Eka eththa eyalata ethulren dora wal arinna puluwan una nm kimidun karuwan adina edum oksijan ehema aran gihin thibuna nm mokak hari kara gena eyalawa hoya ganna kan hari jivithe raka ganna thibuna eth echchara leli wadak nemei ithin submarinaya ethulen eliyata awath a pidane dara ganna bari wei mokada ethana hitapu aya wayasai ne eka kollai hitiye dhaiwayata pitu panna apita bane ithin 😢😢😢😢😢😢
Thank you so much for the explanation, very educational. This is the first time I learnt s lot aboug thd deep see, Beautifully done. Thank you once again " Vishma Lokaya*
It's the perfect time for explore and conquer the sea... This channel is one of the most valuable channels in YT for Sri Lankans... Keep it up... Wish you the best...
පිනක් කරගත්තේ ඔබ තූමා පිස්සු හැදෙන්නවා මෙිවා බලනකොට අහනනොට ..ඔබ තූමා කොපමණ මහන්සියක් වෙලා තියෙනවා අපි වෙනුවෙන් මෙ තොරතුරු හොයා ගන්න නියමයි පැහැදිලි කිරිම .අනිවාර්යයෙන් සුපිරි කට හඩ සුබ පැතුම්
@@cybertronego1511hamba karath mokada a manussaya watina deyakne kiyala dunne anika me loke kisima kenek wasiyak nathuwa wada karanne na hamoma mona karath thamanta wasiyak wenawa nm vitharai ehema karanne kisima wasiyak balagena wada nokarapu kenek innawa nm a apamaha louthura budu rajanan wahane vitharai ❤❤❤❤
මේ සබ්මැරීන් සිද්ධියෙන් පස්සෙ අභ්‍යාවකාශය තරම්ම සාගරය ගැනත් අධ්‍යනය කරන්න ආස හිතුනා. විශ්ම ලෝකය ඒකට ලොකු උදව්වක් ❤
Pressmen
❤❤
Matath
KATATA GANNA ASA නැද්ද
වෙන ෆේමස් වෙන්න දගලන බොරු හලන යුටියුබ් චැනල් වගෙ නෙවෙ හරියට කරුණු හොයල බලල හරියටම විස්තර දාන මං ආසම චැනල් එකක් ❤️❤️❤️
Ekanm aththa, subscribe karanna kiyaanyth na nada
Eka aththa.
ඇත්තටම පුද්ගලිකව මා සතුටු වෙනව ඔබගේ ඉදිරිපත් කිරීම් වලට.ඒ වගේම බොහොම පැහැදිලි සීංහල උච්චාරණය හරිම අගෙයි.පැහැදිලි කටහඩින් ඕනම කෙනෙක් කටහඬ ට ආකර්ෂණය වෙනවා.ඔබට මෙවැනි වීඩියෝ තව තවත් කිරීමට වාසනාව ශක්තිය ධෛර්යය නිබදවම ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤
අයියා ඔයාගෙ කටහඩ හරිම පැහැදිලියි.කතා කරන ශයිලිය හරිම සිත් ඇදගන්නා සුලුයි.අයියා කතා කරනවා අහන් ඉන්න ආසයි.කටහඬ හරිම ලස්සනයි
එනෞස් කරන කෙනා හරිම ලස්සනට කරනවා.මන් හරිම ආසයි ඒ හඬ හාවිතා කරන විදිහට .හොඳට හිතට වඳිනවා.තවත් අහන්න ආස හිතෙනවා.ඔබට ජයවේවා පුතේ
විශිෂ්ඨ පැහැදිලි කීරීමක්...ටයිටන් ගැන කෙසේවෙතත් මුහුදු පතුල ගැන කොදත් දේ දැන ගත්තා..ස්තුති ඔබට 👍
දෙයක් කරන මිනිසුන්ට වරදිනවා ඒ මිනිස්සු ගැන දුක් වෙන්න ඕනි නෑ ආඩම්බර වෙන්න ඕනි එවන් මිනිසුන් මෙ බූමියේ තව තවත් පහල වේවා .නිවන් සුව ලැබේවා. ස්තූතියි ඔබට.
මිනිස්සුගේ සිමාව පාන්නලා දෙයක් කරනවනම්,එකට සොබාහදහමෙන් නිසි දඩුවම් ලැබෙනවා,,Taitanic නැවෙන්ම එ දේ ඔප්පු වෙනවා..❤🙏🙏 සියලු දෙනාටම නිවන් සුව..
@@gayanshashiranga673😂
හරිම වැදගත්, හරිම වැදගත් හෙලිදරව්වක්. ඔබට ස්තුතියි. ඉගෙන ගන්නා දරුවන්ට ඉතාම වටිනවා.
👌👌👌
❤❤
@@DishaDisha-ph7oy hmmm
විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ❤
1960 ගනන්වල 11000 m කිට්ටුවට ගියානම් ඇයි තාමත් ඒ පැත්තෙන් තාක්ෂණය දියුනුවක් වෙලා නැත්තෙ🤔 අනික ඒ දවස්වල ඒ තරම් පිඩනයක් දරාගන්න පුලුවන් සබ් එකක් හැදුවේ කොහොමද ? මොනවගෙන්ද ?😮දැවෙන ප්‍රස්න
මේවා අහනකොට නම් සාගරය ගැන ගොඩක් දේවල් දැනගන්න ආස හිතෙනවා 😍❤️👌 වීඩියෝ එක නම් නියමයි .. 👌👌
😊❤❤ man me loken godak adare karana dewal 3 thiye 1 hada 2k tharu 3k maha muhuda😊❤❤❤
Hi cudu 😗🙋
ආයේ ආයේ කතාකලත් කිසිම විටෙක එපා නොවෙන මාතෘකා..... ටයිටැනික් , මුහුද, මුහුදෙ අභිරහස් , මුහුදෙ සත්තු......❤
ඇයි විශ්වය..
ඔව් මාත් ආසම දේයක් තමයි සාගර ගාවේෂන කියන්නේ
අයියේ ජේම්ස් කැමරන් වැඩිම ගැබුරක් ගමන් කල සබ්මැරීන් එක ගැන වීඩියෝ එකක් ගේන්නකෝ...?
ඒ මිනිස්සුන්ට කොච්චර ආත්ම විස්වාසයක් තියෙන්න ඇතිද.. ඇතුලෙන් අරින්නත් බැරි පිටතින් ලොක් කරන යානයක යන්න.. නිකමටවත් හිතන්න නැතිව ඇති හදිසි අනතුරක් උනොත් බේරෙන්නේ කොහොමද කියලා..මට හිතෙන විදිහටනම් තමන්ගේ ජීවිතේ තමන් විසින්ම අන්තුරේ හෙලුවා වගේ වැඩක් වෙලා තියෙන්නේ.
Eka eththa eyalata ethulren dora wal arinna puluwan una nm kimidun karuwan adina edum oksijan ehema aran gihin thibuna nm mokak hari kara gena eyalawa hoya ganna kan hari jivithe raka ganna thibuna eth echchara leli wadak nemei ithin submarinaya ethulen eliyata awath a pidane dara ganna bari wei mokada ethana hitapu aya wayasai ne eka kollai hitiye dhaiwayata pitu panna apita bane ithin 😢😢😢😢😢😢
සබ්මැරීන් එකට වෙච්ච දේ ගැන හැම චැනල් එකකම පට්ට ගහනකොට මේ වීඩීයෝ එක ගොඩාක් වටිනව හැමෝටම. ඉස්තූතී ඔබට.
සූත්‍රයක් තියෙනවා නේද මහ මුහුද ගැන කියවෙන.ඒකේ කියනවා සාගරය තරම් විශ්මිත තැනක් මේ පෘතුවියේ තවත් නැත කියලා.බුදුරජාණන්වහන්සේ වගේ මනස දියුනුකරපු උත්තමයින්ට සාමාන්‍ය මිනිසුට යා නොහැකි තැන් වලට ක්ශනයකින් යා හැකියි.කිසින පීඩනයක් බාධාවක් නොදැනී.
Na
පහාරාද සුත්‍රය එකේ විස්තරයක් තියෙනවා යොදුන් 200,300 ,තරම් විසාල තිමිර පිංගල ආදි නම් ඇති සත්වයො ජිවත් යවෙන් බව සඳහන්
නැ එක බොරුවක් 135psi වෙද්දිම ඔනම මනුස්සෙයෙක් 10ms වගෙ ශනිකව මැරෙනවා ( හේතුව අහන්න එපා පන්සල අතඇරලා ආපහු ඉස්කෝලේ යන්න ) විද්‍යාව සැමට පොදුය එයට කිසිවෙකුට විරුද්ද විය නොහැක ( ආගමට අපහාස කීරීමක් නොවන බැවිත් බුද්දියෙන් තෙරුම් ගන්න 🤙)
@@Hsy462පලයන් ගොබ්බය විද්‍යාව ට කෙලවෙලා
@@Hsy462 විද්‍යාවට ත් එහා ගිය කෙනෙක් අඔඑ උතුම් බූදු රජානන් වහන්සෙ
නෑ නෑ කිසිම ලැජ්ජාවක් නෑ ඒක හොදයි මොකද ඒක පතුලෙත් මොනවහරි ලබ්බක් කරයි නැත්නම් ගිහින්. මේකත් කාලා දෑන් හොයනවා අගහරු මත් ජීවත් වෙන්න. ඒකට ගියත් බොලා මේකම තමා ඒකටත් කරන්නෙ... සොබාදහම දිනනවා අනිවාරෙන් ඉවසීමෙ සීමාවක් තියනවා තාක්ශනයට කවමදාකවත් සොබාදහම පසු කර යන්න නොලැබේවා🎉....
Hariyata hari.
ගොඩක් දුර්බල අත්දැකිමක් පැහැදිලිකරා. තවත් මේවැනි දේවල් සොයාබලා අපිව දැනුවත් කරන්න. ස්තුතියි ඔබට
වැරදි වලින් මිනිස්සු පාඩම් ඉගන ගත්ත ඉස්සර ඉදන්... දවසක ඔය බාදක පහු කරන්න මිනිස්සුන්ට පුලුවන් වෙයි 😌
ඇත්තටම මුහුද දිහා බලන් ඉන්න කොට අපිට හිතාගන්න පුළුවන් නේද මුහුද කියන්නෙ හරිම අත්බුත ගුප්ත බයහනක තැනක් කියල
ඇත්තටම ආසයි
සාගර පතුලේ සෑම
තොරතුරක්ම දැන ගන්න
තව තවත් ගවේශන කරමින් සෑම දෙනෙකුටම
අලුත් දෙයක් ,
ලෝකයාට එකතු කරමින්
වින්දනය දැනුම මේසා
විශාල ලෙස
එයින් බිදක් හෝ
දැන ගැනීම මොන තරම්
වාසනාවක් ද
ස්තූතියි
Me voice eka obata deviyan deepu alokayak....adaren ahapu /balapu wishma lokaya
යුක්ක්රන රුසියා යුද්ධය පිලිබද අලුත් විග්‍රහයක් කරන්න කියන කට්ටිය කෝ.❤❤
Gihin pothak blaganin.......
@@FutureBillionaire-bh2pt😂😂
@@FutureBillionaire-bh2pt😅😅
@@FutureBillionaire-bh2pt 🤣🤣🤣ammo
Anee ape ratatath raja kenek hitiya nm korean drama wala wage janadipathila one na ehenam me rata mita wada lassana wenna thibuna❤😊😊
අත්ලන්තික් සාගරයෙ 3km ක ගැඹුරක ඔහොම පීඩනයක් තියනවා නම් මරියානා අගාධයෙ කොහොම ඇත්ද. පැස්කල් 11 × 10^7 ක් වගෙ 🥺
ඉතින් මරියානා අගාධයෙත් කිමිදිල ආපු එක්කෙනෙක්ත් ඔතන ඉදලනෙ...ඔක්කොම විහිලු
@@utv7224 උපරිම ගිහින් තියෙන්නෙ 20m විතර මොකද ඊට වඩා වැඩි දුරකට නිකන් යන්න බෑ.....දියුණු සබ්මැරීන් එකක් වත් ඔනෑ
@@utv7224 කිමිදිලා නේවේයි සබ්මැරීනයකින් ගියේ ඒහෙම නැතුව ඒ පීඩනය කොහොමවත් මනුස්සයෙක්ට දරා ගන්ට බෑ
සාගරයේ ගැබුරම කොටසේ පීඩනය අපේ ඇග මත ජෙට් යානා 50ක් තිබ්බ වගේ කියනව
කිලෝ මීටර් 3ක් කියන්නෙත් කෝ තරම් ගැබුරක්ද..පොඩ්ඩක් හිතලා බලන්න...
බොහොම ස්තූතියි සහෝදරයා හරීම පැහැදිලිව හරිම පිළිවෙළ ට කියා දුන්නා❤❤❤❤❤
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ඇත්තටම ❤ ඉස්සරහටත් මේ වගේ වටිනා විඩියෝ බලාපොරොත්තු වෙනවා
Thank you. Excellent presentation.!! Good luck!!
ඉතා විශිෂ්ටතම පැහැදිලි කිරීමක් නොදන්නා දෙවල් ගොඩාක් දැනගත්තා බොහොමත්ම ස්තූතියි 👍
Thank you so much for the explanation, very educational.
This is the first time I learnt s lot aboug thd deep see,
Beautifully done.
Thank you once again " Vishma Lokaya*
මේ වීඩිඕ එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා,මේ පස්දෙනාටම නිවන් සුව
ඇත්තටම මටනමි හිතාගන්නත් බැහැ මුහුදේ මෙිතරමි දුරක් යන එක කොච්චර අවදානමිද සදමත පා තැබිම ඊටවඩා ලේසි සල්ලි නිසා මිනිස්සු ඇතිවෙනවා නැතිවෙනවා, ස්තුති
විශ්මලොකය❤️
❤❤❤❤❤❤
ඔබසැමටම සියලුදෙවිපිහිටයි බුදු සරනයි ජයවේවා සියලුදෙවිපිහිටයි දලිදසමිදුපිහිටයි ජයවේවා
සුපිරි දැනුමක්.....❤️👌
සාගරය ගැන තිබෙන දැනුම මේ වෙන තෙක් කර තිබෙන පරීක්ෂණ කුඩා ප්‍රමාණයක් වන්නෙ ඇත්තටම අභ්‍යාවකාශ තරනයට වඩා සාගර ගවේෂණය කරනකොට මතු වෙන ප්‍රායෝගික ගැටලුයි..ඒ වගේම ඊට බලපාන තව දෙයක් තමයි සාගර ගවේෂණය මගින් මිනිසාට අභ්‍යාවකාශ තරනය තරම් ප්‍රයෝජනයක් නොමැති කම..සරලව කිවුවොත් සාගර ගවේෂණයට යන වියදමේ හැටියට අපට එයින් ලැබෙන ප්‍රයෝජනය ඉතාමත් අවම මට්ටමක තිබීම..
Wishma lokaya magin api godak dawal danagaththa. Idiriyatath apiwa me widiyata danuwath kiyanna obata hakiyawa labewa. Obata sthuthiy.
ස්තුතියි. ගොඩක් වටිනා දේවල් ගේනවා ට
Wishma Lokaya 1080p50fps video එකක් ඉස්සෙල්ලාම දාලා ❤🔥 ඔහොම දිගටම යං අයියෙ 😊
අයියෙ මැදමුලනෙන් ඇරපු රොකටිි එක ගැනත් video එකක් කරන්නකො💕💕
ua-cam.com/video/6JZU27vl74M/v-deo.html
T
😂😂😂😂
අම්මෝ..ඒක මේ..ප්‍රොග්‍රැම් එකේ..කෙනත් මැදමුලනෙ කෙනෙක් තමා🤣🤣
😂😂
James cameron සුපිරිම වැඩ්ඩෙක් කතා දෙකක් නැ 😍✊🔥🔥🔥🔥
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️🔥
Wishma lokaya hamadama adarei ❤️
සුපිරියට තේරෙනවා නියමයි❤❤👍 ඉදිරියටම යන්න❤❤😊
හැමදාම අදරෙයි අයියේ❤️❤️❤️❤️❤️❤️👍
නීරෝගීව සතුටින් හැමදාම ඉන්න❤️❤️❤️👍🥰🥰
බලාගෙන ගියාම මේ ලෝකෙ තියන භයානකම තැන සාගරය... 😱😢😳
❤🎉❤සුපිරි පැහැදිලි කිරිමක් ❤
Thank you..maarama lassana,පැහැදිලි katahadak..❤❤
බුදු හාමුදුරුවෝ දෙසනා කරලා තියෙන්නේ මේ මහා මුහුද ගැන දර්ම දේසනාවක් 🙏🌹 👌
අනේ මෝඩ හුය්යීයො මිත්‍යාවන් මොනාද බන් මූද ගැන දන්නෙ
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් වූ ශ්‍රී සද්ධර්මය මහා මුහුද හා සමාන වේ.
@@mrblackbeardofficial උබෙ අම්මගෙ මරියානා අගාදෙ ගැබුර කීයද බ්ම් පොඩ්ඩක් උස්සලා බලලා කියාම්කො 😂😂
@@mrblackbeardofficial😂උබෙ අම් ම පවු බන්😂ඒ වයසක ගැනිට උබ මාර ඇරිල්ලක් ඇරල තින්නෙ😂
වාආආආෑවූ...නොදන්නා ගොඩාක් දැ දැන gattha.... මෙවටයි විඩියෝ කියන්නේ සුපිරි....හිස නමා ආචාර කරනවා......❤❤
ඉතාම වැදගත් හොඳ පැහැදිලි කිරීමක්..ඒ වගේම හොඳ කටහඬක් ඔබතුමාට තියනවා..ස්තුතියි🙏
මේ සබ්බැරීන චාරිකාවට ඒ දවස් වල මටත් එන්න කිව්වා......අපේ ගෑනිට රෑට තනියෙන් බුදියන්න බෑ කියලා මට යන්න එපා කිව්වා...ඊටපස්සෙ මම හොරෙන් යන්න හැදුවෙ ගමන එතකොටත් ගෑනි මගෙ හැම ඇදුමක්ම හන්ගලා ජොකෙක්වත් නෑ.
මම ඉතින් දවස් දෙකක් විතර යනකම් හෙළුවෙන් හිටියෙ
😂
😂
@@Sanjana-y6o හිනා නෙවෙයි මේ සිරා දරුවනේ
😢
👍 නියමයි අනර්ඝයි
සුපිරි ❤
Harima watinaa videowak... obata boho sthutei...
බොහොම ස්තුතියි
සුපිරි දැනුවත් ස්තුතියි
පලවේනි කමේටි එකයි ලයික් එකයි මගෙන් විශ්ම ලෝකයට 💞
රෙද්ද තමයි 😈
@@TharinduSadew-co4zl ඇයි මොකද 😡
ඔයානම් මාරයි.මාර දක්ශයෙක්.සුපර් මෑන් වගේ පොරක් ඔයා.මම හිතන්නේ ඔයා ඔක්කොගෙන්ම එක වෙනවා ඇති.ඉස්කෝලේ යනකොටත් හැම සැරේම එක වෙන්න ඇති නේද?හරි සන්තෝසයි අප්පා.ජයම වේවා!
Itin eya Eka unama oyata mokada dennako clap ekak
👍
අයියගෙන් මේ video එක ඉල්ලන්න හිටියේ ❤❤❤❤ මාරම පැහැදිලි කිරීමක් ❤️❤️❤️🌟🌟🌟🌟👌👌👌
Thank you bro එදා මට comment එකෙන් කියන්න බැරි වෙච්ච දෙවල් එක්කම විඩියෝවක් දැම්මට.❤
ඉක්මනට සබිමැරින් තාක්ෂණය දියුණු වෙනවා ❤🌸
Great explain...
ස්බාදහමට ඉහලින් කාටවත් යන්න බැ මිත්‍රයා.ඇත්ත ඒක.
So valuable information thanks 👍
අයියේ chunbyl power plant එක පුපුරපු එක ගැන vedio එකක් ගේන්නකො
Thanks අයියේ
Me කටහඬ ලස්සනයි
ස්තුතිය් ඔබට තෙරුවන් සරණය් !
Ada videos eka danakn bala bla hitye ❤️❤️
Love this channel. ❤❤
Hodata ahunkan diila godak dewal therumgattha .oyata pin..❤️
බුදු පියානන් වහන්සෙ කියපු සාගරය ගැන තිබෙන බිහිසුණු දෙවල්
ගොඩක් වටිනවා සහොදරයා
Apita kochchara mahansi gaththath hoyaganna bari puduma de me loke tawama, thiyenawa. Adahilla, Dharmaya wishwasa nathi ayata oya wage than waladi jeewithe berennawath baha kiyala hithennath kalin e Adahilla,, Dharmaya sihi wenawamai. Minisage panditha kama, thanhaawa thamai mula indalama winaaseta mula une. Thank you Honda danuwath kireemak.
විශ්වාසයෙන් බලන chanel එකක් ❤❤
Hm math
It's the perfect time for explore and conquer the sea... This channel is one of the most valuable channels in YT for Sri Lankans... Keep it up... Wish you the best...
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ සගෝ
විශිෂ්ටයි 👌👌👌👌👌
ගැම්මක්
😍❤️❤️❤️❤️❤️
මෙන්න වීඩියෝ ,අහන්නත් ආසයි ,
හරිම භයානකයි 🥲❤
Wedagath pahedeli kereemak.thankyou
මෙවැනි දේ පරාජයන් නොව ජයග්‍රහණ යෙ මූලික පදනම යි🎉
ගැඹුරම තැන් වල ඉන්නවා නමි 🐟 ඉතින් එයාලාගේ හැඩය බලලා. එයාගේ සිරැරේ දෙවල් බලලා හදන්න බැරිද ඉට සමාන සබිමැරින් 🌸❤🙃
එහෙම හැඩය බලල සිරුරෙ දේවල් බලන්න හිතුවද එච්චර පල්ලයහ ඉන්නෙ හාල්මැස්සො කියලා දැල් දාලා අල්ලන්න😹💔....අනික උන් ගාවට යන්නත් සබ්මැරීන් තියෙන්න එපැයි.... 😹💔
ඔයාට නම් හිතාගන්න බැරි. අදහසක් නෙ ඵකවරටම ආවෙ ඒගැන මට පුදුමයක් සහ සතුටක් දැනූන ජයවේවා. ආනගතය වෙනුවෙන් මෙවන් වටිනා අදහස් ඔබට තවතවත් පහලවේවා...!
@@x_Evil666 😆😆😆😆
Thanks aiye video ekata ✌️💙
Asama katahadak ❤
Thank you 🙏 ❤ 💐
ගොඩක් හොඳ විඩීයෝ එකක්
මේ සබ්මැරීනයේ ගිය මිනිස්සුන්ට අපි සෑහෙන්න ගරු කරන්න ඕනී. මොකද මේ මිනිස්සු තමයි ලෝකේ අනාගතේ විසිස්ට මිනිස්සු වෙන්නේ. සොබාදහම තමයි ලෝකේ තියෙන විසිස්ටතම දහම.
Perfect ❤
GooD 🙏🇱🇰❤💛
💙🌟💙🌟💙🌟
1000m දක්වා පමණයි sun light එක වැටෙන්නේ.water pressure එක =10^5+4000m*1025 kgm^-3*9.81ms^-2(h=depth in water)=
සිමෙන්ති කොට්ට 80,000 ක pressure එකක් (අලි 20බර)
1 m^2 එකක ඇති වෙනවා.බොහෝ විට titan වැනි submarine වල ආවණයෙ ඝණකම ගොඩක් අඩුයි😂 ඒවා titanium වලින් හදන්නේ සාමාන්‍යයෙන්
😳
ටයිටන් කියන්නෙ කීප සැරයක්ම ටයිටැනික් වෙත ගියපු යානයක්🤔
@@everythingtv5628 එහෙම උනානම් ඇයි ඒක මේ පාර විනාශ වුනේ???කිප සැරයක්ම ගියා නම් ඔවුන්ට යානයේ තියෙන දෝෂ හදුන ගන්න පුළුවන්.ප්‍රශ්න ගොඩයි හිතන්න වෙන 🤔
@@Officialmafia2.0 un kohe hri waddagena athi etkota hadaya wenas wela pidanaya daragnma baruwa terapila gihin athi
Physics whotto physics 😹😹
You are the voice
Godak watinwa lassanata hama dema pahadili karala denawa.lassana pahadili kata hadak ahan enna Asa hithena.
Great explanation .. fantastic ❤ keep it up.❤❤❤
විශ්ම ලොකය කියන දෙයක් තමයි මම අන්තර්ජාලයෙන් විශ්වාස කරන්නේ.
Simpsons cartoon eka gana video ekak කරන්නකො අයියේ...Plzzz ❤
Very important vedio
Do a video about the proposed nuclear power plant in Sri Lanka..
Useful video ❤
Theruwansaranai obata❤
Asawen ahanna Chanel ekak watina deyakmai nitarama idiripat karannea kata wilasaya ahan Inna asai❤