පිඩනය නිසා සබ්මැරීනය පුපුරා ගියා නම් සාගර පතුලේ මුහුදු ජීවින් ඉන්නේ කොහොමද ? | Sea Pressure and Fish

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 259

  • @vimu839
    @vimu839 Рік тому +485

    වීඩියෝ එකක් ඕනේ ඩොලර් 100 කොලේ අර ඉන්න මනුස්සයා කවුද එච්චර power සල්ලි කොලේකට ඒ මනුස්සයා දාන්න හෙතුව මොකද්ද ඒ ගැන අදාල විස්තර සහිත වීඩියෝ එකක් ඔනේ .. ඕනෙ කියලා හිතෙන උං මේකට like කරන්න

    • @ashenkanchuka5906
      @ashenkanchuka5906 Рік тому +6

      Oya dnnwne ithin moktd?

    • @madusankadinesh5563
      @madusankadinesh5563 Рік тому +2

      Amarikawe janadi pathi kenkda eya

    • @sarathmadushan5260
      @sarathmadushan5260 Рік тому +4

      Benjamin Franklin

    • @dayankodi884
      @dayankodi884 Рік тому

      Benjamin Franklin ඉන්නෙ එයා ඇමරිකාව ගොඩ නගන්න එයාගෙ දැනුමෙන් උදව් කරා.. එ වගෙ උදව් කරපු අයගෙ මුහුනු තමයි එ රටෙ සල්ලි කොලවල ඉන්නෙ

    • @Malshan386
      @Malshan386 Рік тому

      Eka nam supiri

  • @vd2oe
    @vd2oe Рік тому +47

    මේවගේ සිද්ධියක් උනත් වවාගෙන කෑවත් පාඩු නෑ දැනුම තමා මොනා දැම්මත් මේ චැනල් එකේ 🙂❤️

  • @ayeshanishadini8698
    @ayeshanishadini8698 Рік тому +4

    ඒ ප්‍රස්න ටික මටත් තිබුන..ඒ වගේම ඔයි උත්තර ටිකමයි මටත් හිතුනෙ .. සුලං හමන්නෙත් ඔය මූලදර්මය මුල් කරගෙන..ස්තුතියි විශ්ම ලෝකය.හැමදාම දැනුම අරන් එනවට..
    .

  • @udaravimukthi3050
    @udaravimukthi3050 Рік тому +23

    හැම වීඩියෝ එකක්ම පටන් ගැන්ම හරිම ලස්සනයි ..... ❤ ආයුශ බොහෝ වේවා ❤ 👏

  • @KushanChamitha-ok4tm
    @KushanChamitha-ok4tm 11 місяців тому

    හැමදාමත් ඔබගේ මේ වගේ වැඩසටහන් පිස්සු වෙන් වගේ බලන මම.... ආදරෙයි ♥️ විශ්ම ලෝකය ♥️ගොඩක් පින්..

  • @oliviaferandes4297
    @oliviaferandes4297 Рік тому +21

    ඔයාගේ කටහඩ හරිම ලස්සනයි අයියේ මන් ඔයාව දැකලා නෑ ඒත් මම හිතනවා කටහඩ වගේම අයියත් ලස්සන ඇති කියලා 😍❤

  • @gayanigayani3100
    @gayanigayani3100 Рік тому +3

    හොද පැහැදිලි කිරීමක්. ඒකයි ඔබගෙන්ම ඇසුවේ.ඔබට ජය.

  • @thisithkwt4478
    @thisithkwt4478 Рік тому +14

    අදත් පට්ටම සුපිරි ... මේ තරම් හොද පැහැදිලි කිරිමක් විශ්ව ලෝකය ඔබට ජය ජේසු පිහිටයි

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 Рік тому +14

    හැමදේම දැනෙන්න තේරෙන්න උගන්වන අපේ විශ්ම ලෝකය😍❤👍

  • @sameerageeganage8286
    @sameerageeganage8286 Рік тому +1

    සුපිරියි හොදේ.ඒ උනාට ටයිටැනික් කියන්නේ ලොකු නිධානයක්.ඕක බලන්න යනවට අකමැති අයත් ඉන්න පුලුවන්

  • @prameshramanayaka4257
    @prameshramanayaka4257 Рік тому +10

    ආයුශ බොහෝ වේවා අයියාටත්...
    පට්ටම vedio සෙට් එකක් අයියේ.. දන්නේ නැති තෙරෙන්නේ නැති හැමෝටම ඔලුවටම වදින්න කරුණු කියලා දෙනවා...

  • @chathura.ariyasena
    @chathura.ariyasena Рік тому +3

    ගොඩක් ආසවෙන් බලන් හිටපු විඩියෝ එකක් .❤

  • @woshinipeiris4162
    @woshinipeiris4162 Рік тому +4

    අනේ අයියේ ඔයාගෙ කටහඬ ගැන නම් කොච්චර කතා කරත් මදී. හැමෝටම ලේසියෙන් නොපිහිටින දුර්ලභ ගනයේ කටහඬක්.කෙනෙකුට දෙයක් ගැන පැහැදිලිව විස්තර කරන්න පුලුවන් කටහඬක්.හොද කතිකත්වයක් තියෙනවා.ඇත්තෙන්ම අගය කළ යුතු හැකියාවක්

  • @ranjithperera736
    @ranjithperera736 Рік тому +2

    බොහොම පැහැදිළියි,හොද විග්‍රහයක්.

  • @Helasiri
    @Helasiri Рік тому

    සුපිරි වීඩියෝ එකක්. ගොඩක් දේවල් දැන ගත්තා. බොහොම ස්තුතියි විශ්ම ලෝකය... ❤❤❤❤❤❤❤🌎🌎🌎🌎🌎🌎🌎💐💐💐💐💐💐💐🙏

  • @STVideoOfficial1
    @STVideoOfficial1 Рік тому +6

    නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥

  • @shenalthilanka7883
    @shenalthilanka7883 Рік тому +12

    ඔය සීන් එක නිසා physics මාර විදියට දැනගත්තා.

  • @shehanjayawardhana3126
    @shehanjayawardhana3126 Рік тому +1

    මුහුදු පතුළ ...පීඩනය...දැවැන්ත සත්තු... බුදු දහම...ටයිටනික්.
    ..ඔතන නෙමෙයි ප්‍රශ්නය....ඇමරිකන් කාරයා කියන දේ වර්ණනා කිරීම හැර වෙනත් දෙයක් ලෝකෙට නෑ...
    අපිත් අහගෙන ඉන්නවා..
    නමුත් ....මගේ එකම අදහස ..මේ පිටුපස ඉන්නේ ඉස්රායෙල් රහස් ඔත්තු සේවය මොසාඩ් එක....ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගැහුවෙත් ඉස්රායෙල් කාරයෝ.. බිල්ඩින් දෙකේ ප්ලෑන් එකත් ඉස්රායෙල්.... පන්දහසක් සේවය කල ඉස්රායෙල්වරුන්ගෙන් කිසිම කෙනෙක් මැරුණෙත් නෑ... බින් ලාඩින් සහ අල් කයිඩා ප්‍රහාරයක් කියා දේසණාකරල...බූරුවන්ගේ පිට උඩ ගමන් කරන දුප්පත්ම රටක්වන ඇෆ්ගනිස්ථානයට ගැහුවා....හැබැයි අද වෙනතුරු මහ ලොකුවට වර්ණනා කරන ඇමරිකාව...කිසිම පරීක්ෂණයක් කරල කාටවත් නඩුදාලා නෑ. ප්‍රහාරයට යොදා ගත්තේ සවුදි සහ මුසලිම් අය පමණයි..ඒක තමයි ඉස්රායෙල් වරුන්ගේ නොමග යැවීම.. කොකා කෝලා රෙසිපි එකට සම්බන්ධ හතර දෙනාම මරල දැම්මා.. ඒ වගේ තමයි උන්ගේ වැඩ. මේ ටයිටන් සබ් එක ගැන අපේ රටෙත් ලොකුවට ප්‍රචාරය වුනාට..සවුදිය මෙච්චර ප්‍රචාරය කරන්නේ නෑ. අරාබිය දන්නවා ලෝකේ වෙන දේවල්. කාගේ වැඩද කියලා...

  • @rmroohi26
    @rmroohi26 Рік тому +2

    ඔය කටහඬින් කියනවනම් ඕනතරම් වෙලා අහන් ඉන්න පුළුවන් ❤

  • @Fusion.5
    @Fusion.5 Рік тому +3

    carbon fiber ගැන වීඩියෝ එකක් ඕන.

  • @amilasadaruwan7688
    @amilasadaruwan7688 Рік тому

    තේරුම් ගන්න බැරිව තිබ්බ ලොකු ප්‍රශ්නයක් ගොඩක්‌ සරලව තේරුම් කරා super

  • @lassanadewal8918
    @lassanadewal8918 Рік тому +6

    සුපිරි පැහැදිලි කිරීමක්

  • @ගිහානයා
    @ගිහානයා Рік тому +1

    නියමයි සත්තුගැන වීඩියෝ දාද්දි බලන්න ආසා හිතෙනවා.😍❤️❤️❤️

  • @neviltec4687
    @neviltec4687 Рік тому

    නියෙම උදාහරණයන්..ගොඩක් ස්තුතියි

  • @ariyadasakandilp7196
    @ariyadasakandilp7196 Рік тому +2

    Good explanation about under water pressure . explained like a science teacher

  • @supunsadhathira3190
    @supunsadhathira3190 Рік тому

    සුපිරි ..❤ නියම පැහැදිලි කිරීමක්

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 Рік тому +60

    ගෝතයො මොනා කිව්වත් පට්ට වීඩීයෝ එක..ගනන් ගන්නෙපා බල්ලො බිරුවට කදු පාත් වෙන්න්නෙ නෑනෙ.බලන්න ආසම වීඩීයෝ මහ මුහුද ගැනයි පෘථිවියෙන් එහා අභ්‍යවකාශය ගැනයි❤️දිගටම කරන් යන්න..ආයුශ බොහේ වේවා ❤️

    • @arunasaberathnadg5631
      @arunasaberathnadg5631 Рік тому +3

      බල්ලන්ගෙයි කදු අතරයි තියෙන සම්බන්දේ ගැන විඩියෝ එකක් ඕනී,,,❤

  • @kasunkaushalya2687
    @kasunkaushalya2687 Рік тому +1

    වටිනා video එකක් Thanks vishma lokaya

  • @tharushiranasinghe8678
    @tharushiranasinghe8678 Рік тому +1

    මරු අදත් අනේ ශිෂ්‍ඨාචාර ගැන video දෙන්නකෝ 🥰

  • @imalshafernando1169
    @imalshafernando1169 Рік тому +3

    හැමදාමත් වගේ, පට්ට ❤

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 Рік тому +2

    පීඩනය නිසා පුපුරන්න නම්, පීඩන 2 අතර වෙනසක් ඕනෙ. පුපුරන්නේ ඒ දෙක අතර වෙනස සමපාත වෙන්න දරණ උත්සහයෙදියි.

  • @oshadanawodya9414
    @oshadanawodya9414 Рік тому +13

    වීඩියෝ එක පට්ට... 💯👌ඕක ගැන දැන් වැඩිය හිතන්න එපා බං... ඇති... ඕකෙ ඉන්නේ උන් මැරිලත් දැන් අපිට බයිනවා ඇති😂😂😂😂

  • @nadunbandara5911
    @nadunbandara5911 Рік тому +2

    මෝරු,නිල් තල්මසු ගැන වීඩියෝ එකක් ඕනෑ

  • @chandimawejerathna4061
    @chandimawejerathna4061 Рік тому

    Marama clear voice akak.
    Kese unath ahan enna asai
    Good luck ❤️

  • @Wasantha323
    @Wasantha323 Рік тому +2

    අනතුරුවලට ලක් වෙලා මුහුදු පතුලේ තියෙන නැව්වල video එකක් කරන්න

  • @denavlog2023
    @denavlog2023 Рік тому

    Thanks . මට ඔනා උනා මේ ගැන දැන ගන්න. ස්තුතියි

  • @hashitha831231
    @hashitha831231 Рік тому

    Kisima alokayak lebenne nethi thenaka as thibunata malunta penne kohomada...

  • @adwyasarathna3707
    @adwyasarathna3707 Рік тому

    Obage katahanda harima lassanai. Dura gamanak yanna puthe oyata budhu sarany.

  • @yasithpriyawikum1087
    @yasithpriyawikum1087 Рік тому

    James camoron kohomd ochchr piidanyk thiyen thnkt 33 wathwak giye???

  • @diltvjunior8629
    @diltvjunior8629 Рік тому

    අයියේ පුළුවන් නම් Sonar technology එක ගැන video එකක් දෙන්නකෝ

  • @amithchamara9318
    @amithchamara9318 Рік тому +2

    මට තියෙන ප්‍රශ්නයනම්
    ටයිටැනික් නැව ගිලෙන මොහොතේ මියගිය මිනිස්සු සියලු දෙනා හෝ පමනක් දෙනා දියේ ගිලුනානම් ඒ ගිලුන අය මුහුදු පත්තලටම ගියානම් එම සිරුරු වලට පීඩනය නිසා කුමක් සිදුවෙන්න ඇතිද ?

  • @HashanThilanga
    @HashanThilanga Рік тому

    Etakota jemes cameron giye kohomada?????

  • @kanishkagayan
    @kanishkagayan Рік тому +1

    First com again.welcome wishma lokaya

  • @amithachandima3318
    @amithachandima3318 Рік тому +6

    A/L, Campus වල කලා විෂය ධාරාව අඩු කරන්න ඕනේ. එතකොට ඔයවගේ ප්‍රශ්න අහන අය අඩු වෙනවා.

  • @ngisuru5957
    @ngisuru5957 Рік тому +3

    1 comment ,
    Great video .

  • @chamodamadushanka7599
    @chamodamadushanka7599 Рік тому

    Titan submarine ekak kalin giyalune ethakota eka giye kohomada

  • @naturalworld885
    @naturalworld885 Рік тому +1

    රාවනා ඉතිහාසය ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @iyonboys8542
    @iyonboys8542 Рік тому +1

    Titanic නැව දැන් කාලේට තිබ්බනම් මොනාද වෙයි කියලා video එකක්‌ ඕනේ 💕💕

  • @chanuldewanmith4484
    @chanuldewanmith4484 Рік тому +1

    Lord of the rings ගැනත් video ekak karamuko ❤️

  • @chamidumaweekumbura8793
    @chamidumaweekumbura8793 Рік тому +1

    විඩීයෝ එකට වඩා ආස ඒ voice එකට 😊❤

  • @PiyumiKumari-y7q
    @PiyumiKumari-y7q Рік тому

    Oyage voice eka mala lassanai

  • @sarigama9472
    @sarigama9472 Рік тому

    Ethakota jems camaren pathulatama giyane

  • @gayangayan4130
    @gayangayan4130 Рік тому +3

    අංක දෙකට වීඩියෝවේ ඉන්න බූ වල්ලාව අහාරයට ගන්නේ ඩොල්ෆින්නම් එයාලත් ගැබුරු මුහුදේනේ ඉන්න ඕනී...🤔🤔🤔

  • @Daniel-wj4fp
    @Daniel-wj4fp Рік тому +1

    Notherunu deyak theruna habai

  • @dulikaprasadJapan
    @dulikaprasadJapan Рік тому

    ඉස්සෙල්ල වීඩියෝ එක බලපු ගමන් දාන්න හිතුන කමන්ට් එක තමයි මේ විඩීයෝ එකේ title එක..❤

  • @samithagayashan9437
    @samithagayashan9437 Рік тому +3

    සත්තු පැත්තකින් තියන්නකො. අර නයි එෆ් එම් යූටියුබ් චැනල් එකෙන් කිව්වා 1960 ගණන් වල මිනිස්සු දෙන්නෙක් මීටර් 10960 ගැඹුරට ගිහින් තියෙනවා කියලා. ඒක එහෙම වුනේ කොහොමද ?

    • @raveencooray9697
      @raveencooray9697 Рік тому +1

      ඒගොල්ලෝ ගිහිල්ල තියෙන්නේ ඝන වානේ ටැංකියක.ඒක හෙන ගනයි.ඒකේ බිත්ති වලට මුහුදෙන් එන ද්‍රවස්ති පීඩනේ දරාගන්න පුලුවන් විදිහට හදලා තිබුනේ.

  • @plncriccom
    @plncriccom Рік тому +1

    6174 අංකේ ගැන video එකක් ඕනේ

  • @bro6275
    @bro6275 Рік тому

    සුපිරි video ක් ❤

  • @yasirupathuman9780
    @yasirupathuman9780 Рік тому +1

    Im Eng. Jayarathna.
    My pleasure to say your group, this video is my favourite and I have seen this very well. Most of the time your detailed videos are very helpful for understanding some new things. Thanks for the valuable knowledge. But most of the audience can't understand some physics theory and mathematical things. So explain from some added videos for better understanding. Good luck.💐

  • @0wassana0
    @0wassana0 Рік тому +3

    🌸විශ්ම 🌎❤🌼 මුහුද යට ම ඉන්න සත්තුගේ සැකැස්ම සහ සිරැරේ හැඩය බලලා හදන්න පුලුවන් නේ සබිමැරින් 🌸❤

    • @dinushikasewwandi471
      @dinushikasewwandi471 Рік тому

      ඉතින් 🤔

    • @Ameesha1889
      @Ameesha1889 Рік тому +1

      ද්‍රවස්ති පීඩනයට හැඩය බලපාන්නෙ නෑ

  • @KavishkaMadusanka-vz8im
    @KavishkaMadusanka-vz8im Рік тому

    Eria 51 eka gana video ekk oni.

  • @sameeramaduranga4887
    @sameeramaduranga4887 Рік тому +2

    ගැඹුරු මුහුදේ ඉන්න මත්ස්‍යයන් මුහුදු මතුපිටට ආවොත් පීඩනය අඩුවීම බලපාල හානියක් වෙන්නෙ නැද්ද?

    • @SNalin1986
      @SNalin1986 Рік тому +1

      පීඩන වෙනසක් දැනෙන්නෙ නැති නිසා හානියක් නෑ.බෝතලේ උදාහරනෙම ගන්න පුලුවන්. පියන ඇරපු බෝතලේ උඩින් පල්ලෙහාට ගියත් පල්ලෙහා ඉදන් උඩට ගෙනාවත් බිදෙන්නෑ..

  • @usharaanujitha
    @usharaanujitha Рік тому +1

    දන්නේ නැති ගොඩක් දෙවල් දැන ගත්තා අයියේ❤

  • @srmgaming7123
    @srmgaming7123 Рік тому +2

    පලවෙනි එක මගෙන් 🥰🥰

  • @jeneetajeneetakumari8206
    @jeneetajeneetakumari8206 Рік тому +4

    මම හිතනවා මගෙ ප්‍රශ්නයට තමා ඔය සාර්තක පිලිතුරක් ලබා දුන්නෙ කියලා..ඇත්තටම මේ ගැන වීඩියෝ දිගට ගේන එක හොදයි....මොකද අපි ලාන්කිකයො විදියට හැමදාම කරෙ අතීතෙ අල්ලන් දැගලපු එකයි අනාගතය ගැන බොරු ප්‍රචාර යවපු එකයි .ඒ අතර මෙවැනි කාලීන මාතෘකාවක් තුලින් රටෙ සෙසු පන්ති සහිත ජනතාවගෙ දැනුම වර්ධනය ගැන ඔබට බොහොම ස්තූතියි..මම උසස් පෙල භෞතික විද්‍යා කාන්ඩය හදාරන සිසුවෙක් පීඩන අන්තර වෙනස පිලිබදව දැන සිටියද,සමාජ මාද්‍යවල පීඩන සන්කල්පය මූලික කරගනිමින් ආගම් සහ සූත්‍ර මූලික කොටගෙන දැනුවත් බාවයෙන් බැහරව බොරු තොරතුරු තත්වයක් ඇති වූ නිසා මෙහි සැකය දුරලීම සදහා මම එය ඇසීමට තීරනය කල ඇත...ගන වස්තුවක් කෙරෙහි බලය/වර්ගඑලය පීඩන අන්තරයද. ද්‍රවස්තිති පීඩනය කෙරෙහි..ජල කදේ උස*ද්‍රාවන ඝනත්වය*ගුරුත්වජ ත්වරණය යන සන්කල්පය නොදන්න සියලු දෙනාට පීඩනයක් ඒකක වර්ගඑලයක් මත ඇති වන්නෙ කෙසේද යන වග පැහදිලි කරන්න...😊

  • @iyonboys8542
    @iyonboys8542 Рік тому

    Zombies ගැනත් video එකක්, plese bro

  • @rasikachandimal8156
    @rasikachandimal8156 Рік тому

    ස්තුතියි

  • @anurashantha3737
    @anurashantha3737 Рік тому +1

    Peedana wenasa. eka tamai point eka. Honda danumak thanks

  • @lishaninethupula6231
    @lishaninethupula6231 Рік тому

    Best explain l have ever heard 🙏

  • @ArunaNamal
    @ArunaNamal Рік тому

    👍👍👍

  • @surangachalith6663
    @surangachalith6663 Рік тому +1

    Eka thamai attha

  • @binaraheshan4690
    @binaraheshan4690 Рік тому

    Ptta 💓💓💝💝💝💖

  • @85tharanga
    @85tharanga Рік тому +3

    එතකොට ජේමිස් කැමරන් කොහොමද ටයිටැනික් නැව බලන්න 13 වතාවක් ගියේ. මොකද 85 විතර තාක්ෂණය මෙච්චර දියුණු නෑ නේ

    • @Rose-xo8mx
      @Rose-xo8mx Рік тому

      Me ynta adala blpathra lbila ne anika sukkanmat hri haman ekk newe

  • @genukasooriyabandara1231
    @genukasooriyabandara1231 Рік тому +2

    Super

  • @raninduaddepa
    @raninduaddepa Рік тому +1

    අද මට ආව ප්‍රශ්නෙට අදම උත්තරේ ලැබුන මේක නිසා ❤

  • @DilshanSandeepa-xy4fx
    @DilshanSandeepa-xy4fx Рік тому +3

    1st comment 😍🌸

  • @narmosl5521
    @narmosl5521 Рік тому +1

    Thanks ayiye

  • @wishwaesa3042
    @wishwaesa3042 Рік тому

    Vin botall tawama tiyanawa neda

  • @summapradeep3184
    @summapradeep3184 Рік тому +5

    ඕව ගැන ඔච්චර හිතන්න එපා. සාමාන්‍යයෙන් මාලුවෙක්ට අපිට වවේ ගොඩබිම විනාඩි 5ක් වත් ජීවත් වෙන්න බෑන. උන් මාලු 😂

  • @isuruwijenayake445
    @isuruwijenayake445 Рік тому

    Pidanyta science akta wada karamya balawath

  • @verginiyajansz4674
    @verginiyajansz4674 Рік тому

    AMAZING WHAT A CREATION

  • @devindabro9677
    @devindabro9677 Рік тому +2

    Titan submarine එකේ කෑලී වල real photos නෑනෙ

    • @Supun.
      @Supun. Рік тому +1

      තියෙනො.

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 Рік тому +8

    විශ්ම ලෝකය පාටියක් වත් දාන්න හම්බකරනවද 😁❤

  • @communicationmediastudies1376
    @communicationmediastudies1376 Рік тому +2

    මතුපිට හා ඇතුලත පිඩනය සමවන යාතුා හදන්න බැරිද?

    • @siripathuldewayalageharry8097
      @siripathuldewayalageharry8097 Рік тому +1

      ඒකට යානය ඇතුලට ජලය යන්න ඉඩ සලස්වන්න ඕන. එතකොට යටට යන්න යන්න ජලයේ පීඩනයට ඔරොත්තු දෙන ජීවියෙක් ඕන. මිනිසාට ඒක ඔරොත්තු දෙන්නේ නෑ.

    • @thilinabandara365
      @thilinabandara365 Рік тому

      බෑ එහෙම හදන්න බෑ ගැඹුරැ සාගරයේ පීඩනය මිනිස්සුන්ට දරා ගන්ට බැරි නිසානේ සබ්මැරීන් හදන්නේ ඔයා කියන විදිහට ඇතුලේ පීඩනය එලියට සමාන කොලෝත් මිනිස්සු සබ්මැරීනය ඇතුලේදිම පුපුරලා යයි

  • @Shash94_
    @Shash94_ Рік тому +1

    This voice is so fricking satisfying

  • @chamindalal4364
    @chamindalal4364 Рік тому +1

    කොහොම ද පිගන් බොතෙල් වගෙ එවා තියෙන්නේ .

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 Рік тому

    Great 👍

  • @Juneandjanuary1996
    @Juneandjanuary1996 Рік тому +1

    Supriiiiiiii❤

  • @slartvlogs8590
    @slartvlogs8590 Рік тому

    excellent work👍

  • @shamalperera4875
    @shamalperera4875 Рік тому +9

    ඔබගේ වීඩියෝ ඉතාම හොදයි....නමුත් වෙනත් රටවල අය අත වනන,හිනා වෙන වාගේ කොටස් නම් හරිම අප්පිරියයි ..ඒවා දාන්න එපා.බොලද යි වගේ එතකොට ?

  • @lakinduudayanga5429
    @lakinduudayanga5429 Рік тому +1

    පලවෙනියා මන්.❤️

  • @sandeepadilshan7965
    @sandeepadilshan7965 Рік тому

    Titanic නැව ගොඩ ගන්න බැරි වෙයිද ඒ ගැන video nadd

  • @SOUL99915
    @SOUL99915 Рік тому

    Submarine එකට පීඩනය දරාගන්න බෑ කියලා අනතුරු ඇඟවීමක් වත් ඇවිත් නැද්ද මග දුරක් යද්දී.... එහෙම signal එකක් වත් එන්න තරම් වත් තාක්ෂනයක් නැති submarine එකකින්ද මේ ගවේෂණය කරන්න හදලා තියෙන්නෙ

  • @මේඝනාද-ජ6ළ
    @මේඝනාද-ජ6ළ Рік тому

    ටයිටනික් නැව තිබෙන්නේ අඩි 12500 මුහුදු පතුලේ . දැනට ජීවත් වෙන හදුනා නොගත් ජීවීන් ලෝකේ සාගර පතුලේ සිටිනවා අඩි 8000. 9000 ගැබුරින් ඊට එහා ගැබුරින් දැනට හදුනාගත් කිසිදු ජීවියෙක් නෑ

  • @krishan11112
    @krishan11112 Рік тому +4

    First viewer 🙃❤

  • @KlashKys
    @KlashKys Рік тому

    Megalodon gana video ekk one

  • @sarathhemantha7951
    @sarathhemantha7951 Рік тому +1

    ඔයහේතුව නිසා ලංකාවේ බඩුමිල වෙනස් වෙයිද?

  • @slboy.5155
    @slboy.5155 Рік тому +4

    ඇටකටු සුනුවිසුනු වෙලා යනවා කිව්වේ පීඩනයට . එතකොට ඇටකටු හෝ දත් වල කුහර නෑනේ. ඒවාත් මිසිං නම් අනේ මන්ද. බෝතලේ කතාව පැහැදිලි .

    • @HD-pr3by
      @HD-pr3by Рік тому +1

      Kata athule aga athule peedane samanya api inna wayugola peedanaya. Eyala gabure sibmarine eken eliyata giyama peedane godak wadii. Ethakota eliye idan aga athulata loku presurre difference ekak. Eken ena force eke dath/ asthi kudu wenna puluwan.

    • @Dreamer99.99
      @Dreamer99.99 Рік тому

      නැ හැ ..... Art කළාම වෙන දේ...
      දත් ඇතුලේ ආයේ අමුතුවෙන් වායු අවකාශ තියෙන්න ඔන් නෑ
      හිතන්න අර කට වහපු බෝතලෙ ඇතුලේ ඔයා ඉදියා කියලා බෝතලේ ඇ කිලිලා බිඳිලා පුපුරලා යද්දි ඔයා ඇතුලේ හිටියා නම් මොනා වෙයිද
      අනිත් අතට එක පාරම එ force එකක් එන්නේ සබ් එක ඇතුලේ ඔයා ඉඳපු පරිසරයම තිබ්බේ ඉතා අඩු පිඩ න යක නිසා අනික තමයි කලින් කිව්ව vedio එකෙත් පැහැදිලිව තියනවා මේ වගේ ක්ෂණික පීඩන විචලන නිසා ජනනය වන temperature එකත් සූර්යාගෙ උෂ්ණත්වයට සමානව ඉහල යනවා කියලා දත් ගැන හිතන්න එපා බෝතලේ ට එකපාරට එන force එක දතට දැනෙනවා ආයේ සිදිරු ඕ න නෑ
      අනික Temperature එක නිසා චොරම වෙලා යනවා

  • @Rose-xo8mx
    @Rose-xo8mx Рік тому

    Muhudu jeewin upathinma hadila inne e pidnyta orotthu denna.weeduru ehmt hdnne peednyk deela.minissu ehma hdila ne

  • @DanuskaPerera-xm7di
    @DanuskaPerera-xm7di Рік тому

    Maru maru