Amme man oyage vidio balanawa mage amma na mage ammath kema hadanna hodata dena gena hitiya kenek mata ammage weda dakinakota mage amma mathak wenawa ammata budusaranay 🙏🙏🙏
What will happen if you leave the rice in water overningt? I live in the UK and I have a packet of red rice and thinking of trying this. Remind me my Amma who made theses. Blessings 🙏💐
Oyage adahasata godhak sthuthi e coment eka dakapu gaman paramparika kama wattoru gana mama wisthara heuwa. idiriyedi deshiya ahara pamanak damimata katauthu karanawa danata hadapu video tika witharak mehema danawa.
මුලින්ම දුල පුතාල සියලු දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි කියන්න ඕන. මේ විඩියෝ එකේ අවසානයේ මම කතාකරන ටික තාක්ක්‍ෂණික දෝෂයක් නිසා වැටිලා නැහැ.
කමක් නෑ අම්මේ අම්මා කියන අන්තිම ටික දන්නවා. වෙනද වගේ හැමෝටම තෙරුවන් සරණයි කියලා ආශීර්වාද කරන එක අම්මාට හැමදාම ආදරෙයි.. තෙරුවන් සරණයි.. ❤❤❤❤❤
👍👍
බුදුසරණයි ආච්චි
@@inokathushariopatha1356 හ්ම්
Mm
මම කැවුම් හදන්න හරියට උත්සහ කරනවා කොන්ඩය නමි ගන්න ටිකක් අමාරැයි.අමිමා කිවි පිලිවලට හදල බලනවා ගොඩක් ස්තුතියි.ජේසු පිහිටයි .
අනේ අම්මේ හරිම රස කෑමක් .අම්මාට බුදු සරණයි දෙවි පිහිටයි .
ආච්චිට බොහොම පිං මගේ ඉල්ලීම ඉටු කලාට මං ආසම කැවුම්. පරිප්පු හදන්නේ ඔයා කියපු විදියට හරි රසයි
අනේ හොඳටම කියලා දෙනවා .ගොඩක් පින්
ආච්චි අම්මේ අද මම අච්චි අම්මගෙ රෙසපියට කැවුම් හැදුවා බුද්ධ පූජාවකට තියන්න. නියමෙටම ආවා ❤
අනේ අත්තම්මට දීර්ඝායුෂ ලැබේවා 🙏
නියමයි අම්මෙ
Thanks for sharing. Yesterday I made Keum. It was super tasty and very soft. Thank you so much again Aththamma. 🙏
අමිමාගෙ.විඩියෝ .මම.ආවෙන්.බලනව.බොහොම .ස්තුතියි
ස්තුතියි අමිමෙ බලන් හිටපු විඩියෝ එකක්
❤️ ස්තුතියි අත්තම්මා.. 👌
ලස්සනයි
ස්තුති අත්තම්මා ❤🙏
අත්තම්මෙ ඇති යන්තමි කැවුම් හදන්න ආවා ඒ උනාට පොල් කිරි දාන නිසා කැවුම් කල්තියා ගන්න බැහැ නේද තෙරැවන් සරනයි අත්තම්මෙ ලස්සනයි කැවුම් අමිමට දිර්ඝායුස ලැබේවා තෙරැවන් සරනයි
Ehema prashnayak na duwe
Aye danawa sampradauka sinhala kramayata kaum ikmanatama
රහයි හා එහි ගුණ ඇති හා නැති බව
අම්මේ මමත් හෙට හදලා බලන්නම්.. මට හදන්න බැරි kondakaum විතරයි.. එකත් කරන්නම් අම්මේ.. අම්මාට තෙරුවන් සරණයි.. අයෙත් ඉක්මනින් එන්න... 🙏🌹🌹🙏
niyamai a
Budusaranai
Godak.. Stuti attammata. Attamma. Maga. Atin.. Hariyata.. Tal. Ficcanava.. Asvata. Monavada. Karanna👍👍👍👍👍❤️❤️❤️❤️
Interesting recipe hope it's be tasty
Godaak pin aththammeee... mata one welaa tbba kaamak mee.. mn dwsak hduwa..konde gnna tmai amaaaru aneee.. plaweni wataawya hdiwe.
අත්තම්මා ගොඩක් ස්තූතියි
Nice 👍👍👍👍👍👍👍🙂🙂❤
👌👌👌
Thawath rasa kama unna labewa amme!!!
ස්තූතියි 👌👌
Tharuyan saranai Amma🙏🙏🙏
❤❤❤❤
අම්මේ මීට ගොඩක් ඉස්සර කැවුම් කොකිස් හදන හැටිත් දන්නවද ඔය කැවුම් නම් හොඳයි වගේ අම්මට බුදු සරණයි
Budusaranai amma
Konde madi neda? Mul varata thamai dakke polkiri dala hadanava.eka eka pathi vala hadana vidiya venna athi.budu saranai aththammata!
Best 👍
🤩
Athamma pani hari hakuru dammoth kochchra danavada kiyala denna please.
Hal 250g ta pani 200ml withara pramayak.
Thank you Amma, going to try this.
ස්තූතියි අම්මා . කන්න හිතුනා.
Ane amme oya hodata phadiliwa kiya denawa sthuthi. apata kiya denna kaju pani dana vediya (kaju kordiyal).
Amme man oyage vidio balanawa mage amma na mage ammath kema hadanna hodata dena gena hitiya kenek mata ammage weda dakinakota mage amma mathak wenawa ammata budusaranay 🙏🙏🙏
අච්චී අම්මෙක් තරං කවුද කැවුම් හදන්න දන්නේ...අනේ මට මගේම අච්චී අම්මා කෙනෙක් නෑ නේ මේ වගේ කියලා දෙන්න...😢❤
Budhusaranayi amma dirgayusa laebawaa
God bless you Amma
හරිම රසයි අපි හැදුවා
Budu.saranai
Achi Amma kiyako oya kohada ina kiyala adress eke kiyana pluwanada
Elpitiya
Pan piti wenama thambalada ganna ona amme..
Na na nikan
What will happen if you leave the rice in water overningt? I live in the UK and I have a packet of red rice and thinking of trying this. Remind me my Amma who made theses. Blessings 🙏💐
You cand use packet. But uf you dont have packet you can cook this way
👍👍👍
❤️😊
Thanks
❤
ආඅල්ල්
Thambapu pitithe?
හැදි කැවුමි හදන්නෙත් මෙි රෙසිපියද අමිමෙි බුදු සරණයි
Ow ❤
ගානටම මැනලා Ganna ඕනිද. හාල් පිටි. සීනි. Pan පිටි. මනින්න එකක් නෑ
Ow hariyata maninna ona
මට බැරුව ගියානෙ ආත්තම්මගෙ පුතෙක් වෙන්න.
Ara awasaneta hitiye attammage munupurada?
Ou
achchige kawuma hade awul wela thiyenawa,lassanata hadnna thibba🥵
Ammage niyapotu tikanethiwei haal hodaLA AWASAN WENAKOTA STUTIIII AMMA KEUM HADANA HITY KIYADUNNATA
Aasawae baa sudu ammae
Achiga gawal kohada thiyana
Kiyanako
Please
Elpitiya
බුදු සරණයි පරිස්සමින් අම්මේ
Amma apta sudu pata awgan bareda
Pahadili na
අලුත් තාච්යකට මොනාද කරන්න ඕනේ පදම් කරන්න අම්මේ.. 😍😍
Biththara kanawanam biththarayak baddama hariyanawa
@@Aththammaimamai බිත්තර කන්නේ නැහැ. මම එළවලු විතරයි..
Pol kiri danmama dawasakata wada thiya ganna ba neda
Puluwan
Adakuda hoyanawa malowadak baa
@@chithranigunawardana9415 katada
Me krameta thamai math hadanne
Me mona konda kawum da......?
👌👌👌👌👌👌👌👌👌❤❤❤
අනේ අත්අම්මේ කලුදොදොල් හදන ව්දිහ දාන්න කෝ
Aththammai mamai kaludodol kiyala athi .eka balanna
අමිමෙි අසයි අපිට කැවුමි කන්න අමිම කොහේද ඉන්නේ අමිමෙි බුදුසරනයි
Amma.rathu.kakulu.neda
Ou
ස්තූතියි
😘😘😘👍🙏🙏🙏
Man Heidi keum heduwa athamme eth adiya allua poddak.appa hadana thachchiya gathe..enisada ehema une
Appa ekath aulakma na. Karawala ehema badinawa am amarui. Wenamama thinawanam hodai
@@Aththammaimamai sthuthi
👍🌷😃😍
අම්මේ පොල්කිරි දාපූහාම වැඩිදවසක්තියාගන්න බැහැ නේද. පූස්අල්ලනවනේ.
ua-cam.com/video/zlrUhixMFy0/v-deo.html
මෙන්න අලුත්ම කාටූන් Channel එකේ
Story Episode 3
දැන්ම බලන්න
පොල් කිරි දාන්නැහැ. අපේ අම්මා කැවුම් හදනවා වසර 50 ක පලපුරුද්දක් තියෙනවා එක්වරක් කෑවොත් මිනිස්සු හොයාගෙන එනවා දැනුත් හදවගන්නවා. ඒතරම්ම රසයි. එයා රතුසීනියි තේකහටයි වතුරයි ලුණු ස්වල්පයක්පමණයි ගන්නේ.
Anne Gon potayo Uba Hadan kapan dannati unta balala hadaganna dipan
Meka amma balan hetapu video ekak
Ahhe malru lahhe kondlaum
අම්මේ කැවුම් hai වෙන්නේ .ei
Panpiti wadi
ආදරණීය ආත්තම්මා . අපේ සිංහල කෑම හදන විදිය උගන්වනවාට ගොඩක් පින් . නමුත් අපේ නියම සිංහල රස කැවිලි වලට පාන් පිටි සීනි සහ බිත්තර යන අමුද්‍රව්‍ය යොදා ගන්නේ නැහැ නේද ? ලන්දේසින්ගෙන් ලැබුණු කොකිස් පවා අපි හදන්නේ බිත්තර නැතිව හාල් පිටි සහ පොල් කිරි යොදා ගෙන අපේ ක්‍රමයට. මොකද මගේ ආත්තම්මා කැවුම් හදන්න පාවිච්චි කරන්නේ තනිකරම හාල් පිටි සහ පැණි පමණයි . මම දුක් වෙනවා අත්තම්මාගෙන් එහෙම හදන හැටි ඉගන ගත්තෙ නැති එක ගැන . දිනමිණ සුප ශාස්ත්‍ර පොත සහ චන්ද්‍රා දිසානායක මහත්මියගේ සුප ශාස්ත්‍රය යන පොත් දෙකේත් කොණ්ඩ කැවුම් රෙසිපියේ තියෙන්නේ හාල් පිටි ,පැණි සහ ලුණු ස්වල්පයක් පමණයි . පාන් පිටි සහ සීනි යන සුද්දාගෙන් ලැබුණු අමුද්‍රව්‍ය කොහොමද ආත්තම්මේ අපේ පාරම්පරික කොණ්ඩ කැවුම් වලට අඩංගු වෙන්නේ ? පරම්පරික රෙසිපි එක අපිට දුන්නොත් හොඳයි නේද අපේ දේ රැක ගන්න ?
Sthuthii, e widiyatath danawa. Me video eka illimakata kale. Meka paramparika nemei thamai ehema kiyanne na api
@@Aththammaimamai ගොඩාක් ස්තුතියි පිලිතුරු දුන්නට. නිවැරදිව කොන්ඩ කැවුම් සෑදීම කිව්ව නිසයි කමෙන්ට් එක දැම්මේ. අත්තම්මට පුලුවන් ඉස්සර විදියට කෑම හදපු රෙසිපි සහ අභාවයට ගිය අපි අහලවත් නැති අපේ හෙල කෑම වර්ග සැදිම නව පරම්පරාවට දායාද කරන්න. මම කියපු කොන්ඩ කැවුම් රෙසිපියත් දෙන්න. ගොඩක් වටිනවා.
Oyage adahasata godhak sthuthi e coment eka dakapu gaman paramparika kama wattoru gana mama wisthara heuwa. idiriyedi deshiya ahara pamanak damimata katauthu karanawa danata hadapu video tika witharak mehema danawa.
Hedi keum thachchiyata ellenne ai.athamma
Kaum hadana thachchiya. Karawala ehema badala thibboth ehema weno
Please 😄😄😄😄😄🙏
මෙලෝ රහක් නෑ 😐