Hiru Star - Season 04 | 2nd Round - Part 20 | 2024-05-25

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 249

  • @hemageethanjali6558
    @hemageethanjali6558 5 місяців тому +85

    අද නම් නිරොෂා මිස් හිටපු නිසා හරිම ලස්සනයි අහසෙ පුරහඳ පායලා වගේ මුලු වෙදිකාවම එළියයි මිස්ට බුදු සරණයි

    • @chamikajayarathna7984
      @chamikajayarathna7984 5 місяців тому +4

      😂

    • @ChamaraSampath-ue7vy
      @ChamaraSampath-ue7vy 5 місяців тому +7

      ඔතන හිටපු අනිත් මිස්ලා ඔක්කොම අමාවක ද😂😂

    • @jarmobilessharjah
      @jarmobilessharjah 5 місяців тому +4

      Gedara akka gihin kiri tikak illa ganna..... Manasika leddu.......

    • @Douma-w6h
      @Douma-w6h 5 місяців тому

      💕💕💕💕❤❤💕💕💕💕❤❤

    • @garyami4067
      @garyami4067 5 місяців тому

      සත්තකින්ම

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 5 місяців тому +40

    අති උතුම් වෙසක් මංගල්‍යයක් වේවා හැමෝටම...යහපත් සියලු කටයුතු ඉටු වේවා..❤️❤️❤️🙏🙏

  • @niroshani3932
    @niroshani3932 5 місяців тому +21

    උතුම් වු තෙරැවන් සරණයි🙏🙏🙏 උතුම් වු භාග්‍යවත් වු සම්මා සම්බුදු සරණින් සියලු සත්වයෝ ලොව සුවපත් වේවා🙏🙏🙏

  • @bhagyadisanayaka1124
    @bhagyadisanayaka1124 5 місяців тому +22

    රසිකගේ වොයිස් එකයි සින්දුවයි ලස්සනයි කියන අය කෝ 🙂

  • @SayuriNimshara
    @SayuriNimshara 5 місяців тому +27

    අශාන් අයියේ එදා වගේම අදත් ඔයාගේ ගායනය ගොඩාක් ලස්සනයි ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! හදවතින්ම සුභ පැතුම් 💛💜️💕💚💕💕💕 තෙරුවන් සරණයි!

  • @sapnaanthany3326
    @sapnaanthany3326 5 місяців тому +7

    Nirosha miss inna nisaa shoiii ❤❤ eliyaii program ekamaa❤❤❤

  • @nananana2974
    @nananana2974 5 місяців тому +17

    ඔව් අපේ මහනුවර අපේ උඩරට කොච්චර වැදගත්ද කොච්චර ලස්සනයිද කොච්චර ආඩම්බරයිද දළදා සමිඳු පිහිටයි ඔයාට මල්ලි මම කොයිත් රටේ

    • @samudrasemini5653
      @samudrasemini5653 5 місяців тому

      Aka.atta Mali api snkatagala

    • @mdchandana2233
      @mdchandana2233 5 місяців тому

      නුවර තමා ඇත්තටම ලස්සන මමනන් දඔුල්ලේ

  • @SenuraIreshi
    @SenuraIreshi 5 місяців тому +17

    නිරෝශා මිස් ආව එක හොදයි කියන කට්ටිය මේ පැත්තට ❤❤❤❤

  • @nuranura4103
    @nuranura4103 5 місяців тому +32

    මොනවද යනෝ නියන සිංදු ටිකක් පනතියන සිංදුවක් කියපල්ලා එපාවෙනවා බලන් ඉන්නකොට අද😢

    • @CharithCharith-u1m
      @CharithCharith-u1m 5 місяців тому +2

      උඹට මොසේද බං

    • @HeladiwaRanahada
      @HeladiwaRanahada 5 місяців тому +1

      කාල්කන්නින්ට ඉතිං මෙවා අහන්න බෑ නරි වගේ හූ කියන ඒවා විතරයි අහන්න පුළුවන්

    • @IrJf-p8q
      @IrJf-p8q 5 місяців тому +1

      Mona.pawukarayakda maa

    • @IrJf-p8q
      @IrJf-p8q 5 місяців тому +1

      Jathaka warada munga nodakin

    • @akilaneksha9845
      @akilaneksha9845 5 місяців тому +1

      ඇයි උබට සෙට් නැද්ද අද සින්දු ගොබිලෝ🤣🤣🤣

  • @Dilshan__ravihansa
    @Dilshan__ravihansa 5 місяців тому +1

    Thank you මට වෝට් කරපු හැමෝටම.. ♥️🤗 ආදරෙයි ✨ හැමදාම මාත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා..බුදු සරණයි 🙏♥️

    • @lakshminisilva6012
      @lakshminisilva6012 22 дні тому

      අතාරින්න එපා. ආයිමත් try කරන්න

  • @madushankachamara9106
    @madushankachamara9106 5 місяців тому +20

    මුණ බලලා තමයි vote එක දෙන්න

  • @manojlakmal6591
    @manojlakmal6591 5 місяців тому +9

    අම්පාර අපේ කොල්ලෙක් ප්‍රබෝධ තීක්ෂණ ජයෙන් ජයම වේවා අයියේ

  • @dineshnuwan2201
    @dineshnuwan2201 5 місяців тому +8

    Hiru stra එකේ කවුරු සිංදු කිවුවත් ඉස්සර ගුවන් ව්දුලියෙ කියපු ගායක ගායිකාවන්ගෙ තරම් ජනප්‍රියත්වයක් නැ එ හිස්තැන් පුරවන්න කාටවත් බෑ

  • @sunethrasunethra3679
    @sunethrasunethra3679 5 місяців тому +5

    Nirosha miss Kohewath yanna Epa ayenam apita balanna hitenna oya natiwa adarei miss

  • @LalhitaMadry
    @LalhitaMadry 5 місяців тому +10

    අප්පෝ නිරෝෂා මිස් ඇවිත් සතුටුයි ❤❤❤

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 5 місяців тому +16

    අම්මෝ අද නම් ඉන්නවා නිරෝෂා මිස් 🥰🥰

  • @kunukatuwa4288
    @kunukatuwa4288 5 місяців тому +8

    Dilshan ට මනාපයක් දෙන්න තිබුනා

  • @music9390
    @music9390 5 місяців тому +2

    Nirosha miss back.. So happy to see ❤️😘😍

  • @rekhasureka6449
    @rekhasureka6449 5 місяців тому +3

    අද නිරෝෂා mis ඉන්න නිසා හොදයි ♥️♥️😄ආදරෙයි හැමෝටම බුදුසරණයි 🌷😘😘

  • @dilshanivioletta1728
    @dilshanivioletta1728 5 місяців тому +8

    අද නිරෝෂා ඉන්න නිසා ආසාවෙන් බලනවා

  • @treenamethmini4758
    @treenamethmini4758 5 місяців тому +1

    ලස්සනයි😊

  • @Sadunifernando-y6f
    @Sadunifernando-y6f 5 місяців тому +12

    අන්තිමට කියපු කෙනාට රන් වරම දෙන්න තිබුණා. රුවන් ඔයා ලව් නං දුන්නේ නැත්තේ ඇයි?

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 5 місяців тому +11

    නිරොශා නැති ව වේදිකාවම පාලුවට තිබුනෙ.

  • @shehanikaushalya3567
    @shehanikaushalya3567 5 місяців тому +5

    අද නම් මෙලෝ රහක් නෑ එකෙක්වත්, නිසංසලයි සීතයි කියපු නංගී විතරයි අද නියමෙට කිව්වේ..

  • @Namalee-z7b
    @Namalee-z7b 5 місяців тому +17

    අද නමි නිරෝෂා මිස් ඉන්න වා ...🥰🥰

  • @nilupanilupa4737
    @nilupanilupa4737 5 місяців тому +3

    Nirosha❤❤❤❤❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 5 місяців тому +1

    Hi guys good luck and God bless you all watching from Italy

  • @mmaxmmax6111
    @mmaxmmax6111 5 місяців тому +1

    Ada nirosha mis ennawa kiyanne godk ආශාවෙන් baluwa ruwan nathi unoth lasanai me weda satahana tawath❤❤❤ kauru aine unath nirosha mis aine unoth me hri str wedak ne❤❤❤

  • @lalsiriwardana
    @lalsiriwardana 5 місяців тому +6

    දිල්ශන් සුපිරියටම ගායනා කලා. විනිශ්චය මන්ඩලය ඇයි මේ.😮😮

  • @sanjeewakumara7737
    @sanjeewakumara7737 5 місяців тому +3

    Dilhanta kaleee blu wda

  • @srilanka8215
    @srilanka8215 5 місяців тому +4

    සුපිරී ප්‍රබෝද අයියී...❤️

  • @nishanvlogs2399
    @nishanvlogs2399 5 місяців тому +6

    විනිසුරු වරුන් ඩිල්ෂාන් මුලින් කිව්වනම් වෝට් එක හම්බෙනවා

  • @viduranga9743
    @viduranga9743 5 місяців тому +8

    මුන් vote kranne ගායනයට නෙවෙයි ,ලංකාවේ චාටර්ම reality show eka🤮

  • @malikapayo1452
    @malikapayo1452 5 місяців тому +3

    Nirosha miss niwaduwata kohe hari yanna athi palui kiyalayanna

  • @champajayasundara-o5q
    @champajayasundara-o5q 5 місяців тому +6

    නිරෝශා මිස් ඉන්න නිසා සතුටින් බලනවා

  • @suvaniwathsalawhathsala2642
    @suvaniwathsalawhathsala2642 5 місяців тому +5

    අශාන් අදත් හරිම ලස්සනයි දිනන්නම ඕන

  • @isabellumlum6094
    @isabellumlum6094 5 місяців тому +6

    dilshan hodai lassanata gayana kala hodai 3,ekkenekwath dunne nee eka hoda nee

  • @SulochanaMuthumali
    @SulochanaMuthumali 5 місяців тому

    හරිම ලස්සනයි

  • @Yummywithrose
    @Yummywithrose 5 місяців тому

    තිලො අග රාජා🙏🙏🙏
    මේ වගේ ගීත නොමියේ සිංහල ජාතිය බෞද්ධයන් සිටින තුරා❤❤❤❤මොන රියැලිටි ශෝ තිබ්බත් මේ වගේ ගීත බිහි වුනාද

  • @mmaxmmax6111
    @mmaxmmax6111 5 місяців тому +2

    Pu dilshan oya peradi ne dilshan godak lasanaiiii😅😅😅😢😢😢😢😢❤❤❤❤❤❤❤hari amauthuma lassanak thiynwa vos ek😢😢😢😢

  • @sujeewakumari8069
    @sujeewakumari8069 5 місяців тому +1

    Nirosha miss kohada giye oya ntiwa palui

  • @dilaninuwara3587
    @dilaninuwara3587 5 місяців тому +1

    Ape kale punsada aya virajaniyai love you❤ nirosha manika❤

  • @clerisperis9659
    @clerisperis9659 5 місяців тому +3

    Dilshan ondata gayana Kara Amal thasi anith th kiwwe vote noksranna

  • @ErangiSenul
    @ErangiSenul 5 місяців тому +3

    අද ලස්සනටම ගීතය ගායනා කළේ ප්‍රබෝද.අෂානුත් හොඳට කිව්වා.

  • @NilanthaPiyanath
    @NilanthaPiyanath 5 місяців тому +5

    Muna balala wolt eka Dena epa vinisa .

  • @NANDANASUDASINHE
    @NANDANASUDASINHE 5 місяців тому +6

    අපි අතරේ ඉන්න අපේ අම්පාරේ කොල්ලා

  • @samindkumara5776
    @samindkumara5776 5 місяців тому +6

    අශාන් එනකම් බලන් උන්නේ ✍️🇰🇼 සුපිරි...

  • @clerisperis9659
    @clerisperis9659 5 місяців тому +4

    දිල්ෂාන් ගේ ගායනයේ වරදක් තිබුනේ නැහැ අමල් තමයි අනිත් අයවත් වෝල්ට් දීමෙන් නතරකරේ

  • @Jenatmalanifernando
    @Jenatmalanifernando 5 місяців тому +3

    හැමදාම වගෙ අදත් අසාදාරන විනිශ්ය

  • @artcraftstudio560
    @artcraftstudio560 5 місяців тому +1

    Raju bandarage song eka hodatama kiuwa munta oni set 1 vithari ganne

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 5 місяців тому +2

    කලාලොවෙ විරාජනිය නිරොසා

  • @SenuraIreshi
    @SenuraIreshi 5 місяців тому +4

    අනේ දිල්ෂාන් පව් නේ😢😢😢

  • @ChandraLatha-c1w
    @ChandraLatha-c1w 5 місяців тому +2

    Ane..nirosa..kelle..ada..lassanai..hamadama..oya..widiyatama..lassanata..annako

    • @Charithindeepa
      @Charithindeepa 5 місяців тому

      නිරෝශා කෙල්ල😅😅

  • @renokaajitha7240
    @renokaajitha7240 5 місяців тому +14

    අද කවුරුත් නැද්දෝ හිරුස්ටා බලන්න ❤❤❤❤

  • @niroshani3932
    @niroshani3932 5 місяців тому +7

    අවුරුදු උත්සව ගන්නවා ජයටම ඒත් මෙි වෙසක් පොසොන් වලට හැම චැනෙල් එකකින්වත් නලු නිලියක් එකතු කරගෙන දන්සල්වත් දුන්නාහ කොචිචර පිං ද එහෙම නේද යාලුවනේ එකකද

    • @dilankaherath1388
      @dilankaherath1388 5 місяців тому

      යකෝ වෙසක් කලාප හිරු එකෙන් කරේ...ඒ පින ඇති channel එකට

  • @sumithkumara7932
    @sumithkumara7932 5 місяців тому +1

    Dilshan dakshai....aparade..

  • @mmaxmmax6111
    @mmaxmmax6111 5 місяців тому +1

    Ruwn තනිකර pissu natanwa

  • @manelpriyadarshani2170
    @manelpriyadarshani2170 5 місяців тому +2

    Hammo eti nirosha aawa aniwarenma nirosha onemai

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl 5 місяців тому +5

    අදනම් නිරෝසා මිස් ඉන්නවා ගිය සතියේ පරිප්පු නැති හෝටලේ වගේ

    • @Priyaniniranjala-g2k
      @Priyaniniranjala-g2k 5 місяців тому

      හසිනිට වඩා ඉදිරියෙන් අශාන් ඉන්නවානම් ඇයි ගෝල්ඩන් වෝට්එක දුන්නෙ නැත්තෙ හසිනිට දෙන්න බැරිවුණා කියලා දුක්උනේ අනේ මන්දා මොන කථාද මේ.......

  • @purnimamadushani2837
    @purnimamadushani2837 5 місяців тому

    අශාන්ගේ ගායනය ලස්සනයි ❤👍

  • @shanthiweerasinghe16
    @shanthiweerasinghe16 5 місяців тому

    නිරෝශා මිස්..ඉන්නම ඕනැ...වැඩ සටහන ලස්සන වෙන්න

  • @Lakmalpriyakelum
    @Lakmalpriyakelum 5 місяців тому

    හ සි නි සුපිරියි❤❤ ලස්සනයි❤❤

  • @laksithadilhan5189
    @laksithadilhan5189 5 місяців тому +3

    Ape crush eka nirosha

    • @mmaxmmax6111
      @mmaxmmax6111 5 місяців тому

      අනිවාර්යයෙන්

  • @tagayani
    @tagayani 5 місяців тому +2

    Hasini superb 👌

  • @JasinthaSandamali
    @JasinthaSandamali 5 місяців тому

    Sandun sindu kiyana Kal balan hitiye
    Àth ada yai kiyala hituwe ne
    Wild card eken hari chance ekak lebenna Kiya pathanawa..malliyo,❤❤❤❤

  • @AmithPriyankara-ch5ig
    @AmithPriyankara-ch5ig 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 5 місяців тому +1

    කලාලොවෙ විරාජනිය

  • @mmaxmmax6111
    @mmaxmmax6111 5 місяців тому

    Ruwan shr khomath kelont vot ek පාවිච්චි karanwa wadiiii

  • @koolhooho5439
    @koolhooho5439 5 місяців тому +2

    Asan.niyamai.jayawewa.❤❤🇸🇦

  • @thilakabh4565
    @thilakabh4565 5 місяців тому +2

    අශාන් ඔයා නියමයි

  • @chandimalperera3813
    @chandimalperera3813 5 місяців тому +1

    අපු ඒවුන්ට තොරපු ඒවුන්ටත් සිංදු කියන්න බැහැ අයින අලංඅපු ඒවුන් දැන් පකිර්ා වෙිලා...තවතියේනවා කියන්න ,, ???

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 5 місяців тому

    ❤❤❤❤❤❤වාවු...හරාම....ලඝ්ඝනයි..පුතේ❤❤❤❤❤❤❤ජයේන්..ජය❤❤❤

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 5 місяців тому +1

    නිරොසා නැතුව වැඩක් නැ

  • @fgffg1768
    @fgffg1768 5 місяців тому +2

    අමල් ට හරීම ලස්සන කමිස තියෙන වා.

    • @mmaxmmax6111
      @mmaxmmax6111 5 місяців тому

      😊😊😊😊😄😄😄😄😄

  • @isabellumlum6094
    @isabellumlum6094 5 місяців тому +2

    hodanam asahnta ranpadakkama denna tibbane

  • @tiktokfun9563
    @tiktokfun9563 5 місяців тому

    ප්‍රබොදයි රසිකයි තමයි ෆට්ටම❤

  • @AsiriKumara-c6q
    @AsiriKumara-c6q 5 місяців тому +1

    Ammaga radda sasini sindu kiuwa gilala Maki lasanata rawatila Malo rahak na tuk nodakin

  • @ranilpushpasiriranil7526
    @ranilpushpasiriranil7526 5 місяців тому +4

    හොදට බලපන් කොහොම කිවුවත් ගැනුන්ට තැන දෙනව

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 5 місяців тому +2

      මේවට තරග කරන්ඩ එන කොල්ලොන්ට ගහන්ඩ ඕන මුලින්.

    • @mmaxmmax6111
      @mmaxmmax6111 5 місяців тому

      Eknm attha ruwanta chitthayak dekkath athiiiii😮😮😮

    • @Pramodi328
      @Pramodi328 5 місяців тому

      පුදුම ඉරිසියාකාර කුහක පිරිමි තමුසෙ ලා නම් 😂😂ඊයා ඕයි,ගොඩක් reality වල අන්තිමට කොල්ලෙක් තමා අන්තිමට win කරන්නෙ.ලස්සන ට කියන දක්ශ කෙල්ලො කැපෙනවා.මොකද කෙල්ලෙක් දින්නවට අකමැති තමුසෙ ලා වගේ කුහක උන් වැඩි හරියක් ඉන්න හින්දා

    • @Pramodi328
      @Pramodi328 5 місяців тому

      @@mmaxmmax6111 කෙල්ලෙක් ගෙ ම photo එකක් දාගෙන ඔහොම හිතන්න ලැජ්ජ නැද්ද ?

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 5 місяців тому

      @@Pramodi328 කොහෙද යකෝ ලස්සනට කියම දක්ෂ කෙල්ලො කැපෙන රියලිටි ෂෝ තියෙන්නෙ. කියපං බලන්ඩ. යකෝ කොල්ලොන්ට විතරයි අසාධාරණේ 🤣

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm 5 місяців тому +1

    Dilahan hodatama kiuwa aparade

  • @reenusugathra5792
    @reenusugathra5792 5 місяців тому

    හරියට ගායනාකරන්න. මනාප ලැබෙයි . වැරදුනෝත් අපරාදේ
    මෙිචිචර දුරක්ඇවිල්ලා

  • @SampathChaturanga-bt9te
    @SampathChaturanga-bt9te 5 місяців тому

    නිරෝෂා මිස් 💕

  • @mmaxmmax6111
    @mmaxmmax6111 5 місяців тому

    Ruwan khomath ahemaniii❤❤❤

  • @ChithraDewage
    @ChithraDewage 5 місяців тому

    අශාන් හරිම ලස්සන ගායනයක් ❤❤❤❤❤

  • @reenusugathra5792
    @reenusugathra5792 5 місяців тому

    ඉන්නවා බලමු ඉදිරියට

  • @NimeshaKalpani-g8r
    @NimeshaKalpani-g8r 5 місяців тому

    Nirosha mis thamai ehanata gelapenne

  • @janakapushpakumara5528
    @janakapushpakumara5528 5 місяців тому

    ෙදරන 7:18 7:20 7:22

  • @sumithkumara7932
    @sumithkumara7932 5 місяців тому

    Saranganam harima Hoda niwedakayek....

  • @DineshaSandamali-q7v
    @DineshaSandamali-q7v 5 місяців тому

    Amal sar ada lassani ❤

  • @RatarataRata-w8r
    @RatarataRata-w8r 5 місяців тому

    🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @NalinPriyanga-eb4zl
    @NalinPriyanga-eb4zl 5 місяців тому +1

    old song - not like judges

  • @KNSKD
    @KNSKD 5 місяців тому +1

    🎉

  • @supunmadusanka6709
    @supunmadusanka6709 5 місяців тому

    Dilshn ravihanasa eda lassanatama kiwwa .ath ada kondeth munaya dagena apreda ada hari na itim ath dukai asa hadak ....

  • @ChampikaGamage-w7y
    @ChampikaGamage-w7y 5 місяців тому +1

    පන නැති සිංදු 😄

  • @Akila20041
    @Akila20041 5 місяців тому +2

    🥹🌹💞👌

  • @Hunter-mf8eu
    @Hunter-mf8eu 5 місяців тому

    නිරෝශා අහලත් එක්ක ලව් කරනවද එකෙක්වත් judgeකරන්නහොද නෑ.

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n 5 місяців тому

    සාරන්ග ඔයාටත ජයවෙවා

  • @munichiraanura2587
    @munichiraanura2587 5 місяців тому +1

    Shehsn giysta passe thama baluee na Dan wadak na ape gamewath hiruwath balannaha epama una hiru

  • @reenusugathra5792
    @reenusugathra5792 5 місяців тому

    මල්ලියේ ගීතය ගායනා කරන්න අපිමනාපදේනවා

  • @zonezone7974
    @zonezone7974 5 місяців тому +2

    ඔි ඉන්නවා අපේ මැඩිමි උමිමා

  • @subhathkwt6976
    @subhathkwt6976 5 місяців тому

    Eka nam lassnai