බටු පුච්චනව බලම්න😗
🤗😊
Mn Meka dwsk indian UA-cam channel ekaka dakka eda hdl bluw hri rasai..akktath thnk you aye hdnn oni
ඔන්න අක්කි මම තමා මුලින්ම බැලුවේ
Thank you nangi
thank you bandiya😘
Welcome 😍
Wambatu wala panuwoo innwane
Thank you akki.ඔයාගෙ වයස කීයද
30
Ai badinda
Ane ba mt ehm inna
අක්කගෙ බන්ඩිය full da itin
@@deumisheharaa 😂😂😂voice typing nee nagi
Maruu😋❤
Wow...❤️😇🤝
Wambatu gediya athle panuwo innawada kiyala balanna bane gediya pitin pichchuwama
වම්බටු පොත්ත හැකිලීලා රැලි වෙලා නම් අලුත් නැහැ. හොඳ වම්බටු වල පොත්ත දිලිසෙන සුළුයි වගෙම තද යි. පොඩ්ඩක් තද කලාම එබී නැවත යතා තත්වයට පැමිනෙනවා. යථාතත්වයට පැමිනෙන්නෙ නැති නම් නරක් වෙන්න පටන් අරගෙන. පණුවො ඉන්න වම්බටු වල පුංචි සිදුරු විඳලා තියෙනවා.හොදින් බැලුවොත් මේ සිදුරු අදුර ගන්න පුළුවන්.
Waw anuwooooo
Akkage recipe hamadama niyamai 🌚❤️ Good luck akkiyooo
Ne akke api mehema kala ne. Thank you💕❤️💖💖💖💖💖💖
Akkiyo ethakota athuke narak wela panuwo udiyith wambatu waka ehemane pitin hidata thibbath athule panuwo samagara welawata
ඔයාගේ කෑම නම් හරිම ශෝයී පැටියෝ ආදරෙයි
Boruwata posh wenna dagalana kello athare .oya nam respect
Ko akki mm illuwa recipe eka naane thawama..😕😕🥰
😁
Good respec 😍😍😍❤❤❤
අක්කි ඔයා කියන දේ හොදට තේරෙනවා..♥️♥️
Pau
නොතේරෙන්න දෙමළින් කියනවැයි
@@miyurudilshan4101 😂
😏
ane akki me wage fan එකක් gnne kohenda
මම අද හැදුවා . හරම රසයි. වම්බටු කන්න කැමති නෑ මම. ඒත් මේක විතරක් එක්ක අද අපි දවල්ට කෑවේ...
අනෙ අක්කෙ මන් තාම ඉස්කොලෙ යන ලමයෙක්😅 එත් මන් ඔයාගෙ හැම විඩියො එකක් ම බලනව හදනවා😌❤❤
නංඟෝ, වම්බටු පිච්චුවාට පස්සේ සර්වියෙට් එකක ඔතලා තියන්න විනාඩි 10-15 විතර. ඒතකොට පොත්ත නිකම්ම ගැලවෙනවා. රතු ලොකු පෙපර්(මිරිස්) උනත් පුච්චලා එතුවාම ඉක්මනට කළු පොත්ත ගැලවෙනවා. බබා ගනයුශ් කියා මැදපෙරදිග කෑමක් හදනවා ඔලිව් තෙල් මිශ්‍ර කරලා ලොකු රොටි එක්ක කන්න. ඒ විදිහට තමයි කරන්නේ.
Thank you so much 😍aaya ehema try krannam
Oven 1ke dala gannath puluwan neda .mama hadanawa eggplant wena rasakata.mekath try karala balanna one. Thank you ❤❤❤
අක්කේ මේකට සූදුරු දන්නම ඕනා ද.??
Thank you manika. 👍👍💐💐
වව් නියමයි නේ නංගෝ..🥰
Thank you akke...❤️
මන් නම් ගොඩක්ම ආස වම්බටු සම්බල
නියමයි අක්කේ 😜
Tq nangi😁
Wow 👌 great recipe 👌
Thanks akki 😘😘🤩
Thank you 👍akki
අනේ අක්කෙ, woffles recipe එකක් දෙන්නකෝ
Sure 😍😍
ඇතූලෙ පනූවො හිටියා නම් බඩූ කරස් තමයි 😀
🤣🤣🤣
🤣🤣🤣🤣
😂😂
හැම වෙලේම අලුත් වම්බටු ගන්න අලුත්වම්බටු කියලා හොයා ගන්නේ - වම්බටු පොත්ත හැකිලීලා රැලි වෙලා නම් අලුත් නැහැ. හොඳ වම්බටු වල පොත්ත දිලිසෙන සුළුයි වගෙම තද යි. පොඩ්ඩක් තද කලාම එබී නැවත යතා තත්වයට පැමිනෙනවා. යථාතත්වයට පැමිනෙන්නෙ නැති නම් නරක් වෙන්න පටන් අරගෙන. පණුවො ඉන්න වම්බටු වල පුංචි සිදුරු විඳලා තියෙනවා.හොදින් බැලුවොත් මේ සිදුරු අදුර ගන්න පුළුවන්.
@@Bandifull bohoma sthuthi
Thank you dr 🥺🤤❤️
wennappuwa pola mini brinjal thibuna
රස පාටයි
රස පාටයි 😋thank you 💓
thank you
☺
මම මේක ඉන්දියන් recipes වල දැකලා තියෙනවා....👩🍳👩🍳👩🍳👩🍳
ගෑස් වලින් පුච්චා එක හොඳද ඒ දැල්ලෙන් පුචිචන එක
අම්මාට පෙන්නන්න ගියා recipe එක අලුත් විදිහක් හදමුද අම්මේ අහන්න මගෙන් කුනුහරප අහගන්නේ නැතුව පලයන් කියලා එලෙව්වා (අක්කාගේ ගෑස් එක දැකලා මල පැනලා)😉😂😂
😅😅
Thank you akki ❤❤
Mn rata iddi miyanmar aya wampatu puchchala kanawa dakala thiyanawa
😋😍
අමුද්‍රව්‍ය
වම්බටු 200
සුදු ලූනු
තක්කාලි
අමු මිරිස්
සූදුරු තේ හැදි 1/2
මිරිස් කුඩු තේ හැන්දක්
අමු තුනපහ කුඩු තේ හැදි 1/2
කහ
බී ලූනු ගෙඩියක්
කරපින්චා
Awws 🤤❤️ my fav vegetable 🤤
P
වම්බටු 200ක් වැඩි නැද්ද අනේ...😁🙈,අහන්නකො ඔයා සුදු ලුණු ටිකත් කපලා දැම්මද ඒකට..🙆🙆
456
@@sampathsdisanayaka5626 8
අනේ අක්කි ඔයා හරිම කරුණාවන්ත විදිහට කෑම හදන විදිහ කියලා දෙනවා.මම ගොඩක් ම ආස ඔයාගෙ කටහඬට.🥰 ඒ වගේම කෑමත් රස පාටට තියෙනවා.මම ගොඩක්ම කැමති ඔයාගෙ රෙසිපි බලන්න.💗 ඒවා ගොඩක් ලසානයි.thanks අක්කි.තව කෑම හදන රෙසිපි ගොඩක් ඕනි.😊👌
මේකනම් සුපිරිම රෙසිපි එකක්.මාත් හැදුවා අද මේක බලාගෙන.ඇත්තටම හරිම රසයි අක්කි..thanks 😍🤤😋
Welcome😃
ගෑස් ලිපේ පුච්චනවට වඩා ගිනි අඟුරු ගොඩක කෙසෙල් කොළයක හෝ නිකන් පුච්චා ගත්තම රසයි
තක්කාලි කෙසෙල් කොළ කිහිපයක ඔතලා උණු අඟුරු වලින් පුච්චා ගෙන තක්කාලි සම්බෝල හදන්න හරිම රසයි
😮😍😍
මම මේක බලලා,දැන් මේ විදියටම හදලා, බත් මේක විතරක් එක්ක කාලා ආවේ... ඇත්තටම ගොඩක් රසයී....😊❤
Thank youuu♥️😍
Welcome
මම අක්කිගේ හැම වීඩියෝ එකක්ම බලනවා... ගොඩක් ඒවා හදලාත් තියෙනවා... Thank you so much 🥰
You’re most welcome nangi ❤️
හා .....හොඳ ළමයා .
පරිප්පුත් එක්ක පාන් කන්න අද මේක හදලා බැලුවා.හරිම රසට තිබුනා.thank you ❤
අම්මෝ අක්කි ඔයා කියලා දෙන කෑම නම් සුපිරි ..මේකනම් හදලා බලන්නම ඕන🤤😍
🤗😍
කෑම නම් හදන්නෙ නෑ ඒවුනාට හැමදාම video ටික නම් බලනවා ❤️🔥
😊
Ow
Lassana kellek nisa mu me video blanne daagena 😂
@@japankolla5244 ඔයා බලන්නෙ උයන්නද එතකොට 🤣
මම කාල තියෙන්නෙ නම් පුච්චලා ඒකට තක්කාලි ලූනු එහෙම දාල සම්බෝල හදල....මේ විදියටත් හදල බලන්න ඕනි...Thank you akki.....
Anytime nangi
Akkige recipes ithin hamadama hodayne me recipe ekath maru😊😊😉😉😉💕💕👥👥😁😁😃😃😜😜❤️❤️❤️😍😍😍😘😘😘
Thank you❤️
Lipee daala alu palle puchcha gaththaama Harima rasayi...Hari leesiyi...
🤗😍
මම අදමයි මෙහෙම වම්බටු රෙසිපි එකක් දැක්කේ. ස්තුතියි
😊😍
rata enne aya nm danna wa
මම මේ විදිහට වම්බටු හදන්න ආස කළා.ඔයාගෙ වීඩියෝ ව ගොඩක් වැදගත්.ස්තූතියි නංගි ඔයාට.තෙරුවන් සරණයි
ස්තුතියි😍
අනිවරයෙන් හදනවා...video eka balanna poddak wela giya...digatama videos danna🖤💜️☺️
🤗
@@Bandifull 😊
අක්කෙ මං මේ recipe 1ක හදලා කියන්නම් tnx vedios වලට.bs❤️❤️❤️❤️❤️❤️
Welcome😃
අනේ අක්කි ගෙදර තියෙන පොඩි පොඩි දේවල් වලින් හොද කටට සැරට කන්න පුලුවන් දෙයක් හදන්නකෝ 🥰 ❤️ අක්කිගේ අල , ලූණූ රෙසිපි ටිකනම් මරු ,,,,, මේකත් හදලා බලන්න ඕනි
Hmmm😋
මිරිස් කුඩු ටිකක් කන්න.
ස්තුතියි😍
@@kalanajayasinghe9730 😂😂😂
@@kalanajayasinghe9730 oww
Wambatu gediyak puchchala dala katta sambola mn hadanawa akkiyooo.maru
🤗😍
Akki oya use karapu fry pan eka mokakda?
Ooka aluminium foil ekakin cover karaganna
Woooow ohoma salada wage hadalath marama rasai.
🤗😍
අක්කේ කරලා බැලුවා patta 😋❤
😍
Akki prima instant noodles eka korean rasata hadana vidiha kiyla dennako.
😍😍
Uku Pol kiri chuttkut damma eka ekka bath kawe❤️❤️🤤
😍
Woww 🤭 eka nam hadanna one
🤗😍
Godak sthuthi duwage hama video ekakma balana mama Dubai walin
ස්තුතියි😍
මාත් අම්මට කියලා ඕක හදන් කනවා. ගෙදර බටු තියනකොට 🤤❤ හැබැයි අම්මිනං දරලිපේ අලු අස්සේ දාලා හදන්නේ 🤠❤😋
Awsh😋😍
එතකොට පණුවො හිටියොත් මොකද කරන්නෙ
@@mudithawijayarathna1697 පණුවෝ නෑ කියලා ටක්කෙටම සුවර්නං ගෙඩිය පිටින් පුච්චනවා.. සැකයි වගේනං පිහියෙන් පලනවා වෙන් නොවෙන්න, ඒකල්ලා ඇතුල බලලා අයේ ඉරටු කූරකින් එකතු කරනවා 😜
@@mudithawijayarathna1697 panuwo ekka kanaw😁
Wooow akki eka nm rasa pataii hadala kiyannamkooo😍❤️💝
😍😍
Bageta aguru uda pucchala poththa pitin uyalath rasai akki
එහෙම කරලා බලන්නම් 😍
Batu pucchala eka mi kiri ekka mix karanawa ekanam rasai
Athoole panuwol.pstta hirikithai ganiye
මම මේක කාලා තියනවා රට ඉන්න දවස් වල බංගලාදේශ් කෙල්ලෙක් හදලා දුන්නා,හරිම රසයි,මම මේක හදන විදිය අද දැනගත්තා ඉස්තූතියි
You're most welcome😃
Gas walin puchchanne kmk nadda..
Ow kala thiyanawa
🤗😍
මන් හැදුව . රසයි 😊
Thank you❤️
mama asama kamak meka meuwa hduwama mama bath kanna mewat ekka witharai.ape gedara krnne puchchala eken kelinma dalad eka wage hdnwa
😮😍
Mam.hadanwa
Me.widiyata
Lebanon
Rate
Kamak.makroni
Damal.hadanne.rasai.
😮😍
Baba ganoush recipy eka neda mey ..
ලේසියෙන් හදන්න පුලවන් 👌👌😋
😍😍
Meka arabic aya godak hadanwa. Okata twta rasai kalu pata wage loku wambotu gattama. Arabic aya nekata abarabu mas ehema dalanhadanwa. Patta rasai. Olive oil nm twat rsai.
😮😍
සුපිරීනේ
බන්ඩී අක්කී.... ඔය නම් සුපිරී අනේ❤️❤️❤️voice eka nam thawath supiri
Thank you❤️
ඒක මරු
Thank you😊
Waw panuwot ekka maru
මං හදනවා මේක නම්😍❤
😍
හදලා බලන්නම්කෝ...❤️😊
😊😍
food city ek ganna තියෙනවා ද ඔයා හෙට කරලා බලන්න ඔනේ
😍😍
Mocktail recipe ekak dennko akki
😍🤗
Mn dakka akki mr pabilis mekata මීකිරි th danawa ethakota godak rasai
Oya ge recipes walata mn godk kamathi
අම්මෝ අක්කි මැණික ඔයානම් හදන කෑම අම්මපා....එල....❤❤❤😍😍😍😍😍👍👍
😍😍
අක්කිගෙ කට හඩ හරිම ලස්සනයි
ස්තුතියි😍
Ehenm uyla knna
😂😂😂
නංගියෝ ඔයාගෙ කෑම ඔක්කොම මම හදනවා.හරිම රසයි.ලේසියි.Thanks ඔයාට.
You're welcome😃
Thanks❤
Saha maru ne 😍
🤗🤗
ane yanna akka mama meka kala thiyanava boru kiyanna epa akke mas vage rasa nae hebai godak rasai my favorite😵
ඔන්න මාත් ආවෝ වම්බටු පුච්චනව බලම්න😗
🤗😊
Mn Meka dwsk indian UA-cam channel ekaka dakka eda hdl bluw hri rasai..akktath thnk you aye hdnn oni
Welcome😃
ඔන්න අක්කි මම තමා මුලින්ම බැලුවේ
Thank you nangi
thank you bandiya😘
Welcome 😍
Wambatu wala panuwoo innwane
Thank you akki.ඔයාගෙ වයස කීයද
30
Ai badinda
Ane ba mt ehm inna
අක්කගෙ බන්ඩිය full da itin
@@deumisheharaa 😂😂😂voice typing nee nagi
Maruu😋❤
😍😍
Wow...❤️😇🤝
Wambatu gediya athle panuwo innawada kiyala balanna bane gediya pitin pichchuwama
වම්බටු පොත්ත හැකිලීලා රැලි වෙලා නම් අලුත් නැහැ. හොඳ වම්බටු වල පොත්ත දිලිසෙන සුළුයි වගෙම තද යි. පොඩ්ඩක් තද කලාම එබී නැවත යතා තත්වයට පැමිනෙනවා. යථාතත්වයට පැමිනෙන්නෙ නැති නම් නරක් වෙන්න පටන් අරගෙන. පණුවො ඉන්න වම්බටු වල පුංචි සිදුරු විඳලා තියෙනවා.හොදින් බැලුවොත් මේ සිදුරු අදුර ගන්න පුළුවන්.
Waw anuwooooo
Akkage recipe hamadama niyamai 🌚❤️ Good luck akkiyooo
Thank you❤️
Ne akke
api mehema kala ne. Thank you💕❤️💖💖💖💖💖💖