පොල් රොටී හදන අමුතුම රහස Sri Lankan style coconut roti

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 283

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD  2 роки тому +47

    හැමෝටම සුභ දවසකට ප්‍රාර්ථනා කරනවා ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එක බලලා යම්කිසි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාලගෙන් යුතුකම මට ලබාදෙන්න අනිවාර්යෙන්ම සබ් එකක් දාලා අනිවාර්යෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මාව ඉදිරියට අරන් යන්න කටයුතු කරන්න හැමෝටම ගොඩක් ස්තූතියි සුබ දවසක්

    • @siriyalatha8829
      @siriyalatha8829 Рік тому +3

      බොහොම ස්තුතියි ඔබතුමාට .දීර්ගායුශ ලැබේවා .

    • @rasriyalatha473
      @rasriyalatha473 Рік тому +1

      හදන
      ව බලන්ඉද්දි රසයි සුවදයි දැනුන ස්තූති ඔබ තුමාට මමත් හදන වා

    • @hemanghigjehdhs9325
      @hemanghigjehdhs9325 Рік тому

      W33de4

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 28 днів тому +1

    බොහොම ස්තුති ලේසි krama කියලා denawata♥️♥️♥️🙏🙏

  • @priyanthaariyarathne6751
    @priyanthaariyarathne6751 Рік тому +6

    මේ ක්‍රමය කියලා දුන්නාට බොහොම පිං ඔබ තුමාට 🎉

  • @chandikumarayaka6771
    @chandikumarayaka6771 Рік тому +3

    හරිම රස පාටයි.හදලා කන්න ආසා හිතුනා ඒ විදියට..ගොඩක් ස්තුතියි ...

  • @lalsiriwardana
    @lalsiriwardana Рік тому +2

    මේ ක්‍රමය නියමයි හදලා බලන්නෝන
    බොහොම ස්තුතියි ඔබට

  • @ruvinipeeris946
    @ruvinipeeris946 2 роки тому +19

    අනිවාර්යයෙන්ම මමත් මෙි විදිහට හදලා බලනවා. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි

  • @seetharangoda3781
    @seetharangoda3781 Рік тому +2

    ,හරිම හොදයි පහසූයි හදන්නත් කියලා දුන්නාට ස්තුතියි

  • @ramaniperera2259
    @ramaniperera2259 Рік тому +2

    හරිම ලස්සනයි ගොඩක් රසල්ගේ. මමත් ඉක්මනට හදනවා

  • @kelumshantha3336
    @kelumshantha3336 2 роки тому +1

    අමිමෝ පොල් රොටි. දකිද්දිත් කන්න ආසයි. මේ විදියට හදල බලන්න ඕන

  • @NihalWijesinghe-tj8og
    @NihalWijesinghe-tj8og Рік тому +1

    ඇත්තෙන්ම ඉතා හොඳ ක්‍රමයක් ස්තූතියි

  • @Dmd.DissanyakaDissanyaka-ek5fj
    @Dmd.DissanyakaDissanyaka-ek5fj 11 місяців тому +1

    ස්තුතියි ඔබට

  • @kumariniyangoda2473
    @kumariniyangoda2473 Рік тому

    මමත් මේවිදිමටම හැදුවා හරිම රසයි මම කුරක්කන් පිටිත් කලවම් කරලා හැදුවා හරිම රසයි ඔබතුමාට ස්තුතියි කියාදුන්නට.

  • @devikafernando9678
    @devikafernando9678 8 місяців тому +1

    ආසයි හදලා බලන්න ලේසි jeewitheta dakkamay

  • @ananthalowa5420
    @ananthalowa5420 2 роки тому +3

    සුපිරි විදිහට හරිම පහසුවෙන් හදන්න කියලා දෙනවා. Superb.

  • @anandaananda4012
    @anandaananda4012 Рік тому

    හරි ලේසි ක්‍රමයක් නේද මමත් හදලා බලන්නම්කෝ අවබෝධ උනාට ගොඩක් ස්තූතියි තව කෑම හදන වීඩියෝ දාන්න

  • @georgevinitia1502
    @georgevinitia1502 2 роки тому +4

    මේ විදිහට හැදුවා! ඇත්තටම ලෙහෙසී හරිම රසයි! බොහොම ස්තූතී !🙏🌝❤🇱🇰

  • @Kusum.1984
    @Kusum.1984 2 роки тому +1

    මම හැදුවා චෙෆ්..හරීම රසයි..ස්තුතියි ඔබතුමාට..

  • @lankaranaweera-cn6ks
    @lankaranaweera-cn6ks 11 місяців тому +1

    ❤😊

  • @සින්දුපිස්සා-ෂ6ඡ

    කවුරුත් කැමති කෑමක් තමයි රොටී කියන්නේ.. ගොඩක් වටිනවා වීඩියෝ එක..

  • @kanthiperera6932
    @kanthiperera6932 Рік тому +2

    Loba nethiwa aluth aluth😊 dawal dunnata chef oyata thanks

  • @kavikavi2245
    @kavikavi2245 2 роки тому +3

    හරි ම රසවත් කෑමක් ලේසියෙන් ගුණදායී ලෙස හදාගන්න විදිය කියලා දුන්නා බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏

  • @ananyadahanayaka4928
    @ananyadahanayaka4928 Рік тому +1

    මමන් මෙිවිදියට හදලා බලන්න ඔනේ කියලා උුන්නා ට ස්තුතියි

  • @chamilaperera3162
    @chamilaperera3162 2 роки тому +1

    ආසම කෑමක් I Will Try This Thank You අයියා ...👍

  • @uththamiemendis4521
    @uththamiemendis4521 Рік тому

    ගොඩක් හොඳට මමත් හදපු රොටි awa... isthuthie ඔබට

  • @anulawijesekara9881
    @anulawijesekara9881 2 роки тому +1

    පරාටා හැදුවා . හොදට ආවා. හැමදෙනාම රසයි කිවි්වා. ඔයාට ස්තුතියි. ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා !!!

  • @sominimaldevasurendra501
    @sominimaldevasurendra501 Рік тому +1

    Very good method. I appreciate your talent and will try your method and give my comment

  • @sujeewakumara7866
    @sujeewakumara7866 2 роки тому +1

    ඒ විදියට ඇත්තටම රසයි සහෝ.tnk

  • @ranjanidabare5291
    @ranjanidabare5291 2 роки тому +2

    හදලම බලන්න ඕන, හරීම පහසුයි විදිහට .ස්තුතියි ඔබට...🌹🙏👍🇱🇰

  • @nilupadesilva2019
    @nilupadesilva2019 11 місяців тому

    Thank you, with a difficulty I found this recipe again . I cooked this before and wanted to show it my cousin again.

  • @manishadisanayaka3200
    @manishadisanayaka3200 Рік тому

    අනිවාරයෙන් හදලා බලනවා ස්තුතියි

  • @jayasm4932
    @jayasm4932 2 роки тому +1

    හැමෝම ආස කෑමක්, රසට හදන්න කියල දුන්නා

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 2 роки тому +3

    ස්තුති වෙනස්ම අත්දැකීමක්,අනිවාර්යයෙන්ම හදල බලන්න ඕනේ,

  • @malinidesilva-ps5rc
    @malinidesilva-ps5rc Рік тому +1

    මමත් හදලා බලන්නම්

  • @slinfomart3648
    @slinfomart3648 2 роки тому

    පේන විදිහට නමි රසම රසයි වගේ. මම ආසම කෑමක්. හදලා බලන්න ඔින මෙී විදිහටත්. Good job. Superb.

  • @manishadisanayaka3200
    @manishadisanayaka3200 Рік тому +1

    Iye haduwa pol roti a vidiyatama padamata awa.thanks obathumata

  • @MallikaKumarihami-ff2uq
    @MallikaKumarihami-ff2uq Рік тому

    Attama pasu kramayak harima rasai thanks for you

  • @dharmalokaya
    @dharmalokaya 2 роки тому +2

    ලස්සන ඉදිරිපත් කිරීමක්. තෙරුවන් සරණයි

  • @IndikaShantha-if7gf
    @IndikaShantha-if7gf Рік тому

    mahama thamai kaama hadana oona.chef palitha oyata godaak pin.niyamai.
    shantha

  • @ramyajayakody1372
    @ramyajayakody1372 Рік тому

    Thanks Chef❤ Niyamaiii oyage roti resapes man hadela rase balannam 👍❤️

  • @gnanarathnathelahera6800
    @gnanarathnathelahera6800 2 роки тому +1

    හොඳ පාඩමක්!ඔබට ස්තුති යි!

  • @lovelynovels
    @lovelynovels 2 роки тому +1

    අලුත්ම ක්‍රමයක් . මේ විදියටත් හදල බලන්න ඕන . ඇත්තටම ගොඩාක් රසවත් ඇති . සුභ දවසක් ඔයාට . තෙරුවන් සරණයි . 👌👌👌👌🙏🙏🙏💐💐

  • @pdcreations7242
    @pdcreations7242 2 роки тому +3

    ෂා.. නියමයි.. මාත් ආසම කෑම වර්ගයක්.. Good taste

  • @poornimaselliah464
    @poornimaselliah464 2 роки тому +5

    මාත් හදලා බලන්න ඕන, මම සාමාන්‍ය යෙන් ඔය අමුද්‍රව්‍ය ම දාලා , තව පොල්වතුර ටිකකුත් එකතු කරනවා, ( එතකොට රොටිය මෘදු වෙනවා, ) නමුත් මෙම විදියට වතුර උණු කරලා තම්බන්නෙ නෑ, කෙලින්ම අනලා පුච්චලා ගන්නවා, මේ කියලා දීපු ක්‍රමය ක් අත්හදා බලන්න ඕන , ස්තූතියි දැනුම බෙදා දුන්නට

  • @123468152
    @123468152 2 роки тому +2

    this . i will try it soon. good luck chef

  • @chrissilva3649
    @chrissilva3649 Рік тому

    New method, should try. Thank you.
    From Canada.

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  Рік тому

      Thank you so much please Wach
      My channel everyday

  • @baymathiya4581
    @baymathiya4581 Рік тому +2

    This is really great! Thanks for sharing your expertise 🎉

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 Рік тому

    කියල දුන්නා ට ස්තුතියි

  • @indikasenarathna6432
    @indikasenarathna6432 Рік тому

    Patta ජයවේවා

  • @mihirasalk
    @mihirasalk 2 роки тому +4

    බොහෝම ස්තූතියි...ගොඩාක් රස ඇති....

  • @sanjanakumari549
    @sanjanakumari549 2 роки тому +1

    Bohoma sthuthi denuwath kalata mamath hadala balanawa newatha vidio genna theruwan saranai mama saudi Arabia sita 👍👍👌

  • @mebalsilva8033
    @mebalsilva8033 2 роки тому +1

    ඔබතුමාට බොහොම ස්තුතිය් .තෙරුවන්සරනය්

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im Рік тому +1

    Ane oba tumata godak pin me wagi roti kala nha mama ATI Alina nisa roti hadannat kammali mata Dan nati DeWal kiyala dinawata godak pin dirga Ausha lebiwa budu saranai 🙏

  • @dewikarajapaksha4853
    @dewikarajapaksha4853 2 роки тому +1

    Harima hondai mamathkemathi daruwanta me widiye aluth kema hadala danne man ada biner walata meka hadanawa obathumata godak pin b s

  • @lassanagama1112
    @lassanagama1112 2 роки тому +1

    Good job .. good advice chafe ..godak rasavat athi... good video .

  • @premaabeysekara9614
    @premaabeysekara9614 Рік тому +1

    බොහොම හොදය් ,ස්තුතිය් .

  • @deshapriyamsp4374
    @deshapriyamsp4374 Рік тому +1

    Great

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 роки тому

    අපූරුයි.කදිමයි නියමයි ලේසියෙන්ම ඉක්මනින් හදන රහ කෑම ක්. 🇱🇰 👍 👌 ජයවේවා.ආඩම්බරයි. ශ්‍රි ලංකා 🇱🇰 👍හරි ෂෝක් අනේ.

  • @peherasachira8159
    @peherasachira8159 2 роки тому +2

    Very Nice video good Luck

  • @CandraPerera
    @CandraPerera Рік тому +1

    Mama roty hadala balannam thanks

  • @florenceherath5519
    @florenceherath5519 2 роки тому +2

    හොදයි අලුත් ක්‍රමයක් ඉස්තුතියි. මමත් මෙම ක්‍රමයට හදල බලන්නමි.

  • @kotelawela
    @kotelawela 9 місяців тому

    Wow.. very delicious recipe

  • @gotabayaraja1292
    @gotabayaraja1292 2 роки тому

    ගොඩක් වැදගත් විඩියෝ එකක් බොහොම ස්තුතියි

  • @udayaproduction8978
    @udayaproduction8978 2 роки тому

    HAmadaath wagema raswath gunawak aharayak.thanks lot ayiye

  • @indikalakmal8588
    @indikalakmal8588 Рік тому +1

    එහෙම නමි හදලා නැහැ කවදාවත්.බොහෝම ස්තුතිය ඔබතුමාට මෙික කියලා දුන්නාට

  • @ranjithjayawardhana4515
    @ranjithjayawardhana4515 2 роки тому +1

    thanks aluth deyak kiyadunnata

  • @indikamadushan8162
    @indikamadushan8162 2 роки тому

    thanks wenas widiyata kiyala dunnata oba thumata

  • @Harshanaprasad1
    @Harshanaprasad1 2 роки тому +1

    SL Healthy Food recipe nam itin kiyanna deyak nahe Super 😋 😋 ✌️

  • @princessseneviratne9663
    @princessseneviratne9663 2 роки тому +10

    අවුරුදු 78 වෙනවා ඔන්න මම අදත් ඉගෙන ගත්ත අලුත් විදිහක් .
    මැරෙන කම් ඉගෙන ගන්නවා කියන්නේ ඕකට තමයි .
    පුතේ ගොඩක් ස්තුති .

  • @eliteunlimited4690
    @eliteunlimited4690 2 роки тому

    හරිම රසවත්ව පොල් රොටී හදන හැටි කියලා දුන්නා. ස්තූතියි.

  • @chamilafonseka4709
    @chamilafonseka4709 2 роки тому

    පහසුවෙන් ලෙහෙසියෙන් රසත් ගුණත් රැකගෙන රොටි හදන්න කියලා දුන්න විදිහ වටිනවා. Superb. Good job.keep it up.

  • @chetiyasri--nammuni980
    @chetiyasri--nammuni980 11 місяців тому

    Very nice, not messy either. I will make it this way next time, 9:53 for sure. I will keep watching for this type of methods.

  • @chamilafonseka4247
    @chamilafonseka4247 2 роки тому

    රසම රස කැමක්. නියම සිංහල රෙසිපියට හදනවා. Superb tasty recipe.

  • @swarnasarojini5786
    @swarnasarojini5786 2 роки тому +1

    අලුත් විදියක් ...ස්තුතිය .

  • @djnawidu2121
    @djnawidu2121 2 роки тому +1

    ගොඩක් හොඳ වීඩියෝ එකක්..

  • @vijendravijendra6736
    @vijendravijendra6736 Рік тому

    Yes, Great job. Cangrajulatino.... 2❤❤❤❤

  • @manuranaproduction8308
    @manuranaproduction8308 2 роки тому +1

    Harima rasavath ayye harima lassanai digatama karanna ayye subapatum 🔥🥰

  • @lalanideepika3762
    @lalanideepika3762 Рік тому

    Best idea

  • @sujathaalahakoon9931
    @sujathaalahakoon9931 2 роки тому

    It very good very easy God bless

  • @subanirohini1000
    @subanirohini1000 Рік тому

    රස mmmmmmmmm

  • @prabhathabrew2764
    @prabhathabrew2764 11 місяців тому

    👍👍👍Very good.

  • @chithranilaweera5192
    @chithranilaweera5192 2 роки тому +1

    Oyata sthutiyi

  • @akarsha9507
    @akarsha9507 Рік тому +1

    නියමයි

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx Рік тому

    ඇත්තටම හොඳයි

  • @lasanthikawjiewardhana6648
    @lasanthikawjiewardhana6648 2 роки тому +1

    Hadala balannam thanks

  • @Wikasitha
    @Wikasitha 2 роки тому +1

    Super, keep it up

  • @itlokka8783
    @itlokka8783 2 роки тому

    හැමදාම වගේ අදත් සුපිරි කෑමක්

  • @udayawardanavikramanayaka9086

    Verygoodchef

  • @rozirozi1550
    @rozirozi1550 Рік тому

    Xnodenna.deyak.kiyela.dunneta.godek.sthti❤❤❤❤

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 Рік тому

    ඈත්තටම අලුත් විදියක්.. 🌹

  • @manishadisanayaka3200
    @manishadisanayaka3200 Рік тому +2

    අද රැට හදලා බලනවා

  • @ManelWijewardhana
    @ManelWijewardhana Рік тому +1

    Hetama hadala balanawa.

  • @කුකුළාලකුණ
    @කුකුළාලකුණ 2 роки тому +4

    Wow.. very delicious recipe.. valuble video.. thanks for sharing with us your experience and knowledge.. keep it up and good luck ❤️

  • @latawickrama1232
    @latawickrama1232 Рік тому +1

    අනිවාර්යයෙන්ම හදනවා තැන්කිව්❤👍🇱🇰🇮🇹

  • @sigithisigithi
    @sigithisigithi 2 роки тому

    ව්ඩියො එක බැලුවා හොද ඉදිරි පත් කිරීමක් අලුත් රෙසිපි එකක් ( අපිට ඉතින් රොටි කන්න පොල් නැ)

  • @superduper7487
    @superduper7487 2 роки тому +1

    Bohoma watina video ekak thank you

  • @menekakarunanayake4548
    @menekakarunanayake4548 Рік тому

    Looks a great recipe

  • @thusithakumara7287
    @thusithakumara7287 2 роки тому

    Godak asawen baluwa rasata thiyenawa asama kamak

  • @thanuja4985
    @thanuja4985 Рік тому

    Harima hodaii

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 роки тому +3

    👍👍

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm Рік тому

    Good💯