ITIN ITIN KOHOMADA - ඉතිං ඉතිං කොහොමද | 2024 - 02 - 10 | Supreme TV

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 87

  • @Thilini-h7i
    @Thilini-h7i 8 місяців тому +3

    විරාජ් ඔයා ආසම ගායකයෙක් මම. සතුටුයි. ගොඩක් සතුටුයි. ඉක්මනටම අලුත් සිංදුවක් කරන්න අපි බලන් ඉන්නවා. ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @imraotales
    @imraotales 9 місяців тому +7

    මම FB එකේ දැක්කත් ජනයි ප්‍රියයි videos UA-cam එකට ඇවිත් search කරලා බලනවා.. ඒක තමයි මහන්සියට අපිට කලගුණ සළකන්න පුළුවන් එකම විදිය❤

  • @amiladabare
    @amiladabare 8 місяців тому +1

    අමතක කරන්න එපා.....
    මාර ලස්සණයි ගායනය
    Excellent!!!

  • @KawishkaMaduwantha-p8u
    @KawishkaMaduwantha-p8u 9 місяців тому +7

    විරාජ් අයියේ ඔයාගේ කටහඩ මාර ලස්සනයි❤❤

  • @dkphansi-wt2xx
    @dkphansi-wt2xx 8 місяців тому +3

    ජනා දමිත් වගේ ටිකක් ඒ සිංදුව එක්ක...අද ඔක්කොමල මරු

  • @rinorino3635
    @rinorino3635 8 місяців тому +6

    ඩිලුක්ශි මාරම මාරයි.එයගෙ දගකාරකම කටකාර කම ඇත්ත කතා කිරීම .පට්ටයි.

  • @nandananda8347
    @nandananda8347 9 місяців тому +8

    වෙනදා වගෙම අදත් ලස්සනයි වැඩසටහන විරාජ් මල්ලි ආදරෙයි එ කට හඩ නම් කවදත් අමතක වෙන්න නැ

  • @Mashii473
    @Mashii473 9 місяців тому +7

    විරාජ් අයියා කොන්ඩේ කපලා ඒ වෙනස ලස්සනයි ❤❤❤ දිලු ආදරෙයි ❤❤❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 9 місяців тому +4

    Viral hithiyata wada lassanai den ❤👍👌

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 7 місяців тому

    Maarama ලස්සනඊ ජනයි ප්‍රියයි.. Jana hbd❤️💐🌹😘.. Sawiya wune kawurundai lassanatama kiwwa.. Maarama track ekage voice eka harima lassanai.. Anthima sinduwa obawa thama matada himi song eka👍❤️

  • @dakshanithamodya1092
    @dakshanithamodya1092 8 місяців тому +1

    විරාජ් අයියේ කටහඩ හරිම ලස්සනයි❤❤❤❤

  • @indifashion6919
    @indifashion6919 9 місяців тому +4

    Song from Viraj is great… about duka shunya …

  • @ishanishiranthi5487
    @ishanishiranthi5487 9 місяців тому +2

    වැඩසටහන ලස්සනට දනංජය කරනවා ❤❤❤

  • @deepadammika9446
    @deepadammika9446 9 місяців тому +2

    Supiri supiri dananjaya bohoma istbuthi obata mawan i wadasatahanwalin ape mansa.mohothakata sansanawata.godak hina una ❤❤❤🇱🇰🇸🇦

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 9 місяців тому +1

    නියමයි

  • @renukaartigoda6715
    @renukaartigoda6715 7 місяців тому

    What a voice Nadeesha beautiful girl with beautiful voice ❤

  • @chandichandi7173
    @chandichandi7173 9 місяців тому +1

    Dana malli adath niyamai.hemotama suba anagathayak prathana karanawa.budu saranai.

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 місяців тому +2

    Thanks ❤❤❤ devi pihitai ❤❤❤

  • @sasikanamal5245
    @sasikanamal5245 8 місяців тому

    සුබ උපන්දිනයක් වේවා ජනා අයියෙ 🎂🎂

  • @nelperera606
    @nelperera606 8 місяців тому

    ⚘️♥️♥️love you sister--- dilu 🎉good luck menika 🎉🎉

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 місяців тому +1

    Program eka harima lassanai ❤❤❤❤❤😂😂😂😂😂😂😂😂hamotama 😂😂😂😂😂😂😂adarei ❤❤❤❤❤💋💋💋💋💋🙏😢😢😢👌👏🇱🇰🇰🇼

  • @nilufa9881
    @nilufa9881 9 місяців тому

    I watch this bcos of Dhananjaya. He is a great presenter

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 3 місяці тому

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @dhilkisilva8091
    @dhilkisilva8091 9 місяців тому

    Wenas wena Supreme, Ape handa ape rata ekka enne ...❤

  • @renukaartigoda6715
    @renukaartigoda6715 7 місяців тому

    Viraj beautiful voice please do a duet with Nadeesha it will be a hit

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 9 місяців тому +4

    වීරාජ්❤❤❤❤

  • @LahiruSadaruwan-j7z
    @LahiruSadaruwan-j7z 9 місяців тому

    කට්ටිය ඔක්කොම සුපිරි....විරජ් අය්ය ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @malanichandralathahadunpat8877
    @malanichandralathahadunpat8877 9 місяців тому +1

    ❤❤❤❤❤හද වතින්ම ආදරෙයි 🎉🎉🎉🎉❤❤❤❤

  • @nilukekulandara2336
    @nilukekulandara2336 8 місяців тому

    දුක හිතෙනවා....මම ඒක හොඳම යාළුවෙක්ට කියනවා..නැත්නම් තනියම දරාගන්නවා...ආසයි දුලක්ෂි ඒ වචන ටිකට❤❤❤දුලක්ෂි දක්ෂ අවංක නිහතමානී චරිතයකි

  • @radasangiwa2582
    @radasangiwa2582 9 місяців тому +1

    Wow

  • @Masha-t7f7i
    @Masha-t7f7i 9 місяців тому +4

    විරාජ් ❤

  • @Masha-t7f7i
    @Masha-t7f7i 9 місяців тому

    Set ❤

  • @King.12312
    @King.12312 9 місяців тому +3

    Viraj respect bro ♥️

  • @malikadissanayake1632
    @malikadissanayake1632 9 місяців тому +1

    Janai priyai ekata dilakshi aran karannako video ekak ❤

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 9 місяців тому

    🎉🎉🎉🎉maru set eka

  • @dkphansi-wt2xx
    @dkphansi-wt2xx 8 місяців тому

    පහුගිය ඒව පෙන්නන එකත් වටිනවා

  • @chamindasilva7286
    @chamindasilva7286 8 місяців тому

    කල්පනා ලස්සනයි ❤

  • @ShanNonis-c3w
    @ShanNonis-c3w 9 місяців тому +3

    Viraj 👍👍👍

  • @dkphansi-wt2xx
    @dkphansi-wt2xx 8 місяців тому +1

    රංග චමල්ට කතා කරා ඉක්මනින් අන්න යාලුකම්

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 9 місяців тому +1

    Janai priyai dilukshiwa gaththanam hit wenawa

  • @yumethsjc9051
    @yumethsjc9051 9 місяців тому

    Kalpana God bless u..

  • @yvonnethomas380
    @yvonnethomas380 9 місяців тому +1

    Good presenter...Dananjaya ... Favourites Dilukshi .. Jana Priya....♥️🌹lots gods blessings always 🙏

  • @Masha-t7f7i
    @Masha-t7f7i 9 місяців тому

  • @dkphansi-wt2xx
    @dkphansi-wt2xx 8 місяців тому

    Viraj 👍 Dilukshi ❤ Jana Priya 🤟 all 💝

  • @BuddhikaSenadeera
    @BuddhikaSenadeera 9 місяців тому +3

    Viraj ❤❤❤❤❤❤❤

  • @sazii..
    @sazii.. 9 місяців тому +2

    Viraj huga kalekin❤️

  • @mangaladealwis9854
    @mangaladealwis9854 8 місяців тому

    Dilukshioya hari awankai.oyata hari yanawa.

  • @PrasadiniPrabodya-fg3jv
    @PrasadiniPrabodya-fg3jv 9 місяців тому

    ❤❤❤❤

  • @NisansalaMadumali-j1g
    @NisansalaMadumali-j1g 3 місяці тому

    Viraj❤❤❤❤ adarei

  • @madushankachamara9106
    @madushankachamara9106 6 місяців тому

    Viraj perera ඔයා නිසා බැලුවේ bro

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 9 місяців тому

    Ada pamini siyaluma adarniya sahodara samata sarashvathi maniyange pihitai bs

  • @MinzukiCrypto
    @MinzukiCrypto 9 місяців тому +2

    කල්පනා සෙක්සි කලු කෑල්ල ❤

    • @roshannalaka3967
      @roshannalaka3967 9 місяців тому

      Me wage manasika leddu innawa. Meth a wage manisaka ledek

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 9 місяців тому +2

    Delukshi patta Awanka kellek 👌👍💯💯❤🇦🇪

  • @SisilPeiris
    @SisilPeiris 7 місяців тому

    ඩිලා ඇවිත් කොල්ලෙක්ට වඩා open කෙලින් කථා කරන කෙල්ලෙක්. ඒ වගේ අයට respect එකක් ලැබෙන්නම ඕනි මගේ අදහස.නැතුව ඒකි කියපු දේ අල්ලගෙන bite කරන එක නෙවි.හැබැයි ඒකි ලෙහෙසියෙන් bite වෙන කෙල්ලෙකුත් නෙවි.ධනංජය මං පෞද්ගලික ව ආස කරන මනුෂ්‍යයෙක් .නමුත් මෙහිදී හැසිරීම අනුමත නොකරමි. මේ අවස්ථාවට සම්බන්ධව ඔහුගෙන් ඇසීමට ප්‍රශ්නයක් ද මතු වේ.( ඔබ, ඔබේ බිරිඳ ගේ පලමු ආදරය ද)???

  • @rohiniekumari6975
    @rohiniekumari6975 8 місяців тому

    Kalpana adina vidiya harima hodai samaharu anne haluwen oyata suba pathanawa

  • @Sewendradharmaraj
    @Sewendradharmaraj 9 місяців тому +2

    Dhana brooo ❤❤❤

  • @තෙරුණිසංගිකා
    @තෙරුණිසංගිකා 9 місяців тому +6

    දනංජය හරිම ලස්සනට වැඩසටහන කරනව අනේ..

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 9 місяців тому +1

    ජනයි පියයි

  • @ashenmalan5519
    @ashenmalan5519 8 місяців тому

    විරාජ්ට මොකද වුනේ?😢

  • @kumarikuwait3621
    @kumarikuwait3621 9 місяців тому

    Man Hamdama balnwa❤❤❤❤❤

  • @Thimothyyyy
    @Thimothyyyy 9 місяців тому

    Its a very funny programme Worth watching

  • @rinorino3635
    @rinorino3635 8 місяців тому

    මේ .t.m.ජයරත්න මහතාගෙ පූතාද.

  • @yumethsjc9051
    @yumethsjc9051 9 місяців тому

    Kalpana ur Ape amma tele is so nice. I like ur drama.

  • @kyarawitz1544
    @kyarawitz1544 9 місяців тому

    Ane please wageesha and sachin chathuranga ekata gennako. Podi aya set ekak ekka

  • @renukasiriwardena689
    @renukasiriwardena689 9 місяців тому

    NEYAMAE..OYANAM

  • @pushpikabradley88
    @pushpikabradley88 9 місяців тому

    who is ravi fist time i seen and gotam song

  • @mangaladealwis9854
    @mangaladealwis9854 8 місяців тому

    Virajaoyata hari asai

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 9 місяців тому +17

    ධනංජයට දෙයක් ව්‍යංගාර්තයෙන් කිව්වාම, ඒක අතීත කතාවෙ ඉදල අහල ආරාධිතයව අපහසුතාවයට පත් කරන්නම ඕන නේද

    • @nissankarajaguru9962
      @nissankarajaguru9962 9 місяців тому +6

      නෑ එහෙම නෑ එයා හොදට කරනව මේ වැඩසටහන. artisla ගෙනැල්ල අපහසුතාවෙට පත් කරන්නෙ පේශල. ඔයා පේශලගෙ ඒව හොයාගෙන ගිහින් ඒක කියන්නෑනෙ.

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl 9 місяців тому +1

      @@nissankarajaguru9962 ඔය කියපු කෙනාගෙ ඒව නං කොහොමත් බලල නෑ.🤣 කෙනෙක් අපහසුතාවයට පත් කරන දෙයක් පුන පුනා අහන්න අවශ්‍ය නෑ.

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl 9 місяців тому +1

      @@nissankarajaguru9962 මම දන්න පේශලයෙක් නෑ. කෙනෙක් වැදගත් විදියට උත්තරයක් දෙනකොට ඒක කුනු රසයකට හරවන්න හදන එක අමු අජූවයි🤮🤮🤮🤮🤮🤮

    • @මනිලාල්සෝමසුන්දර
      @මනිලාල්සෝමසුන්දර 9 місяців тому +3

      Dhananjaya මේ වැඩසටහන හරිම ලස්සනට මෙහෙයවනවා. මේක වාර්තා වැඩසටහනක් නෙවෙයිනෙ. විනෝදාස්වාදය දෙන සරල වැඩසටහනක්.

    • @Thimothyyyy
      @Thimothyyyy 9 місяців тому +1

      No dhananjaya is so cool

  • @gihanhansaka4806
    @gihanhansaka4806 9 місяців тому +1

    ජනාගෙ සිංදු පට්ට❤🎉😅

  • @indifashion6919
    @indifashion6919 9 місяців тому

    Love you Dilukshi… ❤️❤️❤️❤️❤️

  • @gin6556
    @gin6556 8 місяців тому

    Duka danuna dukata hethuwa teruna

  • @chaminilakmali2652
    @chaminilakmali2652 9 місяців тому

    කල්පනා,විරාජ් මරු හඩවල්

  • @ChampikasamanthiSumithraarachc
    @ChampikasamanthiSumithraarachc 9 місяців тому

    Dilukshi ❤️❤️❤️

  • @hansibandara8591
    @hansibandara8591 9 місяців тому +1

    Kalpana miss 😘🥰

  • @devindameepagalage9375
    @devindameepagalage9375 9 місяців тому

    Kalpana miss❤🎉🌸

  • @isharaudayangani7187
    @isharaudayangani7187 9 місяців тому

    Dilukshi...❤❤❤

  • @sadamalisadamali997
    @sadamalisadamali997 9 місяців тому +3

    දනංජය ජරා ගොඩාක්