Taste &delicious fish curry recipe . Really healthy recipe . Build up your talent day to day . Good job chef . Stay safe .long live .all the best .❤❤❤❤❤❤
You can cook in aluminum pans, it is not good to keep them cooked, sour ones must be changed because of that, there is no argument about it, but there is no scientific opinion in the story of not cooking covered, the other thing is that you can cook in aluminum non-stick pans, you cannot cook in galvanized pans, so remember that well. I will tell you what sikuruti I always make when it comes to food
මේ මාළු එකට මම ගොරක කෑලි දෙකක් එකතු කරගන්නවා ඒක සමාරවිට ඔයාලට පේන්නෙ නැතිව ඇති ඉතින් සමා වෙලා හොඳට බලන්න මම ඉන්බොක්ස් එකේ සෑම ingredian එකක්ම ලියලා තියනවා ඉතින් ගොරක අනිවාර්යෙන්ම දානවා
ලස්සන කළර් එකක් අදත් නියම රෙසිපි එකක්
ගොඩක් රසවත් විදිහට හදන්න කියල දුන්නට ස්තුතියි
අපි ගෙදරදි එක්කෝ මිරිසට...නැතිනම් කිරට...මේ හදන විඳිය කියලා දුන්නට බෙහෙවින්ම ස්තුතියි අයියා
ඉතාමත්ම වටිනා රසවත් ගුනදායී රෙසිපි එකක් අප වෙනුවෙන් ගෙන ආවට ස්තූතියි ❤
ෂා ඒක නම් නියමයි රෙසිපියක් ගොඩක් ස්තුතියි පුතා
rasai kiyala hithenawa. Hadala balannam
ගොඩක් වැදගත් විඩියෝ අපිට පෙන්නුවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏
හරි රසයි . ලස්සනයි . මං හැදුවා .
ගොඩක් ස්තුතියි !
හැමදාම වගේ අදත් සුපිරි ජයවේවා 👏👏👏👏😍👌👌👌
නියමයි මමත් හැදුවාාාා
නියමයි නියමයි අයියේ
Woooow niyamai aiye. Adath aluthma recipe ekak...❤❤
නියමයි අයියේ අනිවාර්යයෙන් හදන්න ඕන.
ඒ මාලු හොදි එකත් එක්ක බත්,ඉදිආප්ප ,පාන්...මේ ඕනි දෙයක් කන්න පුලුවන් ...හරිම රසවත්ව හැදුවා...හැමදාමත් වගේ ගොඩක් ස්තූතියි මේ අපිට ලබාදෙන නව දැනුමට..🙏
රහසක් නොවන විදිහට රහසක් කියලා දුන්නා ...බොහොම ස්තූතියි ඔබට..මාලු හොදි හැම එකක් එක්කම කන්න පුළුවන් කෑමක්
බොහොම හොදයි ලස්සනයි පැහැදිලි වුනා රස මාලු කරියක් හදාගන්න ක්‍රමය ❤
Very very nice really good thanks
හැමදාම වගේ නියමයි අයියේ ..ස්තුතියි 🙏🙏🙏❤️ අයියේ
අලුත් විදිහක් කියලා දුන්නට බොහොමයක් ස්තූතියි ....රසත් ඒ වගේම ඇති කියලා හොද්ද දිහා බැලුවම කියන්න පුලුවන් ......🎉🎉🎉🎉🎉🎉🎉
ස්තුතියි.නිරෝගිමත් දවසක් ඔබට chef
Godak wadagath video ekak genath..
Woooow super..😋👌
❤godak wadagath vedio ekak
රස ඇති..මාත් හදනවා...❤
Definitely i will try this. Its a new method for me. Tks. Chef.
Niyamai niyamai mamath hadanna oni
ගොඩක් හොදට කියලා දෙනවා ස්තුතියි ඔබට
නියම රස මාළු කරිය
අපි ඉතින් හැමදාම එක ම විදියට නේ මාලු හදන්නේ . අද නම් වෙනස් ම අලුත් විදියට මාලු හදන්න ඉගෙනගත්තා. ගොඩක් ස්තුතියි චෙෆ් 🙏
Niyamai Hari asa hithuna
හදන්නම ඕනි
චෙෆ්ව තරහ ගැස්සුවොත් අපට රහ කෑම නැති වෙයි .අපටත් මොලයක් කියලා දෙයක් තියෙනවා නේ එකත් පාවිච්චි කරලා ඔහුගෙන් යමක් ඉගෙන ගන්න බලමු.මමත් හැදුවා හරිම රසයි වෙනදා හදන රසට වඩා අමුතුම රසක්.ගොඩක් පින් පුතා ට .🙏
Good job putha budu s
තෙරුවන් සරණයි 👍👍👍
Very good ❤️
Ape Aachchith ohoma hadanne.
රස ම්ම්ම්ම්ම්
නියමාආආයි ..👍👍🙏🙏
mama meegamuwe maalu uyana ekata masswalata daana deewal daannawa mama ahala na e enasal karabu nati seera danne ai.
බොහෝම ස්තුතිය
ඒක නම් මරු.. දැක්කම කන්න ආස හිතුනා.. Good job chef.. Thanks for sharing 😊
හරිම රසවත් ඇති....
Ammo eka niyamai ideappa parata kanna math hadnawa thanks .
රස පාටයි . ස්තූතියි
Anthimata add karannee coconut milk da aka hariyata ahen nee mata nam very thank ,..... 👍🏻👍🏻👍🏻👍🏻✋✋✋✋
Ow coconut milk 🥛
🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️
Thank,You ,Very,much
,😆😆😆😆❤️❤️❤️❤️
Thank you so much chef
Masala hadanana widiya ikmanin kiyanna puluwanda
ua-cam.com/video/o4rETIIK-vI/v-deo.htmlsi=zoiWrxJBSHye__U5 👆👆👆
Ma link akan balanna
,you are excellent I also follow the same thanks a lot
ම්ම්ම්ම්ම් 👌👌👌👌👌👌😋😋😋😋🤩
Masala aeka hada ganne kohomada
වෙනදා වගේම අදත් හොඳ recipe එකත් මේ වගේ දේවල් ඉදිරියේදිත් අරගෙන එන්න
Harima hodai chef❤
ගොඩක් ස්තූතියි මාළු උයන්න අලුත් විදිහක් කියලා දුන්න නැවතත් ලේසි ක්‍රමයක් කියල දෙන්න අපට
මම නම් හදන්නෙ මෙහෙම තමා වෙනසකට තියෙන්නෙ තෙම්පරාදුවෙන් පසුව තැම්බෙන්න තියන්නෙ දිය කිරෙන් ඔය සේරම ජාති දානවා ඒත් ස්තුතියි තව අයට දැන ගන්න මාලු හදන විදිය කියලා දුන්නට
ම්ම්ම්ම්ම්ම්👍👍👍👍👍👍
Thanks mamath hadaava
Taste &delicious fish curry recipe . Really healthy recipe . Build up your talent day to day . Good job chef . Stay safe .long live .all the best .❤❤❤❤❤❤
තෙරුවන් සරණයි !!
Thunnapa kudu means plz explain this in english
It’s curry powder
Superb
👍👍
Stuti obta ❤
🎉🎉🎉🎉
🤑mari.
Ammo rasa patayi. Katata kelath enawa
අදම ඉදි ආප්ප කනව මාළු හොද්ද හදල.
👍
Kari powder eka hadan heti kiyala denna
ua-cam.com/video/SXBltTmUkKk/v-deo.htmlsi=4K8yHfKziEf18k_m 👆👆👆👆👆👆👆👆👆👆👆👆
Wow fantastic👌 method . When im tempering any thing im puting cummin seeds also its so yummy😋 . Thank U so much Chef for Ur great video 🙏 ❤😊🤩👍👌
Kstha karana eka ahenne naa
හදන්න ඔනි බලන්න 🦈🦈🦈🦈
ස්තුතියි
රසවත් ඇතර
Abul danne nane
Hodata balanna goraka kali dakak danawa
❤👍👍👍👍👍
මසාලා එක කොහොමද සාදගන්නෙ
ua-cam.com/video/o4rETIIK-vI/v-deo.htmlsi=Av-Rc83P1VL0wtaT මෙන්න මේ link එකෙන් ගිහිල්ලා බලන්න
👍👍👍👍🇮🇹🇮🇹
Thankyou
ඕකට ගොරක දාන්නේ nedda
Danawa video aka panna natiwada danna na goraka kali dakak danawa
පුතා ඇබුල් මොනවා ද
Goraka danna amma
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Like 😢🇱🇰🎉️🎁
Rasa athi .. uyalama na me widihata.
Tamun deepu recipe eka nemei hadanne.boru karanna epa miniyo
🇦🇺👍🇦🇺👍🇦🇺
ගොරක දන්නැද්ද මාලු හොද්දට
Hodata balanna mama goraka kali dakak danawa
K o goraka
පරිසරය සද්ද වැඩි! Next time please avoid 🤲
ඇලුමිනියම් භාජනවල ගොරකා දාලාඋයනකොට විස වෙනවා.අනිත් කාරණාව මස් මාළු වගේ දේවල් වහලා උයන්න එපා කියනවා විශ වෙනවාකියලා ඔබතුමාගේ පිළිතුර දෙන්න..
ඇලුමිනියම් භාජනවල යන්න පුළුවන් උයලා තියන්න හොඳ නෑ ඇඹුල් ජාති ඒවා මාරු කරන්න අනිවාර්යෙන්ම ඒක නිසා ඒ ගැන කිසිම තර්කයක් නෑ ඒත් වහලා උයන් න එපා කියන කතාව එකේ විද්‍යාත්මක මතයක් නැහැ අනිත් එක තමයි ඇලුමිනියම් නන්ස්ටික් භාජන වල උයන්න පුළුවන් ගැල්වනයිස් භාජනවල උයන්න බෑ ඉතිං ඒක හොඳට මතක තියාගන්න මම කෑම සම්බන්ධයෙන් නිතරම හදන්නේ සිකුරුටි මොනවාද කියන එක ඔයාලට කියලා දෙනව
You can cook in aluminum pans, it is not good to keep them cooked, sour ones must be changed because of that, there is no argument about it, but there is no scientific opinion in the story of not cooking covered, the other thing is that you can cook in aluminum non-stick pans, you cannot cook in galvanized pans, so remember that well. I will tell you what sikuruti I always make when it comes to food
ගොරකා දාන්න එපාද
හොඳට බලන්ඩකෝ වීඩියෝ එක මම ගොරකා කෑලි දෙකක් එකතු කරනවා
@@SLHEALTHYFOOD හරි
තෙරුවන් සරණයි පුතා