මෙච්චර ගුණ කෑම තියෙද්දි ඇයි වස විස දාලා හදන එළවළු කන්නෙ | thiththa thibbatu recipe sinhala

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 23

  • @chandanapnilushi2202
    @chandanapnilushi2202 Рік тому +3

    මම නම් ගොඩක් ආස කෑමක් කරවිල ,තිත්ත තිබ්බටු මේවා මෙච්චර කල් කෑවෙ තම්බලා වේලලා තෙල් වලින් බැදල තමයි අම්මා හදල දුන්නේ .ස්තුතියි අලුත් විදිහක් කියලා දුන්නට .තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️

  • @smihirani147
    @smihirani147 Рік тому +1

    mama nam waththe hitawagena enna theruvan saranai oyata

  • @Madhu-m7d2n
    @Madhu-m7d2n 2 місяці тому

    ගොඩක් ස්තූති නැන්දේ❤️

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 Рік тому

    ගොඩාක් ස්තූතියි ඔයාට...

  • @isharasandamali3124
    @isharasandamali3124 Рік тому

    Thanks අක්කී.💞❤️😍😘

  • @hbamarasekara6389
    @hbamarasekara6389 Рік тому

    Mekata abulata thakali siyabala wage deyak akathu kaloth hodada

  • @rusirulakshan1740
    @rusirulakshan1740 Рік тому +1

    Thank you nande ❤️❤️

  • @mishennethru6328
    @mishennethru6328 Рік тому

    Kos ata dalath niyamai

  • @sachiniwickramasinghe8302
    @sachiniwickramasinghe8302 Рік тому

    මාත් ඔය විදිහට තමයි තිත්බටු හදන්නේ හැබැයි මම අන්තිමට හොද මිටි පොල්කිරි ටිකක් දාලා හින්දලා ගන්නවා....එතකොට ඔක්කෝම හොදට අල්ලනවා ..

  • @Soysa421
    @Soysa421 7 місяців тому

    Mn iye genawa ratnapuren

  • @chamaliyapa6178
    @chamaliyapa6178 Рік тому +1

    අනේ ඒ නම ඇහුවෙත් අද.
    අපේ පැත්තේ නම් තියෙනවද දන්නේ නෑ..

  • @sajithchathurangachathuran1977

    Cheese cake recipe ekak oni

  • @nehamathews611
    @nehamathews611 Рік тому

    ඈ ... චූටි , අපිත් එනවා ඔයාගේ රසම රස තිත්ත තිබ්බටු කන්න

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 Рік тому +4

    තිත්ත තිබ්බටු කියලාත් තියෙනවද මම අදනෙ ඇහුවෙ

    • @wellanaramba8184
      @wellanaramba8184 Рік тому

      Mekata kiyanna thibbatu kiyala ape watte thiyanawa Pala . Arwotin palayak dennam

    • @nisanthapupakumara2045
      @nisanthapupakumara2045 3 місяці тому

      තිත්ත තිබ්බටු... අර තිබ්බටු එකට වඩා තිත්තයි ගෙඩිය පොඩියි... ගොඩාක් ගූණයි.

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 Рік тому

    මම අදත් තිබ්බටු සම්බල් හැදුවා.

  • @suhangaming5215
    @suhangaming5215 Рік тому

    ❤❤❤❤❤

  • @ChandimalManoj
    @ChandimalManoj Рік тому

    💖💖💖💖💖💖💖

  • @niroshanirosha6447
    @niroshanirosha6447 Рік тому

    Mama 1